Tequila Day | එක සිතින් සමරමු 🍻🍻

  Рет қаралды 89,412

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

5 жыл бұрын

Download LIQUID APP BY ANURADHA - bit.ly/LiquidAppLK
Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
anuradha.di...
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid management service call us - 072 6308752
#LiquidsShowbyAnuradha

Пікірлер: 351
@Aadhi207
@Aadhi207 5 жыл бұрын
අනුරාද අයියා තමා මගේ ලෝකේ වීරයා
@asirijanaka3192
@asirijanaka3192 4 жыл бұрын
බොන නොබොන එක තමුන්ගෙ පුද්ගලික දෙයක් / කැමැත්තක්. තමුන්ගෙ කැමැත්ත වෙනුවෙන් පෙනී ඉන්න ගටක් තියන එක ගැන ආඩම්බරයි නංගි.
@gayashanchandi708
@gayashanchandi708 5 жыл бұрын
මන් නම් කියන්නෙ වැඩිය ගෑනු වද්දගෙන කෙලෝ ගන්ඩ එපා කියල හොදට තිබ්බ චැනල් එක 😌🙏
@shadowff7479
@shadowff7479 3 жыл бұрын
Ow anurada mame
@theekaperera7676
@theekaperera7676 5 жыл бұрын
ගෙන්නන්ම එකෙක් නැත්නම් බොරැල්ලෙ නාටාගේ බාර් එකේ බොන එකෙක්ව ගෙනෙන් බං සුත්ත...
@malithanaveen1299
@malithanaveen1299 5 жыл бұрын
100% agreed
@Ara-bw3tu
@Ara-bw3tu 5 жыл бұрын
අනිව... කෑල්ල පොර වෙන්න හදනවද මංද
@suneththarinda1111
@suneththarinda1111 5 жыл бұрын
කෞද මේ ගෙන්නන මිනිස්සු මෙලෝ රහක් නෑ මුලින් කරා වගෙ තනියම show එක කරනම් හොදයි
@dumindudushmantha962
@dumindudushmantha962 5 жыл бұрын
කෙල්ල නං වැඩි වැඩ දාන්න ගිහිල්ලා කිච උනාද මංදා 😂😂😂 and කෞද මල්ලි අර pops 😂😂
@subscriberswithoutvideos-hh3wz
@subscriberswithoutvideos-hh3wz 5 жыл бұрын
70 දශකයේ එකෙක්
@dumindudushmantha962
@dumindudushmantha962 5 жыл бұрын
@@subscriberswithoutvideos-hh3wz සිරාවටම 😂😂 අර කොන්ඩේ 🤣🤣🤣🤣🤣🤣
@malindamuthukumarana4043
@malindamuthukumarana4043 5 жыл бұрын
රහයි 😂
@dumindudushmantha962
@dumindudushmantha962 5 жыл бұрын
@@malindamuthukumarana4043 😂😂
@ishankavindu
@ishankavindu 5 жыл бұрын
ඒ කවුද බන්.😂
@srilion5439
@srilion5439 2 жыл бұрын
Plz bro! Sauza silver 1ka coconut water 1kka mix kalaaaata awlk nadda? Saha.... Oyage kramayata awlk nadda?
@chamilhiran3600
@chamilhiran3600 5 жыл бұрын
Ammooo balagena hitiye tequila ekak enakal..thank you bro..❤❤❤
@punsaraliyanaarachchi1255
@punsaraliyanaarachchi1255 5 жыл бұрын
Wah elama..😍 Anuradha ayye mavath gennannako programme ekakata... 😉😎 (apitath hondata bonna puluwan හොඳේ 🤗😋😜)
@LakshanWasalage
@LakshanWasalage 5 жыл бұрын
ඔක්කොමත් හරි අද ආපු උන්ගෙ සින්ග්ලිශ් තමා මරු.. අමාරුවෙන් පොෂ් වෙන්න හදනව. රියලි නයිස් ඇන්ඩ් රීප්‍රේෂින් නෝ.. එක්කෝ ඉන්ග්‍රීසියෙන්ම කතා කරන්න ඕනි නැත්තන් දන්න සින්හලෙන් කතා කරන්න ඕනි. ඇත්තටම අප්පිරියයි ඇහෙනකොට.. බැරිම තැන අනුරාධ අයියා කඩ්ඩෙන් කොටනකොට මුන් සින්හලෙන් කතාකරනවා. අර අන්තිම ටික නන් ගෙදරින් එද්දි පාඩන් කරන් ඇවිත් ෂුවර් එකටම.
