Alugallena Solo Camping Night | අලුගල්ලෙන මීනි පුච්චපු ගුහාව | නකල්ස් වන මැද තනියම

  Рет қаралды 133,508

KELLA

KELLA

Күн бұрын

දවස් 4ක් රාත්‍රීන් 3ක් නකල්ස් වනාන්තරයේ
නිදහසේ තනියම ගත කරන්න ගිය මගේ ගමන...
ඉරිදා පාන්දරින් පටන් ගත්ත ගමනේ
පළමු නැවතුම නකල්ස් Five Peak
කදුමුදුන් පහම බලලා
ඊලගට ගියේ අලුගල්ලෙනට
පලමු දවසේ මගේ රාත්‍රී නවාතැන වුනේ අලුගල්ලෙන...
ඒක රාවණා රජ කාලේ මිනී පුච්චපු ගුහාවක්ලු.
මහ කැලේ මැද තනියම එතන ඉන්න මට ආසවක් තිබුනා..
දැන් ඒකත් හරි 😊
පලවෙනි දවස නම් වෙන කවදාවත් නැති තරම්
මහන්සි දවසක් වුනා මට 😐
දෙවනි දවසේ අලුගල්ලෙන ඉදලා
KMP වාඩියට ගියා මහ වැස්සෙ කරුවලේම.
එදා රාත්‍රී නවාතැන වුනේ මහ වන මැද KMP වාඩිය..
මහතුන් මාමයි travel කරන සහෝදර සහෝදරියන්
හතර දෙනෙකුයි හිටියා එදා වාඩියේ.
අප්‍රේල් 30 මහතුන් මාමාගේ උපන්දිනයත් තිබුනා 😍
ඒකත් පොඩිවට සැමරුවා කට්ටිය එකතුවෙලා
තුන්වෙනි දවසේ උදේ තුන්හිස්ගල ගියා..
දවල් රැහැන කෙටූ පතනට ගියා..
ඒ යන අතර මග පොඩි දිය ඇලි කීපයක්
බලාගන්නත් පුළුවන් වුනා වතුර පාර දිගේ පහලට බැහැලා
තුන්වන දින රාත්‍රීයත් KMP වාඩියේ හිටියා මම..
ඇටන්වල ඒකනායක මාමාත් ඇවිත් හිටියා
tourist කෙනක් එක්ක.
අපි හතර දෙනයි එදා රෑ වාඩියේ
හතරවෙනි දවසේ උදේ ආපහු එන්න පිටත් වුනා
KMP යන යාලුවො හතර දෙනෙකුත් හමුවුනා රත්නගිරියෙදි
මම හවස 3 වෙද්දී ගෙදර 3.30 ඉදලා වැඩ මට 😊

Пікірлер: 1 300
@NandaJayawardana
@NandaJayawardana 5 ай бұрын
මමත් කාලෙකට ඉස්සර ගිහින් තියෙනව ඔතනට ඔය පාරෙම. මගේ අදහස මීට පස්සෙ තනියෙම යන්න එපා කියලයි. හැම තිස්සෙම පරිස්සමින් ගමන් යන එක හොදයි. සත්තු ඉන්න පුලුවන් සහ දඩයමේ යන කකුල් දෙකේ සත්තුත් ඉන්න පුලුවන්. ඔයාගෙ වාසනාවට කරදරයක් නැහැ හැබයි මගේ අදහස අපිට හිතේ හයිය තිබුනට වරදින වෙලාවලුත් තියෙන්න පුලුවන්. සුබපැතුම්....ලස්සන තැන් නරබන්න ලැබේවා කියල පතනවා...
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💗😇💚
@Nanda-es7oo
@Nanda-es7oo 8 күн бұрын
Ml
@prageethgallage
@prageethgallage 6 ай бұрын
ශ්‍රී ලංකාව female solo travel වලට ලෝකේ අංක එක උනහම අපේම උන් ඒකටත් හිනා උනා. මෙන්න බලපං කෙල්ලෝ තනියම මහ වනාන්තර ඇතුලේ කිසි කරදරයක් නැතුව රැය ගත කරනවා. ❤❤ සුපිරි ඔයා. මමනම් ජීවිතේට මෙහෙම කරන එකක් නෑ.
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚❤️😍 තමන් ගැන විස්වාසයෙන් පරිස්සමෙන් සිහියෙන් යන්න ඕන... අනතුරු වෙන්න පුළුවන්...අවදානමක් තියෙනව...ලංකාවේ ගොඩක් මිනිස්සු හොදයි...සුලු පිරිසකගේ තමා ආකල්ප වල ප්‍රශ්න තියෙන්නෙ 😐
@user-du2xNalin
@user-du2xNalin 6 ай бұрын
Kwd bn kiynne, meya ynne thaniyma newei😂
@minura1
@minura1 6 ай бұрын
Math hina una thama me wage kaleka mokku innada? Thaniyama kellekta pare yanna baha ubala wsge un nisa
@prageethgallage
@prageethgallage 6 ай бұрын
@@minura1 ඇයි උඹට අතවර කරනවද පාරේ උන්. 😂😂
@minura1
@minura1 6 ай бұрын
@@prageethgallage ubala wage ganunta athawara krnw 😂 ballo
@kudagamaks8493
@kudagamaks8493 5 ай бұрын
මිනිස්සු කියන කොටසෙන් කරදරයක් නොවුනොත් ලොකු ආභාදයක් නෑ..ඒත් ප්‍රවේශම් වෙන්න . කඳුකර කොටියා ගහණය වැඩිවෙලා..ව්‍යාප්ත වෙලා ..උන් භයානකයි ..කොහොම උනත් ඔයා ගෙ ධෛර්යය අගය කරනව..ආසයි..ජේසු පිහිටයි ඔබට .❤️
@kellatravel
@kellatravel 5 ай бұрын
ඒක ඇත්ත .. ගොඩක් ස්තූතියි 💚💚
@jagathnishantha7233
@jagathnishantha7233 6 ай бұрын
දිරියදියිනියට සුභපැතුම්. ඔයාගේ පැතුම් ඉටුවේවා. ලස්සන වීඩියෝ එකක්. හරිම සතුටුයි. ජයවේවා.
