Koombiyo Theme Song - Official Music Video

  Рет қаралды 720,432

Damitha Chandrasiri

Damitha Chandrasiri

Күн бұрын

Пікірлер: 451
@innocentdracula8810
@innocentdracula8810 3 жыл бұрын
අදටත් මේ සිංදුව අහද්දි ඇඟ හිරි වැටෙන්නේ මගේ විතර ද? කූඹියෝ! It's the best!
@isurumaduwantha5436
@isurumaduwantha5436 3 жыл бұрын
oww.ube withary
@slnavod1156
@slnavod1156 2 жыл бұрын
@@isurumaduwantha5436 🤣🤣🤣
@sludulabro4322
@sludulabro4322 2 жыл бұрын
😂
@disal...69
@disal...69 2 жыл бұрын
@@isurumaduwantha5436 😂
@thisarusomaweera8919
@thisarusomaweera8919 2 жыл бұрын
Apitath ehema thama sahodaraya!Karima waddo
@madushanthaksara7562
@madushanthaksara7562 3 жыл бұрын
2017 කාල වකවානුවේ ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වූ මෙම අනර්ඝ ටෙලි වෘතාන්තය 2021 දී KZbin එකෙන් දවස් 03ක් ඇතුලත බලපු අද මම පට්ට විදියට මම ගැන ලැජ්ජා වනවා. මෙවන් හරවත් ටෙලි වෘතාන්තයක් බලන්න ප්‍රමාද වූවාට. ස්තූතියි ස්වාධීන රූපවාහිනියට
@smokioubalasa2560
@smokioubalasa2560 Жыл бұрын
අඩෝ ඒ කාලේ නම් පිස්සුවක් බං... සතියෙන් සතිය මොකක් වෙයිද කියලා Predicts කර කර යාලුවො එක්ක අද මොනවා වෙයිද කියන් TV ඒක ඉස්සරහට එන්නේ...
@wmt.tboy.official821
@wmt.tboy.official821 3 жыл бұрын
මෙ කතාව ලියපු පොරට ආන්ඩුවක් උනත් පෙරලන්න පුළුවන් ❤
@hasinduindu9111
@hasinduindu9111 2 жыл бұрын
Sirawata
@navindupremasiri9382
@navindupremasiri9382 Жыл бұрын
😁
@hashinijayasinghe3420
@hashinijayasinghe3420 9 ай бұрын
Laka ❤️
@sanjeewasiriwardana8258
@sanjeewasiriwardana8258 6 ай бұрын
Aniwa
@danoojcristeen8106
@danoojcristeen8106 Ай бұрын
හ්ම්ම්ම්ම් 💪👍
@lakinduyahampath
@lakinduyahampath 11 ай бұрын
This doesnt need oscar . Oscar needs this!!
@kavishkakavishka8117
@kavishkakavishka8117 5 жыл бұрын
ඇඟේ මයිල් කෙලින් වෙන ෆීලිං එකක්😌
@DKAmarathunga
@DKAmarathunga 6 жыл бұрын
මේකනම් පිස්සුවක් 😍😍😍😍 කියාගන්න බැරි ඇබ්බැහිවීමක්
@sangeethsathsara8926
@sangeethsathsara8926 3 жыл бұрын
මේ කතාවට ගහන්න තාම හරි එකක් ආවේ නැ මේක වෙනනම ආතල් එකක් 😍😍❤️❤️❤️❤️❤️😍😍
@shash8883
@shash8883 3 жыл бұрын
❤️
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 2 жыл бұрын
බලපු තාත්විකම, 10කට ගහන කාඩ්බෝඩ් වීරයො නැති, පිස්සුම script එකක් තියෙන, දඩම කතාව ❤️
@yu12769
@yu12769 2 жыл бұрын
🤗
@jathibrother2321
@jathibrother2321 2 жыл бұрын
♥️♥️♥️
@For_the-love_of_physics
@For_the-love_of_physics Жыл бұрын
දඩ? අජා ගෙ class යනවද?
@slliontechPehasara_Ahangama
@slliontechPehasara_Ahangama 2 ай бұрын
​@@For_the-love_of_physics O
@cinemahub32
@cinemahub32 2 жыл бұрын
දැනට බලල තියෙන හොදම ටෙලිනාට්‍ය තමා කුබියො😍😍
@Love_familyby
@Love_familyby 2 жыл бұрын
🤟🙏
@tharindudulan2019
@tharindudulan2019 4 жыл бұрын
😍😍ජීවීතේ බලපු හොදම.නාට්‍ය කූඹියෝ 2 එනකම්.බලන් ඉන්නෙ
@mohamedhusain1589
@mohamedhusain1589 3 жыл бұрын
Koombiyo 2 enawada?
@bizzinside2858
@bizzinside2858 2 жыл бұрын
2 awith thiyenna... api thamai eka naluwo....
@madushanikodithuwakku1496
@madushanikodithuwakku1496 2 жыл бұрын
දැන් live පෙන්නනව
@disal...69
@disal...69 2 жыл бұрын
@@bizzinside2858 ❤
@disal...69
@disal...69 2 жыл бұрын
@@madushanikodithuwakku1496 yeah❤✨
@ashenudayanga6359
@ashenudayanga6359 2 жыл бұрын
කෙල්ල මිසින් ඒ ලෙවල් වල වැඩ ගොන්නක් තියනව කරගන්න බැරි උන. කෙල්ලගෙ අම්මා බරටම කේස්. ඉස්කෝලෙ එන්න එපා කිව්ව. පාරෙ යන්න බෑ. රටටත් හිම්මටම අකිලා ඉන්නෙ. අම්මෙක් අප්පෙක් නෑ. වගකීමක් නෑ. ලාවට පොඩි බිස්නස් එකක් පටන් ගත්තා පාඩුම විතරයි කාලෙත් අපරාදේ.. පොඩි ඔන්ලයින් රස්සාවක් කරා ඒකෙන් හොයපු සල්ලි ටික ගන්න කලින් ම නැති වෙලා ඒ අස්සෙන් කෙල්ලව මතක් වෙලා යාන්තමින් කදුලක් වැටෙනව. මම මේ සින්දුව දාගෙන ගේ මුල්ලට වෙලා කල්පනා කරන මම... ආඩම්බරයි ජෙහාන් ලොක්කා.
@ashenudayanga6359
@ashenudayanga6359 2 жыл бұрын
@letter D ආදරෙයි බ්‍රෝ
@MsHasitha
@MsHasitha 5 жыл бұрын
මෙවාට තමා ටෙලිනාට්‍ය කියන්නේ දෙවෙනි ඉනිම වගේ කසිකබල් නෙවෙයි
@sithumchanaka6055
@sithumchanaka6055 4 жыл бұрын
Aniwa
@sahaniresh8698
@sahaniresh8698 4 жыл бұрын
Eka terum ganne ne bn lanakawe un😔
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 4 жыл бұрын
deweni inima wage jarawak koombiyo ekka compare krna ekat mekata apahasayak ban.
@C424c424
@C424c424 4 жыл бұрын
සිරාම කතාව
@savindugunasena4346
@savindugunasena4346 4 жыл бұрын
Hmm
@yohanpadv5197
@yohanpadv5197 4 жыл бұрын
2020 ත් බලන උන් කෝ??
@sasankalakshan1795
@sasankalakshan1795 4 жыл бұрын
Eyet baluwa oi 😁❤️
@madurangajayalath896
@madurangajayalath896 4 жыл бұрын
Vimukthi Yohan මම හුත්තො 😂
@nemrekaarachchige
@nemrekaarachchige 3 жыл бұрын
2021 😁
@For_the-love_of_physics
@For_the-love_of_physics 3 жыл бұрын
2021
@madushanthaksara7562
@madushanthaksara7562 3 жыл бұрын
2021
@kawyalakmini4158
@kawyalakmini4158 Жыл бұрын
ලංකාවෙ කතාවලින් මං බලල තියෙන සුපිරිම කතාව කොච්චර කල් ගියත් තාම මේ තරම් ලස්සන කතාවක් හම්බ වෙලා නෑ 🖤💫
@dilshangaming
@dilshangaming Жыл бұрын
Aniwa
@AnujChamara
@AnujChamara 7 жыл бұрын
පිටරටවල ඉන්න අපිට මේ තරම් සුපිරි ටෙලි නාට්‍යක් බලන්න දායක වුන සියලුම දෙනාට පින් සිද්ද වෙනවා.
@avishkaindula1035
@avishkaindula1035 4 жыл бұрын
The Voice Sri Lanka බලලා මේක මතක් වෙලා ආපහු බලන්න ආවෙ.
@sankasadaruwan7791
@sankasadaruwan7791 3 жыл бұрын
දැනට බලපු ලස්සනම කතාව 🖤
@visabroh2308
@visabroh2308 4 жыл бұрын
ITN උබලට respect එකෙන්ම උබලැ channel එක තිබ්බෙ නැත්තම් ටෙලිනාට්‍ය සංස්කෘතික උකා තමා , නලුවොත් ජංගි වෙලා බලන උනුත් ජංගි වෙනවා , ❤
@thelife8836
@thelife8836 2 жыл бұрын
ඇත්ත
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 4 жыл бұрын
This drama is one of a kind. It can't be compared to any other drama produced in Sri Lanka. One of the best tele dramas in SL history and in crime category it's surely the best and will not be replaced. Brilliant script, screenplay, music, camerawork and directing. Magnificent acting by the cast; so realistic and genuine. Thumindu and Kalana played an Oscar deserving performance here. No wonder koombiyo got almost all awards in major award ceremonies.
@just_living_for_a_1D_reunion
@just_living_for_a_1D_reunion 3 жыл бұрын
1 of the best teledramas in Sri Lanka...? Nope brother, this is THE one. Thats it🔥
@rango7277
@rango7277 2 жыл бұрын
@@just_living_for_a_1D_reunion this is excellent ,but we have more good teledramas too
@NaflanNizar1991
@NaflanNizar1991 6 жыл бұрын
This is beyond Hollywood 🔛
@bunny9814
@bunny9814 4 жыл бұрын
What movie
@indusaraumayanga7724
@indusaraumayanga7724 3 жыл бұрын
Not beyond but on par
@saveenfernando7269
@saveenfernando7269 3 жыл бұрын
Exactly man
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
Definitely
@mr.lokaya255
@mr.lokaya255 2 жыл бұрын
@@bunny9814 this is ,kubiyo tv seirs .
@sahanguluwita3792
@sahanguluwita3792 3 жыл бұрын
මේ නාඩගමට ඕන නාඩගමක් යටයි
@vimukthishanuka7977
@vimukthishanuka7977 6 жыл бұрын
පිස්සෙක් වගේ ඇබ්බැහි වෙලා... අවුරුදු ගානකින් ටෙලිඩ්‍රාමා එකක් බැලුවෙ. අලුත් මූනු. ෆට්ට ඇක්ටින්.. හිතට දැනුන..💚👍👌
@s.aclement5366
@s.aclement5366 7 жыл бұрын
කාලෙකින් බලන,බලන් ඉන්න හිතෙන හිත වෙනම පැත්තකට අරන් යන හොද නිර්මාණයක් බ්‍ර්‍රෝ..කතාවේ හැටියට විතරක් උබ මොලකාරයෙක් නෙමේ අසංක,හැබෑ ජීවිතයේදීත් උබ පට්ට මොලකාරයෙක් මොකද උබ දැනගෙන ඉන්න අැති ඉස්සරහට මේ ලංකාවේ ඉන්න මෝඩ ගෑනුයි,ඒ ටයිප් එකට කඩේ යන හුස්ම ඉරාගෙන ගෑනු වෙනුවෙන් අඩන පිරිමි ටිකයි ඉංදියාවෙවත් ගනන් නොගන පඩ මෙගා රැල්ලට පුක දෙන බව,ඒක නිසා වෙන්න අැති උබ තැනේ බලලා අැනේ ගහන්න අවුරුදු 3ක් ගත්තේ අවුලක් නෑ අති සාර්ථකයි හදවතින් සුභ පතනවා උබට මචන්..නොතේරෙන දෙයක් තියෙනවා කූබියෝ සෙට් එක මීට කලින් අපි දැක්කේ සාරංග මෙන්ඩිස්ගේ ගිණි අවි සහ ගිනි කෙලි නාට්ටියෙන්,ජගත්,කලන,තව තව ගොඩාක් සමාන මූනු මේ නාට‍ය දෙකේම දකිනවා කලන ජයලත් අති සාර්ථක නලුවෙක් ඕනේ දේකට ඔට්ටූ හැබැයි ඕනේ තැන උන්ට ලැබෙන් නෑ,මොකද ගෑනියෙක්ට අඩලා සිංදුවක දෙකක මූන පෙන්නලා ගොට්ට අල්ලලා ඒ තැන ගන්න වුන් ඔනේ තරම් ඉන්න නිසා,අද ලන්කාවේ ජනප්‍රියම නාට්‍ය 2 දෙවෙනි ඉනිම හා කූබියෝ,ඒකත් සාරංගගේ එකක්,එදා මූනු ටික මේකෙත් ඉන්නවා ඒ විදිහටම මේකේ මොකක්ද සම්බන්ධය අසන්ක?මොකද මේ මූනූ අපි ගොඩක් දකින්න ඔනේ තිරයේ මොකද උන් දක්ශයෝ..උන්ට තැන් දෙන්නේ නෑ මුන්,උබ දියන් ඒක තව උබේ මොලේ අැති වැඩක් වෙයි.මොකා කොහොම කිව්වත් මට මේ ලන්කාවේ ජනප්‍රියම නාට්‍ය 2 නෑ 1 යි ඒ කූබියෝ..ජයෙන් ජය උබට අසංක..
@rosarychathuranga1502
@rosarychathuranga1502 4 жыл бұрын
කූඹියෝ 2 එනකල් ගොඩාක් මිනිස්සු බලන් ඉන්නේ .....නාට්‍ය කියන්නේ ඕවට තමයි ..
@ContentCrayons-zw1do
@ContentCrayons-zw1do 3 ай бұрын
2 awath eke qulity eka nathi wey...1 quility eka raka ganna 2 enna na
@danoojcristeen8106
@danoojcristeen8106 Ай бұрын
​@@ContentCrayons-zw1doඅනිවාර්යයෙන් 2 ආවා එකෙ දැන episode ටිකක් යනවා
@nocaptions7127
@nocaptions7127 4 жыл бұрын
Sirasa Voice අයෙත් ඒ අතීතයට අරන් ආවා අපි
@pasinu3712
@pasinu3712 3 жыл бұрын
පුලුවන් උපරිම ලයින් එකට කූඹියෝ 2 ඕන. ලංකාවේ මේ වගේ හැමෝම කැමති වුන නිර්මාණ තියෙන්නේ අතලොස්සක්
@ishanguruge
@ishanguruge Жыл бұрын
කුබියො දෙක එනවා.මාස දෙකක් ඇතුලත
@Shehan2067
@Shehan2067 7 ай бұрын
@@ishanguruge ko na ne😅
@thariya3540
@thariya3540 6 ай бұрын
😅​@@Shehan2067
@AmithaAmarasinghe
@AmithaAmarasinghe 4 жыл бұрын
කූඹියෝ "කොරෝනා video" එකේ ලාවට theme song එක ඇහුනා. ආයේ හොයාගෙන ඇවිත් සින්දුව මුල ඉඳන් ඇහුවා. නේද?
@Oska_123
@Oska_123 4 жыл бұрын
🤗
@maheshkrishan789
@maheshkrishan789 3 жыл бұрын
🤭
@lakmalthathsara5629
@lakmalthathsara5629 3 жыл бұрын
math 🔥🥺♥️♥️♥️
@Kaveesha200
@Kaveesha200 Жыл бұрын
මම කැමතිම සිංහල ටෙලිනාට්‍ය කූඹියෝ තමා....සුපිරි කතාව....කවුරුත් නොදන්න දැනගත යුතු කතාවක් 😎👍
@mohommadsirisena6598
@mohommadsirisena6598 3 жыл бұрын
Best Sinhala teledrama ever produced 💯❤❤ still this is touching our hearts absolutely pure acting ❤ 2021/07/10
@sachinska
@sachinska 3 жыл бұрын
මේක song එකක් නෙවෙ motivation එකක් . අපිට අමතක උන අපේම basic මචං
@dinisurujagodaarachchi8863
@dinisurujagodaarachchi8863 3 жыл бұрын
Definitely...
@jeevanthadasun9644
@jeevanthadasun9644 2 жыл бұрын
💪💪💪
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
Aniwarenma sahodaraya😇 මාරම ආදරයක් තියෙනවා මේ කතාවට .මගේ ජීවිතේ කොටසක් වගේ .මහ රෑ මම කූඹියෝ episode බලනවා .කූඹියෝ සින්දුව අහනවා.
@AnujChamara
@AnujChamara 7 жыл бұрын
කුබියෝ තේමාගීතය මගේ හිතේ පැය 24 පුරාවටම සතුටු කරනවා.චරිත මගේ හදවතේ ඇදිල.කියන්න වචන නැහැ.සුපිරිම ටෙලි නාට්‍යක්.
@chathuraaz
@chathuraaz 4 жыл бұрын
Achala Solomons
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම 😇මාත් එහෙමයි .මේ කතාවත් එක්කම යි ජීවත් වෙන්නේ .
@isurasomathilake4407
@isurasomathilake4407 7 жыл бұрын
this is the best drama ever watched .all the best
@roybenjamin9019
@roybenjamin9019 5 жыл бұрын
This is the only good drama that I enjoyed watching produced in Sri Lanka
@vaibhavkulkarni8257
@vaibhavkulkarni8257 4 жыл бұрын
Too bad there are no subs
@thebookworm235
@thebookworm235 4 жыл бұрын
@@vaibhavkulkarni8257 you can watch it on iflix with subtitle
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 жыл бұрын
@@roybenjamin9019 not only this one dude. Hara kotiya, dadumasnamaya also great
@mrpdkp
@mrpdkp 5 жыл бұрын
Who's listening in 2019 😜 Thumbs up
@shawnboy85
@shawnboy85 5 жыл бұрын
Now..😊
@SemageNamalSurendra
@SemageNamalSurendra 7 жыл бұрын
පට්ට මියුසික්. පට්ට වොයිස්. පට්ට ලිරික්ස්. එල *ඔවාලා අපේ ෆීලින්ග්ස් වලට හර්ට් කරනව අෆ්ෆා* 😂
@niroshagamage6275
@niroshagamage6275 7 жыл бұрын
one of the best teledrama. Simply love it.
@Love_familyby
@Love_familyby 2 жыл бұрын
🙏🤟❤️😊
@liyoshiyona
@liyoshiyona 2 жыл бұрын
කූඹියෝ + ගිනිඅවි සහ ගිනිකෙළි Best Of The Best Drama in Srilanka
@Sandun.F
@Sandun.F 6 жыл бұрын
ඇත්තටම අවුරුදු ගානට පස්සේ TV එකේ ගිය කතාවක් බැලුවේ. මතකේ හිටින සුපිරිම වැඩක් #කූඹියෝ 😍
@pradeeprodrigo
@pradeeprodrigo 3 жыл бұрын
යථාර්ථයේ හා නිර්මාණශිලිභාවයේ හමුවීමක්😍
@just_living_for_a_1D_reunion
@just_living_for_a_1D_reunion 3 жыл бұрын
100% Goosebumps🔥❤
@Madhu3732
@Madhu3732 7 ай бұрын
කුබියෝ 🔥 ටෙලිනාට්‍ය, අරුතත් තියෙන කතාවක් 😍😍
@manukakaraliyadda649
@manukakaraliyadda649 3 жыл бұрын
Most teledramas in sri lanka are made which are based on unrealistic fantasies. Specially, dramas like "deveni inima" are made inorder to benefit the television channels and do not give any message to the public. This is a main reason for the way that sri lankan people think. I strongly believe that if more of these realistic dramas are telecasted then it would even improve the way sri lankan people think. Love this drama 💓
@salithask7581
@salithask7581 3 жыл бұрын
පට්ටම තාත්වික කතාවක් 😍
@Malshi3247
@Malshi3247 3 жыл бұрын
This deserves to be the best series I’ve ever watched for many reasons!KUBIYO🖤
@rango7277
@rango7277 2 жыл бұрын
3:07 that guitar part is the best
@motorslm6392
@motorslm6392 11 ай бұрын
1- කූබියෝ 2- තණමල්විල කොල්ලා 3.- කොඩිගහ යට
@Michaeldesilva1
@Michaeldesilva1 6 ай бұрын
Sahodaraya
@sasinduprageeth3696
@sasinduprageeth3696 2 жыл бұрын
ආසම Tv series එක අදටත් 😍
@inupanidarshana1381
@inupanidarshana1381 Жыл бұрын
I love song පට්ට අදහස් රසවත් ඇති මාරු ගිතයක් ලෙස හැඳින්වේ
@liyoshiyona
@liyoshiyona 2 жыл бұрын
ජෙහාන් වැනි සත්‍ය චරිත අපගේ රටට අත්‍යාවශ්‍යම මොහොතක් 🖤
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
මෙක කොටස් 58 නට්‍යයක් නෙමෙ පුරාවෘතයක් 🙏🇱🇰
@nickyshani9195
@nickyshani9195 3 жыл бұрын
ලන්කවෙ තියන චූන්පාන් නාට්ටි නිසාම ලන්කවෙ නාට්ටි බලන්න එක දන්න කාලෙ ඉදන් නැවත්තපු දෙයක්, කූබියෝ බලන්නම ඕන එකක් කියල එක්කෙනෙකග් බල කිරිල්ල නිසාම corona lockdown වෙච්චි දවස් වල එක දිගට බැලුවා,එදා හිතුන අපේ පුන්චි රටේ hollywood වගේම වටින නිර්මාන කරන්න පුලුවන් හොද මොල තියනව කියල.. තාමත් theme song ඇහෙද්දි ඇග හිරි වැටෙනව,money heist ❤ vagema ඊට නොදැවෙනි සුපිරිම කතාවක් ❤
@inupanidarshana1381
@inupanidarshana1381 Жыл бұрын
ආණ්ඩුවක් පෙරළන්න කියාපු සිංදුව අතිවිශිෂ්ඨ නිර්මාණාත්මක බව මනා පිටුවහලක් වනු ඇත
@C424c424
@C424c424 7 жыл бұрын
දූ දරුවෝ ,අසල්වැසියෝ ,පළිඟු මැණිකේ teledramas බැලුවට පස්සෙ බලපු හොඳම teledrama එක සුපිරිම කථාවක්
@sithumchanaka6055
@sithumchanaka6055 4 жыл бұрын
Mama. Oya wage comment ekak hoya hoya hitiye. Asalwasiyo, yashorawaya wage tely nattiwalata passe apu balanna puluwan hoda nattiysk thamsi kuubiyo
@rajith7737
@rajith7737 4 жыл бұрын
Matath kiyaganna ona une ekai
@මඩයා-ප5ළ
@මඩයා-ප5ළ 4 жыл бұрын
Aniwa ee kathawa attha
@kosalawijesingha3513
@kosalawijesingha3513 2 жыл бұрын
පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී.. කන්නදේ රැස්කරයි කූඹියෝ.. පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී.. කන්නදේ රැස්කරයි කූඹියෝ .. උන් ඉතා ඉක්මණින්.. යන්නේ මේ කඩිසරෙන්.. කම්මැලීනෑ කිසිත් කූඹියෝ .. පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී.. කන්නදේ රැස්කරයි කූඹියෝ.. පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී.. කන්නදේ රැස්කරයි කූඹියෝ.. උන් ඉතා ඉක්මණින්.. යන්නේ මේ කඩිසරෙන්.. කම්මැලීනෑ කිසිත් කූඹියෝ.. උන් ඉතා ඉක්මණින්.. යන්නේ මේ කඩිසරෙන්.. කම්මැලීනෑ කිසිත් කූඹියෝ.. පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී.. කන්නදේ රැස්කරයි කූඹියෝ .. පායනා.. කාලේදී රෑදවල් මහන්සිවී.. කන්නදේ රැස්කරයි කූඹියෝ ..
@shutterreleasephotography2502
@shutterreleasephotography2502 7 жыл бұрын
Why would someone dislike this . Amazing TASTE some got. One of the best I've seen in the modern era. Look around what dramas we have these days. Most of them are crap. Hats off to the cast. Real acting.
@umeshlakshan3719
@umeshlakshan3719 2 жыл бұрын
පායනා කාලේදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ🥺❤️Season 2 එන්නේ කවද්ද😔
@hasindu_wee
@hasindu_wee 3 жыл бұрын
ජිවිතේට් බලපු හොදම ටෙලිනාට්‍යය
@rusiru_1
@rusiru_1 3 жыл бұрын
A masterpiece ❤️🙏
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
Mn onathrm englsih tv series balala thynw..habai a okkotm wadiy mekh hondi kiyl hithenw bn..Adambaraii🇱🇰💯🙌
@rajith7737
@rajith7737 4 жыл бұрын
Lucky enough to watch this tele during 1st locked down on itn koombiyo eka pelata. After ages had a chance to watch a great teledrama
@pubba9612
@pubba9612 3 жыл бұрын
ලංකාවෙ ගහපු පට්ට ඩ්‍රාමා දෙකක්. කූබියෝ and පොදු ❤️.but කූබියෝ is the best .❤️
@madurangab.herath1064
@madurangab.herath1064 3 жыл бұрын
ලෙඩක්ද
@SK-cy2dp
@SK-cy2dp 3 жыл бұрын
සහෝදරයා 💓
@tharushaherath8064
@tharushaherath8064 3 жыл бұрын
පොදු😂😂 copyk ne mal jarawa
@Amindu_Anjana
@Amindu_Anjana 2 жыл бұрын
කූඹියෝ ළඟින්වත් තියන්න පුළුවන් ද ඒ සරල මල් කතාව😅
@disal...69
@disal...69 2 жыл бұрын
podu😂💔mona mal guu jarawakda
@kasunmalinga8300
@kasunmalinga8300 3 жыл бұрын
මෙතෙක් බලපු අමතක නොවෙනම කතාව 💜️💜️
@AlthafAz
@AlthafAz 2 жыл бұрын
One couldn’t easily get off this gem from the memory
@trex.matrix217
@trex.matrix217 3 жыл бұрын
2021 බලන උන්🙌🙌🙌
@miuninc4495
@miuninc4495 7 жыл бұрын
Ena ena eka balanawa. Sathiyak balan inna eka thamai duka
@MadhuRoxz
@MadhuRoxz 4 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්න නෑ❤️🇱🇰💪
@tharindurangana5948
@tharindurangana5948 7 жыл бұрын
Best teledrama I have ever seen. Characters are very well selected. Gd luck ITN
@AnujChamara
@AnujChamara 7 жыл бұрын
පට්ට මියුසික්. පට්ට වොයිස්. පට්ට ලිරික්ස්.
@gamingshifu4974
@gamingshifu4974 4 жыл бұрын
Voice බලලා ආව උන් මේ කොනට😏
@nishudance4482
@nishudance4482 4 жыл бұрын
🤗🤗
@anuradhaliyanage8176
@anuradhaliyanage8176 4 жыл бұрын
😂
@gamingshifu4974
@gamingshifu4974 4 жыл бұрын
@@anuradhaliyanage8176 😅
@shalikaindrajith1262
@shalikaindrajith1262 4 жыл бұрын
🤣🤣
@manojdhammika1674
@manojdhammika1674 3 жыл бұрын
Voice එකේ එකා නං.. රෑ පුරා කෝපි බීලා උදේ ලැට් එකට ගිය එකෙක් වගේ යටිගිරියෙන් මොර⁣දෙන එක විතරයි කරන්නේ..
@user05_22qw
@user05_22qw 2 ай бұрын
It's high time to have season 2 of Koombiyo 🧭❤
@dsp3558
@dsp3558 3 жыл бұрын
2021 බලන්නෙ කවුද🙃💔
@Vishuu..1103
@Vishuu..1103 Жыл бұрын
Thulidu,kalana mastersla lassanata ragapanawa super 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Theekshana21
@Theekshana21 Жыл бұрын
මේක වෙනම ආතල් එකක් තනිකරම අපෙන් සුපිරි ආතල් එකක් ගත්තේ 🖤🐜
@sampathkumara6940
@sampathkumara6940 4 ай бұрын
Woow ❤ The best teledarma in Sri Lanka ☠️☠️
@raizahanoon4789
@raizahanoon4789 6 жыл бұрын
Kakana...Thumindu....Noshila...athulu Koombiyo...kandayama...hithe..palapaiyam wela iwarai.....wena kisimadekata...deweni...nowanna...obala siyalu denatama...jayen jaya....goahead!
@SaitamaWarning-nx1lm
@SaitamaWarning-nx1lm 3 ай бұрын
What a master piece 🧩
@wayfarercanada9340
@wayfarercanada9340 3 жыл бұрын
The best Sri Lankan tele drama ever ❤️❤️❤️❤️❤️❤️❤️
@Ravishgaming110
@Ravishgaming110 3 жыл бұрын
This is next level.wow❤️
@PasanE
@PasanE 7 жыл бұрын
So realistic acting, good plots, best drama after a long time in Sri Lanka. Mega producers must learn from this one.
@TharushaPerera-nv1py
@TharushaPerera-nv1py 11 ай бұрын
Masterpiece❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@EvillDZAYGEOFFICIAL
@EvillDZAYGEOFFICIAL 6 жыл бұрын
Jeewithe Balapu Hodama Tv Scries Eka..!
@ashengamage2003
@ashengamage2003 2 ай бұрын
AKD ගහන්නෙ අද වෙද්දි මේ වගේ ගේමක් 🔥
@chamudithaherath4756
@chamudithaherath4756 2 ай бұрын
@dimuthchaminda2426
@dimuthchaminda2426 7 жыл бұрын
Good acting, best vediography and clarity ....its really good teledrama...
@baldfathersofcoc4004
@baldfathersofcoc4004 3 жыл бұрын
Lokuuu theeeerumak thiyenawa meeeke.meeewane sindu.meeewane naaatti
@rasikasubhashinigunarathna6786
@rasikasubhashinigunarathna6786 2 жыл бұрын
That feeling ❤
@pubuduskw
@pubuduskw Жыл бұрын
මේක ඇත්ත කතාවක් නේද?? ඒ දෙන්නා දැන් දෙතැනකට වෙලා මේ සින්දුව අහනවා ඇති. ❤ "නුඹ මිය යන බව දැන දැන සිතකින් නෙලාගම්ද කෙලෙසින්" "අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු දැක දුටුවෙමි නැවතී මෙතකින්" අචලගෙයි කස්සාගෙයි Masterpiece එකක් තමයි . 🤩😍👍 කේන්දරේ බලපු පොර කොහෙද දන්නෙ නෑ ඉන්නෙ??
@FinerFacts
@FinerFacts 7 жыл бұрын
Kalekin Ballanna labunu supiri ganaye tele drama ekak. Thira Rachanaya athi vishishtay. adata kotas 09 telecast une. Elanga sammana ulele hondama tele drama eka athulu sammana sahenna pramanayak labena bawa nam nokoyama baha. Thuminduge Rangamaya athi vishishtay. suba pathum..
@JanithCh
@JanithCh 7 жыл бұрын
After few recommendations make my mind to watch Sinhala tele. Must say this is one of the best (so far), hopefully they will not covert it in to yet another MEGA.
@thilankamalwana9107
@thilankamalwana9107 5 жыл бұрын
you are right. Now they got almost all awards in Raigam and Signis award ceremonies.
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 4 жыл бұрын
yeah now they got almost all awards for every category in all award ceremonies.
@keshma157
@keshma157 5 жыл бұрын
4 පාරක් බැලුවා කතාව
@hansigunathilaka7326
@hansigunathilaka7326 4 жыл бұрын
Me siduwata mara gammak enawa mn e feeling ekata mara asai😌😌
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
14.10.2021 Never forget this masterpiece ❤
@harshasampathGooglePlus
@harshasampathGooglePlus 7 жыл бұрын
3:05 - methana thama man asa tone eka meke :*
@Phoenix-nw6sx
@Phoenix-nw6sx 7 жыл бұрын
Wow Guitar part
@kavishkakavishka8117
@kavishkakavishka8117 5 жыл бұрын
Lead 🎸
@hansigunathilaka7326
@hansigunathilaka7326 4 жыл бұрын
Ammo math eka pissiwak❤
@udclekamge8573
@udclekamge8573 5 жыл бұрын
බලල තියෙන හොඳම ඩ්‍රාමා එකක්
@vinukdevsanda4793
@vinukdevsanda4793 4 жыл бұрын
The best teledrama in sri lanka ❤️❤️
@Jetta-jn
@Jetta-jn 3 жыл бұрын
මේක නම් පට්ටම කතාවක් 😍😍😍😍
@lahirurukshan3996
@lahirurukshan3996 3 жыл бұрын
2021 බලන අය කවුද ❤️
@maji6157
@maji6157 2 жыл бұрын
2022 th balanne mn witharada pissuwak wage kochchara beluwath epa wenne superb story and acting 👍
@happylife-vp8gr
@happylife-vp8gr 4 жыл бұрын
⁣එපා වෙන්නේ නැනේ මේක පට්ට
@sahaniresh8698
@sahaniresh8698 4 жыл бұрын
2020 balana set eka
@gayanrajapakshe3125
@gayanrajapakshe3125 10 ай бұрын
Still 2024❤
@Schlumpfine383
@Schlumpfine383 Жыл бұрын
Love this song and the teledrama so much 😍
@chanulrajapaksha9761
@chanulrajapaksha9761 3 жыл бұрын
best of the ever 😍❤
@dilipmaduwantha8291
@dilipmaduwantha8291 Ай бұрын
NETFLIX යන්න ඕනි වැඩක් මේක 🩷🩷🩷
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
Koombiyo | Episode 050
20:34
Koombiyo
Рет қаралды 515 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 20 МЛН
PHOENIX KURULLEK MAMA ( SATHYA DRAMA THEME SONG ) -ITN
4:09
Charith Abeysinghe
Рет қаралды 178 М.
Koombiyo Piano - Allan Spencer
3:30
allan
Рет қаралды 22 М.
Pablo Escobar - Gangsta's Paradise
4:18
Kenan Huseynli
Рет қаралды 39 МЛН
Koombiyo TeleDrama Theme Song
3:20
All in one
Рет қаралды 51 М.