@isharapathirana4339
@isharapathirana4339 5 жыл бұрын
‌Hi Anuruddha, කොහොමද ඔය Colouring එක් ගන්නේ එක App එකේ නැනේ...?
@lahirudenuwa4723
@lahirudenuwa4723 5 жыл бұрын
Tequila බීලා නංගිට හිකිලා වගේ නේ😂😂
@kanishkabandara1634
@kanishkabandara1634 5 жыл бұрын
👌😎
@erangalakshan5120
@erangalakshan5120 5 жыл бұрын
nngit Tequila ghl nnna welaa✌
@srik.r3757
@srik.r3757 4 жыл бұрын
😂😂😂
@shanaonline7373
@shanaonline7373 4 жыл бұрын
😹😂😂
@tiwankasudeepa3608
@tiwankasudeepa3608 5 жыл бұрын
Ayyo ayye. Ko appa liqued app eka use krnna bln innawa. Anik sim walata acces eka gtte ndda
@imalkanirash505
@imalkanirash505 5 жыл бұрын
Me apps eka s8+ phone walata shapot nadda
@adeefernando1672
@adeefernando1672 5 жыл бұрын
Anuradha ayye iOS liquid app thama nadda??
@wasanthasuranjan5917
@wasanthasuranjan5917 4 жыл бұрын
This item (app) is not available in Italy
@susanthamahawattha1171
@susanthamahawattha1171 5 жыл бұрын
grenadine kiyanne vanilla nemei broo pomegranate...syrup
@dmadhuwa1446
@dmadhuwa1446 4 жыл бұрын
අයියේ Matara ට වගේ Deliver ගාස්තු කොහොමද..?
@madushankaushalya3622
@madushankaushalya3622 5 жыл бұрын
Oye tequila eka original ganna thiyenne koheda bro
@sachirangasaparamadu950
@sachirangasaparamadu950 5 жыл бұрын
Aiyo aiye apple 4n walata ara app eka ganna bane ane
@vishvendranvish6660
@vishvendranvish6660 4 жыл бұрын
Aiya first shot eka gathama second shot eka ekata lime & salt ring eka kohomadha adha gane
@thisarasilva572
@thisarasilva572 5 жыл бұрын
අනුරාධ අයියා කෙල්ලොමයි ලයින් කරන්නෙ දැං😂
@hashanchathuranga3870
@hashanchathuranga3870 5 жыл бұрын
App store ekata app ekak nadda brother....
@manodyavishwajith3716
@manodyavishwajith3716 5 жыл бұрын
ayyge app eka ios ndda iooo🥺
@charithgoonewardene7949
@charithgoonewardene7949 4 жыл бұрын
I love to hit the base of the bottle when drinking . But actually what is the reason that we do so ??
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 5 жыл бұрын
අනුරාධ අයියේ oyage liquid App එක ගැන කියද්දී ඩිස්ප්ලේයි එකේ ඇප් එකේ අයිකන් එක පොඩ්ඩක් show කරපන්. එතකොට ඩව්න්ලෝඩ් කරගන්න උන්ට ඒක හොදට ඔලුවට යනවා අයියේ.
@chandanaweerasinghe9956
@chandanaweerasinghe9956 4 жыл бұрын
app eka weda ne verification sms not workin. pls help
@pamojamarakoon5348
@pamojamarakoon5348 4 жыл бұрын
App Store eke app eka nedda?
@Dilhan-vy8vl
@Dilhan-vy8vl 5 жыл бұрын
App eka apple store eke nadda bro??
@kasunsoiza1963
@kasunsoiza1963 5 жыл бұрын
කොක්ටේල් එක හදද්දි අනුරාදට වැදිල බුල ගහනව කියල හිතෙන්නෙ මට විතරද
@Lahiru712
@Lahiru712 5 жыл бұрын
බොන්න දුන්නොත් කෙල්ලෝ ඔනි දෙයක් කරයි🤣🤣🤣🤣
@ashanweerasooriya
@ashanweerasooriya 3 жыл бұрын
2nd cocktail එකට නම් මාර ආස හිතුනා
@donenew3438
@donenew3438 5 жыл бұрын
well done anurada .. niyamai ...
@navidujinath
@navidujinath 3 жыл бұрын
අයියේ application එක ios වලටත් දුන්නනම් මොකද 😁❤️
@romeshjayathilake
@romeshjayathilake 3 жыл бұрын
ඒක හොයන්න link එකක් දෙන්න අපි ඉන්නේ qatar ගෙදරට lequer oder කරන්න අවශ්‍ය නිසා please
@randikarathnayaka2460
@randikarathnayaka2460 4 жыл бұрын
app eka ios nadda aiye?
@maheshchathuranga1112
@maheshchathuranga1112 4 жыл бұрын
අයියේ app. එක app store නැත්ද
@spaceforlife8536
@spaceforlife8536 4 жыл бұрын
මේකප් නාල , ලිෆ්ටික් උලාගන ඇවිත් හෙළුව පෙන්නන්න දඟලන කෙල්ලන්ට වඩා මේ නංගි ගොඩක් හොඳයි කියලයි මම නම් හිතන්නේ. ජෙනුයින් විදිහට ඇවිත් සහභාගී වුනා. අපි අගය කරන්න ඕනේ මේ වගේ අය.
@thisaravimukthiudagamage4784
@thisaravimukthiudagamage4784 3 жыл бұрын
😂😂😂😂
@CRAZYBOY-pu6fu
@CRAZYBOY-pu6fu 5 жыл бұрын
First time boddi patan gann hoda mokenda??
@pathumperera3909
@pathumperera3909 3 күн бұрын
කොහොමද order කරන්න පුලුවන් ?
@dulajowshka8845
@dulajowshka8845 5 жыл бұрын
Apple App Store ekatath liquid app eka denna
@slfearlesssoul2035
@slfearlesssoul2035 5 жыл бұрын
Ios app eka ndda
@nipundilshan9371
@nipundilshan9371 4 жыл бұрын
Colombo awata witharada app eken genna ganna puluwn
@romeshjayathilake
@romeshjayathilake 3 жыл бұрын
අනුරාධ... අපි search කලත් lequer app by anuradha app eka හොයාගන්න ලැබුණේ නැහැ
@rasikachandana9795
@rasikachandana9795 10 күн бұрын
App eka download wen na
@priyanthafernando2602
@priyanthafernando2602 5 жыл бұрын
ඕව බෝතලේ අඩියට ගහන්නේ ඇයි කියලා කියන්න පුළුවන්ද
@kcgaminglk
@kcgaminglk 4 жыл бұрын
උඩින් කඩනවා කියලා අඩියට දැනෙන්න
@blackcorde
@blackcorde 5 жыл бұрын
Good episode
@rameshianuradha3615
@rameshianuradha3615 2 жыл бұрын
plant eka blu agave neda ?
@dinuxkitchen
@dinuxkitchen 4 жыл бұрын
Granadin means pomegranate (දෙලුම්)bro! 👍🏻
@daylightdatasolution4017
@daylightdatasolution4017 3 жыл бұрын
Thank you Mr .Anuradha
@damithdepapriya4828
@damithdepapriya4828 5 жыл бұрын
app eka ios ektath dennko
@janithayasas2137
@janithayasas2137 3 жыл бұрын
App link eka danno
@zonebag5326
@zonebag5326 4 жыл бұрын
Sura Patti... Surawata abbehihi wenswa bro... 🖤💐😍😀
@Lisa-ot7cp
@Lisa-ot7cp 5 жыл бұрын
Miniha witharak beela pissu kelina eka awulne gaanith ehwma unahama balance ne sl island manasikathwaya :-)
@yomalweerathunga9715
@yomalweerathunga9715 5 жыл бұрын
Apoo ara popsiya😂. Anuradha aiye thaniyama karala oyama biwwanam ekak😂💕
@budipeople3955
@budipeople3955 5 жыл бұрын
Grenadine Hadanne Pomegranate and sugar syrup Anurada. Tom pacha kiyanna epa VANILLA kiyala.
@tharindugunarathne9425
@tharindugunarathne9425 2 жыл бұрын
ඕකෙන් දෙකක් ගැහුවා නම් මම බුදි... 😁😁😁
@banukadananjaya583
@banukadananjaya583 4 жыл бұрын
බිව්වම ඉන්ස්ගිසි කියවන එකෙක් හැම සෙට් එක්කම ඉන්නවා
@kosalarajapaksha6189
@kosalarajapaksha6189 5 жыл бұрын
iOS app ekath release karanna kolla
@pereranishantha1183
@pereranishantha1183 3 жыл бұрын
Deeya Anurad oyage Liquids Show Good Episode
@Electronics4Nerds
@Electronics4Nerds 5 жыл бұрын
Aiya ara drowning eka karapu kenava contact karaganna puluvanda
@dilangihantha4068
@dilangihantha4068 3 жыл бұрын
iPhone Valatath app link 1 k dantooo
@user-on2bu3ub6d
@user-on2bu3ub6d 4 жыл бұрын
Oyage app eka downlord kra gnne komda aiye
@mawithchinthaka1628
@mawithchinthaka1628 5 жыл бұрын
App eka ios dennaa
@rwpsamples2907
@rwpsamples2907 5 жыл бұрын
එල එල.
@crazzylove4701
@crazzylove4701 5 жыл бұрын
Bro matini kiyana wine eken mokak hare karanna eka maru band ekak
@arcrecordingstudio
@arcrecordingstudio 5 жыл бұрын
App eka i phone walatath denna bro
@shenjay5644
@shenjay5644 5 жыл бұрын
කවුද හුත්ත අර මැද හරියෙ ආපු පොන්නයා😂🙏
@wolfy933
@wolfy933 5 жыл бұрын
Woww..🙃
@surajperera2383
@surajperera2383 5 жыл бұрын
macho man oyage shows hamadama balanawa... great Job and Good luck... comments tikak kiyewwa... tikak upset comments yanawa... lankawane... ganan ganna epa... wadagath wenne shot dekak thunak gahala kelin hinawala Enjoy karana eka... kellekda, kollekda adala na... Englishda Sinhalada adalath na.... Egena ganna hari English katha karanna one... we all not perfect... Good luck !!
@thidasnadeena9593
@thidasnadeena9593 5 жыл бұрын
අක්කට වැදිලා නන්නත්තාර වෙන්න 😂😂😂💔 btw Anurada aiye intro එක වෙනස් කරන්න idea එකක් නැද්ද ❤️✨️
@virajnarasinghe7256
@virajnarasinghe7256 5 жыл бұрын
Anna kello. Niyamai. Ela
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
සුරා ඔයා සුරා පානයකරනවද😜කොහෙන්ද අප්පා ආවෙ ගුනසින්හපුරෙන්ද
@Leo98110
@Leo98110 10 ай бұрын
😂
@asithawijesinghe3590
@asithawijesinghe3590 5 жыл бұрын
App 1ka evanavada
@amilavimukthi1
@amilavimukthi1 5 жыл бұрын
Ela... need more tequila
@shashikakasun8554
@shashikakasun8554 5 жыл бұрын
App eke nama mokadda
@pushpamadushanka8000
@pushpamadushanka8000 5 жыл бұрын
කෙල්ලනම් කලින් කසිප්පු පෙරපු තැනක වැඩ කරපු කෙල්ලෙක්ද කොහෙද
@Greg4095
@Greg4095 5 жыл бұрын
Sira
@charakapiumal6143
@charakapiumal6143 5 жыл бұрын
කව්ද අනුරාධ අර ශැගී...😂😂😂
@goveen4845
@goveen4845 5 жыл бұрын
Cheers 👊🥃
@RESHACN
@RESHACN 4 жыл бұрын
පට්ට ටිකිලා.............ජය වේවා.....
@supunhemasiri8282
@supunhemasiri8282 5 жыл бұрын
App ekat cankt wenne
@chamaramadushanka3079
@chamaramadushanka3079 3 жыл бұрын
Aiye oyage app eke lik ekadanawada
@chiranjeewawijenayake4240
@chiranjeewawijenayake4240 5 жыл бұрын
Aiye oya taniyama wede karagena yanna 👍👍🙏🙏
@ZEN-cx1qv
@ZEN-cx1qv 3 жыл бұрын
6:06 seen eka dkke man vitharada 😅
@nougatsl3824
@nougatsl3824 5 жыл бұрын
පටන් ගත්ත වෙලාවේ ඉඳන් සුරා පැද්දෙනවනෙ...
@dilushafernando3862
@dilushafernando3862 5 жыл бұрын
අනුරාධ අයියෙ මේ video එක මරු බන් ❤✌️ මේ වගේ හැම එකකම shot එකක් දාගෙනම video එක කරන්න.. ඒක බලන් ඉන්න ආසයි 😂👏🙏
@dinesharavinth3947
@dinesharavinth3947 5 жыл бұрын
Grenadine syrup eke enne Pomegranate flavour ekane...
@kavinduramesh98
@kavinduramesh98 5 жыл бұрын
😍🔥🔥👍
@jeromjeru6843
@jeromjeru6843 4 жыл бұрын
Matanm godak dewal igena gnna thiyenwa oygen bro MN bonne ehth asai Igena gnna pls helpr kenk vidiytawath MWA gnnko
@koralegama6648
@koralegama6648 2 жыл бұрын
මේ ටිකිලා එකේ ගාන කීයද?????
@VK_sixty9
@VK_sixty9 2 жыл бұрын
ඔල්මාද බඩුවක් නේ... පුටුවක් බලලා වාඩි කරවන්න.. 😀
@kasundameera2689
@kasundameera2689 4 жыл бұрын
Niyamai supar
@sandunprakash695
@sandunprakash695 5 жыл бұрын
සුරා= සුරාපානය😂😂😂😂
@yashithahashan7956
@yashithahashan7956 5 жыл бұрын
සත්තු පාවිච්චි කරලා හදන ලික්විඩ් නැත්ද අනුරාද අයියෙ..එහෙම එව තියෙනවනම් එ ගැන විඩියො එකක් කරන්නකො
@sivaraj3977
@sivaraj3977 4 жыл бұрын
Vodka bonne shooter glass wlin newi d..
@jiwanthatharidu6830
@jiwanthatharidu6830 Жыл бұрын
Good
@sinhalastatusowner5785
@sinhalastatusowner5785 5 жыл бұрын
nice 😘
@sivaraja6512
@sivaraja6512 3 жыл бұрын
Super bro I like
@shehandragzx7086
@shehandragzx7086 5 жыл бұрын
App eka ios naa😒😒
@troubleman4633
@troubleman4633 5 жыл бұрын
apple වලට ඇප් එක නෑනෙ
@vihangarandaya9625
@vihangarandaya9625 Ай бұрын
Ow ne
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 165 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 833 М.
කාටද වැඩි අශේන්ටද? මටද?
34:05
Liquids Show by Anuradha
Рет қаралды 404 М.
හැන්දෙන් beer බොන්නේ ඇයි
32:07
Liquids Show by Anuradha
Рет қаралды 80 М.
බියර් Cocktail
23:45
Liquids Show by Anuradha
Рет қаралды 61 М.
සුද්දෙක් වගේ Vodka බොමු | How To Drink Ep-01
16:49
Liquids Show by Anuradha
Рет қаралды 108 М.
හරි විදියට ගල් බොමු | How To Drink Ep 02
16:40
Liquids Show by Anuradha
Рет қаралды 540 М.
Milo එක්ක ගල් අරක්කු - The Liquids Show by Anuradha
32:35
Liquids Show by Anuradha
Рет қаралды 126 М.
Откуда эти паучки??? @zackdfilms - автор анимации.
0:29
Время знаний
Рет қаралды 3,7 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
0:35
Mr DegrEE
Рет қаралды 14 МЛН
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 7 МЛН
Summer shower by Secret Vlog
0:17
Secret Vlog
Рет қаралды 9 МЛН
А ЧТО С ЗУБАМИ ТО?😂😂🦷
0:54
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 3 МЛН