No video

විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධ නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක්

  Рет қаралды 4,989

Madujith Sagara

Madujith Sagara

Күн бұрын

විශ්වයේ සම්භවය සහ පරිණාමය සම්බන්ධව නූතන විද්‍යාව සහ බුදුදහම ඇසුරෙන් සන්සන්දනාත්මක විග්‍රහයක් | Review with Madujith E34 👇👇
• විශ්වයේ සම්භවය සහ පරිණ...
බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවීම සඳහා සාරාසංඛ කල්ප ලක්ෂයක් පාරමිතා පුර තියනවා. නමුත් නූතන නූතන විද්‍යාවට අනුව පෘථිවිය මත මුල්ම ජීවිය හටගන්නේ අදින් වසර බිලියන 3.5 කට පමණ පෙර. එතකොට පෘථිවියේ පෘතුවියේ මුල්ම ජීවියා හටගන්න පෙර සිටම බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන්න පටන් ගත්තේ කෙසේ ද ?
වැරදුනේ බුදු දහමට දහමට ද ? නැතිනම් වැරදුනේ නූතන නුතන විද්‍යාවට ද ?
ඩාවින්ගේ පරිණාමවාදයට අභියෝග කරන Panspermia Hypothesis හි සඳහන් වන, අභ්‍යවකාශයේ සිට පැමිණි බැක්ටීරියා සහ වෛරස් වලින් පෘථිවිය මත ජීවය ඇති වීම සහ අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වන ආභස්සර බ්‍රහ්මලෝකයේ සිට පැමිණි බ්‍රහ්මයන් මඟින් පෘථිවියේ මිනිසා සම්භවය වීම අතර සමානකමක් පවතිනවා නේද ?
මේ හැම දෙයක් ගැනම අද අපි මේ වීඩියෝ එක තුලින් කතා කරමු 👌👌
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
අද වීඩියෝ එක තුළ සඳහන් වූ මම ලබාදුන් මගේ පැරණි වීඩියෝස් පහත දැක්වෙයි 👇👇👇
තිස්තුන්කෝටියක් දෙවියෝ | දේව සංකල්පයේ තාක්ෂණික පැතිකඩ - E01 | Review with Madujith E13 👇👇
• තිස්තුන්කෝටියක් දෙවියෝ...
සක්වල සහ පිටසක්වල සම්බන්ධව තාර්කික අර්ථදැක්වීමක් | Review with Madujith | E16 👇👇
• සක්වල සහ පිටසක්වල සම්බ...
පෘථිවිය මත ජීවය ඇතිවීම සම්බන්ව විද්‍යාත්මක විග්‍රහයක් | Review with Madujith E19 👇
• පෘථිවිය මත ජීවය ඇතිවීම...
පෘථිවියට ජීවය පැමිණෙන්නේ පිටසකවලින් ද | Panspermia Hypothesis | Review with Madujith E21
• පෘථිවියට ජීවය පැමිණෙන්...
Music tracks are from KZbin non attribution required music library 🎶🎶🎵🎵🎼🎼
studio.youtube....
