Team Ashanthi | Sanda Wathuren Nawa (සඳ වතුරෙන්) | The Live Semi Finals | The Voice Teens Sri Lanka

  Рет қаралды 2,150,408

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 500
@TheVoiceSriLanka
@TheVoiceSriLanka 4 жыл бұрын
Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත, අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු. The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.
@alruhamatechnology1816
@alruhamatechnology1816 4 жыл бұрын
එකනම් හොදයි....
@rumeshasovis5869
@rumeshasovis5869 4 жыл бұрын
ඔව්. ඔයාල audience එකෙ sound කපන්න එපා. Live ගතියක් නැනෙ
@ayeshafernando2377
@ayeshafernando2377 4 жыл бұрын
Thats great
@hansawijerathna1055
@hansawijerathna1055 4 жыл бұрын
ඒක හොදයි.ලංකාවේ ඉන්නෙ ඊර්ෂ්‍යාකාර කුහක මිනිස්සු.පොඩි දරුවන්ට දරන්න බැරි වෙන්න පුලුවන්.
@nuwanprasanna774
@nuwanprasanna774 4 жыл бұрын
😍😍😍
@Melora564
@Melora564 2 жыл бұрын
Ashanyage ඊයෙ සිංදුව ඇහුවම ..හම්මෝ අරක අහල කන තාම කීං ගානව..සිරාවටම කියන්නේ මේකේ ලස්සන
@upekshasenevirathna1936
@upekshasenevirathna1936 2 жыл бұрын
🤣
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
me recording buruwo ...voice adjust karala tiyenne
@Melora564
@Melora564 2 жыл бұрын
@@namunubawanga3116 mee harako ashanyageth live nati ewa recoding ..hithan athi u ඔක්කොම දන්න පඩියා කියල 😂😂😂😂
@adeeshasankalana2943
@adeeshasankalana2943 2 жыл бұрын
@@namunubawanga3116 mekath tv eke live giye.Eth ashanyage ekata wada 10 gunayak hondai
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
@@adeeshasankalana2943 ane buruwo live giyata recording ekak lyp sinc
@stevensj6527
@stevensj6527 4 жыл бұрын
දමිළ තරඟකරුවන් සිංහලෙන් ගායනා කරද්දී මාර ලස්සනයිනේ😍😍
@madhuabeysekara9202
@madhuabeysekara9202 4 жыл бұрын
ඔව් ඇත්තටම.. ❤️
@supunmadhavi9460
@supunmadhavi9460 4 жыл бұрын
Ow anee
@aps2207
@aps2207 4 жыл бұрын
Yeah 😍
@Earn.Money_11
@Earn.Money_11 4 жыл бұрын
ඔව්
@sunandajayathungama2412
@sunandajayathungama2412 4 жыл бұрын
Woistim
@blugreen4313
@blugreen4313 4 жыл бұрын
අශාන්ති 💕 ලංකාවෙ ඉන්න සුපිරිම female performer කෙනෙක් ආසම ශෙමිල් ගෙ voice එකටයි මධුවි ගෙ rap එකටයි
@sewwandirathnayaka2175
@sewwandirathnayaka2175 4 жыл бұрын
damn true ♥️
@mohamedaathif5645
@mohamedaathif5645 4 жыл бұрын
Pau bn uba sindu ahala nathda
@blugreen4313
@blugreen4313 4 жыл бұрын
@@mohamedaathif5645 Sorry?? What did you mean?
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
@@mohamedaathif5645 fb එකේ විදියට ගත්තොත් Ha Ha 😂 react දාන්න වටින comment උඹ හැමතැනම දාන්නෙ😂 ඔක්කොටම කලින් ගිහින් අෂාන්ති කියන්නෙ කවුද කියලා හොයලා බලලා වරෙන් කතා කරන්න
@NoEntry86
@NoEntry86 4 жыл бұрын
@@dilshan2095 kauda ban u .music tiya lankawe kaviyak wath ahala nathi ekek
@anshortsofficial9521
@anshortsofficial9521 2 жыл бұрын
Ashanya ගේ සිංදුව අහලා මේ පැත්තට ආවා. මේ සිංදුව කියන විදිය ගොඩක් ලස්සනයි 😍
@dulmadu-ho9dz
@dulmadu-ho9dz 4 жыл бұрын
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරිම "reality show" එක.. මේ තරම් දක්ෂයින් කිසිම තරගයකින් මම දැකලා නැහැ. හැම team එකකම නංගිලා මල්ලිලා එක වගේ දක්ෂයි. හරිම දුකයි තරගය ඉවර වෙන්න ලගයි නේද කියලා මතක් වෙද්දිත්.. සුබ පැතුම් අවසන් මහා තරගයට තේරුනු සියලු දෙනාටත් ඉවත් වුණ සියලුම දෙනාටත්...❤️🙏 ඉදිරියේදී ඔයාලගෙන් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා...❤️❤️❤️
@achaladesilva6519
@achaladesilva6519 4 жыл бұрын
The voice is a international brand
@oliviawilson4917
@oliviawilson4917 2 жыл бұрын
මේක කොච්චර ලස්සනද දෙවියනේ🥺🥺🥺🥺
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
recording ekak nisa lassana ...ashanya tath recording ekak dunna nam mita wada lassanata thiyei
@mohomedriyas5091
@mohomedriyas5091 4 жыл бұрын
අශාන්ති කියන්නේ ලෙජන්ඩ් කෙනෙක් Only know about 90s kids 👌👌👌 Who is 90s kids hear 👇
@jinneldehoedt222
@jinneldehoedt222 4 жыл бұрын
Agreed
@shaniifernando3539
@shaniifernando3539 4 жыл бұрын
🖐️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
🙋❤
@nilanranasinghe2993
@nilanranasinghe2993 4 жыл бұрын
සිරාවට
@utube8742
@utube8742 4 жыл бұрын
මචං සිංහලෙන්ම ගහපන්. කඩ්ඩ වැරදියි
@imashadilshanie
@imashadilshanie 2 жыл бұрын
සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ අශාන්‍යාගේ ගීතය බැරිවීමකින් ශ්‍රවණය වූ නිසා නැවත මාගේ මනස යතා තත්වයට පත්කරගැනීමට මෙම ගීතයට සවන්දීමටයි..ස්තූතියි🙂🙏
@dilinimadushika2342
@dilinimadushika2342 2 жыл бұрын
😂😂
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
math 😂😂
@_____shey___5310
@_____shey___5310 2 жыл бұрын
Me too 😂
@renukaadikari705
@renukaadikari705 2 жыл бұрын
Me too😂
@cutelove9211
@cutelove9211 2 жыл бұрын
Me too
@kay6859
@kay6859 4 жыл бұрын
90 සෙට් එක තමයි දන්නෙ අශාන්තිගේ සින්දු වල ගැම්ම 🔥🔥🔥
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
අනිවා😍
@tehandanush4066
@tehandanush4066 4 жыл бұрын
අනිවාර්යයෙන් 🤘😍
@mohamedaathif5645
@mohamedaathif5645 4 жыл бұрын
සිරාවට මොනවද කියල තියන ගැම්ම තියන සින්දු
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
@@mohamedaathif5645 අෂාන්තිගෙ සිංදු ටිකයිනෙ you tube එකේ තියෙන්නෙ ඒවත් super😍💪... album වල සිංදු එහෙම දාලා නැහැනෙ you tube..අනික ලෝකෙම පිලිගන්න ගායිකාවක් ලංකාවෙ උන්ට වටින්නෙ නෑ...ලංකාවෙ උන් වැඩ ගන්නෙත් නෑ
@mohamedaathif5645
@mohamedaathif5645 4 жыл бұрын
k cookers bns la tamai ashanti wa popular une misak eya ge sindu gammak tiyan nisa wath ,world class nisa wath newei,dn pop wela tynne voice,bns ge songs num supiri ,ashanthi raputh below average, ashanthige oya gamma thiyana world class sinduwaka namak kypn mcn ahala blanna
@chathusewwandi9034
@chathusewwandi9034 4 жыл бұрын
කවුරුවත් වැඩිය කතා නොවුනට අශාන්ති කියන්නේ මෙතන ඉන්න හොඳම කෝච්..තමන්ගේ ළමයි ගැන කියවිල්ල නෑ බොරුවට..ඒ වගේමයි අනිත් ටීම් වල ළමයි සින්දු කියනකොට හරි ආසාවෙන් අහගෙන ඒ සින්දු හොඳට enjoy කරනවා..බොරු රඟපෑම් නෑ..😘😊💖 ඒ ටීම් එකේ ළමයෙක් win කලත් වෙන ටීම් එකක ළමයෙක් win කලත් කෝච් අශාන්තිගේ ටීම් එකේ ළමයි කවදා හරි හොඳ තැනකට කෝච් අශාන්ති ගන්නවමයි...🙂
@nethdulara2455
@nethdulara2455 4 жыл бұрын
Aniwa❤️
@anudilher
@anudilher 4 жыл бұрын
Well said..
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
ඇත්තමයි..මම නම් කැමතිම කෝච් අශාන්ති ..
@dilshan2095
@dilshan2095 4 жыл бұрын
අනිවාර්යයෙන්ම...සුදුසුකම්, නිහතමානීකම, දක්ෂතාවය මොන විදිටට ගත්තත් අෂාන්ති 1
@disnagamage3731
@disnagamage3731 4 жыл бұрын
100% True
@dikuspmemo1455
@dikuspmemo1455 4 жыл бұрын
ශේහාන්ලාට ආස කරපු කාලයක් තිබුණා.. දැන් මාදවීලට හැමෝම ගොඩක් දක්ෂයි..❤️
@JeonJungkookFP
@JeonJungkookFP 4 жыл бұрын
අශාන්තී මාධවී එකතු වුනොත් ආයෙ කතා දෙකක් නෑ ස්ටේජ් එක හෙල්ලිල යන්න දෙන්න පුලුවන්. රැප් එක සුපිරියට ආව ඈ😍😍
@Hiru_pill
@Hiru_pill 4 жыл бұрын
අම්මො ආශාන්තිගෙයි මාධුවීගෙයි රැප් එක පට්ට 😋
@jeshiniornela8858
@jeshiniornela8858 4 жыл бұрын
Ya😍😍😍😍😍
@ranaweradeptha5633
@ranaweradeptha5633 4 жыл бұрын
Ya baby ❤️❤️❤️❤️
@thiwankajayamal5328
@thiwankajayamal5328 4 жыл бұрын
Yes
@nilanthanilanthabuddika6739
@nilanthanilanthabuddika6739 4 жыл бұрын
Wou
@rifkajawfar3346
@rifkajawfar3346 4 жыл бұрын
Yes
@musiclyrics6315
@musiclyrics6315 4 жыл бұрын
Anyone noticed their caps? All of them wearing the caps given by Ashanthi.
@theodavidyani6514
@theodavidyani6514 4 жыл бұрын
Just noticed it 😶😶😶
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
live බලපු වෙලේ දන්නෙත් නෑ අශාන්ති එනවාය කියල මොකද එවෙලෙ team performance තියෙනවා කියල දන්නෙ නෑ. Ashanthi එද්දි ආපු ගැම්ම හම්මෝ 😍
@Sr-pn6bx
@Sr-pn6bx 4 жыл бұрын
Tamil සින්දු කියපු මදුවි එක පාරට ඇවිල්ලා "සඳ වතුරෙන් නාවා" කියනකොට.. අම්මොහ්.. හාට් ඇටෑක් වගේ ආවා
@bhashiniperera3297
@bhashiniperera3297 4 жыл бұрын
Ehh shock ekt hariyata balagnnath bari una ehh wele
@Nilu157
@Nilu157 4 жыл бұрын
මාධවි දවසක ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටයි කියලා හිතෙනවා . තවත් අශාන්ති කෙනෙක් වෙයි.. අශාන්තිගෙ ටීම් එකේ ඉන්නේ නියම voice ටිකක්
@madhuabeysekara9202
@madhuabeysekara9202 4 жыл бұрын
ඇත්තටම.. ❤️
@lankawe
@lankawe 4 жыл бұрын
Eka nm aththa.
@nethunethsarani1626
@nethunethsarani1626 4 жыл бұрын
Sirawata,me kella kisima ganak nathuwa athal eke sing kranwne 😽
@Kenny_Pathirana
@Kenny_Pathirana 4 жыл бұрын
මේක තමා කෝච්ලා එක්ක කරන performance වලින් ලස්සනම එක....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️fun එකේ ඉන්න team එකත් මේක වෙන්න ඇති.. 😁😁😁🤗
@madhushalakmali9331
@madhushalakmali9331 4 жыл бұрын
Sirawatma
@adeeshadakshina9433
@adeeshadakshina9433 4 жыл бұрын
මාදුවී නියමෙට සෙට් වෙනවා BNS එකට දෙමල සින්දු ටිකක් දැම්මා නම් ඉන්දියාවේම හිට් කරන්න පුලුවන් 😍😍😍
@sewwandhiachini3053
@sewwandhiachini3053 4 жыл бұрын
Aeththamai😍
@sankaprabath616
@sankaprabath616 4 жыл бұрын
mekata enna kalin e kella indian hit akak. vasantham tv
@dilzdil5266
@dilzdil5266 4 жыл бұрын
අනිවාර්යයෙන් මාදුවි කියන්නෙ පිස්සුවක්
@PrabhaniDharmasiri
@PrabhaniDharmasiri 4 жыл бұрын
Ashanthi and Madhuvy will be a deadly combo if work together 😍
@vimamendez8409
@vimamendez8409 4 жыл бұрын
Absolutely ..👍
@gowrigana2757
@gowrigana2757 4 жыл бұрын
Totally agree with your opinion
@warushasanjeewa4859
@warushasanjeewa4859 4 жыл бұрын
Yeah.even i thought the same😆
@_neone_6295
@_neone_6295 4 жыл бұрын
🔥🔥seriously...Madhuvi is the most highlighted one..
@krd-123-u6b
@krd-123-u6b 4 жыл бұрын
Yes
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
මේ මගුල ඉවර උනාම අපට මොනව වෙයිද . සිරසෙන් ගංජ දුන්න වගේ.ආයේ මේ වගෙ සිරා voice teen 2 එකක් ඕන
@kassa6063
@kassa6063 4 жыл бұрын
වෙන වැඩ නැද්ද😂
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
@@kassa6063 😉
@palithathilakarathna714
@palithathilakarathna714 4 жыл бұрын
man me tika download karagannawa seson 2 oni VTS
@mayesha3280
@mayesha3280 4 жыл бұрын
මටත් ඕකම හිතුනා😢🙄😣😣😣😣
@mayesha3280
@mayesha3280 4 жыл бұрын
@@kassa6063 වෙන වැඩ 1000ක් තිබ්බත් මේක එයින් ප්‍රධානම එකක් වගේ... 😢😢😢
@himayapahattuge5284
@himayapahattuge5284 4 жыл бұрын
0:48 here you go break the replay button. Shemil's part 👀
@ruchiradesilva7798
@ruchiradesilva7798 4 жыл бұрын
Yeah his voice is so good for Sinhala songs too
@s.niranjali513
@s.niranjali513 4 жыл бұрын
Such a perfect voice ❤❤❤
@agalathungaarachchigenichl8512
@agalathungaarachchigenichl8512 4 жыл бұрын
Yea
@Nethmi12319
@Nethmi12319 2 жыл бұрын
Anyone 2022 Ashanya sada wathura song eka kawa daragnn baruwa💔...Madhuvy wa mthk wela awe hithahadagnn🥺🥺❤
@choiceofbrain124
@choiceofbrain124 2 жыл бұрын
aniwa akke or ayyiye 👼
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
ane moda kelle me recording ekak kiyala wath terenne nati oyala
@Nethmi12319
@Nethmi12319 2 жыл бұрын
@@namunubawanga3116 oka recording hari natha hari....madhuvy ge live rounds thiyenw oya onnm gihin blnna....live recording kiyl wensk na...hodt kiynw sindu haanne nathuw🥲
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
@@Nethmi12319 madhuvige live singing hari naha ...hariyata baluwoth oyatama terei ...semi hari final hari singing chora ...
@Nethmi12319
@Nethmi12319 2 жыл бұрын
@@namunubawanga3116 Ammatsiri sirwata😂😂...hari uncle mn danagtta🥲🥲...oy gihin kiynn epai ehnm eya wenuwt aparade😪
@Dr.Fathy_
@Dr.Fathy_ 4 жыл бұрын
Knockouts වලින් පස්සේ Shemiට ආච්චි වැහිලා!! 😱 😍 😍 ❤️
@aps2207
@aps2207 4 жыл бұрын
😆😆
@jeshiniornela8858
@jeshiniornela8858 4 жыл бұрын
Haha yaa
@DD-iu1xp
@DD-iu1xp 4 жыл бұрын
අනේ ද කියන්නේ....එයාගේ part ekata සන්තුෂ් මතක් වුනා....මෙච්චර කල් ආච්චි මොන මගුලක් කරාද මන්දා....
@nuwangijayasinghe5359
@nuwangijayasinghe5359 4 жыл бұрын
😅😅😂
@hansigunathilaka7326
@hansigunathilaka7326 4 жыл бұрын
Hmm ekanm aththa❤❤
@tharindyadeshani9381
@tharindyadeshani9381 2 жыл бұрын
අශාන්‍යා ගේ කන්කරච්චලේ අහලා හිත සංසුන් කරගන්න ආවේ 🥲
@heartofmusic1082
@heartofmusic1082 2 жыл бұрын
✌️
@n______nuwani6955
@n______nuwani6955 2 жыл бұрын
හේ.......මමත් 🤣❤️
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 2 жыл бұрын
🤭
@dilinimadushika2342
@dilinimadushika2342 2 жыл бұрын
අපිත්🙋😃😃
@___rishma___6858
@___rishma___6858 2 жыл бұрын
😁✌
@shishyathwa
@shishyathwa 4 жыл бұрын
Madhuvi doesnt act. Actually she is enjoying it.
@RuRu5896
@RuRu5896 4 жыл бұрын
Yea, she is a natural!
@tanufonseca8520
@tanufonseca8520 4 жыл бұрын
Yeh duh
@SRIYANGIANU
@SRIYANGIANU 4 жыл бұрын
Yes
@cj5214
@cj5214 4 жыл бұрын
මාධුවී පිස්සු හදනේව .. ශෙමිල් සිංහල Voice එක පට්ට
@ashenshanaka8153
@ashenshanaka8153 4 жыл бұрын
Madhuvy you are such a Rock Star. Cant wait to see you on stage with Ashanthi Soon. You two will be amazing together. Selecting her as your coach has to be the best decision you took so far 😍
@nethdulara2455
@nethdulara2455 4 жыл бұрын
මාදුවී තමයි එයාට හරියනම coach තෝරා ගත්තේ මේ competion එකේ😍❤️👌
@dewmic.diwyangana
@dewmic.diwyangana 4 жыл бұрын
ශෙමිල්ගෙන් සිංහල සිංදුවක් ඇහුවෙ එදා❤️❤️❤️woww ඒ voice එක
@chamikaederisingha765
@chamikaederisingha765 4 жыл бұрын
ශෙමිල්ගෙ සිංහල voice එකත් සුපිරි... අනේ... ඒ දැගලිල්ල ශෙමිලගේ...😘😘😘💞💞💞
@ashancool1356
@ashancool1356 4 жыл бұрын
අම්මෝ මාධවී ගෙයි අශාන්ති අක්කගෙයි මේ රැප් එක එනකං බලන් හිටියේ මං විතර ද කියන්න වචන නෑ මා දෙවි තමයි කප් එක ගහන්නේ
@ayeshalakmali4753
@ayeshalakmali4753 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@harshadilshanpaththuarachc383
@harshadilshanpaththuarachc383 4 жыл бұрын
Aniwar ..🙌🙌
@lakshikagihani1709
@lakshikagihani1709 4 жыл бұрын
10 සැරේකට වඩා බැලුවා.මාදුවී....wow 😍😍😍
@siyamisfahan6360
@siyamisfahan6360 4 жыл бұрын
Madhuvy ගේ Start එක 🔥🔥 මේක දන්නේ නැති කෙනෙක් බැලුවම හිතාගන්න බෑ ඒ මේ තරඟයේම ඉන්න අවුරුදු 15ක කෙනෙක් කියලා. පට්ට Professional 🖤
@noname-mc7hc
@noname-mc7hc 4 жыл бұрын
Madhuvy ta 17 i neh
@AAzeez-rf1qo
@AAzeez-rf1qo 4 жыл бұрын
15යි
@noname-mc7hc
@noname-mc7hc 4 жыл бұрын
@@AAzeez-rf1qo eya 2016 di eyage 13 weni b day eke pic ekak fb dala thibba, ethakota dan 17 k wenna oona neh
@andrualwis2921
@andrualwis2921 4 жыл бұрын
2002 දෙසැම්බර්
@dammikarathnayaka3646
@dammikarathnayaka3646 4 жыл бұрын
Hi
@pihusamadhi1337
@pihusamadhi1337 2 жыл бұрын
අශාන්‍යගෙ එක අහල මේක ඇහුව මම .....😎😎
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
මාදුවී නම් හරිම ෂෝක් අනේ...😘😘😘👍👍👍
@s.madhawa
@s.madhawa 4 жыл бұрын
Madhuvy😍😍😍 ඒක පිස්සුවක් නෑ නෑ වෛරස් එකක් හිපොප් වෛරස් එකක්🤘🤘🤘
@ushanmihiranga4912
@ushanmihiranga4912 4 жыл бұрын
Tamil අය sinhala කියද්දි මාර ලස්සනයි😍❤️ අශාන්ති මාධුවී එකට සින්දුවක් කරොත් කොහොම තියෙයිද😌
@thivasiva266
@thivasiva266 4 жыл бұрын
Madhuvy so energetic because of her parents & I know very well her mom so active on sports and also I think always madhuvy’s mom got champion during school time; God bless you Madhuvy
@thushsena7828
@thushsena7828 4 жыл бұрын
මේකෙ ශෙමිල් ගෙ voice එක මට ඇහුනෙ සන්තුශ්ගෙ voice එක වගේ
@DD-iu1xp
@DD-iu1xp 4 жыл бұрын
මටත් දෙයියනේ
@keshanihimasara251
@keshanihimasara251 4 жыл бұрын
@@DD-iu1xp same neda?
@muthuthanthrigefernando3937
@muthuthanthrigefernando3937 4 жыл бұрын
Ow anh.... eya sinhala sinduwak kiyanawa ahuwamai... voice eka nm niyamai anh❤🧡💛💚💙💜
@sachiniayesha793
@sachiniayesha793 4 жыл бұрын
Matath...😳
@nethdulara2455
@nethdulara2455 4 жыл бұрын
ඔව් අඩේ.ඒ වගේමයි❤️
@dmthisara
@dmthisara 4 жыл бұрын
හොදම එක එකෙන්ම. අශාන්තිද මාදුවීද මේකේ කෝච් කියල හිතාගන්න බෑ. මාදුවීගේ අලුතෙන් හැදෙන්න දෙයක් නැති තරම්. පිස්සුවක් තනිකරම. හොදම ටීම් එක. ඒ වගේම වොයිස් ටීන් වෙන්න ඕනත් මාදුවී.
@madhuabeysekara9202
@madhuabeysekara9202 4 жыл бұрын
❤️
@gayanfernando5266
@gayanfernando5266 4 жыл бұрын
Sooo true
@anulaperera5511
@anulaperera5511 4 жыл бұрын
ඇත්තටම madhuvy නොදිනුවොත් වැඩක් na.. සිංහල, දෙමළ, හින්දි, ඉංග්‍රීසි හැම language එකකින්ම සින්දු කියන්න ලේසි නෑ. අනික rapping, performance ගැනත් කියන්න වචන නෑ, ඇත්තටම power house එකක් ❤️❤️
@ashenshanaka8153
@ashenshanaka8153 4 жыл бұрын
Aniwa. Versatility eka athin Gattot othana hamotama wada godak issarahin inne Madhvy
@Srilankaninlisbo
@Srilankaninlisbo 4 жыл бұрын
මෙික කොහොමද මෙච්චර ලස්සන උනේ..❤️❤😍😍🤩😘🕺🕺🤸💓💕..Thank u Ashanthi
@naveendhanukawithanage7460
@naveendhanukawithanage7460 4 жыл бұрын
Madhuvi and shemil ♥️🤘🔥
@aps2207
@aps2207 4 жыл бұрын
they only best friends 🥺
@naveendhanukawithanage7460
@naveendhanukawithanage7460 4 жыл бұрын
@@aps2207 I don't mention that kind of thing
@aps2207
@aps2207 4 жыл бұрын
naveen withanage oh very sorry guy 🥺🙏🏻
@naveendhanukawithanage7460
@naveendhanukawithanage7460 4 жыл бұрын
@@aps2207 Its okay
@aps2207
@aps2207 4 жыл бұрын
naveen withanage 😜
@ItsMayghaM
@ItsMayghaM 4 жыл бұрын
Great job Ashanti. Maduvy will be the winner good luck Ashanti.
@tharakadilshan3126
@tharakadilshan3126 2 жыл бұрын
ඊයේ මේ සිංදුව කෑවා අර සිංදු කියන්න බැරි කෙල්ල 😂😂මේක. Perfect ♥️
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
me recording buruwo ..voice adjust karala tiyenne
@adeeshasankalana2943
@adeeshasankalana2943 2 жыл бұрын
@@namunubawanga3116 me yaka hamathanama me comment eka copy karanawa.Keeyak dunnada ashanya 😂😂😂😂😂😂😂
@gihanjayaweera3735
@gihanjayaweera3735 4 жыл бұрын
සුපිරිම ටීම් පර්ෆෝමන්ස් එක! සුපර් එන්ටර්ටේනින්♥️ අශාන්ති අක්කා එක්ක මාදුවී කියන්නේ බෝම්බයක්! ශෙමිල් ඕලුක සුපිරි!
@BTsarmy-ll1or
@BTsarmy-ll1or 4 жыл бұрын
Ow ow akh nm niyamai
@TheSuresoft
@TheSuresoft 4 жыл бұрын
Coaches 4 දෙනාගෙන් ම ලස්සනම performance එක මේක මටනම්.❤
@s.niranjali513
@s.niranjali513 4 жыл бұрын
💯👏👏👏❤
@shaamchalang1936
@shaamchalang1936 4 жыл бұрын
Aniwa
@tharakasandaruwan1992
@tharakasandaruwan1992 4 жыл бұрын
Ow❤️❤️
@harshanakrishantha8553
@harshanakrishantha8553 4 жыл бұрын
Aniw😍
@madumalinishanka3913
@madumalinishanka3913 4 жыл бұрын
අනිවාර්යයෙන්
@ruchiraekanayaka6199
@ruchiraekanayaka6199 4 жыл бұрын
After veenath, madhuvy is my favourite. She's not a performer. She's literally an icon. Really hope people will support her in the finals.
@antonfernando8011
@antonfernando8011 4 жыл бұрын
👏👏🇬🇧🇬🇧👍👍
@SHORTLIFE_SHORTVIDEOS_DOGLIFE
@SHORTLIFE_SHORTVIDEOS_DOGLIFE 4 жыл бұрын
song එකත් නියමෙටම තිබ්බා.බෑන්ඩ් එකක් සුපිරියටම ගැහුවා🤩🤩 🤩පිස්සු හැදෙනවා අප්පා
@qatarsandcarsl9066
@qatarsandcarsl9066 4 жыл бұрын
Ow ah
@yassaperera1203
@yassaperera1203 4 жыл бұрын
ශෙමිල් සිංහල සින්දු ටිකක් මුල ඉඳලම කිව්වා නම්...පොර තමයි පොර....අද තමා පොරගේ නියම Voice එක ඇහුවේ...🤩❤️🔥
@rajinirodrigo5388
@rajinirodrigo5388 4 жыл бұрын
Let's go shemil, madhuvy,ashanthi,oluka and shakya
@DiaryOfNature
@DiaryOfNature 4 жыл бұрын
'Ashanthi ' is Legendary In Music Industry 🇱🇰 ❤️ Madhuvy & Shemil 😍 Lovely Couple ❤️ Good Luck Team Ashanthi !
@mathu2888
@mathu2888 4 жыл бұрын
Ashanthi and Madhuvy combo...... Spellbound.......... No words to express....❤❤❤❤
@SuperAdker
@SuperAdker 4 жыл бұрын
To everyone complaining this is pre recorded one, yes we all know its pre recorded. This was not for the competition, it was for entertainment. All 4 songs were pre recorded. Stop crying and enjoy the song, its still sung by the same people. Even the world famous bands lip sync in their concerts. ✌️
@anjulawarnakulasooriya479
@anjulawarnakulasooriya479 4 жыл бұрын
එහෙනම් කලින් කියන්න තිබ්බනේ අපි lip sync කරපු එකකට dance කරන්න ආවෙ කියලා 🤣🤣🤣🤣එහෙනම් ඒක මීට වැඩිය රසවත්..ලොල්
@devni8678
@devni8678 4 жыл бұрын
Well said.
@arkgaming1263
@arkgaming1263 4 жыл бұрын
ඕඩියන්ස් එකේ කට්ටියගේ up එකට කලින් වීඩියෝ එක අයින් කරාට. මේක තමයි හොඳම එක කියන එවුන් මේ කොනට ලයික් එකක් දාන් යං.
@Ashvii23
@Ashvii23 2 жыл бұрын
ඒ semi final එකෙයි මේ semi final එකෙයි වෙනස මාදුවිලා එක්ක අශන්යලට හැරෙන්නවත් බෑ Talent is Talent not money
@Don-px1fe
@Don-px1fe 4 жыл бұрын
මේක දින්නත් නැතත් මාදුවී තමන්ගේ ගමන යනවා , ඒත් Voice Teens Season 1 මිනිස්සුන්ට මතක තියෙන්න නම් මාදුවී දිනන්න ඕන
@prabathnuwan7322
@prabathnuwan7322 4 жыл бұрын
ශෙමිල් ට සින්හල සින්දු කියන කොට පට්ට වොයිස් එක ආ නැද්ද මන් කියන්නෙ ❤️❤️
@musicstudio4734
@musicstudio4734 4 жыл бұрын
ෂා
@kmpwick
@kmpwick 4 жыл бұрын
Aththa aththa supiri
@gayandias7321
@gayandias7321 4 жыл бұрын
yesyes
@sathyamadushani9219
@sathyamadushani9219 4 жыл бұрын
ඇත්ත.
@ravindurathnayake7863
@ravindurathnayake7863 3 жыл бұрын
ආ තඩියා
@iroshanamalshan7837
@iroshanamalshan7837 4 жыл бұрын
ශෙමිල් සිංහල සිංදුවක් කිව්වොත් වොයිස් ටීන් ඌ තමා
@DD-iu1xp
@DD-iu1xp 4 жыл бұрын
සිරා
@harshadilshanpaththuarachc383
@harshadilshanpaththuarachc383 4 жыл бұрын
Ado..ow ee...කටහඬ supiry...shemil gee..
@globalworshipsrilanka
@globalworshipsrilanka 4 жыл бұрын
Wow Shemil's part was superb all did great!
@himashamendis9838
@himashamendis9838 4 жыл бұрын
Aththatama ow..lassana voice ekak thiyenne
@dushanthakonara9931
@dushanthakonara9931 4 жыл бұрын
iroshana malshan yes patta e voice eka
@siyamisfahan6360
@siyamisfahan6360 2 жыл бұрын
Ashanya, This is how you sing & perform at the same time. Watch and learn from Madhuvy
@namunubawanga3116
@namunubawanga3116 2 жыл бұрын
idakin modaya me live newei recording ....
@bookofkoka953
@bookofkoka953 4 жыл бұрын
Wow, I'm really impressed by this. Well done Ashanthi
@JanithS
@JanithS 2 жыл бұрын
After the Ashanya's Performance 🥺🥺
@denuwannammuni7931
@denuwannammuni7931 4 жыл бұрын
Shemilge නැටිල්ල amboo ❤️🙌
@nishanthasamarasinghe7986
@nishanthasamarasinghe7986 4 жыл бұрын
😁😁😁😃
@AdamBaruell
@AdamBaruell 4 жыл бұрын
Those cool caps though! Good luck team Ashanthi.
@Dඩී
@Dඩී 4 жыл бұрын
Hey u! 🔥
@asmabarakathullah7022
@asmabarakathullah7022 4 жыл бұрын
We definitely need Ashanti and Maduvy's collab! 🔥
@suranperera2630
@suranperera2630 4 жыл бұрын
Wow Madhuviy's performance is colorful and energetic... best of luck to her...
@A11-e1h
@A11-e1h 4 жыл бұрын
0:49 OMG Shemil s voice 🔥
@thushsena7828
@thushsena7828 4 жыл бұрын
Shemil voice close to Shanthush' voice
@sandikadilrukshi8140
@sandikadilrukshi8140 4 жыл бұрын
අශාන්ති එක්ක මාදුවී සුපිරියි . කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ
@enukakumara4389
@enukakumara4389 4 жыл бұрын
මේක දානකම් බලන් හිටියේ අය කෝ බලන්න👈👍👍👍
@kitiiii
@kitiiii 4 жыл бұрын
OMG Madhuvi ❤️ She'll definitely become a Sri Lankan top superstar one day. Then Shemil has a very romantic voice. Good luck two kids! 💐
@daleattanayake1067
@daleattanayake1067 4 жыл бұрын
Madhuvy❤❤ + Ashanthi❤❤ Best Combination. Waiting for that Combo💕💕😍😍
@antonfernando8011
@antonfernando8011 4 жыл бұрын
👍👍🇬🇧🇬🇧👏👏
@ashenshanaka8153
@ashenshanaka8153 4 жыл бұрын
Madhvy ගෙ හම්මා හම්මා song එක Best Of Voice Kids එකේ Top 10 Trending in July list එකට ඇවිත් 😍❤️
@thewalker58
@thewalker58 4 жыл бұрын
Eka fan page ekak bn. Global eka neme
@ashenshanaka8153
@ashenshanaka8153 4 жыл бұрын
මී මැස්සි na bn eka voice kids official eka, voice global eka newei. Eke yanne lamaingr ewa witarai. Sirasenut eka share kara
@thewalker58
@thewalker58 4 жыл бұрын
@@ashenshanaka8153 best of voice kids kiyalane bn namema thiyenne, global eka thama official eka. Araka fan ekak. Hoyala balahnko boru nm
@thewalker58
@thewalker58 4 жыл бұрын
@@ashenshanaka8153 thawath onnam balannako deke about walata ghilla. Araka nikn fans lata balann hadpu ekak. E page eka hadapu kenage choices walata anuwa. Global eke thama voice headquarters walin judge karana best ewa danne. Mona unath fan page ekaka yaddith ekath apita sathutu wenna puluwn karanawak.
@ashenshanaka8153
@ashenshanaka8153 4 жыл бұрын
මී මැස්සි fan ekak newei bn, eka verified. Balapan name eka lagin tick eka watenawa. Nikan fan page verify karanne na bn.
@oshiniattanayake5775
@oshiniattanayake5775 4 жыл бұрын
Madhuvy our Rock Star ❤❤
@antonfernando8011
@antonfernando8011 4 жыл бұрын
👏👏🇬🇧🇬🇧🇬🇧👍
@tikitoka9026
@tikitoka9026 4 жыл бұрын
‍රොක්ස් ස්ටර් දැකල නැති එවුන්ට
@Tharii1599
@Tharii1599 2 жыл бұрын
Ashanyage ek blal mek blna aya ko 😍
@hashinipiyumika9250
@hashinipiyumika9250 2 жыл бұрын
🤚😁
@RAVINGA79
@RAVINGA79 4 жыл бұрын
Best song of team performances
@tnata9407
@tnata9407 4 жыл бұрын
Favorite team❤️ Madhuvi&Shemil🔥
@sci-techsl6242
@sci-techsl6242 4 жыл бұрын
කාලයක් ලංකාවෙ chart වල no 1 අයිති කරන් හිටියෙ අශාන්ති..A legend indeed❤️🤟
@nishaindikati5049
@nishaindikati5049 4 жыл бұрын
Wow love the song and the way they perform effortlessly and they enjoy. Coach Ashanthi has trained them well and she is so friendly with them. All the best for their future in music. May God Bless them Always ! France.
@sshruths1892
@sshruths1892 4 жыл бұрын
Hello to all the sri lankan loveys...❤🥰 This is just rocking...🤙🤙🤙 As a Indian I love the people and the diverse culture...not separating anyone by naming as tamil or sinhala people... we all indians love u guys...All languages are unique...though I dont understand sinhala ...but the peppy and rocky songa has added extra masala to the song...never heard such a soothing rocking song... Love from Indians to Srilankan brothers and sister ....❤❤❤🥰🥰🥰 Apologies if stated something wrongly ..😊😊
@kulantheswaranchristywodsa244
@kulantheswaranchristywodsa244 4 жыл бұрын
Thank you for appreciating our country and our talents!!!!!!!
@madhuabeysekara9202
@madhuabeysekara9202 4 жыл бұрын
❤️
@sshruths1892
@sshruths1892 4 жыл бұрын
@@kulantheswaranchristywodsa244 its my pleasure ❤
@antonfernando8011
@antonfernando8011 4 жыл бұрын
👏👏👏🇬🇧🇬🇧🇬🇧👍👍👍
@jessicakarthica6412
@jessicakarthica6412 4 жыл бұрын
Madhuvy is a good entertainer and her voice is honey. Keep rocking
@kasuntharaka6512
@kasuntharaka6512 4 жыл бұрын
Shemilge voice 1
@nkr8528
@nkr8528 2 жыл бұрын
මේවනෙ යකෝ voice🔥🔥 Voice season වල සුපිරි ම set එක
@ayodhyafernando4023
@ayodhyafernando4023 4 жыл бұрын
අතීතයේදී මේ සින්දූව පට්ට ගගහා අහපු උන් මේ කොනට 🤘
@surenfernando
@surenfernando 4 жыл бұрын
1.ගොඩාක්ම ලස්සන නිසා ජනප්‍රිය=ආදිත්යා 2.රොක් සුපර්ස්ටාර්=හශේන් 3.සියලු දේ පරිපූර්ණ=මාධවි 4.අලුත් දේ මවන මායාකාරයා=හේසර 5.ඔර්ජිනල් ඉන්දියන්/තෙළිගු කටහඩ=ශෙමිල් 6.ලංකීක ගම්බීර කටහඩ=එරන්දි 7.ඩ්ස්නිලන්තයේ කුමරිය=ඉශිතා 8.මම ආසම කෙනා ,සහ තරගයේ උඩු යටිකුරු කරන්න පුලුවන් පවර් හව්ස්=අමීලියා
@nilunishnilunish161
@nilunishnilunish161 4 жыл бұрын
මාධූවී ..ඔයා නම් සැබෑම දක්ෂයෙක්..නංගියෝ.... බුදු සරණයි ඔයාට
@asmabarakathullah7022
@asmabarakathullah7022 4 жыл бұрын
How about Oluka's AOOOH AOOOH! 1:09 After Ashanti's 1st part!
@prajot5151
@prajot5151 4 жыл бұрын
Was waiting for this !!! Job well done Team Ashanthi 👏🏻👏🏻👏🏻
@dulanjanasunethra1278
@dulanjanasunethra1278 4 жыл бұрын
කවුරු කොහොම් කියුවත් ශාක්‍යා ස්ටේජ් එකට එනකොට දාපු ලයින් එකටයි ඒ වොයිස් එකටයි කැමති උන් 👉කොනට ❤️❤️❤️❤️
@SRIYANGIANU
@SRIYANGIANU 4 жыл бұрын
Ammooo e voice ekath niyamai me sinduwata
@wizardmx1539
@wizardmx1539 4 жыл бұрын
ශෙමිල්ගේ voice ekh ❤🤩
@Nimeshadadallage
@Nimeshadadallage 4 жыл бұрын
Ammooo යකෝ..මාදුවි ශෙමිල්...😍😍😍😍😍😍 අපි හිතුවෙ ටැමිල් සින්දු විතරයි කියන්නෙ කියල....😍😍😍😍😍
@piyankanilanthi1330
@piyankanilanthi1330 4 жыл бұрын
Wow It's very beautiful song. Shemil and maduvi super
@kaputaofficial8573
@kaputaofficial8573 4 жыл бұрын
Damn those rap parts.. only 90's kids know ashanthi very well
@veeshashaani4736
@veeshashaani4736 3 жыл бұрын
පලවෙනියටම ආව කෙල්ලගේ voice එකනම් ft ම ft ❤️😌👍👌A+
@nipunivitharana1297
@nipunivitharana1297 4 жыл бұрын
Imagine madhuvy being a part of BnS...😎
@oshiniattanayake5775
@oshiniattanayake5775 4 жыл бұрын
Most awaited team performance😍😍 Best team COACH ASHANTHI ❤❤
@nuwansinghalage8408
@nuwansinghalage8408 4 жыл бұрын
Shakya තනියම කියන ටික ලස්සනයි and වෙනමම ඇහුනා... මින්දද ගී මානා..
@harshamaling3046
@harshamaling3046 4 жыл бұрын
මේක ඉවර උනාම voice global හරි නැත්තම් teenම හරි අයිත් ඔනේ 💛💛💛
@sltravelmate9311
@sltravelmate9311 4 жыл бұрын
කෝච්ලා එක්ක කරපු ඒවගෙන් පට්ටම සෝන්ග් එක . Entertainment එක සුපර් .
@dimalkanethmini1477
@dimalkanethmini1477 4 жыл бұрын
ඕලුකගෙ voice එක ගොඩක් ලස්සනට ඇහෙනවා මේ සින්දුවේ
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Sunil Perera Songs | Grand Finale | The Voice Teens Sri Lanka
11:06
The Voice Sri Lanka
Рет қаралды 1,1 МЛН
Hannie | Grenade | Blind Auditions | The Voice Sri Lanka
7:53
The Voice Sri Lanka
Рет қаралды 189 М.
Neththara - Kasthuri Suwandaki (Live) - Bathiya & Santhush with Umaria
6:43
Bathiya N Santhush
Рет қаралды 4,2 МЛН
Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka
6:34
The Voice Sri Lanka
Рет қаралды 2,7 МЛН
Hana Shafa - Sinhala Mashup Cover Official Music Video
3:30
SGM Tunes
Рет қаралды 20 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН