Thanamalvila Kollek - Bonda Wee Giya Warnayaka | තණමල්විල කොල්ලෙක් - බොඳ වී ගිය වර්ණයක

  Рет қаралды 155,222

EVE Productions

EVE Productions

Күн бұрын

Thanamalvila Kollek - Bonda Wee Giya | තණමල්විල කොල්ලෙක් - බොඳ වී ගිය වර්ණයක (Official Music Video)
Artists - Shamali Edhirishinha & Deshaka Sampath
Music - Deshaka Sampath
Lyrics - Susitha Vijayamuni
Subscribe for Our Channel: / eveproductions
website: eve.productions
Facebook: / eve-productions-102352...
Itunes: itunes.apple.co...
Apple Music: itunes.apple.co...
Spotify : open.spotify.c...
LYRICS:
බොඳ වී ගිය වර්ණයක/
මැකී ගිය ඡේදයක ,
අරුත් සුන් දහම මත /
නිවී ගිය හැඟුම් පෙළ ,
නුඹයි මමයි නොකියූ රහස් පෙළ .
කිනිති සිත් දළු දමන,
නොකී සිත් මුනිවතක/
අඳුර මැද හති දමන ,
හමුනොවූ හීන පෙන ,
නුඹයි මමයි නොකියූ රහස් පෙළ .
නිම නොවූ සිහිනයේ,
හුස්ම ඇති මරණයක/
දවා හළ යෞවනය ,
ශේෂ වූ ප්‍රේමයක,
නුඹයි මමයි නොකියූ රහස් පෙළ .
Music video by Deshaka Sampath performing Bonda Wee Giya Warnayaka. ®
Any reproduction or illegal distribution of the content in any form will result in immediate action against the person concerned. All Rights Reserved ©

Пікірлер: 227
@lasanthajanaka8543
@lasanthajanaka8543 3 жыл бұрын
කියාගන්න බැරි මොකක්දෝ ලෝබකමක් තියෙන කතාවක්
@praveen_brother
@praveen_brother 2 жыл бұрын
අනිවාරෙන්ම ඒක ඇත්ත.. හරියට නිකන් අපේ කවුරු හරි රගපාල වගේ.. මාරම දුකක් වගේම පාලුවක් දැනුනේ........
@champikagamage1947
@champikagamage1947 2 жыл бұрын
@@praveen_brother hmm ow
@ravindunisal5400
@ravindunisal5400 2 жыл бұрын
Eka nm aththa❤️❤️
@Kavindu_02
@Kavindu_02 2 жыл бұрын
ඇත්තටම
@හුදෙකලාව
@හුදෙකලාව Жыл бұрын
😌💜
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 2 жыл бұрын
මම කිතුනු බැතිමතෙක්. අවුරුදු විස්සක් විතර මගේ දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ ඕගන් එක වාදය කරමින් ගීතිකා ගායනා කෙරුවා. දැං අවුරුදු පහලොවක් පමණ බටහිර උතුරු යුරෝපයේ රටක ජීවත් වෙනවා. බටහිර සංගීතය හදාරා තියෙනවා. මේ ගීතයේ සංගීතය ඉතාමත් සරල ස්වර සහ Chords මත පදනම් වී තියෙන්නේ. ඒත් මට හිතාගන්න බැරි මොකක්දෝ දෙයක් මේ ගීතයේ තියෙනවා. ඒ මොකක්ද කියලා මට තේරුම් කරන්න බැහැ. හැබැයි මේ ගීතය අහන සෑම වාරයක් පාසාම මගේ පපුව හිරවෙනවා වගේ දැනෙනවා. මීට වඩා සංකීර්ණ ස්වර ඇති ගීත මම වාදනය කර තියෙනවා. ඒත් මේ ගීතයේ මට නොතේරෙන යමක් තියෙනවා. හරිම ලෙන්ගතුයි. මට කියන්න තේරෙන්නේ නෑ. ඒ තරමටම සංවේදියි.
@lakiyafreefire1632
@lakiyafreefire1632 4 жыл бұрын
මෙ ගිතයෙ රසය දන්න ඔක්කොම කොටස් බලපු අයම තමා
@darshanawickramasinghe337
@darshanawickramasinghe337 3 жыл бұрын
අනිවා
@dushananuradha1098
@dushananuradha1098 3 жыл бұрын
Loweth...
@praveen_brother
@praveen_brother 3 жыл бұрын
මට මාරම feeling එකක් දැනෙන්නේ. මේක බලද්දි. Full episode view කරපු අය තමයි මේකෙ පට්ටම ඇත්ත කතාව දන්නේ.love u ITN ❤️❤️
@surenmahee7330
@surenmahee7330 Жыл бұрын
Atta❤️
@Love_familyby
@Love_familyby 11 ай бұрын
Itin ubath balala a feeling eka ganinko😂😂😂
@praveen_brother
@praveen_brother 11 ай бұрын
@@Love_familyby thq 💪👊😜😜
@dilrukdilshan4264
@dilrukdilshan4264 3 жыл бұрын
සිංදුව බලන්න එන එව්න්ට කියන්නේ සිංදුව අහන්න එපා උඹලට ආයේ කතාව මුල ඉදලා බලන්න හිතෙනවා සත්තයි 🙈🥺🥺😍
@ShalithaMahamithawa
@ShalithaMahamithawa Жыл бұрын
බැලුව යකෝ...බැලුවා ... හිතුනොත් ආයිත් බලනවා...
@ruwanisuru
@ruwanisuru 3 жыл бұрын
මේක බලනකොට මගේ බොක්ක කූල් වෙනවා. පුදුම දුකක් දැනෙන්නේ කතාව ඉවර උන එකට. මේ අපේ ජීවිත කතාව. අපේ අතීතය. රොෂාන් අයියේ ගොඩාක් ඉස්තූතී.
@senanayakageamal4581
@senanayakageamal4581 2 жыл бұрын
Me kathawa balanakota mokaddo kiyaaganna bari deyak , dukak hithee thiyenawa bro. Ada maath enne pita ratak me wage gamaka idala awilla.. Meka baladdi maara dukai ape yowuwanaya gena.
@ky04saaraaluthgeh87
@ky04saaraaluthgeh87 4 жыл бұрын
ආයෙත් අතීතයට ගියා. සෙනසුරාදා ඉරිදා වෙනකම් මග බලන් හිටිය අතීතය. සුන්දරයි.
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
හුම්ම්ම්..... 😞🖤💔
@IsharaAbeyratne
@IsharaAbeyratne 3 жыл бұрын
ඇත්ත
@shklasith
@shklasith 3 жыл бұрын
සිරා බං 😂
@nuwangamage4410
@nuwangamage4410 4 жыл бұрын
මම බලපු ලස්සනම කතාව. සිංදුව සෙට් වෙනව ලෙසටම. අහනකොට ගියා වෙනම ලෝකෙකට...😎😎😎
@dilinidilrukshi9120
@dilinidilrukshi9120 3 жыл бұрын
මං හිතන්නෙ ජිව්තේ වැඩිපුරම ආසාවෙන් බලපු එකම කතාව මේක වෙන්න ඕන. ඒ චරිත ගොඩක් සුන්දරයි ❤️💯
@sanjkl1906
@sanjkl1906 4 жыл бұрын
නුඹයි මමයි නොකියූ රහස් පෙළ.. තේරුම් ගන්න බෑ මේ ගීතය මෙතරම් හදවතට සමීප ඇයි කියලා.. කතාවේ අන්තිම කොටස හිතට වදින්න මේ ගීතයේ ලොකු හේතුවක් උනා.
@kisalepa6395
@kisalepa6395 4 жыл бұрын
මෙලොව ඇත්තේ යාම් ඊම් පමණි... නෑවිත් යන්නට බැරිය...නොගොස් ආපසු එන්නට බැරිය 😢❤️
@champikasandaruwan3644
@champikasandaruwan3644 4 жыл бұрын
ඇවිස්සූවනේ ඉතින්,දැන් ඉතින් ආයි බලපන්කො මුල ඉඳන් 😮
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
Lyrics බොඳ වී ගිය වර්ණයක මැකී ගිය ඡේදයක අරුත් සුන් දහම මත නිවී ගිය හැඟුම් පෙළ නුඹයි මමයි නොකියූ රහස් පෙළ බොඳ වී ගිය වර්ණයක මැකී ගිය ඡේදයක අරුත් සුන් දහම මත නිවී ගිය හැඟුම් පෙළ නුඹයි මමයි නොකියූ රහස් පෙළ කිනිති සිත් දළු දමන නොකී සිත් මුනිවතක අඳුර මැද හති දමන හමුනොවූ හීන පෙන නුඹයි මමයි නොකියූ රහස් පෙළ කිනිති සිත් දළු දමන නොකී සිත් මුනිවතක අඳුර මැද හති දමන හමුනොවූ හීන පෙන නුඹයි මමයි නොකියූ රහස් පෙළ නිම නොවූ සිහිනයේ හුස්ම ඇති මරණයක දවා හළ යෞවනය ශේෂ වූ ප්‍රේමයක නුඹයි මමයි නොකියූ රහස් පෙළ නිම නොවූ සිහිනයේ හුස්ම ඇති මරණයක දවා හළ යෞවනය ශේෂ වූ ප්‍රේමයක නුඹයි මමයි නොකියූ රහස් පෙළ බොඳ වී ගිය වර්ණයක මැකී ගිය ඡේදයක අරුත් සුන් දහම මත නිවී ගිය හැඟුම් පෙළ නුඹයි මමයි නොකියූ රහස් පෙළ. අපි හැමෝම අවසන බොදවී ගිය සිතුවමක් හිමිකරගන්නෙමු. I would like to see my comment after 10 years.
@Hanguma
@Hanguma 4 жыл бұрын
කලු සුදු ලොවක ජීවත් වන අප අනෙකා වෙනුවෙන්ම අපේ හැඟුම කෙතරම් මරා දමනවා ඇතිද? එහි අප විසින් වැඩියෙන්ම මරා දමන හැඟුම ප්‍රේමයම ය. ලෝකයාට ප්‍රකාශ වන සුලුතර හැඟුමකට වඩා අප්‍රකාශිත බහුතර හැඟුම් කෙතරම් නුඹයි මමයි ලියා ඇතිද? මේ නුඹගෙත් මගෙත් යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදයේ නොකියූ රහස් පෙළයි. සුසිත විජයමුණි මහතාගේ හැඟුමට දේශක සම්පත් මහතාගේ සංගීතයත් ගැයුමත්, ශ්‍යාමලි එදිරිසිංහ නදත් කාන්ති අක්කා දීප්තට යවන දොදොල් පට්ටය තරම් රසය. හැඟුම - චනිර දුලංජය රණතුංග
@samadhiabeygooneratne6097
@samadhiabeygooneratne6097 4 жыл бұрын
😍
@krizaldavid8318
@krizaldavid8318 4 жыл бұрын
ආදරෙයි
@pola8052
@pola8052 4 жыл бұрын
හැඟුම අපි ආයෙමත් හම්බවෙන ටෙලිනාට්‍ය මොකක්ද?
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
හැගුම ඇයි සත්‍යාට ලියන්නෙ නැත්තේ ??
@annakaliabeydiwakara799
@annakaliabeydiwakara799 4 жыл бұрын
@@sagaraperera6666 සත්‍යා හොඳ යි ද
@kaveeshwarafernando1443
@kaveeshwarafernando1443 4 жыл бұрын
මතක් උනා ආයෙමත් සම්පූර්ණ කතාවම මේ video එකට😍❤
@rashmikajohnson7188
@rashmikajohnson7188 4 жыл бұрын
හුම්ම්.... 😞🖤💕
@dinushakalhara7685
@dinushakalhara7685 4 жыл бұрын
හිතට මොකක්දෝ අමුතු හැගීමක් ආව ආපහු අලුතේ බලනව වගේ ❤❤
@gihansampath917
@gihansampath917 3 жыл бұрын
තවමත් ඒ දැනෙන හැගීම සතුට මිශ්‍ර වූ දුකක්ද නැත්නම් දුක මිශ්‍ර වූ සතුටක්ද කියා සිතා ගන්න බැරි තරමට හුදකලා ලෝකයක අතරමං වෙලා..
@chamodmaduranga3866
@chamodmaduranga3866 4 жыл бұрын
අපි හැමෝගෙම ජීවිතේ පොදු යථාර්ථය මෙය වේ.... අවසානය පසක්වන්නේ වෙනස් නොවන එකම දේ , වෙනස් වීම පමණක් බවය❤️
@sinalikarunaratne3474
@sinalikarunaratne3474 3 жыл бұрын
💯
@gimhanirodrigo2540
@gimhanirodrigo2540 3 жыл бұрын
සින්දුවත් එක්කම ජිවිතේ අතීතයට අරන් ගියා වගේ හැගීමක් මට දැනුන.....කාලෙකින් බලපු අතීතයට ආදරේ කරන අයට දැනෙන ලස්සන කතාවක්....👏🏾👏🏾
@TheSachithSilva
@TheSachithSilva 6 ай бұрын
සිංදුව ඇහෙනකොටත් කදුලු එනවා❤
@sandarurajitha5184
@sandarurajitha5184 4 жыл бұрын
එදවස එනකමි බලන් හිටපු කාලය මතක් උනා. අප්‍රකාශිත පරිච්ඡේදයක් ❤️❤️❤️🇱🇰
@gimhansubasinghe5497
@gimhansubasinghe5497 3 жыл бұрын
කොරෝනාවට හිර වෙලා ගෙදර හිටපු අතීතය,සෙනසුරාදා ඉරිදා එනකන් මග බලාගෙන හිටපු අතීතය,දීප්ත,පතෝ,කිතුල්,කූරා,හීන් අයියා,ජගා,ධම්මි,සුලෝ,ලොක්කයියා,යශෝදරා අක්කා ..එකී නොකී හැම චරිතයකටම ආදරය කරපු අතීතය..ආයෙත් ආව මතකයට.හිතාගන්නත් බෑ ♥️
@chamindabandara9795
@chamindabandara9795 3 жыл бұрын
තණමල්විල කොල්ලෙක් ........ සම්පූර්ණ කතාව ම. එකම ගීතයක!!! ලස්සනයි ........!!! ආදරෙයි ජීවිතේ කතාවට!!!❤️❤️❤️❤️❤️❤️
@glennnidarshan4225
@glennnidarshan4225 3 жыл бұрын
චන්ද්‍රකුමාරත් තවපොඩ්ඩක් හිටියනම් තමයි හොද ❤
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 2 жыл бұрын
දුප්පත් උනත් බොක්ක සුපිරි යාලුවෝ සෙට් එකේ එක එකා අඩු වෙද්දී දැනෙන ඒ දුක😔😔😔😔.ඒක මාරම කතාවක්😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@tharakakularathna7839
@tharakakularathna7839 25 күн бұрын
බලපු බොක්කටම වැදුන එකම කතාව.මොකද්දෝ අමුතු හැගීමක් එනවා හිතට❤️
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
ජීවිතය දැනෙන්න මේ සිංදුව එක පාරක් අහන්න:-) අපි හැමෝම අවසන බොදවී ගිය සිතුවමක් හිමි කර ගන්නෙමු. I would like to see my comment after 10 years.
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
Now Im just shy of 18.
@NaveenHerath22
@NaveenHerath22 Жыл бұрын
Now im over 20
@nimeshsaveendra6541
@nimeshsaveendra6541 3 жыл бұрын
නාට්‍යයේ වගේම සින්දුවෙත් යටි පෙලින් ගැඹුරු අරුතක් කියවෙනවා ... ජනප්‍රිය නොවුනත් මෑත කාලයේ බිහිවුන විශිෂ්ට ගීයක් !
@chamidusandamal6727
@chamidusandamal6727 2 жыл бұрын
මේක අදටත් අහන. ඒ අහනකොට වෙනම ලෝකෙකට යන සීන් එකක් තියෙනවා
@anushagangaboda6629
@anushagangaboda6629 4 жыл бұрын
කියන්න වචන නැහැ. හරිම අපූරුයි. රොෂාන් ඇතුළු කතාවට සම්බන්ධ වුණු හැමෝටම ස්තූතියි උසස් රසවින්දනයක් අපිට ලබාදුන්නට.💐❤️
@sanaboy9767
@sanaboy9767 2 жыл бұрын
තනුව🔥 වචන🔥 හඩ🔥 සුපිරිම නිර්මානයක්❤️
@madusanka70
@madusanka70 3 жыл бұрын
මොකද්ද මන්ද අමුතු feeling එකක් එනවා කියා ගන්න නොතේරෙන
@IAUD119
@IAUD119 2 жыл бұрын
අම්මෝ මාර යටිබඩක්🥲❤️
@sandarurajitha5184
@sandarurajitha5184 3 жыл бұрын
කතාව ඉවරවෙලා අවුරැද්දක් වෙනව ඒත් මේ සිංදුව.අහන්න මාර ආසයි.
@chamodyawijerathne
@chamodyawijerathne 4 жыл бұрын
යෞවනයාගේ අප්‍රකාෂිත පරිච්ඡේදය ❤️🔥
@menakailankoon3334
@menakailankoon3334 Жыл бұрын
හිතට දරා ගන්න බැරි දුකක් ආවම අහන සිංදුවක්...🥺
@D.hasarel331
@D.hasarel331 2 жыл бұрын
මේ කතාව බලද්දි දැනෙන හැඟීම වෙන කතාවක් බැලුවට දැනෙන්නෙ නෑ 💚🥀
@haseeboy627
@haseeboy627 Жыл бұрын
මේක තනිකරම පිස්සුවක් අප්පා.❤හිත මොනද වෙනවා බලන හැම වෙලවකම❤
@JudeKolithaSilva
@JudeKolithaSilva 4 жыл бұрын
ආයේ කතාව බලපු කාලෙට ගියා මේක බැලුවම. ඔක්කොම music ටිකත් මේකේ තියනවා😍😍😍😍😍🎊️
@thenotorious4773
@thenotorious4773 4 күн бұрын
Thanamalvila kollek is not a story. it's an emotion
@k.w.ajayathissa4611
@k.w.ajayathissa4611 3 жыл бұрын
පාසල් ප්‍රෙමයක මතකය වගේ ඇහෙද්දිත් ආය ආයම දලු දාන ගොඩක් ආදරේ කරපු ආදරනීයම ටෙලිනාට්‍යයක්....🤷‍♀️💝💝💝💝💝🤷‍♀️
@ranshikadilshan2268
@ranshikadilshan2268 2 жыл бұрын
දැනෙන දේ කියාගන්න තේරෙන්නෙ නෑ 🥺❤️
@rsdilu1944
@rsdilu1944 3 жыл бұрын
අවසන් වෙනකන් බලපු එකම tele drama එක ❤️.යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදය ....❣️
@udithperera748
@udithperera748 3 жыл бұрын
මුල ඉදන් අගට යනකන්ම ආසාවෙන් බලපු හදවතේ රැදුනු කතාව. නැවතත් අතීතයට ගියා වගේ.😍😍🖤❤
@blackff5399
@blackff5399 7 ай бұрын
ආත්මෙටම කාවැදුන සීරීස් එකක් 🥺💗
@BorninHela
@BorninHela 3 жыл бұрын
ටෙලිනාට්‍යකට එ⁣හා ගිය අමුතුම බන්ධනයක්
@sanjayakaluarachchi9765
@sanjayakaluarachchi9765 4 жыл бұрын
one of the best teledrama songs ever!
@shiraniogino657
@shiraniogino657 3 жыл бұрын
හරිම සුන්දර වචන පෙල .... ඔබයි මමයි නොකියූ රහස් පෙළ ....🔥♥️🌹♥️🔥
@SusanDanish81
@SusanDanish81 4 жыл бұрын
ආයෙත් තණමල්විල ගියා.. ❤️
@kasuniwathsala8923
@kasuniwathsala8923 Жыл бұрын
කතාව බැලුවේ 2023,ඇත්තමයි ජීවිතේ බලපු ලස්සනම කතාව .හැමදාම සින්දුව අහනවා,බලනවා.ඇති හිතෙන්නෙම නෑ.පුදුම ලෝබ කමක් දැනෙනවා,මේ කතාව ගැන,සින්දුව ගැන.අමුතුම ලෝකයක් මැවෙනවා..කියාගන්න තේරේන්නේ නැති ලෝකයක් .........
@nimanthaheshan7650
@nimanthaheshan7650 Ай бұрын
Athamai math thama sinduwa ahanwa matath ehema thama danenne ❤
@mahithmelakakodituwakku8808
@mahithmelakakodituwakku8808 3 жыл бұрын
These 6 minutes bring all the emotions of this wonderful teledrama
@IsharaAbeyratne
@IsharaAbeyratne 3 жыл бұрын
ජිවිතේ කාලයක් ආපස්සට ගියා වගේ දැනුනා...........
@aliabhattt3036
@aliabhattt3036 2 жыл бұрын
මේ‍ කතාව ආයේ ආයේ ජිවිතේ කොතනක හරි තැනක මතක් වෙනවා. ඒ වගේ මතක් වෙලා සිංදුව අහන්න ආවේ‍, ආයේම කතාව මුල ඉදන් බලන්න හිතුනා. අනේ මන්දා මේ‍ කතාවේ‍ මොකක්ද මැජික් එකක් තියෙනවා ඒක දුකක්ද සතුටක්ද කියලා කියන්න තේරෙන්නේ නෑ.මැරෙන්න කලින් ආයේ මේ‍ වගේ “Masterpiece” එකක් බලන්න තිබුනොත් ඇති.
@nimanthaheshan7650
@nimanthaheshan7650 Ай бұрын
Akanm atha ❤
@mahindaamarasinha3338
@mahindaamarasinha3338 2 жыл бұрын
Aththatama balanna lobai kathawa iwarai wei kiyala ath baluwa wada paththaka Dala harima lassanai pattama dukai keep going I wish you all drama Croo tc
@janithishan9064
@janithishan9064 3 жыл бұрын
සර්වකාලීන තරුණ නිර්මානයක් ❤️
@tharindurathnayakaTR
@tharindurathnayakaTR 3 жыл бұрын
This is a one-off tele drama. Nostalgia at its very best. I dont think even Roshan would be able to match the quality of this in his future work.
@AnjanaNetwork
@AnjanaNetwork 2 жыл бұрын
මාරම ලස්සන කතාවක් ,මාරට ආදරේ කරන කතාවක්
@Love_familyby
@Love_familyby 3 жыл бұрын
මෙක බැලුවහම කතාවේ ඔක්කොම ටික මතක් වෙනවා....
@themoment23
@themoment23 3 жыл бұрын
මේ තියෙන්නේ දෙයියනේ මුලු සිංදුවම, පණ යනකන් හෙව්වා. Upload කල කෙනාට බොහොම ස්තූතියි.. කතාව ආයේ මුල ඉදන් බලන්න හිතෙනවා මේක ඇහුවම කාලෙකින්...
@mewasararathnaweera6088
@mewasararathnaweera6088 2 жыл бұрын
භාවනාවක්
@sandalinisanja1318
@sandalinisanja1318 3 жыл бұрын
අද ආයෙත් මුල ඉදන් බලල ඉවර කරේ.....හදවත තව මාස ගාණකට ගොඩගන්න බැරි තැනක නතර වෙලා.......ජීවිතේ තේරුම් ගන්න නම් අනිවාර්යයෙන් බලන්න ඕන කතාවක් 😪😪😪
@cnknaotunna345
@cnknaotunna345 3 жыл бұрын
Ow mama hithuwe mata witarak danunu deyak kiyala aprakashitha parichchedaya
@nadeeshalakmini4754
@nadeeshalakmini4754 3 жыл бұрын
තණමල්විල කොල්ලෙක් ❤️ ආයෙත් අතීතයට ගියා 😊🌸❤️
@amithpradeep7243
@amithpradeep7243 3 жыл бұрын
අපේ ජීවිත වල ගැඹුරු යථාර්ථය....
@NuzhaKidur
@NuzhaKidur 5 ай бұрын
❤❤❤ Thanamalwila kollek ❤❤❤ eka husmata baluwa...🥹🥹🥹
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන සින්දුවක් හිත කොහේදෝ ගිහින් නතර වෙනවා ❤️❤️❤️
@nimali_perera
@nimali_perera 3 жыл бұрын
මම බලපු අර්ථවත් කතාවක් ගොඩක්ම ලස්සන 😍❤️😍 චරිත ගැන නම් කියන්න වචන නෑ.. හදවතේ රැදුනා හැමෝම ❤️
@chapapathiraja4070
@chapapathiraja4070 4 жыл бұрын
අතීතයෙ ජිවත් වුනා මොහොතක් ❤
@sih1985
@sih1985 4 жыл бұрын
ගී පද, සංගීතය සහ ගායනය ❤️..............
@jinethjineth2741
@jinethjineth2741 4 ай бұрын
ආසම කතාවක්...ආදරෙයි ..
@nalakaweerasinghe4177
@nalakaweerasinghe4177 Жыл бұрын
My favorite teledrama and no drama there like new dramas
@sathsarani1409
@sathsarani1409 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ
@thebeast-mo8du
@thebeast-mo8du Жыл бұрын
4 parak baluwa කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ.මොකක්දෝ ජීවිතේට සම්බන්ද කතාවක් කියල දැනෙනවා. 🥺❤️
@nandikacal
@nandikacal 3 жыл бұрын
තේ කහට ඩිංගක් වක්කලානන්!
@mudithakumari2827
@mudithakumari2827 Жыл бұрын
It touch my ❤ than every other teledrama songs... thanks for all who create this as so brilliant Artists, music, and lyrics.
@kanishkarajapakshe9417
@kanishkarajapakshe9417 2 жыл бұрын
යූටියුබයෙන් නැරඹුවෙමි ටෙලිනාට්‍යක් ලෙස නොහැගුනෙමි පොතක් කියවන්නාක් මෙන් රසවින්දෙමි නොකියු රහස් පෙළ
@dhanushkasenaweera6380
@dhanushkasenaweera6380 4 жыл бұрын
ආයෙමත් කතාව බලන්න හිතෙනවා ....
@Kavee_3
@Kavee_3 Жыл бұрын
eka eka mathakayan, eka eka gee kotas ekka avadi venava. bohoma kalathurakin labena lassa kathavak...
@ddms169
@ddms169 3 жыл бұрын
Mula idanma balanna hithuna meka ❤️
@nature2941
@nature2941 4 жыл бұрын
කතාවෙ සංවේදී අවස්තාවන්ට යලි ගියා...episode 2 ක් ආවොත්.......
@twakalpanapramodya9712
@twakalpanapramodya9712 6 ай бұрын
Still hearing👋
@ranjan021281
@ranjan021281 4 жыл бұрын
Superb drama. .. 👌 waiting for another best from this team 👍
@EVEProductions
@EVEProductions 4 жыл бұрын
Soon we will start with our new project.
@ranjan021281
@ranjan021281 3 жыл бұрын
@@EVEProductions waiting 👍
@blacksantagaming
@blacksantagaming Жыл бұрын
පට්ට ලස්සන සින්දුව.. එක දිගට 10 පාරක් උනත් අහන්න පුලුවන්,, එපා වෙන්නෙ නෑ..
@malinduramanayaka5208
@malinduramanayaka5208 4 жыл бұрын
Speechless ❤
@dushananuradha1098
@dushananuradha1098 3 жыл бұрын
Hitaganna be me simple melody ekata kohomda minissunwa mechchara speechless karanne kohomda kiyala... pattama rahai
@menakailankoon3334
@menakailankoon3334 Жыл бұрын
හිතට දුකක් ආවම අහලා සැනසෙන්න පුලුවන් ගීතයක්
@cnknaotunna345
@cnknaotunna345 3 жыл бұрын
Andannath bari hinawennath bari ape jeewata ekka eka eka widihata galapunu ape jeewithe
@irushapatuwathavithane5541
@irushapatuwathavithane5541 3 жыл бұрын
Song has a meaning.. I’m trying to match it with the scenarios of this..it is controversial.. despite all, love it! 😘🥰
@HollyBolly513
@HollyBolly513 3 жыл бұрын
සිංදුව කතාව ඔක්කොම 👌
@sajithwickramasinghe397
@sajithwickramasinghe397 3 жыл бұрын
පාරක් ගහලා අහනකොට...ම්ම්❤️❤️
@nenukadeshan5439
@nenukadeshan5439 2 жыл бұрын
සුපිරියි
@isuridesilva8715
@isuridesilva8715 2 жыл бұрын
Listening to this after a year. It is high time for a new creation. Isnt it?
@udanthakalugalla4903
@udanthakalugalla4903 3 жыл бұрын
ස්තූතිය, මේ හා සබැඳි සියල්ලන්ටම
@searchbandu22
@searchbandu22 4 жыл бұрын
අහල පුරුදු intro එකේ තිබුන මොකක්දෝ හැගීමක්, අලුත් කොටස් වල නෑ වගේ දැනුනා. ටෙලියත් එක්ක ආපු එකක් ද මන්දා.. 😊
@yasiruranaweera3888
@yasiruranaweera3888 3 жыл бұрын
😊😊😊 wennathi 😍
@anjalianjali207
@anjalianjali207 2 жыл бұрын
jiwitheta balapu lassanama kathawa edenawa hadawathama maha dukak enawa
@tharindubandara9071
@tharindubandara9071 4 жыл бұрын
සුපිරියක් තමා ඉතින් ♥️ ආදරෙයි 🖤
@chathurikaholipitige6445
@chathurikaholipitige6445 3 жыл бұрын
ඒ සින්දුව 💕💕💕💕
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
ඔබයි මමයි නොකියූ රහස් පෙල...❤️❤️❤️
@mevanravindu180
@mevanravindu180 9 ай бұрын
මාරම ලස්සන කතාවක්...❤❤❤
@BINUKA
@BINUKA 2 жыл бұрын
Such a teledrama
@rithmisehansa2938
@rithmisehansa2938 2 жыл бұрын
I Love You ITN 💗🧡
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 86 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
Best sinhala songs collection / මනොපාරකට / Sinhala songs 2023
39:08
Koombiyo Theme Song - Official Music Video
3:42
Damitha Chandrasiri
Рет қаралды 695 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 86 МЛН