TENT එකක් නැතුව යක්දෙස්සාගල උඩ රැයක් පහන් කලා 😱 | Spend a Night Solo on Yakdessagala

  Рет қаралды 34,239

KELLA

KELLA

Күн бұрын

Пікірлер: 551
@chandanakarunarathna1007
@chandanakarunarathna1007 3 ай бұрын
පුතා මටත් ඔයාගෙ වයසේ දූලා දෙන්නෙක් ඉන්නවා.අහඹුලෙස දැක්ක මේ ඔබේ ක්‍රියාන්විත මමත් පවලෙ අයත් පුදුමයට පත්වුනා සහ එය නරඹන්න තවත් ආස හිතුනා.මෙය ඔබ තනියම කලා යැයි විශ්වාස කරනවා.එය එසේමනම් ඔබට තව තවත් සාර්ථකත්වයට යාමට අපෙනුත් සුබ පැතුම් සමග ආශිර්වාද පතනවා! විශ්ව ආශිර්වාද නිරතුරුවම ලැබේවා දුව!
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚💚😍
@dilnuknishantha523
@dilnuknishantha523 13 күн бұрын
I love it
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 2 ай бұрын
පිරිත් ඇහැනකොට ගල මුදුනට අම්මෝ දැනෙන feeling eka
@kellatravel
@kellatravel 2 ай бұрын
ම්ම්ම් 😇
@hashinikamadhubashi7526
@hashinikamadhubashi7526 3 ай бұрын
රෑට ගේ ඇතුලේ තියෙන bathroom එකට යන්නෙත් පණ බයෙන්.. ඒ අතින් ඔයා මාරයි ❤ පරිස්සමෙන් බුදු සරණයි
@kellatravel
@kellatravel 3 ай бұрын
අනේ එහෙම බය වෙන්න එපෝ 😍😍 ගොඩක් ස්තූතියි 💚💚
@මොහොමඩ්.මරාවි
@මොහොමඩ්.මරාවි 3 ай бұрын
ඇයි රෑට නාන කාමරේ වල් අලියෙක්වත් ලගිනවද🤭
@manjulamayura1774
@manjulamayura1774 3 ай бұрын
ammo athta ban i am same
@hashinikamadhubashi7526
@hashinikamadhubashi7526 3 ай бұрын
@@මොහොමඩ්.මරාවි ape nm ehema na. Oylge gdr ehemad?
@NethmiKaushalya-si3yw
@NethmiKaushalya-si3yw 2 ай бұрын
😒
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 ай бұрын
කෙල්ල අද ලස්සන ව්ලොග් එකක් දාල කෙල්ලේ සුපිරි පරිස්සමෙන් ජය වෙවා❤👍
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@AnuBandara-fx2qy
@AnuBandara-fx2qy 3 ай бұрын
ඕනෙම කෙල්ලෙකුට බය නැතුව මේ වගේ දේවල් කරන්න පුලුවන් වාතාවරණයක් රටේ හැදෙන්න ඕනෙ...
