Tele Film | Le Nayo 25th July 2022

  Рет қаралды 204,702

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 69
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
හොද අර්තවත් නාට්‍යයක් .මමනම් නාට්‍යය පුරාවට ගත්තු එක ආදර්සයක් තියෙනවා .සදලි නන්ගිගෙ හදියාව.සින්හල බවුද්ද කාන්තාවන් ට ඇය හොද ආදර්සයක් දුන්නා.බයික් එකක යනකොට කෙල්ලෙක් වාඩිවෙන්න ඕන විදිය.විලිලැජ්ජැවක් නැති,මොලයක් නැති අපේ කෙල්ලන්ට තේරුමක් නැහ තමන්ගෙ කකුල් ඈත් කිරීමේ නිර් ලජ්ජිත බව.ඒකට එයා අවවාදයක් දුන්නා.කතාවෙන් මමනම් ගත්තෙ ඒක.ඉඩ කඩම් වලට මමනම් කවදාවත් සහෝදරයන් එක්ක රන්ඩු වෙන්නෙ නැත
@onzt7160
@onzt7160 2 жыл бұрын
සංස්කෘතිය කියන එක ඉහ උඩ තියන් ඉන්න ලිං ගෙම්බෙක් හැදියාව පෙනෙයි බයික් එක accident උන වෙලාවට. කෙලින්ම ගිහින් ඔලුව අනෙන්නෙ අනික ඔහොම වාඩි වෙලා bike වල යන්න තහනම් ඔය විදිහට ගිහින් ඉන්දියාවෙ ගෑනු කට්ටිය accident වලින් කොච්චර මැරිලා තියනවද? ඔය කියන විදිහට ගෑනියෙක් ඉන්න ඕනෙ ගෙදර කුස්සියේ චීත්තයක් ඇදගෙන වෙන්න ඕනෙ ගෑනියෙක් bike එකක් පැද්දත් ඒ නොහැදියාවද ගෑනු කෙනෙක් ලමයෙක් වදන්නෙත් කකුල් ඈත් කරල ඒකත් නොහැදියාවද ඔයාගෙ අම්මා අක්කා නංගි එහෙමත් ඔහොම bike එක්ක දාන් ගිහින් accident වෙලා මැරිච්ච දවසට හැදියාවෙ වටිනකම තේරෙයි. හැදියාව මැනල තියෙන්නෙ ඉදගන්න විදියෙන් විතරයි කතා කරන විදිය වැදගත් නැද්ද? පුළුවන් නම් ඔය ලිදෙන් ගොඩට එන්න 👍
@jayam1429
@jayam1429 2 жыл бұрын
හරිම ලස්සනයි ඒ කතාව .. ගැඹුරින් අර්ථවත් කල නිසා තවත් ලස්සනයි .. ස්තුති ඔබ සැමට ... උතුම් තුණුරුවන්ගේ සරණයි !
@shantiherath1152
@shantiherath1152 2 жыл бұрын
කොහොම උනත් සදලි නිසා තරහාවෙලා හිටපු අයියා නoගි යාලු උනානේ..
@sitaperera898
@sitaperera898 2 жыл бұрын
සදලි පූතාව කසාද බදින ඉගියක් දූන්න නම් හොඳයි,හරිම ලස්සන නාට්‍යය ක් හැමදෙනාම බොහොම තාත්වික අන්දමට රගපානවා
@sakunigamage2734
@sakunigamage2734 2 жыл бұрын
Mamath hithuwe ehema wei kiyala
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
😀
@sudeshikatharakee1553
@sudeshikatharakee1553 2 жыл бұрын
Meka baalaala godak duka hithun a nanda gana..habai kiyannama ona godak vatina kaleena adarshamath kathawath .taankyou...
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
ඒ නැන්දගෙ චරිතය කරපු නිළිය රඟපාපු තව Teledramas, Telefilms තියෙනවා නම් කියන්නකො.
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
බොරුව උනත් නිවැරදි දේට නිවැරදිව පාවිච්චි කිරීම පවක් නොවේ... 🤗🤗🤗 ජීවිතේ පණ දීම පිනක්... 🤗🤗🤗
@bunom3317
@bunom3317 6 ай бұрын
Please upload "Nikma Yama" Tele film.....
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
බුදුසරණයි 🙏🏻ලස්සනයි කතාව ❤🇱🇰🌹
@henriettanate3747
@henriettanate3747 2 жыл бұрын
හෂාන්ගෙයි සඳලිගෙයි දෙබස් තාත්වික විදිහට ලියලා තිබුණා නම් ගොඩක් හොඳයි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
වැරදි වෙන්නේ සිතේ නොදැනුවත් කමටයි... 🤗🤗🤗 පිරිපුන් මිනිසෙක් සැදුම වටින්නේ ආදරේ පිරි ලොවක් සැදුමටමයි... 🤗🤗🤗 තණ්හාව ඇති තැන සතුටක් නැත...🤗🤗🤗 වැරදි නොහිතා enna සක්තිමත් වන්න දැයට තිලිණයක්...👌👌👌 සිතේ නිරවුල් බවයි වටින්නේ...🤗🤗🤗 සිතේ සතුට තබා ගැනුමට...🤗🤗🤗 Good film... 👌👌👌 ♥️🌹
@bunom3317
@bunom3317 2 жыл бұрын
Main actress looks so good with saree.....
@nissankayatawara4403
@nissankayatawara4403 2 жыл бұрын
Lassanai kathava thanks
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
මේ ලමයින්ගෙ කතා විලාශය නම් අන්තීමයි. වැඩිහිටියන්ට කතා කරන්නෙත් ඔයා මෙයා කියලා 🥲🥲
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
දේපල තන්හාව නිසා ලේවලට වෛර කරනවා අයියලා ගෑනු ගත්තාම නංගීලා අමතක කරනවා ඇති දාට ඉන්න නෑදෑ යෝ නැති දා නැහැ සල්ලි නිසා මගෙත් සහෝදරයන් මට නැති උනා
@ceylondhanush4870
@ceylondhanush4870 2 жыл бұрын
Derana.. Hemadama ratata wedak kala derana. Thanks🙏🙏🙏🙏. Gobba heththata Kiyanne. Don't compare Derana with Sirasa.
@bunom3317
@bunom3317 Жыл бұрын
😂😂😂
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 2 жыл бұрын
Kohomada sahodarayo nga badima
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
කතාව ලස්සනයි.🌹🌹🌹
@ranjaniranjani9390
@ranjaniranjani9390 2 жыл бұрын
ඉන්න දා නැති නැයෝ නැතිදා කුමකටද
@malikam7000
@malikam7000 2 жыл бұрын
ලස්සනයි💖💖💖🇸🇦🇸🇦🇸🇦
@rash5779
@rash5779 2 жыл бұрын
ලස්සන කතාවක් ❤️☺️
@kapilafernando8607
@kapilafernando8607 5 ай бұрын
❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
🙏❤🙏❤ හරි ම ලස්සන යි
@chatubashinisewwandi58
@chatubashinisewwandi58 Жыл бұрын
Nice story ❤
@SamsungAs-tq7yo
@SamsungAs-tq7yo Жыл бұрын
No massage..........
@hansanasadaruvan6546
@hansanasadaruvan6546 2 жыл бұрын
Lassanai😀😀
@nissankayatawara4403
@nissankayatawara4403 2 жыл бұрын
Lassanai kathava
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Harima Lassanay
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 2 жыл бұрын
Lassanai kathawa
@smtsmt206
@smtsmt206 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@diluvlogs-5s
@diluvlogs-5s 2 жыл бұрын
❤️
@heratht3098
@heratht3098 2 жыл бұрын
දේපල ගැටලු නිසා අසමඟිකම් අැතිවන හැටි.තෘෂ්නාව තමයි ඉතින්. (Lawyer කෙනෙක්ගෙ චරිතයක් අව්ශ්‍යවෙන්නේ නෑ නේද? Lawyer ඹප්පුව බාරදෙන්න අාවනම් කතාවට ටිකක් ගැලපෙනවා. එ්ති පැහැදිලි නෑ. වලංගු ඹප්පුවකට සාක්ෂිකරැවන් දෙන්නෙක් අත්සන් කරන නිසා එ්ක රහසිගත ලියවිල්ලක් වෙන්නෙත් නෑ. මේ අඩුපාඩුව නොතිබුනානම් හොඳයි කියල හිතෙනවා)
@SurangaPeadeep-i8p
@SurangaPeadeep-i8p Жыл бұрын
Lassan katawak
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
අම්මෝ චූලා 🤣🤣🤣🤣
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
සදලි අනුත්තරා !magee nama සදුනි අනුත්තරා !😅
@mohanjayawardana9805
@mohanjayawardana9805 2 жыл бұрын
😄😄😄🤣🤣🎸🎸🎸
@manikedisanayaka9894
@manikedisanayaka9894 2 жыл бұрын
මරුකෙල්ලලස්සනයිරගපානවා
@nethu7271
@nethu7271 2 жыл бұрын
lassana kathawa
@nethu7271
@nethu7271 2 жыл бұрын
ane ashawari movie eka dannako
@theruwansaranai6124
@theruwansaranai6124 2 жыл бұрын
හරීමකාලෝඡීතයී
@imashirliyanage6352
@imashirliyanage6352 2 жыл бұрын
❤️❤️❤️🌹
@aveenaperera7981
@aveenaperera7981 2 жыл бұрын
Fourth comment
@kumarkllgds691
@kumarkllgds691 2 жыл бұрын
Shandali wage daruwo meamajayata ithamath adarsayak idakadam nisaa ada sahodarakam nathikaragath samajayak ada thiyenne mewani katha idiriyata th bihiwewaa
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
සඳලි 🤣🤣🤣🤣👍
@මහසෝනා-ඛ3ඬ
@මහසෝනා-ඛ3ඬ 2 жыл бұрын
First comment ❤😊
@asangikawimalarathna3717
@asangikawimalarathna3717 Жыл бұрын
Mona kalath nangita karadarayak kiyala dena gaththama mona tharaha thimbath sahodarakama mathu wenawa
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 2 жыл бұрын
Kathawa lassani akthawe di sahodara kamath mathak una aka athin boru kiyala hari Aaaa lamaya sahodarayo aktukaranna uthsaha kara pau kalla
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
👍
@maheshabevickrama162
@maheshabevickrama162 Жыл бұрын
මොනාද මේ උපසිරස කුනුහරුපනේ
@mohanjayawardana9805
@mohanjayawardana9805 2 жыл бұрын
කදුළුත්.........
@sannskhshsidj4593
@sannskhshsidj4593 2 жыл бұрын
🌹🌹❤❤
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷👍👍👍👍👍
@sudeerasewwandi8189
@sudeerasewwandi8189 2 жыл бұрын
Third comment ❤️
@nishakaminthi4400
@nishakaminthi4400 2 жыл бұрын
Hm mmmmkkk kk mk mm o moomooo
@kumarisamaranayake5519
@kumarisamaranayake5519 2 жыл бұрын
11
@peshalapela8136
@peshalapela8136 2 жыл бұрын
💐💐💐💐💐👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@udayanganifernando6267
@udayanganifernando6267 2 жыл бұрын
Second comment
@shanthadharmadasa2514
@shanthadharmadasa2514 2 жыл бұрын
school girl hinda kathawa balannath epa una act karannath ba dialog mathak karara adinawa ...
@THELIFe2002.
@THELIFe2002. 2 жыл бұрын
ඉරිසියාව නේද 🤓😬
@blessitapeiris6240
@blessitapeiris6240 2 жыл бұрын
,🌹🌹
@ranjnyp8167
@ranjnyp8167 Жыл бұрын
😊}
@AjayYadav-pc5ct
@AjayYadav-pc5ct 2 жыл бұрын
Pau kalla sahodaro akatu karanna ku boruwa hodainada nada sathutuiii aduna sahodrayo akthu unaa B.s.d.p.oyata nagooo
@sriyanithamel7554
@sriyanithamel7554 3 ай бұрын
0😢0😅
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 3 ай бұрын
❤❤❤
@siyadoris8654
@siyadoris8654 2 жыл бұрын
❤️❤️❤️❤️
Tele Film Maruthaya | 22nd August 2022
1:26:44
TV Derana
Рет қаралды 424 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 17 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 20 | 2019-02-19
44:26
Swarna Pali | Tele Film
1:24:58
TV Derana
Рет қаралды 176 М.
Peraman Bala | පෙරමං බලා | Tele Film
1:21:22
TV Derana
Рет қаралды 459 М.
Akka Nago ll අක්කා  නගෝ
42:45
Swarnavahini TV
Рет қаралды 536 М.
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 17 МЛН