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@mrsheikh4166
@mrsheikh4166 6 ай бұрын
thaniyama newei yako gihin thiynne 😂
@kellatravel
@kellatravel 6 ай бұрын
ඔයා දැක්කා ද 🤔🤔
@Skwsamanthi
@Skwsamanthi 5 ай бұрын
අන්න අපේ වරිගෙ ගැම්ම...කෝමද 💪💪💪💪💪...බාගෙට හෙලුවෙන් උඩ දදා නටන උන් වගෙද..මේ ටැලන්ට් තීන කෙල්ලො..✊✊සුපිරිම ..හැබැයි පරිස්සමෙන් කරන දෙයක්.අපි හුරේ කිව්වාට අවදානම් ගමනක ඔයා ඉන්නෙ💥..තෙරුවන් සරනයි සියලුම දෙවියන්ගෙ පිහිටයි...🙏🙏අපේ එකීට..🤲🤲🙋‍♀️🙋‍♀️🙋‍♀️
@kellatravel
@kellatravel 5 ай бұрын
ඔව් පරිස්සමෙන් යන්න ඕන ගමන් 😇😇 ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️😍
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 5 ай бұрын
Athtma taniyamada .ammo
@SamanthiDeSilva-kd8qd
@SamanthiDeSilva-kd8qd 6 ай бұрын
ඔයා වගේ ශක්තිමත් කෙල්ලෙක් දකින්නත් සතුටුයි . පරිස්සමෙන් හැමදේම කරගන්න.තෙරුවන් සරණයි .
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Tha2001Jay
@Tha2001Jay 5 ай бұрын
😂😂😂😂😂😂😂 උඹේ මොලේ
@VioletRanasinghe
@VioletRanasinghe 9 күн бұрын
Nangi. Dadayame ya na Aiyalagen. berenna pul uwannam. OK
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 5 ай бұрын
මේකනං මාර experience එකක්. බොරු කියන්නොන නැහැ මම නම් මේ වගේ ගමනක් තනියම යන්න බයයි. ඔයා පුදුම හයියක් තියෙන කෙල්ලෙක්. තවත් මේ වගේ සුපිරි අත්දැකීම් ගමන් යන්න ලැබේවා.. ( ගොඩක් comment දැක්කා හරි නරක විදිහට දාලා..කෙල්ලෙක් නිසා. කොල්ලෙක් මේ ගමන ගිහින් දැම්මා නම් බලන්න තිබුනා සිංහ පුත්‍රයින්ගේ ගැම්ම ගැන දැන කමෙන්ට් 😢. වර්ගේ මොකක් උනත් කෙනෙක්ගේ හැකියාවක් අගය කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා)
@kellatravel
@kellatravel 5 ай бұрын
ඒකනම් ඇත්ත ...අනිත් අයට කතා කියන්න තමා ගොඩක් අයට පුළුවන් ගොඩක් ස්තූතියි 😍💚❤️
@dinushathejani887
@dinushathejani887 13 күн бұрын
ගොඩක් මහන්සි වෙලා අපිව නොදුටු ලෝකෙකට එක්ක යන ඔයාට ගොඩක් ස්තුතියි . සියලු දෙවියන්ගේ ආරක්ෂා ව රැකවරණය ලැබෙිවා. දිරිය දියනියක් ඔයා. පරිස්සමෙන් ගමන යන ඔයාට සුබ පතනව ජය වෙිවා
@kellatravel
@kellatravel 11 күн бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚💚
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 6 ай бұрын
අපි සොබාදහම විදින්න ඕනේ තමයි .අපේ රට ඒ තරම්ම සුන්දරයි..ඒ උනාට අනතුර කියන එක කොතැනද කියන්න කොහොමද කියන්න බෑ.තනිවම ඔය වගේ ගමන් යන්න එපා .කිව්වට තරහා වෙන්න එපා .ඔයාගෙ හිත හයිය ඇති..ඒ උනාට අවදානම ඊට වඩා ප්‍රබලයි..පරිස්සමෙන් ..❤❤❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 5 ай бұрын
🔥🔥🔥🔥🔥
@Vishwani
@Vishwani 5 ай бұрын
ඔය route එක එක දවසින් cover කලා කියන්නෙම අක්ක ඒක superb. Five peak වලින් අලුගල්ලෙනට... අනික දවස් 4ක් කැලේ යනව කියන්නෙ ඒක වෙනම ලෙවල් එකක සැනසීමක්... keep it up අක්ක... අද තමයි ඔන්න vlog එක බලන්න පුළුවන් වුනේ ❤
@kellatravel
@kellatravel 5 ай бұрын
කාලෙකින් ගිය දවස් ගාන වැඩි හොඳම ගමනක් නංගි 😍💚 ගොඩක් ස්තූතියි ❤️
@Sandeeppate-ww3db
@Sandeeppate-ww3db 3 ай бұрын
අක්කගේ නිර්භීතකමේ ශක්තිය තව තවත් වැඩිවේවා...💗🎉🎉🎉🎉💪💪
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@chamindabatagalla4451
@chamindabatagalla4451 6 ай бұрын
තනියම ගියත් තව කෙනෙක් එක්ක ගියද් මෙහෙම ගිහින් රැයක් ගත කරන්න හිත හයිය කෙනෙක් වෙන්න ඕනෑ . ජෝක් කරන්නෙ රෑට ගේන් එලියට වත් බහින්න බය උන් තමයි . ඔයාට ජය වේවා .
@kellatravel
@kellatravel 6 ай бұрын
සෙට් එකක් එක්ක යන්නත් හිත හයිය තියෙන්න ඕන තමා 💚 ගොඩක් ස්තූතියි 💚💚
@samadharasadamali1722
@samadharasadamali1722 5 ай бұрын
Hmmmm 🤗
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 5 ай бұрын
🔥🔥🔥
@AsokThennakoon-nu3lc
@AsokThennakoon-nu3lc 5 ай бұрын
​@@kellatravel😮🎉❤❤🎉
@gangaalganga532
@gangaalganga532 4 ай бұрын
බුදුසරණයි. වස්තුවේ
@Duminda-f7z
@Duminda-f7z 6 ай бұрын
මට මාර ගැටලුවක් ඇත්තටම ගැහැනු ලමයෙකුට ඔය වනාන්තරයක් තුල ඉන්න පුලුවන්ද කවිරැත් නැතිව මමනමි විස්වාස කරන්නැ දෙමාපියො ඉඩ දෙනවද ඔවට තව කවිරැ හරි ඇති පෙන්වන්නෙ නැති වුනාට😮
@kellatravel
@kellatravel 6 ай бұрын
මම විතරයි මේ ගමන ගියේ 😇
@Duminda-f7z
@Duminda-f7z 6 ай бұрын
@@kellatravel ඇත්තටම මට පුදුමයි.තාමත් ගැනු ලමයෙක් මහ වනාන්තරයක තනියම..🤭
@Duminda-f7z
@Duminda-f7z 6 ай бұрын
මම ඔයාට වරදක් කිවෙි නැ සහොදරි .මට පුදුමයි.....බුදු සරණයි.
@uplasanthika4242
@uplasanthika4242 6 ай бұрын
Aniwaryayen....apith yanawa eth pirimi katiya yana one matath hitha gana ba...
@kellatravel
@kellatravel 6 ай бұрын
ස්තූතියි 💚💚
@Chamindamonarawila
@Chamindamonarawila Ай бұрын
මගේ දුවත් (අවු 22 ) අාසයි කිව්ව කැම්පින් කරන්න. මට ඉන්නෙ එයා විතරයි. එ් හින්දා මම කීව එයා එක්ක මාත් එන්නං යමු කියල. දැන් අපි දෙන්නා ටික ටික වැඩි අවදානමක් නැති ගමන් යනවා. කවදා හරි ඔය වගේ තැන් වලට අපි එනවා. ඔයාට ගොඩක් ස්තුතියි මග පෙන්නුවාට.
@kellatravel
@kellatravel Ай бұрын
අනේ නියමයිනේ 💚😇 ජය වේවා ඔයාලට🥰 ගොඩක් ස්තූතියි 💚💚
@indikapeterz1508
@indikapeterz1508 Ай бұрын
ගම්පහ එන්න මෙහේ ගොඩාක් තැන් තියෙනවා
@fhhhg866
@fhhhg866 29 күн бұрын
Yaya 001😂😂😂
@indrasiridewage3122
@indrasiridewage3122 9 күн бұрын
Thank you so much ❤
@nelkaperera4045
@nelkaperera4045 5 ай бұрын
ඔබ නියම චරිතයක්.බලාගෙන ඔය ලංකාවේ බයි පිරිමි හෙම ඉන්නවනේ උන් හරිම බයයි කාන්තාවගේ ධෛර්යයට.එහෙම නැතුව සතා සිවුපාවට හොල්මන් වලට බය වෙන්න එපා.ඔබ සියලු දෙවියෝ රකින්න ඕනේ
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@SadunHerath-zb7iw
@SadunHerath-zb7iw 5 ай бұрын
Niymi vira kalla
@SadunHerath-zb7iw
@SadunHerath-zb7iw 5 ай бұрын
Supri kallak
@NishamaliSandarenu
@NishamaliSandarenu 10 күн бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා මේ විශ්වයේ සොබාදහමේ බලවත් ශක්තියෙන් ඔයාව ආරක්ෂා වේවා ❤❤❤❤
@virajq
@virajq 6 ай бұрын
කරන දෙයක් පරිස්සමෙන්.. youtube කරා වගේ නෙවෙයි මොකක් හරි දෙයක් උනාට පස්සෙ කතා කරල වැඩක් නෑ නෙ. ජය වේවා.. 🤟😎 ❤ ❤ ❤ ❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@nethusahashya2412
@nethusahashya2412 6 ай бұрын
මරු අක්කියො ❤ වෙලාව යනව දැනෙන් නෑහැ බලන් ඉන්නකොට .දිගටම කරන්න .බුදු සරණයි පරිස්සමින්😘
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@GihanBrayan-gy7ht
@GihanBrayan-gy7ht 6 ай бұрын
එ අක්කේ සිරවට ටෙන්ට් එකක් නැතුව හිටියනි ඇත්තටම අක්කා ඔයාගේ ඔයාගේ හිත ශක්තිමත් එක හින්දා. මොනවා කරත් පරිස්සමින් මේ වගේ video හැමදාම ඕනෙ...😮❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා 💚😇
@Asankaathaudage90-ws4hc
@Asankaathaudage90-ws4hc 6 ай бұрын
මිනිස්සු එක එක කතා කියනවා, solo එක තනියම කරන නිසා හැමදාමත් , හැබැයි ඒ එක එක කත කියන උන් තාමත් අම්මා හෝ ගෙදර එකෙක් නැතිව චු දන්න යන්නෑ, ඔයා ගැන අපි දන්නවා එක ගමේ නිසා , මිනිස්සුන්ට බම්බු ගහගන්න කියන්න , ඔයා දිගටම යන්න ඔයාගෙ ගමන ,ජයෙන් ජය.. පරිස්සමෙන් ❤❤❤❤🎉🎉🎉🎉
@kellatravel
@kellatravel 6 ай бұрын
ඒක ඇත්ත....ගොඩක් ස්තූතියි 💚💚
@samadharasadamali1722
@samadharasadamali1722 5 ай бұрын
🤗👍👍👍👍👍🧡🧡🧡🧡🧡🧡🧡🧡
@PushpaCanthy
@PushpaCanthy 11 күн бұрын
Athi bayanakai kellek thsniyama mey wage deyak karanawa kiyanne loku wedak visheshayen rathriyak gatha karanawa kiyanne hithagannath ba kamakna budu saranin diviya rekewa❤
@kellatravel
@kellatravel 10 күн бұрын
ගොඩක් ස්තූතියි 😍
@ශශිනි
@ශශිනි 6 ай бұрын
බය නැද්ද 😢 කෙල්ලෙක් දෙයක් කරද්දි කකුලෙන් අදින්න අය වැඩි....ඉදිරියටම යන්න❤ තද පාටවල් අදින්න එපා කැපිලා පේනවා සත්තුන්ගෙන් හානි වෑන්න පුලුවන්
@kellatravel
@kellatravel 6 ай бұрын
අවදානෙන් යනවා ඉතින් ....💚💚 තද පාට ගැලපෙන්න නෑ තමා ගොඩක් ස්තූතියි 😍💚
@Duliduli123
@Duliduli123 20 күн бұрын
ආසාවෙන් බලනවා අනේ මමනම් ඔයාගෙ විඩියෝ ❤️❤️ මටත් හරි ආසයි හැබැයි මටනම් ජීවිතේට කරන්න බැරි දෙයක් තනියම අම්මෝ...
@kellatravel
@kellatravel 20 күн бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@SavinuSubashana
@SavinuSubashana 6 ай бұрын
Chiththa dahiryata Respect. Namuth Me rate kellakata Oya wage gamanak thaniyama yanna puluwan pasubimak thibeda .deyak unahama kiyanna wenneAne Apoi kiyala thamai. Moda lamai.
@kellatravel
@kellatravel 6 ай бұрын
ස්තූතියි අදහසට 💚💚
@Flexible_Ketchup
@Flexible_Ketchup 5 ай бұрын
❤හරිම ලස්සනයි විඩියෝව නංගි. මම පලමු වතාවට දැක්කේ ලංකාවේ කෙල්ලෙක් තනියම මහා වනාන්තරයක් මැදින් ගිහින් රැයක් තනියම ඉදලා යන එක. එකේ ලොකුම විශේෂය තමයි මිනී පුච්චපු තැනක කිසිම භයක් නැතිව රැයක් පහන් කරපු එක. ඔයා ඇත්තටම හිත හයිය කෙල්ලෙක් නංගි. සුභ පතනවා පරිස්සමට තවත් මේ වැනි විඩියෝ ගෙන එන්න කියලා. තෙරැවන් සරණයි..!🙏
@kellatravel
@kellatravel 5 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤️💚
@කොරළේ
@කොරළේ 6 ай бұрын
ඔය වගේ ගමන් තනියම යන්න එපා ගොඩාක් දුක හිතුනා ඔයා ගැන. මාත් ආසයි ඔය වගේ ගමන් වලට. පරිස්සමෙන් සතුටින් ඉන්න
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚 වෙලාවක ගිහින් බලන්න 💚
@lathalathasamarakoon4458
@lathalathasamarakoon4458 5 ай бұрын
තනියම nogiyath ගමන niyamai..
@kellatravel
@kellatravel 5 ай бұрын
ස්තූතියි 😇 ගමන නම් තනියම ගියේ 😁😁
@JeewanLiyanage-u7f
@JeewanLiyanage-u7f 6 ай бұрын
Video ekanam beluwa ..namuth thaniyama giya kiyala anumatha kranna be ..bs .sahodariya ...❤❤❤❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@danushkamax4118
@danushkamax4118 6 ай бұрын
අැයි ඔච්චර බොරු කියන්නෙ
@kellatravel
@kellatravel 6 ай бұрын
කවුද බොරු කියලා තියෙන්නෙ 🤔
@NilushaKumari-er7dq
@NilushaKumari-er7dq 6 ай бұрын
Oya thaniyama giya ho nogiya karapu wade lassanai ..budhusaranai..
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚 තනියම ගියේ 💚
@Jangle-Visit
@Jangle-Visit 6 ай бұрын
වීඩියෝ එක නම් බැලුවා 🥰කැමරාව අල්ලන්න මම එක්ක යන්න බැරිතේ 😍
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@rooricreations5497
@rooricreations5497 5 ай бұрын
ඇත්තටම subscribe කලේ ඔයාගෙ දහිරිය වෙනුවෙන් .ඒත් පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම බය හිතෙනවා දැක්කමත් අපිට නම් කරන්න බැහැ .
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
ඔබ තුමියගෙ නිර්භීතකම අපි අගයකරනවා 👍💪👑
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Mihimal
@Mihimal 3 ай бұрын
Akke Mona Unath Parissamen, Oya Thaniyen ne Yanne ❤
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Sandeeppate-ww3db
@Sandeeppate-ww3db 3 ай бұрын
අද ඔයාගෙ වීඩියො බලන්නේ 🎉🎉🎉 අක්කා සුපිරිම සුපිරි👍👍 ආරක්ෂාව කොහොමද අක්කේ හදාගන්නේ?
@kellatravel
@kellatravel 3 ай бұрын
ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන විදි කීපයක්ම තියෙනවා ඉතින් 😇 තමන්ට තනියම දෙයක් කරගන්න පුළුවන් වෙන්න ඕන මුලින්ම ආත්ම විශ්වාසය තියෙන්න ඕන 😇 සතුන්ගෙන් ,සමහර මිනිස්සුන්ගෙන් , කාලගුණික වෙනස්වීම් වලින් හදිසි අනතුරු , අසනීප වැනි දේවල් වලින් ආරක්ෂාව වෙන්න ඕන . ප්‍රථමාධාර , ආත්මාරක්ෂක ක්‍රමයන් ආදිය දැන ගෙන ඉන්න ඕන .. මාර්ග හොයාගන්න පුළුවන් වෙන්න ඕන 😇 තව දේවල් තියෙනවා ඉතින් 😇
@dinethdineth9342
@dinethdineth9342 5 ай бұрын
ඒකනේ කියන්නේ අක්කලා ගේ හිත හයියයි කියලා නංගිලා වගේ නෙමේ සුපිරි
@kellatravel
@kellatravel 5 ай бұрын
ම්ම් ගොඩක් ස්තූතියි 💚💚😍
@mdchandana2233
@mdchandana2233 5 ай бұрын
කොහොම උනත් තනියම යන්න එපා නගෝ තව කවුරු හරි එක්කරගන යන්න තෙරුවන් සරනයි ❤
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@mykitchenlife5122
@mykitchenlife5122 5 ай бұрын
ඇත්තටම දුව ඔයා නම් මාරම මාරයි නේ තනියම මෙහෙම ගමනක් කැලේ යනවා කියන්නේ අම්මෝ ඇත්තටම පරිස්සමින් යන්න
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💗💚
@ManojVlogs-k
@ManojVlogs-k 6 ай бұрын
ඔන්න මාත් සබ් කලා 🎉පරිස්සමෙන් නංගී ❤️තෙරුවන් සරණයි ❤️
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@SuduSudu-q2o
@SuduSudu-q2o 9 күн бұрын
බුදු. සරණායි
@kellatravel
@kellatravel 9 күн бұрын
ගොඩක් ස්තූතියි 😍
@vijithapriyani6663
@vijithapriyani6663 6 ай бұрын
නියමයි අක්කේ...බුදු සරණයි ඔයාට ආදරෙයී ආඩම්බරයී...ඔයා නිර්භීතයී ❤❤❤❤❤❤❤ ඒ උනාට අනේ පරිස්සමෙන් රත්තරන් අක්කේ....අනේ බුදු සරණයි ඔයාට 😢❤❤❤❤🙏
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Umayajayasundara
@Umayajayasundara 9 күн бұрын
අනෙ අක්කෙ ඔයානම් මාරම talent එකක් ඇති කෙනෙක් 😊❤
@kellatravel
@kellatravel 9 күн бұрын
ගොඩක් ස්තූතියි 💚😍
@නදීකාලාලනී
@නදීකාලාලනී 6 ай бұрын
අනේ පරිස්සමින් නංගි බුදුසරණයි ඔයාට
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@damnuwanrajitha2221
@damnuwanrajitha2221 5 ай бұрын
බොහොම හිත ශක්තිමත් කෙල්ලෙක් පරිස්සමෙන් ජයම 🤟👍
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@pemanandaliyanage129
@pemanandaliyanage129 6 ай бұрын
නංගී ❤❤❤❤..තෙරුවන් සරණයි.😊
@sandunmadu23
@sandunmadu23 6 ай бұрын
මේ ගමන් තනියම ගියපු එකක්නම් නෙවෙයි වීව්ස් ගන්න බොරු දානවා.ඒත් වීඩියෝ එක සුපිරි ආසයි බලන්න.බොරු නොදා ඇත්‍තම දැම්මනම් හොදයි...තව ඔයාට වීව්ස් වැඩි කරගන්න වොයිස් කරද්දී පොඩ්ඩක් හොදට කරන්න.
@kellatravel
@kellatravel 6 ай бұрын
ඇත්තම කතාව දාලා තියෙන්නෙ මේක ගියෙත් තනියම 😇 ගොඩක් ස්තූතියි
@erangaasela6197
@erangaasela6197 6 ай бұрын
​@@kellatravel ගෙදර අය අව්ලක් නැද්ද එතකොට ඔහොම ගියාට
@channelonephilosophy
@channelonephilosophy 6 ай бұрын
wow............super hero...........happy future.....................................
@kellatravel
@kellatravel 6 ай бұрын
Thank you 💚💚
@Janitha-h1n
@Janitha-h1n 5 ай бұрын
අමිමො මටනමි බයත් හිතෙනවා පටිට 👍👍 ගමනක් පරිස්සමෙන්
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Oshada-colo
@Oshada-colo 6 ай бұрын
මේකෙ comments දැක්කම තේරෙනවා ලංකාවෙ කෙල්ලෙක් තනියම බය නැතුව නැගී ඉන්නවට බහුතරය පිරිමින්ගෙ බය😂
@kellatravel
@kellatravel 6 ай бұрын
ඒක ඇත්ත කතාව... පිරිසක් ඉන්නවා එහෙම 😊😊
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 5 ай бұрын
🔥🔥🔥🔥🔥
@renukakumari5890
@renukakumari5890 5 ай бұрын
අනේ පැටියො පරිස්සමින් දළදා සමිඳු පිහිටයි
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@pgnilantha8467
@pgnilantha8467 6 ай бұрын
හිත හායිය කෙල්ලෙක් ඔයා දුවෙ බුදු සාරනායි
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Jagath-d7u
@Jagath-d7u 4 ай бұрын
Ummaaa​@@kellatravel
@sureshru5403
@sureshru5403 6 күн бұрын
බුදු සරණයි
@kellatravel
@kellatravel 4 күн бұрын
ගොඩක් ස්තූතියි 😍
@travelfarmer
@travelfarmer 6 ай бұрын
හැබැයි ඉතින් පිටිපස්සේ තියෙන පැක් එකේ හැටියට නම් තනියම ගිය පාටක් නැ. බඩු ඔක්කොම නම් කරේ පේනන නැ යනකොට ට😊. කමක් නැ ඉතින් බොරවට හරි එහෙම කියමු
@kellatravel
@kellatravel 6 ай бұрын
එදා ගොඩක් අඩුවෙන් අරන් ගියේ වෙනදාට වඩා.. දවස් 4ක් නිසා අවශ්‍යම ඒවා විතරයි ..මේ pack වෙනදා තරම් බරත් නෑ ඉතින් .. බොරු කරන්න දෙයක් නෑනේ .. තනියම යනවා කියන එක එහෙම ගොඩක් පුදුම වෙන්න දෙයකුත් නෙවේනේ 🤔🤔
@travelfarmer
@travelfarmer 6 ай бұрын
@@kellatravel තනියම යනව කියන එක පුදුම දෙයක් නම් නෙමෙයි .ඔබ දවස් 4කට නම් ගියෙ ඔය පැක් එකේ එච්චර දේවල් අරන් යන්නෙ කොහොමද 😁අන්න එකයි ගැටලුව .හැබැයි ඔබේ වැඩේ සාර්ථක යි ඔබට අවශ්‍ය වුනේ චැනල් එක ගොඩ දාන්න ඒක වුන⁣ෙ ඒ නිසානෙ අපි වුනත් Subscribe කලේ
@kellatravel
@kellatravel 6 ай бұрын
හැම දෙයක්ම balance කරගන්න ඕන.. ඇදුම් සැහැල්ලු ඒවා කීපයක් විතරයි ගන්නේ..අවශ්‍යම දේවල් විතරයි අරන් යන්නේ අනිත් දේවල්. බෑග් එක බරයි. ගොඩක් වේගයෙන් යන්න බෑ..කෑම වුනත් ගෙදර ඉද්දි වගේ නිතරම එකඑක දේවල් කන්න අරන් යන්නෙ නෑ
@indikapeterz1508
@indikapeterz1508 Ай бұрын
මං ආසම චැනල් එක.හේතුව මමත් ඔහොම තැන්වල ඇවිදින්මයි ආස.දැනට ගොඩාක් තැන්වල ඇවිදලත් තියෙනවා.ඒවාගේ වීඩියෝනම් දාලා නෑ
@kellatravel
@kellatravel Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 😇💚❤️
@Dewaka-ic3dx
@Dewaka-ic3dx 6 ай бұрын
Ohoma gamanak yanna oyage hithe dairyaya godak watinawa eth aye ohoma gaman yaddi thaniyen yanna epa satthu sarpayo inna kele wala. oyage hodatai mehema kiwa nangi
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@Sampath-y2d
@Sampath-y2d 5 ай бұрын
නංගි ඔයා නිර්බිත කාන්තාවක් ඒත් මේ වගේ අවදානම් ගමන් තනියම යන්න පෙර දෙපාරක් හිතන්න..මොනව උනත් ව්ලොග් එක මාරම ලස්සනයි ..👍❤
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚😇💗
@tharuperera6313
@tharuperera6313 6 ай бұрын
ane akke niyamai monawa unath akke godak patissmain budusaranai
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@yamunasriyani9182
@yamunasriyani9182 21 күн бұрын
දීර්ඝායුෂම වේවා සුවපත් වේවා