@kellatravel
@kellatravel 3 ай бұрын
අනිවාර්යයෙන් 😇 ගොඩක් ස්තූතියි ඔයාට 💚
@Chamodi-e5v
@Chamodi-e5v 3 ай бұрын
අනේ කෙල්ලේ ඔයා නම් සුපිරියක්❤ ඔයාගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න. බුදු සරණයි. පරිස්සමින් ඉන්න කෙල්ල❤
@hiranthasampath9826
@hiranthasampath9826 3 ай бұрын
Meyage arakshawagana kollo dennek balanawa Uba kalabalawenenpa meta thaniyenyanne na
@kellatravel
@kellatravel 3 ай бұрын
අනේ 😂😂
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️😍
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 2 ай бұрын
අක්කෙ ඔයා මාරම ලකී ...ජීවිතය ලස්සන ටම විදිනවා මගෙත් ඔක්කොම හීන නැති උනා...මාත් ආසම ඔහොම ජීවත් වෙන්න ඒත් ඒක හීනයක් ඔයා සුපිරි සූදු
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@SakuKumari-z8m
@SakuKumari-z8m 27 күн бұрын
පරිස්සමෙන් යන්න අපට නම් හිතන්නත් බෑරෑට ගී ඇතුලේ ඉන්නත් බය අපි ඔයා නම් යකෙක්❤❤❤❤❤
@kellatravel
@kellatravel 26 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@upulshantha3337
@upulshantha3337 3 ай бұрын
ඔයානම් මාරම කෙල්ලෙක් තමයි නේද බයක් නැතුව කෑලක තනියම රැයක් ඉන්නවා කියන්නේ කොහෙගියත් පරිස්සමින් නංගියෝ මේ පරන vidio ekkද මම යොජනා කරනවා අවාරේ සිරිපාදෙ හොදයි කියල නංගි පරිස්සමට කොහෙගියත් යන්ඩ නංගි බුදු සරණයි
@kellatravel
@kellatravel 3 ай бұрын
පරණ එකක් නෙවේ... ඊලගට අවාරේ සිරිපා ගමනක වීඩියෝ එකක් ගේනවා 😍😍
@samithagayashan9437
@samithagayashan9437 3 ай бұрын
@@kellatravel ඔයා ට්‍රැවල් කරන විදිහට ජොබ් එකක් කරන්න වෙලාවක් තියෙනවද. ඇත්තටම මාර ප්‍රශ්නයක් මට 😁.
@LDTYoutube
@LDTYoutube 3 ай бұрын
​@@kellatravelඅවසර ගන්නෙ කොහොමද
@VirandeSilva
@VirandeSilva 3 ай бұрын
Fantastic, Hopefully you will inspire many people travel Thanks for sharing
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️😇
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 3 ай бұрын
අක්කේ ඔයාට 🐔 අරන් ගිහින් හදලා කන්න පොඩ්ඩක් වත් බය හිතුනේ නැද්ද..😮 ඔයා නම් යකඩ කාන්තාවක්..❤ ජයම වේවා.
@ශශිනි
@ශශිනි 3 ай бұрын
Yakku baya wenw meyata😊
@kellatravel
@kellatravel 3 ай бұрын
අනේ ඉතින් ඒකනේ 😂😂
@kellatravel
@kellatravel 3 ай бұрын
බය නෑ ඉතින් 😍❤️💚 ගොඩක් ස්තූතියි ඔයාට 😇😍❤️
@wasanthakalyana
@wasanthakalyana 3 ай бұрын
You’ve done something truly incredible! Climbing a mountain on your own, staying the night, and preparing your own food under the stars takes courage, strength, and resilience. Not only did you tackle the physical challenge of the climb, but you also embraced the beauty of solitude and self-reliance. It takes a special kind of person to take on such an adventure independently. I’m genuinely inspired by your spirit and determination. You’ve proven that you can conquer anything you set your mind to!
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you so much 💚❤️😇
@Arunasiri-zt1ug
@Arunasiri-zt1ug 3 ай бұрын
ඉතිහාසයේ හිටිය විහාරමහාදේවි වගේ විර කාන්තාවන් මතක් වෙනවා ඔයා දැක්කාම බය ගෑවිලාවත් නෑ ඔයගේ අක්කේ,,,, එල
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@angelofernando3057
@angelofernando3057 3 ай бұрын
ඕයි ඕයි අනුරසිරි 🥴🥴
@DhammikaMallawarachchi
@DhammikaMallawarachchi 3 ай бұрын
ඔයා යක්ශ කෙල්ලෙක් බය නැතුව ඔහොම යන එක..සුපිරි ..ජයවේවා නංගී..👊
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚😍
@HilaryEdirisingha
@HilaryEdirisingha 10 күн бұрын
Ane akke math asaven ennava. Oya vage thrsajanaja vada karanna. Oyatha jaya weva. ❤❤❤❤❤🎉😊
@kellatravel
@kellatravel 10 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@JNDONLINE
@JNDONLINE 3 ай бұрын
ලංකාවෙ කෙල්ලෙක් මේ වගේ දෙයක් කරනවා කියනකොට පුදුම හිතෙනවා ඇත්තටම පුදුම හිතනවා මොකද ගොඩක් කෙල්ලෝ හරි පොස් කියලා හිතාගෙන ඉන්නේ ඒ අතින් බලපුවහම මේක ඇත්තක් නං ඇත්තටම සුපිරි මේක රෙකෝඩ් එකක්.🎉🎉🎉
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️🥰💚😍
@darshanidamayanthi4394
@darshanidamayanthi4394 2 ай бұрын
ඔයාගේ වීඩියෝ ඔක්කොම ගොඩක් ආසාවෙන් බලනවා.බුදුසරණයි නංගි ❤️.
