Team Sanuka | Sansara Sihine (සංසාර සිහිනේ) | The Live Semi Finals | The Voice Teens Sri Lanka

  Рет қаралды 1,494,886

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 100
@TheVoiceSriLanka
@TheVoiceSriLanka 4 жыл бұрын
Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත, අපගේ වැඩසටහනට අදාලව ඇති යෝජනා,චෝදනා සියල්ල අප සමග බෙදාගන්න.එහෙත් තරගයේ ගීත ගායනා කරන දරුවන්ගේ පෞද්ගලිකත්වයට හානියක්වන අයුරින් comment කිරීමෙන් වළකින්න. එලෙස යොදන comment ඉවත්කිරීමට අපි කටයුතු කරන්නෙමු. The Voice Teens වැඩසටහනේ ගීත ගායනා කරන්නේ තවමත් පාසැල් යන වයස් සීමාවේ පසුවන දරුවන් වන අතර ඔවුන් ඉල්ලක කරගනිමින් ඇතැම් පිරිස් පහත් මට්ටමේ අදහස් දක්වමින් ඔවුන් අපහසුතාවයට පත්කරවන්නට කටයුතු කිරීම අතිශය කණගාටුදායක තත්වයකි. එලෙස සැලසුම්සහගත අයුරින් අදහස් දක්වන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බව කාරුණාවෙන් දැනුම්දෙමු.
@computerslearningacademy8628
@computerslearningacademy8628 4 жыл бұрын
ok guys
@mohamadrifas6796
@mohamadrifas6796 4 жыл бұрын
Aurudu 25 pahala karanne nadda voice teen ekak hari song programe ekak. Pls
@haileyjayakody5874
@haileyjayakody5874 4 жыл бұрын
8
@rashmimadushani6385
@rashmimadushani6385 4 жыл бұрын
@Wishwa N Fernando මටත් 😂
@kesaroedition5045
@kesaroedition5045 4 жыл бұрын
Hashen ❤
@cdilshanart5478
@cdilshanart5478 4 жыл бұрын
සංසාර සිහිනේ ආපු දවස්වල පිස්සුවෙන් වගේ අහපු අය කෝ.. 👇
@HR-bl7ir
@HR-bl7ir 4 жыл бұрын
තාමත් ඒ පිස්සුව එහෙමමයි 😍
@kfunnyshortfilms
@kfunnyshortfilms 4 жыл бұрын
hiphop type ekata giyaata classiacal gathiyakuth thyanawa brooo💪
@GamesreqOfficial
@GamesreqOfficial 4 жыл бұрын
Thamath ehemai
@chathurikadilshani1045
@chathurikadilshani1045 4 жыл бұрын
Math
@donaldtrump_real1578
@donaldtrump_real1578 4 жыл бұрын
Dan e pissuwa gihilla godak kal😂
@jayumivihansa8001
@jayumivihansa8001 4 жыл бұрын
සනුක වගේම හශේනුත් ෆට්ට කියන අය කෝ 😍😍 superb performance 😎💪 ගින්දර සනුක🔥🔥 ආසම ටික 2:26 හශේන් 💛💥
@SewminiSss
@SewminiSss 4 жыл бұрын
Sanukage voice ek lagin ynn hashenge voice withrai..
@himaligangani5060
@himaligangani5060 4 жыл бұрын
5 rename hodai
@Joeabeyy
@Joeabeyy 4 жыл бұрын
mn jona
@Tikka-i3h
@Tikka-i3h 4 жыл бұрын
✔✔✔✔✔✔❤️❤️❤️❤️
@jayumivihansa8001
@jayumivihansa8001 4 жыл бұрын
@@SewminiSss ඔව්ව් හශේනුයි සනුකයි සෝන්ග් එකක් කලොත් සුපිරියට තියෙයි 😍
@thiwankaashi2588
@thiwankaashi2588 4 жыл бұрын
සනුකගෙ සිංදු සනුකටම විතරයි කියන්න පුලුවන් ...ඒ වොයිස් එක 😍😍භාවනාවක් වගේ 😊
@wishwawickramasekara118
@wishwawickramasekara118 4 жыл бұрын
Thats right
@hasithasandanuwan6682
@hasithasandanuwan6682 4 жыл бұрын
Aniwa
@w.p.d.madhavi8036
@w.p.d.madhavi8036 4 жыл бұрын
Aniwa...atta
@hasilalakshitha5824
@hasilalakshitha5824 4 жыл бұрын
Aniwa
@jbcamxx945
@jbcamxx945 4 жыл бұрын
Yeah
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
Official එකක් උනත් recording උනත් live උනත් ගෙදර පාටියක උනත් සනුකගෙ Voice එක එකමයි 😍 no need for autotune ❤️
@spsp8732
@spsp8732 4 жыл бұрын
Kellek unath kollek unath usa unath kota unath lassana unath katha unath sudu unath kalu unath sanukage comment eka ekamai 😀😀😂😂
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
@@spsp8732 හම්මෝ😂😂
@spsp8732
@spsp8732 4 жыл бұрын
@@chamudivyanga3625 ha boruda 😆😆
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
@@spsp8732 සිරා කතාව😂😂😂
@anushikasamarasekara9389
@anushikasamarasekara9389 4 жыл бұрын
ඇත්ත කතාව. මටත් හොදටම තේරුනා. කිසිම වෙනසක් නෑ live කිව්ව කියල
@musiclibrary5876
@musiclibrary5876 4 жыл бұрын
හැමෝම කමේන්ට් දල සනුකගේ voice ekata ගහන්න වොයිස් එකක් නා කියලා ඉතින් ඒකටනේ සිරසෙන් සනුක්ව කෝච් කෙනෙක් හැටියට තොරගතේ😅😅
@mrpositive1159
@mrpositive1159 4 жыл бұрын
siraa kathaawa😆😆
@madhavihasnika3846
@madhavihasnika3846 4 жыл бұрын
Comment of the day Hehheheh
@nipuni5045
@nipuni5045 4 жыл бұрын
Ammoooooooooooooooooooooooooooooooooooooooooooo ay oya mehema 😂😂
@lankawe
@lankawe 4 жыл бұрын
Eka nm patta kathawa.