@kellatravel
@kellatravel 21 күн бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@shashinibhagya3270
@shashinibhagya3270 6 ай бұрын
පරිස්සමෙන් අක්කේ බුදු සරණයි❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@dheerapartha6168
@dheerapartha6168 Ай бұрын
තමන්ට ලැබුණු ජීවිතේ තමන් කැමති විඳිහට ජිවත් වෙන එක විඳින එක හොඳයි අනතුරුදායක යි කියලා කට්ටිය කිනවා ඉතින් ඔව් ඉපදුන හැම මනුෂ්‍යයෙකුටම ඊළඟ මොහොතෙ අනතුරක් වෙන්න පුළුවන් ගෙදර හිටිය වුනත්. ජීවිතේ කියන්නෙම ඒ වගේ රිස්ක් එකක් . ජීවත්වෙන ටිකේ තමන් කැමති ජීවිතේ ගතකරන ඔයා වාසනාවන්තයි
@kellatravel
@kellatravel Ай бұрын
ඒක ඇත්ත 😇😇😇 අනතුරු ගෙදරදී වුනත් වෙන්න පුළුවන් 😌 ගොඩක් ස්තූතියි ඔයාට 💚❤️
@Asanka468
@Asanka468 6 ай бұрын
ඔයා දැක්කාම මම බය වුණා😉❤️
@kellatravel
@kellatravel 6 ай бұрын
අනේ 🫢😁
@Asanka468
@Asanka468 6 ай бұрын
@@kellatravel ජයම වේවා ඇ❤️
@kellatravel
@kellatravel 6 ай бұрын
ස්තූතියි 💚💚
@amaragunasekara4943
@amaragunasekara4943 3 ай бұрын
ප්‍රවෙශමින් යන්න සුදූ බුදු සරණයි
@kellatravel
@kellatravel 3 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@nelkathilakarathne59
@nelkathilakarathne59 6 ай бұрын
ආස හිතෙනව බැලුවම ❤❤❤
@kellatravel
@kellatravel 6 ай бұрын
අනේ ස්තූතියි ඉතින් ❤️💛💚
@DineshWelagedara
@DineshWelagedara 6 ай бұрын
Kohoma giyath moko . Meka balala eayata good kiyapalla . Lankwe apita kelawenne anunge magul hoyana un nisa tyamai. Patta oyage video eka .echarai❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි ...💚❤️
@CKSongHouse
@CKSongHouse 6 ай бұрын
ආදරෙයි අක්කේ 🥰♥️🌿
@kellatravel
@kellatravel 6 ай бұрын
💚💚💚💚
@chandanakumara8539
@chandanakumara8539 6 ай бұрын
Hodai..man job ekata karanna oya trecking eka..pudumai api muna nogahuna eka..good luch..😍
@kellatravel
@kellatravel 6 ай бұрын
ආහ් එහෙමද ..five peaks guide ආව කෙනෙක් මට මගදි හමුවුනා . ගොඩක් ස්තූතියි 💚💚
@sleagleeye8830
@sleagleeye8830 5 ай бұрын
තනිකරම බොරු .තනියම ඇවිත් නැහැ .මෙවැනි දේවල් සම්පූර්ණයෙන්ම ragapamak ..yutub hit වෙන්න කරන...media වලින් කරන්න පුළුවන් සුපිරි ragapamak ..අපි ahuwei owata.....
@gnanawathiperera9003
@gnanawathiperera9003 5 ай бұрын
9pm
@kellatravel
@kellatravel 5 ай бұрын
සම්පූර්ණ ඇත්ත අනේ ...එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ 😀😀
@LegalSystem-y9d
@LegalSystem-y9d 3 ай бұрын
රුසියාවට වඩා ලොකුයි ඊරිසියාව මල්ලි ... අගය කල යුතු දේ අගයන්න හොද හදවතක් තියෙන්න ඕනි
@malingabalasooriya6399
@malingabalasooriya6399 5 ай бұрын
ඇත්තටම මේ ගමන ඔයා තනියම ගියානම් පට්ට
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@AyeshaChandrarathna
@AyeshaChandrarathna 6 ай бұрын
දිගටම කරන් යන්න ❤️😍
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 ай бұрын
අඩ් පාර වගේ හැදිලද තියෙන්නේ කැලේ ඇතුලේ පොඩි අඩි පාරක යනවා වගේ පේන්නේ කැලේ ඇතුලේ ගිහින් ම අඩි පාරක් වගේ හැදිලද තියෙන්නේ
@kellatravel
@kellatravel 2 ай бұрын
ඔව් සමහර තැන් වල පැහැදිලි අඩි පාරවල් තියෙනවා 😇
@Lionman-SriLanka
@Lionman-SriLanka 6 ай бұрын
Supiri ❤❤❤❤❤ Marai ❤❤❤jaya atha laga …..
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 5 ай бұрын
බුදු සරනයි මැනික ඔයාට 🙏🙏🙏🙏❤❤❤❤❤🤲🤲🤲🤲💪💪💪💪💪👌👌👌👌👌
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💗❤️
@SunilJayasinha.
@SunilJayasinha. 6 ай бұрын
atthamai thaniyama ynnepa aye me wage gman.theruwn saranai oyata.
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@mykitchenlife5122
@mykitchenlife5122 5 ай бұрын
අම්මෝ ඇත්තටම දූ ඔයාගේ වීඩියෝ එක ඔක්කොම බැලුවා හරි පුදුමයි
@kellatravel
@kellatravel 5 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි 💗❤️
@Jagas-Journey
@Jagas-Journey 6 ай бұрын
ඔන්න 535 වෙනියට සබ්ස්ක්‍රයිබ් කරා.. ❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@sanjuchamila3025
@sanjuchamila3025 9 күн бұрын
Oyata duwe thawa thawa sakthiya ලැබේවා .පරිස්සමෙන් budsaranai පුතේ .👍👍😍😍😍
@kellatravel
@kellatravel 3 күн бұрын
ගොඩක් ස්තූතියි 😍
@Dilani605
@Dilani605 6 ай бұрын
නියමයි නංගී ජය වෙිවා
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@shanePeterrr
@shanePeterrr 4 ай бұрын
නියමයි දුවේ.. කනත්තක බුදියගන්න හයිය තියෙන උඹ නියම කෙල්ලක්.යන්න ඉස්සර යන තැන්වල Geographical,Historical and Archeological knowledge එක ගැනත් හොඳට study කරන්න.ජයවේවා..!!
@kellatravel
@kellatravel 4 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚😇
@upulhenawala
@upulhenawala 6 ай бұрын
යන්න ඇති තනියම නෙවේ.උත්සහය හොඳයි ..ටිකක් බොරු වගේ තේරෙනවා...කල්පනා කරල බලන්න.
@kellatravel
@kellatravel 6 ай бұрын
අනේ එහෙමද 😁🫢
@kanishkaakalanka2260
@kanishkaakalanka2260 6 ай бұрын
Jeppek munam 😂😂😂
@dilshanv7594
@dilshanv7594 6 ай бұрын
ගහන්න දෙන්නෑ බං😂​@@kanishkaakalanka2260
@minura1
@minura1 6 ай бұрын
​@@kanishkaakalanka2260ubanam baiyek
@difislslls1580
@difislslls1580 6 ай бұрын
Mchera awadanam gamanak geniyak taniyama awa kiyane akenam hitandanam amarui ,passen tawa aya innawada danne neha,❤❤❤❤
@sam-l2f8y
@sam-l2f8y 6 ай бұрын
ඔයාට කොන්ඩේ කඩන් ඉන්නවට වඩා කොන්ඩේ පිටිපස්සට කරලා බැදන් ඉද්දි ලස්සනයි අක්කා. මන්දා මට පේන විදියට කිව්වේ🥰 Good video❤️
@kellatravel
@kellatravel 6 ай бұрын
ම්ම්ම් ගොඩක් ස්තූතියි 💚💚
@suresh-wk6mw3up7z
@suresh-wk6mw3up7z 5 ай бұрын
නිය මයි 😊
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@udayajanaka1783
@udayajanaka1783 6 ай бұрын
තනියම යනකොට පරිස්සමෙන් යන්න ඔයාට බුදු සරණයි ❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@dulzvaz
@dulzvaz 6 ай бұрын
ටිකක් flying me වෙන්න හදනවානම් වගේ anyway aulk nah wde supiri🤍
@kellatravel
@kellatravel 6 ай бұрын
@Flyingme විශ්වනී නංගියි මමයි යන locations එක වගේ තමා ... අපි දෙන්නම කදු දියඇලි පිස්සෝ 💚 ගොඩක් ස්තූතියි 💚💚
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 5 ай бұрын
Ara taniyama sripade giya kiyapu lamaya wage ..gothapu katawak bawa dannawa Eth obata Jaya wewa ganna uthsahayata
@kellatravel
@kellatravel 5 ай бұрын
අනේ ඉතින් කතා ගොතලා දාන්නෙ මොකටද 😁😁 සිරිපාදෙ තනියම යන්න කොහොමත් ලේසි
@forest-q3o
@forest-q3o 6 ай бұрын
කරබකැටියෙන් රාත්‍රියට සොරුන් අළුකල්ලනට ගොඩ වෙනවා. මංකොල්ලකන්න එහෙමත් නැතිනම් එනසල් කඩන්න එහෙම අවස්ථාවක මෙම මනුස්සයා ඔවුන්ට හමුවුණානම් එහෙම මළකඳ තමයි සොයාගන්න වෙන්නේ මෙම පච්ච ගහ ගත්ත කාන්තාව තනියම මහ කළේ සැප ගන්ට ගිහිල්ලා ලොකු කරදරයකට මුහුණ පෑවා නම් එහෙම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියේ මහත්වරුන්ට සහ ත්‍රිවිධ හමුදාවටම කාලය ශ්‍රමය නිරපරාදේ කැප කිරීමටයි සිදුවෙන්නේ නකල්ස් වල රාත්‍රිය ගතකිරීම සඳහා අනිවාර්යයෙන්ම වනරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගත යුතුය එහෙම අවසර නොගාගන්න ඇයට ඉදිරියේදී අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවට ඇයට තරය මතක් කිරීමට කැමැත්තෙමි
@kellatravel
@kellatravel 6 ай бұрын
🤔🤔
@hansipramudi2495
@hansipramudi2495 Күн бұрын
ඒ සොරුන්ට විරුද්ධව ක්‍රියාත්මක නොවී... අහිංසක කෙල්ලෙක්ට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කරන්නේ.. මේක ආතල් රටක් ඕයි... 😂😂😂😂 පුලුවන් නම් මේ වගේ එවුන්ට පාඩුවෙ තනියම ඕනි තැනක යන්න පුලුවන් රටක් හදනවා... මේ කෙල්ල යන්නෙ හොරකමේ නෙවෙයිනේ. මහ ලොකුවට කයිවාරුව නම් දෙදාස් පන්සියක ඉතිහාසෙයි.. සූසැට බරණින් සැරසිලා යාපා පටුනේ ඉදලා දෙව්න්දර තුඩුවට යන්න පුලුවන් ලු.. 😂😂😂
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 6 ай бұрын
Adambarai nagiya, Adambarai. ELA, ELA, ....thawa video karala danna Budusaranai
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@SuwaaZ
@SuwaaZ 6 ай бұрын
කොහොමත් අලුගල් ලෙන යද්දි මහ අමූතු ගුප්ත හැඟීමක් දැනනවා. සමහර වෙලාවට ඒ දරාගන්න අමාරු වෙලාවලුත් එනවා.
@kellatravel
@kellatravel 6 ай бұрын
ඒක නියමයි 💚 මට ආයේ යන්නම හිතෙනවා බය හිතෙන කෙනෙක්ට නම් ටිකක් සෙට් වෙන්නෙ නැති වෙයි තමා
@Lionman-SriLanka
@Lionman-SriLanka 6 ай бұрын
ඔය මහ කැලේ 2011 මීනි දෙකක් හම්බුනා... මොනා වෙලාද කියලා අදටත් දන්නේ නැ... පර්‍ර්ස්සමින්... ගොඩාක් අය අතරම් වෙලත් හම්බවෙනවා...
@kellatravel
@kellatravel 6 ай бұрын
ස්තූතියි 💚💚
@xbc_sanju
@xbc_sanju 12 күн бұрын
බුදු සරණයි අක්කා❤
@kellatravel
@kellatravel 12 күн бұрын
ගොඩක් ස්තූතියි 😍
@ChaRuX
@ChaRuX 6 ай бұрын
Maru maru niyami 💚✨🍃💞
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️💚😍🌿
@travelwithchathu9020
@travelwithchathu9020 Ай бұрын
Matath dream ekk ..thaniyama yanw kiyanne nn venam level ekk❤
@kellatravel
@kellatravel Ай бұрын
ම්ම්ම් 🥰❤️ ගොඩක් ස්තූතියි 💚💚
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 6 ай бұрын
සුපිරියි
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@navindiwinshika562
@navindiwinshika562 6 ай бұрын
මේ ඇත්තටම තනියම ද යන්නෙ කියලා හිතන්න බෑ❤❤❤
@kellatravel
@kellatravel 6 ай бұрын
ඇත්තටම තනියම 💚💚
@dinethdineth9342
@dinethdineth9342 5 ай бұрын
හැබැයි හොද දෙයක් හොල්මන් කියලා දෙයක්නම් නෑ හැබෑයි ඔය කැලෙ දඩයමේ එන මිනිස්සු එහෙම ඉන්නවා අපිට කියන්ඩ බෑ හොද අයත් නරක අයත් ඉන්නවා ඔයදේ හොද වැඩක්නෙමේ අන්න එතන ප්‍රස්නයක් තියනවා පාරකවත් තනියම යන්ඩ බැරි සමාජ තත්වයක් ඔය පාරත් මිනිස්සු නිතර යන පාටයි ඒකයි
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚💚
@DilshanIsuru-r2e
@DilshanIsuru-r2e 20 күн бұрын
මෙ හලෝ..අදමයි බැලුවෙ විඩියො ....ඒක මරු ..ඇත්තටම බයක් නැද්ද ඕම ..සිරාවටම තනියෙමද ට්‍රැවල් කරන්නෙ 🤔
@kellatravel
@kellatravel 20 күн бұрын
ඔව් තනියම යන්නෙ 💚 බය නෑ ඉතින් ගොඩක් ස්තූතියි ඔයාට 😇💚❤️
@mihidumgamage5664
@mihidumgamage5664 6 ай бұрын
Maha moda kellekge thaniyama ohoma yanawada ? Sathekgen karadarayak wunath wena anathurak wunath kauruwath danne ne .. youtube views ganna ochchara thamange jeewithaya anathure dagannepa ..
@kellatravel
@kellatravel 6 ай бұрын
KZbin දැම්මේ නැතුවත් තනියම යනවා ඉතින් අදහසට ස්තූතියි 💚
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ali nedda nai nedda holman nedda baya nadda thaniyama anna ammala awanawada thaniyama budusaranai 🙏🙏❤️❤❤
@kellatravel
@kellatravel 4 ай бұрын
සත්තු නම් ඉන්නවා , පරිස්සමෙන් ගිහින් එන්න ඕන ඉතින් , ගොඩක් ස්තූතියි 💚❤️
@AsiriVithanage
@AsiriVithanage 6 ай бұрын
Godak asai akke yanna
@kellatravel
@kellatravel 6 ай бұрын
💚💚💚
@AsiriVithanage
@AsiriVithanage 6 ай бұрын
Thanks aluth video thiyenawanam danna
@AsiriVithanage
@AsiriVithanage 6 ай бұрын
Yana thana parissamata hodata hoyala balala yanna yanna asai eth bahane etin
@AsiriVithanage
@AsiriVithanage 6 ай бұрын
Budu saranai parissamen
@kellatravel
@kellatravel 6 ай бұрын
ස්තූතියි 💚💚
@PRIVACYDAYSTIME
@PRIVACYDAYSTIME 6 ай бұрын
Hemadema hodin wenna one Oya hithe haiya hemadakama haiyak Wei..... Idiriyata Jaya sister 💜💜💜
@kellatravel
@kellatravel 6 ай бұрын
ගොඩක් ස්තූතියි 💚❤️❤️
@florenceherath3732
@florenceherath3732 6 ай бұрын
මොකට බයවෙනවද මංවිතරක්යැ විඩියොව අල්ලගෙන පසුපසින් කිදෙනෙක් යනවද🙈
@kellatravel
@kellatravel 6 ай бұрын
මටත් හොරෙන් ඇවිත්ද 😁🫢
@ruwandesilva-ws6kr
@ruwandesilva-ws6kr 4 ай бұрын
Wow..nice one..i've done that hike,not that easy...anyways all the best for your courage...
@kellatravel
@kellatravel 4 ай бұрын
Thank you so much 😇💚❤️
@SalaniMaduwanthi-jz4zj
@SalaniMaduwanthi-jz4zj 6 ай бұрын
Mn vidio ekatath wada asawen blnne comment😅
@kellatravel
@kellatravel 6 ай бұрын
ඒකත් හොදයි ඉතින් 😁🫢
@dhammika-slk-9407
@dhammika-slk-9407 5 ай бұрын
හයිකින් කියන්නේ ඉතින් ගැම්මක් 💪 තමා.. කරන දෙයක් පරිස්සමින් - චීයර්ස්..!!! 🍺
@kellatravel
@kellatravel 5 ай бұрын
ගොඩක් ස්තූතියි 💚❤️😍
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 64 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 3,3 МЛН
මඩි දැල @wishwatiyubaya 👣😲🐟
32:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 163 М.
Alone at midnight 12 social experiment |pudhumai neda
19:48
Ranga vlogs
Рет қаралды 279 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 64 МЛН