@kellatravel
@kellatravel 26 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@sayurikaimm9250
@sayurikaimm9250 3 ай бұрын
Jaya! akke.jesu pihitai ❤️❤️
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😇💚❤️
@R.M.R.R.Rajapaksha
@R.M.R.R.Rajapaksha 16 күн бұрын
මරු....පරිස්සමින් සිස්ටර්...ජය වේවා...
@kellatravel
@kellatravel 13 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@dinushathejani887
@dinushathejani887 3 ай бұрын
ඉස්සර මං ගේ ඇතුලෙත් ඉන්න බයයි. ඒත් ඔයා නිසා ඒ බය ඇරැන. දෙවියො ඔයාව ආරක්ෂා කරත්වා. හරිම ආසයි මං ඔයාගෙ වැඩසටහන් බලන්න .
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@damayanthigamage8344
@damayanthigamage8344 3 ай бұрын
හිත ..හයිය කෙල්ල ....❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@janujanu-c1s
@janujanu-c1s 2 ай бұрын
අපේ ගම මම ඉගන ගත්ත පාසල තියෙන්නේ ඒ යන පාරේ තමයි සංවැලි රජමහ විහාරය ඉස්සරහ තියෙන්නේ අපේ පාසල කු / ගනේගොඩ පුාථමික විදුහල තමයි පරිස්සමෙන් යන්න එහා පැත්තෙන් දොලු කන්දටත් යන්න බුදු සරනයි
@kellatravel
@kellatravel 2 ай бұрын
අහ් 💚😇 දොලුකන්ද ගමනේ වීඩියෝ එකක් දාලා තියෙනවා 😇 ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@NadeeshaJanaka
@NadeeshaJanaka 3 ай бұрын
කොහොමද අනේ බය නැතිව ඉන්නෙ .පරිස්සමින් ❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
බය නෑ ඉතින් 😇 ගොඩක් ස්තූතියි 💚🥰
@AriyadasaWaduvidanage
@AriyadasaWaduvidanage 26 күн бұрын
මලක් වගේ ලස්සනයි .... යකඩයක් වගේ ශක්තිමත් . මේවගේ කෙල්ලො 100000/1 යි....❤❤❤ තෙරුවන් සරණයි ..
@kellatravel
@kellatravel 26 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@sachinibv9321
@sachinibv9321 3 ай бұрын
Anee wooow akki mth oyth ekk ethn innw wge danune 😩❤maaram lassanai akki vedio ek
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 😍💚
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 2 ай бұрын
ඔයා වගේම කදු නගින කෙනෙක් තමයි ....flying me...
@kellatravel
@kellatravel 26 күн бұрын
ඔව් . යාලුවෙක් 💚
@chathuraprasad1690
@chathuraprasad1690 3 ай бұрын
ඔහොමම අලගල්ලෙත් නගිමු මාවනැල්ලෙන් ❤
@kellatravel
@kellatravel 3 ай бұрын
හරි 😇 වෙලාවක යන්න ඕන ❤️💚
@RoshanChathuranga-u2e
@RoshanChathuranga-u2e 23 күн бұрын
Maru❤
@kellatravel
@kellatravel 23 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@shashitevi4734
@shashitevi4734 3 ай бұрын
කුවේනිය මෙතනින් පැනල තමයි මැරිල තියෙන්නෙ පුරාවුතවලට අනුව....කුරුණෑගල ඉදල වාරියපොලට යද්දී මේ කන්ද පේනවා දකුණු පැත්තෙන් ....දැක්කම බියගෙන දෙන කන්දක්...තනියම ගියා කියල නම් හිතන්න්නවත් බෑ
@RuwanSrijaya-ey4rg
@RuwanSrijaya-ey4rg 3 ай бұрын
බොරු බං මේකිගෙ 😂
@kellatravel
@kellatravel 3 ай бұрын
අනේ 😂😂
@kellatravel
@kellatravel 3 ай бұрын
තනියම ගියේ ඉතින් 😇😇 ගොඩක් ස්තූතියි ඔයාට 💚
@angelofernando3057
@angelofernando3057 3 ай бұрын
උබ දැක්කද කුවේනි ඇන්ටි පනිනවා නිකන් බොරු කෙලින්නේ නැතුව ඉදපන්
@ShanikaRathnayaka-jb5ut
@ShanikaRathnayaka-jb5ut 2 ай бұрын
Ape peththe
@milaniuresha-on6en
@milaniuresha-on6en 18 күн бұрын
ඔයානම් මාරයි අක්කෙ ❤❤❤
@kellatravel
@kellatravel 17 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@hansiaththanayaka
@hansiaththanayaka 3 ай бұрын
Mama dn godk dakinwa gehanu lamai me wage awidinwa tourism igena gaththa kenk widiyata puduma sathutak danenne. Aluth genaration eke lamai mehema dewal walata invole wena eka aththtama adambarai. Kello thaniyama inna hoda na bedapu kema eliye kanna hoda na wage katha oyala wage kattiya boru manasgatha kiyala oppu krnwa. Budu saranai oyata. Api shakthimath nam onama abiyogayak dinanna puluwan. Lankawe gehanu lamai gena adambarai❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚🥰 කෙල්ලොත් ආස දේවල් කරන්න ඕන ඉතින් ගෙදරටම කොටුවෙලා ඉන්නෙ නැතුව 😇💚
@chanakaidunil2410
@chanakaidunil2410 3 ай бұрын
දාපු ගමන් බැලුවා ඔන්න❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️😍💚
@SuwaaZ
@SuwaaZ 3 ай бұрын
නියමයි... මම නම් ගිය ගොඩක් ගමන් වල ඕපන් කෑම්පින් තමයි කරේ. ගිය අන්තිම එකෙත් එහෙමයි.
@kellatravel
@kellatravel 3 ай бұрын
ඒකනේ එහෙම නියමයි තමා 💚💚
@NiroshaAmarasiri
@NiroshaAmarasiri 2 ай бұрын
සුපිරි
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 2 ай бұрын
❤❤❤❤තෙරුවන් සරණයි🎉🎉
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@DinushaSadaruwan-q1d
@DinushaSadaruwan-q1d 2 күн бұрын
🇱🇰👍
@kellatravel
@kellatravel 2 күн бұрын
❤️💚❤️
@thusithakodagod9233
@thusithakodagod9233 2 ай бұрын
මරුවා සමග වාසේ ❤
@kellatravel
@kellatravel 2 ай бұрын
ම්ම්ම් 😇😇
@udeshanuruddhike1316
@udeshanuruddhike1316 3 ай бұрын
සුපිරියි
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚
@shashinibhagya3270
@shashinibhagya3270 3 ай бұрын
පරිස්සමෙන් .ලස්සනයි❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😇❤️
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 3 ай бұрын
❤❤❤ සුපිරියක්
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@visit2SL
@visit2SL 3 ай бұрын
පරිස්සමින් 😍
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@jithendradineshperera
@jithendradineshperera 3 ай бұрын
Supiri kellak..niyamai
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@KasunMadusanka-m3b
@KasunMadusanka-m3b 3 ай бұрын
Godak lassanai akka me wede mamath godak kemathi maru😮
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚
@madurangabandara1989
@madurangabandara1989 3 ай бұрын
Woow superb...man iye idan oyage vlog eka balanna patan gaththe...superb...man gane subscribersla 5000 hadala demawa...ekama අඩුවකට තියෙන්නේ ..oyage natural hair ...eka thibunanam..vlog ekath ලස්සන wenawa oyage ලස්සන thawa wediwenawa...oya kollektath wada brave ..kellek..good luck
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️😍
@SashiVg
@SashiVg Ай бұрын
😮
@kellatravel
@kellatravel 29 күн бұрын
😍😍😍
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara 3 ай бұрын
ඒකත් මරු වැඩෙ 😋 බරත් නෑ.
@kellatravel
@kellatravel 3 ай бұрын
ඔව් අනේ 😍😑 බර බෑග් උස්සගෙන ගිහින් දැන් ඇති වෙලා තියෙන්නෙ 😑😑
@JeewanLiyanage-u7f
@JeewanLiyanage-u7f 3 ай бұрын
Mata Mona weda tibunath oyage video blanawa ..e tharamma man oyage vlog walata kematiy❤❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 🩷💚❤️
@LakshanNanayakkara-p8u
@LakshanNanayakkara-p8u 12 күн бұрын
Are you like one day in night Saptakanya mountain....??
@kellatravel
@kellatravel 12 күн бұрын
Yes 😇
@LakshanNanayakkara-p8u
@LakshanNanayakkara-p8u 12 күн бұрын
Enna ehenan
@LakshanNanayakkara-p8u
@LakshanNanayakkara-p8u 12 күн бұрын
@@kellatravel are you know this place...
@Nirosha-b3e
@Nirosha-b3e 2 ай бұрын
Niyamai..math රෑට ge avidinnath බයෙන් oyawa balanakota pudumi
@kellatravel
@kellatravel 2 ай бұрын
ඒකනේ 😐 ගොඩක් ස්තූතියි ඔයාට 😍
@WasanaDilki
@WasanaDilki 11 күн бұрын
Akke ape gewal lgta oy awe
@kellatravel
@kellatravel 11 күн бұрын
අහ් ලස්සනයි එහේ 💚
@GamunuSripali
@GamunuSripali 6 күн бұрын
Matanam hitganawath be supiri
@kellatravel
@kellatravel 4 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@nuwansanjeewa8599
@nuwansanjeewa8599 3 ай бұрын
Wow niyamai
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@IsuruJanitha
@IsuruJanitha 3 ай бұрын
මැනික❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
😍😍😍
@Family.Srilanka
@Family.Srilanka 3 ай бұрын
ලස්සනයි, යනතැනක පරිස්සමින්
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚😍
@homeandgarden9991
@homeandgarden9991 3 ай бұрын
Wow සුපිරි කෙල්ලෙක් ඔයා නම් ❤❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 🥰
@justnow5717
@justnow5717 3 ай бұрын
Parissamin akka😊❤ you are a brave girl❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you so much 🙂😍💚
@VajiraWijesinghe-
@VajiraWijesinghe- 3 ай бұрын
පරිස්සමෙන් නංගි,අඩුගානේ සිග්නල් තියෙන,GPS Tracking එකක්වත් අරන් යන්න,ඔය ගලකින් බහිද්දී නිකමට කකුලක්වත් පෙරලුනොත්/වැටුනොත් වෙන අනතුරක් උනොත් දන්න කෙනුකට මැසේජ් එකක්වත් දෙන්න ක්‍රමයක් තියෙනවද, එදා අර වැවේ නාන්දිත් එහෙමයි, ආදරෙයි පරිස්සමෙන්💚💙💜💛🥰(මුරණ්ඩු කෙල්ල)
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 3 ай бұрын
හම්මේඋඹේ කරුණාව...😂
@kellatravel
@kellatravel 3 ай бұрын
🤔🤔
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@rohansk1
@rohansk1 3 ай бұрын
ඔහොම කන්න ඒපා. පෙරේතකමක් ඇතිවෙනවා
@rohansk1
@rohansk1 3 ай бұрын
පරිස්සමින්. ජය වේවා
@DilhaniMangalagama
@DilhaniMangalagama 3 ай бұрын
Lassanai akke parissamin budu saranai
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@dilshanlakshitha716
@dilshanlakshitha716 8 күн бұрын
ඔයාගෙ Boldness එකටන onna subscribe kla❤️
@kellatravel
@kellatravel 8 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@sheni6004
@sheni6004 3 ай бұрын
සුපිරි 💪💪💪💪
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️💚
@musicart5182
@musicart5182 3 ай бұрын
දාපු ගමන් ❤
@kellatravel
@kellatravel 3 ай бұрын
අනේ 😍 ගොඩක් ස්තූතියි ❤️😍😇
@musicart5182
@musicart5182 3 ай бұрын
මම පිටරටක ඉන්නෙ නංගි ,මම හරිම ආසාවෙන් ඔයාගෙ videos බලනවා,පරිස්සමෙන් යන තැන්වල යන්න .තෙරුවණ් සරණයි ​@@kellatravel
@musicart5182
@musicart5182 3 ай бұрын
උදේ මට ඔක්කොම බලන්න වෙලාව තිබුනෙ නෑ වැඩට යන්න ඕන නිසා,දැන් off වෙලාඇවිත් ඉතුරු ට්ක බලනවා,​@@kellatravel
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 2 ай бұрын
කරදරයක් වෙන්නේ නැ .බුදු සරනයි නංගී !
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@princess6614
@princess6614 3 ай бұрын
Niyamayi ❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@subashini8135
@subashini8135 3 ай бұрын
Ane mn nm re weddi eliyta yanath bayai akka oyta badu sarani parisamin ❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚
@ShanikaYg
@ShanikaYg Ай бұрын
Ane akki oya paw.parissamen manika bs❤
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@methmasanindi2205
@methmasanindi2205 3 ай бұрын
Udata yanna parawal hoya ganne කොහොමද
@kellatravel
@kellatravel 3 ай бұрын
අඩි පාරක් තියෙනවා 😇💚
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 2 ай бұрын
මම ත් ගේ මිදුලේ පසෙක තිබූ විශාල ගලක් මත පුන් පොහෝදා තනියම රුයක් පහන් කලා මට ම කි යලා ගෙයක් නැති නිසා .මම ඉගෙන ගත් තේ පලමු වෙන්ම නිවෙසක් හදා ගන්න .උපාධි සංගිත ගුරු පත්විමේ පඩිය චන්ද්‍රිකා මෙඩම්ගෙ ඒ කාලේ රු 4720/= යි .ඒ ත් නිවසක් හදන්න හදන කොට ගුරු නිවාසයක් දීලා බාදා කලා .මහින්ද ජනාධිපති ගේ කාලයේ ජොබ් එක නැති කලා .......
@kellatravel
@kellatravel Ай бұрын
ම්ම්ම් 😐😇
@Ojith_
@Ojith_ 3 ай бұрын
😮 great
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️💚
@pathiranainokachandani128
@pathiranainokachandani128 2 ай бұрын
මන් ඉතලී ඉන්නේ.. මම ඔයාගෙ වීඩියෝ ස් බලනවා. බය නැද්ද යන්න... ගෙදරින් ප්‍රශ්න යක් නැද්ද.. අපි ලංකාවට ආපු දවසක අපි එක්ක යමුද කොහෙහරි... පරිස්සමින් නංගි. ඔයාට සියලු දෙව් රැකවරණයි
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 😍❤️
@sudarshanapriyantha6180
@sudarshanapriyantha6180 3 ай бұрын
මම ආසම කැමතිම දේ jungle canping එ නිදහස කියල නිම කරන්න බැ පුලුවන් උනොත් දවසක මමත් එනව ඔයත් එක්ක camping ekak karanna බලමු ජයවේවා පරිස්සමෙන් මම රත්නපුර බලමු දවසක් ආවොත් යමු සිංහරාජ වනන්තරේට එරත්න පාරෙන්
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
@derhexproagency-bv8sx
@derhexproagency-bv8sx 2 ай бұрын
OMG
@kellatravel
@kellatravel Ай бұрын
❤️❤️❤️
@inokatissera8403
@inokatissera8403 3 ай бұрын
Oya maaaaray 😂😂😂😂😂💪💪💪💪Jaya wewa ❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@Badra72
@Badra72 3 ай бұрын
Math hena asai appa ohoma ynna...thaniyama gihin kawuruth nathi thanaka inna...kandaka inna....❤❤❤oyath supiri.....ekm case eka toilet seen eka😢😢
@kellatravel
@kellatravel 3 ай бұрын
Toilet තියෙන camping site වලට යන්න 💚
@Badra72
@Badra72 3 ай бұрын
@@kellatravel 😂ane pancho
@rehathilakawansha4045
@rehathilakawansha4045 3 ай бұрын
Polowe payagahala inna niyama kellek.... 💪.......
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
@ArulArulkumarei
@ArulArulkumarei 3 ай бұрын
Hai akka wow niyamai ❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️💚
@LakshanNanayakkara-p8u
@LakshanNanayakkara-p8u 12 күн бұрын
Are you not afraid about journey....
@kellatravel
@kellatravel 12 күн бұрын
No 😇
@panduladharmarathna4435
@panduladharmarathna4435 3 ай бұрын
ලස්සනයි manika
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 2 ай бұрын
Budu saranai
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@ppvideo771
@ppvideo771 3 ай бұрын
කෙල්ලෙක් වෙලා මේ වගේ දේවල් කරද්දි ඇත්තටම සතුටයි
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Dilshan-mk1fq
@Dilshan-mk1fq 3 ай бұрын
Wowwww😮😮😮😋😋😋🥰
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️💚
@Dilshan-mk1fq
@Dilshan-mk1fq 3 ай бұрын
@@kellatravel asawe be oytaaa 😋😋😋😋
@KaushiBandara-r6h
@KaushiBandara-r6h 2 ай бұрын
Akke oya maara brave..oya kohomda travelling walata time wen karagnne job ekak karana gamn..Q & A ekak karnnkoo
@kellatravel
@kellatravel 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚 ඉක්මනින් කරන්නම් 😇 නිවාඩුවක් හදාගන්නවා කොහොම හරි 😇😇
@ranasinghenilani3567
@ranasinghenilani3567 3 ай бұрын
Asawen beluwa parissamata nangi♥️
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
@achaladinidu5147
@achaladinidu5147 3 ай бұрын
Parissamen machoo ❤❤❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 😍
@Tuhin-6709
@Tuhin-6709 3 ай бұрын
Super 💖
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️😇
@HuaweiHuawei-ir2pn
@HuaweiHuawei-ir2pn 3 ай бұрын
පිස්සු 😮😮😮
@kellatravel
@kellatravel 3 ай бұрын
අනේ 😇😇
@nawo3689
@nawo3689 3 ай бұрын
😳❤carefull
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️😇
@SisilJayakody
@SisilJayakody 2 ай бұрын
Ela
@kellatravel
@kellatravel 2 ай бұрын
Thank you ❤️😇
@sithuminiofficial29
@sithuminiofficial29 3 ай бұрын
Video karana phone eke warge mokada akke
@kellatravel
@kellatravel 3 ай бұрын
Gopro & Pocox3 phone
@priyanthabandara257
@priyanthabandara257 3 ай бұрын
Paressamin ithin ❤️🌹
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Abiliyago
@Abiliyago 3 ай бұрын
elakiri
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️💚
@manujasenevirathne7663
@manujasenevirathne7663 3 ай бұрын
niyamai 💚
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
@sugeewaanton9932
@sugeewaanton9932 3 ай бұрын
Wow 😮
@PiyalSusantha-v6i
@PiyalSusantha-v6i 3 ай бұрын
Boru minihek innawa mayat akka
@kellatravel
@kellatravel 3 ай бұрын
අනේ 😁😁
@kellatravel
@kellatravel 3 ай бұрын
Thank you ❤️💚
@maduninilanka8203
@maduninilanka8203 3 ай бұрын
Adreiiii akki
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@kavishkasamarakoon4590
@kavishkasamarakoon4590 3 ай бұрын
පරිස්සමෙන් නංගි....බුදු සරණයි .....ලස්සනයි විඩියෝ එක...කොහෙද තියෙන්නේ මේ කන්ද..♥️🥰♥️🥰♥️🥰♥️🥰
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚 කුරුණෑගල කිට්ටුවම 😇
@gamingමාතියා
@gamingමාතියා 3 ай бұрын
පල්මඩ. යන්න 😑👽​@@kellatravel
@gamingමාතියා
@gamingමාතියා 3 ай бұрын
👽
@gamingමාතියා
@gamingමාතියා 3 ай бұрын
යයා0001
@kmDRavidukumara
@kmDRavidukumara 26 күн бұрын
mine ❤
@kellatravel
@kellatravel 26 күн бұрын
😇❤️
@kmDRavidukumara
@kmDRavidukumara 26 күн бұрын
@@kellatravel 💔
@dulanjiwijekoon8304
@dulanjiwijekoon8304 3 ай бұрын
මේකත් එක්තරා මානසිකත්වයක්.අනේ මන්දා..මොන විනෝදයක්ද ඕක ජීවිතේ අවදානමේ දාගෙන..අම්මල නැද්ද ඔයාට ..පව් එයාල ...ඔයාට දෙයක් උනොත්...එහෙම වෙන්නෙපා..ඒත් පරිස්සමෙන් ...
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට ❤️💚
@aviationlover0162
@aviationlover0162 3 ай бұрын
@dulanjiwijekoon8304 ට කියන්නෙ. ඔයා හිතන විදියට නෙවෙයි එයා හිතන්නෙ. වෙනම Level එකකින් එයා ජීවිතේ විදින්නෙ. . ❤
@kellatravel
@kellatravel 3 ай бұрын
@@aviationlover0162 අන්න ඒකයි 😍💚❤️
@aviationlover0162
@aviationlover0162 3 ай бұрын
@@kellatravel ✌️
@mihidumgamage5664
@mihidumgamage5664 3 ай бұрын
Me. Wage jeewithe windinawa kiyala hithan inna http la nisa me wage mari mongal genu views higa kanawa. ​@@aviationlover0162
@jollysix754
@jollysix754 3 ай бұрын
ලස්සනයි අක්කි 💖💖💖💖💖පරිස්සමින් ❤️❤️❤️❤️ආදරේ ❤️💖❤️💖❤️ආසයි මාත් ඔයා ඇක්ක යන්න 🌹🌹🌹🌹🌹🌹
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@RasikaSanjeewa-n3d
@RasikaSanjeewa-n3d 2 ай бұрын
Oya niyama charithayak
@kellatravel
@kellatravel 26 күн бұрын
ගොඩක් ස්තූතියි 😍❤️
@InspirationalWindowTulip-vt6ew
@InspirationalWindowTulip-vt6ew 3 ай бұрын
ඔයා මහ යකඩ ගැහැණියක් පරිමි පිරිමි නැකතකින්ද ඉපදිලා තියෙන්නේ.මට හරි අභිරහසක් ඔය වැඩ ගැන.මොකද කෙල්ලක් නෙමේ පිරිමියෙකුට වත් බැහැ බියක් නැතිව ඔයවගේ සැහැල්ලුවෙන් ඔය රාත්‍රීය ගතකරන්න.හොදයි යම්කිසි විදියකින් පිරිමයෙකුගෙන් අතවරයක් උනොත් ඔයා කොහොමද එකට මුහුණ දෙන්නේ.ඒනිසා මම නම් කියන්නෙ ඔය අවදානම නතර කරන්න.තව කවුරු හරි කෙනෙක් ආරක්ෂා වට එක්ක යන්න.ඕක වීරකමක් කියල හිතන්න එපා .
@ශශිනි
@ශශිනි 3 ай бұрын
Ehm haiya genu minissu inw ned
@ashokawickramasooriy4888
@ashokawickramasooriy4888 3 ай бұрын
තනිවම කියලා ගියපු ගොඩක් අයගේ පස්සෙන් ආරක්ෂාවට කට්ටියක් හිටියා
@kellatravel
@kellatravel 3 ай бұрын
හ්ම්ම් ඔයාගේ අදහසට ගොඩක් ස්තූතියි 💚💚 පරිස්සමෙන් යන්න ඕන ඉතින්
@kellatravel
@kellatravel 3 ай бұрын
එහෙම අයත් ඇති ඉතින් 😇
@kellatravel
@kellatravel 3 ай бұрын
ඉන්නවා නේහ් 😃
@nishanthabalasooriya4152
@nishanthabalasooriya4152 3 ай бұрын
Saththai oya eya wagemai manika❤.
@ශශිනි
@ශශිනි 3 ай бұрын
😂kaud yko
@kellatravel
@kellatravel 3 ай бұрын
කවුද 🤔
@nishanthabalasooriya4152
@nishanthabalasooriya4152 3 ай бұрын
@@kellatravel kalin mage pana,manikaka,baba,umma kate.eya.esdeka palla.oya dakkahama man pissek wage wena wa.😍❤️🥰
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Meal Prep | යාලුවන්ටත් එක්ක කෑම හදමු
24:12
We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
30:35
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН