No video

ශී..වාඩිවෙච්ච හැටි මහ වනචර කෙල්ලෙක්.මල්කාන්තිට සනත් කිව්ව දේ..Talk with Sudaththa

  Рет қаралды 40,096

Sudaa Creation

Sudaa Creation

Күн бұрын

#sanathnandasiri #malkanthinandasiri #anuradhanandasiri #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
ඕස්ට්‍රේලියන් සංචාර නාලිකාව
• Fremantle ද ඕස්ට්‍රේලි...
------------------------------------------------------------
පෙර වෑඩ සටහන :
• මාව පාර්ලිමේන්තුවට ගිහ...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• මේ රනිල් පෙන්නුවේ එයාග...
________________________________________
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
• අජාන් බ්‍රහ්මන් හාමුදු...
________________________________________
මේක අපේ Sudaa News යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන
________________________________________
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 64
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ඔබට මල්කාන්ති මහත්මියට නිරෝගී බවම ලැබේවා දියනියට ඔබට සම්මාසම්බුදු සරණයි
@lasanthajayasundara101
@lasanthajayasundara101 Жыл бұрын
දිනක් කටුබැද්දෙදි මෙතුමා ඔහුගේ බෙන්ස් කාර් එක පාරෙ නවතා ඔහු රියදුරු අසුනේ සිටින විට මා ඔහු බව නොදැන විමසිලිමත්ව ඔහු දෙස බලන විට ඔහු මට අත වනා ගිය හැටි මට අද වගේ මතකයි.නිරහංකාර මනුස්සයෙක් සනත් නන්දසිරි මහතා .. එතුමාට අප්‍රමාදවම අමා මහ නිවන් දොර විවර වේවා...
@jagathkumara3401
@jagathkumara3401 Жыл бұрын
සoගීත් නිපුන් සනත් නන්දසිරි මැතිදුන්ට උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
🙏🙏🙏
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
වාසනාවන්ත පිංබර සුන්දර අපේ මිනිස්සු අක්කේ ඔයාට දීර්ඝායුෂ පතමි තෙරුවන් සරනයි අතීතය සුන්දරයි
@carehomeservice5536
@carehomeservice5536 Жыл бұрын
😊
@sheni6004
@sheni6004 Жыл бұрын
ඔබට නිදුක් නිරෝගී සුව දීර්ගායු ලැබේවා ❤
@gamagewarapitiya4290
@gamagewarapitiya4290 Жыл бұрын
පුදුමාකාර වසනාවන්ත බිරිඳ ක්, දුව ක්,තත්තා කෙනෙක් ,ආදර්ශ මත් පඋලක්.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏ආදරෙඉ
@malindachamika
@malindachamika Жыл бұрын
ඔබ සැමට තෙරුවණ් සරණයි!🎉🎉🎉
@janiyassvlogs7453
@janiyassvlogs7453 Жыл бұрын
සනත් නන්දසිරි මහතා අපේ රටේ බිහිවූ සම්පතක්
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
❤️❤️❤️❤️
@nuwanherath8987
@nuwanherath8987 Жыл бұрын
සුදා අයියා වැඩ ස⁣ටහන් කිහිපයක් කරන්ඩ හරිම ආසාවෙන් බලන්නේ නිහතමානී කම වැදගත්කම කොයිතරම්ද ⁣වචනයේ පරිසමාප්තියෙන්ම අතිදක්ෂ කලාකරුවන් කලා පවුලක්
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
මොන සරණක්වත් එපා. නීතියක් සහ නීතිය ක්‍රියාත්මක වීමක් අවශ්‍යයි. එතකොට දහම රැකෙයි. මල්කාන්ති,සහ දුවට නිරෝගී සුව වේවා!!!
@jayanthik3239
@jayanthik3239 Жыл бұрын
හරිම සුන්දරයි.
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
තෙරුවන් සරණයි ❤🙏
@HqGaming47
@HqGaming47 Жыл бұрын
we still loves sant nandasiri sir,love from india
@user-el4sj8zr7o
@user-el4sj8zr7o Жыл бұрын
අනේ මගේ රත්තරන් සර්ට මෛත්‍රී බුදුන් දැක නිවන් සුව අත්වේවා....
@piyumialwis8860
@piyumialwis8860 Жыл бұрын
කලා ලෝකයෝ දැකපු නිරහංකාරම යුවල නන්දසිරි යුවල තමයි.මට හිතාගන්න බැහැ මේ තරම් නිරහංකාර නිහතමානී කලාකරුවන් ඉන්නවද කියලා☺️☺️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
හරිම සුන්දරයි අාදරෙයි jp israel ❤😂
@kumudurajapakse1873
@kumudurajapakse1873 Жыл бұрын
Suda, oyata budusaranai!
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
God bless Nandasiri family. Late Mr Nandasiri was a great artist and great human being . We missed him forever USA 🇺🇸
@affordbay6700
@affordbay6700 Жыл бұрын
තෙරුවන් සරනයි . මල්...මහමිය එක්ක කතාව හොද යි.
@krishanieWeera
@krishanieWeera Жыл бұрын
Beautiful program. Thank you.
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
හරිම ආදරය ක් හිතේ තියෙනවා ස්වාමියා ගැන ...හොඳ කාන්තාවක් ...❤
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
මල්කාන්ති මහත්මිය හරිම ලයාන්විතයි, දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
මල්කාන්ති මිස් හරි නිරහංකාර කෙනෙක් වගේ
@sandhyawickremesinghe1896
@sandhyawickremesinghe1896 Жыл бұрын
MayGod bless them 🙏
@yvonnethomas380
@yvonnethomas380 Жыл бұрын
Favorites artists. .... Anuradha... lot's God's Blessings Always !
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 Жыл бұрын
Super 👌 program suda
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
මට තාම මතක් වෙනවා 94 වසරේදි කටුබැද්ද ජෙම්රෝස් අවන් හලට වෙලා හීනියට මධුවිතක් තොලගාමින් සනත් නන්දසිරි මහත්මයා සවස් කාලයම ගතකල හැටි
@thilakakwt7498
@thilakakwt7498 Жыл бұрын
තෙරැවත් සරනයි
@expatriate2477
@expatriate2477 Жыл бұрын
සුදාගේ සුන්දර interviewing style එක හන්දා ඕනෑ සැඟවුනු දෙයක් එළියට ගන්න හැකි!
@padmasumithraarachchi6665
@padmasumithraarachchi6665 Жыл бұрын
Mama adaraya karapu charitha dekak .sanath mahathma saha malkanthi mahathmiya .anathimani yuwalak .duwa nam thaththamay .budusaranay .!
@rekhahandungoda6645
@rekhahandungoda6645 Жыл бұрын
හරිම ලස්සනයි .
@paliwalisadeera
@paliwalisadeera Жыл бұрын
ADARNEEYA APE ASHAYA GEETHAKOKILAVIYANI OBA HA ANURADA DIYANIYANI.NIDUK NIROGI SUWA DEERGAUSHA LEBEWAAA❤❤❤❤
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
❤❤❤❤
@qatarqatar2403
@qatarqatar2403 Жыл бұрын
I am respectful person. Sir nandasiri god blles you...al of you
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Beautiful interview 🎉!. So..GOOD See Borth of them! GOD BLESSING, S🎉🎉❤❤❤💯💐🙏😊
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 Жыл бұрын
You may have a safe journey sir!!!!
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 Жыл бұрын
Nice program. God bless you all 🙏
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 Жыл бұрын
හරිම ආදරනිය චරිතයක් බුදුසරණ යි දෙවිපිහිටයි
@Wesminister
@Wesminister Жыл бұрын
Mepaula nam eththatama nihathamani . Adaraneeya paulakata hondama adarshayak!!
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
මාර ආදරේකින් ඉඳපු දෙන්නෙක් වගේ❤❤
@prasanthikudagamage7651
@prasanthikudagamage7651 Жыл бұрын
Love u both...
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
තාත්තගෙ රැවම දුවටත් දීල තියෙනව මෑණියන්ටත් දුවටත් නිදුක් නිරෝගී දීර්ගායුවේවා බුදු සරණයි
@breeze6918
@breeze6918 Жыл бұрын
👍✌️
@jamunamanamperi6788
@jamunamanamperi6788 Жыл бұрын
අනේ ඔබතුමියට තෙරුවන් සරනයි ස්වාමි බක්තිය වචනයෙන් කියන්න බෑ ආදරෙයි
@gnccreations277
@gnccreations277 Жыл бұрын
28:55 හරි හරි එයාගේ නම " විශාරද " 😂 ශෝයි අනේ ❤
@Andarayaya
@Andarayaya Жыл бұрын
Great brother 👍❤
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Man a sanath nandasiri mahaththaya mage thatha wuna nam kiala a kale idanma hithuwa
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
❤❤❤🙏🙏🙏
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Ane manda..thava kochchara KAL balagena inna the 🤔 oya kiyana pihita labenakal🤔(agamakata apahasayak Novei 😥)♥️🙏🏻
@withanarachchi
@withanarachchi Жыл бұрын
Aiyo ithuru tika😮😮😮😮😮
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
අනේ සර් අර කුරැනැගල ඉස්පිරිතාලේ ලග තියෙන අැල පටිට ගදයි එ්ක ගැන නගර සබාවට කියන්න කෝples israel
@sudaacreation3888
@sudaacreation3888 Жыл бұрын
Call me and give details 077 657 7540
@ranjinishantha2560
@ranjinishantha2560 Жыл бұрын
Good job. ඕක තමා වෙන්න ඕනෑ .. nagee hitapalla. 🤝👍😊
@amiladanu6948
@amiladanu6948 Жыл бұрын
Naw pigeon’s good
@jagathkumarasiri9395
@jagathkumarasiri9395 Жыл бұрын
Watina Wada Satahanak Huga Dawasakin....
@kumariranasinghe3057
@kumariranasinghe3057 Жыл бұрын
Hama ahtmekama patagana Apu dennnek
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
කලා ලොවට පුදුම විදිහට ආදර්ශමත් වු පවුලක්. වර්ථමානයේ කලා ලොවෙි ඉන්න අය සනත්, මල්කාන්ති යුවල අනුගමනය කරනවා නමි කලාලොව කෙතෙරමි සුන්දරද.මෙිවැනි සුන්දර මිනිසුන් අපව හැරයැම දරාගන්න අමාරැයි.
@malanipeduruarachchi7403
@malanipeduruarachchi7403 Жыл бұрын
Sar ya ape puduma adarayk thiynne namuth thatha bala gatha hate hare madi thathats bedsp hadenakm monawada kale payen pays harouwe nadda
@namiskitchen3426
@namiskitchen3426 Жыл бұрын
Don't eat bulath Sudo.😂😂 Your teeth will get spoiled.
@nimalawarnakulasuriya6130
@nimalawarnakulasuriya6130 Жыл бұрын
Mey haney umbalage kaalla. Nodakinmaiy! Aparadey apey nandasiri unnahey! Bauddha kollo allagena daruwo seerama katholika karagannawa.lokukang walata gathikang karana singirisi ulauwal4dena Thuhng nodskinmaiy! Aiy nandasiri unnahey umbey ammane ! Passe passe mami una needa bola!
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН