✔ කෘතිම රසකාරක, කලරින් නැතුව තක්කාලි සෝස් ගෙදර හදමු Thakkali Sauce | Homemade tomato sauce Apé Amma

  Рет қаралды 1,208,356

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 87
7 жыл бұрын
මේකේ තියන උපදෙස් පිලිපදිමින් එ විදියටම කරන්න. ඔයාලාට මිට කලින් කාලා තියන සෝස් වලට වඩා රසවත් එකක් ලැබෙයි. කල්තියාගන්න ද්‍රව්‍ය නැති රසකාරක නැති ස්වාභාවික එකක් නිසා ශිතකරනයේ තියා ගන්න. ශිතකරනයේ තිබ්බහම තවත් උකු වෙයි. විනාකිරි වලට කෘතිම විනාකිරි පාවිචි කරන්න. මේ සෝස් එක හදලා ෆොටෝ එකක් මගේ Facebook එකට දාන්න. Like "Ape Amma" fan page facebook.com/Ape-Amma-547954888741188/
@hashlak1541
@hashlak1541 3 жыл бұрын
විනාකිරි පාවිච්චි කරන්නේ ඇයි අපෙ අම්මේ? නැති උනොත් මොනවාද වෙන අවුල ? Please explain!🙏
@renukaalahapperuma2967
@renukaalahapperuma2967 3 жыл бұрын
@@hashlak1541 s
@nilushipeiris1997
@nilushipeiris1997 3 жыл бұрын
Ok
@Zombie_nadu5558
@Zombie_nadu5558 3 жыл бұрын
😉😉😉👍👍👍👋👋
@indikanishantha1032
@indikanishantha1032 Жыл бұрын
ඇයි දින ,3, 4ක් වෙද්දීඇබුල් රස එන්නේ
@kavikavindiya2275
@kavikavindiya2275 3 жыл бұрын
මාත් හදලා බැලුවා කඩේ ඒවා වගේමයි හරිම රසයි ..ඔයාට ගොඩක් ස්තුති අම්මා
@sunilweerasooriya3755
@sunilweerasooriya3755 3 жыл бұрын
මමත් පටිට රසයි
@nimalinimmi4173
@nimalinimmi4173 Жыл бұрын
මං අද හැදුවා ඇත්තටම මාරම රසක් .....ගෙදර හැමෝම රසයි කිව්වා....ගොඩාක් ස්තූතියි🥰 අම්මා ඔයාට❤️
@somalathasomalatha3017
@somalathasomalatha3017 8 ай бұрын
Welcome
@jilkikumari8921
@jilkikumari8921 4 жыл бұрын
අපේ අම්මා එකෙන් ගොඩාක් කැම ජාති හදන්න ඉගෙන් ගත්තා. හරියටම ප්‍රමානයන් දාලා තියන නිසා හැදුවම ගොඩාක් රසයි.
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Mamat hadannamko
@prasadikasenanayaka1165
@prasadikasenanayaka1165 Жыл бұрын
Ekane api godak adare e ස්වාධීන kamata ❤❤ adarey ape amma
@kusummanike1539
@kusummanike1539 Жыл бұрын
අපේ අම්මේ තක්කාලි සෝස්එක හරිම රසයි. බොහොම ස්තුතියි . තෙරුවන්සරණයි.
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 940කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි ​kzbin.infovideos ​facebook.com/ApeAmmaFans/
@pasindulgunarathna3353
@pasindulgunarathna3353 Жыл бұрын
අපි හැදුවා, කඩේ ඒවට වඩා රසයි ඇත්තටම ගොඩාක් ස්තූතියි.🙏😍☺️
@manduleesubasinghe9494
@manduleesubasinghe9494 6 жыл бұрын
තක්කාලි සෝස් හැදුවා.හොඳට ආවා.ස්තූතියි! පහසු විධියක්.
@shiromimd5888
@shiromimd5888 3 жыл бұрын
මේ සෝස් එක හරි ම රසයි බබාලත් ගොඩක් අාසයි . ගොඩක් ස්තූතියි අපෙ අම්මා.👌👌👌
@dushyarathnayake747
@dushyarathnayake747 5 жыл бұрын
Home economics practical test ekta mata godk prayojanawath una godk pin ape amma..❤️
@dumindachathuranga-bc2il
@dumindachathuranga-bc2il 7 ай бұрын
එකෙන්ම, අපෙ අම්මා කියන්නෙ වැඩ්ඩෙක් 👊❤️
@dilinihendawitharana1907
@dilinihendawitharana1907 4 жыл бұрын
Thank u very much amma. Kaden gannawata wada gedaradima hadala babalata dena eka watinawa. Hemadamath aluth aluth dewal hadanna apita.again thanks
@RajNithyakala
@RajNithyakala 6 ай бұрын
Godak sthuthi mewani watina dewal kiyla denawata
@manilkawijewardhana1326
@manilkawijewardhana1326 7 жыл бұрын
mama me vidihatama haduwa. Aththatama supiri. dawas deken iwara una. Me thawa ekak hadana gaman.
@madumalanidilrukshi3238
@madumalanidilrukshi3238 4 жыл бұрын
harima rasai.mamat hadala beluwa.podi aya asawen kanawa.mama oyage wedasatahanata subapatanawa.budu saranai.
@ChamiJayawardhana
@ChamiJayawardhana 9 ай бұрын
Mamath haduwa harima rasai.thz ape amme❤❤❤❤
@dulipkumara3288
@dulipkumara3288 7 жыл бұрын
Me tomato sauce eka kochchara Karl fridge eke tiyagena use karanna puluwanda.....? 🤔
@udithawijesinghe5336
@udithawijesinghe5336 5 ай бұрын
ස්තූතියි ඔබට
@sadunisaduninisansala3101
@sadunisaduninisansala3101 6 жыл бұрын
mamath haduwa meka.aththatama godak rasai.gedara aya godak asawen kawa.ape amma kiyala dunna kama jathi godak mama haduwa.mata godak sathutui.ape ammata godak pin..thankey.thawa thawath obata me dewal kirimata shakthiya dahirya labewa..bs...
@maliperera5413
@maliperera5413 4 жыл бұрын
Thank you very much ape Amma , uyata godak pin, mama nodanna godak dewal ape Amma gen Ivana gaththa, godak pin
@thanujajayasinghe2485
@thanujajayasinghe2485 7 жыл бұрын
⁣ස්තූතියි අපෙ අම්මා . මේ සෝස් එක කොපමන කාලයක් තියාගන්න පුලුවන් ද?
@hansana7392
@hansana7392 8 ай бұрын
Super
@induruwageneela1079
@induruwageneela1079 Жыл бұрын
ගොඩක් ස්තුතිය , ම්ස් මම හදුව හොද ට තිබුන❤
@nishadhafernando5749
@nishadhafernando5749 Жыл бұрын
I did it it came exactly as the same we buy from the market
@Animeking-q2m
@Animeking-q2m 3 жыл бұрын
I make it so very yummy thanks for sharing
@fahimafathima2045
@fahimafathima2045 2 жыл бұрын
Mama hadhapu Sauce ake niyamai
@dedigamaacharigeranjith7035
@dedigamaacharigeranjith7035 6 жыл бұрын
Thanks for uploading these videos. Very nice job.
@nandinidilani3676
@nandinidilani3676 7 жыл бұрын
harima patai very nice godak wadagath recipe eka ape amme thanks for you bless you
7 жыл бұрын
:D
@AgkKumari
@AgkKumari 6 ай бұрын
හරිම පැහැදිලියි
@prasadchaminda2468
@prasadchaminda2468 7 жыл бұрын
Aththatama godak hodai oba thumiyage wadasatahana. Man dubai inne. Api vidio balala katlet haduwa meheadi 31st day akatath
@mhdunais6729
@mhdunais6729 8 ай бұрын
Adha mama hadhannai yannehgg😋
@inokamarasinghe1732
@inokamarasinghe1732 2 жыл бұрын
Thanks ape amma 🥰
@iwanthiayshika3627
@iwanthiayshika3627 2 жыл бұрын
Thanks ape amma harima rasayi mmth haduwa
@rmabeywickrama3680
@rmabeywickrama3680 3 жыл бұрын
Api heduwa rasama rasai
@swarnapathmini9928
@swarnapathmini9928 4 жыл бұрын
very useful programme.
@dhammikaweerasingha9894
@dhammikaweerasingha9894 Жыл бұрын
Great! Thanks.
@ravindrawickramasekara8963
@ravindrawickramasekara8963 4 жыл бұрын
thank you very much to you. we made at home. it's very taste.
@samadisamadi88
@samadisamadi88 6 жыл бұрын
ස්තුති අපේ අම්මා
@wayunisasenya588
@wayunisasenya588 3 жыл бұрын
Thank you Ape Amma 😊😊😊
@sianisiani4311
@sianisiani4311 3 жыл бұрын
මමත් සෝස් හදන්න පුරැදුවුනා කඩේ එ්වට වඩා රසයි අපේ අම්මා.
@sadeeshnuwantha8562
@sadeeshnuwantha8562 3 жыл бұрын
මට ශීතකරණයක් නෑනෙ අපේ අම්මේ.කල් තියාගෙන කන්න බැරිවෙයිද එතකොට.
@LakinduNimeshan
@LakinduNimeshan Жыл бұрын
Tnq very much ❤
@sunilfernandowarnakulasoor3018
@sunilfernandowarnakulasoor3018 3 жыл бұрын
Harema rasai👍👌
@chanulnethsukapathirana4509
@chanulnethsukapathirana4509 2 жыл бұрын
supuri mara rasai amme
@anojagayan8249
@anojagayan8249 3 жыл бұрын
අපෙ අම්මා Thank You 😛😛😛🙏🙏🙏⭐⭐⭐
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Жыл бұрын
thank you ape amma❤❤❤
@hiranidhilhara7806
@hiranidhilhara7806 6 жыл бұрын
Thanks for your help
@amaliireshawijayalathpedig4706
@amaliireshawijayalathpedig4706 7 жыл бұрын
obata sthuthiyi amme
7 жыл бұрын
:)
@SithumKavishan
@SithumKavishan 7 ай бұрын
Thanks godak
@කකටපෂඛඡඨඵස
@කකටපෂඛඡඨඵස 3 жыл бұрын
niymai niyami supiri
@dhammikapriyantha8025
@dhammikapriyantha8025 6 жыл бұрын
ගොඩක් වටිනවා
@wageeshanethmi8958
@wageeshanethmi8958 Жыл бұрын
අපි හදලා කියන්නම්😁😁
@shishihara9088
@shishihara9088 3 жыл бұрын
superb recipe
@s.kherath5012
@s.kherath5012 7 жыл бұрын
oyata thanks appe amma
@rathnawatiwickramanayake9649
@rathnawatiwickramanayake9649 6 жыл бұрын
ඔයා නම් නිහතමානී ව ගුරු මුෂ්ටියක් නොතියාගෙන දැනුම බෙදාහරින අපේම අම්මා කෙනෙක් . ඉදිරියට ත් මෙවැනිම දේ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමිය ට
@thevindukothalawala5166
@thevindukothalawala5166 7 жыл бұрын
1kg ekaking kochchara sause hadanna puluwanda
@andrewmullegama3172
@andrewmullegama3172 2 жыл бұрын
👌thanks
@hishanmanoj9530
@hishanmanoj9530 2 жыл бұрын
තියාගන්න පුළුවන් කාලය කොච්චරද.
@nishaniwijeweera574
@nishaniwijeweera574 7 жыл бұрын
I am going to make it. thanks
@dinethmaniriella3099
@dinethmaniriella3099 3 жыл бұрын
Ai e udata ena pena ainkaranne
@sithupini5593
@sithupini5593 9 күн бұрын
ඇලුමිනියම් භාජනයක හදද්දි විනාකිරි දැම්මට ප්‍රශ්නයක් නැද්ද අපෙ අම්මා
9 күн бұрын
මේක ඇලුමිනියම් නෙමෙයි ස්ටේන්ලස් ස්ටීල්
@thamaraweerathunga6583
@thamaraweerathunga6583 2 жыл бұрын
Good
@NirmalKumara-x5q
@NirmalKumara-x5q Жыл бұрын
කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද
@iroboy-229
@iroboy-229 Жыл бұрын
❤❤❤
@nishugirlie2969
@nishugirlie2969 7 жыл бұрын
thank u sooooomuch
@indikanishantha1032
@indikanishantha1032 Жыл бұрын
අපෙ අම්මා බොහොම ස්තූතියි ..!මේක කල් තියාගන්න ක්‍රමයක්කියලා දෙන්න කෝ .දින දෙක තුනක් යද්දී නරක් වෙනවානේ
@sasindunaveen8998
@sasindunaveen8998 3 жыл бұрын
👍
@nethminasanhith
@nethminasanhith 3 жыл бұрын
Apith haduwa
@pradeepprasanna3888
@pradeepprasanna3888 7 жыл бұрын
juy
@gimhanaimayuru24
@gimhanaimayuru24 3 жыл бұрын
SOS EKA GODAK RASAI
@ChinthaDias
@ChinthaDias Жыл бұрын
😢🎉😮😮
@steveraman4562
@steveraman4562 7 жыл бұрын
looks delicious thanks i must try it no more mc shit
@nisagallage6236
@nisagallage6236 7 ай бұрын
❤❤❤❤❤
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН