No video

තේ වගාව රසායනික පොහොර නැතුව කරන්න පුලුවන් ද ? || Tea cultivation without chemical fertilizers

  Рет қаралды 37,202

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

#kandemahagamaya #Thilak_kandegama #Tea_cultivatio_without_chemical_fertilizers #Tea_Pohora #Pohora

Пікірлер: 85
@kandemahagamaya
@kandemahagamaya 3 жыл бұрын
kzbin.info/www/bejne/ZnvJdZ6XZdF8d9E ගොවි ලිත සම්බන්ධ සම්පුර්ණ විඩියෝව kzbin.info/www/bejne/Y6vSan-Ne8Sfo9U අලු සාත්තුව සම්බන්ධ සම්පුර්ණ විඩියෝව kzbin.info/www/bejne/sIS1ooWDl555gqs කුඹුරේ උඩම ලියද්ද දියර පොහොර සදහා වෙන් කරන්න|| පොහොර ඇතුලු සියලු ප්‍රශ්න විසද ගන්න. kzbin.info/www/bejne/mqCTg2iXmap6Zqc රසායනික පොහොර නැතුව වගා කරන්න පුලුවන් ද? || කන්දේගම මහතාගෙන් ප්‍රශ්න වලට පිළිතුරු තිලක් කන්දේගම මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න 0705533333
@wasanthiramyalatha4382
@wasanthiramyalatha4382 3 жыл бұрын
මටනම් ගොඩක් වටිනවා මේ විඩියෝ එක
@prabathchandika6317
@prabathchandika6317 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
@isharayapa3624
@isharayapa3624 3 жыл бұрын
මගේ මේ ප්‍රශ්නය මෙම වීඩියෝ එක සම්බන්ධව නෙවෙයි..කරණයන් ගැන හා ඒ කරනයන්ට අදාල සතුන් ගැන අවබෝධයක් අවශ්‍යයි මට..පුලුවන් නම් ගොඩක් පින්
@vigithawageeda4644
@vigithawageeda4644 2 жыл бұрын
අැත්තටම.කන්දේගම.මහතාගේ.වැඩඝටහන්.මම.නොවරදවාම.අැහුම්කන්දෙන.නිඝා.ඝෑහෙන.දේවල්.ඉගන.ගන්නව.ඔබ.තුමාට.අායුබෝ.වේවා.🙏🙏🙏
@gamageperera2183
@gamageperera2183 3 жыл бұрын
බලන්න ඉතින් මේවගේ කෙලින්ම තේවගාව ගැන හසල දැනුමක් තියෙන මනුස්සයෙකුයි මේ කියන්නේ, ඒත් ඒවා හොයල බලන්නේ නෑ දන්නෙනෑ ඔහේ හරක් වගේ වැලලෙන්න හදනවා අරහේ FB එකේ රසායනික පෝර නැතෝ කන්න නැතෝ කියල කෑගහනව වගේ, මී හරක් වගේ, මීහරක් කුත් නෙවී, මී හරක්ගෙනම් බෙටි ටික හරි ගන්න පුලුවන් පෝරවලට, මේ අමුතු සත්තුන්ගේ ඒවවත් ගන්න බෑනේ.
@jayarukfonseka2158
@jayarukfonseka2158 3 жыл бұрын
ඔබතුමාගේ මෙය දේශනාවක් මෙන් භාවනාවක්...♥️ ඔබතුමා නිදුක් නිරෝගී වේවා...☸️☸️☸️
@chathuranga9127
@chathuranga9127 3 жыл бұрын
පොකුරු නැකත සහ අනිකුත් බලවත් නැකත් ගැන තව විස්තර දැන ගන්න කැමති!! කොස් ගහක් අවට හිටවපු සුටි කුකුලල අල ඉතා හොදින් අස්වැන්න දුන්නා!! ස්තුති
@malanikoralagee19
@malanikoralagee19 2 жыл бұрын
අපේ රටේ නායකයො ඔබතුමාගෙන් නිසි ප්‍රයෝජනයක් නොගන්න එක පුදුමයක් .....ඔබ තුමට දීර්ගායු වේවා
@prabhathsandeepa6087
@prabhathsandeepa6087 2 жыл бұрын
Nayakaya karala thiyena tika madida.😹
@gangagunasekara8811
@gangagunasekara8811 3 жыл бұрын
සතුතියි ඔබතුමාට🙏🙏🙏🇱🇰🇦🇹
@rasanthadharmadasa7595
@rasanthadharmadasa7595 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියි. තේ වගාව ගැන තව වීඩියෝ ටිකක් කරන්න .🙏🙏🙏
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 2 жыл бұрын
අපේ රට මේ තරමට වැටිලා තියෙන්නේ නිවැරදි තීරණ නිවැරදි අවස්ථාවට නිවැරදි ක්‍රම වේදයකට නොගැනීමයි... ඔබ තුමාගේ අගය අවශ්‍ය අය තේරුම් ගත්තා නම් අපේ රට අද බොහෝ දියුණුයි..!!!
@bkgashalinda3469
@bkgashalinda3469 2 жыл бұрын
ස්තුතියි ඔබට නිදුක් නීරෝගී සුවයම ලැබේවා පතමු .
@slpm5482
@slpm5482 2 жыл бұрын
කුරුදු වගාව පිලිබදවත් දැනගන්න පුලුවන් නං ගොඩක් වටිනව.
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 3 жыл бұрын
අලුතින් පටන්ගන්නා ක්‍රමයක් නිසා වී ගොවියාට වල් ඉවත් කර, පස පොහොරකර, බීජවර්ග සොයා ගෙන , සුදුසු වෙලාවදිනය අසාගෙන, ඔබතුමා සමග සාකච්ඡා කර එක්වී පටන්ගන්න කියන්නේ නම් වටිනවා . බුදු පහන තියන හැ ට්ත් අහන මිනිසුන් ඉන්න රටක් මේක.
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@dineshsamarasekara5642
@dineshsamarasekara5642 3 жыл бұрын
කන් දෙකම මහත්තයට බුදු සරණයි දෙවි පිහිටයි. මම තිස්සමහාරාමය ඉන්නේ. මම red angel දෙළුම් වගාවක් කරගෙන යනවා දැනට අක්කර දෙකක් හිටවලා තියෙනවා තව අක්කර එකහමාරක් හිත වෙමින් පවතිනවා . දෙලුම් වගාව ගැන වැඩසටහනක් කර අපව දැනුවත් කරන්න .බොහොම ස්තූතියි
@janithavlog
@janithavlog 3 жыл бұрын
නැකත් පිළිබඳව දැනුවත් කල හැකිද 🙏🙏
@mahendraperera109
@mahendraperera109 3 жыл бұрын
හොද දැනුවත් කිරීමක් ස්තුතියි
@raniari6013
@raniari6013 3 жыл бұрын
Hrima wedagath Hrima hrawath karunu godak sthuthi godak pin deerga Ausa wewa obathumata
@nayanagunadasa6529
@nayanagunadasa6529 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.
@wasana9941
@wasana9941 2 жыл бұрын
හෙලදීපයට යහපතක් වේවා 🌸🌼🌼🌼🌸
@pushpalatha6378
@pushpalatha6378 2 жыл бұрын
oba tumata tharuwan saranai
@pavithrakuruppu2618
@pavithrakuruppu2618 3 жыл бұрын
Excellent advice for us. Thank you.
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 3 жыл бұрын
ඇයි අපේ රටේ මිනිස්සු බොරුවට කැහැ ගහාන්නෙ මේතුමාගෙන් ඇයි උදව් ගන්නෙ නැත්තේ .ඔබ තුමා වගෙ බුද්ධිමත් කෙනෙක් කියන දෙ ආහාන්න තරම් අපේ රටේ මිනිස්සුන්ගෙ මොලේ නැහැ සර්.තෙරූවන් සරණයි සර්
@nilanthadias5547
@nilanthadias5547 3 жыл бұрын
බොහොම ස්තූතියි...
@AkilaDJ
@AkilaDJ 3 жыл бұрын
අලි ගහලා මේ අවුරුද්දේ 74ක් ද කොහෙදො දැනට මැරිලා. අලින්ගෙන් බේරෙන්න ක්‍රම ගැන රටම (ඒ පළාත් වල අය) දැනුවත් කළ හැකි ද?
@chamodeheshan9018
@chamodeheshan9018 3 жыл бұрын
Hana vavanna bodare hana nul hadala amathara asayamak gannath puluvan neththam dehi hitavanna laga laga
@AkilaDJ
@AkilaDJ 3 жыл бұрын
@@chamodeheshan9018 අලි බයයි ද හණ වලට?
@chamodeheshan9018
@chamodeheshan9018 3 жыл бұрын
@@AkilaDJ ow katu handa kittu venne ne
@lioneltilakasirisenadheera5648
@lioneltilakasirisenadheera5648 3 жыл бұрын
Pagiri (dahi,dodam, )gas hitawanna pagiri suwadata ali akamatie, gadapanath hodai.
@isuruchamara6369
@isuruchamara6369 2 жыл бұрын
Mn hoya hoya hitiye oba thumage the genawata hariyana pora gana vistharayal. ❤️❤️❤️
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Theruwan saranai obata 👍👍
@kumariranwilage
@kumariranwilage 2 жыл бұрын
පොල් කුරුමිනියා (රතු ) මර්දනය ගැන කියල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .
@m.d.c.sampath3540
@m.d.c.sampath3540 2 жыл бұрын
පුළුවන් නම් කුරුදු වගාව පිලිබදව වැඩසටහනක් කරන්න
@thakshilamaduwanthi5095
@thakshilamaduwanthi5095 3 жыл бұрын
Godak watina videowak👍👍👍👍👍
@priyankagunavati9889
@priyankagunavati9889 3 жыл бұрын
Harima wedagat.obata. budusaranay
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 жыл бұрын
වටින අවවාද
@neshanshanika7451
@neshanshanika7451 3 жыл бұрын
ගැඩවිල් දියර පොහොර ගැනත් හැදින්වීමක් කරන්න පුලුවන්ද.
@osmundpeiris381
@osmundpeiris381 3 жыл бұрын
Jayawewa!
@RUWANWICKRAMASINGHE-pd8xz
@RUWANWICKRAMASINGHE-pd8xz 5 ай бұрын
Thanks a lot
@SanjeewaMadushan
@SanjeewaMadushan 2 жыл бұрын
Obathumage 4n nbra rkka dena berida
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
🙏🙏🙏
@dhammissara3984
@dhammissara3984 3 жыл бұрын
👍
@yasuserasinghe5973
@yasuserasinghe5973 3 жыл бұрын
දියර පෝර එක හදාගන්න විදිය ගැන කියන්න පලුවන්ද?
@suneethaliyanage7635
@suneethaliyanage7635 4 ай бұрын
ඇල්බීසියා සහ ගිනිසීරියා යනු එකම ශාකයකි..ප්‍රදේශ අනුව නම වෙනස් වීමකි..මාගේ දැනීමට අනුව..
@pasindu_hemantha
@pasindu_hemantha 3 жыл бұрын
Oba thumata godak sthuthyiii. Man me video eka download karala tiyagannam
@chandanapriyantha1520
@chandanapriyantha1520 3 жыл бұрын
Ape rate goven direganwanawata oba tumata pien🙏🙏🙏
@gamhewaharshanamadhusanka5700
@gamhewaharshanamadhusanka5700 3 жыл бұрын
🏅🏅🏅
@rashmiladesaram4740
@rashmiladesaram4740 3 жыл бұрын
ගලිඩ්සීරිය , ඇල්බීසිය, ලාඩප්ප එකම ගසක් ද
@kaveen2911
@kaveen2911 3 жыл бұрын
ඇල්බීසියා නම් දන්නෙ නෑ අනික් දෙකම එකයි
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 3 жыл бұрын
k....s...a 🙏🙏🙏🙏❤👍
@nishanpradeep422
@nishanpradeep422 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@munasinghageamithnihal4446
@munasinghageamithnihal4446 3 жыл бұрын
Ane manda obabthumanam pusthakalayakma thamai deerga ausha labewa
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
❤️❤🌷🌹👍
@jinendramadhushan6348
@jinendramadhushan6348 3 жыл бұрын
apita den wasara 2kaka withara idala wasare dina 365n 320 witharama wahinawa monama wagawak wath karanna behe ei sir ehema wiparyasa wenne
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 3 жыл бұрын
තේ වගාකරුවන්ට මේ උපදෙස් හොඳ ටම ප්‍රමාණවත් ජයගන්නවානම්. මුලු රටේ ම වගාකරුවන්ට මෙය ලබා දෙන්න කටයුතු කරන්න .
@chathumadu9635
@chathumadu9635 3 жыл бұрын
♥️
@udugalawahumpurageranjanka8377
@udugalawahumpurageranjanka8377 3 жыл бұрын
Thanks
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Vatinaka anantai obatumage
@noyelpriyanth
@noyelpriyanth 3 жыл бұрын
That's 👍👍👍
@kandy-hornet
@kandy-hornet 3 жыл бұрын
👍👍🙂
@chathurikadilhani5234
@chathurikadilhani5234 Жыл бұрын
Mama anuradapura mama kohomada ayawa sambanda kara ganna
@CNDEVIL
@CNDEVIL 3 жыл бұрын
Godak pin🙏.karanayan gena thawa pehedilikiriimak karanna puluwanda obathumata.
@chamodeheshan9018
@chamodeheshan9018 3 жыл бұрын
Veyange haniyata mokadda karanne
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 2 жыл бұрын
ඔබතුමාහෙ කාර්‍යය මණ්ඩලය ක්‍රියාශීලී මදි..මාස ගානකට කලින් ඉල්ලපු ගොවි ලිත තාම ලැබිල නෑ සර්.
@mohammadshafeeq4074
@mohammadshafeeq4074 Жыл бұрын
💐💐💐👍👍🙏🙏🙏
@slexpert9459
@slexpert9459 3 жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් number එකක් දෙන්න පුලුවන්ද?
@kamanimangalika4964
@kamanimangalika4964 2 жыл бұрын
Mukul pohora yedeemen the gasa Mila pus kanawada
@kamanimangalika4964
@kamanimangalika4964 2 жыл бұрын
Kukul pohora yodanne kohomada
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
දෙල්වල ඉන්නවා මගේ බාප්පා කෙනෙක් එයා ඔය කියන ගිනිසීරියා (ඇල්බීසියා )කද විතරයි අතු බිම කපල දානවා.උන්දෑ කිසිම පෝරක් ගහන්නේ නෑ .
@samindaathukoralage8309
@samindaathukoralage8309 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dinumadusanka5534
@dinumadusanka5534 2 жыл бұрын
💪🙏🙏🙏❤️
@user-nb8nf7wg6j
@user-nb8nf7wg6j 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@gayankumar8581
@gayankumar8581 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurikadilhani5234
@chathurikadilhani5234 Жыл бұрын
Kandagama magattayage nambara aka danna puluwanda
@gunawardanapiris6341
@gunawardanapiris6341 2 жыл бұрын
ඔබ තුමාගේ සේවය මිල කල නොහැක . රටක් වටින පින්බර මිනිසානෙනි .ඔබට හෙලයන්ගේ ගෞරවය ..
@thivankakavindukarunarathn6530
@thivankakavindukarunarathn6530 3 жыл бұрын
Kande gama sirge number eka denn පුළුවන් da
@manjulaherath
@manjulaherath 3 жыл бұрын
ඔබතුමා අති විශිෂ්ට දැනුමක් අති පුද්ගලයෙක්. නමුත් අභාග්‍යසම්පන්න දෙයනම් ඔබතුමා යමක් පැහැදිලි කරන විට එය වහෙන් ඔරෝ භාෂාවෙන් කියන එකයි.. ඒ ක්‍රමය දොරමඩලාවට ගැලපෙනවා අති. නමුත් සාමාන්‍ය ජනතාවට ඉදිරිපත් කරන මෙවැනි video වල පුලුවන්ද තරම් සරල භාෂාවෙන් කරුණු ගලපා ගැනීම අපහසුවකින් තොරව කල හැකි පරිදි කරන්නේ නම් මැනවි....
@nalikacosta6216
@nalikacosta6216 3 жыл бұрын
එර්ක්ව්ෆ්සඑ
@krishandanushka7922
@krishandanushka7922 3 жыл бұрын
Hama video akatama mokek hari akak unlike karanawa..anemande lankawe aun(hamoma namei)
@janithavlog
@janithavlog 3 жыл бұрын
Thel pohora Kadawal wala aya wiya haki 😂
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
ගුණ සපිරි තම්පලා - කැලෑ තක්කාලි / Wild Tomato - Thilak Kandegama
5:28
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 69 М.