Thanivee Unnanam | තනිවී උන්නානම් | Harsha Dhanosh | Official Music Video

  Рет қаралды 1,330,685

Evoke Music

Evoke Music

Күн бұрын

Presenting romantic music video "Thanivee Unnanam" by Sri Lanka's one of the popular singer - Harsha Dhanosh. The video is Directed by Chandana Walpola from Studio C Productions, Lyrics by Reru & Music By Chandana Walpola.
▶Song: Thanivee Unnanam
▶Singer: Harsha Dhanosh
▶Music : Chandana Walpola
▶Lyrics : Reru
▶Video Director : Chandana Walpola
▶Production : #evokemusic & Studio C Productions
♪ Full Song Available on ♪
🎧 Apple Music - bit.ly/Thanivee...
🎧 iTunes Store - bit.ly/Thanivee...
🎧 Spotify - bit.ly/Thanivee...
🎧 Deezer - bit.ly/Thanivee...
🎧 Tidal - bit.ly/Thanivee...
🎧 Hungama - bit.ly/Thanive...
තනිවී උන්නනම් තුන්කල්ම මේ ජීවිතේ..
කාගේවත් නෑ හිත් රිදුම්.......
නුඹේ සතුටත් මාගේ....
නුඹේ කඳුලත් මාගේ...
හිමි වන්න නැතුවට වරම්
මට නුඹ හරී,හුස්මත් හරී
නිමවෙන තුරා සසර කවදා හරී
ආයෙත් හැරී එන්නට බැරී උන්නත්
කොතැන ඔබ ලොවේ.........
ගෙවෙන හැම මොහොතින් මොහොත මෙනේහී වෙවී....
ජීවිතේ තනියෙන් හීනවල නිදමී...
නුඹේ සතුටත් මාගේ.....
නුඹේ කඳුලත් මාගේ.....
හිමි වන්න නැතුවට වරම්...
මට නුඹ හරී,හුස්මත් හරී
නිමවෙන තුරා සසර කවදා හරී
ආයෙත් හැරී එන්නට බැරී උන්නත්
කොතැන ඔබ ලොවේ.........
දෛව රේඛාවෙන් ගියත් අපි වෙන්වී
එදා දුටු දෑසින් අදත් ඔබ දකිමී...
නුඹේ සතුටත් මාගේ.....
නුඹේ කඳුලත් මාගේ.....
හිමි වන්න නැතුවට වරම්....
තනිවී උන්නනම් තුන්කල්ම මේ ජීවිතේ.......
කාගේවත් නෑ හිත් රිදුම්....
නුඹේ සතුටත් මාගේ.....
නුඹේ කඳුලත් මාගේ.....
හිමි වන්න නැතුවට වරම්
මට නුඹ හරී,හුස්මත් හරී
නිමවෙන තුරා සසර කවදා හරී
ආයෙත් හැරී එන්නට බැරී උන්නත්
කොතැන ඔබ ලොවේ.........
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMu...
👉Follow us on Instagram: bit.ly/EvokeMu...
👉Follow us on TikTok: vm.tiktok.com/...
thanivee unnanam,thanivee unnanam official music video,thaniwee unnanam,thanivee unnanam music video,harsha dhanosh thanivee unnanam,sinhala new song thanivee unnanam,thanivi unanam,thanivi unnanam,thaniwi unnanam,thanivee,thaniwi unanam,unnanam,thaniwii unnanam

Пікірлер: 642
@evokelk
@evokelk 5 ай бұрын
Evoke Music අලුත්ම Release එක kzbin.info/www/bejne/hmOqdKp7mbF1ea8 😍
@100200465
@100200465 2 жыл бұрын
2022 වෙලත් අහනවා අහනවා අහනවා පිස්සුවෙං වගේ ❤️❤️❤️❤️
@gihankavi9533
@gihankavi9533 Жыл бұрын
2023th ahanava ♥️
@ThanujaThanu-gv5ex
@ThanujaThanu-gv5ex Жыл бұрын
2023 welath අහනවා අහනවා 😂😂
@maheshadilrukshi7416
@maheshadilrukshi7416 7 ай бұрын
2024 දිත් අහන අය ඉන්නවදෝ 💗
@nethmitharuka1037
@nethmitharuka1037 4 ай бұрын
යෑස්😌❤❤
@madumaduranga1290
@madumaduranga1290 4 ай бұрын
Hm
@ruwanbro173
@ruwanbro173 4 ай бұрын
😢😢❤❤
@user-dn4qy9ln4u
@user-dn4qy9ln4u 3 ай бұрын
Yep
@dinethshanuka3285
@dinethshanuka3285 2 ай бұрын
ඉන්නවා
@dhana5243
@dhana5243 3 жыл бұрын
2021 අහන අය කො 😍🤘
@malishalakshan9147
@malishalakshan9147 Жыл бұрын
2023 😉
@GMITBUSVIDEOHUB
@GMITBUSVIDEOHUB Жыл бұрын
@@malishalakshan9147 elma song ekak
@malithniroshana59
@malithniroshana59 Жыл бұрын
2023👌❤️
@SadhamaliSudeshika
@SadhamaliSudeshika 2 ай бұрын
මේ ඉන්නේ 😊
@ruchiradeshan8279
@ruchiradeshan8279 2 жыл бұрын
සිරාවටම හදවතින්ම තාමත් අහනවා ❤️🖤❤️...2022.🖐️🥺
@prqdeepdasu7625
@prqdeepdasu7625 Жыл бұрын
ow bn ❤️
@sithuofficial6950
@sithuofficial6950 Жыл бұрын
2023 අහානවා බන්
@maneeshas517
@maneeshas517 4 жыл бұрын
තනී වී උන්නා නම්, තුන්කල්ම මේ ජීවිතේ...😢 කාගේවත් නෑ හිත් රිදුම්..💔 මේ සිංදුව ඇහෙද්දී ආයෙ ඒ කාලෙ මතක් වෙනව... ඒ වගේ ආදරේකට කැපකරපු මගෙ කාලය අපරාදේ කියල හිතෙනව...
@shashiniisurika6200
@shashiniisurika6200 4 жыл бұрын
Hm ou.adare wanuwan kapa karana kale aparade
@priyadarshana6538
@priyadarshana6538 4 жыл бұрын
Hmm😥😥
@maneeshas517
@maneeshas517 4 жыл бұрын
@@shashiniisurika6200 aniwa
@maneeshas517
@maneeshas517 4 жыл бұрын
@@priyadarshana6538 😒
@priyadarshana6538
@priyadarshana6538 4 жыл бұрын
@@maneeshas517 😉😉😉😉😍
@imashichamodhya992
@imashichamodhya992 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් 😍
@RidmiTharuni
@RidmiTharuni 11 күн бұрын
කොචිචර ඇහුවත් එපා වෙන්නැතී සින්දුවක් ❤😢
@imashadewmini377
@imashadewmini377 2 жыл бұрын
මට නුඹ හරි හුස්මත් හරි නිමවෙන තුරා සසර කවදාහරි 🙂 💔 🚶 🙏
@malindudeshan1906
@malindudeshan1906 3 жыл бұрын
😔ජීවිතේ තනියෙන්....හීනවල නිදමී
@lakmaliobesekara9043
@lakmaliobesekara9043 Жыл бұрын
මැරෙනකල්ම අහනවා ❤️❤️
@user-dc1tb9zs1u
@user-dc1tb9zs1u 5 жыл бұрын
ගෙවෙන හැම මොහොතින් මොහොත මෙනෙහි වෙවී.. ජීවිතේ තනියෙන් හීන වල නිදමි. නුබේ සතුටත් මගේ...නුබේ කදුලත් මගේ හිමිවෙන්න නැතිවට වරම්...💞
@pissukellahiru3376
@pissukellahiru3376 5 жыл бұрын
මට නුබ හරී හුස්මත් හරී නිමවෙන තුරා සසරේ කවදා හරී....
@hashanmadusanka7621
@hashanmadusanka7621 4 жыл бұрын
Hi niuamai na
@thchalith8803
@thchalith8803 4 жыл бұрын
hi
@dinuka7500
@dinuka7500 3 жыл бұрын
මට නුබ හරි හුස්මත් හරි 🙂💔🙏
@Gulubwayo
@Gulubwayo 2 жыл бұрын
🤣🤣🤣
@leeragumji6196
@leeragumji6196 4 жыл бұрын
2030 දි අහන අය කෝ....
@sanjusanju106
@sanjusanju106 Жыл бұрын
Uba anagathenda awe 😂😂
@ThanujaThanu-gv5ex
@ThanujaThanu-gv5ex Жыл бұрын
Apith innooo
@yt..shan12
@yt..shan12 Жыл бұрын
pissuda bn api 2035
@NETHSARAALWIS
@NETHSARAALWIS Жыл бұрын
MN me 2050 n ahanne 1:14
@dinethashen9206
@dinethashen9206 Жыл бұрын
Mn 2150 දීත් අහනවා එතකොට මටත් 150 යි 🙂🙂
@usa9453
@usa9453 6 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන ලස්සනම සින්ංදුවක්
@gihanisuru1572
@gihanisuru1572 6 жыл бұрын
Aniwa 😢
@usa9453
@usa9453 5 жыл бұрын
@@gihanisuru1572 හා හා අඩන්න එපා ඉටිම්😆😆
@gihanisuru1572
@gihanisuru1572 5 жыл бұрын
Okne Bari itim😂😂
@usa9453
@usa9453 5 жыл бұрын
@@gihanisuru1572 😆😆😆
@gihanisuru1572
@gihanisuru1572 5 жыл бұрын
😂😂😂😂
@mhd_muzni4232
@mhd_muzni4232 2 жыл бұрын
Awrudhu thunak thisse ahanawa..😘💕
@chathuranikarunarathna908
@chathuranikarunarathna908 3 жыл бұрын
Hamdama ahnwa 😍😍
@kalanisandeepani9794
@kalanisandeepani9794 6 жыл бұрын
නුඹේ සතුටත් මාගේ නුඹේ කදුලත් මාගේ හිමි වන්න නැතුවට වරම්.. ලස්සනයි 😊
@ishanlakmal3669
@ishanlakmal3669 6 жыл бұрын
Kalani Hansamali 😟
@ameerkahn3940
@ameerkahn3940 6 жыл бұрын
Hi 💕💕💞🤛👎👎👎👊👊🤝
@dileepamahinsaka6451
@dileepamahinsaka6451 5 жыл бұрын
,❤️
@ushanmenuka9505
@ushanmenuka9505 5 жыл бұрын
❤️❤️😓😓
@isurulakshan4877
@isurulakshan4877 5 жыл бұрын
Kalani Hansamali 😍
@nnnnn9897
@nnnnn9897 4 жыл бұрын
Lassanai lassanai kiyanna wachana na bokkatama wadina song 1k.good luck👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤
@wasanthakarunarathna8969
@wasanthakarunarathna8969 Жыл бұрын
Me aththatamai.....Harsha....oyage woyis eka nam pissuwak.❤️❤️❤️❤️❤️
@enjoylife9212
@enjoylife9212 5 жыл бұрын
mata nuba hari ....husmath hariii...nimawenathura sasara kawadaaaaa hariiiiiii
@chamudialvis8276
@chamudialvis8276 5 жыл бұрын
හැමදාම හිනා වෙලා ඉන්න සුදු මට නුඹ හරි හුස්මත් හරි .නිමවේන තුරා සසරේ කවදාාහරි i love you .. මාගේ පන ගොඩක් ආදරෙ කරනවා මම ඔයාට 💖💖
@ss-xf9ej
@ss-xf9ej 6 жыл бұрын
..jiwethe thaniyen hina wala nidamiii....💖💖💖💖💖💖
@usa9453
@usa9453 5 жыл бұрын
ඔන්න ආයෙත් ඉටිම් මං මේ සිංදුව අහනවා...💓💓💓💓💓..ග
@NilanthiPushpakumari-nu8tz
@NilanthiPushpakumari-nu8tz 26 күн бұрын
Niyamai adarei good k❤❤❤❤❤❤❤❤❤❤
@chamoddilshandasanayaka7108
@chamoddilshandasanayaka7108 4 жыл бұрын
heart touching song well done very nice lyrics alsooo....
@ilmanifzee4896
@ilmanifzee4896 6 жыл бұрын
මට නුඹ හරී... හුස්මත් හරී... නිමවෙන තුරා සසරේ කවදා හරී.. ආයෙත් හැරී.. ඒන්නට බැරී.. උන්නත් කොතන නුඹ ලොවේ.. ft harsha bro
@akilasewmini1322
@akilasewmini1322 6 жыл бұрын
මට නුබ හරී හුස්මත් හරී නිම වෙන තුරා සසරේ කවදා හරී......👏👏💔💔👊👊
@janakasampath4614
@janakasampath4614 5 жыл бұрын
Niyamai. Rigin tone ekata danne kohomada
@omitholitha6137
@omitholitha6137 4 жыл бұрын
Me tika supiri😍
@chathurikasadaruwani8323
@chathurikasadaruwani8323 4 жыл бұрын
Thanivee unna nam thun kalma mee jeewithe.....
@Mylifepriyanga
@Mylifepriyanga 6 жыл бұрын
එළ එළ අපේ එකා... ජයවේවා
@hiruwa4649
@hiruwa4649 2 жыл бұрын
මට නුඹ හරී....හුස්මත් හරී....නිමවන තුරා සසර කවදා හරී..💔🥺
@manjularukmal-cb1mi
@manjularukmal-cb1mi Жыл бұрын
කාලෙකට පස්සේ අහපු ලස්සනම සින්දුවක් ජයවේවා 👌👌
@krishantharathnamalala1673
@krishantharathnamalala1673 Жыл бұрын
මම කැමතිම සින්දුවක් ලස්සනයි ගොඩාක් ♥️♥️♥️😇😇😇😇👍👍👍
@niroshaamaduwanthi4448
@niroshaamaduwanthi4448 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි .
@user-lz1cc4ch4d
@user-lz1cc4ch4d Жыл бұрын
තාමත් එදා වගේම ආදරේ කරන සිංදුවක් ❤
@kandytitaniumnpk6679
@kandytitaniumnpk6679 5 жыл бұрын
පට්ට මචන්. ආඩම්බරයි උබ ගැන.😍😍😍😍😍😍
@maleeshadewmini6316
@maleeshadewmini6316 5 жыл бұрын
Lassanay aiya godaak.😍😍😍😍
@CantyChandra
@CantyChandra 4 ай бұрын
මම හැමදාම අහනවා. මම ආදරේ කරපු කෙනා ගෙ කැමති සින්දුව හැමදාම අහනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sapuwaproduction3946
@sapuwaproduction3946 6 жыл бұрын
ඇත්තටම අමුතුම වෙනසක්.සිංදුව මරු..හර්ෂන අයියා..එ වගෙම විඩීයෝ එකත් මරු..ජය වෙවා..
@priyangachandrasekara1165
@priyangachandrasekara1165 4 жыл бұрын
Ranthaliya wewa 😍😍😍😍
@shaniijayasuriya1801
@shaniijayasuriya1801 6 жыл бұрын
මට නුබ හරි... හුස්මත් හරි....🌹🌹🌹🌹🌹 හිමිවෙන්න නැතුවට වරම්......
@BdhhfbBfugbxb
@BdhhfbBfugbxb 6 жыл бұрын
shanii jayasuriya kolmi 0769364310
@lakshithamadumal1104
@lakshithamadumal1104 5 жыл бұрын
shanii jayasuriya mmmm😂😂😂😘😘😘😘
@අහින්සකනෙතු
@අහින්සකනෙතු 6 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි
@user-tw6ws2cz1b
@user-tw6ws2cz1b 6 жыл бұрын
ow ane godak lassanai hithata godak danenawane oyage
@gayanikgamage6886
@gayanikgamage6886 5 жыл бұрын
මට නුබ හරි හුස්මත් හරි නිම වන තුරා සසර කවදාහරි..(Sajith)
@DeshanRamanayaka
@DeshanRamanayaka 5 жыл бұрын
තාමත් අහන උන් කෝ
@rashmimaduwanthi2320
@rashmimaduwanthi2320 4 жыл бұрын
❤️❤️
@upekshanisansali1577
@upekshanisansali1577 4 жыл бұрын
Eka lasani appa godak
@yasiruviduranga1718
@yasiruviduranga1718 4 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@priyadarshana6538
@priyadarshana6538 4 жыл бұрын
😍😍😍
@basuraprasad5452
@basuraprasad5452 3 жыл бұрын
❤️
@DeshanRamanayaka
@DeshanRamanayaka 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ පරණ කෑල්ලගෙ රිගින්ටෝන් එක නිසාමද මන්දා , පරණ මතකයන් දහසක් මතක් වෙනවා 😥
@malsha9186
@malsha9186 2 жыл бұрын
🥺
@ThanujaThanu-gv5ex
@ThanujaThanu-gv5ex Жыл бұрын
Mtth ahem ane maha amuthu dukak wage deyk danenwa meka ahaddi
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Lovely song...nice voice..beautiful..
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Song...Numbe satutat mage...numbe kandulat mage....jeewite taniyen heena wala nidamee....❤️❤️❤️🇬🇧
@ilusharathnayak7725
@ilusharathnayak7725 5 жыл бұрын
ලස්සනයි 👍👍👍
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
තනි වී උන්න නම් තුන්කල්ම මේ ජීවිතේ........
@shamalisadalanka8844
@shamalisadalanka8844 5 жыл бұрын
jivithe thaniyen hina wala nidami........suba gaman aiye
@buddhikadushan4480
@buddhikadushan4480 6 жыл бұрын
Jayen jayawewa Harsha Ayya! Congratulations!!!
@kavishkamadushanka-ls3kt
@kavishkamadushanka-ls3kt 6 ай бұрын
2024 ahanne mn vitharda❤
@nirolanka1434
@nirolanka1434 6 жыл бұрын
Wooow ලස්සනයි😍😍😍😍
@nilukacamali3232
@nilukacamali3232 4 жыл бұрын
lassana song eka
@lahiruwittachchi
@lahiruwittachchi 6 жыл бұрын
jayawewa machan...superb.....
@maleeshadewmini6316
@maleeshadewmini6316 5 жыл бұрын
Hi,kohomada???
@damithishan6560
@damithishan6560 6 жыл бұрын
Beautiful song
@imeshchamara8380
@imeshchamara8380 6 жыл бұрын
Reru ge lyric chandana walpola aiyage music 💎💎
@djrv5894
@djrv5894 3 жыл бұрын
Thama ahana aya ko😍
@fathimasapna9971
@fathimasapna9971 6 жыл бұрын
I like ur all song keep it up?all thé best broo
@chutimalli7783
@chutimalli7783 8 ай бұрын
මාරම ෆීලින් එකක් මේ සිංදුව😢😢😢
@Githmesadhapiume
@Githmesadhapiume 19 күн бұрын
මට මතක විදියට මන් මේ සිදුව 1වෙනි පාරට ඇහුවේ 2016/2017 වෙන්න ඔනි අදත් අහනව එදා වගේම දැනෙනව ඒ හැගීමම දැන් 2024....
@HKA1388
@HKA1388 6 жыл бұрын
thanks Reru ..........
@worldwide7609
@worldwide7609 6 жыл бұрын
Harshana ayyyaaa song 1 nm marama lassnyi.voice 1 pattttaaa
@anuradapalliyaguruge4666
@anuradapalliyaguruge4666 5 жыл бұрын
Wow. Harima lassanay. Nice voice. I like
@crazygirl892
@crazygirl892 6 жыл бұрын
I like your songs very much.... Best of luck
@priyamalimanage6676
@priyamalimanage6676 6 жыл бұрын
Lassanai gdak💐💐💐
@madushadilhani1690
@madushadilhani1690 3 жыл бұрын
Godak lassanai
@rashmibhagya7497
@rashmibhagya7497 6 жыл бұрын
Voice and video superb Amaya akki shoooi 😍😍😍😍
@shewonmadushani4433
@shewonmadushani4433 Жыл бұрын
හරිම ලස්සන කටහඩක්....ටිකක් උදය ශ්‍රී ගෙ වගේ...
@kumuduperera4323
@kumuduperera4323 5 жыл бұрын
Marama lassana sinduva 🌹
@Sasankarawindu
@Sasankarawindu 6 ай бұрын
ඉන්නවා
@kamkanamgewijerathna1158
@kamkanamgewijerathna1158 Жыл бұрын
දැනෙනව උපරිමයෙන් ම තාමත් ඇහෙද්දි එදා වගේම..❤😒
@harshij2269
@harshij2269 6 жыл бұрын
best luck.. harsha aiya
@sasankasasanka6450
@sasankasasanka6450 3 жыл бұрын
අනේ අයියාගේ අලුත් සින්දුවක් කරන්නකෝ මන් අසයි අයියාගේ සින්දුවලට කට හඬට ඉටත් වඩා අසයි අනේ සින්දුවක් ඉක්මනටම කරන්න 😘 අපි බලන් ඉන්නවා
@VishwaMalitha
@VishwaMalitha 7 ай бұрын
woooow lassani ❤❤
@chathurasenadeera8967
@chathurasenadeera8967 4 жыл бұрын
එක නම් පට්ට 👉👌👌👌👌👌❤❤❤❤👍👍👌👌👌👌👌👈
@thineshniranjan372
@thineshniranjan372 4 жыл бұрын
Super songs 👍👍👍
@upulchinthak708
@upulchinthak708 4 жыл бұрын
Mata nuba hari,husmath hari,,wooow patta wachana tika.
@udarinawodya7138
@udarinawodya7138 Жыл бұрын
athtatm me sinduw hadwatat wadinwa godak i love ❤
@samadhipoornima9482
@samadhipoornima9482 4 жыл бұрын
ආයෙත් හැරී එන්නට බැරී...උන්නත් කොතැන ඔබ ලොවේ....💔
@arunasirmathematics4071
@arunasirmathematics4071 6 жыл бұрын
උඹ වෙනස් ... සුභ ගමන් මල්ලි
@danupriya3673
@danupriya3673 6 жыл бұрын
ලස්සනයි 😶😶😶
@jehansumeera1267
@jehansumeera1267 6 жыл бұрын
Lassanai song eka. ❤❤
@sriyalathavithanage6950
@sriyalathavithanage6950 6 жыл бұрын
super
@sl9787
@sl9787 6 жыл бұрын
ගොඩාක් ලස්සනයි ☺️☺️☺️
@LoLp-iw2sy
@LoLp-iw2sy 5 жыл бұрын
godak lassanai
@pradipikaathapathth1491
@pradipikaathapathth1491 3 жыл бұрын
Epa wenne nathi sinduwak.❤️
@beckywylie7025
@beckywylie7025 2 жыл бұрын
I loveur voice and songs ❤❤️🌹😍😘
@ishu-h7o
@ishu-h7o Жыл бұрын
Ekatanam godak mathaka mathakwenawa aiye❤❤❤❤
@dinidini9474
@dinidini9474 5 жыл бұрын
Godak ලස්සනයි ❤️❤️❤️❤️❤️
@danuhodawadakkarunarathna6383
@danuhodawadakkarunarathna6383 6 жыл бұрын
ලස්සනයි හුගක්
@sadalinawodya9723
@sadalinawodya9723 6 жыл бұрын
very nice
@isururatagedara535
@isururatagedara535 6 жыл бұрын
Superbb
@niroshakumari2386
@niroshakumari2386 4 жыл бұрын
Ammo eke lassana.adane man ahuwe..niyamai aiye.good job...
@sanjufernando8785
@sanjufernando8785 6 жыл бұрын
..ජීවිතේ තනියෙන් ...හින වල නිදමි.......😴😴😴😴😴
@chathuranayomal5030
@chathuranayomal5030 6 жыл бұрын
Id
@chathuranayomal5030
@chathuranayomal5030 6 жыл бұрын
😀
@alexdeshan6144
@alexdeshan6144 6 жыл бұрын
lassani (imo-0783599117 )
@upulrathnayaka2693
@upulrathnayaka2693 5 жыл бұрын
Woow supiri aaaa.
@suranivimandya5929
@suranivimandya5929 6 жыл бұрын
nise!!!!!godaaaak lassanaiiiii😚😚😚😚😚😚😚😍😍😍😍😎😎😎😎😎😎
@nadishanadisha2948
@nadishanadisha2948 5 жыл бұрын
Godak lassana song eka 😘😘❤❤❤❤❤❤👍👍👌👌👌👌👌💋
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 6 жыл бұрын
Godak godak godak lassanai all the best
@KavindiAnuththra-uw5cr
@KavindiAnuththra-uw5cr 11 ай бұрын
Lassanai aiye oyage hama wadakma sarthaka wenna kl parthana karnwa❤❤
@gihansanjeewajayawardhana353
@gihansanjeewajayawardhana353 5 жыл бұрын
Ptta
@shashipooja1102
@shashipooja1102 2 жыл бұрын
❤️🥺
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 402 М.
@SRILANKA TOP 9 most popular sinhala song🎵🎵
28:03
𝐊𝐀𝐕𝐄𝐄│ᴍᴜꜱɪᴄ
Рет қаралды 38 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Thanivee Unnanam
3:47
Harsha Danosh - Topic
Рет қаралды 31 М.
Waradak Kiyanne Na - Dimanka Wellalage [www.hirutv.lk]
3:56
Hiru Life Music
Рет қаралды 4 МЛН
Hamana Sulagath - Shahil Himansa
4:28
Hari Tv
Рет қаралды 3,9 МЛН