#madujithsagara #agganyasuthha #buddhism&modernscience

Пікірлер: 81
@sahanupeka97
@sahanupeka97 2 жыл бұрын
ජීවයේ සම්භවය සහ පරිණාමය පිලිවදව නූතන විද්‍යාව සහ බුද්ධ දර්ශනය ඇසුරින් දැක්ක සිංහලෙන් තියෙන හොදම පැහැදිලි කිරිම සහ තාක්ෂනික කියවීම. ලාංකීය, දැනුම සොයා යන්නන්ට ලැබුන අපුරුම තෑග්ගක් මේක නම් අග්ග්ණ්ද සූත්‍රය සම්බන්ධයෙන් මේ වගේ තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මෙතනදි පරිණාමවාදයේ එන ආදී සූපය සහ අග්ගණ්ද සූත්‍රයේ එන රස පොලව කියන්නේ ඇසිටික් අම්ලයමද? ඒ සම්බන්ධයෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා. ( සූත්‍රයේ සදහන් වෙන්නේ කිරි මතුපිට ඇතිවන ස්තරයක් ලෙස නිසා) ඒ වගේමයි ඇත්තටම විඩියෝ එකේදි කිව්වා වගේ දවසක මේ වගේ විද්‍යාත්මක මත සම්බන්ධයෙන් පර්යේෂණ කරන අය මේ සුත්‍ර සම්බන්ධයෙන් අධ්‍යනය කලොත් අනිවාර්යයෙන්ම මවිතයට පත් වෙවී. පොඩි ඉල්ලිමක් කරන්න තියෙනවා. පුළුවන් නම් මේ වගේම තීරෝකුඩ්ඩ සුත්‍ර දේශනාව සම්බන්ධයෙනුත් ඒ වගේම පුනුරුප්පතිය සම්බන්ධයෙන් වන පර්‍යේෂණ සම්බන්ධයෙනුත් විඩියෝ එකක් ගේන්න ඉල්ලා සිටිනවා පෘථිවිය මත ජීවය ඇතිවීම සම්බන්ධයෙන් මත රැසක් තියෙනවා. ඒ ගැන මේ වගේ බුදුදහම ඇසුරින් විග්‍රහයක් ඉදිරිපත් කිරිම ඉතාමත් වැදගත් ක්‍රියාවක්. විශේෂයෙන් ශ්‍රි ලංකාව තුල දැනුම සොයා යන්නන් වෙනුවෙන් මේ වගේ විඩියෝ නම් මාරම විදිගේ අත්වැලක් වෙන්නේ. විශේෂයෙන් මේ වගේ දැනුම සොයා යන්න කැමති ඒත් භාෂා ගැටලු නිසා ඒ අවස්තාව අහිමි උන අයට මේක හොද අවස්තාවක් මේ පුංචි රටේ ඉන්න දැනුම සොයා යන්නන් වෙනුවෙන් ඔබ මේ කරන කාර්‍ය්‍යට මම ස්තූතිවන්ත වෙනවා. ජය
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ආදි සූපය කියන්නේ ඇසිටික් අම්ලය ම නෙමෙයි. ඒක සඳහන් වෙන්නේ අධික සාන්ද්‍රනය කින් යුක්ත අණුක ද්‍රවනයක් කියලා. එතන කාබනික අණු පෝෂණ අනු ජීවී අනු වගේ ගොඩක් දේවල් තියනවා. තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පින් අනුමෝදන් කරන විදිය ගැන අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම් එතනදි ඔය අපිට නොපෙනෙන ලෝකය ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා . ඒ වගේම තමයි ආටානාටිය සූත්‍රය. පුනර්භවය පුනරුප්පත්තිය මරණින් මතු ජීවිතයේ මරනා සන්නද්ධ කීමය ඔක්කොම සලකුණු කරගෙන තියෙන්නෙ අනිවාර්යයෙන්ම බොහෝම ඉක්මනට වීඩියෝස් අරං එනවා . අනිත් දේ තමයි ජෝතිෂ්‍ය ජෝතිෂ්‍ය සහ නාඩි වාක්‍ය ගැන විශේෂ විග්‍රහයක් කරන්නත් ගොඩක් ඉක්මනට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තූතියි ස්තූතියි අදහස් දැක්වීමට මේ වගේ අය ඉන්න නිසා තමයි දිගින් දිගටම මම වීඩියෝස් කරන්නේ
@sahanupeka97
@sahanupeka97 2 жыл бұрын
@@MadujithSagara බොහොමත්ම ස්තුතියි පිලිතුරට. ඒ වගේම ඉදිරි විඩියෝ වලදිත් මේ වගේ විඩියෝ ගේන්න. ඉදිරි ගමනට සුභපතනවා
@avishka_ed9071
@avishka_ed9071 2 жыл бұрын
1. Raamuwa 2. Science with ruchira 3. Madujith Sagara Best You Tube channels 🔥❤️
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
❤️❤️
@champanidevika6015
@champanidevika6015 2 жыл бұрын
"ආතර් සී ක්ලාක් මහතා දුටු ලෝකය වෙත යන මාවත පැහැදිලි වන්නේ මෙවැනි ආලෝක වලිනි....." අගයමි ...සුබ පතමි...!
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝🤝🤝
@ElectionEdgeSL
@ElectionEdgeSL 5 ай бұрын
ඉතා වටිනා වැඩසටහන් කරන චැනල් එකක් අද තමා හම්බුනේ ❤
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට මේ ගැන කරපු විග්‍රහයට.ගොඩක් පිං ❤️
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Share among others
@dsrrathnayaka615
@dsrrathnayaka615 2 жыл бұрын
මට තිබ්බ ලොකු ගැටලුවක් මේක. අද 100% ක් විසදුනා
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 10 ай бұрын
30:26 අයියේ පෘතිවියෙන් එන සුවද නිසයි බ්‍රහ්මයො එන්නේ ❤❤❤
@MadujithSagara
@MadujithSagara 10 ай бұрын
රස පොළව කියලයි සූත්‍රයේ තියෙන්නේ. ගිතෙල් සුවඳ කියල තියෙන්නේ. මල්ලි හරි
@scientist7197
@scientist7197 Жыл бұрын
Niyamai.
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 10 ай бұрын
Super වීඩියෝ එකක්
@MadujithSagara
@MadujithSagara 10 ай бұрын
අනිත් වීඩියෝ ටිකත් බලන්න 🤝
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
watina channel ekak.. dawasai hamba wela.ruchira sirgen thama dana gaththe.ikmnata okkoma videos balanawa
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
🤝🤝🤝
@user-do4sz3qy3x
@user-do4sz3qy3x 3 ай бұрын
Mata me video aka ada thama balanna lebune ,attatama satutuy Oya ge daham denuma gena ,mama hithanne oyata thawa duratath oyage denuma prayogikawa thamage jeevithayata galapa ganna, mahamewnawe pinwat ankubure Amithadeepa s/w hamu unot hoday, aka oyata bohoo kalayak yahapatha pinisa pawatiy ts nb,
@MadujithSagara
@MadujithSagara 3 ай бұрын
බොහොම ස්තුතියි Share this video among others ❤️
@nuwanjeewantha9929
@nuwanjeewantha9929 6 ай бұрын
Superb job ❤❤
@kalharasampath4540
@kalharasampath4540 2 жыл бұрын
ඉතාම වටිනවා ❤️🙏
@globalsouls7220
@globalsouls7220 2 жыл бұрын
Amazing
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Two other major and largely unsolved problems in evolution, at the opposite extremes of the history of life, are the origin of the basic features of living cells and the origin of human consciousness.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Samahara vita , meeve evolution valin explain karanna be kiyanne , oya vidihata minissu aava nisa venna athida ??
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
Can be.
@sahanvimukthi3548
@sahanvimukthi3548 2 жыл бұрын
නියමයි සර්
@gsconstruction1623
@gsconstruction1623 2 жыл бұрын
This will be an amazing video
@SurekFotoOfficial
@SurekFotoOfficial 2 жыл бұрын
waiting! 😍
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
Very interesting!! ඊළඟ video ekth ikmnt ona 🤩
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Next Friday @ 7.00 pm
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg Жыл бұрын
Super
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
🤝
@neeshaamarasinghe1414
@neeshaamarasinghe1414 Жыл бұрын
Great explain
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg Жыл бұрын
අද වේදි මිනිස් හිත කොයිතරන් පලේහදනේ එ බඹ හිත ඇති කරගන බැරි නැ නැවත
@lingeshwarV
@lingeshwarV 2 жыл бұрын
👍👍
@aprsisiranatha2886
@aprsisiranatha2886 Жыл бұрын
ලොව්තුරු බූදු දහමෙයි සියල්ල පැහැදිලි කර ඇති මොහොතක ,අවශ්‍ය අයට ත්‍රිපිටකය අසුරු සැනින් අන්තර්ජාලය මගින්ම බලා කියවා තේරුම්ගත හැකි මොහොතක.....?
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
මම මේ කරන්නේ එතුළ ඇති සැගවුන දේවල් ගැබුරු දේවල් සමාජ්ගත කිරීමයි 🤝
@vihagasampath4146
@vihagasampath4146 2 жыл бұрын
අගෙයි සර්
@VisionofSumithrabhaya
@VisionofSumithrabhaya 2 жыл бұрын
උස 9 km දිග 9 km පළල 9 km
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Yep
@RuwanLeewana
@RuwanLeewana 2 жыл бұрын
Supper....👍
@elearninghjnetwork
@elearninghjnetwork Жыл бұрын
😮
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
Aththatama watina channel akak.namuth 15k wath na subscribela.kamak na .Good luck!!!!!
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඔයාලා share කලොත් ඉක්මනින් ඔයාලා වගේ audience එකක් මාත් එක්ක එකතු වෙයි ❤️❤️
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
@@MadujithSagara Aniwaryenma.
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg Жыл бұрын
අවුරුදු අසන්කේයිය වල්8640000අන්තර් කල්පයයි එවගේ අන්තර් කල්ප 256 ක් කල්පයට තියේ
@nihalnalaka633
@nihalnalaka633 2 жыл бұрын
අති විශිෂ්ටයි
@nipunirantha9753
@nipunirantha9753 2 жыл бұрын
@magentatunes6467
@magentatunes6467 2 жыл бұрын
❤😍
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
💕💕
@aidevbhanu
@aidevbhanu 2 жыл бұрын
අත්‍යවශ්‍ය කොටස් tiktok දාන්න. එකේ බුද්දිමත් අයත් ඔයා වටේ එකතු වෙයි.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
I'll ❤️❤️❤️ මේක social media වල share කරන්න
@mahesha_jj
@mahesha_jj 2 жыл бұрын
👍👍👍👍🌷🌷🌷
@Damithanuwanweerarathna
@Damithanuwanweerarathna 2 жыл бұрын
එඩිටින් සහ හිස සෙලවීම ඇස් වලට අමාරැයි මේ වගේ මාතෘකාවක් මනස වික්ශිප්ත නොවන විදිහට බලන්න එඩිටින් කරන්න...කන්ටෙන්ට් එක එක සුපර්..
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
Fake camera shake effect එක ද අමාරු ඇහැට ???
@arterynosferatu672
@arterynosferatu672 2 жыл бұрын
😘
@sawanchinthana4333
@sawanchinthana4333 2 жыл бұрын
👍👍👍👍👌👌👌
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg Жыл бұрын
එගන අවුරුදු අසන්කේයිය එව බිලියනයටත් වඩ වැඩිනන් ඔය ගල ඔයිට වඩ වැඩි වේනම බැරි ද විසලත්වය වුතරයක් දන
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
මාතෘකාවට අදාලව ඔබේ දැනුම හොදින් විග්ඟ්‍රහ කර තිබේ. බුදුන් වහන්සේ එම උපමාව යොදාගන්න අැත්තෙ එම කාලවකවානුවේ මිනිසුන්ට කාලය පිළිබඳ අදසක් දීමට විය යුතුයි. නමුත් ඔබේ විශ්වාසය කුමක් උවත් මගේ අවබෝධය අනුව යතාර්ථය නම් පාරමි පුරණ කතන්දර සත්‍යක් නොව. එය බුදුන් ප්‍රතික්ෂේපකල මහා බ්‍රක්ම සංකල්පය සනාත කිරීමට හා කර්මවාදය හා අාත්ම දහම වැනි මිත්‍යා මත පසුකාලීන බුද්ධඝෝෂ හිමි වැනි පෘතක්ජන බමුණු හාමුදුරැවන් රචනා කල කලාත්මක, සාහිත්‍යම කතන්දර පමණි. බුදුන්වහන්සේ ජිවයේ අාරම්බය දේශනාකල සත්‍ය කරැණු පසුකාලීනව තම මත අනුව විකෘර්තිකර අැත. ඔබේ ප්‍රකාශයට අනුව චිත්ත යන ශක්තිය විශ්වයේ පවතින සුවිශේෂවු ශක්ති විශේෂයකි. එහි වෙනස්වන ස්වභාවයට තමයි අපට අැතිවන යහපත්,අයහත් ගතිවශයෙන් අප හදුන්වන්නෙ. පෘතුවිය විනාශ උවත් ශක්තියක් වශයෙන් චිත්ත ශක්තිය විනාශ නොවී පවතියි. එම ගති ස්වභාවයන්ගෙන් යුක්ත චිත්තය නැවතත් සුදුසු කළලයකට අාකර්ශනය වේ. එය පුණර්භවයයි. මම හිතනව බුද්ධිමත් ඔබ පොතේ දැනුම එලෙසම භක්තියෙන් විශ්වාස නොකරන අතර මෙම අදහස් යම් විමසීමට ලක්කරයි යන්න වග.
@MadujithSagara
@MadujithSagara 2 жыл бұрын
ඔබේ අවබෝධය එක් කර ඔබ දේශන කරන්න. මගේ දැනුම මම මෙසේ බෙදා හරින්නම්.
@suchithadeerathera2174
@suchithadeerathera2174 2 жыл бұрын
@@MadujithSagara අදහස දැක්වීම ගැන ස්තුතියි.
@tharukumara1531
@tharukumara1531 Жыл бұрын
@@suchithadeerathera2174 එකගයි
@hemarathnabandara776
@hemarathnabandara776 5 ай бұрын
ආලෝකය තිබ්බ සත්තු ඇගිල්ලෙන් සූපෙ ලෙවකෑවෙ කෝමද🤔🤔
@MadujithSagara
@MadujithSagara 5 ай бұрын
කොහොම කලා කියලද හිතන්නේ
@user-do4sz3qy3x
@user-do4sz3qy3x 3 ай бұрын
Aloka wasayen jeewat Una satwaya thulat Rupa ,wedana,Sangha ,sansksra,vighghana ,kiyana upadanaskanda, 5 tiyanawa, ayala thulat patavi dhatuwa thiyanawa, ayata puluwan rasa polowa agillen araganna, ts nb
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg Жыл бұрын
යොදුනකට මම දන විදියට හැතැක්ම දසය කියනේ අද කලේ කිලොමිටර 25 කට වැඩියි
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
ඒ කාලේ measurements අදට වඩා වෙනස්
@sachthchanaka4894
@sachthchanaka4894 2 жыл бұрын
Pissu had enawa mee concepts wala ta
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg Жыл бұрын
අනේක කල්ප ය කියනේ දිර්ග කලයක් මිස ගනක් නේවේ හැබැයි එක කල්පයක් තුල ඇති අසන්කේයිය වල් වලින් කල්ප ය ගනන් කරන පුලුවන් එකොම වේතත් කල්පයේ එව අසන්කේයිය හතරයි ත කල්ප ලක්සයක් නියත විවරන ලබ පරමි පිරැ කලය අනේක බුධ දර්සනයේ කියනේ ලොකය ඇතිවේල නැතිවේල නැවත නැවතත් සිදුවන කියවක් බව නුතන විද්යාවේ කියනේ එක නිර්මනය වුන විනසය තම වුන්නැනේ අනගතයේ වනව කියන කලයවත් තම හරියට දනැනේ එ අයට මේලොකය යේ නිර්මාණය ගැනවත් තම හර් දැනුභක්නැ එ තර්ක කලේන් කලේට වේනස්වේ
@tapiinartacademy7923
@tapiinartacademy7923 Жыл бұрын
හොරුන්ම මහාසම්මත වෙලානෙ දැන්
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
අපි පත් කරගන්න හොරු
@tapiinartacademy7923
@tapiinartacademy7923 Жыл бұрын
මට තෙරුන විදිහට අපි බ්‍රහ්මයෝ විදිහට මෙහෙට ඇවිත් බොරු බොරු දේවල් වලට පැටලුනා කියලා
@MadujithSagara
@MadujithSagara Жыл бұрын
❤️
@malindamanuranga8585
@malindamanuranga8585 Жыл бұрын
@techtrack
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
//ECCE TRAINING CENTER 39 SORUMOINA//JORHAT
5:25
Sikha Bhuyan Hazarika
Рет қаралды 5
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН