දෙමළ මිනිස්සුන්ට බුදුන් දකින්න බැරිද? | TALK WITH CHATHURA

  Рет қаралды 29,104

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

ඇයි බුදුන්වහන්සේව සිංහල කරන්න හදන්නේ
දෙමළ මිනිස්සුන්ට බුදුන් දකින්න බැරිද?
ආචාර්ය සිදම්බරම් මෝගන් -යාපනයෙන්

Пікірлер: 251
@madushehansa7975
@madushehansa7975 2 жыл бұрын
මමත් උපතින් හිංදු ආගමිකyek. මාගෙ අම්මා තාත්තා දෙන්නම දමිළ හින්දු ආගමිකයන්, නමුත් මා ඉගෙනගත්ත පාසල සිංහල බෞද්ධ පාසලකි, අdatath මන් බෞද්ධ දර්ශනය තදින්ම විශ්වාස කරමි, මාගෙ දමිල යහළුnta මා බෞද්ධ දර්ශනය මා දන්නා අයුරින් කියල දෙනව, බුදුදහම දෙමළ භාෂාවෙන් ඉගෙනගන්න අවස්ථාවk tiyena වානම් දමිළ ජනයාට ගොඩක් අය බුදුදහම වැළැඳගනි. අනාගතයේ හො එවැනි අවස්තාවක් උදා වේවා යයි මන් ප්‍රර්ථනා කරමි. ❤️
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
ඔබතුමියට යහපතක් වෙවා....තෙරැවන් සරනයි යහපත් පැතුමි ඉටුවන්නට මම අධිෂ්ඨාන කරමි..m🙏🙏🙏
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
බුදු හාමුදුරුවෝ ඒ කාලේ කුලවාදයට විරුද්ධ වුනා අද ලංකාවේ හිටියා නම් දෙමළ භාෂාවටත් ඒ විදියටම විරුද්ධ වෙන බව සහතිකයි. දෙමළ භාෂාවෙන් වෙන එකම දේ මිනිස්සු භේධ කිරීම පමණයි. (මම කිසිම ආගමක් අදහන කෙනෙක් නෙමෙයි)
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
මාත් අහලා තියනවා ඉස්සර උතුරේත් දමිල රහතන් වහන්සේලා වැඩ හිටියා කියලා.. මන් ඔයා කියන එක පිලිගන්නවා මොකද මගේ ගෙදර ඉන්න යාලුවා දෙමල.. එයත් හැමදාම බණ අහනවා...සිංහලෙන් හැබැයි.. ඌට අපිට වඩා හොදට සිංහල පුලුවන්..❤️
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
@@viranchanura3834 අවුරුදු 250කට කලින් ලෝකේ කොහේවත් දෙමළ කියලා මිනිස්සු වර්ගයක් හිටියේ නෑ. දෙමළා යනු ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක්. ඉංග්‍රීසි කාරයෝ ඉන්දියාව අල්ලා ගත්තාට පස්සේ එහි මිනිස්සුන්ව භාෂාවල නම් වලින් නම්කලා. තමිල්, තෙලිඟු, කණ්ණඩ, මලයාලි වගේ භාෂාවල නම්වලින් හඳුන්වන මිනිස්සු වර්ග හැදුනේ ඒ විදියට. ඉස්සර හිටියේ සිංහල, පාණ්ඩ්‍යය, කේරල, චෝල, පල්ලව, කාලිංග වගේ මිනිස්සු වර්ග. ඒ නිසා දමිල රහතන් වහන්සේලා තියා දමිල පූසාරි කෙනෙක්වත් ඉඳලා නෑ.
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
@@yamunapathminidasanayaka4041 ඒක වරදක්. ඒක මහමෙව්නාවේ හාමුදුරුවෝ කරන මෝඩ වැඩක්. බුද්ධාගමෙන් උදාහරණයක් දෙන්නම්. බුදුහාමුදුරුවෝ හොඳටම දන්න භාෂාව තමයි සංස්කෘත. නමුත් බුදුහාමුදුරෙුවෝ කිව්වා “මගේ ධර්මය සංස්කෘත වලින් කියන්න එපා“ කියලා. අද බුදුහාමුදුරුවෝ හිටියා නම් දෙමළ භාෂාව ගැනත් කියන්නේ ඒ කතාවමයි. දෙමළ භාෂාවේ ප්‍රධාන අරමුණ මිනිස්සු භේද කර තැබීමයි. හරියට කුල බේදය වගේ එකක් ඇතිකරන්න තමයි දෙමළ භාෂාව පාවිච්චි කරන්නේ. මෙතන තියෙන විශේෂත්වය තමයි භාෂාවේ නමින් මිනිස්සු වර්ගයක් සිටීම. නමුත් භාෂාවේ නමින් මිනිස්සු නම් කිරීම ඉංග්‍රීසි ආණුඩුකාලේ වුන දෙයක්. ඇමරිකා එක්සත් ජනපදයේ සුදු මිනිස්සු හැමෝම ඉංග්‍රීසි කාරයන්ගෙන් පැවතෙන අය නෙමෙයි. ඒ වගේම ඉංග්‍රීසි කියන්නේ ඒ රටේම හැදුනු භාෂාවකුත් නෙමෙයි. නමුත් සුදු මිනිස්සු හැමෝම ඉංග්‍රීසි පොදු භාෂාව විදියට පිලිගත්ත. ඒක ඒ රටේ දියුණුවට හේතුවක්. බෞද්ධයෙක්, සහ මොලයක් තියෙන මිනිහෙක් හැටියට මට කියන්න තියෙන්නේ 100%ක්ම නරක දෙයක්. ඒකේ කිසිම හොඳක් නෑ. ලංකාවේ දෙමළ මිනිහෙක් කියනවා නම් මට සිංහලෙන් කිව්වාම බුද්ධාගම තේරෙන්නේ නෑ කියලා. කලයුත්තේ, ඔයා බුද්ධාගම අදහන්න එපා කීමයි.
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
බොහොම හොද වටීනා සාකච්චාවක්. පරක්කු උනා වැඩිද කියලා හිතනවා මේ ලස්සන පැහැදිලි කිරීම අහන්න. කොහෙද ඔබ හිටියේ මහත්මයා මෙච්චර කල්.? .ඔබ අපේම කෙනෙක්.
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
පිස්සුද?
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
අපේ නම් ගෙදර අරන් පල🤣
@purnaletchami9455
@purnaletchami9455 2 жыл бұрын
@@visulakavinda5659 👍👍👍👍👍
@sktravellerlk9363
@sktravellerlk9363 2 жыл бұрын
චතුර මෙ වගෙ දෙයක් ගෙනපු එකට ,respect ✌️❤️
@konarawijekoon4265
@konarawijekoon4265 2 жыл бұрын
Buduhamuduruwo helayek miss thamai Sinhala kiyala kiyanne.meya gaburin soya balanna.
@K.Srinagulan
@K.Srinagulan 2 жыл бұрын
මමත් දෙමල බෞද්ධයෙක්☸️
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
ඉංග්‍රීසි කාරයෝ ඉන්දියාව යටත් කරගත්තට පස්සේ මිනිස්සුන්ව භාෂාව අනුව වර්ග කලා. දෙමළ, තෙලිඟු,කණ්නඩ,මලයාලි වගේ භාෂාවල නම් වලින් හඳුන්වන මිනිස්සු වර්ග හැදුනේ ඒ විදියට. එතනදිත් ඔවුන් වංචාවක් කලා හින්දි කතා කරන අය හින්දි කියලා නම්කලේ නෑ. ඒ නිසා අදටත් හින්දි කියලා මිනිස්සු වර්ගයක් නෑ. අවුරුදු 250කට කලින් දෙමෙල්ලු හිටියේ නෑ අතීතයේ හිටියේ කාලිංගයෝ, චෝලයෝ, කේරලයෝ, පාණ්ඩ්‍යෙයා් සිංහලයෝ වගේ ජාතීන්
@nalakawijerathne281
@nalakawijerathne281 2 жыл бұрын
@@visulakavinda5659 sirvata
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
බුද්දාගම කියන්නේ මේ පිස්සෝ අල්ලන් ඉන්න ආගමක් නෙමේ මල්ලි. ඒක ඇත්තටම කීවොත් ස්වභාවදර්මයේ දර්ශනය... ඒක ඕනේ කෙනෙක්ට ඉගෙන ගන්න පුලුවන්.. මොකද මගේ ගෙදර ප්‍රදාපයත් දෙමල.. ඌත් හැමදාම බණ අහනවා... ඌනම් අහන්නේ සිංහලෙන් ඌට අපිට වඩා සිංහල පුලුවන්❤️
@kavithehasna9568
@kavithehasna9568 2 жыл бұрын
වචනයකින් වුනත් බැඳීම ඇතිවෙන විදිහ, ලස්සනට කියනවා, ජාතියෙන් හදුන්වන්න ඕනේ නෑ, අපි ඔක්කොම මිනිස්සු, ඇත්ත ,ලස්සනයි ,, අපි දෙවියො අදහන්නේ දෙමල දෙයියෝ කියලා නෙමෙයිනෙ, ලස්සනයි දහස, එයාලට පමණක් තියන ප්‍රශ්නයක් නෙමේ, අපිටත් දුකක් කියන්න නායකයෙක් නෑ,, ලස්සනයි වැඩසටහන, 👍
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
මෙච්චර නාකිවෙලත් දෙමළ කියලා ඇඟේ හංවඩුගහගෙන ඉන්න මිනිහෙක් දැක්කාම මටනම් හිරිකිතයි.
@rathnedissanayake5365
@rathnedissanayake5365 2 жыл бұрын
@@visulakavinda5659 දෙමළ, හෙළය කියන්න ලැජ්ජ වෙන්න එපා,සිව්හෙලය සිංහළය නොවුන නම් අපිත් හෙළය තමයි ඉතින් ,නිර්ව්‍යායාජ මිහිහෙකු,තමා දෙමළ කියාගන්න එක ලැජ්ජාවක් හෝ වරදක් නෙවෙයි .
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
@@rathnedissanayake5365 සිව්හෙලය කියලා කියන්නේ කුමාරතුංග මුනිදාස කියපු වචනයක් විතරයි. හෙළය කියන්නේ සිංහලය කියන වචනයම කෙටි කරලා හදපු එකක්. හරියට ඔස්ට්‍රේලියා “ඔසී“ වුනා වගේ “සිංහලයට“ හෙළය කියලත් කිව්වා. දෙමළ, හෙළය වචනවල සම්බන්ධයක් තියෙනවද? ඔයා දෙමලෙක්ගේ ලනුවක් කාලා.
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
@@visulakavinda5659 ඌ දෙමළා හින්දා ඒක හන්වඩු ගහන් ඉන්නවා🤣 මොකද්ද ඒකේ වරද, ඒක ඌගේ අයිතිය
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
@@Deuwdinabandarahennayaka4946 ජ‘මනියෙ නාසිවාදීන්ට නම් ඒ අයිතිය නෑ.
@bookofkoka953
@bookofkoka953 2 жыл бұрын
One of the best interviews Chathura did so far. Good job!
@truthdamn
@truthdamn 2 жыл бұрын
BukOfCola 🤔
@bookofkoka953
@bookofkoka953 2 жыл бұрын
@@truthdamn rak cakara
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
ගොඩාක් හොද වැඩ සටහනක් .ඇත්තෙන්ම මේ කතාකල යුතුම දෙයක්.හරිම සරලව ලස්සනට වැඩ සටහන කරනව ඔයා.ආසවෙන් බැලුවා කම්මැලිකමක් නැතිව..
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
# චතුර හරිම වැදගත් විදියට වැඩේ උනා.ඔබ ඔහුට කාතා කිරිමට ඉඩ හැරීම හරිම අගෙයි...ඇසින් දුටු යාපනය සහ කනින් අසන යාපනය ගොඩාක් වෙනස්..සුමන්දිරන්ලා අරගලයේ අය වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න දගලනවා.එත් වෙහෙසම යාපනයේ අය වෙනුවෙන් හඬක් නැගුවා නම් එ ජනතාව ත් කොපමණ සතුටු වේද?? # සියල්ලෝම නැසෙන සුළුය...දුවන්නේ ඇගේ රතු ලේය.... කිමටද මේ ජාති වාදය.....⁣.සියල්ලෝම ශිු ලානකිකයෝ ය... ඇත්තටම අපි මෙය වෙනස් කල යුතුයි.පනසලේ හාමුදුරුවන් ගේ ඉඳන් මෙය පටන් ගත යුතුයි...ඔබතුමාට ගිලිහුනු තවත් දෙයකි දමිළ පාසල කියලා බෝඩ් ගහපු පාසල්....ඔබේ අදහස් වලට ගරැ කරනවා.අපේ දරැවන්ගේ න් මේ ගති අත් හැරේවි.අපි එතැනට රට ගේමු..කුල වාදය තුරන් වි එක රටක සාමාන්‍ය මිනිසුන් ලෙස හැමට ජිවත් විමේ වරම් ලැබේවායි පතමු ...
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
බොහොම හොඳ ආරාධිතයෙක් thanx chathura
@sankadhananjaya1041
@sankadhananjaya1041 2 жыл бұрын
බොහොම වටිනවා අදහස් ටික.❤️ මම ත් වැරැදියට තේරුම් අරම් හිටියේ
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
මොනවද වැරදියට හිතාගෙන හිටියේ.?
@ariyarathnajayasekara7608
@ariyarathnajayasekara7608 2 жыл бұрын
චතුර! ඔබ මීට බොහොම කාලයකට පෙර කරන්න තිබුණු දෙයක් මේ .කමක් නෑ,පුලුවන්නම් තව කිහිප වරක්වත් මසකට වරක් හෝ මේ මහත්තයා ගෙනල්ල සාකච්ඡා කරල සමාජයට මේ පණිවිඩය බෙදා හරින්න.කාලීන අවශ්‍ය තාවයක් ලෙස අප දකිනවා.ඔබට ස්තුතියි ! ! !
@chandaniratnayake1130
@chandaniratnayake1130 2 жыл бұрын
Very valuable discussion 🙏🙏🙏
@dylanliyanage
@dylanliyanage 2 жыл бұрын
ගහක් වැවෙන්න.... හිරු එලිය ජලය අවශ්‍යයි... රටකට මේ වගේ මින්සුන් අවශ්‍යයි..කරුණාකරලා මේ වගේ මිනිසුන් ගෙන ඉන්න... මගේ ආගම අධ්‍යාත්මය හා ජාතිය මනුශ්‍ය...
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
මූ නම් මනුශ්‍ය නෙමෙයි. දෙමළ
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
Excellent .,.,that what we need understand .,.
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 2 жыл бұрын
අස්ගිරි ...මල්වතු ...(garden )එකට...මෙ අපෙ සහොදර යා..දෙනවා...පනිවිඩයක්...ඇහුනද..දන්..නැහැ ...❤️❤️❤️
@greenepicproductions5594
@greenepicproductions5594 2 жыл бұрын
Perfect program chathura 🇱🇰🙏🙏
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 2 жыл бұрын
මේ මහත්මයාගේ වචන ටික ඇහුවම ඇත්තටම අපට ආස හිතෙනවා මේ වගේ සහයෝගයෙන් වැඩ කරනවා නම් කොච්චර හොඳද දඹල ජනතාවයි සිංහල මුස්ලිම්
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
ඔක්කොටම කලින් ඔලුව අතගාල බලන්න . මම්නම් පිපාසයට වතුර පොදක්වත් බොන්නෙනැ ඔය දෙගොල්ලන්ගෙන්ම . නයෙක් පොලගෙක් සාක්කුවෙ දාගන්නව ඌහොදයි ඊට වැඩිය..
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 жыл бұрын
What a enlightened human being. I was able to understand the past political set-up which was such eye-opener. Thank u for this interview from the UK.
@chanakyaperera5894
@chanakyaperera5894 2 жыл бұрын
මෙතුමා කියන අදහස් වැදගත්. නමුත් දෙමල ජනතාවට ඇති ප්‍රශ්න සිංහල අයනිසා ඇති වුන දේවල් නොවේ. හුගක් දෙමල සමාජය ඇතුලේම තිබෙන ප්‍රශ්න. ඒ සමාජයේ අඩුයැයි සම්මත කුලයක අයෙක් දිසාපති උනත් අනෙක් අය එයා යටතේ නියමිත පරිදි රජකාරි නොකරන බව මෙතුමාම කිවුවා. සිංහල සමාජයේ ඒවාගෙ ප්‍රශ්නයක් නෑ. කාර්යාලයකට ගිහාම දෙමල නිලධාරීන්ම ඒ ජනතාවට නියමිත සේවාව ලේසියෙන් කර නොදෙන බව මෙතුමා පැවසුවා. ඒ බව මාද අත්දැක තිබෙනවා. මා උතුරැ පලාතේ ඉඩම් සම්බන්ද නිළධාරියෙකු වශයෛන් සේවය කර තිබෙනවා. මාගේ තනතුරේ අපේ කෙනෙක් (දෙමල අයෙක්) සිටියානම් මේදෙය කරගන්න බැහැ කියලා මාගෙන් සේවය ලබාගත් බෙහෝදෙමල ජනතාව කියලා තිබෙනවා. මෙතන දෙමල බොවුද්දයන් ගැන කථා කළා. 1700 කාලයේ ලංදේසීන් පැමිනෙන විට උතුරැ පලාතේ සිටියේ සිංහලයින්. ලංදේසීන් තමයි කුලීකරැවන් වශයෙන් දුම්කොල වවන්න දෙමල අය ඉන්දියාවෙන් ගෙනාවෙ. ඒ අය මේ රටේ රදවා ගැනීමට තමයි ලංදේසීං විසින් මෙල අයගේ ඉඩම් අයිතිය සම්බන්දව තේසවලාම ගෙනාවෙ. සංක්‍රමනය වූ දෙමල අය ලංදේසි අනුග්‍රහය මත බලවත්වීම මත සිංහල අය එම ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබුවා. පිරිසක් දෙමල බවට පත්වුනා. එසේ වුවත් ඒ අය පහත් අය ලෙසයි සැලකුවෙ. මුලතිවු ප්‍රදේශයේදි මේබව හදුනාගත හැකියි. දෙමල බොවුද්දයන් සිටියානම් ඒ අය බොවුද්ද කම අත් ඇරියේ ඇයි? සිදුව තිබෙන්නේ එහි සිටි සිංහල අය දෙමල සමාජයට ඇතුලත් වීම සහ එම ප්‍රදෙශවලින් පලවා හැරීම මත සිංහල බොවුද්දයන් නොමැති වීමයි.
@raaji_lk
@raaji_lk 2 жыл бұрын
දහ වැනි ශතවර්ෂය වෙනකොට දෙමළ ජාතීන් අග්නිදිග ආසියාවම තම ආධිපත්‍යය පතුරල ඉවරයි. පීනල ආවත් එන්න පුළුවන් ලංකාවෙ උතුරට ලන්දේසීන් එනකම්ම දෙමළුන් උඩ බලාගෙන හිටපු එක අහල *කෙන් හිනා ගියා😛
@dipthamuhudugama9320
@dipthamuhudugama9320 2 жыл бұрын
@@raaji_lk එහෙම තියෙන්නේ කොහෙද කියලා ඔයාට කවුද කිව්වේ? දෙමල අය අග්නිදිග ආසියාවේම බලය පතුරවන් හිටියා කියලා? මටත් දැනගන්න ආසයි..
@raaji_lk
@raaji_lk 2 жыл бұрын
@@dipthamuhudugama9320 ඒවා දැන ගන්න දෙරන, හිරු, මහා සිංහලයේ වංශ කතා විතරක් බලාගෙන සිංහල බාසාව විතරක් දැනගෙන ඉදල මදි😛 මොකද ඕගොල්ලන්ගේ නායකයෝ තමන්ට ඕනේ දේවල් විතරයි කිරල පෙරල උබලට දෙන්නේ. ලිං ගෙම්බො වගේ ඉන්නේ නැතුව එලියට ඇවිල්ලා ඇස් දෙක ඇරල විවර්ත සිතින් ලෝකේ දිහා බලන්න.
@dipthamuhudugama9320
@dipthamuhudugama9320 2 жыл бұрын
@@raaji_lk වටේ යන්න එපා. කොහෙද තිබ්බේ කියන්නකෝ..
@raaji_lk
@raaji_lk 2 жыл бұрын
@@dipthamuhudugama9320 ආසියාවේ ඉතිහාසය ඉගෙන ගන්න ඉස්සෙල්ල
@eugeniapathmanadan592
@eugeniapathmanadan592 2 жыл бұрын
Excellent TALK Chathura.........👏👏👏👏👏👏 as always politicians are the ones who interfer and spoil everything.
@man2717
@man2717 2 жыл бұрын
දෙමළ ළමයි බුදුන් වදිනවා මල් පහන් පත්තු කරලා ගාථා කියනවා දහම් පාසල් යනවා සිංහල ලියනවා කතා කරනවා සිංහල ඉස්කෝලේ යානව එයාලට තහනම් නෑ අපි එක්ක දෙමළ ළමයි එහෙම ඉදල තියෙනවා
@hemalifernando7805
@hemalifernando7805 2 жыл бұрын
හොද රසවත් වැඩසටහනක් වේලාව තවත් දික්වුවානම් හොදයි සිතුනා. නැවත වතවක් ඔහුවම කැදවිමට හැකිනම් ඉතාමත් වටිනවා . තෙරුවන් සරනයි ඔබ දෙපලට .
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 2 жыл бұрын
තෙරුවන් සරණයි ඉතාමත් වැදගත් වැඩසටහන චතුර මහත්තයටත් ගොඩාක් පිං
@sepalajk6761
@sepalajk6761 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමාට ජය අපි හැමෝම මිනිස්සුන් අපි හැමොමත් සතුටින් ජිවත් වෙන්න ඔනේ තේරැවාන් සරණයි
@dhanushkarajew4349
@dhanushkarajew4349 Жыл бұрын
මම සි0හල මගේ දර්ෂනය බුදුන්ගේ දහම...මෙතුමා කියන එවා සියට දෙසියක් ඇත්ත.අපි ඔක්කොම ලන්කිකයෝ...❤
@mohanthasundaram5877
@mohanthasundaram5877 2 жыл бұрын
Very good interview chatu. We are all human. Religion is what parents in plant on us. I was born in Colombo. My dad is Hindu tamil. I studied Buddhism and studied sinhalese. I can read and write sinhalese but not tamil. I live in UK last 42yrs. Looking back now the religious and national conflict was created by politicians. When I read some of the comments in sinhalese even now how much hatred still some of the sinhalese have and to think tamil people are LTTE is heart breaking. Which generation are we living in? Iam glad i studied Buddhism and sinhalese. When I visit SriLanka lots of people say they can't believe living in UK over 42yrs I can still speak pure sinhalese. I took distinction in sinhala literature. I really don't understand whether I belong to tamil or sinhala. Now I know I am a human. That is all what matters which I educate my family who was born in UK. Maintain unity. People need to change their thinking. This aragalaya is great.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
. Great gentlemen .,thank your brilliant explain about human.,i really love tamil hindu people .,.As i sri lanken man i respect tamil people .Humble people around the world I believe sri lanken smart tamil people .I eyes tears all the time when i was watching this dialogue .,.,.Any religion however i believe good behind aways good .First we need change Attitude and basis humanity .,.Thank you.,.I wish you long healthy life forever .,🙏🙏🙏
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
After the British conquered India, people were classified according to language. It was inspired by the Bible. That's how the people called by the names of languages ​​like Tamil, Telugu, Kannada, Malayalee were formed. Also, at the time of the beginning of the British rule in Sri Lanka, the majority of Tamil speakers in Sri Lanka were Muslims. In spite of this, even when the Muslims opposed, the government called the Muslims at first as Tamils who follow the religion of Islam. 250 years ago there were no Tamils anywhere in the world. Was in the past There were races like Kalingas, Cholas, Keralas, Pandeys and Sinhalese. Even there the British did a fraud, they did not name Hindi speaking people as Hindi. That is why even today there is no ethnic group called Hindi.
@pathumkumara5836
@pathumkumara5836 2 жыл бұрын
දේශයට ආදරේ කරන නිහතමානී වැදගත් බුධිදීමත් මහාත්මයේක්
@anuruddhahettiarachchi1162
@anuruddhahettiarachchi1162 2 жыл бұрын
සිංහලයන් තමයි මෙිරටත් සමිබුද්ධ ශාසනයත් වසර දෙදහස් ගනනක වසරක් ජිවිත පුජා කර රැකපු ජාතිය මෙි සියලු උරැමයන් ගොඩ නගපු ජාතිය ලෝකයේ සුවිශේෂි නිර්මාන කල ජාතිය මෙිඅසිරිමත් ධර්මය දරාගෙන ආ ජාතිය ඒකට අභියෝග කරන්න කිසිවෙකුට බැහැ ධර්මය ඹින කියන අන්‍ය ජාතින් කුරැන්දි විහාරය ඇතුලු උරැමයන් විනාශ කරන්න යන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ වෙනුනෙන් ඉදි වු ස්තුපයන් විනාශ කරලද ඒ ධර්මයේ රැකවරනය සොයන්නේ
@rohankandamby9857
@rohankandamby9857 2 жыл бұрын
I visited Jaffna and Nagadipa after the civil war also to mention Nalloor Hindu temple and another very beautiful sacred temple in close to elifant pass.l met people all were humble and happy to talk to us. I was glad l did it.
@imethd90
@imethd90 Жыл бұрын
ammoo pro sinhalese tamil wunuth ehemma kalaaa ekk south india wala
@tamilchennel6005
@tamilchennel6005 2 жыл бұрын
චතුර අයියේ ඔබට පුළුවන්නම් දකුණේ ලයින් කාමරයක ඉන්න මනුස්සයෙක් ගෙනල්ලා සාකච්ඡාවක් පවත්වන්න
@sitharacosta2
@sitharacosta2 2 жыл бұрын
එතුමා කථා කරපු හැම දෙයක්ම ඇත්ත...අපිට හිතන්න,ක්‍රියාවට නංවන්න ගොඩක් දේවල් ඒ තුල තිබෙනවා...
@harshaniyahaladeniya2564
@harshaniyahaladeniya2564 2 жыл бұрын
මෙරට ඉතිහාසය කිතු වසින් දහතුන් වන සියවස තෙක් සිංහලයන් ගේ ඉතිහාසය බව මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන් මහතා තම අචාර්ය උපාධි නිබන්ධනයෙහි පෙන්වා දී ඇත. මෙරට සිංහල සංස්කෘතියට විශේෂත්වයක් හිමි වන බව අමුතුවෙන් කිව යුතු නොවෙයි. බටහිර දේශපාලන්ඥයන්ට හා බුද්ධිමතුන්ට ඒ බව බටහිරින් මෙරටට පැමිණෙන සංචාරකයන් ගෙන්ම දැන ගැනීමට හැකි ය. මේ සංචාරකයන් ලංකාවට එන්නේ එක්කෝ ස්වභාවික සෞන්දර්යය ආස්වාද කිරීමට ය. නැතහොත් සිංහල සංස්කෘතියේ වැව් හා දාගැබ් නැරඹීමට ය. කෝවිල් බැලීම සඳහා ලංකාවට එන සංචාරකයන් නැත. ඉන්දියාවේ මුස්ලිම් සංස්කෘතියට අයත් තාජ් මහල් ආදී උදාහරණ තිබිය දීත් එහි හින්දුත්වයට විශේෂතාවක් හිමි වෙයි. ලංකාවේ දෙමළ සංස්කෘතියට අයත් එවැනි තැන් නැති ව ද සිංහලත්වයට හිමි තැන දීම ප‍්‍රතික්ෂේප කිරීමට වෑයම් කෙරෙයි. ලංකාවේ දෙමළ ඉතිහාසයට එතරම් වයසක් නැත. මෙරට දෙමළ භාෂාව ඉන්දියාවේ දෙමළ භාෂාවෙන් එතරම් වෙනස් නොවන බව එක් ලේඛකයෙක් ඉරිදා දිවයිනෙන් පෙන්වා දිණි. එමෙන් ම මෙරට දෙමළ ජනයා තව මත් කතා කරන්නේ සංගම් යුගය, චෝල අධිරාජ්‍ය යුගය ගැන ය. ඒවා තමන් ගේ දේ ලෙස සිතති. ඒ ගැන ආඩම්බර වෙති. එහි තේරුම මෙරට දෙමළ ජනයා ඉන්දියාව සමග මෑතක් වන තුරු ම සම්බන්ධ වී සිටි බව ය. මෙරට අවුරුදු තුන් දහසක ඉතිහාසයක් ගැන කතා කළ ද ඔවුන්ට තමන් ගේ ඉතිහාසය ලෙස පෙන්වා දීමට, ආඩම්බර වීමට ඇත්තේ දකුණු ඉන්දියාවේ ඉතිහාසය ය. www1.kalaya.org/2016/02/blog-post_24.html?m=1
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
නැගෙනහිර හා උතුර ප්‍රදෙස බෞද්ධ දරමය පිලිපැද්ද මිනිසුන්ය. සිටි අතිත ප්‍රදේසයන්ය.....
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@akilananayakkara9060
@akilananayakkara9060 2 жыл бұрын
Nice discussion uncle moragan I’m prabha Nanayakkara’s son
@malanipathiraja7421
@malanipathiraja7421 2 жыл бұрын
Ahanna ona katawak satutui taruwan saranai oba dadanatama
@Realeye66
@Realeye66 2 жыл бұрын
Wonderful man , I don’t know why we fought
@kusumraveena
@kusumraveena 2 жыл бұрын
Bududahama siyalu loka wasinta aithiwei.ahinsaka demala wesiyange Prasna walata ikmanin wisadumak lebewa. Ada kathawa niyamai.👍❤️
@mohamedrafeekulla170
@mohamedrafeekulla170 2 жыл бұрын
Every body has an vale use this for the country some times you need blood your brother cannot give but somebody outside can give. Program like this connects people and get new ideas
@bubblefuzz
@bubblefuzz 2 жыл бұрын
හරි වැදගත් වැඩසටහනක් 👍
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
රටේම ජාති භේද නැතිව දූශිත දේශපාලුවෝ පන්නා දැමිය යුතුයි...✌🏽🇱🇰
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
දේසපාලුවෝ විතරක් නෙවෙයි සිංහල බාසාවහැර කතාකරන අනෙක් බාසා එලවාන් එලවන්න ඕනි එතකොට දෙමල මුස්ලිම් සිංහල බ ර් ගර් කියල වෙන්වෙන්න ඕනිනැ එකට ජිවත් වෙන්න පුලුවන් ඔතන හදාගත්තනම් ප්‍රස්නයක්නැ හැමෝටම අවස්‍ය වෙලාවට සිංහල කතාකරනව අනෙක්වෙලාවට සිංහල දන්නැ තමන්ගෙ ආදිපත්තියක් ගෙනියන්න තමයි බලන්නෙ සිංහල ලමයින් දෙමල ඉගෙනගන්න යනකාල නිරපරාදෙ නාස්තිකරන්නෙ එයින් රටේ බහුතරයක් සිංහල නම් සුලුකොටස සිංහල ඉගෙනගත්තනම් ජාතියක් කියල වෙන්වෙන්න වෙන්නැ බිම්මායිම් වෙන්කරගෙන එකට කෑවට බිව්වට හිනාවෙලා කතාකෙරුවට යටිහිත බෙදුන්වාදය .විනේකෙරුවට පස්සෙ තමයි මතක්වෙන්නෙ සහෝදර්කන් ඔයකතා කිට්ටුවෙලා ආයෙත් මොන ක්‍රෙමේකට හරි ගේමක් දුන්නම තමයි සිංහලයට මතක් වෙන්නෙ පරජාතිකයෝ කියල . පුලුවනිනම් එකම බාසාවක් එකම නීතියක් එකම රටක් කරන්න මේටික කරල පෙන්නන්න ඔයකතා ඕනිනැ ජාති නමින් පක්ස ඕනිත්නැ සිංහල මෝඩයෝ නෙවෙයි මේව හොදින් හිතන්න පුලුවන් වෙන්නෙ මොනවද කියල සිංහලයො නෙවෙයි සමමාවගන්න ඕනි දෙමලු . බුදුන් ඉන්දියාවෙ දෙමල කිව්ව කාලෙ ඉවරයි දෙමලු බෞද්ද වෙන්නෙත්නැ පරන කොක්කු තමයි කපටිකමට සිව් රක් දාගන්නෙ . බුදුන්වහන්සේ ලංකාවෙ හෙලයෙක් . ඔය පාලන්කොකෙක් කියල හොදට පේනව. ඉතිහාසයෙන් පෙන්නාදෙනව හොදට කරපුදේවල් . ඔය ඉත්තෙක් විතරයි.
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
@@senawirathna6147 උබ පොහොට්ටුකාරයෙක් නේද? උබලගේ වයසේ මෙලෝ රහක් නැති ලෝකය දැකලා නැති නාකි උන් ස්වාභාවිකව මැරිලා යනකන් මේ රටේ මේක ඉවර වෙන් නෑ.. කරන්න ඕනේ සිංහල අයට දෙමලත් දෙමල අයට සිංහලත් අනිවාර්යය කරලා උගන්නන්න ඕනේ....
@imethd90
@imethd90 Жыл бұрын
@@senawirathna6147 ane hutthooo godak languages thibbama thma diversity ekk hdenneee tubt homogeneous ratak wenndd onee nikn korea japann wage hamathnama ekk ma wargayae missnu innee diversity ekk ennee languages ekkamaii
@imethd90
@imethd90 Жыл бұрын
@@senawirathna6147 ane pakoo racisit wennaa epa moda ponnayek nowannn uba oho,a katha kraoth arnta demaluu thwa thwa rata athala harla yanwa pita rata bana bana
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
ඇත්ත ඉතිහාස කතාව හෙලි වුනා නම් නම් ඊනියා ජ්‍යායත්යන්තරයෙයි ව්‍යාජ ද්‍රවිඩ සංකල්පය දරන උන්ගෙයි රෙදි ලෙෆ්ට් වෙනවා 🤣🤣🤣🤣😂
@Didyouknow72259
@Didyouknow72259 Жыл бұрын
I realy respect that man, very intelligent
@nalinhettiarachchi8356
@nalinhettiarachchi8356 2 жыл бұрын
This is a great discussion.
@KaushanBro
@KaushanBro 2 жыл бұрын
මේ දෙමළ බෞද්ධයා කොහෙද දන්නෑ හිටියෙ.මුලතිව් අධිකරණය අපේ කුරුන්දි විහාරය ඉවත්කර එතන කෝවිලක් හදන්න කියනකොට.එහෙ ඉන්න සිංහල මිනිස්සුයි,ඒ විහාරාධිපති හාමුදුරුවෝයි,කිරුලපන ධර්විජය හාමුදුරුවයි ඒක ගිය මාසෙ බේරගත්තේ.රටේ උරුමය බෞද්ධ නිසා මුන්ගෙ බොරු ඊලාම් සිහිනය සැබෑකර ගන්න දැන් බොරුවට බෞද්ධ වෙනවා.බලන්න ඕන මේ ගොල්ලෝ ගෝල් ෆේස් අරගලයට ආවහම බැනර් අර්ගෙන ස්වයං පාලන ,උතුරු නැගෙනහිර සිංහලයන් පන්නන්න කියලා උද්ඝෝෂණය කරනවා.මේවාට ඇන්දෙන්න එපා.විග්නේෂ්වරන්ලා වගේ උන් බොරු ඉතිහාසය කතා හද හද අපිට කෙලවනවා.
@voiceoftamil3947
@voiceoftamil3947 2 жыл бұрын
👍 great 👍
@kalanayapa4603
@kalanayapa4603 2 жыл бұрын
හැමෝම එකතු වෙලා මේ පාලනය ඉවරයක් කරමු..එයාලගේ පැවැත්ම තියෙන්නෙ ජාතිභේද,ආගම් භේද මත...ජාතිභේද හදන්න දැන් හුගක් අය මාන බලයි..ජඩ මාධ්‍යත් ඒකේ ඇතුලෙත් ඉන්නවා..වද කොත්තුවක් අයිමත් එන්න පුලුවන්..මදුරුකොයිල් දුම හරි විසයි..මුලින් හොද පෙන්නලා පස්සෙ කෙලින්නෙ..නේද දිලී මාමා..අහු නොවි ඉමු
@ramananbaheerathan6814
@ramananbaheerathan6814 2 жыл бұрын
Really a good discussion 👍👌👏 Two true genuine gentlemen 😊
@chinthakadewasinghe9801
@chinthakadewasinghe9801 2 жыл бұрын
වැඩකට ඇති දෙයක් බැලුවෙ කල්ප කාලෙකින්..👍👍
@mohanthasundaram5877
@mohanthasundaram5877 2 жыл бұрын
I have seen the effects after the war by myself. In a way I salute them. Tamil people have no legs and they have no power and position to fight. The Tamil ministers in the parliament are the same like others in the parliament. No one cares about their own people. Atleast some sinhalese have the guts to fight now. I am not saying LTTE did everything was right. Atleast the strong cast system demolished now as everyone is allowed to go to the Hindu temple unlike before. One day i would like to meet chathura and talk about my family and what we have been through and how this situation arised today. Yes. My dream is also to spend my old age in SriLanka and die too. No matter what I love my country and people ❤️. ARAGALAYATE JAYAWEWA 🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
Where ever you live please come sri lanka .,.,i have been most developed country this esrth but like sri lanka i never believe wonderful country around world .,.Wellcome 🙏🙏🙏.,
@chandaniranasingha6327
@chandaniranasingha6327 2 жыл бұрын
මෙක තමයි ඇත්ත රටට කිවිවට චතුර මහත්ම
@ceyloncharli102
@ceyloncharli102 Жыл бұрын
Jathi wadaya,agamwadaya, nathuwa baluwama api okkoma ekai. Eya wenas wanne apema gathipawathum anuwaya..
@rsmfernando
@rsmfernando 2 жыл бұрын
Chatura this is the quality of journalism ur cut out to do,... not that other nonsense. Well done ....keep it up and don't sell ur soul for a bowl of rice.
@pushpakumar2057
@pushpakumar2057 2 жыл бұрын
Very good 💯💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻
@gayanwaduge9096
@gayanwaduge9096 2 жыл бұрын
දෙමළ බල්ලන්ට කඩේ යන්න එපා බන් චතුර.උඹ වගේ උන් තමයි ජාතිය පාවා දෙන්නෙ
@kasyapajayathilaka1088
@kasyapajayathilaka1088 2 жыл бұрын
දෙමල අය බල්ලෝ නම්, සිංහල මිනිස්සූ ඇයි සිංහයෝද? අනේ හුකහන් හුත්තෝ. මගේ තාත්තා සිංහල, අම්මා දමිල එතකොට මන් බාගයක් බල්ලෙකුයි බාගයක් සිංහයෙක් ද? තොපි වගේ කාලකන්නීන් නිසාතමා මේ රටේ සිංහල දෙමල මිනිස්සූ ඇනකොටාගෙන ලක්ශ ගනන් මලේ. සිංහල යෝ සිංහයෝ නෙමෙ බන් හරක්. හරක් නිසා තමා ලස්සන රටක් මංකොල්ලකාරයින්ට බාරදිලා, පාරේ පොලිමේ දුක් විදින්නේ. තොපි වගේ කාලකන්නී නම් සාපයක්.
@rohanasenevirathna4137
@rohanasenevirathna4137 2 жыл бұрын
සිංහලයගේ සන්හිදියාව නිසා තමයි ඔය ගොල්ලන්ට ඔය විදිහට හරි අදහස් දක්වන්න පුලුවන්.නිකමට හිතපල්ලා දමිල මහජාතිය වෙලා සිංහල සුලු ජාතියක් උනානම් අපිට කොහොම ඉන්න වෙයිද අපිට පන්සලක්වත් හදාගන්න පුලුවන් වෙයිද
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 2 жыл бұрын
පන්සල් හදල ඔය කොරල තියෙන්නෙ
@samudriwijesiriwardena6263
@samudriwijesiriwardena6263 2 жыл бұрын
සිංහල ජාතිය මහ ජාතිය නිසා මහාචාර්යතුමාගේ හැසිරීම. ඉන්දියාවේ සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ සමීක්ෂණ අනුව මහ ජාතිය එම ප්‍රදේශයේ ප්‍රමාණයෙන් වැඩිනම්, සිටින සුළු ජාතිය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, මේ මහාචාර්යතුමා කියන ඔය කියන සංහිඳියාව නෑ. සිංහල බහුතරය සිටින ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් මිනිස්සු කිසිම කරදරයක් නැතුව ඉඩකඩම් අරගෙන ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වුණත්, දෙමළ සහ මුස්ලිම් මිනිස්සු බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල ඔය කියන තත්වය හාත්පසින්ම වෙනස්. භික්ෂූන් වහන්සේ නමකට බස්රථයක අසුනක්වත් දෙන්නෙ නෑ. පිටිපස්සට යන්න කියනවා. නැත්නම් බස් එකට නග්ගගන්නෙත් නෑ. දෙමළ මිනිස්සුන්ට කිසිම අසාධාරණයක් ලංකාව තුළ සිදුවන්නේ නෑ. අසාධාරණය සිදුවන්නේ සිංහල මිනිස්සුන්ටමයි. අනිත් මිනිස්සුන්ට මොනවා ලැබුණත් කිසිම දේකින් සෑහීමකට පත් වන්නේ නෑ. දෙමළ සහ මුස්ලිම් මිනිස්සුන් නිතරම වෛරී ස්වභාවයෙන්ම හැසිරෙනවා. ඩයස්‌පෝරාවේ නිමලන්ගේ කතාව මීට හොදම උදාහරණයක්.
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
ඇත්ත
@sahanlakshitha3644
@sahanlakshitha3644 2 жыл бұрын
@@sachisanathsanjeewadisanay6883 mokakd karala thiyenne
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@sachisanathsanjeewadisanay6883 තොපේ ක්‍රිස්තියානි පල්ලිය නැත්තම් ඉස්ලාම් පල්ලිය බහුතරේ උන තැන තිබ්බා නම් තොගෙ ඇටේ ඉදලා ගලවලා තොපි වගේ උන් අරාබියේ ජාතක උනා නම් හොදයි .
@Realeye66
@Realeye66 2 жыл бұрын
Very valuable informations ,excellent
@chathurakaushalyaweerakoon4278
@chathurakaushalyaweerakoon4278 2 жыл бұрын
Kalekata passe ayeth...❤❤❤
@jlsk6085
@jlsk6085 2 жыл бұрын
budu dahama wishwa dahamak darshanayak kiwwoth godak hari
@wasanthagunasekara9978
@wasanthagunasekara9978 Жыл бұрын
අපි හැමෝම ඔහොම හිතමු ❤❤❤❤❤
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 жыл бұрын
Thank you !
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
දෙමළ මිනිස්සුන්ට බුදුන් දකින්න බැරිද? සර්වඥයින් වහන්සේ සිංහලද? දෙමළද? බෞද්ධද? ලෝකයේ බුද්ධ වචනය පිළිගන්න කොපමණ ජාතීන් ඉන්නවද
@FantasyWorld.
@FantasyWorld. 2 жыл бұрын
Hoda කථිකාවක් ...
@nadeeshawijesinghe5351
@nadeeshawijesinghe5351 2 жыл бұрын
During gautama buddha's time, the first buddhist was Konddanja. Before him, there were no Buddhists. All the Buddhists were Hindus.
@riswanirasika4120
@riswanirasika4120 2 жыл бұрын
යුද්ධය tiyena කාලේ කලුතර ethanamadala තමයි, කොටි radawala තිබුණු බන්ධනාගාරයක් තිබුණේ, අපි schoole යන කාලේ. මට තාම මතකයි කොටින්ගේ පවුල්වල udaviya එනවා, එයාලව බලන්න. එ මිනිස්සු avith කරදරයක් නැතුව උතුරුට giya. නමුත් අපේ සෙබළුන් දහස් ගාණක් උන්ගේ හිර කාරයෝ උනාට, අපේ කොල්ලන්wa බලන්න දෙමාපියන් ට ඉඩ දුන්නද? අමානුෂික ලෙස දස වධ දුන්නා. යුද්ධය තිබුණ කාලෙත් අපි මහා ජාතිය වෙලත්, අපිව උන් අමානුෂික ව මරල demmath අපි උන්ට සැලකුවේ මානුෂීය හැඟීමෙන්.උන් මහ ජාතිය වෙලා අපි සුළු ජාතියක් උනු දවසට උන් අපිට කොහොම සලකයි ද?
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
ඇත්ත තිත්තයි සහොදරිය ඊනියා සංහිදියාව ඇගට දාන්නෙ මහාජාතියට විතරයි
@සදහම්අසපුව-ඣ8ග
@සදහම්අසපුව-ඣ8ග 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sahanlakshitha3644
@sahanlakshitha3644 2 жыл бұрын
මේක තමයි අැත්තම කතාව.Respect 🙂
@k.a.d8858
@k.a.d8858 2 жыл бұрын
සිංහලයෙක් වශයෙන් කාලයක් තිස්සේ දුකින් පසුවෙමින්......... ..... ඇයි පිටරටක ගියාම අපි ලාංකිකයෝ වශයෙන් ඵකතු වෙනවා.. ඇයි ලංකාවෙ අපිට බැරි
@channakapushpakumara1738
@channakapushpakumara1738 2 жыл бұрын
ජාති වාදය අවුස්සන හැමෝටම හොඳ කනේ පාරක්. චතුරටත් එක්ක
@esteemlanka7497
@esteemlanka7497 2 жыл бұрын
ජාතියේ ආගමේ අනන්‍යතාව,ආරක්ෂාව,පැවැත්ම හා ප්‍රවර්ධනය වෙනුවෙන් හඬ නැගීම ජාතිවාදය නම් තම දෙමව්පියන්ගේ,අඹුදරුවන්ගේ ආරක්ෂාව පැවැත්ම ආදිය වෙනුවෙන් පෙනී සිටිමද කල නොහැක.එය දෙමාපියවාදය හා අඹුදරුවාදය වේ.
@ChathuraMManage
@ChathuraMManage Жыл бұрын
👌
@danukalasantha9213
@danukalasantha9213 2 жыл бұрын
Viya uththe mayai........atta thiththai..
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
මුන් හදන්නෙ සිංහල මිනිස්සුන්ගේ මොල ශෝධනය කරන්න. තව ටික දවසකින් සිංහල මිනිස්සුන්ට දෙමල වෙන්නත් කියයි.අපේ සිංහල මිනිස්සු ඉතින් ආනේ ඔව් ඒකෙ ඇති වෙනස මොකක්ද කියලා ඒකත් කරයි. මට තේරෙන්නේ මෙච්චරයි.සිංහල මිනිස්සුන්ට තියෙන්නෙ ඉක්මනට උණුවෙන හදවතක්.ඒත් මට සිංහලයන්ට කියන්න තියෙන්නේ හදවතින් නොව මොලයෙන් තීරණ ගන්න කියලා.
@kasyapajayathilaka1088
@kasyapajayathilaka1088 2 жыл бұрын
උබට මොලයක් තියෙනවද???
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
@@kasyapajayathilaka1088 ඇයි උබට නැද්ද
@kasyapajayathilaka1088
@kasyapajayathilaka1088 2 жыл бұрын
@@thasansithsara7565 උබට මොලයක් තියෙනවනම් මෙතන උම්බෑ කියයිද කියහන්කො..
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
@@kasyapajayathilaka1088 මට මෝඩයා කියන්න ඔයා හෙන මොලකාරයෙක් වෙන්න ඇති නේද😅
@jeganathanjega9792
@jeganathanjega9792 2 жыл бұрын
Is he actually from jaffna chathura?
@anomakarunaratne3074
@anomakarunaratne3074 Жыл бұрын
wow very true
@h.p.manojapriyani4687
@h.p.manojapriyani4687 2 жыл бұрын
ඇත්තටම හරිම හරවත් කථිකාවක්.
@priyankarasampath1853
@priyankarasampath1853 Жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@gayangreshan2133
@gayangreshan2133 2 жыл бұрын
ලෝකයේ ඕනෑම ජාතිකයකුට බුදුන් දැකිය හැකිය, බුදු දහම හැදැරීම කල හැකිය. නමුත් නිර්මල බුදු දහම ආරක්ෂා කිරීම සිංහලයන් සතු වගකීමක්.
@ravidu3010
@ravidu3010 2 жыл бұрын
😊😊😊
@surajchanjusurajchanju8474
@surajchanjusurajchanju8474 2 жыл бұрын
ඔව්ගේ කතාව සපුරන්න් ඇත්ත
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 2 жыл бұрын
👏👏👏👏👏👏👌👌👌👌👌💐💐💐
@stellaalex58
@stellaalex58 2 жыл бұрын
🔥♥️👍🏼
@renukadamayanthi9342
@renukadamayanthi9342 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@eaglewatch4088
@eaglewatch4088 2 жыл бұрын
උතුරු නැගෙනහිර වසර 30ක යුද්දය අවසන් උවත් ජාතින් අතර විස්වාසය ගොඩනැගී නොමැති නිසා රටට සාමය උදවි නොමැත. දෙමළ මිනිස්සුන්ට බුද්ද දර්ශනය අනුව මැද මාවතට පැමිණ ලංකාවේ පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇතිවිය යුතුවේ. දකුණේත්, උතුරේත් රට පුරාම ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම මනුෂ්‍යත්වයට මුලිකත්වය ලබාදෙන ක්‍රමවේදයකි. සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනීසිටින රජයකි. වෙනසක් ලබාගැනීමට නම් කටුක අතීතය අමතක කොට අනාගතය වෙනුවෙන් පෙනීසිටිය යුතු වේ. ඇයි බුදුන්වහන්සේව සිංහල කරන්න හදන්නේ යාපනයෙ අර්චාර්ය සිදම්බරම් මෝගන්ගේ අතීත අනාගතය බලාපොරොත්තු සහ වර්තමාන යථාර්තය පිලිබදව හෙලිකල අදහස් පැහැදිලි කිරීම අගය කලයුතුවේ.
@shiromalawickramasinghe1769
@shiromalawickramasinghe1769 2 жыл бұрын
කතා කරප්‍ු හැම ෙදයක්ම ඇත්ත
@ranga265
@ranga265 2 жыл бұрын
චාතුර. චාමාර රානවක ගේ න් පස්සේ කරපු පට්ට වැඩ සට‍හාහනක් බන් මේක
@SaliyaYashantha
@SaliyaYashantha 5 ай бұрын
We lovo sri Lankan!!
@srimanilanthi2295
@srimanilanthi2295 2 жыл бұрын
👏👏👏👏👏
@shanikaberuwala1775
@shanikaberuwala1775 2 жыл бұрын
🙏සුභ දවසක් හැමෝටම🙏 🇱🇰එදා සිට අද දක්වා අපේ රට ගැන නිර්මාණය කෙරුණු සංවේදී වීඩියෝ පෙළ බලන්න👉"අලුත් සිනමා"👈කියලා සර්ච් කරන්න 🇱🇰
@samudriwijesiriwardena6263
@samudriwijesiriwardena6263 2 жыл бұрын
ගෝඨාභය ඔබ යා යුතුමය... ▶️ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය... ▶️ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය.. ▶️ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය.. ▶️ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය... ▶️ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය.. ▶️ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය... ▶️ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය... ▶️ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය.. ▶️ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය... ▶️ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය... ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය. 🔸ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය... 🔸ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය.. 🔸ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය.. ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..) 🔸ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය.. 🔸ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය.. 🔸ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය.. 🔸ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය... 🔸ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය... ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.) ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය... එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය.. ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය.. ඔව් ඔබ යා යුතුමය... ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය... වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත.. ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය.. අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි.. ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.." කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය.. ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත... 🙏🇱🇰 නිලන්ත සත්සර ගමගේ ✍️
@dinukaweerarathna1994
@dinukaweerarathna1994 2 жыл бұрын
Athemma kiyanavanam hoda sakachawak,jathiyak agamak me jiwath wena tika kalekata witharak padanam karagena jiwath wenne ai kiyana aka pahadili una,
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@dinukaweerarathna1994 එහෙම හිතුවා නම් සිංහල බෞද්ධ අය නැති වෙන්නෙ එලාර ගෙ කාලේ. මෝඩයෙක් කියලා ප්‍රදර්ශනය නොකර හිටපන් . මූ හදන්නෙ ගහලා ගන්න බැරි උන ඊළම ඉබලා ගන්න. තොපි වගේ දහයක් හිටියොත් සිංහල බෞද්ධයා ඉවරටම ඉවරයි . බූරුවා උන් හෙමින් හෙමින් ඉල්ලන්නෙ උතුරු සම්පූර්ණ වෙනම පාලනය මුගෙ කතාවෙන් ම තේරුනා ඒක. බොට නොතේරුනාට . කියවාපන් අනිත් කමෙන්ට් . නොදකින් තොපිවගෙ හිංගලයින් නම්. ශ්‍රීලංකාවට මෙහෙම වෙන්න තොපි වගෙ උනුත් හෙතුවක්.
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
👫👫💐🇱🇰💐👫👫
@riswanirasika4120
@riswanirasika4120 2 жыл бұрын
ස්වයං පාලනය කියන එක කොටස් වශයෙන් වෙන් කර එ කොටස් වල අයිතිය, ex-භාශාව, ආගමික නිදහස, හමුදා ඉවත් කර ගැනීම, උතුරු නැගෙනහිර පළාත් පාලනය, මෙවා ඉල්ලන්නේ.ketiyen කිවුවොත් පෙඩරල්, ඉල්ලා දීර්ඝ සාකඡ්චා වක් කොටස් වශයෙන් චතුර සමග.
@dammawansakotmale175
@dammawansakotmale175 2 жыл бұрын
Attatama marama dukai me rata gena.
@rathnedissanayake5365
@rathnedissanayake5365 2 жыл бұрын
මේ වගේ හදවත් ඇති මිනිස්සු ඉන්න රටක් දේශපාලන කල්ලි කන්ඩායම් නිසා විනාශ වන තරමක්, වරද කාගේද??
@raa9642
@raa9642 2 жыл бұрын
💐❤️
@kruwa123
@kruwa123 2 жыл бұрын
මෙයා මේ කියන හින්දු බෞද්ධයන් කවුද? සිංහල මුස්ලිම්,සිංහල කතෝලික ,සිංහල සින්දූන් ඉන්නත් පුලුවන්...දෙමළ කතොලික,දෙමළ ක්‍රිස්තියානි ,දෙමල බෞද්ධ,දෙමළ හින්දූන් ඉන්න පුලුවන්.... හින්දු බෞද්ධයන් ඉන්න පුලුවන්ද? හින්දු කියන්නේ ආගමක්ද? ජන වර්ගයක්ද? හින්දු ජනවර්ගයක් නම් හින්දු බෞද්ධ කීව ගමන් දෙමළ අනන්‍යතාව නැතිවෙනවා...මොකද මෙයාල හින්දූන් කියන්නේ දෙමළ ජන කොටස් වලට....හින්දු ආගමේ ලෝකය මැවීමක් ගැන කියනවා...අපේ සිංහල බෞද්ධයන්ගේ ඊස්වරවත්,විශ්ණුවත් ලෝකය මැව්වා කියන තැන ඉන්නේ නෑ...මේ කියන්න යන්නේ බුද්ධා ගෝ යන්නයි....
@fathimaameeraasmara9231
@fathimaameeraasmara9231 2 жыл бұрын
Danna paka..thama .kata whana mariyb
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
හින්දු කියන්නේ ජන වර්ගයක් නෙමෙයි නේ
@thasansithsara7565
@thasansithsara7565 2 жыл бұрын
@@fathimaameeraasmara9231 උබද බුදු දහම ගැන දන්නේ?අපිට බුදු දහම ගැන කතා කරන්න බැරි ද අපි කොයිවෙලාවෙවත් ඇහුවෙ නෑනේ අල්ලා ඌරු මස් කන්න එපා කිව්වේ ඇයි කියලා.එහෙම ඇහුවනම් ෆාතිමා ඔයාට මැදිහත් වෙන්න පුළුවන්. ඒත් අපි එහෙම එකක් ඇහුවේ නෑ.
@janithjanith8954
@janithjanith8954 2 жыл бұрын
@@fathimaameeraasmara9231 ෆාතිමා හුකා ගන්නෙ නැතුව ඉදින් හුත්තෝ අපේ බෞද්ධ ධර්මය ගැන අපි කතා කරන්නෙ තොපේ හුකන අල්ලාහ් ගෙ පක ගැන නොවේ. 😡🖕
@kasyapajayathilaka1088
@kasyapajayathilaka1088 2 жыл бұрын
@Krishantha. අනේ උක්කන්නෝ අශෝක රජතුමා හින්දූ දර්ශනේ තියන දේවල් පාලිබාසාවෙන් සිංහලට පරිවර්තනය කරලා උබලව ගොනාට අංදපු දර්ශනයත් තමා බුදු දහම.
@man2717
@man2717 2 жыл бұрын
දෙමළ මිනිස්සුන්ට තියා අපිට වත් බුදුන් දකින්න නැනේ බැරි නැ බුදුන් ඉන්නවා නම් පුළුවන්
@SLCricketstudio-tk
@SLCricketstudio-tk 2 жыл бұрын
බුදුන් ජීවමානව ඉන්නවා.දකින්න කැමතිනම් අමතන්න.
@kirahandipathum4983
@kirahandipathum4983 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@krishakrish5495
@krishakrish5495 2 жыл бұрын
🙏🙏🙏😭😭
@familyworld7319
@familyworld7319 2 жыл бұрын
kata puta kiyanna puluwan sri lankikayek,respect.
@shiranthi116
@shiranthi116 2 жыл бұрын
මොකද බං බැරි? උතුර නැගෙනහිර තියෙන පෞරාණික පන්සල්, දාගැබ් ඩෝසර් කරලා ඒබමත හිංදු කෝවිල් හදන්නේ නැතුව අන්න එහෙම වරෙල්ලකො.
@maleeperera9055
@maleeperera9055 2 жыл бұрын
Theruwan Saranay
@maheshdhananjaya6589
@maheshdhananjaya6589 Жыл бұрын
One country one nation
@sampathsampath6332
@sampathsampath6332 2 жыл бұрын
San hidiyawa gana hodata dana gana katha karanna ma wadasatahana hodata balanna atha Kota tharai
@nadeeshawijesinghe5351
@nadeeshawijesinghe5351 2 жыл бұрын
Yako mee kaale sinhala minissunta budun dakinna pupuwannda kiyala mata kiyapan. Lankaawa bawudda ratak da kiyala kiyapan. Rate inna okkoma pal horu. Keeyen kee denek 'chathurarya sathiya' mokakda kiyala dannawaada? Deviyan budun wenda kiyala, pin daham kalaa kiyala mun bawuddayooda?
@k.a.d8858
@k.a.d8858 2 жыл бұрын
පාලකයන් විසින් උන්ගෙ පැවැත්ම හදාගත්තා අපිව වෙන් කරලා
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Ube hadunanam godak watinewa rate wenas wimath ekka ubalath wenas wenilla oya jade maddye isseraha inne wesmunu galola dala
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
SLMA Oration Professor Athula Sumathipala
1:04:53
Institute for Research and Development
Рет қаралды 108