@dulmadu-ho9dz
@dulmadu-ho9dz 4 жыл бұрын
ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරිම "reality show" එක.. මේ තරම් දක්ෂයින් කිසිම තරගයකින් මම දැකලා නැහැ. හැම team එකකම නංගිලා මල්ලිලා එක වගේ දක්ෂයි. හරිම දුකයි තරගය ඉවර වෙන්න ලගයි නේද කියලා මතක් වෙද්දිත්.. සුබ පැතුම් අවසන් මහා තරගයට තේරුනු සියලු දෙනාටත් ඉවත් වුණ සියලුම දෙනාටත්...❤️🙏 ඉදිරියේදී ඔයාලගෙන් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා...❤️❤️❤️
@malarajapaksha6378
@malarajapaksha6378 4 жыл бұрын
Eththama thama👍👍👍👍
@dilanibasnayaka7804
@dilanibasnayaka7804 4 жыл бұрын
Ow👍❤💖💗💗💗
@saharamax192
@saharamax192 4 жыл бұрын
Realati show නම් sirasa tv තමා
@dulmadu-ho9dz
@dulmadu-ho9dz 4 жыл бұрын
@k cookers Meka intenational programme ekak kiyala man dannawa eth mama kiyanne mechchara adu wayasakin me taram dakshatha pennapu competition ekak kiyala... reality show lankawe kochchara tibbath me programme eka baladdi amuthu හැඟීමක් danenawa mokada methana inne okkoma teenagersla nisa. Anith programme wala aya daksha na kiyanwa nemei methana meyalage wayasath ekka balala mama kiynne.
@Joeabeyy
@Joeabeyy 4 жыл бұрын
mawa subskribe krnna duwe
@Irishdudeonyt
@Irishdudeonyt 4 жыл бұрын
කෝච්ලා 4 දෙනාගෙන් සනුකගේ වොයිස් එක ලයිව් ස්ටේජ් එකට හරියටම සෙට් 🤟
@ranaweradeptha5633
@ranaweradeptha5633 4 жыл бұрын
Oww bn
@Joeabeyy
@Joeabeyy 4 жыл бұрын
sucribe mawa ubaw maeafhj
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 4 жыл бұрын
Oka recoding yako 😂
@prabath-realtor
@prabath-realtor 4 жыл бұрын
සනුකගෙ තමයි රෙකෝඩින්ග් කියල හොදටම තේරෙන්නෙ
@1.mallii
@1.mallii 4 жыл бұрын
ඔන්න බොක්ක මම උබෙ ලයික් 500 කරා 😹🖐️
@blugreen4313
@blugreen4313 4 жыл бұрын
සනුක කියන්නෙ ඉතින් එයාගෙ සිංදු වලින් අපිව පිස්සුම වට්ටපු කෙනෙක්. සරාගයේ, සංසාර සිහිනේ, පෙරවදනක්, මල් වියන්... ඔක්කොම සුපිරි 💕
@Joeabeyy
@Joeabeyy 4 жыл бұрын
sanuka mage yaluwej
@pasanharshana2121
@pasanharshana2121 4 жыл бұрын
Ciao malli
@blugreen4313
@blugreen4313 4 жыл бұрын
@@pasanharshana2121 Yaaass
@blugreen4313
@blugreen4313 4 жыл бұрын
@@Joeabeyy Whoa! You're really lucky then
@anjurathnayake1319
@anjurathnayake1319 4 жыл бұрын
Omg 😱 සනුක live කියනවා කියලා හිතාගන්නවත් බෑ මට 😭❤️ එච්චරකට ලස්සනයි 😭❤️❤️❤️ කවුරු මොනා කිව්වත් සනුකගේ voice එකට ගහන්න voice එකක් ඔතන නෑ 🙈😍❤️
@Tk-th2zt
@Tk-th2zt 4 жыл бұрын
Oka live newei. Recording ekak
@iamdr0147
@iamdr0147 4 жыл бұрын
මේකනම් live නෙවේ. ඒත් live කීවත් ඔහොම්මමයි.
@nadeeshajayakody5161
@nadeeshajayakody5161 4 жыл бұрын
@@iamdr0147 👍👍👍👍
@mihiladilshani2216
@mihiladilshani2216 4 жыл бұрын
මේ..රේකෝඩින් එකක්...
@shanikamadushani2314
@shanikamadushani2314 4 жыл бұрын
Yes
@shehaniapsara5974
@shehaniapsara5974 4 жыл бұрын
කෙචිචර අැහුවත් එපා නොවන එ් හඩ. සනුක වික්‍රමසිංහ😍😍😍
@upwild_
@upwild_ 4 жыл бұрын
ඔය සින්දුව සනුකගෙ වොයිස් එකට ව්තරයි සෙට් වෙන්නෙ මන් නම් අද වෙනකම් අහලා නැ ඔය සින්දුව වෙන කවුරුවත් හොදට කියනවා සනුක කියද්දි තමයි අහන්න ආස හිතෙන්නෙ 😍😍
@sangeethvithanage1839
@sangeethvithanage1839 4 жыл бұрын
අනිවා
@pasindunimsara8805
@pasindunimsara8805 4 жыл бұрын
රයිනිගෙ වොය්ස් එකටත් ගැලපෙනව 👌
@w.p.d.madhavi8036
@w.p.d.madhavi8036 4 жыл бұрын
Ow atta
@saharamax192
@saharamax192 4 жыл бұрын
Matath iyata hithuna dema hithuna bn.
@ranaweradeptha5633
@ranaweradeptha5633 4 жыл бұрын
E song eka gelapenna sanukt witharai
@surenfernando
@surenfernando 4 жыл бұрын
1.ගොඩාක්ම ලස්සන නිසා ජනප්‍රිය=ආදිත්යා 2.රොක් සුපර්ස්ටාර්=හශේන් 3.සියලු දේ පරිපූර්ණ=මාධවි 4.අලුත් දේ මවන මායාකාරයා=හේසර 5.ඔර්ජිනල් ඉන්දියන්/තෙළිගු කටහඩ=ශෙමිල් 6.ලංකීක ගම්බීර කටහඩ=එරන්දි 7.ඩ්ස්නිලන්තයේ කුමරිය=ඉශිතා 8.මම ආසම කෙනා ,සහ තරගයේ උඩු යටිකුරු කරන්න පුලුවන් පවර් හව්ස්=අමීලියා
@cristina-r5n
@cristina-r5n Жыл бұрын
hmmm
@LuciferYD
@LuciferYD 4 ай бұрын
තරගාවලියේ දක්ශම තරගකරුවා- වීණාත් සත්සර 💙
@thisarudilshan5589
@thisarudilshan5589 4 жыл бұрын
1:24 අඩේ හේසර ඒක නං පට්ට ගති ඕයි. Facial expressions මරු.උබේ පැනි මූන දැක්කමයි😂
@SASH85
@SASH85 4 жыл бұрын
Hesara and hashen what an amazing performance. Sanuka s voice is also very very nice. Congratulations for all of you. I was addicted for this now.
@Hana-xw5yl
@Hana-xw5yl 4 жыл бұрын
1:24-1:43 Hesara and Siyumini's part was wow😍
@maheshikaperera1119
@maheshikaperera1119 4 жыл бұрын
Yess
@beanbliss
@beanbliss 4 жыл бұрын
Agree
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 4 жыл бұрын
Sanukage team eke inn okkm waddo thmi.....hesara...siyumini..mn gdak asai eyla dennt...all the bst nngi & mlli..❤️❤️❤️❤️❤️....😘😘
@ydrperera4382
@ydrperera4382 4 жыл бұрын
Hesara and siyumini😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘
@buddhikaj4011
@buddhikaj4011 4 жыл бұрын
ස්තූතියි group songs අප්ලෝඩ් කළාට..👍
@BTJK22
@BTJK22 4 жыл бұрын
3:03 අඩෝ හේසරයා ඒ high note එක තව ටිකක් දික් කරා නං කන පලනව උබේ. ඇයි යකෝ පිස්සු හදවනවනෙ මේකා😒❤
@sariniama8658
@sariniama8658 4 жыл бұрын
අම්මොහ් ඔව්😍😍😍😍💪💪💪💪
@whoisthat1684
@whoisthat1684 4 жыл бұрын
Noted
@pushpanjaleekaushalya9405
@pushpanjaleekaushalya9405 4 жыл бұрын
සනුකගෙ live singing ගොඩක් ලස්සනයි...අහන් ඉන්න ආසයි...my favorite singer....💐💐💐💐🌹🌹🌹🌸🌸🌸🌸🌸
@nihalwijewardana9510
@nihalwijewardana9510 4 жыл бұрын
සනුක coach කෙනෙක් ලෙස නම් මේ වැඩසටහනේ සිත් ගත්තේ නෑ..ඒත් මේසින්දුව අහත්දි දැනෙන්නේ (සනුකගේ ම සින්දුව බව ඇත්ත වුනත් පලපුරුද්ද stage එක කෙතරම් පුරුදු කෙනෙක් වුවත් ) සනුක ගායකයෙක් ලෙස ඉන්න තැනට එන්නට ආධුනික අයට තව බොහෝ වෙහෙස වන්නට සිදු වන බවයි...
@chanucrishmal346
@chanucrishmal346 4 жыл бұрын
හශේනුයි සනුකයි එකට සිංදුවක් ගහනවාට කැමති සේටි එක කො
@bhawani__27
@bhawani__27 4 жыл бұрын
super idea
@tinkerbelle8543
@tinkerbelle8543 4 жыл бұрын
පට්ට😍
@Tikka-i3h
@Tikka-i3h 4 жыл бұрын
❤️❤️👍👍👍🌟🌟👌👌
@thcreations6004
@thcreations6004 4 жыл бұрын
මම
@sudathwickrama5205
@sudathwickrama5205 4 жыл бұрын
Patta machan
@sandeepaakalanka7389
@sandeepaakalanka7389 4 жыл бұрын
Hesara & siyumini combination ❤️
@madushawanninayake44
@madushawanninayake44 4 жыл бұрын
සනුක මොන ලබ්බක් දැම්මත් අහන අපිට මේක අමෘත්තය වගේ... නියමයි සනුක.... මෙහෙම කීව කියල මේකෙ ඉන්න අයට වෝට් කරන්න තියා මේක බලන්නෙවත් නෑ. සනුකගෙ ටීම් එකේ අයගෙ ඒව විතරයි බලන්නි. දිනුවත් පැරදුනත් හැබැයි මෙතන හශේන්ගේ වොයිස් එකනම් සෙට් ආ...
@Nilu157
@Nilu157 4 жыл бұрын
සනුකගේ හැම සිංදුවක්ම ලස්සනයි ... පෙරවදනක්, 😍 ඒක මගේ ඡීවිතේ වගේ💖
@ashnajayasekara1114
@ashnajayasekara1114 4 жыл бұрын
හේසර කියන්නෙ නම් තනිකරම පිස්සුවක් 😍😈 1:24 , 3:03... 20 වතාවකට වඩා repeat කර කර බැලුවා ❤️🔥
@ashnajayasekara1114
@ashnajayasekara1114 4 жыл бұрын
@@sadidisal5328 voice එක විතරක් නෙමෙයි... action 😍... හේසර ගෙ voice ඒකේ තියෙන්නේ වෙනමම කලර් එකක්
@dilharapasan4774
@dilharapasan4774 4 жыл бұрын
ආලාප් එක..👌
@maliuvuv1874
@maliuvuv1874 4 жыл бұрын
👍👍👍👍👍🔥හේශර බංඩාර ..
@maliuvuv1874
@maliuvuv1874 4 жыл бұрын
@@ashnajayasekara1114 ..ඇත්තටම ඇස් පියාගෙන අහන් ඉන්න පුලුවන්...
@sariniama8658
@sariniama8658 4 жыл бұрын
@@ashnajayasekara1114 Of course හරිම ලස්සනයි❤️💪😍
@Sv25-s6m
@Sv25-s6m 4 жыл бұрын
ලස්සනයි.හැමෝම .සංසාර සිහිනයේ කුමරාම තමයි සනුක නම්.හැමෝම සුපිරි ලිහිනිගේ හඩටයි .සියුමිනිගේ හඩටයි මාරම ආසයි සුබ පැතුම් සැමටම
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
සනුක කියන්නෙ legand එකක්.👌 performance එක්ක්
@Srilankaninlisbo
@Srilankaninlisbo 4 жыл бұрын
මෙික කොහොමද මෙච්චර ලස්සන උනේ..❤️❤😍😍🤩😘🕺🕺🤸💓💕..Thank u sanuka
@danushbro2302
@danushbro2302 4 жыл бұрын
සනුකව සින්දුව හැදුවද සින්දුව සනුකව හැදුවද කියලා හිතාගන්න බෑ එක උට විතරයී පුලුවන් කියන්න්.. එච්චර්‍යී මන් දන්නේ..
@supuntharu2897
@supuntharu2897 4 жыл бұрын
ෆයිනල් එකටත් කෝච් ෆර්ෆෝමන්ස් එකක් ඔනීමයි..ශනුක සිංදුවේ අන්තිමට දාන වැඩ කෑල්ල අහන්න බලන් ඉන්න මන් වගෙ තවත් අය ඉන්නවද
@sanjaybawantha4974
@sanjaybawantha4974 4 жыл бұрын
"Yei naane samaanaa" kiyana kellada
@subhashidinendra1483
@subhashidinendra1483 4 жыл бұрын
Wow marvellous my favourite couch and singer and my favourite team and hashen you are super and best.
@KAMAJ
@KAMAJ 4 жыл бұрын
සනුක.... නූතන සංගීත වේදිකාවේ හෙන්රි කල්දේරා ....
@deegee9497
@deegee9497 4 жыл бұрын
KAMAJ budu ammoo
@GuerillaYT
@GuerillaYT 4 жыл бұрын
@KAMAJ ayye y bn🤣
@dgpastry9425
@dgpastry9425 4 жыл бұрын
මන් නම් කියන්නේ ඔය ලොකු ලොකු ස්ටර් වලට වඩා මේ ටීන් එජ් වල සින්දු කියන පොඩි සෙට් එක්ක සුපිරිම හැකියාවක් තියෙන හොද හඩක් තියේන්වෑ
@chamodpriyamal5654
@chamodpriyamal5654 4 жыл бұрын
Hashen Kiyanne Thawath Sanuka Kenek! Good Job Hashen. Palaweni Dawasema Ube Talent Eka Dakka.
@binancecom-re1pr
@binancecom-re1pr 4 жыл бұрын
Good luck..coach sanuka❤️
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
සනුකගේ ලයිව් වොයිස් කිසිම වෙනසක් නෑ... ඒක නම් මාරයි. සනුක සංගීත ක්ෂේත්‍රයට සම්පතක් ❤️❤️❤️
@ishanidissanayake3600
@ishanidissanayake3600 4 жыл бұрын
sanuka & hesara ekathu wela song ekk kaloth niyami.niyama voice galapeemak.
@bbcsponsor9433
@bbcsponsor9433 4 жыл бұрын
Next level, superb. ....amazing. .... Wonderful, These guys. .... .........I can't explain my words Sanuka, You are my ever loving miraculous artist with a superb power to conceal the hearts of people. My wholehearted best of luck. See you in future carriers. Lit 🔥🔥🔥🔥🔥🔥🔥
@lyricswaveproduction
@lyricswaveproduction 4 жыл бұрын
තුන් වෙනි වතාව අහන්නෙ හේසරගෙ high note ටික අම්මෝ ඇග හිරිවැටිලා ගියා ඒ තරමට ෆීල් උනා ❤️
@sarangawelivita730
@sarangawelivita730 4 жыл бұрын
ඒ ටිකක් දාල සනුක සින්දුව රීමේක් කලා නම් මරු.
@lyricswaveproduction
@lyricswaveproduction 4 жыл бұрын
@@sarangawelivita730 ඒකත් ඇත්ත ❤️
@sariniama8658
@sariniama8658 4 жыл бұрын
අම්මොහ් ඔව්💪❤️😍
@dinukalakshan1971
@dinukalakshan1971 4 жыл бұрын
Hesara high note ගිය විදිය අ අ අ ආආආආආආ ඒ කෑල්ල මරු.sanuka🔥🔥🔥.
@erajjayaweera8209
@erajjayaweera8209 4 жыл бұрын
Sanuka the type of guy to wear shades whilst bathing..
@janakbandara6265
@janakbandara6265 4 жыл бұрын
😍😍😍😍😍
@vidushaambalanduwa2565
@vidushaambalanduwa2565 4 жыл бұрын
😁🔥
@shakilakularathna5864
@shakilakularathna5864 4 жыл бұрын
Lol he only takes it off when he goes out under the sun🤣
@tharukaepaarachchi814
@tharukaepaarachchi814 4 жыл бұрын
Sanuka's 💖voice is insane and good luck for all the for contestants 💖
@sdkksamarasingha5991
@sdkksamarasingha5991 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නැ "සංසාර සිහිනයෙ" song එක nice....😍👌👍
@induniludayantha4523
@induniludayantha4523 4 жыл бұрын
1:34 සියුමිනිගෙ part එක 2:36 ලිහිනිගෙ part එක.. . . සංසාර සිහිනෙ ටිකක් වෙනස් විදිහට ලස්සන කරා.. ❤️❤️
@indifashion6919
@indifashion6919 4 жыл бұрын
What an excellent opportunity these young ones have got to perform with Sanuka...
@sunethradesilva7317
@sunethradesilva7317 4 жыл бұрын
ආදරෙයි පැලෙන්න සනුක පුතා voice excellent
@jayanidu7753
@jayanidu7753 4 жыл бұрын
කවුරු මොනවා කිවුවත් සනුකගෙ voice එකට ගහන්න voice එකක් නෑ😂
@Cookingduet
@Cookingduet 4 жыл бұрын
අනිවාර්යයෙන්ම 😘
@මහින්දරාජපක්ෂ-හ2ද
@මහින්දරාජපක්ෂ-හ2ද 4 жыл бұрын
සනුකගේ කටහඩ වීශාරදලා ලගත් නැති භාවනාවක් වගේ හිතට දැනෙන්නේ
@chipmunkse6713
@chipmunkse6713 4 жыл бұрын
Aniwa
@_neone_6295
@_neone_6295 4 жыл бұрын
Sanuka.❤️
@productionofnds1221
@productionofnds1221 4 жыл бұрын
සිරාවටම බන් . හශේන්ගේ voice එකත් එච්චර ලස්සන නෑ සනුක එක්ක බලද්දි
@ydrperera4382
@ydrperera4382 4 жыл бұрын
Mage ammooo hesara😍😍😍😍😍😍😍
@k-fanrashmini2432
@k-fanrashmini2432 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැති song එකක් තමයි සංසාර සිහිනේ 🎤😁
@chamilaprasad394
@chamilaprasad394 4 жыл бұрын
Sanukas voice is marvelous, kids also performed well
@umaruth9115
@umaruth9115 4 жыл бұрын
Ammo hesara ayya oya sanuka sir vagee sindu kiyanawaa appaa pattaiiiii fire vagee kiyanna bari performance eka pattaiii ❤😊
@sllions-2891
@sllions-2891 4 жыл бұрын
The Voice Teens Sri Lanka Winner is.... Sanuka.....
@sathyamadushani9219
@sathyamadushani9219 4 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්. Very nice.
@royalsachiya9819
@royalsachiya9819 4 жыл бұрын
තුන් පාරකට වඩා අහපු කට්ටිය මේ කොනට එන්න...
@ගවේෂ
@ගවේෂ 4 жыл бұрын
කොච්චර දක්ෂයෙක් උනත් ඇනගන්නෙ සනුකගෙ සිංදු කිව්ව දවසට😍😍😍
@hasithasandanuwan6682
@hasithasandanuwan6682 4 жыл бұрын
Sirama kathawa
@aps2207
@aps2207 4 жыл бұрын
1.25 superb ❤️❤️❤️😍😍😍
@teshanmathintha1148
@teshanmathintha1148 3 жыл бұрын
ලස්සනයි හරි ලස්සනයි ❤️❤️💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️
@ChanuDilshan
@ChanuDilshan 4 жыл бұрын
Reality shows වලින් වොයිස් ටීන්ස් එකේ තමයි හැමෝගෙම සුපිරිම perfomances දැක්කෙ.. බලද්දි කදුලු එනවා. ඒ තරම් සුපිරී හැම එකක්ම..💙💪
@dewmicharya7519
@dewmicharya7519 4 жыл бұрын
I LOVE U HESARA 😘😘😘😘🔥💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘
@kialie7955
@kialie7955 4 жыл бұрын
සංසාර සිහිනේ කියන්නේ ඉතින් පිස්සුවක් ම තමයි ඉතින්.. 🙈 තේරුණාදෝ... 😍 ❤️ ඒ සිංදුව feel වෙන්නේ ඉතින් Sanuka කියද්දි ම තමයි 💞 නියමෙට couples හදලා 😅🖤 හේසර ගෙයි සියුමිණි ගෙයි part එක නම් මරු වට තිබ්බා❣️ 1:24 Any way Good job guys.. 😍 Sanuka තාම ඉතින් කුමරා උනේ 👍🏻
@SL0653
@SL0653 4 жыл бұрын
Sirwtm oii hesara patta..uge amuthum lssnk tynne
@thisarudilshan5589
@thisarudilshan5589 4 жыл бұрын
අම්මෝ ඒ පාට් එක❤
@kialie7955
@kialie7955 4 жыл бұрын
@@SL0653 Hesara ge action patta. Hashen ta wadaa Mt nm Sanuka gawin hari thiynm puluwan une Hesarage gayanaya withrai.
@SL0653
@SL0653 4 жыл бұрын
@@kialie7955 ou aniwaren..patta voice ekk ..bawanwk wagee..e wgem action prvina artist knk ge wge
@jeewankumara5020
@jeewankumara5020 4 жыл бұрын
Team 4 න් හොඳම live team song එක ජයවේවා team සනුක
@visakasenaratne6818
@visakasenaratne6818 4 жыл бұрын
සුබ පැතුම් අවසන් මහා තරගයට තේරුනු සියලු දෙනාට..
@thilinimaheshi5756
@thilinimaheshi5756 4 жыл бұрын
සංසාර සිහිනේ වගේ පිස්සුවෙන් අහන්න තව ලස්සන සින්දුවක් සනුක අයියගෙන් ඕන කියන අය කෝ....
@ikramifa8222
@ikramifa8222 4 жыл бұрын
The voice never fade in realty shows also shanuka best voice 😍💪
@natureinaussie7321
@natureinaussie7321 4 жыл бұрын
Girlsla dennagen black color cort is superb. The voice take to a new world for me. Wow. Big clap for you darling...
@senirudilmith3468
@senirudilmith3468 4 жыл бұрын
මෑත කාලයේ ශ්‍රීලංකාවේ සිටින විශිෂ්ටතම සංගීත වේදියා සනුක වික්‍රමසිංහ - භාතිය ජයජයකොඩි
@prasadinialgama6507
@prasadinialgama6507 4 жыл бұрын
3:02 hesara 🔥🔥🔥
@samanwithanage3721
@samanwithanage3721 4 жыл бұрын
3:02 superb hesara😍
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
Original එක වගේම live එකෙත් සනුක ඒක කිව්වා..👌❤
@utube8742
@utube8742 4 жыл бұрын
මේක live නෙමේ. coachesලා තරඟකරුවන් එක්ක කියපු එකක්වත් live නෙමේ. හැබැයි සනුක live උනත් මේ විදිහටම sing කරයි. ඌ වැඩ්ඩා.
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
@@utube8742 live නෙමේ?🙄🙄
@SD-ne3zv
@SD-ne3zv 4 жыл бұрын
@@chamudivyanga3625 they are lip syncing...a nice performance tho..
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
@@SD-ne3zv oh really !! Tnx for your explain😘
@utube8742
@utube8742 4 жыл бұрын
@@chamudivyanga3625 nope.
@pathumwinchester591
@pathumwinchester591 4 жыл бұрын
What a incredible voice Sanuka & Hesara.
@imashagimhani3978
@imashagimhani3978 4 жыл бұрын
සිරසත් පිලිගන්නවද කොහෙද Hashen ට හරියන්නේ කහ පාට කියලා💛😂 anyway super performance 👌👍💖
@graze7311
@graze7311 4 жыл бұрын
E moko? 🤔
@imashagimhani3978
@imashagimhani3978 4 жыл бұрын
එයාට දිලා තියෙන්නේ කහ පාට අැදුමක්නේ
@graze7311
@graze7311 4 жыл бұрын
Egollo andinne egollonge adum nemeida🤔
@chalanilanka8045
@chalanilanka8045 4 жыл бұрын
Kiuwath nathath sirasa pali ganim thamai karanne oyalata mathkada sirasa juniyar supasta ara podi daruwo ekka loku ayawa dala podi daruwo thun danawa kapala damma kochchara hidata e daruwo sing kalada
@nadeeshanirathnathilake6100
@nadeeshanirathnathilake6100 4 жыл бұрын
Ekanm aththa
@gamagelalitha4640
@gamagelalitha4640 4 жыл бұрын
ෂනුක,මුල් වැරැද්ද නැවත කරන්න එපා ඔයාගෙ ටීම් එකට ගහන්න වෙන කවුරුවත් නෑ,වෙනත් අය නිසා ඔයාගෙ 🌟🌟🌟 බිල්ලට දෙන්න එපා.....ඔයාගෙ ලගයි හොදම තුරුම්පුව තියෙන්නෙ......
@lilijayawardana3505
@lilijayawardana3505 4 жыл бұрын
Harima lassani sanuka 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️👍👍👍
@k-fanrashmini2432
@k-fanrashmini2432 4 жыл бұрын
0:22 - සනුක 🎤🔥 1:24 - හේසර 🎤 1:34 - සියුමිනී 🎤 2:26 - හශේන් 🎤🔥 2:37 - ළිහිනි 🎤 කැමතිම 2:26 - 0:22 🔥 කොපි කල හැක සමකල නොහැක . ( සනුක 🎤 )
@chathurangaprabath7633
@chathurangaprabath7633 4 жыл бұрын
අහංකාරකමක් නැති නුබ අපේ කුමරා සනුක සහෝ
@falconfreefire1815
@falconfreefire1815 4 жыл бұрын
ඔය සින්දුව අහන්න ආස හිතෙන්න සනුක කිව්වොත් විතරයි ❤
@songmusicprabash1856
@songmusicprabash1856 4 жыл бұрын
Congratulations shanuka team 🎶🎶👍❤ nicely performance 💎🎙️🎙️🎙️🎵 & singing
@dilanisamanmali1233
@dilanisamanmali1233 4 жыл бұрын
සනුක මාරම දක්ෂයි එයාගේ සින්දු වෙන කාටවත් ඒ වගේ කියන්න බෑ..ඒකයි විශේෂත්වය..
@m.ysasanki7065
@m.ysasanki7065 4 жыл бұрын
Hesara🔥.....Hashen🔥.....perfect singing.
@chathurangaprabath7633
@chathurangaprabath7633 4 жыл бұрын
සනුක සංසාර සිහිනේ කියද්දි ඇහෙ හිරුගඩු පිපෙනවා නියම ලස්සන හඩක් සනුකගෙ
@h.h.thakshilanipuni5985
@h.h.thakshilanipuni5985 4 жыл бұрын
Godak lassanai 💖 hashen💖 💜️adarei godakk 💜️👍tem sanaka godak lassanai
@sangeethvithanage1839
@sangeethvithanage1839 4 жыл бұрын
අන්තිම අර අදින ටික හේසර කියනකන් බලන් උන්නේ මං විතරද 😍
@sariniama8658
@sariniama8658 4 жыл бұрын
ඔව් මමත්❤️💪😍Amazzzzing
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
හේසරයි හශේන්ගෙයි voice නන් මේකට මරුවට match❤
@mashidesilva2950
@mashidesilva2950 4 жыл бұрын
Yes,i agree with you
@upwild_
@upwild_ 4 жыл бұрын
පුක තමා මෙලො රහක් නැනෙ යකො කිව්වා මට අහන් ඉන්නත් එපා උනා🤣🤣
@chamudivyanga3625
@chamudivyanga3625 4 жыл бұрын
@@upwild_ හා
@ruvininimesha5622
@ruvininimesha5622 4 жыл бұрын
@@upwild_ අපරාදේ ඔයාට යන්න තිබ්බෙ.වොයිස් එක මරු ඇති ඔයාගේ.
@oshadhisamarasekera289
@oshadhisamarasekera289 4 жыл бұрын
@@upwild_ kuhakaya kohe gyth kuhaka kathamai kynne. Ai me wge dekta wth mkuth nokiya inna bri? Kata naliynwda😂😂😂
@sachithrapraveen9056
@sachithrapraveen9056 4 жыл бұрын
3:03 හේසර ඒ පොඩ්ඩටනම් හිත ගියා ❤️
@akishehana1788
@akishehana1788 4 жыл бұрын
1:33 ආව්ස් මාර හැන්ඩ්සම්. හේසරට තියෙන්නෙ අමුතුම ලස්සනක්😍😍
@kingsinera8350
@kingsinera8350 4 жыл бұрын
😍
@warshasalon6822
@warshasalon6822 4 жыл бұрын
Sanuka ❤ excellent work. Gd job ❤
@kavinda_vitharana
@kavinda_vitharana 4 жыл бұрын
සමහරු සනුකට බනිනවා කෝච්ලගෙන් ඉන්න පොඩිම කෙනා , පලපුරුද්දක් නැතිම කෙනා කියලා.ඒත් ඔතන ඉන්න අනිත් කෝච්ලා 3දෙනාටම වඩා හොදටම Live සින්දුව කිව්ව කෝච් සනුක කියන අය මේ කොනට✌❤🔥😜
@sdkksamarasingha5991
@sdkksamarasingha5991 4 жыл бұрын
Couch la 4 දෙනාගෙන් සනුකගෙ කට හඩ ලස්සනයි කියන අය කෝ
@nayanadamayanthi829
@nayanadamayanthi829 4 жыл бұрын
I love you sanuka and the 4 of you
@sashemax9255
@sashemax9255 4 жыл бұрын
1:24 - 1:44 මේ පාට් එක විසි සැරේකට වැඩිය බලපු සෙට් එක මේ කොනට😆✌
@BTJK22
@BTJK22 4 жыл бұрын
ඒක ආපස්සට යව යව බලනවා මේ😂😂
@sandufdo7573
@sandufdo7573 4 жыл бұрын
1.24 නම් බැලුවා
@sandusl8695
@sandusl8695 4 жыл бұрын
Pissuda huccho .😂😸
@sashemax9255
@sashemax9255 4 жыл бұрын
@@sandusl8695 ow huchcho😂
@hsampath2404
@hsampath2404 4 жыл бұрын
පිස්සුද යකෝ...😂😂
@thusharathushara300
@thusharathushara300 4 жыл бұрын
Wow Amazing to sanuka. mm patta your team members
@k-fanrashmini2432
@k-fanrashmini2432 4 жыл бұрын
සහංගි fans බලපන් comment උබලා සනුකට බැන්නට සනුකට ඇතිවෙනකන් fansලා ඉන්නවා 😌💛🔥
@mashik8497
@mashik8497 4 жыл бұрын
Ane thama.😏😏
@kasunlive3528
@kasunlive3528 4 жыл бұрын
ඉල්ලපු ඒවා හම්බුනා😍❤️ ඇඩ්මින්.. මැරිලත් පැයක් ආදරෙයි හොදේ🤭❤️
@akeela271
@akeela271 4 жыл бұрын
Hashen patta👍👍👍Hashenge fansla kooo???
@sanjulasandeepanee8235
@sanjulasandeepanee8235 4 жыл бұрын
Hashen 😘😘😘
@niroshandilani.5390
@niroshandilani.5390 4 жыл бұрын
හශේන්......💘💘💘
@hansikawanninayake8311
@hansikawanninayake8311 4 жыл бұрын
Hashen
@Tikka-i3h
@Tikka-i3h 4 жыл бұрын
❤️❤️❤️❤️❤️
@artcafe277
@artcafe277 4 жыл бұрын
Hashen. 😊😊😊😊😊👍👍👍❤️❤️ best
@sjpcoconutlankapvtltd4676
@sjpcoconutlankapvtltd4676 4 жыл бұрын
ඒ කාලේ මතකයේ රැදුණු ලස්සන සිංදු ලස්සන නන්ස්⁣ටොප් අහන්න ආස අය එන්න මේ පැත්තට ❤❤🎶
@sweetangel5351
@sweetangel5351 4 жыл бұрын
සනුකයි කොල්ලෝ දෙන්නයි සුපිරි
@maliuvuv1874
@maliuvuv1874 4 жыл бұрын
Heesara tamayi best...
@roha2259
@roha2259 4 жыл бұрын
Hashen💛🏆
@turbokolla5398
@turbokolla5398 4 жыл бұрын
මේක අහද්දි ඇඟ හිරි වැටුනු කට්ටිය කෝ මේ පැත්තට එන්න බලන්න.
@beatboyprivate6057
@beatboyprivate6057 4 жыл бұрын
හේසර,අපෙ හැන්ඩියා. උබේ තමයි ඔතනින් කැපී පේනම වොයිස් එක. සියුමිණි දිහා බලපු විදිහ නං පට්ට ඈ🔥 මේ කොල්ලව නරක් කරනව මේ මිනිස්සු😂😂✌
@adithyaadithya8027
@adithyaadithya8027 4 жыл бұрын
Pissud ykoo sanukage
@beatboyprivate6057
@beatboyprivate6057 4 жыл бұрын
@@adithyaadithya8027 ඒක කෝමත් දන්නවනෙ යකෝ. සනුකට පස්සෙ පොඩිඋන් 4දෙනාගෙන් මං කිව්වෙ😂
@adithyaadithya8027
@adithyaadithya8027 4 жыл бұрын
@@beatboyprivate6057 😅😒😅😒
@ashnajayasekara1114
@ashnajayasekara1114 4 жыл бұрын
පොඩි උන්ව නරක් කරල සනුක හිනා වෙවී බලන විදිය 1:30 😂😂😂
@adithyaadithya8027
@adithyaadithya8027 4 жыл бұрын
@@ashnajayasekara1114 පල පල ඒක act එකක් විතරයි
Coaches Performance | Grand Finale | The Voice Teens Sri Lanka
6:34
The Voice Sri Lanka
Рет қаралды 2,7 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Team BNS | Group Song | The Voice Sri Lanka
16:06
The Voice Sri Lanka
Рет қаралды 1,1 МЛН
Sansara Sihine - Sanuka Wickramasinghe (slowed + reverb)
4:14
Bhanu Prabasha | Romantic Opera | Blind Auditions | The Voice Sri Lanka
10:43
The Voice Sri Lanka
Рет қаралды 432 М.
Thilina Sudesh Wanninayake - Mitwa | Blind Auditions  | The Voice Sri Lanka
6:48
The Voice Sri Lanka
Рет қаралды 3,3 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН