Sanath Nandasiri Interview 2020 J Promo / Sanath Nandasiri Life History

  Рет қаралды 35,657

J Promo

J Promo

4 жыл бұрын

Sanath Nandasiri Interview 2020 J Promo / Sanath Nandasiri Life History
#sanathnandasiri #srilanka #sinhalateledrama #sinhalanews
J promo contact number: 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
👉 Don't forget to SUBSCRIBE to Sun TV KZbin channel Thank You!

Пікірлер: 137
@tharukawicky836
@tharukawicky836 4 жыл бұрын
හොදම එවා හොදම තැනින් ජයවේවා ජුඩ් අයියේ මේක නම් නියම 😍
@roshan-vu1ej
@roshan-vu1ej Жыл бұрын
Mage gama AMPARA....mage school eke music Master lesa obathuma karapu sewaya agaya karami ❤️❤️❤️❤️. musical show ekakata amparata aawama nomile sindu kiwwa . ape hamata upahaarayak widiyata 🙏🙏🙏❤️❤️❤️... niwan suwa athwewa Sir 🙏
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
අව්රුදු 3කට පස්සෙ මේ වැඩසටහන බලන්නෙ.දැන් එතුමන් අප අතර නෑ ඔබ තුමන් අපෙන් වෙන්වෙලා ගියත් ඔබතුමන්ගෙ මදුර කටහඬඩින් ගැයූ ගී තව කල්ප ගානතක් ඉතිරිවේවි. නිවන් සුව ඔබතුමානන්ට🙏🙏
@isurulak1503774
@isurulak1503774 4 жыл бұрын
සනත් නන්දසිරි ගුරු පියාණන්ට දීර්ඝායු ලැබේවා... 🙏🙏🙏 ජය වේවා j promo.... ෂර්ලි වෛජයන්ත සර්ගෙ interview එකක් අරගෙන එන්න ජූඩ් මල්ලි.... ජය වේවා... ආදරෙයි ගොඩක්.... ❤️❤️❤️
@jagathkumara3401
@jagathkumara3401 Жыл бұрын
ජාතියේ පිනට දේශයේ පහළ වූ මහා ගාන්ධර්වයාණෙනි ඔබ තුමන්ට උතුම් වූ අමාමහ නිර්වාණ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@asankahadirampela8104
@asankahadirampela8104 4 жыл бұрын
ඔන්න මචං වැඩේ තැනකට එනවා. ජයවේවා!
@amilajayasinghe3725
@amilajayasinghe3725 Жыл бұрын
කය මිය ගියත්. හඩ නොමියෙන මහත් මයෙක් . උතුම් උ නිවන් මග දුර නොවේවා🙏🙏🙏
@rasikaentertainment5063
@rasikaentertainment5063 4 жыл бұрын
සන්ගීත් නිපුන් සනත් නන්දසිරි ... කාලාකාරුවාට.... දීර්ගායුශ ලැබෙවා තෙරුවන් සරණයි ජයවේවා J Promo
@sisiraattanayake5400
@sisiraattanayake5400 4 жыл бұрын
අපේ රටේ සංගීතයේ මා දකිනා වටිනාම සම්පත. අව්‍යාජ නිහතමාණී ඔබ තුමාට තෙරුවන් සරණයි !!!
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
මල්ලි ආයි ප්‍රෝගැම් එකක් කරන්න අපේ සර් එක්ක, දීර්ඝායුස ලැබේවා බුදු සරනයි 🙏 අපේ සර්ට
@dimuthunilanka7264
@dimuthunilanka7264 4 жыл бұрын
❤අද ඉතුරුවෙලා ඉන්න වටිනාම සංගීත නිධානය ❤️❤️... ❤ආදරෙයි.... ❤️❤❤❤
@dilanashen2489
@dilanashen2489 4 жыл бұрын
හරිම හිත හොද සරල මනුසයෙක්.දවසක් මම් පරණ බෙන්ස් එකක ගියා වැඩසටහන මෙතුමත් ඇවිල්ල හිටියා.ව්නාඩි පහක් විතර කාර් එකටම ඇවිල්ල වාඩි වෙලා කාර් එක ගැන කතා කර කර හිටියා
@JPromo
@JPromo 4 жыл бұрын
car sambandawa katha karanna harima asai methuwa
@virajgodakanda3049
@virajgodakanda3049 3 жыл бұрын
මෙතුමා බෙන්ස් කාර් පිස්සෙක්නේ...යන්න පුලුවන් හැම වෙලාවෙම ජෝඩුව ගියේ සුදුපාට බෙන්ස් එකේ...
@nipunlakshitha8287
@nipunlakshitha8287 3 жыл бұрын
ආසම ගායකයෙක් ඔබ තුමාට දීර්ඝායුෂ පතමි ලංකාවේ අවසාන පුරුක 😢🙏🙏🙏🙏💚💚 ඔබ තුමාගේ සිංදු වලට පුදුම ආසාවක් තියෙන්නේ ඒවා අසනවිට පුදුමාකාර හැගීමක් දැනෙනවා❤️❤️🙏🙏👑👑🎶🇱🇰
@janithfonseka3677
@janithfonseka3677 4 жыл бұрын
J promo team ekata hambunu hondama and watinama comment eka ada hambuna. Ubath godak lucky, apith godak lucky jude. Jesu pihitai Sanath sir!
@ajithananda7629
@ajithananda7629 4 жыл бұрын
සනත්.නන්දසිරි.ගුරැපියානන්ට.බුදු.සරනයා
@dancata7644
@dancata7644 4 жыл бұрын
Jayawewa sanath sir. Thanks judd malli
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
නිදුක් නිරොගි ශක්තිය ලැබේවා! ඔබතුමාට.... ආයුබොහෝ වේවා! ජය...🙏 ජූඩ් සහො ජයෙන් ජයම වේවා!
@nimantharanga9051
@nimantharanga9051 4 жыл бұрын
නියමයි ජූඩ්....ජයෙන් ජයවේවා ..අපේ සනත් නන්දසිරි..සර්ට..දීර්ඝායූ වේවා ..
@ladda8746
@ladda8746 4 жыл бұрын
Video ek supire ..mm hemdam blnwa good luck ..up
@manjulachandimal3669
@manjulachandimal3669 4 жыл бұрын
Niyamai jude malli. Jaya wewa.
@pulasthisoyza4568
@pulasthisoyza4568 4 жыл бұрын
Best program j promo all the best
@freeminds6365
@freeminds6365 4 жыл бұрын
වැඩෙ නියමයි යාලුවේ .එක දෙයක් අහන්න බැරි උනා ඔයාට .අජන්තා රනසිංහ මහත්තයා ගැනත් අහන්න තිබුනෙ.මෙතුමාගේ සමකාලීන අය. ජයවේවා
@dilshanjeff9137
@dilshanjeff9137 Жыл бұрын
නිවන් සුව සර්💕😓
@wasanthakumara2876
@wasanthakumara2876 4 жыл бұрын
Niyamay malliyooo ohoma yan jayama wewa.....,!
@surankasu3839
@surankasu3839 4 жыл бұрын
Niyamai Jude. Thanks for the video.
@firstfirst2544
@firstfirst2544 4 жыл бұрын
හරිම නිහතමානි ...දීර්ඝායුෂ ඔබතුමාට ..!!!
@sashilakshan3636
@sashilakshan3636 4 жыл бұрын
supiri program aka aiyaa..👍👍👍👍
@maheeprime7608
@maheeprime7608 Жыл бұрын
ඔබට නිවන් සුව ගාන්ධර්වයාණෙනි....
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
ලංකාවේ මොනම දෙයක් කලත් ඵ්කට විරුද්ධවන පාහර කුහක බල්ලො වැහිවැහැල සනත් නන්දසිරි මහතාගේ කතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@sasinduofficial
@sasinduofficial Жыл бұрын
දැණුමෙන් හා දක්ෂතාවයෙන් යන පැති දෙකෙන්ම පරතෙරටම ගියපු ශ්‍රේෂ්ටතම ගාන්ධර් වයා... ලංකාවට හිටපු ඉතාමත් වටිනා සම්පතක්... උතුම් ඌ අමාමහ නිවන් සුව ලැබේවා...❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
නිහතමානී ගුරු දේවයාණන් ඔබ අතිදක්ෂ ගුර භවතෙකි. ඔබතුමාට නිවන්සුව පතමු.
@dissanayakesumedha1192
@dissanayakesumedha1192 4 жыл бұрын
මගේ සංගීත ගුරුපියාණන් හට දීර්ඝායුෂ වේවා.
@djsilvadilanvideos9461
@djsilvadilanvideos9461 4 жыл бұрын
Niyamaiii sanath sar
@sankakumara4373
@sankakumara4373 4 жыл бұрын
Niyamai bn obata godak pin me inne ape rate devi woru
@rukmalgunasekara3447
@rukmalgunasekara3447 Жыл бұрын
Excellent brother 👏 👍
@shashikadilshan8333
@shashikadilshan8333 4 жыл бұрын
අති ප්‍රවීණ කාලාකරුවෙක්.. ගොඩාක් ආදරය කරන හඩක්.. දීර්ගායු ප්‍රාර්ථනා කරනවා.. !!
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 4 жыл бұрын
ජූඩ් ඔබට හොද හැකියාවක් තියනවා, ආරාධිතයගේ කතාවට මැදින් පැනලා බාදා කරන්න යන්නේ නෑ ඔබ. වර්තාමනේ ඉන්න කැලුම් ශ්‍රීමාල්, තව ජාතිකේ මහේශ් නිශ්ශ\කයලා ඉන්න වගේ උන් ඉන්ටවිවි1ක් කරන්න යද්දි උන්ගෙ පණ්ඩිත කම පෙන්නන්න යනවා.. ඒකෙන් වෙන්නෙ බලන්නාට එපා වීම සහ ආරාධියාට එපා වීම.. ඔගෙ මෙතුවක් කල් මේ වගේ තද ලොකු ටොප් ලෙවෙල් කස්ටිය ඉන්ටර්විව් කලේ නෑ.. මේක ලස්සනට කලා ඔබ.. ඔබ, නාවා බ්ලොග් වගේ හොද අනාගතයක් තියන දෙතුන් දෙනෙක් ඉන්නවා යූටියුබස්ලා අතරේ..
@JPromo
@JPromo 4 жыл бұрын
thank you aiya
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
👌✋👍
@prabathchathuranga3430
@prabathchathuranga3430 4 жыл бұрын
Fata jude ayya niyamai oyage progaram eka niyamai aaa
@user-sv1ul1nq2r
@user-sv1ul1nq2r 4 жыл бұрын
නියමයි ජුඩ් මල්ලි 🖤🖤🖤
@SunethKelum
@SunethKelum 4 жыл бұрын
Lassani malli program eka jaya weva
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
ජුඩ් brother ... anna niyama wede... respect ..🙏✋✋
@nomorelove1725
@nomorelove1725 Жыл бұрын
දුකයි මහත්තයො අද බලද්දී...වැඩක් නෑ කියපු සින්දු ටික නම්...🙏නුබේ සුවද පිරුනු පුන්චි කාමරේ ❤️
@indikaweerasinghe7238
@indikaweerasinghe7238 3 жыл бұрын
Good sir. ..good
@aniwarenishara9734
@aniwarenishara9734 4 жыл бұрын
මගේ ආසම ගායකයා
@kaveeshacharith8299
@kaveeshacharith8299 4 жыл бұрын
Niymai bs sir
@surankasu3839
@surankasu3839 4 жыл бұрын
Sanath Sir ge kathawa ta harima kamathi. Dirgayusha labewa
@virajgodakanda3049
@virajgodakanda3049 3 жыл бұрын
සුපිරි ...ජේ....
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Budu saranai👍👍👍
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
නිවේදනයකයානෙනි,පලමුව වචන ඉගෙන ගෙන මෙවන් අය සමග සාකච්ඡා කරන්න ..අන්තිමයි ඔබගේ වචන උච්චාරනය
@senurimahagamage
@senurimahagamage Жыл бұрын
නිවන් සුව 😥
@sunethrakusum8189
@sunethrakusum8189 Жыл бұрын
Thamange paaduwe hitiya vedagath manussayek🌹RIP🙏
@samanliyanaarachchi6241
@samanliyanaarachchi6241 4 жыл бұрын
Juda ela Bn jp
@Globalexplorer87
@Globalexplorer87 4 жыл бұрын
sir❤️
@dushanfonseka9444
@dushanfonseka9444 Жыл бұрын
ආයේ මෙවැනි කලාකරුවන් බිහි වෙන්නේ නැහැනේ
@kasunishara8998
@kasunishara8998 Жыл бұрын
🥺
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
නිවන් සැප ලැබේවා.. ඔබට
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
ආදරණිය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.
@methulbathisa
@methulbathisa Жыл бұрын
ඔබට නිවන් සුව කලාකරුවාණෙනී🙏🙏
@remixpodiya9790
@remixpodiya9790 4 жыл бұрын
❤❤❤❤
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
ජාතික වස්තු❤උතුම් නිර්වාන සුව ලැබේවා සර්🙏🙏
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 4 жыл бұрын
හොඳයි
@vajiradeepawickramasooriya7965
@vajiradeepawickramasooriya7965 Жыл бұрын
දස දහස් සිත් සුවපත් කළ සොඳුරු මහා කලාකරුවාණෙනි ඔබතුමා හට අමා මහ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා !🙏🙏🙏🙏
@aaronsubasinghe476
@aaronsubasinghe476 4 жыл бұрын
🔥🔥🔥
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
රත්තරන් අදහස් සනත් නන්දසිරි මහතාගේ ලංකාවේ කොයිදේ කලත් විරුද්ධවන කූහකයෝ වැඩියි බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏
@chamindachaminda2249
@chamindachaminda2249 4 жыл бұрын
Jita udaga nodra dai dan mama misik kranwa oyat niyama manusaya
@asokajayawardena5972
@asokajayawardena5972 Жыл бұрын
නිවන්සුව ලැබේවා ඔබතුමාට
@ajanthasupun4017
@ajanthasupun4017 2 жыл бұрын
Mahacharya sanath sir asama gayakayek
@community1854
@community1854 Жыл бұрын
Niyama Purushaya!
@sisiraattanayake5400
@sisiraattanayake5400 4 жыл бұрын
මේ වැඩසටහන මෙහෙයවපු පුතාටද තෙරුවන් සරණයි !!!
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
Niwan suwa ❤
@chathurasanjeewa647
@chathurasanjeewa647 4 жыл бұрын
Budu saranay oba thumata siyalu deviyange pihitay
@Damsama
@Damsama 4 жыл бұрын
Hoda wedak Juda.. Deergaayu wewa Sanath Nandasiri Gaandharwayanini!
@amalipridarshani9340
@amalipridarshani9340 Жыл бұрын
මෙිව කරපු එක අද වටිනව
@chandanaramanayaka9445
@chandanaramanayaka9445 4 жыл бұрын
දීර්ඝායු.වේවා
@sddias
@sddias 4 жыл бұрын
Adarei
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කියන්න ඔනේ දේ කෙලින්ම කියන සොදුරු ම්නිස්සු ව්ශාල පාඩුවක් උනේ එහෙම අයගේ අහිම් වීම රටකට ජාතියකට ජෝතිපාල මහත්මයා ව්ජේ කුමාරණතුංග මහත්මයා,ටෙනිසන් කුරේ මහත්මයා, ඇන්ජලීන් ගුනතිලක මහත්ම්ය, නිහාල් නෙල්සන් මහත්මයා, නුවන් ගුනවර්දන මහත්මයාත් එහෙම තමයි..එත් ඔවුන් නැහැ කියලා දැනෙන්නේ ත් නැහැ ගීත නිර්මාන ඇහෙද්දී බලද්දී 🙏🙏🙏💙
@glowedition5842
@glowedition5842 4 жыл бұрын
ඔයා හොදටම කරනව interview එක.. අනිත් උන් interviewee ට වඩා පන්ඩිත වෙන්න දගලනවනෙ....
@JPromo
@JPromo 4 жыл бұрын
ආදරෙයි කොමෙන්ට් එකට...
@pethumsanduranga9014
@pethumsanduranga9014 4 жыл бұрын
බුදු සරණයි
@rksajithdesilva5577
@rksajithdesilva5577 Жыл бұрын
නිවන් සුව වේවා 😢
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
😍😘😍🌹🌹🌹🌹🌹🌹
@prasadvithanage7011
@prasadvithanage7011 Жыл бұрын
Niwan suwa lebewa Maha gandarwayaneni
@ravikoralagamage307
@ravikoralagamage307 Жыл бұрын
🙏🙏🙏
@nayanajithathapaththu1564
@nayanajithathapaththu1564 Жыл бұрын
නිවන් සුව ලැබේවා 😭
@aetugalpurakollek5285
@aetugalpurakollek5285 4 жыл бұрын
නියමයි නියමයි ඒක හොදයි 👌
@deshanperera5941
@deshanperera5941 Жыл бұрын
නිවන් සුව ගුරු පියානනි..😪🙏
@ajithprasanna3861
@ajithprasanna3861 Жыл бұрын
niwan sepa lebewa.
@shanhashan2501
@shanhashan2501 4 жыл бұрын
ආයුබෝවන් සර්
@nimalchandrasiri6158
@nimalchandrasiri6158 4 жыл бұрын
Dheergha aauwewa.
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 Ай бұрын
මහා දැවැන්ත පෞරුෂය ක අහිංසක හැසිරීමක්.
@aaasaihangssnepal1186
@aaasaihangssnepal1186 4 жыл бұрын
JPROMO2020TaSUBAPATHUM
@nimaljith7450
@nimaljith7450 4 жыл бұрын
ලස්සන නම් නැ පෙනෙන්නේ.. Disdi didin. ඉස්සර සුවඳයි දැනෙන්නේ.. Disdi didin.
@ceyloncraft4743
@ceyloncraft4743 4 жыл бұрын
326 like eka
@surangabandara6906
@surangabandara6906 4 жыл бұрын
Dirgayusha sir
@superhitkaroake8040
@superhitkaroake8040 4 жыл бұрын
Kurunagala asha priyashantha aiyawa gennako
@pradeepperera798
@pradeepperera798 Жыл бұрын
😭😭😭😭😭
@nuwan7477
@nuwan7477 Жыл бұрын
😢😢😢😢
@ranilwasantha298
@ranilwasantha298 4 жыл бұрын
Juda antan roshan genna.👍
@JPromo
@JPromo 4 жыл бұрын
ahala thiyenne ena noyene eka eyalage aithiya
@diazbrother7188
@diazbrother7188 Жыл бұрын
ඊය උන් මොක්කුද
@aroshasanjaya7913
@aroshasanjaya7913 Жыл бұрын
Sunflower සමග සනත් නන්දසිරි .. කැසට් පීස් කොච්චර මර්කට් උනද කියනවනම් ගහලා මාස ගානකින් ඒක හොයාගත්තේ..
@slmyview729
@slmyview729 4 жыл бұрын
Kawda bn unlike karapu kuhakayo
@nimalananda8844
@nimalananda8844 Жыл бұрын
OBA.. NAVATHA.. ME.. LAKBIMEMA IPADEVA.? MAHATHMAYANANI MATA.. HAMU. VEVA.OBA.. NEVATHA NAVATHATHATH
@SL_LUCKY_DRUMMER-
@SL_LUCKY_DRUMMER- 4 жыл бұрын
Jude ayye...roshan perera drummer gennannako....kzbin.info/www/bejne/sJKYo5WHqcpoa9E
Ma Nowana Mama with Sanath Nandasiri - 16th December 2016
1:29:56
TV Derana
Рет қаралды 102 М.
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 2,8 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 100 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 51 МЛН
Denzil Nugegoda ( denzil Voice )J Promo Interview 2020
1:13:53
Leya Saha Laya | 05th January 2019
1:03:42
TV Derana
Рет қаралды 68 М.
Galaxies Chaminda Wimalasena j promo interview 2020
1:17:14
J Promo
Рет қаралды 24 М.
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 1,9 МЛН
القطة الشجاعة 😭😭🐱 #shorts
0:35
7amoda Gaming
Рет қаралды 31 МЛН