No video

Thamath Adarei Man (තාමත් ආදරෙයි මං) | Lavan Abhishek | eTunes

  Рет қаралды 5,346,516

eTunes

eTunes

Күн бұрын

Thamath Adarei Man (තාමත් ආදරෙයි මං)
Sangeethe Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
♪Spotify: spoti.fi/3n5LWGk
♪Apple Music: apple.co/3Ob3X1A
♪Deezer: bit.ly/3N73tbM
♪Amazon Prime Music : amzn.to/3bfVfR3
● Artist - Lavan Abhishek
● Music - Nimesh Kulasinghe
● Lyrics - Sampath Fernandopulle
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagr...
👉 Follow us on TikTok: bit.ly/TikTok_...
LYRICS
තාමත් ආදරෙයි මං
මගෙ ඇස් දෙකට වඩා
ඔබ නැතිව කොහොම ඉන්නද මම
ඉරණම ඔබෙ නමට ලියා
හීනයක් වගෙයි දැන්
සෙනෙහස කඳුළු වෙලා
නොහඬා හඬමි
ඉවසාගනු බැරිම නිසා
මතකය රිදවයි
ආ ගිය තැන් කියලා
පපුවට බර ඇයි
දුක එතරම් පරණ වෙලා
ඔබ මා හුස්මයි
ආදරේ දිය වෙලා
මං දන්නවා
ඔයා තවත් මට ආදරේ කියලා
නෙතු යට රස්නෙයි
උණුහුම ඇයි රැඳිලා
සුසුමක සුවඳයි
උණු කඳුලැල් තුරුළු වෙලා
ආයෙත් ඉන්නම්
හිස උකුලේ තියා
මං දන්නවා
ඔයා තවත් මට ආදරේ කියලා
℗ eTunes
#LavanAbhishek #ThamathAdareiMan #eTunes #LavanAbhishekNewSong #GeethmaBandara #Sangeethe #SangeetheNewSong #TVDerana #SangeetheTeleDrama #ලවන් #මහී #NimeshKulasinghe #SampathFernandopulle #PramothGanearachchi

Пікірлер: 4 100
@etunesrecords
@etunesrecords 3 жыл бұрын
මේ සිංදුව Download කරන්න​ හොයන හැමෝටම​ Mp3 | bit.ly/32X5YsG Full HD | bit.ly/32XMtAu ඉස්සරහට එන අලුත්ම සින්දු අහන්න Subscribe කරන්න ❤️✌️❤️💕💓💖💝☝️☝️
@danujapriyashan8925
@danujapriyashan8925 3 жыл бұрын
❤️
@sewwandithudawage_130
@sewwandithudawage_130 3 жыл бұрын
Kara
@nisansalatharghani6094
@nisansalatharghani6094 3 жыл бұрын
Mar lasani mahiyooo
@supunijayamali8239
@supunijayamali8239 3 жыл бұрын
Thanxx goooooodariyak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘
@kusumrodrigo3356
@kusumrodrigo3356 3 жыл бұрын
lassanae
@Kaveesha_Haritha
@Kaveesha_Haritha 3 жыл бұрын
Voice එක + වචන ටික + තබ්ලාව = තනිකරම භාවනාවක් 3.6 Million views❤
@chamithsachintha7925
@chamithsachintha7925 2 жыл бұрын
Now 4.6M
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
@@chamithsachintha7925 Now 4.8M
@sachinieranga
@sachinieranga 7 ай бұрын
​@@s.upamali1528 Now 5M
@Risandi_Senumitha
@Risandi_Senumitha 7 ай бұрын
Now 5M😊❤
@adithyamadugalla2758
@adithyamadugalla2758 3 жыл бұрын
මෙක අහනකොට පරණ මතක මතක් උනෙ වෙන කාටද 😔
@acedamy1174
@acedamy1174 3 жыл бұрын
Mata
@kaveeshadulakshi3400
@kaveeshadulakshi3400 3 жыл бұрын
😑😑😑😭
@shanagaming886
@shanagaming886 3 жыл бұрын
Ow bn 😔
@pavithrasewwandi3863
@pavithrasewwandi3863 3 жыл бұрын
😍😍😍😍
@alvinsongswithosa3679
@alvinsongswithosa3679 3 жыл бұрын
Sira
@iroshimasewwwandi8842
@iroshimasewwwandi8842 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හදවතටම දැනුණ සුපිරිම සිංදුවක්💝😍😍
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
ලවන්ගේ සින්දු පට්ටම ලස්සනයි හදවතට දැනෙන්න ගයනා කරනවා
@nethmisehansa8454
@nethmisehansa8454 2 жыл бұрын
Ow
@nimalranaweerajayawardana9724
@nimalranaweerajayawardana9724 2 жыл бұрын
ඔව්
@samankumara7383
@samankumara7383 2 жыл бұрын
@@nethmisehansa8454 y
@ravimanaram8319
@ravimanaram8319 Жыл бұрын
හ්ම්
@kaveengeek7845
@kaveengeek7845 3 жыл бұрын
Lavange voice ekanam patta..... තබ්ලාවයි, ගිටාරයයි, වයලින් පාරයි මරු ආ......................................... Trending 1 වෙනවා අනිවාර්යයෙන්ම.....
@ishanmalaka1377
@ishanmalaka1377 3 жыл бұрын
ඒක මරු
@KevinFernando-zw1ij
@KevinFernando-zw1ij 4 ай бұрын
Ay බටනළා part eka
@s.n.4396
@s.n.4396 3 жыл бұрын
ලවන් අයියගේ වොයිස් එක ගොඩාක් ලස්සනයි ❤️ සින්දුව මාරම හැඟීම්බරයි..Good Luck Lavan ayya ❤️ Voice, Music, Lyrics all are perfect ❤️
@prasangasilva3560
@prasangasilva3560 3 жыл бұрын
supaub😍😍😍
@taneshkavin5154
@taneshkavin5154 2 жыл бұрын
Oya koreawene Sinhala therenne kohomeda😂
@manushiuththara9356
@manushiuththara9356 3 жыл бұрын
කෝ බලමු තාමත් සිංදුව අහන අය
@nilakshibhagya2423
@nilakshibhagya2423 3 жыл бұрын
මම 😍😍😍😍😍
@realshen7272
@realshen7272 3 жыл бұрын
Hsri
@roopakanthi6495
@roopakanthi6495 3 жыл бұрын
මමත්
@prasadmilroy6502
@prasadmilroy6502 3 жыл бұрын
අපි
@acedamy1174
@acedamy1174 3 жыл бұрын
Mamath lawange sindu godak අහනවා
@BuddikaChamila
@BuddikaChamila 2 жыл бұрын
මතක අවුස්සන සිංදුවක්♥️ අදටත් අහනවා🎧 මේ වගේ සිංදු නිර්මාණය කරන පිරිසක් දෙරණට ඉන්න එක ගැන පට්ට සතුටුයි බන්♥️
@dipalekanayaka7258
@dipalekanayaka7258 3 жыл бұрын
මෙච්චර කාලයකට ලවන්ගෙන් ගැයුනු හැගීම්බරම ගීතය මේක කියලා කියන්නේ මම විතරද?🤧 අනිවාර්යෙන්ම Trending 1 තමා.🔥
@vinithashanthisl1590
@vinithashanthisl1590 3 жыл бұрын
@C. Mashi ඔව් ඒත් මේ වෙන ආදරයක් ගැන කියවෙන සින්දුවක්නේ.
@vinithashanthisl1590
@vinithashanthisl1590 3 жыл бұрын
@C. Mashi sorry😓
@vihagisathsarani258
@vihagisathsarani258 3 жыл бұрын
Hmm තාත්තා
@nethudini1628
@nethudini1628 3 жыл бұрын
ලවන් අයියේ ඔයත් හිතින් අඩල අපිව හොදටම ඇඩෙව්වා😭😭
@frozenff6936
@frozenff6936 3 жыл бұрын
@DJ CHUTTA kara
@thisaththisath1014
@thisaththisath1014 Ай бұрын
සින්දුව 10 පාරකට අහපු කට්ටිය කො 🤝😘
@DaneeshaSathsarani-p9h
@DaneeshaSathsarani-p9h Ай бұрын
🙂
@UserMuthu742
@UserMuthu742 Жыл бұрын
පරණ මතක අමතක කරන්න කොච්චර උත්සාහ කරත් සින්දුවක් ඇහිලා හරි එවා මතක් වෙනවා...🥺එයාට මාව මතක් වෙන්නෙ නැතුව ඇති කියලා කොහොම හරි හිත හදා ගන්නවා හැමදාම වගේ 🥺🔐
@SLARTCAFE
@SLARTCAFE 3 жыл бұрын
ලවන් කියන මේ සිංදුව අහලා පොඩ්ඩක් හරි දුක හිතුනු අය මේකට ලයික් කරං යමු බලන්න..😭😩😥😢
@PushpaKumari-vv2bc
@PushpaKumari-vv2bc 3 жыл бұрын
මගෙනම්.ඇස් දෙකෙන් කදුලු වැටුනා හරිම දුකයි....
@wajiranayomi8614
@wajiranayomi8614 3 жыл бұрын
මොන පොඩ්ඩද අනේ..සිංදුව ඉවර වෙනකන් අඩුවා...
@achinigunathilake6751
@achinigunathilake6751 3 жыл бұрын
@@PushpaKumari-vv2bc ppppp}
@damithroshan24
@damithroshan24 3 жыл бұрын
Gdk lassanai lawan ape ranawiruwontat me vg jeewitayak tiyei api adarei mahi pola okkotama tnx e tunes.😘
@tharundibulathsinhala196
@tharundibulathsinhala196 3 жыл бұрын
Horen aduwe horen 💖
@bhanukasachintha4488
@bhanukasachintha4488 3 жыл бұрын
පට්ට sensative බන් ...මට මහී පොලා දෙන්න ගැනම දුකයි .කමක් නෑ කවදහරි හරියනව .. .මේ සිංදුව trending 1 වෙන්න ඕන ... වයලින් පාර මරු ආ
@dinushkaravihar9385
@dinushkaravihar9385 3 жыл бұрын
Aeththa ban niuamai supiri ⚘⚘⚘
@shaniyaheshan5386
@shaniyaheshan5386 3 жыл бұрын
feelings
@yasasyasas3002
@yasasyasas3002 3 жыл бұрын
Trending 1 bro
@geethakakulasinghe3156
@geethakakulasinghe3156 2 жыл бұрын
හිතෙ දුක තවත් වැඩි උනෙ මගෙ විතරද මෙ සිංදුව අහද්දි 😖💔
@donwithiresha6039
@donwithiresha6039 3 жыл бұрын
ඇත්තටම ලොකු වේදනාවක් එනවා මේ සිංදුව අහද්දි...තාත්ත්විකයී
@RasikaMadushani-ff3lp
@RasikaMadushani-ff3lp Жыл бұрын
😢 parana mathka mathak wena Kota patta ridillak ridenne 😢
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Eka atta 😥
@Koreanpodda
@Koreanpodda 3 жыл бұрын
සිංදුව බොක්කටම වැදුන උන් කෝ අත්දැකීම් එක්ක❤️ ඇත්තම කියපන් උබව අතීතේ මතක අස්සට අරන් ගියා නේද😥 ඔබ නැතිව කොහොම ඉන්නද මං ඉරනම නුබේ නමට ලියා😥
@Sathyasoyair
@Sathyasoyair 3 жыл бұрын
මටත් මේ සින්දුවත් එක්ක පරන මතක මතක් වෙලා ඇඩුනා
@dulakshakavindu8284
@dulakshakavindu8284 3 жыл бұрын
sirawat oi
@palanaproduction2902
@palanaproduction2902 3 жыл бұрын
බොක්කටම වැදුනා එකේම්ම
@chanushathejan5634
@chanushathejan5634 3 жыл бұрын
මට මගෙ මතකෙට ඇඩුනා😭😭😭😭😭
@sanjeewaniroshan4970
@sanjeewaniroshan4970 3 жыл бұрын
Sirawatama oi
@manidudilmika3239
@manidudilmika3239 3 жыл бұрын
කීවෙනි පාරටද මේ අහන්නෙ🤔. සුපිරියක් තමා🤘
@shagiyt550
@shagiyt550 3 жыл бұрын
10
@anuruddabandara7891
@anuruddabandara7891 3 жыл бұрын
ම්
@shaniprobodhani5027
@shaniprobodhani5027 3 жыл бұрын
Patta👋👋👋👋
@anuthilakasiri7880
@anuthilakasiri7880 3 жыл бұрын
21
@gamingwithdilayt1621
@gamingwithdilayt1621 3 жыл бұрын
18
@malithijayasinghe9018
@malithijayasinghe9018 Жыл бұрын
කටහඩනම් තනිකර භාවනාවක් 🥺💖 ඉස්සර වගේම තාමත් පිස්සුවෙන් අහන සිංදුවක්..මේ සිංදුවේ තියෙන පද හදවතටම වදිනවා 🙂 පරණ මතක අව්සන්ඩ මාර විදිහට පුලුවන් මේ song එකට 🥺💖
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
4 million වලින් පස්සෙ සින්දුව අහන අය කොබලන්න😁😁 👌
@kavishcollections3708
@kavishcollections3708 3 жыл бұрын
ලවන්ගෙ (mahi)voice ekata කැමති අය ලයික් කරං යමු 😘😘😎😎
@nadunwickramanayake4537
@nadunwickramanayake4537 3 жыл бұрын
Eka aththa bn
@kavishcollections3708
@kavishcollections3708 3 жыл бұрын
😁
@nethudini1628
@nethudini1628 3 жыл бұрын
අම්මෝ ඒක Ftt♥️
@pabasaralinoshi6762
@pabasaralinoshi6762 3 жыл бұрын
👍👌❤
@hashinianupama5552
@hashinianupama5552 3 жыл бұрын
Voice ek mara lassanai ...romantic💖💖💖💖 godak feel weno
@tharushiniwarthana9650
@tharushiniwarthana9650 3 жыл бұрын
ලස්සනයි ගොඩක් මහීගෙ voice එක ❤️⁣ ❤️❤️❤️ මහීගෙ සිංදුවට අසේනි විතරක් නෙවෙයි 😪පොලත් අඩනවා😔😔😔
@jayathilakabanda7561
@jayathilakabanda7561 3 жыл бұрын
මහිට අසෙනිට කැමති අය 👍දාගෙන පලයල්ලා
@dinukanethsara1742
@dinukanethsara1742 3 жыл бұрын
Ai Love Da
@piyumimadushani8262
@piyumimadushani8262 3 жыл бұрын
මම
@jayathilakabanda7561
@jayathilakabanda7561 3 жыл бұрын
@@piyumimadushani8262 haaa
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 3 жыл бұрын
👍
@acedamy1174
@acedamy1174 3 жыл бұрын
Mamath
@achinimadhushani944
@achinimadhushani944 2 жыл бұрын
මේ සිංදුව එදා අහද්දි වගේමයි අද අහද්දිත් මන් අඬනවා 😓😓😓😓💔💔💔මතකය රිදවයි.. ආගිය තැන් කියලා..🥀🥀🥀
@dumindapushpakumaraduminda126
@dumindapushpakumaraduminda126 2 жыл бұрын
Hmmm😪😪😪
@kalhara1718
@kalhara1718 2 жыл бұрын
Math 😢😢😢
@doni4133
@doni4133 2 жыл бұрын
😕😒
@AR-jl3dk
@AR-jl3dk 3 жыл бұрын
මහීට 👍 දාගෙන යන්න 👇
@tharukadilshan1910
@tharukadilshan1910 3 жыл бұрын
❤️❤️❤️❤️
@fire4999
@fire4999 3 жыл бұрын
මහිට දාගෙන යන්නම් 😁
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@imashamadusanka4276
@imashamadusanka4276 3 жыл бұрын
Hithata godak waduna song eka❤😔
@udayasantha2828
@udayasantha2828 3 жыл бұрын
❤❤❤
@shamalkamilandi3296
@shamalkamilandi3296 3 жыл бұрын
අපේ මහී අයියගෙ voice එකට ගහන්න කවුරුත් නෑ🥰🥰🥰 හිතටම කතා කරන්න පුළුවන් ඒ කටහඬට❤️✨✨👀👍🏻 තාමත් ආදරෙයි,,,,,❤️❤️❤️🎼👌🏻
@NodathDee
@NodathDee 3 жыл бұрын
නැත්තේ නැ බන් සනුකගේ සිංදුවක් අහල බලපන් තේර්යි එතකොට
@pathumiashara9421
@pathumiashara9421 3 жыл бұрын
Aniwaren
@chanukanethmal420
@chanukanethmal420 2 ай бұрын
2024 අහන අය කෝ ❤
@manulilinara2004
@manulilinara2004 Ай бұрын
@KasunMadhushan-bh9lv
@KasunMadhushan-bh9lv 8 ай бұрын
හිත ඇතුලේ තියෙන හැගීම් පෑරෙන පරන මතක අව්ස්සන ලස්සන සිංදුවක් ඇත්තටම මාව අතිතයට අරන් ආවා කලෙකට කලින් මගේ ලග ඔයා හිටිය විදිය අද මට මතකෙට එනවා පැටියෝ...😞💔
@shehanvishmitha3458
@shehanvishmitha3458 3 жыл бұрын
කාලේකට පස්සේ අහපු ලස්සනම වචන ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 😍😍❤❤❤ කතා දෙකක් නෑ මේ song එක trending 1 වෙනවා. ලවන් අයියේ ඔයාට බුදු සරණයි! ජේසු පිහිටයි!
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
ආදරය කොතරම් දුකක්ද කියලා මේ වගේ මොහොතක තමයි තේරෙන්නේ..
@chturngabandra2152
@chturngabandra2152 2 жыл бұрын
මේක අහනකොට මට එයා මට කරපු දෙවල් මට මතක් වුනා. එත් මන් දැන් හොඳ තැනක ඉන්නවා දැන් මන් ඉන්දියාවේ ලබන අවුරුද්දේ u19 cricket teme එකේ සෙල්ලම කරනවා
@tharushihansamali7643
@tharushihansamali7643 2 жыл бұрын
🥳❤️
@savindusankalpa7701
@savindusankalpa7701 3 жыл бұрын
කතාව නම් බලන්නේ නෑ. හැබැයි සිංදු නම් අහනවා. ඒවා ලස්සනයි 😍
@nethmisehansa8454
@nethmisehansa8454 2 жыл бұрын
Ow mamat
@AkashAkash-xs3mq
@AkashAkash-xs3mq 2 жыл бұрын
දුකයි 😭😭😭😭
@AkashAkash-xs3mq
@AkashAkash-xs3mq 2 жыл бұрын
දුකයි 😭😭😭😭
@poorna.w_
@poorna.w_ 3 жыл бұрын
පොළා වෙනුවෙන් 👍🏻දාගෙන යන්න. 👇🏻
@flaveendc660
@flaveendc660 3 жыл бұрын
Ba
@isurumaldeniya9536
@isurumaldeniya9536 3 жыл бұрын
pola tama sirama yaluwa
@chalatanty3468
@chalatanty3468 3 жыл бұрын
@@flaveendc660ভহ😈😈😈😉😐😢👏👊👐👏👍👀 ।।
@Nishanisha-sz6od
@Nishanisha-sz6od 3 жыл бұрын
Pola maru👍
@erandakanirmal7307
@erandakanirmal7307 3 жыл бұрын
ape un hari venas
@jananimadushani8262
@jananimadushani8262 3 жыл бұрын
සිකුරාදා ඉදන් බලන් හිටියා මේ සිංදුව අහන්න❤️
@methmimalshika3231
@methmimalshika3231 3 жыл бұрын
Ow anee😍
@kaveeshadevindi9217
@kaveeshadevindi9217 3 жыл бұрын
මමත්...
@rashmikaperera6829
@rashmikaperera6829 3 жыл бұрын
sirawata 🥂
@chethiii2345
@chethiii2345 3 жыл бұрын
Ou hloo..💖
@lyricalhearts3349
@lyricalhearts3349 3 жыл бұрын
Ekanm aththa👍👍
@chamodyakumarasingha3812
@chamodyakumarasingha3812 2 жыл бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නෑ මේකනම්❤️ Voice එක නම් පිස්සුවක් අනේ ❤ පසුබිම් වාදනයත් එහෙමයි❤️
@shagiyt550
@shagiyt550 3 жыл бұрын
ඔබ වැඩියෙන්ම කැමති සංගිතේ = like👍 දෙවිනි ඉනිම=comment👉
@eagle1803
@eagle1803 3 жыл бұрын
Ekakatwath kamathi na
@viduheshi9459
@viduheshi9459 3 жыл бұрын
3 wani inimata
@nadulalasanaihansaka4729
@nadulalasanaihansaka4729 3 жыл бұрын
😊
@rukmalaponsu9577
@rukmalaponsu9577 3 жыл бұрын
Sangeethe like
@chamindaprageeth3861
@chamindaprageeth3861 3 жыл бұрын
2katama 😋
@sewwandithudawage_130
@sewwandithudawage_130 3 жыл бұрын
TV අඩඅඩ බලලා දැන් මේකේත් බලලා අඩනවා.ලස්සනට අයියා දැනේන්න කියනවා ඒවගේම රගපානවා සුභ පතනවා ඔයාට ඉදිරියටත් ලස්සනට රගපාන්න ලැබෙන කියලා.
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
සිංදුව අහන ගමන් COMMENTS කියවන්න ආපු මා වැන්නන් සිටීද?😅 COMMENT එකේ LIKE BUTTON එක නිල් පාට කරන් යන්න
@dulaniwedage3855
@dulaniwedage3855 3 жыл бұрын
🤣🤣🤣
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
@@dulaniwedage3855 🌝
@dulaniwedage3855
@dulaniwedage3855 3 жыл бұрын
@@kalindugunawardana9320 🙂
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
@@dulaniwedage3855 😶
@InduminiTennakoon
@InduminiTennakoon 3 жыл бұрын
😂😂
@dilakshibhagya5248
@dilakshibhagya5248 3 жыл бұрын
මතකය රිදවයි ආ ගිය තැන් කියලා පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා ඔබ මා හුස්මයි ආදරේ දිය වෙලා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියලා ❤️
@dilakshibhagya5248
@dilakshibhagya5248 3 жыл бұрын
@lolli pop nangi ඇත්තටම 😥
@sasiriperera1207
@sasiriperera1207 2 жыл бұрын
@lolli pop nangi hmmm
@AshikAshik-fz5fv
@AshikAshik-fz5fv 2 жыл бұрын
Hi
@hansisithara7953
@hansisithara7953 2 жыл бұрын
@lolli pop nangi Ouu😔
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
අපින් ආදරෙයි මහිට සහ අසේනිට ගොඩක් 👍👍❤❤💕💕
@shaniheshani5218
@shaniheshani5218 Жыл бұрын
මාත් හැමදාම ආදරේයි මහීටයි අසෙනිටයි
@ravimanaram8319
@ravimanaram8319 Жыл бұрын
ලස්සනයි ❤😍
@ridmisanjana4050
@ridmisanjana4050 3 жыл бұрын
මොනව උනත් ගොඩක්ම හිතට වැදුනා ඇඩෙන්නම දුන්න සින්දුවක් පරන මතක ඔක්කොම මතක් උනා 😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sadunisadu1906
@sadunisadu1906 3 жыл бұрын
hmmmm😥
@nethsaralakshi2052
@nethsaralakshi2052 3 жыл бұрын
𝐀𝐭𝐭𝐚𝐦𝐚𝐢 😥
@dulahiru9305
@dulahiru9305 3 жыл бұрын
Hmmm😭😭😭😭
@unsaktag830
@unsaktag830 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@upulrodrigo6673
@upulrodrigo6673 3 жыл бұрын
ගිහින් බෙහෙත් ගන්න
@sandu635
@sandu635 3 жыл бұрын
ඒ වොයිස් එක අම්මෝ මරු ලවන් අයියේ ❤️
@gsnethishka4921
@gsnethishka4921 3 жыл бұрын
Aththatama lassanama sinduwak... mage jiwithe athithaya ai mathak karala dunna.. lawan aiya mage best..💖💖💖😩
@buddikachathuranaga9668
@buddikachathuranaga9668 2 жыл бұрын
හදවතින්ම අමතක කරන්න හදන ජීවිතේ සුන්දරම කාලකන්නි අතීතයක් මතක් වෙනවා මේ සින්දුව අහන හැම මොහොතෙම. පිටින් හිනාවෙන හැම මොහොතෙම හිත ඇතුලේ කියාගන්න බැරි තරමටම කඩා වැටෙනවා...
@dulakshasilva4554
@dulakshasilva4554 3 жыл бұрын
ටීවී එකෙනුත් අහලා මෙකේත් 10 පාරක් විතර බලපු උන් මේ කොනට 💪😍☝
@tharindulakshan7374
@tharindulakshan7374 3 жыл бұрын
👋
@sakuwasthu1031
@sakuwasthu1031 3 жыл бұрын
Itath wedi
@anuradineshkumara9870
@anuradineshkumara9870 3 жыл бұрын
10 parda mama150 park baluwa
@matheeshapasan3885
@matheeshapasan3885 3 жыл бұрын
😃
@ruhunukumari7005
@ruhunukumari7005 3 жыл бұрын
Api
@praveenbuddhika1671
@praveenbuddhika1671 3 жыл бұрын
ටෙලිඩ්‍රාමා වල සින්දු නම් දෙරණ තමයි ඉතින්...
@keshikanawarathne7830
@keshikanawarathne7830 3 жыл бұрын
Of course...♥️♥️
@akilaalto5705
@akilaalto5705 3 жыл бұрын
Yes 👌👌
@anuanu-md9hj
@anuanu-md9hj 3 жыл бұрын
Eknm aththa
@dulahiru9305
@dulahiru9305 3 жыл бұрын
Aniwa
@jananimadushani8262
@jananimadushani8262 3 жыл бұрын
Eka aththa
@shalininimasha5095
@shalininimasha5095 3 жыл бұрын
හිතටම වැදෙන සිංදුවක්..ලස්සනයි ..♥️😍
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
දවසට එක පාරක් හරි මෙ සින්දුව අහනවා මාර ලස්සනයි හිතට තදින් දැනෙනවා
@poornimaleesha3506
@poornimaleesha3506 3 жыл бұрын
අද සිංදුව හරිම ලස්සනයි .. කළණගේ සිංදුව වගේ මේකත් trending වෙයිද .. 💫 Good luck හැමෝටම 😍
@SlMemory
@SlMemory 3 жыл бұрын
වයලීන් පාර බොක්කටම වැදුණු අය කෝ ❤️🖤❤️🖤 👇
@bhanukasachintha4488
@bhanukasachintha4488 3 жыл бұрын
ඒකට නම් සම්මානයක් දෙන්න ඕන
@DriveWorld2424
@DriveWorld2424 3 жыл бұрын
Sahathika Aththa 👍 Sachini ranawaka is multi talented girl ❤️
@silucricket3449
@silucricket3449 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@pathumiashara9421
@pathumiashara9421 3 жыл бұрын
Ammoo pissu hadenawa
@nishanijeewanthika9342
@nishanijeewanthika9342 3 жыл бұрын
Ammo ow kiyala wadak naa... Pissu hadennawa.. 🥰👍👌🎻
@mihiranihettiarachch6413
@mihiranihettiarachch6413 3 жыл бұрын
මේ සිංදුව තාම අහන අය කෝ 🙋
@vishwanilupul20
@vishwanilupul20 3 жыл бұрын
ai bera ghnada da
@gamingdinukaya3129
@gamingdinukaya3129 3 жыл бұрын
කවුද දැන් අහන්නේ 😂😂
@matheeshanethmal9286
@matheeshanethmal9286 3 жыл бұрын
දැන් අහන්නේ😅
@shiksha4123
@shiksha4123 3 жыл бұрын
මාත් දැන් අහන්නෙ අනේ😂
@matheeshanethmal9286
@matheeshanethmal9286 3 жыл бұрын
@@shiksha4123 ඉතින් කලින්ම අහන්න තිබ්බ නේ😒💉
@mmfarusha2654
@mmfarusha2654 3 жыл бұрын
👌
@roshansenarathna6905
@roshansenarathna6905 2 жыл бұрын
@@shiksha4123 mamath Dan Ahana gaman
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
කාලෙකින් ඇහුව ෆට්ට සිංදුවක්...ඩ්‍රීම්ස්ටාර් වල දැක්ක සුපිරි කටහඬක් තියෙන ගායකයෙක් ලවන්......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sujeewasamthilaka3829
@sujeewasamthilaka3829 3 жыл бұрын
අපි ඕගොල්ලන්ට ආදරෙයි මහී ගුඩ් ලක් ඇඬෙන සින්දුව මාරු හිතට වැද්දා
@ruwangamage4314
@ruwangamage4314 3 жыл бұрын
සි
@ruwangamage4314
@ruwangamage4314 3 жыл бұрын
සින්හ්ලගොන්
@sureshwajira5580
@sureshwajira5580 3 жыл бұрын
පට්ට සින්දුව,,සිරාමයි ,,,නියමයි , මමනම් පට්ට ආදරෙයි
@arunodanisugathapala7353
@arunodanisugathapala7353 3 жыл бұрын
ඒම වේදනාවක් කාටවත්ම දැනෙන්න එපා දෙයියනේ..එයා තවත් මට ආදරේ නැ කියලා දන්නවා..හීනයක් වගේ දැන් 💔
@samithdilshan3861
@samithdilshan3861 3 жыл бұрын
Hn
@janujcshehara8290
@janujcshehara8290 3 жыл бұрын
ඇත්තටම සිංදුව අහනකොට ඇඬුන අය කෝ බලන්න...ජීවිතේ වෙච්ච ලස්සනම සිදුවීම් එක දිගට මතක් වෙන්න ගත්තු අය කවුද..?මහී අසෙනිට කිව්වට..පද ටික නම් මටම ලියලා වගේ...හුඟාක් සංවේදියි...හරිම ලස්සනයි ලවන් අයියගෙ voice එකට තවත් ලස්සනයි...good luck..!
@himalshasewmini973
@himalshasewmini973 3 жыл бұрын
Aththatama
@VirajSaumedike
@VirajSaumedike 3 жыл бұрын
Eee kiynne oytth ehm ekk wela ethi
@janujcshehara8290
@janujcshehara8290 3 жыл бұрын
@@VirajSaumedike hmm....😒
@VirajSaumedike
@VirajSaumedike 3 жыл бұрын
😢
@dulahiru9305
@dulahiru9305 3 жыл бұрын
Humm😭😭😭😭💔💔💔💔
@asur_official
@asur_official 3 жыл бұрын
ඉස්සර කාලේ බීට් වලට සිංදු ගහන්න බැරි උනා..ඒත් මහී එහෙම කලා..පට්ට වැඩ්ඩෙක් බන් උබ😘😘😘
@user-sx3ol5wq9u
@user-sx3ol5wq9u 7 ай бұрын
මේ සිංදුව මම ගොඩක් දවස් වල රෑට අහනවා....මේ සිංදුව අහද්දි ඇසට කඳුළු එනවා හිතාගන්නවත් බෑ ......එයා නැති දුක ඒ තරමට කියා ගන්න බෑ
@viharasuharshani8555
@viharasuharshani8555 3 жыл бұрын
ගොඩක් කාලේ කින් ආයෙත් අහන මම😢😢
@matheeshapabasara1469
@matheeshapabasara1469 3 жыл бұрын
තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා... මිහිරි සින්දුවක් wow
@dulaniwedage3855
@dulaniwedage3855 3 жыл бұрын
හ්ම්ම් ලස්සනයි නේද මාත් ගොඩක් සැරයක් බැලුවා .🌹
@binurathiranjaya8149
@binurathiranjaya8149 3 жыл бұрын
❤️
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
Unlike කල එවුන්ට දුක තෙරෙන්නෙ නැද්ද කොහෙද ..මොනා කොරන්න ද ඉතින් මෙහෙමත් unlike කරන එවුන් ඉන්නොනෙ..සින්දුව පට්ට ..එලම...ජයවේවා "
@SriLankanMANUFACTURER
@SriLankanMANUFACTURER 3 жыл бұрын
Unlike නෙමේ හලෝ dislike
@madukasanjeewa8488
@madukasanjeewa8488 3 жыл бұрын
Un minissu wena ba broo
@chandikarayan2347
@chandikarayan2347 3 жыл бұрын
Unlike karana un minissu newi bnn salenna epa uba😁🤣🤣
@tharushiperera2108
@tharushiperera2108 3 жыл бұрын
Lavan's voice is amazing💕It's very heart touching emotional song with the Lavan's voice❤️🎶 Can't imagine how many times I've listen in this song.
@pramodhinisansala5005
@pramodhinisansala5005 10 ай бұрын
දාලා ගියත් මතක එක්කම ජිවත් වෙන මිනිස්සු ඔනි තරම් ඉන්නවා...... එයාලා දාලා යන්නේ එයලගෙ සතුට හොයාගෙන ඒ දිහා බලලා සතුටු වෙන්න ඔනි....🥺❤️
@TK-fr7vu
@TK-fr7vu 3 жыл бұрын
පරණ මතකත් එක්ක සිංදුව යද්දී පපුව හිර වෙනවා වගේ 😢😢 පව් අසේනි මහී දෙන්නම. ......😔😔
@hasithaishan5577
@hasithaishan5577 3 жыл бұрын
parana nemai yako than mathkaya
@hirushieshika9254
@hirushieshika9254 3 жыл бұрын
This is only a drama😁 don't be sad about aseni and mahi
@isuruaththanayaka1441
@isuruaththanayaka1441 3 жыл бұрын
😂😂😂😂😂😂😂🖕🖕🖕🖕🖕
@Pixelcrew21
@Pixelcrew21 3 жыл бұрын
😂😂😂😂
@bubulu794
@bubulu794 3 жыл бұрын
තාමත් ආදරෙයි මන් මගෙ ඇස් දෙකට වඩා❤️❤️මහීගෙ මේ සිංදුව කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැ..ඒ තරම්ම ලස්සනයි..මහී ප්‍රෙක්ෂක අපිව ගොඩක් ඇඩෙව්වා..ඒ තරම්ම හැගිම්බර සිංදුවක්😥😥
@niroshnira7959
@niroshnira7959 3 жыл бұрын
ලස්සනායි මහි හෙඩාක් මම කැමනියි ඔයාගෙ සින්දු වලට දවසෙම මම අහානවා වැඩ කරන ගමන් ඔයාගෙ සින්දු එ තරමි ලස්සනායි සුබ අනාගතයක් මල්ලි බුදුසරණයි ❤❤
@sadunigunarathna6629
@sadunigunarathna6629 3 жыл бұрын
මගෙ ආදරේට කට්ටිය කරපු දුෂ්ටකම් සේරම මතක් වෙනවා,,මේ සිංදුව අහන අහන සැරේට ඇස් වල කඳුළු..😔..හිතට ගොඩක් දැනෙනවා..
@filmworld3071
@filmworld3071 3 жыл бұрын
මාරම ලස්සන voice එකක් 💖
@kavinduperera6222
@kavinduperera6222 3 жыл бұрын
Trending තමා ඉතින් 😂😂😂
@kumarijm45
@kumarijm45 3 жыл бұрын
💗💗💗💗💗💗💗💗💗💗
@kumarijm45
@kumarijm45 3 жыл бұрын
Ma kalpanaya mata panda ba
@parameesathsarani2004
@parameesathsarani2004 3 жыл бұрын
Matath ehmi kalapanyai kalanayai denma
@gamingghost2003
@gamingghost2003 3 жыл бұрын
සින්දුව මරු මහී අයියේ 😍😍😍😘😘😘😮😮😮😍😍😍😘😘😍🤗🤗🤗🤗🤗🤗🤗😍😍😍😍
@malanimama2812
@malanimama2812 2 жыл бұрын
😂💔💔💔💔💔💔💔
@malshachamuduni
@malshachamuduni 2 жыл бұрын
තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබේ නමට ලියා... 😭😭😭 C❤M
@dumidulakshan6980
@dumidulakshan6980 3 жыл бұрын
මේ සින්දුවනන් බොක්කටම වැදුනා අයියේ.🤤 නියමයි. ආයි 2ක් නෑ මේකනම් Trending 1 වෙනවම තමයි.😍
@FMDeranaOfficial
@FMDeranaOfficial 3 жыл бұрын
Trending 1 ❤️❤️🎉👌
@priyanthipriyanhi7272
@priyanthipriyanhi7272 3 жыл бұрын
FM
@hansikagunathilaka9009
@hansikagunathilaka9009 3 жыл бұрын
❤️❤️❤️❤️
@manu4344
@manu4344 3 жыл бұрын
Adarei fm derana ❤❤
@BuddikaChamila
@BuddikaChamila 3 жыл бұрын
Fm derana♥️
@sasiriperera1207
@sasiriperera1207 2 жыл бұрын
Hiii fm derana
@h.mlalitha2035
@h.mlalitha2035 2 жыл бұрын
තාමත් ආදරෙයි මං මගේ් ඇස් දෙකට වඩා නුබ නැතිව කොහොම ඉන්නද මං ඉරණම ඔබේ නමට ලියා❤️❤️
@harshanalakmal8851
@harshanalakmal8851 3 жыл бұрын
1M පස්සෙ බලන සෙට් එක..
@upekanethsarani2976
@upekanethsarani2976 3 жыл бұрын
පට්ට ලස්සන සිංදුවක් අහගෙන ඉන්න ආස හිතෙන විදිහට මේ සිංදුව නිර්මාණය කරලා තියෙනවා. පට්ට ලස්සනයි. කියන්න වචන නෑ super. Matath like akak denna amathaka karanna apa🙏. Mahita 👍 danna.
@kashmivitana7203
@kashmivitana7203 3 жыл бұрын
It's a beautiful and heart touching song. Best wishes to Lavan.
@nipuntharaka8336
@nipuntharaka8336 Жыл бұрын
හිතකට තදින් බැඳුනම පුන්චි වෙනස්කමක් උනත් දරාගන්න අමාරුයි... 🙂💔🥀
@Shashi_Officially
@Shashi_Officially 3 жыл бұрын
තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබෙ නමට ලියා හීනයක් වගෙයි දැන් සෙනෙහස කඳුළු වෙලා නොහඬා හඬමි ඉවසාගනු බැරිම නිසා මතකය රිදවයි ආ ගිය තැන් කියලා පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා ඔබ මා හුස්මයි ආදරේ දිය වෙලා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියලා නෙතු යට රස්නෙයි උණුහුම ඇයි රැඳිලා සුසුමක සුවඳයි උණු කඳුලැල් තුරුළු වෙලා ආයෙත් ඉන්නම් හිස උකුලේ තියා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියලා
@kumarasinghechinthaka8636
@kumarasinghechinthaka8636 Жыл бұрын
Thanks 😊 ☺️
@isurusulakshana191
@isurusulakshana191 Жыл бұрын
0:37 0:42 0:43
@user-em6qf7km2o
@user-em6qf7km2o Жыл бұрын
Thank you 😊
@NayomiDisanayaka-mt8ul
@NayomiDisanayaka-mt8ul 11 ай бұрын
😍😍😍😍
@NavinLasith-fn4fm
@NavinLasith-fn4fm 9 ай бұрын
තාමත් ආදරෙයු මං මගෙ ඇස් දෙකට වඩා ඔබ නැතිව කොහොම ඉන්නද මම ඉරණම ඔබෙ නමට ලියා හීනයක් වගේ දැන් සෙනෙජස කදුලී වෙල නොහඩා හඩමී ඉවසාගනු බැරිම නිසා මතකය රිදවයි ආගිය තැන් කියලා පපුවට බර ඇයි දුක එතරම් පරණ වෙලා ඔබ මා හුස්මයි ආදරේ දියවෙලා මං දන්නවා ඔයා තවත් මට ආදරෙ කියා නෙතු යට රස්නෙයි උණුහුම ඇයි රැදිලා සුසුමක සුවදයි උණු කදුලැලි තුරුලු වෙලා ආයෙත් ඉන්නම් හිස උකුලේ තියා මං දන්නවා ඔයා තවත් මට ආදරේ කියා
@sameeraperera1961
@sameeraperera1961 3 жыл бұрын
ඒ සිංදුව නම්... 😞😞 ඇස් වලට කදුලු අවා.... හිතටම වැදුණා අද උන දේවල් එක්ක...............😞✨️💕
@nalakamilroy2940
@nalakamilroy2940 3 жыл бұрын
මේක තමයි මගේ ආසම සිංදුව
@dumindapresad1388
@dumindapresad1388 3 жыл бұрын
මේ සින්දුවට කැමති මන් විතරද
@manojkumara2826
@manojkumara2826 3 жыл бұрын
මහී කරන්න යන අලුත්ම සිංදුව එනකන් බලන් ඉන්න අය කෝ 😜 මේකත් ලස්සනයි 👍🏻👍🏻👍🏻💖
@muthumali6035
@muthumali6035 3 жыл бұрын
Patta
@sahanhemachandra1071
@sahanhemachandra1071 3 жыл бұрын
Lassanai
@sathirawijesooriya1825
@sathirawijesooriya1825 3 жыл бұрын
bootak ne
@sumethragunawardhana797
@sumethragunawardhana797 3 жыл бұрын
Super mahi aiye
@cvbnfrty2234
@cvbnfrty2234 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ❣️❣️❣️❣️❣️
@indumahemal18
@indumahemal18 3 жыл бұрын
මේ සින්දුව එනකම් බලන් හිටියේ..... ගොඩාක් දේවල් නිසා 😪😪😪
@chamindaniroshan1845
@chamindaniroshan1845 3 жыл бұрын
aniwa
@AP-pl2sf
@AP-pl2sf 3 жыл бұрын
Ane pothak balaganin podi ekoo😂
@indumahemal18
@indumahemal18 3 жыл бұрын
@@AP-pl2sf ආසද
@AP-pl2sf
@AP-pl2sf 3 жыл бұрын
Yeah😁
@indumahemal18
@indumahemal18 3 жыл бұрын
@@AP-pl2sf 😅😎
@isurumadhusanka5489
@isurumadhusanka5489 2 жыл бұрын
අයියේ හරිම ලස්සනයි සිංදුව අහනකොට මට දුකක් හිතෙනවා
@narmadakumarasingha7716
@narmadakumarasingha7716 2 жыл бұрын
දෙරනෙන් හදපු ලස්සනම සින්දුව👍💐❤️❤️❤️
@Pubudu_Music_Official
@Pubudu_Music_Official 3 жыл бұрын
මහීට ආදරේ අය මේ කොනට 👇
@user-dw2gn6cz8m
@user-dw2gn6cz8m 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@unsaktag830
@unsaktag830 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@charindudilminda
@charindudilminda 3 жыл бұрын
මහීට නෙමේ මං තොපෙ අප්පට ආදරෙයි..
@charindudilminda
@charindudilminda 3 жыл бұрын
@@Pubudu_Music_Official උබ කොලුකාරයෙක්ද ලබ්බො මහීට ආදරේ වෙංඩ?
@ishandinushanka1011
@ishandinushanka1011 3 жыл бұрын
❤❤
@praveenwimantha2509
@praveenwimantha2509 3 жыл бұрын
Voice නම් පට්ට. දැනෙන්න සිංදුවක් කියන්න පුලුවන් කියන්නෙත් පට්ටම හැකියාවක්👌👌👌❤️
@pinky5958
@pinky5958 11 ай бұрын
හරිම ආදරණීය කටහඬක් ❤ හදවතේ නවතින සුන්දර ගීතයක්
@shashiniwijesooriya6524
@shashiniwijesooriya6524 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තව තවත් බලන්න හිතෙනව ❤️☺️
@abdulsalamfahim1042
@abdulsalamfahim1042 3 жыл бұрын
Lavan aiyage voice eka nam patta lassanai🔥🔥🔥❤❤❤❤🤘 Kauroth nah meya wage sindu kiyanna. Meyage sinduwa ahala Geethma akka witarak neami . Anura aiyath adanawa apitath andenawa😭😭😭
@sewwandithudawage_130
@sewwandithudawage_130 3 жыл бұрын
මහීගේ තව සින්දුවක් අහන්න ආසාවෙන් ඉන්නවා තව ඇත්තටම.
@Ailurophile06
@Ailurophile06 3 жыл бұрын
The most heart touching song i hve ever heard !!
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
❤😍 සුපිරිම සිංදුවක් ! අතීතය මතක් කරනවා.. ආදරයේ 🌹
@bandara6328
@bandara6328 2 жыл бұрын
මතක් වෙන්න අතිතයක් නැති ,ඉස්කොලෙ පිස්සු කෙලපු අපි❤️❤️❤️
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
පොලාව දැක්කම දුක හිතෙන්නෙ මට විතරද
@sasmithainimankada7862
@sasmithainimankada7862 3 жыл бұрын
Ai mata
@buddikaroshini825
@buddikaroshini825 3 жыл бұрын
Matath
@chamilsanjula5920
@chamilsanjula5920 3 жыл бұрын
A Wage Yaluwek Hamotama Labenne Na. Okkoma inne wasiyata witharai.
@kalindugunawardana9320
@kalindugunawardana9320 3 жыл бұрын
@@chamilsanjula5920 😔😔😔😔😔
@MY_PONY409
@MY_PONY409 3 жыл бұрын
Matet
@tharindupabasara105
@tharindupabasara105 3 жыл бұрын
Trending එනව අනිවා🔥
@sandushikeshala1202
@sandushikeshala1202 2 жыл бұрын
පරණ මතක නම් නෑ හැබැයි තිබ්බා වගේ ඒ හැඟීම ආවා...😵😭😭
@disaraimandi3028
@disaraimandi3028 3 жыл бұрын
I think I watched it more than 100times. This is really beautiful. I love this is so much. This makes me emotional. Thank u for giving beautiful songs like this to us❤
@PaviOfficialPage
@PaviOfficialPage 3 жыл бұрын
අහිමි තැන් වල බැඳෙන එකත් දුකක්....ලස්සන පද ගැලපුමක් ❤️
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
0763867347iom❣️❣️❣️❣️❣️❣️
@nadeeshasewwandi4152
@nadeeshasewwandi4152 3 жыл бұрын
Ammoo.eka..😍😍hithma wadinw
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,8 МЛН
Sangeethe | Episode 388 15th October 2020
21:36
TV Derana
Рет қаралды 1,9 МЛН
Sangeethe | Episode 546 26th May 2021
20:40
TV Derana
Рет қаралды 665 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН