thakkali hitawana videha අද්දැකීමෙන් කියන කතාවක්

  Рет қаралды 103,896

pala පැල

pala පැල

Күн бұрын

Пікірлер: 66
@kamalrohita2085
@kamalrohita2085 2 жыл бұрын
දැනුවත් කිරීම ගොඩක් වටිනව මහත්තයෝ....ඒත් මේක එක තැන ක....සිට පැහැදිලිව කියාදුන්නේ නං වටිනාකම කියන්න බෑ....මේවා මුල් වරට දකින අයට තේරැම් ගන්න.... ගොඩක් අපහසුයි....ඒ හින්ද ඔබ තුමා නැවත අපට පැහැදිලිව කියා දෙන්නේ නම් ගොඩක් පින්.....
@chamindasujith9802
@chamindasujith9802 2 жыл бұрын
Hariyata pohora warga penneth na ne
@sumiya.6059
@sumiya.6059 2 жыл бұрын
කොහොමත් අපේ වගාව රසායනික පොහොර වලට හැඩගැහිලා නිසා ක්‍රමක් ක්‍රමයෙන් තමයි කාබනික පොහොර වලට පැල හුරු කරන්න ඕනෑ .මොකද බීජ හදලා තිබෙන්නෙත් රසායනික පොහොර වලට හරියන විදියටයි ...රසායනික පොහොර ගෙන්වීම නතර කරන්න ගත් පියවර හරි නමුත් ඒක ක්‍රමක් ක්‍රමයෙන් ක්‍රියාත්මක කලානම් කිසි ගැටලුවක් වෙන්නේ නෑ .අද රටම අනතුරේ වැටිලා ඉවරයි ..
@loljigen2704
@loljigen2704 Ай бұрын
ඇත්ත තිත්තයි සමහර අය ඒකට කැමති නැහැ මෙම ගොවි මහතා ගුරු මුෂ්ටි නැතිව වැඩෙිි පැහැදිලි කලා අපි අවශ්‍ය දේ විතරක් ගමු ඔය කාබනික කියලා කෑ ගැහුවට කොච්චර වස විෂ ගහනවද කියලා ගොවිතැන් කරන අය දන්නවා
@vijithabandara5727
@vijithabandara5727 3 жыл бұрын
Vidio eka godaaaak වටිනවා .....mamath waga karana kenek ...... mamath me mas kannayee ..malu මිරිස් ...ha amu මිරිස් waga karanna hitan inne ....upa දේසයකින් laba ganna oya mamage number ekak nedda ...පුළුවන් nmm godaak pin
@ආසිරි-ඳ4ධ
@ආසිරි-ඳ4ධ 2 жыл бұрын
සුපිරි වස වගාවක්...ඔය විදියට කරන්න උගන්වන්න ඔනි නෑ මං හිතන්නේ
@anurarathnayake8999
@anurarathnayake8999 2 жыл бұрын
Wasa nathuwa karanna gehin dan mulu ratatama kala una madida.
@udaralochana5721
@udaralochana5721 2 жыл бұрын
@@anurarathnayake8999 Manussayekta wasak kaunama ee wasa ain karanna kalayak gathaweanawa,, ewagemai polowata wasa dala polawa wenaskalama ee polawa hadanna kalayak yanawa. eka therumganna.
@nishanrangana83921
@nishanrangana83921 3 жыл бұрын
කාබනික වගාව කරමු.. රසායනික පොහොර වලින් මිදෙමු
@priyantharanasinghe4080
@priyantharanasinghe4080 3 жыл бұрын
කාබනික පොහොර වලින් වගාව කරන එකක් නමි තමා හොද. රසායනිකද්‍රව්‍ය භාවිතය අපි නවත්තලා ඉවරයි...
@vijithabandara5727
@vijithabandara5727 3 жыл бұрын
මහත්තයා me mamawa සම්බන්ධ kara ganna පුළුවන් vidiyak kiyanna
@chandimachathurangani3305
@chandimachathurangani3305 Жыл бұрын
අපි කන බොන හැම එකටම මේවා දානවා..කාබනික වගා ක්‍රමය යනු ඉතාමත් විශාල විශයක්...මති මතාන්තර ඇති..නමුත් මේ ගොවියා අවන්කවම හැම දේම කියනවා..බලන්න අවන්ක කම..මේවා තමා ඇත්ත...ගෙදර කන්න ගෙදරවත් වවා ගන්න..වානිජ වගාව වස විසෙන් තොරව කරන්න අමාරුය්..කෙසේ වෙතත් රටේ ගොවියා වලපල්ලට ගියා...කෘෂිකර්මාන්තය බාරව සිටින අය නිසා..
@pabasarawickaramasingha6569
@pabasarawickaramasingha6569 Жыл бұрын
Aniwaranma
@anilariyawansa4739
@anilariyawansa4739 2 жыл бұрын
Video eke ahenne nane wisterya eme govi mahatheyage.
@anindhaweerasinghe9871
@anindhaweerasinghe9871 2 жыл бұрын
කාබනික භා අකාබනික මිශ්‍ර වගාවන් පමණ යි, ව්‍යාපාරික කෞෂිනර්මාන්තය් සාර්ථක ,අද සාගතය ට 100% භෙතුව කාබනික ගොවිතැන.
@slvillageboy8622
@slvillageboy8622 8 ай бұрын
redda thamai. yako lankawe wiyali kalapayema akkata 50-60 wawanawa 100% kabanikawa, lin gembo wage kisi deyak nodana comment danna epa.
@vijithabandara5727
@vijithabandara5727 3 жыл бұрын
Godaaaak වටිනවා yaaluu
@senasamarasinghe7525
@senasamarasinghe7525 2 жыл бұрын
මෙිවා නතර කරන්න ඔිනි දැන් වහ කැවා ඇති.
@yasanthabg
@yasanthabg 2 жыл бұрын
Ft...👍
@smjsenarathne3400
@smjsenarathne3400 Жыл бұрын
Supiri mama
@buddikanuwankumara8937
@buddikanuwankumara8937 2 жыл бұрын
අර පෙන්නපු තෙල් ළුක ගම් ළුකක්නෙවෙයි ළුක මිග් 18 ඔකෙතවළුකක් තියනවා සොරො කියලා ළුක ඉසින්නෙ සිතියම් පනුවට ඔයාලා දැකලා ඇති කොලවල සුදු පාට චිත්‍ර අදින සතෙක් ළු සන්තානම් පෙන්නෙම නෑ අපිත් තක්කාලි 🍅 තමයි හදන්නේ සූරියවැව
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Aiya kiyannako wattakka pipichca thakkali walatai danna ona behath bs
@PathumPathumlakmal
@PathumPathumlakmal Жыл бұрын
Machan thakkali wala blait ekt monawada hoda
@nilanidamayanthi-ek3xy
@nilanidamayanthi-ek3xy 3 ай бұрын
මෙ වර්ග 3 නම එක ටැන්කියට දාලද ගහන්නෙ
@chinthakabandara7131
@chinthakabandara7131 3 жыл бұрын
machan mata oyage no eaka denna puluwan da me mama hamba wenna widiyak kiyannako thank
@sadunsadun6581
@sadunsadun6581 Жыл бұрын
Ela ela
@shyamalgayan3253
@shyamalgayan3253 Ай бұрын
ඒක මේක කියන්නේ නැතුව නම් කියන්න..නිවේදකයා අහන්නෙත් නෑ..ගොවි මහත්තයා කියන්නෙත් නෑ....
@gamingiman1996
@gamingiman1996 2 жыл бұрын
මේකෙ සමහර comments දක්කම පුදුම සතුටක් දැනෙනව. මේ අයට බැනල comments දාපු අය ගැන. එයාලා වවාගෙනම වෙන්න ඇති නේද කන්නෙ? කාබනිකවම නේද? මනුස්සයෙක් ප්‍රායෝගිකවම මේ යතාර්ථය පෙන්නල දුන්නම මේ දේවල් කඩේ ට සුපර් මාකට් එකට එන විදිය පෙන්නුවම හරක් වගෙ තප්පුලනව
@priyanthabandara2058
@priyanthabandara2058 3 жыл бұрын
👍
@sachithabeeardana2869
@sachithabeeardana2869 2 жыл бұрын
කාබනික වගාවට හුරුවෙන්න
@niroshanikaldera7045
@niroshanikaldera7045 2 жыл бұрын
ඒ ගොවිමහත්තය කිසිම දෙයක් ගන දැනුමක් නෑ. ඔය ගම් ගම් කියන්නේ අධික වස. මේ වගේ දෙයක් සමාජගත කරද්දී පරිස්සම් වෙන්න. මෙය දන්න අය හරියටම දන්නව. නමුත් නොදන්න අය මේ වගේම තවත් වැරදි මතවල ඉන්න පුළුවන් ඒකයි.
@noname-nf9pp
@noname-nf9pp 2 жыл бұрын
Alawalu thiyenawada dan kanna
@DolapihillegedaraNirashamaduma
@DolapihillegedaraNirashamaduma 7 ай бұрын
කතාව ඇත්ත ඇබමෙක්ටීන් කියන්නේ ගම් එකක් නෙවෙයි කෘමිනාශකයක්.වන්ෂොට් වගේ එකක් නම් ඔන්න ගම් එකක් කියලා කිව්වාට කමක් නැහැ තක්කාලි වගාවේ මුල සිට කැප්ටාන් මැන්කොෂෙබ් ඩැකනිල් හෝමයි වගේ බෙහෙත් අවශ්‍යයි
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
👌👍
@anomashamali6968
@anomashamali6968 Жыл бұрын
Oya nakeyage boru ubath ahuuna okata
@මාලදෙනිබුද්ධික-ශ5ඛ
@මාලදෙනිබුද්ධික-ශ5ඛ 3 жыл бұрын
🙏🙏
@akeeshabro1752
@akeeshabro1752 3 жыл бұрын
nice
@pala9525
@pala9525 3 жыл бұрын
thanks
@hirusimadilshani2078
@hirusimadilshani2078 2 жыл бұрын
godak watinawa widiyowa ganek wage hitinna gahana behethai kaneke pennuwa witamin eke nama mokada haiyata penta lebale na na penta kamarawata allanta watinama widiyo ekak eth beheth wala nam kiyannako malu miris widiyo ekaki karanta ko gahana beheth kamarawata nama penta allanna nodanna deyak danagantane eka handa gahana kuruni nashaka witamin warga pahadiliwa pennant
@ravidurajiw3947
@ravidurajiw3947 2 ай бұрын
අපරාදෙ subscribe කරේ වැඩසටහනක් ඔහොමද බන් කරන්නෙ 😂
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 жыл бұрын
Dear friend, When u interview with farmers, ask questions Very important things .
@pala9525
@pala9525 3 жыл бұрын
This is just a conversation.Glad to comment
@shanthabasnayaka4532
@shanthabasnayaka4532 2 жыл бұрын
මම වීඩියෝව සම්පූර්ණම බැලුව මහත්මයා මට තරහ නැතුව බෙහෙත් ටික පොඩ්ඩක් කියන්න පුලුවන්ද.
@ravidurajiw3947
@ravidurajiw3947 2 ай бұрын
කැමරා කරන එකා #උක ඇතුලෙ පෝන් එක ගහගෙන
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
💐🙏
@isurugunasekara6855
@isurugunasekara6855 2 жыл бұрын
e mama hariyatama visthara karanawa godak istuthi
@nandanamahipala2464
@nandanamahipala2464 3 жыл бұрын
වැඩ්ඩෙක්
@thilakarajapaksha2416
@thilakarajapaksha2416 Жыл бұрын
පලදාව මිලට ගන්න ඕන
@podilasiya471
@podilasiya471 2 жыл бұрын
මම දැක්කේ chanal එකේ නම පල වගේ😂😂😂😂😂
@romethda3msandha850
@romethda3msandha850 2 жыл бұрын
No ekkak dana upades ganna
@creationarthouse7029
@creationarthouse7029 2 жыл бұрын
කරුණාකර ඉදිරිපත් කිරීම present කරන හැටි වෙනත් වැඩ බලන්න , ඔච්චරම බැනුම් නාහ.
@pala9525
@pala9525 2 жыл бұрын
පිටපත් නෑ විඩිඔ වක් කිරීමේ අරමුනින් ගිය ගමක් නෙමේ.. වගාවෙ සැබෑ සොරූපය එ ගොවිමහත්තය පැහැදිලි කරන්නෙ.. අති දුස්කර ගමක් ..
@bhagyamadumali7192
@bhagyamadumali7192 3 жыл бұрын
Gum eke nama mokkd
@chandanakumara4825
@chandanakumara4825 2 жыл бұрын
penawa neda mekala ape daruwata kawana wasa, mun samula gathakayo,
@kumarrajan8777
@kumarrajan8777 2 жыл бұрын
Oya okkkuma vassa - minissu unwa marrander
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
මිනිසුන්ට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම වෙනුවට ස්වභාවික පොහොර හා කෘමි විකර්ශක යොදාගෙන වගාව කරන විදිය කියලා දෙන එක තමයි දැන් නම් වටින්නෙ,
@pala9525
@pala9525 2 жыл бұрын
ඔබගේ අදහස ගරුකරනව . මම වීඩිඔ වක් කිරීමේ අරමුනින් නෙමේ ගියේ මේක දුස්කර ගමක්. පිටපත් මොකුත් නෑ එ ගොවිමහත්තය අවන්කවම අදහස් දැක්වුයේ කාටහරි වැදගත් වෙයි කියලයි දැම්මෙ
@kasunMusic122
@kasunMusic122 Жыл бұрын
මට වැදගත්
@samanthajayasinghe7576
@samanthajayasinghe7576 2 жыл бұрын
ඔබට මොහු ගොවි රජෙක් වෙන්නේ ඔබේ නොදැනුවත්කම නිසයි දෛනික පොහොර යොදා මිනිසුන්ට විස කවන මෙවැනි ප්‍රචාරණ අදට යල්පැන ගොස් ඇත .හැකිනම් සොබාදහම සමඟ වගාවක් කරන ආකාරය මිනිසුන් දැනුවත් කරන්න
@DBM312
@DBM312 2 жыл бұрын
ගොවියන්ගේ අඩුපාඩු තියෙනවා නමුත් ගරහන්ට එපා. මෙච්චරකල් කන්ට දීපු අහිංසක මිනිස්සු මේ. අද ගොවිපවුල් කීයක්නම් අසරණද? මරිමෝඩ තීරන නිසා.
@theekaperera7676
@theekaperera7676 2 жыл бұрын
දැන් උඹේ පුකේ අමාරුව හොදද වස නැති තක්කාලිවත් තියනවද?
@champikadinesh1481
@champikadinesh1481 Жыл бұрын
Paka
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН