No video

රොෂාන් මහානාමගේ වේදනාත්මක සමුගැනීම I TALK WITH CHATURA

  Рет қаралды 87,476

Talk with Chatura

Talk with Chatura

2 жыл бұрын

Пікірлер: 224
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
දක්ශයෙක් ,නාලන්දය බැබැලවූ සැබෑ ශිෂ්‍යයෙක් ,ඉතා කඩවසම් පුද්ගලයෙක්.අපේ පාසල් සමයේදී ගැහැණු ලමයින්ගෙ සිහින කුමාරයෙක් . ඒ සියල්ල අභිභවා ,රොශාන් මහානාම කියන්නෙ සැබෑවටම වැදගත් ,අතිශයින්ම චරිතවත් , අවංක ඒ වගේම කාටවත් ඊර්ෂ්‍යා නොකරන ආදර්ශමත් පුද්ගලයෙක් .ඔහුගේ හිත රිදුනා ,ඒ කාලයේ ඔහුට ආදරය කල අප සැමගේද හිත් රිදුනා ඔහුට සිදුවුන බලවත් අසාධාරණයට. ඔබට සදා ජය .අපේ පවුල් වල සියලු දෙනා තවමත් ඔබ සමග .
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
අපේ පොඩි කාලෙ ලස්සන කල අපේ කාලේ ක්‍රිකට් වීරයෙක් 😍🥰
@ibba89
@ibba89 2 жыл бұрын
සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වගේම වචනයේ පරිසමාප්තියෙන්ම real gentlemen කෙනෙක්. 👍👍
@akgumasaumasa442
@akgumasaumasa442 2 жыл бұрын
Budu saranai
@ashokaindeewara4768
@ashokaindeewara4768 2 жыл бұрын
Real gentlemen 🙏🙏🙏අන්තිම ටික චතුර උබට තමා කිව්වෙ හිතට ගනින්
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
රොෂාන් මහානාම කැච් මරුවා! සදාතනික පිටියේ වීරයා ❤ 💐 👏
@jeewanthadesilva2523
@jeewanthadesilva2523 2 жыл бұрын
ශී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ සදාතනික පන්දු රැකීමේ වීරයා. නියම මහත්මයා.
@IIE-JO-
@IIE-JO- 2 жыл бұрын
පැහැදිලි කතාවක් වැදගත් කම 💓 පුහුණුකරු වෙන්න ඕනෙ තරම් සුදුසු කම් මොහු සතුව තියනව.🔥💓
@nimalkumara5675
@nimalkumara5675 2 жыл бұрын
ක්‍රිකට් වල රැඳුණු මහා නාමය රොෂාන් මහානාම.ඔබ තුමාට දීර්ඝායු පතනවා🙏.55 not out නෙවෙයි 100 not out 🙏.ස්තුතියි චතුර.තෙරැවන් සරණයි ඔබලා දෙදෙනාටම.🙏
@hwasanthakumara1
@hwasanthakumara1 2 жыл бұрын
ක්‍රීඩාවට එහා ගිය මිනිසත්කම... ❤️❤️❤️
@TS-vp7ji
@TS-vp7ji 2 жыл бұрын
මේ වගේ දක්සේක් අයේ අපිට ලැබේන්නේ නැහැ අපි පීන් කරලා තියේනවා මේ උතුම් මනුෂ්‍යයා ක්‍රීඩා කරනවා බලන්න
@Momojobo
@Momojobo 2 жыл бұрын
වේග batta
@priyankaabeywardana1755
@priyankaabeywardana1755 2 жыл бұрын
ඒ කාලේ අපේ වීරයා සුභ අනාගතයක් නිදුක් නීරෝගී ජීවිතයක් තවත් ශක්තිමත්ව රටට වැඩ කීරීමට ශක්තිය ලැබේවා
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
නියම මහත්මයෙක් එක්ක කාලෙකින් හොඳ වැඩසටහන් කලා,චතුර.බොහොම ස්තුතියි ඔබට.
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
එකපාරක් සනත් ජයසූරිය කිව්වා ටීම් එකේ පිළිවෙලට වැඩ කරන ඩීසන්ම කෙනා රොෂාන් මහානාම කියලා
@samanthaamarathunga
@samanthaamarathunga 2 жыл бұрын
A real hero of motherland. Proud to be a Nalandian ❤️ Love you Roshan Ayya !!!
@chathuragamage7402
@chathuragamage7402 2 жыл бұрын
මගේ ක්‍රිකට් වීරයන්ගෙ පොතේ ඉහලින්ම ඉන්න කෙනෙක් #රොශාන් මහානාම සර් 😍👏🙏 හැමදාමත් ආදරෙයි 💪🙏♥️
@tharuwidyanandanika5012
@tharuwidyanandanika5012 2 жыл бұрын
දක්ශ පිතිකරුවෙක් දක්ශ පන්දු රකින්නෙක්...❤කීර්තිමත් නාලන්දා පුතෙක්...❤
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
නුතන තරුණ තරුණියන්ගේ අනාගත දැක්මට හොද අදර්ශමත් චරිතයක්..🇱🇰🇱🇰🇱🇰
@chamindajaylath9479
@chamindajaylath9479 2 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් තවත් ශක්තිමත්ව රටට වැඩ කීරීමට ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි
@nadeekaheshani1324
@nadeekaheshani1324 2 жыл бұрын
ලස්සන කතාවක් . චතුර ඔයාට ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා ....
@kaveeshaweerasena403
@kaveeshaweerasena403 2 жыл бұрын
චතුර අයියේ මේ වැඩ සටහනට කැළණිය සරසවියේ ජනසන්නිවේදන විෂය උගන්වන සරත් වන්නිනායක සර් එක්කන් එන්න. ගොඩක් වටීවී
@gora8638
@gora8638 2 жыл бұрын
Absolute Legend and a gentleman respect Roshan Aiya!!!
@nuwankumarathunga7089
@nuwankumarathunga7089 2 жыл бұрын
ආදර්ශමත් චරිතයක්.තෙරුවන් සරණයි ❤️🔥🔥❤️
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
School cricket ගහන කාලයේ අපේ වීරය, අපි practice match එකක් ගැහැව maliyadeva එක්ක 1979. Maliyadeva ground එක වැහලා වතුර ගොඩක්, හැබැයි රොෂාන් එදා not out 100 ගැහුවා. රොෂාන්, ගුරා, හශන් සහ අකාලයේ ground එකේ දී නැතිවුන (best leg spriner) මලික් අලස් 😥 schools ගහනකොට national team එකට යන්න පාර හදාගෙන හිටියේ. හැබැයි අද එවැනි school cricket එකක් නැහැ.
@KG-ps5xd
@KG-ps5xd 2 жыл бұрын
හෙඩ් කෝච් වුනාට පස්සේ රොශාන් මහානාම වගේ පට්ට ඩීසන් චරිතයක් , අපේ බුකී ඔස්තාර්ලගෙන් බැනුම් අහද්දි කොහොමද ලල් එක 😩
@kavinduGayanga
@kavinduGayanga 2 жыл бұрын
Man dakka wadagathma comment ekak😌
@user-yn8he2he4q
@user-yn8he2he4q 2 жыл бұрын
කෙනා කවුද කියන එකනන් අදාල කර ගන්න ඕනේ නෑ.මොකද කෙනෙක්ට හිතන දේ කට පියන් ඉන්න ඕනේ නෑනේ එතන ඉන්නේ ඇත්තටම් පොරක් වෙච්ච පලියට
@KG-ps5xd
@KG-ps5xd 2 жыл бұрын
@@user-yn8he2he4q මැච් බලපු පලියට නැශනල් ටීම් එකක හෙඩ් කෝච් කෙනෙක්ට උපදෙස් දෙන්න තරම් දැනුමක් එන්නේ නම් නෑ හැබැයි 🙂 ගත්ත තීරණයක් වැරදුනාම එළියේ ඉඳන් බනින්න නම් බුකී ඔස්තාර්ලා හොඳට දන්නවා ඕක ඔහොම නෙවෙයි අරහෙමයි කරන්න තිබුනේ කියලා 😹 නිකමට වෙලේ හරි ක්‍රිකට් ගහන එකෙක් දන්නවා මැච් වලදි තීරණ ගන්න එක මොන තරම් අමාරු වැඩක්ද , ඒ ගන්න තීරණ හරියට ක්‍රියාත්මක කරන එක ඊටත් වඩා මොන තරම් අමාරුද කියලා.. 😌 එතකොට ඉන්ටර්නැෂනල් මැච් එකකදි තියෙන ප්‍රෙශර් එක හිතාගන්න... ඉස්කොලේ යන කාලෙවත් කිසිම ස්පෝට් එකක් නොකරපු පිං බතාලත් ගෙදර සෝෆා එක උඩට වෙලා බුකියෙන් ක්‍රිකට් හදද්දි පුක හිනා වෙන්නේ මගේ නම් 😌
@KG-ps5xd
@KG-ps5xd 2 жыл бұрын
@@user-yn8he2he4q හිතන දේ කියනවා වෙනයි , මුලු පරම්පරාවටම කුනුහරපෙන් බැනලා මනුස්සයෙක්ට අපහාස කරන එක වෙනයි.. බුකී ක්‍රිකට් ඔස්තාර්ලා පොයින්ට් බයි පොයින්ට් කරුණු දක්වලා විවේචනයක් කරන්න නම් දන්නේ නෑ.. මහානාම හු.... පුතා ක්‍රිකට් කනවා කියලා පටන්ගන්න තමයි දන්නේ
@user-yn8he2he4q
@user-yn8he2he4q 2 жыл бұрын
@@KG-ps5xd ආ ඒ කට්ටිය ගැන නම් මම දන්නේ නෑ .හැබැයි කියන දේ වැරදි හෝ හරි විවේචනයක් කියන්න කෙනා කවුද වැදගත් වෙන්නේ නෑ
@roshananthony4610
@roshananthony4610 2 жыл бұрын
අපේ හිත්වල ගෙෘරවය ආදරය ඒ මතකයන් දැන් වගේම තිනවා.ඔබ බැට් කරපු විලාසිතාවක් වගේ පිතිකරණය හරි ලස්සනයි ඒ මතකයත් "මහනාම"
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
රෝෂාන් මහානාම-1996 ලෝක කුසලානය..🙏🌹❤️
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
ඒ කාලේ ක්‍රිකට් පිටියේ ආදරනීය චරිතයක්, දක්ශ ක්‍රීඩකයෙක්.ආදර්ශමත් කෙනෙක්.ඇත්තෙන්ම මෙහෙම අය ගේන ඔයාට ස්තූතියි චතුර .ලස්සන වැඩ සටහන.ආදරෙයි හැමදාමත් .❤️❤️.
@winteriscoming9408
@winteriscoming9408 2 жыл бұрын
වචනයෙන් පරිසමාප්තියෙන්ම මහත්මයෙක්🖤
@sameerarathnayake8235
@sameerarathnayake8235 2 жыл бұрын
රැකියාවත් එක්ක මට ලංකාවේ ගොඩාක් දැනට ක්‍රීඩා කරන ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් හමුවෙලා තියෙනවා.. ඒ අතරින් මට හමුවූ නිහතමානීම චරිතය රොෂාන් මහානාමයි...
@magehithasundarai9931
@magehithasundarai9931 2 жыл бұрын
මහත්මයෙක්. හොඳම.
@kamaljayasinghe6418
@kamaljayasinghe6418 2 жыл бұрын
මම ක්‍රිකට්‍ අාස කලෙත් ඔබගෙන් ක්‍රිකට්‍ බැලීම අත හැරියෙත් ඔබතුමා ක්‍රිකට්‍ වලින් සමුගත්තට පසුව මගේ ක්‍රිකට්‍ ලෝකේ වීරයා ඔබයි. අයියයි අක්කියි හරිම නිහතමානියි. ඔබතුමාගේ මුළු පවුලටම ජයවේ‍වා! අයියේ දැන් මේ‍ක මඬවලක් ගන්න තීරණ හොදට හිතලා ගන්න. රොෂාන් අයියට අක්කිටයි අාදරෙයි හැමදාම. ක්‍රිකට්‍ කණ්ඩායමේ‍ මෙතෙක් හිටිය වීනීත, චරිතවත්, නවකයන් අනුගමනය කල යුතු අාදර්ශවත් පුද්ගලයෙක්. අාශිර්වාදය දෙවිදුන්ගේ මුළු පවුල සමඟම වේ‍වා!
@srilankacricketnews376
@srilankacricketnews376 2 жыл бұрын
අපේ Cricket team එකේ ඊළඟ Head Coach රොෂාන් මහානාම සර් වෙනව නම් වඩාත් හොදයි.❤️ අපේ Legend කෙනෙක්
@jivalambert8476
@jivalambert8476 2 жыл бұрын
Excellent chat. Honest as Gold, what a gentleman. A very rear Gem of Srilanka. Wish you all the very best.
@sampathdayananda3452
@sampathdayananda3452 2 жыл бұрын
Real Gentlemen All the best
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
නාලන්දේ බිහිවූ හොඳම මහත්තයෙක්
@darshanakumara9651
@darshanakumara9651 2 жыл бұрын
මහත්මා ගති තිබුන ක්‍රිඩකයෙක් ගොඩක් සතුටුවෙනවා සුබ පතනවා හදවතින්ම
@buddhikaruwan7797
@buddhikaruwan7797 2 жыл бұрын
මෙතුමාගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා .ඒත් අවාසනාවකට අපේ රටේ ඉන්න උදවිය මේ සොදුරැ ක්‍රීඩකයාගෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නෑ.
@nalinrajapakse7622
@nalinrajapakse7622 2 жыл бұрын
A classic example of sportsman who is a gentlemen . Always straight talk a role model for any budding cricketer . Not only his batting , his fielding was super ! Will always remember the catch he took running towards the mid on boundry and taking Glen Magrath's catch airborne . I know many people talk high of his gentlemen qualities and a down to earth individual .
@lakshmiekasturiratne7576
@lakshmiekasturiratne7576 2 жыл бұрын
Thank you so much for the interview with Roshan. I have known him since he first came to England with the team and admired him for his honesty. A through gentleman. I am glad you had this programme to high light this. Thunuruwan saranai to both of you.
@kucksadventures479
@kucksadventures479 2 жыл бұрын
ආසම අපේ කාලයේ වීරයා ..ඇත්තටම gentlemen කෙනෙක් ...🙏🙏
@chandrasaudi6576
@chandrasaudi6576 2 жыл бұрын
ඔබ‍ට නිදුක් නීරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා
@rasikatharinda2780
@rasikatharinda2780 2 жыл бұрын
A real hero..Supporting player who gave his 100% commitment ...👍✌️
@thimirapathirage1515
@thimirapathirage1515 2 жыл бұрын
Gentlemen and very humble with great attitude Thank you sir
@livebalance8334
@livebalance8334 2 жыл бұрын
අම්මේ පලවෙනි වචන ටික ඇති ඔය තෙරුම් ගන්න ආදරෙයි .❤️
@sudeshwelgama8644
@sudeshwelgama8644 2 жыл бұрын
මං කියන්නේ , පුහුණු කරුවෙකු ලෙස එන්න එපා , ලංකාවේ විශේෂයෙන්ම .. 🤗💪
@franklynmanuel
@franklynmanuel 2 жыл бұрын
Such a humble character . He once hold the door opened for my friend before he entered the premises .
@ishani5290
@ishani5290 2 жыл бұрын
One of my best SL cricket heroes. ❤🇱🇰🏆💯🌏🙏🏿💫🎉❤❤❤
@mndjayamanna
@mndjayamanna 2 жыл бұрын
Legend & Gentleman
@nuwinweerasekara1134
@nuwinweerasekara1134 2 жыл бұрын
proud Nalandian😍🇱🇻
@buddhikajayathissa4045
@buddhikajayathissa4045 2 жыл бұрын
😍😍😍 මගේ ආසම ක්‍රිකටර්.
@rukshanlaksiri6893
@rukshanlaksiri6893 2 жыл бұрын
He is the my hero in childhood I love you still same as past love your humanity sir
@Chamila2628
@Chamila2628 Ай бұрын
The captain we never had. ❤️ A true gentleman.
@dimti74
@dimti74 2 жыл бұрын
Best Fielder SL ever produced.
@tharangagamage2231
@tharangagamage2231 2 жыл бұрын
කැච්නම් කැච්ම තමයි ❤️🎾🏏
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
Thank you sir one of my hero.we love you
@shirangajayasekara8030
@shirangajayasekara8030 2 жыл бұрын
One of excellent real gentlemen... Great legend for all time...
@kumariperera3569
@kumariperera3569 2 жыл бұрын
A Super cricketer and a Super man
@yamunapriyanthi5517
@yamunapriyanthi5517 2 жыл бұрын
One of my best SL cricket heroes ❤️❤️❤️
@rumindadassenaieke849
@rumindadassenaieke849 2 жыл бұрын
Excellent talk. Even Chathura must have learned some morals and virtues.
@rohankandamby9857
@rohankandamby9857 2 жыл бұрын
Very proud of you Roshan Malli.You are very talented person. I want one copy of the book you have written.I am a Nalandian studied with your cousins Sajith and Gihan Saram’s.Hope to see you one day.Good luck and all the best.
@udayagayashan3964
@udayagayashan3964 2 жыл бұрын
වැඩක් ගන්න ඕනි මිනිස්සු❤️
@nadeekaniroshan3919
@nadeekaniroshan3919 2 жыл бұрын
Mage hero
@wageeshawijethunga7626
@wageeshawijethunga7626 2 жыл бұрын
Roshan Mahanama ❤️
@isharafernando6121
@isharafernando6121 2 жыл бұрын
Class Act, Gentleman beyond that simple Human being ❤️🙏
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
නිහතමානී චරිතයක්
@saradakothalawala2675
@saradakothalawala2675 2 жыл бұрын
Hope he will join the team as head coach .then this palyers will learn the qualities in and out of the game
@sadeepakalhara3550
@sadeepakalhara3550 2 жыл бұрын
Topic එක ඇතුලෙ මෙතුමාව තියගන්න ලොකු ගේමක් දෙනව.hard interview එකක්ද මන්ද 😍
@banukamunaveera233
@banukamunaveera233 2 жыл бұрын
Great speech🙏🙏
@thuanrashad
@thuanrashad 2 жыл бұрын
our hero 1990/1996 super talented and legend Roshan🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@vishvamalintha9654
@vishvamalintha9654 2 жыл бұрын
literally he has a good personality 🔥 respect sir ❤️
@gayanjayasena773
@gayanjayasena773 2 жыл бұрын
රොෂාන් සිරිවර්දන මහානාම..1966.5.31..24.2B.හීල් වීදිය දෙහිවල..තාමත් මතකයි ඒ දවස්වල ක්‍රිකට් ලොව පත්තරෙන් බැලුවේ
@SamanPradeep-dv4wj
@SamanPradeep-dv4wj 8 ай бұрын
හොදටම මතක තියගෙන තියෙනවා 🙏
@priyanthajagodage1385
@priyanthajagodage1385 2 жыл бұрын
True Gentlemen , very humble person i have experienced that.
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 2 жыл бұрын
තෙරුවන් සරණයි ! ලස්සනයි රොෂාන් .
@arthurmall4688
@arthurmall4688 2 жыл бұрын
I tribute a lot for his eloquence in the languages.
@talesofjapan1109
@talesofjapan1109 2 жыл бұрын
My star ❤️ my all time favourite . May triple gem bless you
@yasindusilva3894
@yasindusilva3894 2 жыл бұрын
Sangawa gennako❤️❤️😍
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
සුපිරියක් 🔥
@human-rights379
@human-rights379 2 жыл бұрын
රොෂාන් මහානාම 💕
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 2 жыл бұрын
Best program thanks
@seemonchamindasamankumara9935
@seemonchamindasamankumara9935 2 жыл бұрын
Great legend..
@anushkawethasinghe1537
@anushkawethasinghe1537 2 жыл бұрын
U are very calm focused and lot of empathy towards the person u interview .hats off to u .I'm impressed and salute u.my favourite is "awa" guy from jaffna s programme.me as a political science a level student knew this story.as a kid I heard.
@kelum_music
@kelum_music 2 жыл бұрын
සුන්දර වැදගත් කතාබහක්
@hewageperera8857
@hewageperera8857 2 жыл бұрын
නාලන්දෙන් බිහිවූ සමහරක් විවිද තනතුරු බලය සොයා ගිය මිනිස්සු අතර විරල චරිතයක් .
@IIE-JO-
@IIE-JO- 2 жыл бұрын
Legend මහා🔥🔥🔥💓
@sarathkaluthara5894
@sarathkaluthara5894 2 жыл бұрын
MY HERO
@priyadarshanananayakkara4111
@priyadarshanananayakkara4111 2 жыл бұрын
Thank you sir ❤️
@maduwanthamaduwantha1550
@maduwanthamaduwantha1550 2 жыл бұрын
අහන්න වටින කතාවක්
@PAGE46035
@PAGE46035 2 жыл бұрын
As u said Mr.Mahanama senior players must involved with the team but the problem is current seniors like Mathew, thisara ,dimuth they are not playing that father figure role for youngsters.instead they were fighting for captancy and they didn't like to play under a young captain and finally Thisara retired early.unfortunatly most seniors are not playing for the country.they play for their own pride and greedy ness.exactly if we had a plan we could been in a higher position in the WC but there were no such a support for the young team.atleast here in after let's be wise.lets groom charith asalanka as a captain by gradually but I think it should be happned only after 2 years or later.untill that we should go with this team in short format.now we are in nowhere therefore we must be patient whether whatever result come with this team.otherwise for sure we will lost the valuable chance to groom this Charith,Wanidu,Avishka generation as the future of Sri Lanka cricket
@MrAsitha45
@MrAsitha45 2 жыл бұрын
Very true statement!
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 2 жыл бұрын
Legend 😍❤️✨️
@user-oi3hg2eh2d
@user-oi3hg2eh2d 8 ай бұрын
chatura me wage minissu geenna cha nel ekata respect oyta roshan mahanama kiyanne resepect manussyek
@AutoWorldReviews
@AutoWorldReviews 2 жыл бұрын
Legend ❤
@user-cw2tj9oh8w
@user-cw2tj9oh8w 2 жыл бұрын
බුදු සරණයි සර්
@charlesgunawardena2729
@charlesgunawardena2729 2 жыл бұрын
Legend 🙏
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
37:14 වනිදු හසරංග ගැන නේද කියන්නෙ😐
@thilinaperera6168
@thilinaperera6168 2 жыл бұрын
Genuine gentlemen kenek (👊👍👌)
@chamindajanaka4101
@chamindajanaka4101 2 жыл бұрын
tharuvan saranai obata
@chathurangapriyanath8449
@chathurangapriyanath8449 2 жыл бұрын
Roshan mahanama my hero
@nxu5107
@nxu5107 2 жыл бұрын
Roshan Was are elegant batsman and an excellent Cricketer and an even better human being. Does that make him a good coach? That’s the problem here. Remember during Lord Buddha’s time there were many others who were enlightened but couldn’t preach the dhamma.
@lassdaniel9424
@lassdaniel9424 2 жыл бұрын
Gentalman 😍
@danushsampath707
@danushsampath707 2 жыл бұрын
Gentlemen of our crickets
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 99 МЛН
පරණ පුරුදු සටන | Satana | 30.07.2024
2:04:45
Newsfirst Sri Lanka
Рет қаралды 59 М.