Tele Film Maruthaya | 22nd August 2022

  Рет қаралды 435,348

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 291
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
කතාවකට හරි මෙහෙම දරුවො දකින්න ලැබෙන්නේ අපෙත් පවුකාරකමට..කවුද මේ අම්මගෙ චරිතය කරන කෙනා..ලස්සනට රඟපානවා එයා.
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 2 жыл бұрын
ඇත්තයි
@avasusil4542
@avasusil4542 2 жыл бұрын
කතාව වැරදියට තේරුම් අරගෙන. ඒ දරුවාගේ භූමිකාව තමයි ඒ කතාවට අර්ථයක් ගෙනෙනු ලබන්නේ.
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
ඔයා ලෝක දැකල නෑ
@kotuwegodadammindathero-bk6lg
@kotuwegodadammindathero-bk6lg 9 ай бұрын
1😊
@nethminisachinthani8935
@nethminisachinthani8935 2 жыл бұрын
අම්මගේ චරිතය රගපාන කෙනා හරිම දක්ෂයි. එයා රගපාන ෆිල්ම් හැම එකක්ම ලස්සනයි
@shiromikarunarathna1243
@shiromikarunarathna1243 Жыл бұрын
එයගේ එක වචනයක් ගොඩක් අර්තවත්
@nadeekapriyadarshani8995
@nadeekapriyadarshani8995 2 ай бұрын
😮‍ං😢‍😮😢😢😢😢​😅😢😮😮😢😢🔔😮🎛️😮😢😢📣😅📣😊📢😮📣📢📣📣😂😢🔕🔕📣😮😮😮😢😮😮🎉🔕🔕🔕😢📢📢🔕📣🔕😮😮😮😮🔕😮📣😮📢🔕😮😮😢😢📣🔕😂🔕🔕😢📢😮😢😂📣🔕🔕📣😢😂📣🔔😮🔔😢😉😄😮😃😮😆🔔😢😮😮😅📢😂😃😃😮😃😂😮📢📢😅😮😢😢😅😮😮😊😢🐩😢🎉😢😮😮🐱🐕😅😢🐕📢😢😢😂😮😅😃😮😮😃😄😮😢😢😢😮@@shiromikarunarathna1243📢📣
@sachinthanidilhara9219
@sachinthanidilhara9219 2 жыл бұрын
ආදරෙයි මගෙ අම්මේ.. අවුරුදු 19 තිස්සේ මාව තනියම ඇස් දෙක වගේ බලාගන්නවට.මේ අම්මගෙ වචනත් මගෙ රත්තරන් අම්මගෙ වචනම තමයි.❤️❤️❤️❤️❤️❤❤❤❤
@thilinijayawardana743
@thilinijayawardana743 2 жыл бұрын
අම්මා හරිම අහිංසකයි. දුව අම්මට කතා කරනවා සැර වැඩි. මේ වගේ දෙමාපියන්ට කතා කරන දරුවෝ පව් එකතු කරගන්නවා සංසාර ගමනට. අම්මා මේ හැමදෙයක්ම ඉවසන්නේ දරුවෝ කියලා හිතලා.🙏☸️
@Lazy570
@Lazy570 Жыл бұрын
Ane bn meka kathawak😹
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
අම්මගේ චරිතය ලස්සනයි දුවත් රගපානවා ඇත්ත ජීවිත වලත් සමහර දුවලා මේ වගේ තමා
@mahigamage23
@mahigamage23 2 жыл бұрын
මේ කතාවෙන් ජිවිතේට ගන්න ගොඩක් දේ තියනවා❤
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
මේ නළිය මාරම දක්ෂයි...ඒ හඬත් හරිම පැහැදිලියි ලස්සනයි ❤️❤️❤️
@chathuradezoysa8529
@chathuradezoysa8529 2 жыл бұрын
Koi
@nilukalakmini2693
@nilukalakmini2693 2 жыл бұрын
​@@chathuradezoysa8529
@akilamadushi9796
@akilamadushi9796 2 жыл бұрын
Atthatama
@nikiniwasana9423
@nikiniwasana9423 2 жыл бұрын
සශ්‍රීකා සේමිණි ..... සැබවින්ම ඇය ඉතාමත් දක්ෂ නිලියක් 😍
@Nilu..nilu1427
@Nilu..nilu1427 2 жыл бұрын
ලොකු පඩමක් කියලා දුන්නා.. මේ වගේ අදර්ශවත් ටෙලි නට්ට්‍ය තමයි නැරබිය යුතුම 🙏❤️
@shamaliindika9140
@shamaliindika9140 2 жыл бұрын
මම වගේ ඒ අම්මා ....❤ දරුවා තමා ජිවිතය
@yamunalalani4983
@yamunalalani4983 Жыл бұрын
දුවේ ඔයාගේ රගපෑම් වගේම ගායනයත් අති දක්ෂයි.
@lankansri6650
@lankansri6650 2 жыл бұрын
ලස්සන කතාවක් ❤❤දුව සැර වැඩි අම්මාට කතාකරා හැම අම්මා කෙනෙක්ම හැම දේම ඉවසන්නේ දර්වෝ නිසා
@jayam1429
@jayam1429 2 жыл бұрын
ලස්සන කතාවක් .. බොහෝ අර්ථවත් .. ස්තුති ඔබ සැමට .. උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
@dhushi5647
@dhushi5647 2 жыл бұрын
ලස්සනයි කතාව අම්මා කියන්නේම භාවනාවක් හැම දුකක් වේදනාවක් දරාගෙන ඉන්න
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
ගොඩක් අර්ථවත් කතාවක්
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 Жыл бұрын
කොමෙන්ට් වලින් ගොඩක් අය ගැහැනු දරුවා චරිතය විවේචනය කරත් යමක් දරුවෙක් සමාජගත වෙද්දී අනික් අය අතරේ තමන්ගේ තාත්ත අම්මා නැති උනාම දැනෙන මානසික තත්ත්වය තේරුම් ගන්න පිටින් ඉන්න අයට අමාරුයි එහෙම උනත් අම්මාගේ චරිතය ඒක තේරුම් අරන් ඉවසීමෙන් ඉන්නවා
@hmrmilan
@hmrmilan 2 жыл бұрын
ටෙලි නාට්‍යයක් වුණත් අද කාලේ වෙන දේවල් තමයි මේ දෙරණ ඔබට ස්තූතියි
@manjulp9428
@manjulp9428 2 жыл бұрын
හරිම ආදර්ශමත් ස්තුති සමාජයට වැදගත් දෙයක් ඉදිරිපත් කලාට 🌺🌺🌺දරුවන් වෙනුවෙන් මහාමෙරක් දුක් උහුලන් ඉන්න ඇය අම්මානම් විය😥😥😥😥
@gihaniddamalgoda6346
@gihaniddamalgoda6346 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි.. අර්තවත්.. නරඹන අපිට හදවතට දැනෙන්නේ දක්ෂ අම්මගෙයි දුවගෙයි රගපෑම..
@bravonewpubg
@bravonewpubg 2 күн бұрын
අම්මා නම් හරිම අහිංසකව ඉන්නවා ළමයා පැහිලා වැඩියි එයා අම්මගේ හිත නිතරම රිදවනවා
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
ශෂ්ෂුිකා සෙව්මිණි දෝනි ලස්සනට රගපානව ආදරෙයි හැමදාමත් 🌹🌹🌹🌹
@kdroshan3302
@kdroshan3302 Жыл бұрын
හොදින් සිටියත් නරකයි .නරකින් සිටියත් නරකයි ....මනුස්ස ජිවිත .හැමොටම මොකක් හො පරස්න ..
@kingsleydunston9115
@kingsleydunston9115 2 жыл бұрын
මට ඔය සමහර අය වගේ හිත් හයිය කරගෙන ඉන්න බෑ,පොඩි දේටත් තරහා යනවා,දුක හිතෙනවා, ඇඩෙනවා..මම ආසම ඒ දුවගේ දෙබස් ටිකට. සියළු දෙනාටම තෙරුවන් සරණයි ...
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 2 жыл бұрын
Lasssana katwak 💞💞💞💞💞💞
@avasusil4542
@avasusil4542 2 жыл бұрын
දූගේ රංගනය ප්‍රතිභාපූර්ණ යි
@apsarathejani7499
@apsarathejani7499 2 жыл бұрын
තමන් පාරට වැටෙන විදියට කවදාවත් තම සතු දෙපල දරුවන්ට ලියල දෙන්න එපා
@lakshithahashan8561
@lakshithahashan8561 2 жыл бұрын
ළමයාගේ චරිතේ අම්මාට කතා කරන විදිය හරි නෑ වයස 14ට 😌
@ruwinipathu2935
@ruwinipathu2935 Жыл бұрын
Ohoma thathweka inna daruwek ammata waira karana eka samanyai.
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 2 жыл бұрын
සැබෑ ජීවිතේ උනත් ඔහොම අහිංසක අම්මලාට ඔහොම අම්මන්ඩිලා වගේ දුවලා ඉන්නවා ..හැබැයි මගේ දුව ඔහොම උනා නම් මගේ ඉවසීම නම් ඔය තරමට නැති වෙයි
@Lazy570
@Lazy570 Жыл бұрын
E amma bosath mawak oya ehema nathuwa athi..
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
සස්‍ස්‍රීකා සෙව්මිණි දෝණී සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
@Rama-xc2bp
@Rama-xc2bp 2 жыл бұрын
අම්මාට ගොඩාක් ආදරෙයි අම්මාට ආදරෙන් ඉන්න ලස්සනයි කතාව ❤❤
@KumariMari-n4k
@KumariMari-n4k Жыл бұрын
මෙ ,කෙල්ල,හරිම,අදුචයි
@dil1326
@dil1326 2 жыл бұрын
මේ කතාව ඇත්ත එකක් උනා නම්....59.23 වන තෙක් මට තේරුන විදියට, ලමයට අම්මාගේ ආදරේ තේරුම් ගන්න බැරි නිසා අම්මාව සැක කරනවා... අම්මා සලකපු හැටි ඒ ලමයට තේරෙන්නේ නැති උනා... වචන බොහොම සැරයි.
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
ගැහැනු දරුවෙක් දැනගන්න ඕනෑ අම්මා කෙනෙක්ගේ හැගිම් මේ කතාවක් නිසාම හොඳයි
@musiclife939
@musiclife939 Жыл бұрын
සතෙකුට කන්න බොන්න දුන්නානම් අඩුතරමින් හිතේ සැනසීමවත් ඉතුරු වෙයි මටනම් ඇඩෙනව ඒ අම්මට දෙන හිත් රිදුම්වලට
@tmjayasinghe5005
@tmjayasinghe5005 Жыл бұрын
අනේ මේ ගෙවල් හරිම පාලුයි
@imashadilshanibhagya4011
@imashadilshanibhagya4011 2 жыл бұрын
සශ්‍රිකා ඔයා හොදට රගපානවා ❤️😘 ඔයා කොහොමත් ඉන්නේ ඔයාගේ තාත්තා වගේ තමා 🤗🤗❤️
@sarathkumarage8345
@sarathkumarage8345 2 жыл бұрын
මෙගා ටෙලි නාටිටි වලට වඩා මෙ වගෙ කතා ජිවිතෙට ලොකු. අදර්සයක්
@thuchifernando2692
@thuchifernando2692 2 жыл бұрын
ළමයගේ චරිතේ නම් අන්තිමයි 💔 අම්මගේ හිතේ කොයි තරම් දුකක් ඇත්ද…ළමයා තාම ඉගෙන ගන්න වයස නිසා අම්මා ඇත්ත කියන්න කල් ගන්නවා ඇති
@miniduabc7900
@miniduabc7900 Жыл бұрын
ow mn wge nm kna palenna ghnwa .hby ithim katwen loku adrshyk denwa hrima lassni ktawa ❤️
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 2 жыл бұрын
සාමාන්‍ය ජිවිතයේ මෙවැනි දරුවෙක් පවුලක සිටී නම් ඒ දරුවා ම මානසික වෛද්‍යවරයකු හමුවිය යුතුය .
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 Жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවා ඒ කතාව බැලුවට පස්සේ..
@rithu_sanu_nethu6466
@rithu_sanu_nethu6466 2 жыл бұрын
Ape ammagen ohoma prashna ahuwoth hari kata gahagena giyoth aye ithin iwarama thama 🥲
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
දරැවන්ට ප්‍රශ්ණ අහන්න අයිතියක් තියනවා මෙව්පියො සාධාරන වෙන්න ඕනෙ ළමයගෙ පැත්තෙන් හිතලා එහෙම අහන්නෙ ඇයි කියල හොයල බලන්න.
@nikiniwasana9423
@nikiniwasana9423 2 жыл бұрын
අතිවිශිෂ්ඨ ප්‍රතිභාපූර්ණ රංගනයක්.....රංගනයකට එහා ගිය සැබෑම චරිතයන්ට පණ පෙවූ සියලු දෙනාටම ජය වේවා 🙂❤️
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ධර්මයට ලැදි ඔබ එන්න.. ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට... පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🙏🌸🙏🌸🙏 තෙරුවන් සරණයි.....!!!
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
Beautiful lovely drama seumini duwa great akting others all superb thanks for all of them budusarnai deupihitai 👍💐❤😍🌹
@dineshasamarasinghe1371
@dineshasamarasinghe1371 2 жыл бұрын
මට මගෙ අම්ම මතක් උනා , ආදර්ශමත් කතා වක් , දුව නපුරු වැඩි
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
මම අද බැලුවේ. දුවගෙ චරිතේ නම් හරිම අප්පිරියයි.(කතාවක් තමයි )
@beyondoceans103
@beyondoceans103 11 ай бұрын
Math ehemai.
@shiromifernando8648
@shiromifernando8648 2 жыл бұрын
ලස්සනයි අවසානය 🧡🧡
@wickidea5223
@wickidea5223 2 жыл бұрын
Ammata ragapana kenage puduma lassank tinne
@marishavla1481
@marishavla1481 2 жыл бұрын
පුදුම ඉවසීමක් තියෙන අම්මා කෙනෙක් . මේ දුව අම්මා එක්ක එකට එක කියනවා වෙන ⁣කෙනෙක් නම් අම්ම⁣ගෙන් ගුටි කනවා . තමාගෙ වයසට නෙමේ කතාව ලමයගෙ
@Rdi8283M
@Rdi8283M Жыл бұрын
Me ammata ragapana niliya kauda aththtama hoda niliyak raththran amma kenk. Budusaranai ❤️🥺
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
වැරදි නිවැරැදි වු වටිදි අවසාන ලස්සනයි
@heratht3098
@heratht3098 2 жыл бұрын
බෝසත් මවකගේ චරිතයක් . හදාගත් දරුවන් එම දෙමාපියන්ට කරදර වූ අවස්ථා වාර්තාවෙලා තියෙනවා. ඒ එම දරුවන්ගේ පහත් ජාන නිසා වෙන්න පුලුවන්. Life interest තියාගෙන දේපල පවරන එක හොඳ බව කතාවෙන් නොකියා කියනවා.
@melanimilika6468
@melanimilika6468 Жыл бұрын
Yes
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
කතාව ලස්සන උනත් ඇත්ත නොකියපු නිසයි දරුවා ඒ විදියට හැසුරුනේ.දරුවන්ට ඇත්ත වසන්නොකරන්න දෙමාපියන් දැනගන්න ඕන.
@samkwt2128
@samkwt2128 2 жыл бұрын
මෙ දුගෙ චචරිතෙ රගපාන ළමයා හැම කතාවෙම මම ආස චරිතයක් නෙවෙයි
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
ඉස්කෝලෙ කතාවෙ මේ ලමය රගපානව ෂෝක්
@melinaanjali7299
@melinaanjali7299 Жыл бұрын
මේක බලලා අන්තිමේ ඇඩුවේ මන් විතරද😢😢😭😭😭
@lysandermervin7544
@lysandermervin7544 2 жыл бұрын
at the end .I got tears. to my eyes. Production is success
@pramudiparami6807
@pramudiparami6807 Жыл бұрын
මේ වගේ රත්තරන් අම්මලා සෑම දරුවෙකුටම ලෑබේවා
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
අම්මාගේ රගපෑම හරිම ලස්සනයි.දුක හංගගෙන ඉන්නවා.දුව ඉපදිලා තියෙන්නේ අම්මා ගේ හතුරියක් විදියට එහෙම අයත් ඇති.වයසට නෙමෙයි හැසිරීම.දුවක් අම්මාගේ දුක් හදුනනවා.අවු 14 ක් බලා ගත්තා ට වත් කෙලෙහිගුණයක් නෑ.
@hansieranditha3750
@hansieranditha3750 2 жыл бұрын
Hugk lassana kathawak..loku deyk thibba eke ♥️
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 Жыл бұрын
ලස්සන කතාවක් ... රගපානවා කියලා තෙරෙන්න නැ ❤
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
මට මේ වගේ දුවෙක් හිටියනම් ගහනවා ආයෙ කතා නොකරන්න..පවුකාර දරුවො වයසටද මේ කෙල්ල..නිකමටවත් අම්මාට අම්මෙ කියල එකපාරක් කතා කලාද..ඒකත් නොකියා බැරිකමට..
@vishalkodi4060
@vishalkodi4060 2 жыл бұрын
Apita me kale thibune ammata thurul wela inna apiwa hadagena ,eeyalgema ewa kawadawath hithila ne gahanna oni thenwalath guti kala tynwa hodatama ammoo adarei amme❤
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Lassanai sthutiy derana💖💖💖🌷🌷🌷🌷🌷
@niroshanroshan6910
@niroshanroshan6910 Жыл бұрын
අති විෂ්ට රන්ගනයක් අමිමයි දුවයි ලස්සනට රගපැවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සන තථාවක්
@anuradhamadushani9568
@anuradhamadushani9568 2 жыл бұрын
හරිම ලස්සනයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
කතාව අන්තිමේදී ගොඩක් දුක හිතුනා.😭😭
@shantiherath1152
@shantiherath1152 2 жыл бұрын
මේ ලමයෙක්ද නැන්නම් මහා ගැනියෙක්ද අප්පා ...
@sepalikaniroshani8415
@sepalikaniroshani8415 2 жыл бұрын
කතාවට උනත් ළමයගෙ චරිතය අන්තිමයි😠😠 අම්මා කියන්නේ අපේ මුලු ලෝකෙම. එහෙම අම්මට කොහොමද ඔහොම කරන්නේ
@Thewu1234
@Thewu1234 2 жыл бұрын
Aneda kiyanne. Ohoma lamai apita hitiyanam pain gahanne. Amma kiyalawath katha nokarana lama charithayak
@sepalikaniroshani8415
@sepalikaniroshani8415 2 жыл бұрын
@@Thewu1234 ඇත්තටම
@vijithakwt790
@vijithakwt790 2 жыл бұрын
Akanam atta lamaya raganna nandamma waga . Amma nangi waga raganawa ..
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
ඔව් මෙයාලට බැනල වැඩක් නෑ.එයාල කරන්නේ රංගනයක්.දෙබස් රචනයයි අවුල්.ඒක ප්‍රායෝගික උනා නම් හොදයි.කිසිම අම්මෙක් මෙච්චර පීචන් වෙන්නේ නෑ දුවෙක්ට
@sepalikaniroshani8415
@sepalikaniroshani8415 2 жыл бұрын
@@anuththarasenavirathna9465 අනිවාර්යයෙන්ම
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
ලස්සනයි කතා ව❤❤❤
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 жыл бұрын
මේ කතාවේ අම්මා දුව වෙලා . දුව.අම්මා වෙලා.
@SHSuddi
@SHSuddi Жыл бұрын
හ්ම් හ්ම්
@gilbertperera5310
@gilbertperera5310 Жыл бұрын
හොඳ අර්ථවත් ,ආදර්ශමත් කතාවක්.
@aselasandun82
@aselasandun82 2 жыл бұрын
ලස්සනයි කතාව ❤️
@ranaweeraranaweera8272
@ranaweeraranaweera8272 2 жыл бұрын
මේ අම්මා wage නම් මන් ඉවසන්නේ නෑ මුන පොඩි වෙන්න දෙකක් දෙනවා
@MisheliFernando
@MisheliFernando 5 ай бұрын
මේ ලමයට අම්මට කතා කරන්නවත් දන්නේ නෑ. අනේ මන්දා අද කාලේ හැදෙන ලමයි😟
@alwynfleming-yh7ke
@alwynfleming-yh7ke Жыл бұрын
Really honest mother now the Really understood the mother and live happily
@yasadaya4679
@yasadaya4679 2 жыл бұрын
Thank you,,,,, Mekathawa lassana wenne siril me family 👪 akata akathu unanam neda ?
@lysandermervin7544
@lysandermervin7544 2 жыл бұрын
This girl is a very clever young actress.
@musiclife939
@musiclife939 Жыл бұрын
හිතක් පපුවක් නැති ලමා චරිතයක් හදාගත්තු අම්මා කියමු හදාගත්තු නම්බුව තියෙන්න එපැයි
@asankamathota5913
@asankamathota5913 2 жыл бұрын
Lassani 🙏❤️
@hashinihasangana
@hashinihasangana Жыл бұрын
Nice ❤️
@RanjithGunsekra
@RanjithGunsekra 8 күн бұрын
මමත් රත්න පුරෙ ❤
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
Harima Lassanay Dukay
@udulaniabekon2962
@udulaniabekon2962 2 жыл бұрын
A Amma harema adaraneyai... Lassana hinawa.. Kathawa..... Duka hite tada karan ennawa... Duwa nam antimai...
@piuminayani1805
@piuminayani1805 2 жыл бұрын
ඉස්කෝලේ කතාවෙ කරන චරිතෙත් එපා කරවනවා අනේ
@vishalkodi4060
@vishalkodi4060 2 жыл бұрын
Apo ow danma idalama manamala pissu wayasata wadi mata nam penna be.
@piuminayani1805
@piuminayani1805 2 жыл бұрын
Eka nam aththa ewai denne lamainta mara adarsha
@shanika6433
@shanika6433 2 жыл бұрын
Me lamayath hithata aran wadi.
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 жыл бұрын
Lassanay
@nilantapradip1751
@nilantapradip1751 2 жыл бұрын
අද ගොඩක් දරුවො දෙමාපියන්ට කතා කරන්න දන්නෙ නෑ
@Rdi8283M
@Rdi8283M Жыл бұрын
Me wage uthum amma kenkta katha karanawat danne ne me kella . Me wage ammala ada kale nehe. Udagu kellek . 😢
@dinumadu31
@dinumadu31 2 жыл бұрын
ඇහ අගට කදුලක් ආපු,අද සමාජෙ වෙන එක සත්‍ය සිදුවීමක්.
@gayathtrithanuja6481
@gayathtrithanuja6481 2 жыл бұрын
Lassanai kathawa
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Hi
@sdnk5087
@sdnk5087 Жыл бұрын
අම්මගෙ චරිතයට ඇය උපරිම සදාරණයක් කරන බව ප්‍රේක්ෂකයෙක් ලෙස මට දැණුන දෙයකි.ඇය දක්ශ රංගන ශිල්පිනියක්.
@nethuliperera2948
@nethuliperera2948 2 жыл бұрын
kathawa ta wunath awurudu 14ka lamayek ohoma hasirenawa kiyana eka thaathwika na🤔ee athin gaththoth lamayage charithe nam anthimai💔 ammage charithe nam harima lassanai wageema ee charithe ta ragapana kena charithe ta uparima sadaranayak karanawa❤ kathawath lassanai💕
@nilanila3235
@nilanila3235 2 жыл бұрын
මේ කතාව පැය බාගෙන් ඉවර කරන්න පුළුවන් වාදනය නොතිබ්බොත්
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මේ ළමයගෙ රඟපෑම් කියල වැඩක් නෑ...කතාව මරැ
@nishimedhavi5192
@nishimedhavi5192 2 жыл бұрын
wow bn❤
@nishimedhavi5192
@nishimedhavi5192 2 жыл бұрын
b
@HarshaChanaka-xn4um
@HarshaChanaka-xn4um Жыл бұрын
හිතට වදින කතාවක්
@Kaushalya-x3h
@Kaushalya-x3h Жыл бұрын
Lassana kathawak awasane matath anduna❤
@AchalaJayalath-z8e
@AchalaJayalath-z8e 2 ай бұрын
Ammage charitheta godak adarei
@lasanthinew6453
@lasanthinew6453 2 жыл бұрын
මේ වගේ අම්මලා ඉන්නවාන්ම් ලෝකේ මෝනතරම් වාසනාවන්තයිද
@maneldesilva7132
@maneldesilva7132 Жыл бұрын
Karanna thiyena hamadema karala samawenna kiyanna kohomada diriyak labune lassanai kathawak papi duwak
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
ඒ අම්ම ගැන නම් සිරාවටම දුකයි ඈ 😥😥😥
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
කෝප්පෙ තේ ඇති කියන්නෙ දුවේ අම්මට තේ එකක් දෙන්නකො
Tele Film Nisansala | 29th August 2022
1:28:15
TV Derana
Рет қаралды 257 М.
Poya Tele Film | Mahamera | 09th October 2022
2:02:34
TV Derana
Рет қаралды 513 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 899 М.
Peraman Bala | පෙරමං බලා | Tele Film
1:21:22
TV Derana
Рет қаралды 470 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН