මේක ඓතිහාසික ජයග්‍රහණයක් අමෙරිකානු තානාපතිය Tea Partyයේදී කියයි | Ambassador Julie J. Chung

  Рет қаралды 10,678

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 39
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 6 сағат бұрын
හොද ආයෝජන ටිකක් ලංකාවට ගෙන්න ගත්තා කියන්නේ ලංකාව ගොඩ තමයි ❤
@liuupson8593
@liuupson8593 56 минут бұрын
පට්ට සතුටු දවසක්
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 6 сағат бұрын
දැන් හැමෝම තැම්පත් වේන්න ඔන මොකද දැන් බුද්දියේන් කටයුතු කරන්න ඔන මොකද ..දරුවන්ට ලස්සන අනාගතයක් ඔන ..😊😊😊😊😊
@h_i_m8836
@h_i_m8836 7 сағат бұрын
රත්තරං වැදන් ඉන්නවා දකිද්දි අමුතු කිතියක් එන්නේ 😂💔
@ajjj772
@ajjj772 6 сағат бұрын
ඇමෙරිකන් තානාපතිනි කියනවා දැන් අලුත් රජයක් තියෙන්නෙ ඇමෙරිකන් ණයට ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නෙ තානාපත්තිණිය පිළිගන්නවා මෙතෙක් කල් තිබුන රජයවල් එක්ක ආයෝජනය කරන්න සුදුසු නැහැ කියලා.
@Sugatho
@Sugatho 6 сағат бұрын
Ratata Yahapathakma Wawa Tharuwansaranai 🙏🙏🙏❤
@KelaniThissa
@KelaniThissa 7 сағат бұрын
රේගුවේ කරන සියළු අකටයුතුකම් සියල්ලම සොයා බැලිය යුතුයි
@MAFuard
@MAFuard 7 сағат бұрын
Jayawewa mage Rattata
@psamarajiva
@psamarajiva 7 сағат бұрын
Thanks United States for supporting rights of Sri Lankans.
@niroshanikumari9165
@niroshanikumari9165 7 сағат бұрын
විපක්ශෙ උනත් ඔලුව ඉදිමිච්ච මිනිස්සු ටික හැලිල වගේ👍
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 5 сағат бұрын
Ekek dekek innawa
@InduIndu-r1y
@InduIndu-r1y 5 сағат бұрын
ඉන්නව ටිකක්
@Brixty-x7c
@Brixty-x7c 2 сағат бұрын
බොරුවට හිනා වෙලා එලියට ගිහින් ඇද කියනවා 😂
@NC-ud1lk
@NC-ud1lk 6 сағат бұрын
Tea party නම් කමක් නෑ. හබැයි ඉත්ං අනවශ්‍යය තරම් නොමිලේ කෑම දිලා මහජන මුදල් නාස්තිය අවම කල යුතුයි අපි බංකොලොත් රටක්. වතුර බීලා පාසල් යන දරැවො ඉන්නවා. කෙිළ මැල්ලුමයි බතුයි විතරක් කන ළමයි ඉන්නව. මන්ත්‍රිලට ඇමතිලට අවම පහසුකම් පමණක් ලබාදි රට දියණු කල යුතුයි. නැත්නම් මේ දුනන ඡන්දය ගගට ඉනි කැපුවා වගේ තමා. අවසාන බලාපොරොත්තුව අනුර. 😍
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 5 сағат бұрын
Yep, 100%
@thereality5645
@thereality5645 4 минут бұрын
යකොඩො පිටරට තානාධිපතිවරැ ඇවිත් ඉද්දි වතුර පොවලා යවන්නද කියන්නෙ.
@Nancy_blonde
@Nancy_blonde 6 сағат бұрын
❤🎉
@jayanthasilva4092
@jayanthasilva4092 6 сағат бұрын
Rataran looks decent today 😊😊😊
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 5 сағат бұрын
😂😂
@roselanka9004
@roselanka9004 7 сағат бұрын
අදවිතරයි ආයිනැ හොදෙ😂
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 5 сағат бұрын
Ow aa, meka karanna baa hamadama, api duk widinawa un sapa widinawa
@Normaln2966
@Normaln2966 7 сағат бұрын
USA❤❤❤
@KamaleetaSamaraweera
@KamaleetaSamaraweera 4 сағат бұрын
Janadipathi thuma Athulu siyaluma denata jayawewa Sri Lanka wa babalewa Rata hama jathiyakma ekamuthu wunawage Sinhala api ape samagiya athii karaganna onee
@NThrd
@NThrd 7 сағат бұрын
Ortho shield ගැන තව විස්තර දාන්න
@NThrd
@NThrd 7 сағат бұрын
සන්ධි වේදනා අඩුවෙන්න ගොඩක් කල් යනවද.
@NThrd
@NThrd 7 сағат бұрын
Ortho shield බැරිවෙලා හරි ඇදුමෙ ගෑවුනොත් යනවද
@jagathattanayaka5798
@jagathattanayaka5798 6 сағат бұрын
ඕන් ඕකයි ප්‍රශ්නේ....😂😂😂 මේ තානාපතනිය තමා පුදුම කරදරයක් වෙලා තියෙන්නේ . 😪😪😪😪😪
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 5 сағат бұрын
Yeah bro
@palitharanasinghe7410
@palitharanasinghe7410 6 сағат бұрын
ඔක්කොම යාළුවො වෙයිද අන්තිමට
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 5 сағат бұрын
Deshapalanaya ohoma thama
@NThrd
@NThrd 7 сағат бұрын
Ortho shield ගන්න thiyenne කොහෙද
@SameeraPahalagedara
@SameeraPahalagedara 6 сағат бұрын
Shike me rotiya,mala horaa,athivishesha chamaraya,namalaya,footnote ajith parlimenthuwe nositiyaanam kochchara wadagathda
@SaveTheSriLanka
@SaveTheSriLanka 25 минут бұрын
AKD සහ JVP ජුන්ටාව කිව්වෙ මෙහෙමයි. 1. IMF අනුව ගොස් හරිගිය ලෝකයේ එක රටක් තියෙනවද​? දැන් ආණ්ඩුව කරන්නෙ - ගිවිසුම ක්‍රියාත්මක කිරීම. 2. සහල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව කරන්නෙ - සහල් ආනයනය​. 3. පාර්ලිමේන්තුවේ ආහාර අපි වර්ජනය කරනවා. දැන් ආණ්ඩුව කරන්නෙ - ආගන්තුක සත්කාරය සඳහා තේ පැන් බීම​. මේවා AKD ලා කිව්වෙ ජනතාවගේ හැඟීම් අවුස්සන්න බව දැන් ඉතා පහැදිලිය​. එහෙත් ක්‍රියාවේදී සත්‍යය මතුවී ඇත​. මේ සත්‍ය මුන් එදා වසන් කලේ බලය ලබා ගැනීමට ජනතාව වසඟ කර ගත හැකි එකම ක්‍රමය සත්‍යට එරෙහිව ජනතා හැඟීම් ඇවිස්සීම හොඳම උපක්‍රමය වූ නිසාය​. මෙය වෙන කිසිවක් නොව රැවටීමයි. මේවා තදින් බඳාගත් සිරිලක හුදී ජනයා ඒ සිඟිති ආතල් විඳිමින් මුන්ට ඡන්දය දුන්නෝය. අපි පෙන්වා දෙන්නේ ඒ රැවටීමයි. එසේ නැතිව AKD ලාට අකමැත්තෙන් වුවද ගතයුතුව තිබෙන මෙවැනි ප්‍රායෝගික නිවැරදි ක්‍රියාමාර්ග නොවෙයි.......
@thereality5645
@thereality5645 3 минут бұрын
මොංගල්ද බං.😂
@RoshanKumara-r2k
@RoshanKumara-r2k 6 сағат бұрын
RAVI KARUNANAYAKA KIYALA MAHA BANKU HOREKUTH AWITH HITIYATA. KISIMA KENEK A. HORAWA. GANAN. GATTHE NEHE.😂😂😂😂😂😂
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 5 сағат бұрын
😂😂Wipathak wela inne
@NPP-b9m
@NPP-b9m 5 сағат бұрын
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН