දමිත් අසංකට මොකද උනේ ? - ගායන ශිල්පී දමිත් අසංක | TALK WITH SUDATHTHA

  Рет қаралды 368,705

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#DamithAsanka #TalkwithSudaththa #TravelWithSudaththa #SudaaCreation #Artist #Singer #Srilanka #Live #LiveSong #Musical #Music #SinhalaSong #youtubeislife #subscriber #youtubeguru #youtubecontent #newvideo #subscribers #youtubevideo #youtub #youtuber #youtubevideos #youtube #youtuber #youtubechannel #revolutionreal #blacksmokeyeye #smokeyeye #glow #glowingskin #discoverunder5k #discoverunder10k #urbandecay #urbandecaycosmetics #jaclynhillcosmetics #jeffreestarcosmetics #maccosmeticsuk #barrym #barrymcosmetics #subscribe #makeupvideo #makeuptutorial #realtalkblusa #lifestyle #instagood #blogueira #tumblr #instamood #blogueirinha #explorar #explore #tumblrgirl #fotostumblr #youtuberwhich #cars #doctam3 #supercars #purplemante #violaparsifae #performante #huracanperformante #photooftheday #photography #fashionstyle #youtubers #girlstyle #picofthedayhab #mondaymotivation #monday #me #germany #germany🇩🇪 #germangirl🇩🇪 #girl #youtubedeutschland #youtubevideo #video #videogedreht #bayreuth #bayreuthgirl #carmushka #carmushkapresets #carmushkis #karokauer #anajohnson #xlenislife #aileenpgl #anajohnsonpreset #instаmоndаyif #momlife #canal #red #channelyuh #cummins #liftedcummins #4thgencummins #lamborghini #sixpointseven #sixseven #diesel #turbo #turbodiesel #dodge #ram #corvette #chevy #duramax #ford #powerstroke #truck #lifted #liftedtrucks #widewheels #26x16 #stance #stancenation #bugbmx #vlog #utah #fittipaldioffroad #ensay #musicvideo #nature #natureinstagram #nature_perfections #beautifulnature #natureofinstagram #natureshot #natureperfection #naturepics #naturephotography #naturelover #scenic #hiking #hikingphotography #hikingadventures #trek #trekking #rando #randonnée #photooftheday #landscapephotography #soundcloud #meme #fortnite #photography #bhfyp #funny #newmusic #trending #m #s #likes #a #rapper #twitter #fashion #f #xbox #itunes #vlog #game #producer #podcast #live #repost #o #applemusic #trap #sub #followme #life #youtube #youtuber #instagram #music #love #follow #like #tiktok #spotify #youtubers #video #youtubechannel #explorepage #memes #gaming #instagood #twitch #subscribe #facebook #hiphop #gamer #viral #art #rap #explore #k #ps #likeforlikes #followforfollowback #bhfyp #youtuber #youtubers #youtubechannel #youtubevideos #youtubevideo #youtubegaming #youtubemusic #youtuberindonesia #youtubesrilanka

Пікірлер: 1 700
@pahanbhanuka3258
@pahanbhanuka3258 3 жыл бұрын
සමහරක් මොඩ විදිහට එයාලා ප්‍රසිද්ධයි කිය්ලා බොරුවට උඩ පැන්නට මේ තමා ලංකාවේ නියම ලෙජ්න්ඩ්ලා 😌❤️🧡💛💚💙💜
@මනංකල්පිතලෝකය
@මනංකල්පිතලෝකය 3 жыл бұрын
අඩො ඇඩෙනව බං 🥺🥺 මොකක් හරි දෙයක් කියන්න හදනව ... ඒ වේදනාවෙන් පැටලිලා ඉන්නේ ආදරෙයි දමිත් අයියේ
@nadeemadusankavithanage3964
@nadeemadusankavithanage3964 3 жыл бұрын
මුල බිදෙන්න ඕනා..ඇබ්බැහිවීම මනුශ්‍යය ස්භාවයයි....කුඩු ගෙන්වන හැම එකාටම වැහි නැති හෙන ගහන්න ඕනා...🙏
@fkcity4096
@fkcity4096 3 жыл бұрын
තාම මතකයි බං.හෝමගම සංගීතේ දි ස්ටේජ් එක පිටිපස්සෙ උබට මං කිව්වා..අයියේ..මගෙ යාලුවෙක් ඉන්නවා ඔයාට පට්ට ආසයි.ඌ ඇක්සිඩන්ට්වෙලා..අද උගෙ උපන් දිනය..අනිවා අද එන්න හිටියෙ ඔයාව බලන්න ඕනේ නිසාම..ඒත් උට එන්න විදිහක් නෑ..ව්නාඩියකට යන්ද කියලා..දමියා එක්ක හිටපු එකෙක් බැන්නා..පිස්සුද එක එක දිහාවල යන්න කියලා..එතකොට දමියා කිව්වා ,මගෙ එකෙක් බං .මං බලලා එන්නම් කියලා..මාත් එක්ක bike එකේ නැගලා ආවා අරූව බලන්න.ඇවිත් විනාඩි 20ක් විතර හිටියා..❤
@conservativelanka
@conservativelanka 3 жыл бұрын
පට්ට කොල්ලෙක් නේ
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 3 жыл бұрын
Apita e awasthawa labunann
@nandasirinandasiri2849
@nandasirinandasiri2849 3 жыл бұрын
අනිවාර්යයෙන් .සුදත් අයියා ඔයාට ලොකු සම්බන්ධ කම් තියෙනවා උදව් කරන්න .
@ashenmadhuhansa3388
@ashenmadhuhansa3388 3 жыл бұрын
පව් නේ බං😢😢😢
@umeshakalanka5107
@umeshakalanka5107 3 жыл бұрын
❤️
@Everything-j7t
@Everything-j7t 3 жыл бұрын
මේකට පැය බාගයක් දුන්න කියන්නෙ බලන අයට නිධානයක් වගේ❤️😍🤩
@thilinamunasingha2682
@thilinamunasingha2682 3 жыл бұрын
Damiyata nemey meeke uuta pissu kiyana hamootama pissu thadatama
@MegaPalinda
@MegaPalinda 3 жыл бұрын
😍😍😍😍😍😍😍
@ghsdyj90
@ghsdyj90 3 жыл бұрын
Aththatama owww. Damoth oya innawa dekka gamanma serama peththakata dala. Oya diha balan hitiya.
@asithasampath6579
@asithasampath6579 3 жыл бұрын
බලන්න ඒ ආදරය 🙂❤️❤️
@iranama6903
@iranama6903 3 жыл бұрын
මගේ ලෝකේ වීරයා ❤️👏👏 ඌව වෙල්ලස්සේ වෙඩි හඩ දමිත් අයියේ ආදරෙයි හැමදාම..❤️🌷
@sinethhasaranga456
@sinethhasaranga456 2 жыл бұрын
කලක් ගෙවී තල් වැට ඉහලින් වෙඩි....❤️
@lakshikadewmi388
@lakshikadewmi388 3 жыл бұрын
අපි හැමෝම කරන්නෙ රඟපෑමක්.. ඒත් මගේ රගපෑමෙ බොරුවක් නෑ.. 😥😥 ඒකයි දමිත් අදටත් ඔයාට මේ තරම් මිනිස්සු ආදරේ.. ඒකයි ඒ ඇත්තට කවුරුත් හිනා නොවෙන්නෙ..
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
හදවතේ ගායකයෙක් තමා ❤️❤️ ජීවිතේ අනිත්‍ය වටහා ගත් නිහතමානී චරිතයක් 😍. තෙරුවන් සරණයි
@arunaprasanna4164
@arunaprasanna4164 3 жыл бұрын
දමියා ඔයා හරි අඩු වයසින් උබ ජීවිතය කියන වචනය තේරුම් ගත්ත,සින්හලය උන අපිටත් ගීතයෙන් අපේ කම අපිට තේරුම් කරපු උබට පින් ,,,,සහෝ උබට වගේම තමයි කාගෙන්වත් පිහිට පතන්නැතිව ජීවත් වෙන අපිව අපේම අය අපිට හිනා වෙනව,,,
@ravindujayawardana4099
@ravindujayawardana4099 8 ай бұрын
මේ වීඩියෝ ඒක අවුරුදු 02 කට පස්සේ බලද්දී, දැන් ඉන්න දමිත් අසංක දකිද්දී මාරයි❤️🔥
@heyrova-5611
@heyrova-5611 3 жыл бұрын
හැමෝම එකතු වෙලා දමිත් අයියට බුදු සරණයි කියලා කියන් යමු 🙏🙏
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
Budu saranai දමිත් අයියෝ
@gajiduyasas6900
@gajiduyasas6900 2 жыл бұрын
Budusarani
@chavibro2513
@chavibro2513 2 жыл бұрын
Budhusaranai ❤❤❤❤❤❤❤❤
@lakmiwarunika3077
@lakmiwarunika3077 Жыл бұрын
Budusaranai damith aiye🙏🙏
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn 11 ай бұрын
දමිත් අය්යේ ඔයා ගෙ බලාපොරොත්තු සියල්ල ම ඉටු වේවා .....
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මොකද උනේ කියලා අපි දන්නේ නෑ..කනගාටු හිතෙනවා අපිට ...,සුදන්න්ත ඔබ කරපු මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා...respect ...
@judethilina2284
@judethilina2284 3 жыл бұрын
ගොඩක් ආදරෙයි දම්ත් අයියේ ... ඔයා කියන සිංදු තවමත් හලා හීත හදාගන්න තරම් අපේ හීත් දන්නේ දම්ත් අයියේ ..පරිස්සමෙන් සතුට්න් ඉන්න ජේසු පිහිටයි දම්ත් අයියේ ... ආදරෙයි ❤❤
@romeshfernando4543
@romeshfernando4543 3 жыл бұрын
දමිත් අයියේ මේ program එක බලලා ඇහැට කදුලුත් ආවා උඹ ඔහොම ඉන්න ඕන එකෙක් නෙමෙයි 😥ඔය හිනාව හැමදාම තියා ගන්න තෙරුවන් සරණයි ❤️🙏
@namindushehan
@namindushehan 3 жыл бұрын
මේකට මම පැය බාගයක් දුන්නා කියන්නේ,මගේ මිනිස්සුන්ට මම නිධානයක් දුන්නා වගේ. ❤️
@apekama.9985
@apekama.9985 3 жыл бұрын
ආසම එක...දැවි තැවුනු හිත් නිවි පහන් උනු දිනක් උදා වූවා....🥰🥰.
@chameeweerasinghe6437
@chameeweerasinghe6437 3 жыл бұрын
හරිම දුකයි කොහොම හිටපු ජීවිතයක්ද නැවතත් ජනතාව අතරට ඇවිත් සිංදු කියන්න වාසනාව ලැබේවා
@binoybonnym2750
@binoybonnym2750 3 жыл бұрын
කුඩු ගෙනාපු උන් බලනව නම් උන්ට තේරෙන්න ඕනේ මේ එකෙක්, තව කොච්චර කොල්ලො විනාස වෙලා ඇත්ද. අනේ දෙවියනේ මේ වගේ ලස්සන ජීවිත විනාස කරන මත්ද්‍රව්‍ය මේ ලෝකෙන් ඉවත් කරලා දමන්න.
@sandunwijerathne6338
@sandunwijerathne6338 3 жыл бұрын
පැය 4ට දෙපාරක් බැලුව.දමියෝ උඹ පිස්සුක් බං,සුදා අයියේ මූව අතාරින්න එපා බං අයියෙ.ආදරෙයි උඹලා දෙන්නටම 🔥🔥🔥💯💯
@surangamanoj8454
@surangamanoj8454 3 жыл бұрын
ගොඩක් ස්තුති සුදත් අයියා දමිත් ⁣වෙනු⁣වවෙන් ඉදිරිපත් වෙලා මෙවිදිහට උදව්කරන්නට පෙලබිම ගැන . තෙරුවන් සරනයි
@madhurasenevirathne
@madhurasenevirathne 3 жыл бұрын
අම්මපල් ඒ අමරදේව මාස්ටර්ගෙ සිංදුවේ පේළි හතර කියද්දිනම් ඇඟම හිරිවැටුනා.. 🖤
@supunidikmadugodage4484
@supunidikmadugodage4484 Жыл бұрын
බුදුම්පල්ලා ඒ කතාව ඇත්ත බන් ♥️♥️♥️
@saliyamahesh1913
@saliyamahesh1913 3 жыл бұрын
අදරෙයි හැමදාමත් දමිත් අයියේ 💚💚 ඉස්සර හිටපු දමිත් අසන්කව මතක් වෙද්දී 😢😢
@chandanamwr6916
@chandanamwr6916 3 жыл бұрын
කොච්චර හොඳට හිටපු චරිතයක්ද අප්පා මේ විදියට විනාශ හුදකලා වෙලා තනිවෙලා ඉන්නෙ පව් අප්පා. ඉක්මනින් යතාතත්ත්වයට පැමිණේවා බුදුසරණයි 🙏තවත් නියම වැඩක් සුදත් අයියා👍
@maheshisankalpanawarnasuri8706
@maheshisankalpanawarnasuri8706 3 жыл бұрын
දකිනකොට පපුව පිචිචෙනව වගේ දමිත් අයියේ. ආදරෙයි ඔයාට ගොඩාක්.
@thusharashamal7682
@thusharashamal7682 3 жыл бұрын
ආසම ගායකයෙක්... මේ මනුස්සය මේ මනුස්සයවත් දන්නෙ නැති තැනක අතරමං වෙලා.
@lakimali4948
@lakimali4948 3 жыл бұрын
55
@gnanabuddhi5018
@gnanabuddhi5018 3 жыл бұрын
Loo
@gnanabuddhi5018
@gnanabuddhi5018 3 жыл бұрын
Polol
@gnanabuddhi5018
@gnanabuddhi5018 3 жыл бұрын
@@lakimali4948 plolool
@gnanabuddhi5018
@gnanabuddhi5018 3 жыл бұрын
Popolo
@Good-bye4u
@Good-bye4u 3 жыл бұрын
පූර්ණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... හදවතේ ගායකයා....නැවත හමුවෙමු
@sujithchathuranga6633
@sujithchathuranga6633 3 жыл бұрын
ගොඩක් පිං ඔන්න කොහොම හරි කරන්න පුළුවන් නම් දමිත් අසංක කියන්නේ මුළු ලංකාවම ආදරය කරන කෙනෙක් තෙරුවන් සරණයි
@athukoralaarachchige4912
@athukoralaarachchige4912 3 жыл бұрын
දමිත් අසංක මල්ලි ඔයාගෙ සිංදු වලට මන් ගොඩාක් ආසයි අදරෙයි ඉදිරියට එන්න ඔයට තෙරුවන් සරණයි 🙏🙏🙏
@niroshfernando7508
@niroshfernando7508 3 жыл бұрын
ඇත්තටම දමිත් අසන්ක කියන්නේ සොදුරු මිනිසෙක් දෙවියන්ගේන් ඉල්ලනවා ඉක්මන් සුවය ලැබේවා.... සුදත් මහත්තයෝ පුලුවන්නම් මේ අහිංසකයාව ගොඩදාල දෙන්න ලොකු පිනක්.
@roshanmathew6028
@roshanmathew6028 3 жыл бұрын
දැකපු පට්ටම චරිතයක්.. ආසයි එක විනාඩියක් හම්බෙලා කතා කරන්න. යථාර්ථය හරි අවබෝධයකින් කතා කරනකොට අහන් ඉන්න ආසයි... පව් අපේ කොල්ලා ❤️❤️❤️
@isharanilmini7717
@isharanilmini7717 3 жыл бұрын
සොඳුරු හදවතේ නිහතමානී ගායකයා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ කලා ලෝකේ ඉන්න, අහිංසක ම , නිහතමානී, සරල චරිතයක්. බෝසත් ගතිගුණ තියෙන කෙනෙක්. ඒ කටහඬ තමා මේ ලෝකේ මට නම් ලස්සනම මිහිරි ම ගැඹුරු ම දැවැන්ත ම හඬ පෞරුෂය .කාටවත් බෑ ඒ තැන ගන්න. සනීප වෙන්න අයියට ඇති ලෙඩක් නෑ. නිදහසේ ඕන තරම් කාලයක් ඉදල ඔය පීඩනය ටික ටික අඩු කරගන්න දමිත් අයියේ. ඊට පස්සෙ ඔයා කැමති විදියක් කරන්න. ඔයාව මම මේ විදියට දැක්ක පළවෙනි වතාව තමයි මේ. හරිම දුකයි දමිත් අයියේ. හොඳ මිනිස්සුන්ට තමයි ගොඩක් වෙලාවට වරදින්නේ. මට හිතාගන්නවත් බෑ, ඇයි මේ ඔයා වගේ අහිංසක කෙනෙකුට මේ තරම් කරදර වෙන්නෙ කියල. මම සොබාදම් මාතාවට ආයාචනා කරනවා, අපේ හදවත් ජීවත් කරවපු ඒ අහිංසක මනුස්සයා ට ජීවිතය දෙන්න, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!!!!! !!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අහිංසක හදවතේ ගායකයානනි , නුඹ ට බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 තුනුරුවන් සරණයි 🙏 සියලු දෙවි රැකවරණයි 🙏 රත්නත්තරේම පිහිටයි 🙏 නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Damith katha karana widiya therum ganna… special pple thinking very different….. love U❤❤❤❤❤❤
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
බලන්නකෝ කොච්චර මිනිස්සු දමිත් අයියට ආදරෙයිද කියලා.....බුදුසරණයි දමිත් අයියේ❤️🖤🙏
@akilanishantha7017
@akilanishantha7017 3 жыл бұрын
මේ විශාදය,බින්නෝන්මාදය වගේ පුන්චි මානසික ලෙඩක් සහෝදර දමිත් අයියා. බුදු සරනයි .
@thivankadissanayaka3307
@thivankadissanayaka3307 2 жыл бұрын
දම්ත් අයියා බුදු දහම ඇසුරු කරන්න පටන් අරන්....ඒත් බුදුදහම හරි තැනින් හොයා ගන්න බැරි වෙලා වගෙයි....බුදු සරනයි අයියේ ඉක්මනට මානසික සුවය හම්බ වෙන්න ඕනේ....බුදු සරනයි🙏🙏🙏🙏🙏
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
මලක් ගහල ආතල් එකේ ඉන්න කොල්ලෙක් , fun තමයි ඉතිං brooo,, CD 5ම තාමත් අහනවා , සුපිරි සිංදු ටික, මෙි හඩට තාම ආදරේයි බොක්ක , ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ,❤️❤️❤️❤️❤️
@chethiya574
@chethiya574 Жыл бұрын
උතුම් වු ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් අපේ දමිත් අයියට සුවපත් වේවා...💖🙏🤍
@ratnalota2114
@ratnalota2114 3 жыл бұрын
හදවතේ ගායකයානෙනි. නැවතත් එන්න අප අතරට ,ලස්සන සින්දුවක් දෙකක් කියන්න..ඔබේ කටහඩ තාමත් හදවතේ. රැව් දෙනවා.
@sunilsamarasingha9288
@sunilsamarasingha9288 3 жыл бұрын
සුදු හඳවතක් පැහැදිලි මිනිසෙක් දැකුම් කළු මිනිසෙක් බුදුසරණයි
@nimaaththanayaka4618
@nimaaththanayaka4618 3 жыл бұрын
අඩ අඩ හිනා උනා දමියෝ.රත්තරන් කොල්ලෙක් .අනේ සුදත්ත අයියේ.ආපහු අපට ඒ රත්තරන් කොල්ලව ගෙන්නලා දෙන්න.හිනාවෙවී කීවට දමියෝ උඹ හරි 🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Hadawathta gayakaya nadaaa nima
@dinu5596
@dinu5596 2 жыл бұрын
Eyta mkd une dnne nti nisa ahnne
@dineshcmr9504
@dineshcmr9504 3 жыл бұрын
අහන දේට නෙවෙයි උත්තර දෙන්නෙ..💔 ඉස්කෝල කාලෙ කැමතිම ගායකයා කවුද ඇහුවම "දමිත් අසංක" කියලා කිවුවෙ..❤️❤️ දුකයි..
@romesh7030
@romesh7030 3 жыл бұрын
අහන දේට උත්තර දුන්නට බහුතරයක් පෘතග්ජන උන්මත්තකයන් ට උත්තර තේරෙන්නේ නෑ මොකද අවබොධලාභීන් අසන්නාට අවශ්‍ය උත්තර ය් නෙවෙයි දෙන්නෙ මන් මෙතන අසංක අවබෝධ ලාභියෙක් කියනව නෙවෙයි ඔහු භාවනා කරල වෙනත් මානසික තලයක ඉන්නෙ පෘතිවියෙන් බොහෝ ඈතක මෙතන communication gap එකක් තියෙන්නෙ ඒකයි දමිත් කියන දේ අසන්නාට නොතේරෙන්නෙ ඔය වෙනත් මානසික තල වල ඉන්න අය ඔවුන්ට කැමති දේවල් කියන්නෙ කරන්නෙ හිතන්නෙ අසන්නාට අවශ්‍ය උත්තර නෙවෙයි දෙන්නෙ
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
@@romesh7030 ඔයා කියන දේ හරි , එයා කියන සමහර දේවල් ධර්මයට අදාළයි , නමුත් එතන හිරවීමක් තියෙනවා එයාට . ධර්ම අල්ලගන්නව නම් ඒක හරියටම අල්ලගන්න ඕන , මෙතන කොතන හරි වරදක් වෙලා තියෙනවා , එයා මඟට ගිහින් හිරවෙලා ඉන්නෙ. ඊට පස්සෙ මානසික ලෙඩෙක් වෙනවා.
@Nirvana_Aloka
@Nirvana_Aloka 3 жыл бұрын
මට හරි දුකයි මේ දාලා තියන කොමෙන්ට් ගැන.කාටවත් මෙයා කියන්න යන දේ තෙරුම් ගන්නේ නෑ.එයාට පිස්සුලු. එහෙම කියන්නේ එයාගෙ වචන වලින්.ඒත් උගේ හිතේ තියන දේ මට තේරෙනවා.උබලට තේරෙන් නෑ.දමිත් ඉන්නේ උබලා ඔක්කොටම වඩා ලොකු තැනක.උබලා ඔක්කොම මෝඩයි.උබලට ඕන සිංදු කියන දමිත් අසංක විතරයි.ඌ කියන දේ පොඩ්ඩක් තෙරුම් ගනිල්ලකෝ.,ප්ල්ස්
@elizafern705
@elizafern705 3 жыл бұрын
He is very advanced and clever
@rasangisilva3278
@rasangisilva3278 3 жыл бұрын
පුතෙ ගොඩාක් පව් ඔයා...මේ තත්ත්වයට කව්රු ඔයාව පත් කරා නම් ඒ අයට දිට්ට දම්ම වේදනය පඩිසම් දෙනවාමයි ඔයා කතා කරන්නෙ කල කීරීමේන් තෙරුවන් සරණයි පුතෙ ඔයාට 🙏🙏❤️❤️❤️❤️❤️❤️
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
පවු කියන්න එපා එයා හොදින්
@hashMadu
@hashMadu 3 жыл бұрын
මට මේක බැලුවම ආවේ මාරම දුකක්.මං ආසම කටහඬ,ඒ කටහඬ මටනම් පිස්සුවක්.ආයෙමත් ඒ කටහඬ අපිට අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏😥
@harryb4710
@harryb4710 3 жыл бұрын
සුදත්ත...මේ අසරණයාට උදව් කරන්න ..
@travelweekly07
@travelweekly07 3 жыл бұрын
පුනුරුත්තාපනය කල යුතුයි .. මත්ද්‍රව්‍ය වලට දීර්ග කාලයක් ලක්වූයෙක් අපේ ධමිත් අසංක .. ලංකාවේ මේ වගේ අයව පුනුරුත්තාපනය කරන තැන්, ස්වාමින් වහන්සේලා ගොඩාක් ඉන්නවා .. සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ උමන්දාවට සම්බන්ද කරන්න සුදන්ත අයියා ..
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 3 жыл бұрын
❤❤❤දමිත් අය්යා ට ආදරේ අය මේ💯💯 කොනට 🙏🙏❤🙏❤❤❤❤❤❤
@chandanichanndani9589
@chandanichanndani9589 3 жыл бұрын
❤❤❤❤❤
@pawithamasha6830
@pawithamasha6830 3 жыл бұрын
Damith.asanka.obata.dalada.samidu.phitrai
@inu6725
@inu6725 3 жыл бұрын
මිනිසුනේ බුදු දහම ආගමකට ලඝු කරන්න එපා...ඒක ලස්සන දර්ශනයක්..හරි තැනින් අල්ලාගෙන යායුතු මාර්ගයක් ...මේ ඒ දර්ශනය කුමන හෝ මගකදි වැරදි දැක්මකින් යන ගමනක් වගෙයි..කොහොම වුවත් දමිත් කියන ඒ සුන්දර කලාකරුවා අපට වටින සම්පතක් ..දමිත් ඔබට ජය..
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
මට නම් දමිත් අසංක කියන හැමදේම තේරෙනවා සාමාන්‍ය මිනිසුන්ට ඔහු පිස්සෙක් වගේ පේනවා ඇති ඔහු ඇතුලත අධ්‍යත්මය ජීවියා හා පිටත බෞතික ජීවියා අතර අතරමං වී ඇත ..,transition perioud of spiritual Awekaning 💜🌸🌼🙏🏻🌸🌼💜
@MrBell-ym9tz
@MrBell-ym9tz 3 жыл бұрын
👍
@LankaWijewardhana
@LankaWijewardhana 3 жыл бұрын
👍
@somasirikm6371
@somasirikm6371 3 жыл бұрын
හරි සැහැල්ලු උත්තර
@janakakasthuri3850
@janakakasthuri3850 3 жыл бұрын
B👍
@nuwansanjaya9622
@nuwansanjaya9622 3 жыл бұрын
ඔයාට දමිත් කියන හැමදේම තේරෙනවා. ඒ කියන්නේ ඔයත් අසාමාන්‍යයි. සිහියෙන් බලන්න මේ මනුස්සයා දැන් ලෙඩෙක්. ඔහුට ගායකයෙක් වශයෙන් ලැබිය යුතු ආදරය ලැබිය යුතුයි. ඒත් ධර්මය අවබෝධ වෙලා වගේ මෝඩ කතා කියන්න එපා.
@thilansampath3752
@thilansampath3752 3 жыл бұрын
දමිත් අයියාගේ අලුත් සිංදුව පට්ටම ලස්සනයි ..ඒ කටහඩ තාම එහෙමමයි.ආදරෙයි රත්තරන් අයියේ..
@dimuthushehan8655
@dimuthushehan8655 3 жыл бұрын
දමිත් අසංක වෙලා තියන එකම දේ තමයි ඔහූගෙ ගීත වලින් හම්බකරගත් අය ඔහුට ඔහුගෙ ගීතවලට හරියට යූතුකම් නොකරපු එකෙන් තමයි ඔහූ මානසිකව වැටිලා ඒ දෙවොල් නිසා ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරල ඒවට උත්තර නැතිවෙද්දි හොදසිහියෙන් උත්තර හොයන්න බැරිතැන අවසිහියෙන් උත්තර සොයා ඔය තැන අද ඉන්නෙ රටක් ආදරය කරපු අදටත් ආදරය කරන ඒ ආදරණීය කළලාකරූවාව මෙම තතිවයට ඇදද
@fitnesssrilanka
@fitnesssrilanka 3 жыл бұрын
මු සිරා කැරි කාතවක් කරන්නෙ....මෙවා සත්ත්‍ය වචන 😁😂😂❤️❤️❤️❤️ මු තමා සිරා පොර ආදරෙයි ඈ.....
@supunidikmadugodage4484
@supunidikmadugodage4484 Жыл бұрын
මටත් තේරෙනව බන් එහෙම දෙයක්...මොකක් හරි ලොකු දුකක් වේදනාවක් හිතේ හැන්ගිලා තියෙනවා ඒක කියාගන්න හිතට හයියක් නෑ
@ManelMedagedara
@ManelMedagedara Жыл бұрын
Mewata wagakiyanna one eun athi unta gena gahanna one megeevithaya goda ganna sudantha mahaththyo oyata pin
@gayanjayaweera99
@gayanjayaweera99 2 жыл бұрын
දමිත් ඉන්න අවබෝධය ඉතාම ඉහළයි. ආදරෙයි ! හැමදාමත් ♥️🍂
@anurakumara3997
@anurakumara3997 3 жыл бұрын
ප්‍රින්ස් අයියා ලෙඩ උනා කවුද උදවු කරේ සිංදු ගන්න ගොඩක් අය පොරකෑවා මහ ජරා මිනිස්සු රටේ සම්පත් මේ මනුස්සකම යට ගිහිල්ලා සල්ලි වලට
@athukoralaarachchige4912
@athukoralaarachchige4912 3 жыл бұрын
දමිත් මල්ලි වයසක අයට උදව් කරන්න අරිම අසයි බොහොම පින් තුණුරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
සුදත්ත..., ඔබ සිදු කරන්නේ ද ඉතා වටිනා අනගිභවනීය මෙහෙවරක්....👍👊💐
@damithjayakody6458
@damithjayakody6458 3 жыл бұрын
පව් අපේ ආදරනීය ගායකයා මොකක් හරි ලොකු අව්ලක් තියනවා හිටපු තත්වයට ආය එන්න ලැබේවා තෙරුවණ් සරණයි😢
@dilruRideemaliyadda4029
@dilruRideemaliyadda4029 3 жыл бұрын
මන් ගොඩක් ආදරේයි දමිත් අය්යට..පොඩි කාලේ ඉදන් ඔයාට ආදරේ කලේ..මැරෙන්න කලින් එක පාරක් හරි ඔයාව දැකලා මැරෙන්නේ මන්..😘😘😘
@isharanilmini7717
@isharanilmini7717 3 жыл бұрын
මාත්
@hirufrenando9253
@hirufrenando9253 3 жыл бұрын
දමිත් අයියාව බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. හදවතේ ඉන්නේ දමිත් අයියා.ජෙසුපිහිටයි❤️
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 3 жыл бұрын
මේ අනන්ත රාත්‍රියේ සදේ නුඹ කොහේ........... දමිත් මල්ලි ආදරෙයි ගොඩාක් ආයෙත් සින්දු කියන්න පටන් ගන්න එතකොට හැමදෙයක්ම හරියයි ....තෙරුවන් සරණයි!!!!
@koreannetwork
@koreannetwork 3 жыл бұрын
මටනම් හිතෙන්නේ ධර්මය අහන්න ගිහින් ඕවර් ගිහින්.. එතනිනුත් එහාට එයා ගිහින් කියලා හිතින් හිතාගෙන ඉන්නවා... බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා ඕනවට වැඩිය හිතන්න ගියොත් පිස්සු හැදෙනවා කියලා.. ඒත් දමිත් අයියටනම් එහෙම නැ කියලා හිතෙනවා... ඒත් එයා මේ තාවකාලික සියළුම දේවල්වලින් හිතින් මිදෙන්න ගිහින් ඒකත් ඕවර් ගිහින්(සිංහල වචනයක් එන්නෙ නැ)එයා හිතන දේවල් වල ඇත්තක් තියෙනවා... ඒත් ජීවිතෙ අත්හරිනවා කියන්නෙ තමන්ගෙ හිතින් කෙලෙස්,අකුසල් අත්හැරිිමක් මිසක් භෞතික ලෞකික සැපසම්පත් අත්හැරිමක් නෙමෙයි කියලා තෙරුම් ගත්තනම් එහෙනම් අද දමිත් අයියා ලස්සන ජීවිතයක් ගත කරයි කියලා හිතෙනවා...❤❤❤ හැබැයි එයා මේ ගෙවන සොබාදහමත් එක්ක නිදහසෙ ගෙවන ජීවිතයත් නරකයි කියන්න බෑ... ඒ අතින් දමිත් අයියා හරි.. හිත සතුටින් එහෙ ඉන්නවනම්.. ඒක තමයි ඇත්ත.. හිත ගැන අවබොධය තමයි අංක එක.. ඒත් මේ පෙනෙන අවුලක් වගෙ දේ නැත්තම් සොබා දහමත් එක්කත් පවුල් ජීවිතයත් එයාගෙ දක්ෂකමින් සැප සම්පත් හැමදේමත් එක්ක ඉන්නත් බැරිකමක් නැ... මාත් ලොකුවට දන්නෙ නැ දැනෙන දේ කිව්වේ... නැවතත් හැමදේම ආවරණය කරන සුදත්ත අයියා ඔයාට තව තවත් හැමපැත්තක්ම ( all rounder )ආවරණය කරගෙන යහපත් දේ කරන්න ශක්තිය ලැබේවා....
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
🔥🔥🔥🔥
@maybe4500
@maybe4500 3 жыл бұрын
😅😅මොනවද ඒ කියලා තියෙන දේවල්
@shanitvhd5369
@shanitvhd5369 3 жыл бұрын
ආසම ගායකයකට වඩා ආසම චරිතයක්.කියන උන් කෝ 👇👇😘
@sleducation8907
@sleducation8907 3 жыл бұрын
Math
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 8 ай бұрын
මාත්...❤
@pradeepajayasinghe
@pradeepajayasinghe 3 жыл бұрын
රටට වටින මනුස්සයෙක් .අනේ ඇයි මේ.මාර දුකක් දැනුනා❤❤❤
@Shansenanayaka_
@Shansenanayaka_ Жыл бұрын
දමිත් අසංක දැන් ගොඩාක් හොද තත්⁣වයක ඉන්නවා
@jeenashamali6765
@jeenashamali6765 3 жыл бұрын
මාර දුකක් හිතුනා කොහොම හිටිය කෙනෙක්ද පව්.....තෙරුවන් සරනින් මොනවා හෝ වෙනසක් වේවා
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 3 жыл бұрын
දමිත් ඔයා අතරමං වෙලා කොතනක හරි සුදත්ත උඹ ඉන්ටවු එක කරල මූ විකුනල සල්ලි හොයාගෙන පැත්තට වෙලා හිටියොත් උඹත් ආත්මාර්ථකාමී එකෙක්.
@tironchamar9751
@tironchamar9751 3 жыл бұрын
සුදත්ත අයියේ ඔයා වැඩ කට බැස්සොත් ගොඩම තමයි.. බුදු සරණයි අයියේ ජය වේවා ❤❤❤❤
@ralla7282
@ralla7282 3 жыл бұрын
දමිත්ගෙ හැකියාවෙන් වෙන එව්වො සල්ලි හොයපු එක තමා දමිත් මානසිකව වැටෙන්න හේතුව ,ඒක කතාවෙන්ම තේරෙනව.
@srilakthetraveler5970
@srilakthetraveler5970 3 жыл бұрын
එකෙන්ම බ්‍රෝ..එක තමෛ හෙතුව
@slnaitbro9830
@slnaitbro9830 3 жыл бұрын
අනිවාර්යයෙන්
@prasannadealwis5205
@prasannadealwis5205 3 жыл бұрын
ඇත්ත, බොක්ක හොඳ උන්ට වෙන දේ. හරිම දුක්ඛිත යි.
@anurasusantha1910
@anurasusantha1910 3 жыл бұрын
අැත්තටම පුදුම චරිතයක්... බෝසත් චරිතයක්.. ගොඩක් පිං තියෙන්නත් ඔනෙ ඔය විදියට හිතන්නත් ඔය විදියට ඉන්නත්... ජිවිතේ තේරැම් ගත්ත අවංක මමත් අාදරේ අැති අාදර චරිතයක්....❤❤❤❤❤❤
@ragingwarrior8098
@ragingwarrior8098 3 жыл бұрын
බුදුන්වහන්සේ එක තැනක දේශනා කරනවා, මේ ශ්‍රී සද්ධර්මය විෂඝෝර සර්පයෙකුට සමාන කරලා... විෂඝෝර සර්පයෙකු අල්ලගන්නකොට වැරදි තැනකින් අල්ලගත්තොත් ඌ දෂ්ඨ කරලා ලොකු හානියක් වෙන්න පුළුවන් වගේ, මේ ධර්මයට වැරදි මගින් ඇතුළු වුනොත් වැරදි ඵලයක් ලැබෙන්න පුළුවන්. මේ සාඛච්චාව දැක්කම දමිත් ඉන්නේ ඒ තැනද කියල හිතෙනවා.
@indikabandara7591
@indikabandara7591 3 жыл бұрын
හදවතේ ගායකයා❤️ බුදු සරණයි!🙏
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
බලන්න කලින් මේ කමෙන්ට් එක දාන්නේ... ආදරෙයි දමිත් අයියා...❤️✌🏼
@rukmalparakrama5381
@rukmalparakrama5381 3 жыл бұрын
අමරනීය සිංදු සෙට් එකක් තියන අපේ දමිත් අයියා...❤❤❤❤
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
බලාපොරොත්තුව ම සිටිය. වැඩසටහන .දෙදෙනාටම තෙරුන් සරණයි
@shiranthiranpanadeniya5683
@shiranthiranpanadeniya5683 3 жыл бұрын
හරිම දුකයි දකිනකොට. සංවේදී හදවත් තියෙන අය මේ විදියට කඩා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ලොකු පිනක් කව්රු හරි උදව් කරලා නිවැරදි ප්‍රතිකාර කරලා මේ වටිනා මිනිසා, කලාකරුවා බේරගන්න. සුදත්ත අයියේ.. මෙතැනින් නොනැවතී අවශ්‍ය දේ ඉටු කරන්න. ස්තූතියි
@slcrickvillage9292
@slcrickvillage9292 3 жыл бұрын
අපි කවදත් ආදරේ හදවතේ ගායකය❤️❤️ඒ ඒ විතරක් නෙවෙයි සරල මනුෂ්‍යයෙක්❤️
@kumarikumari313
@kumarikumari313 3 жыл бұрын
හදවතෙහි ආදරය දිනාගත් එකම ගායකයා දමිත් අසංක ආදරෙයි හැමදාම ❤️
@nimninehara4242
@nimninehara4242 3 жыл бұрын
අනේ සුදා අයියේ මේක මෙතනින් නවත්තන්න එපා. පුලුවන්නම්.හෙල වෙද මහතෙකුට හදුන්වා දෙන්න ..අපරාදෙ රටට වටිනා සම්පතක්..
@viranbandara4523
@viranbandara4523 3 жыл бұрын
ඔයා වටිනවා අයියේ .ඔයාගේ සිංදු අදටත් මන් අහනවා
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
සුපිරිම ගායකයෙක් .ඇයි අනේ මෙහෙම වුනේ රසිකයන් පිනවන්න නැවතත් එන්න .ඔබට තුනුරුවන්ගේම සරනයි .
@dewmikachamod2279
@dewmikachamod2279 2 жыл бұрын
අපි අදටත් ආදරෙයි හැමදාම ආදරෙයි හදවතේ ගායකයෝ ආදරෙයි බන් වැටුන තැනින් නැගිටිමු දැන් අපි ඉන්නවා ඔයත් එක්ක ජය වේවා ..
@sljoniya8604
@sljoniya8604 3 жыл бұрын
අඩෝ දමියා දැක්කම හිනා ගියාට උබ කියපු දෙවල් ඇතුලේ මොලේ තියෙන එවුන්ට වැඩිය ගොඩක් දෙවල් කියුවා දුකයි ගොඩ ගන්න ඔන චරිතයක්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 жыл бұрын
මට පැහැදිලි දමිත් සොයුරට උන දේ ගැන මෙයා වැඩිපුර පොත් කියවලා වැඩී ඒ පොත් වල තියෙන දේවල් ගැන වැඩිපුර හිතලා ඒක තමයි ඇත්ත බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@Menakamadushanka
@Menakamadushanka 3 жыл бұрын
ආනන්ද සර්පයා වැරැදී තැනින් අල්ලන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක නිසා
@sampathliyanage1896
@sampathliyanage1896 3 жыл бұрын
DANNA DEYAK KIYAPAN BAN,HARIYATA DANNE NATHUWA
@Dasatha_Lankaa
@Dasatha_Lankaa 3 жыл бұрын
හරියටම හරි ඒ කතාව නම්
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
ඇත්ත කතාව
@tunga50
@tunga50 3 жыл бұрын
හරියට හරි... ඔයා කියපු⁣දේ තේරැම්ගන්න උනත් ගොඩක් වෙලා ගියා.
@prabashlakshitha9840
@prabashlakshitha9840 3 жыл бұрын
හරියටම හරි කතාව
@asiritv3023
@asiritv3023 3 жыл бұрын
දමිත් අසංක කියන්නේ මනසික ලෙඩෙක් නෙවෙ..මේ ඔහුට විස්වයෙන් ලබුනු දෙයක් ඔහුව වෙනස් කරනවට වඩා මං දකින්නේ ඔහුගේ ජිවිතෙන් අපිට ගන්න පුලුවන් දේවල් අපෙ ජිවිතෙට ගන්න බලන්න..🙏 මොකද ඔහු කටට එන දෙවල් කිවට ඔහු කියන ගොඩාක් දේවල් වල අපි නොදකින ඇත්තක් තියෙනවා.ඒ ඇත්ත අපිට දකින්න බැරි නිසයි අපි ඔහුට මනසික ලෙඩක් කියන්නේ.දමිත් අසංකට එහෙම කියන ගොඩාක් අයටයි අත්තටම මනසික ලෙඩෙ තියෙන්නේ. මං දකින විදිහට ඔහු යම්කිසි මර්ගයකට ඔහුගේ හිත දියුණු කරගෙන තියෙන්නෙ ඔහු සියලු දෙම අත් හරපු පුද්ගලයෙක් 🙏 ඔහු භාවනාවෙන් ඔහුගේ අදියාත්මික පැත්ත හදගේන ජිවත් වෙන්නේ අපි ඔහුගේ ගිත වලට ආදරේ කරට ඔහු ඒ කිසිම දෙයකට ලැදි පුද්ගලයෙක් නොවේ ඒකයි ඇත්ත. මෙම කෙමෙන්ට් එක කියවන අයගෙන් මං පොඩි ඉල්ලිමක් කරනවා දමිත් අසංකගේ ජිවිතේ දකින්න ආසා කරන අය මං කියනවට ඔහුගේ ගිත මුල ඉදන් හොදින් ඒ ගිත වල තෙරුමත් එක්ක හොදට අහන්න 🙏 ඒ ගිත වල තියෙන අදහස් අද කාලෙට ගලපන්න🙏 ඔහු ඇවිත් තියෙන්නේ පොඩි කතවක් මෙ ලොකෙට පෙන්නලා යන්න.. එක ඔහු ගයෙකෙක් වෙල ඉන්නකන් ඔහු අපිව රසවින්දනය කරන පුද්ගලයෙක්...ඔහු එය අතහැරි පමනින් ඔහු පිස්සෙක් යැයි කිමට නොහැකිය...කෙටියෙන්ම කිවෝත් මං දකින දමිත් අසංක මේ විස්වයට සම්බන්ද උනු විස්වයේ ජිවත් වෙන පුද්ගලයෙක් 🙏🙏🙏 මං දන්නවා මේ කෙමෙන්ට් එක කියවන පුද්ගලයෙක්ට හිතන්න පුලුවන් දමිත් වගෙම මනසික ලෙඩෙක් කියාලා ඒහෙම හිතේන අයට මට කතා කරන්න මං ඔබට මේ තත්වෙ මිට වඩා හොදට පහදල දෙන්නම්...0779730783
@Storywithasa
@Storywithasa 3 жыл бұрын
ඕක තමයි මාත් කියන්නෙ 😊
@slnaitbro9830
@slnaitbro9830 3 жыл бұрын
Apitai bun manasika leda thiyenne
@rasaraheshan1431
@rasaraheshan1431 3 жыл бұрын
අනිවාර්යයෙන්ම අය්යා දැන් බුදු දහමත් එක්ක ඉන්නේ ඔක්කොම ඇතඇරලා දාලා තියෙන්නේ
@sumithranga9974
@sumithranga9974 3 жыл бұрын
uba hari machan
@sumanraje8997
@sumanraje8997 3 жыл бұрын
දමිත් අසන්කගේ සිංදු හරිම ලස්සනයි තවමත් අපි රස විදිනවා අනේ නැවතත් එන්න අනේ හිනා යන කතා කියනවා දුකයි
@yakadayakalum
@yakadayakalum 3 жыл бұрын
දමිත් සුදත්ත ට ආතල් එකක් දුන්නා.. මොකද සල්ලි හම්බකරන්න මෙක කරනව මිස තමන්ට උදවුවක් නැති එක ගැන එයා දන්නවා.. ❤️.. ඇති පිස්සුවක් නෑ.. පොඩි අවුලක් ඇති හැබයි යටින් ගැහුවා සුදත්ත ඇතුළු පිරිසකකට
@achalaudayangani7780
@achalaudayangani7780 3 жыл бұрын
Kiyana de niyameta kiyanawa
@tonysvidiosl8341
@tonysvidiosl8341 3 жыл бұрын
නියමයි සොඳුරු කොල්ලෙක් කතාවේ හැම පැත්තකම අගයක් තියෙනවා 👍👍
@sudusudu887
@sudusudu887 3 жыл бұрын
දමිත් අයියා ඔයාට කිසිම අසනීපයක් නැහැ ඔයාට අපි ගොඩක් ආදරෙයි හැමදාම ඔයාගෙ සින්දු හරිම ආශාවෙන් අහන්නෙ , ආයෙ එන්න දමිත් අයියා සන්ගීතෙට අපි බලාගෙන ඉන්නවා අයියා බුදු සරණයි අයියා .
@fernando2149
@fernando2149 3 жыл бұрын
හිනා යනවා කියන දේවාල් වලට ඒත් හිත යටින් ඇඩෙනවා පව් දෙයියනේ🥲😢😭😭😥
@thilinamunasingha2682
@thilinamunasingha2682 3 жыл бұрын
Uu nemei uba pau. Hinaa yanne uu ubala gana kiyana evatama thamay. U gana duk vennepa api gana dukveyan. Damith vage nidahase hithapan. Uge nidahasa bidinnepa paduve inna dipan.
@lihilltv6768
@lihilltv6768 3 жыл бұрын
@@thilinamunasingha2682 kzbin.info/www/bejne/fV6Qk6aEpsakjM0 මෝරන කන්දට ආව පිටසක්වලයෝ සම්පූර්න වීඩියෝව subscribe කරලා set වෙන්න ආතල්ම තමයි
@sbsenarathna4210
@sbsenarathna4210 3 жыл бұрын
ඇයි බන් හිනා වෙන්නේ උබ පිස්සුද, මට ඇඩෙනවා උබ ගැන 😂
@jithminitharusha3929
@jithminitharusha3929 3 жыл бұрын
@@thilinamunasingha2682 ek atta
@prabuddhakumara8013
@prabuddhakumara8013 3 жыл бұрын
කුඩු සහ ගෑනු තමා දමිත් නැති කෙරේ 😢😢😢
@ilovethis7259
@ilovethis7259 3 жыл бұрын
Uba dekkada mu kudu gahanawa ane nikan palayan ban yanna 🤣
@chamindikasaranga2804
@chamindikasaranga2804 3 жыл бұрын
kudu nemie teyba gahuweee
@Storywithasa
@Storywithasa 3 жыл бұрын
දමිත් තෙරුම් අරන් ඉන්නෙ පරම සත්‍ය මට තෙරෙන විදියට.ඌ තෙරුම් අරන් තියන දේවල් කියන දේවල් තෙරුම් ගන්න තරම් උබලා අපි දැනුම අතින් දියුණු නෑ බං.ඒකයි
@ilovethis7259
@ilovethis7259 3 жыл бұрын
@@Storywithasa අනිවාර්යෙන්ම
@jithminitharusha3929
@jithminitharusha3929 3 жыл бұрын
@@Storywithasa ow
@maryjoyce7310
@maryjoyce7310 3 жыл бұрын
Damit, pl take treatments, u r a noble hearted person. Pl take the best out of ur talent. Do not be any more delay. Come forward. Start singing. Never stop. Forgot the past. U can fill full ur dreams. Pl see the doctor. You r a great hearted guy
@mounika1972
@mounika1972 3 жыл бұрын
👍🙏❤
@malanieindra123
@malanieindra123 3 жыл бұрын
දමිත් අසංක යි ඉසුරු හෙට්ටිආරච්චි එක ගති ගුණ තියෙන්නේ
@tv2wins883
@tv2wins883 3 жыл бұрын
Un denna hena yaluwo, dennama ela
@hithuwakkarayo9776
@hithuwakkarayo9776 3 жыл бұрын
එක voice
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 3 жыл бұрын
2ම බයියො තමයි බයියන්ගෙ නලාකාරයො අපි ඔකුන්ට කැමති නැහැ අරු පිස්සා අනිත් එකා පඩෙ දාන්න ඇව්ත් ග් goooooooo වෙලා enne බයි ඇක්සන් දාලා ද්කුනෙ ගැම්ම උබලගෙ ගොඩෙ බය්යො
@sarathjayaweera4642
@sarathjayaweera4642 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 🌷
@saubhagyamadubhashini5637
@saubhagyamadubhashini5637 3 жыл бұрын
තෙරුවන් සරනයි දමිත් සර්...ඔබට ඇති අසනීපයක් නැහැ.ඔබ ලොව යතාර්ථය තේරුම්ගත් මිනිසෙක්.ජීවිතය පිලිබඳව කලකිරීමක් තිබෙන බව ඔබේ කතාව තුලිම් අවබෝද වෙනවා...
@RuwaRuwa-rv9es
@RuwaRuwa-rv9es Жыл бұрын
පවු බන් ආදරෙයි දමිත් අයියේ හැම දාම ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා ඔයා නැවතත් මේ සමාජෙට එන්න නැවතත් සිංදු කියන්න අපිට අහන්න❤❤❤❤❤❤❤❤❤❤
@maleeshamaleesha1847
@maleeshamaleesha1847 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ වැඩසටහන
@greshanmuthukumarana7754
@greshanmuthukumarana7754 3 жыл бұрын
එළ එළ සුදා ,, ❤❤❤ පටිට ,,, හරිම තාත්විකයි ,, කොහොමත් සුද්දෝ උඹ පටිට චරිතයක් ,, අසංක එක්ක මෙි කියවන ටිකෙන් පැහැදිලියි ,,
@ravindulakshan6564
@ravindulakshan6564 3 жыл бұрын
මෙ බ්‍රෑන්ඩ් එක මෙහෙම්ම නැති වෙයිද කියල මාර බයයි
@tharinduwijethilaka4260
@tharinduwijethilaka4260 3 жыл бұрын
Eka gana nam mara dukai
@dchitmusic4586
@dchitmusic4586 3 жыл бұрын
සුදත්ත අයියේ ඔයාට පුලුවන්නම් අපි අදරේ කරපු අපේ දමියව අපිට ආයෙත් දකින්න සලස්සන්න ඒක තමයි ඔයා කරන ලොකුම පින...රටක් වටින මනුෂ්‍යයෙක් ඔහොම ඉන්නවා බලන් ඉන්න ඔහුගේ එක ගීතයක් හෝ අහපු කෙනෙක්ට බෑ...ගායකොයෝ එමටයි,සිංදුත් ඇති තරම් ඒත් දමිත් අසංකලා තවත් නෑ...
@ranjithdon9063
@ranjithdon9063 Жыл бұрын
දමිත් අසංක සිංදු කියන්න නැවත ආවොත් ඔබට විතරයි වාසි.. ඔහුට අලාභයි
@pasindurandika9130
@pasindurandika9130 3 жыл бұрын
ඇත්තම කියනවානම් මං ගව වියදම් කරන්න සල්ලි තිබ්බනම් මං මොන රටේ ගෙනිහින් හොද කරනවා ඇත්තම දුකයි 🙁🙁🙁
@isharanilmini7717
@isharanilmini7717 3 жыл бұрын
වෙන කලාකාරයෝ වගේ නෙමෙයි, දමිත් අයිය හරිම නිහතමානී වගේම අහිංසක මනුස්සයෙක්. එහෙම මිනිස්සුන්ට වරදින තැන් වැඩියි. අපේ හදවත් ජීවත් කරන ඔයාට, බුදු සරණයි දෙවි පිහිටයි සියලු රත්නත්තරේ පිහිටයි!!!!!
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
කෙස් පැළෙන තර්ක
1:07:15
Sathya Vlogs
Рет қаралды 569 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН