Thank you 2023 🎊🥂

  Рет қаралды 132,194

Yash and Hass

Yash and Hass

Күн бұрын

Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹❤️
Recent Videos 👇
First Skydiving Experience 😱 Early christmas gifts | Yash and Hass
🔗 • First Skydiving Experi...
10,000 Calorie Challenge Christmas Edition 🎄| Yash and Hass
🔗 • 10,000 Calorie Challen...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: www.instagram....
Instagram: www.instagram....
Tik Tok : www.tiktok.com...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: ...
Music by Young León - Moonlight - thmatc.co/?l=1...
Music by Fiji Blue - Lucky - thmatc.co/?l=5...
#yashandhass #recap #thankyou2023

Пікірлер: 881
@YashandHass
@YashandHass 9 ай бұрын
2024 ඔයගොල්ලන් දකින්න ආස videos පොඩ්ඩක් දාගෙන යන්න යාලුවනේ ❤️ ගොඩක් ස්තුතියි ඔයගොල්ලන් අපිත් එක්ක මුල ඉදන් හැමදාම හිටියට 🥹 ආදරෙයි, YH❤️
@gagansathsara
@gagansathsara 9 ай бұрын
ආදරෙයි oylt හැමදාම❤❤❤❤
@senuri14
@senuri14 9 ай бұрын
ඔය දෙන්නගෙ බබෙක්ව තමා ඉතිම්😂❤
@tharushamadusanka1035
@tharushamadusanka1035 9 ай бұрын
travelling vlogs😋
@Chamathka_Hewasinghe
@Chamathka_Hewasinghe 9 ай бұрын
Wish you Happy New Year Yash Akka & Hass Aiya ❤
@minadiamaya
@minadiamaya 9 ай бұрын
Live ekak please 😭
@chandimalelwala9231
@chandimalelwala9231 9 ай бұрын
Happy New year hasi mota and yash panchi ❤❤❤❤ Love you akki and aiya ❤❤❤❤❤❤❤❤❤
@Hiru-r9v
@Hiru-r9v 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නට මෙ අව්රුද්දෙත් හැමදාම වගේ සතුටින්ම ඉන්න ලැබෙන්න ඔනී..🥺❤️ආදරෙයි යශ් පැන්චි&හසී මොටා❤️
@nethmidilsara7540
@nethmidilsara7540 9 ай бұрын
Aww my fv couple ekh🥰✨❤️🌸🌍 ly akki ayya❤
@suhasekanayake3624
@suhasekanayake3624 9 ай бұрын
WOW UR CHANEL IS GROWING FASTER THAN EVER SO HAPPY TO SEE THIS RECAP
@gayaniwijesinha
@gayaniwijesinha 9 ай бұрын
Best of the best memories in this year 🤪😍 We always celebrate you guys 😋 Love you sooh muchh 😚🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤ yash panchi hasi mota 🤭😍 Happy new year 💙
@chamindaranasinghe5997
@chamindaranasinghe5997 9 ай бұрын
Happy New Year yash panchi and husi mota ❤❤ Love you both🥂
@Si.bd93
@Si.bd93 9 ай бұрын
what about a funny challenge for the next video? I can suggest one!
@Trendy_Pearl_Cutie
@Trendy_Pearl_Cutie 9 ай бұрын
Wish u both a great 2024...May 2024 even be BETTER THAN 2023...❤😚😉
@nethunihewaarachchi2866
@nethunihewaarachchi2866 9 ай бұрын
2023 ලස්සන කරපු මූනට හිනාවක් ගෙනාපු ලස්සන හදවත් දෙක 🥺❤ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා Happy new year යශ් හස් පවුලට ❤
@Nethmi444
@Nethmi444 9 ай бұрын
31 රෑ වගේ ද 03වෙනිද රෑ...2023(2024)A/L ලියන හැමෝටම සුභ වෙන්නෝන..❤️💫YH fans
@jayanishashika7116
@jayanishashika7116 9 ай бұрын
මුලු ජීවිත කාලෙම කිසිම වෙනසක් නොවී මේ විදිහටම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔය දෙන්නටම💫❤️‍🩹😘🌹 Wish Your Bright & Wonderful Happy New Year🥺❤️
@SLSinhalamotivation.
@SLSinhalamotivation. 9 ай бұрын
2023 ආදරෙන් හිටිය ඔය දෙන්නා ❤ 2024 ඒවගේම ඉන්න ඕනි 😊 මගෙන් සුබ පැතුම් 😍😊❤
@oshansl4064
@oshansl4064 9 ай бұрын
2023 අවුරුද්දෙ හිටිය වගේම සතුටින් 2024 ඉන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ගොඩාක් ආදරෙයි yash පැංචිටයි hasi මොටාටයි ❤💫. Pls reply me 🥰
@Thumindakumarasena
@Thumindakumarasena 9 ай бұрын
ආදරෙන් කියන්න ඕන මේක මේකෙ තිබ්බ හැම vedio clip එකක්ම feel වෙන තරමට හැම movement එකක්ම මතකයි! තවත් අවුරුද්දක් ඔයාල දෙන්න එක්ක ගෙව්නා වගේ දැනෙන්නෙ.මාත් ඔයාලා දෙන්න එක්ක ඉස්සරහට යනවා වගේ. මම vedio බැලුවට කවදාවත් comment කරලා නෑ. මම හරි කම්මැලී ඒකට.ඒත් මගෙ අතින් කවදාවත් vedio එකක් miss වෙලා නෑ. දෙන්නටම හරි ආදරෙයි. සුබ අලුත් අවුරුද්දක් අක්කි අයියා.දවසට ඔයාල දෙන්න එක්ක day outing එකක් යන්න ඕනෙ. ඒක මගේ dream එකක්.ආදරෙයි!❤
@nimesha-sandamini
@nimesha-sandamini 9 ай бұрын
Meke thibba okoma vedeo man balala sathutuiii....adarei😊 yash and hash ❤❤❤❤❤❤
@dassiriwardhana6029
@dassiriwardhana6029 9 ай бұрын
බොහොම සන්තෝසයි මේකේ තිබ්බ එකක්වත් මට miss වෙලා නම් නෑ 😊 Stay happy and crazy forever guys, Wish you all the best...🤘
@DewmiKaweesha958
@DewmiKaweesha958 9 ай бұрын
දාන දාන හැම වීඩියෝ එකක්ම හරි ආසාවෙන් බලන්නෙ.. ලංකාවට ඇවිත් වීඩියො දාන එක ටිකක් අඩු උනාම බලපු විඩියෝම අය බැලුවා බලන්න බලන්න ආසයි..ඔයාලත් එක්කම මේ ගෙවනු අවුරුද්ද මාර ෆනී..❤කියන්න තියෙන්නෙ Yash akki and yasi mota හැමදාමත් ම සතුටින් මේ වගේම ගොඩක් ආදරෙන් ඉන්න ඕනි අපෙ මූනූ වලට හිනාවක් ගේන්න ඕනි...❤🎉 ලබන 2024 අවුරුද්දේ තව තවත් ෆනී වීඩියෝස් ඕනි nonstop...❤😍 ගොඩ ගොඩ ගොඩාරියක් ආදරෙයි යශ් පැංචිටයි....හසී මොටාටයි ❤️😍🧚🏻‍♀️
@TamalshaChanali
@TamalshaChanali 9 ай бұрын
Next year will be the best year to both of you💗You both deserve it
@hiruwijesekara6186
@hiruwijesekara6186 9 ай бұрын
2024 හොඳම දේවල් විතරක් වෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරනවා හැමෝටම........❤🙂 ආදරෙයී ඔයාලා දෙන්නටම.......❤❤
@imasha05
@imasha05 9 ай бұрын
මේ අවුරුදු කීපය අපේ හිත්වලට ලොකු සතුටක් ගෙනාපු ඔය දෙන්නට 2024 ඔයාලගෙ හිත් ගොඩාක් සතුටින් පිරෙන, බලාපොරොත්තු ඉෂ්ඨ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@STharu230
@STharu230 9 ай бұрын
මේ අවුරුද්දෙ දැකපු හොඳම couple එක... 🥹❤️ Happy new year... yass & hass 🎉
@malmi_fonseka
@malmi_fonseka 9 ай бұрын
මම දැකපු ලස්සනම කපල් එක ඔය දෙන්නා විතරමයි. මේක මම හොඳ එන්ඩින් එකක් වෙන්න කියලා නෙමේ තවත් ලස්සන ස්ටාටින් එකක් වෙන්න කියලා ඔය දෙන්නටම විශ් කරනවා යශ් හස් හැමදාමත් ආදරෙන් ඉන්න සතුටින් මොකද ඔයාලගෙ සතුට දිහා බලලා අපිත් සතුටු වෙනවා යශ් හස් love you both 🥰😍❤
@hasarudishan4036
@hasarudishan4036 9 ай бұрын
තව තවත් ඉදිරියෙදි අපි ඔයාලගේ ආදරේ දකින්න කැමති.. ආදරෙයි අපි YH Fam♥️🫶💟
@s.i.nishadini6783
@s.i.nishadini6783 9 ай бұрын
Wow Wowwww 🥺🫀🥂❗"අපෙ මූනට හිනාවක්.ගෙනා ඔයාලට හුගක් පිං ඉතිම් 2024 ලබන්න තව හෝරා කිහිපයයි ඉතිම් 2024ත් මෙ වගේම.ආතල් එකෙ ඉමූ☺️.....Happy new year......Y❤️H
@MohamedUmar-et2tr
@MohamedUmar-et2tr 9 ай бұрын
❤❤❤ අයියේ අක්කාව බය කරන්න කො අයියේ snapchat එකේ ඉන්නවා ද අයියේ love you too ❤️♥️♥️ අයියේ
@Jithry
@Jithry 9 ай бұрын
ඊලඟ video එක මොකක් උනත් අපි බලනවා අනේ. ❤
@vidhupanethmini6082
@vidhupanethmini6082 9 ай бұрын
මෙච්චර කල් ඔයාලා එක්ක හිටියා වගේ ඉස්සරහටත් හැමදාම ඉන්නවා...ආසම කරන කපල් එක...love you both yash panchi & hasi mota 🥺💗🌹
@LalithaVilochana
@LalithaVilochana 9 ай бұрын
Next Year ඒකේ සතුටින් ඉන්න Yashපැන්චි, Hasiමොටා Welcome 2024 ආදරෙයි ඈ බන් දෙන්නට ම Love You 😍😍😍😍😍😍😍😍
@Aruseww
@Aruseww 9 ай бұрын
හරිම ලස්සනයි ❤ 2024 ඔය දෙන්නා husband and wife විදියට පටන් ගන්න පලවෙනි අවුරුද්ද ගොඩාක් සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤❤
@nawo...
@nawo... 9 ай бұрын
හැමදාම වගේ ආදරෙන් පිරුණු අලුත් අවුරුද්දක් වේවා අයියටයි අක්ටයි... ❤❤❤❤❤❤
@Meli_chris
@Meli_chris 9 ай бұрын
First comment from me. Love you’ll endlessly. Hv a bright and wonderful 2024 year ♥️
@Mamith_Fernando
@Mamith_Fernando 9 ай бұрын
2023 දි සතුටින් හිටියාට වඩා සතුටින් ගත කරන්න ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤love you aiya and akki
@dinithihimaya7283
@dinithihimaya7283 9 ай бұрын
Must be thankful to you for make us happy .....lv u so much akkiii and ayya......oyala karana oonama video ekak super thama mata nm...specially challenge videos ❤❤❤❤
@bosaranikaushika2811
@bosaranikaushika2811 9 ай бұрын
Happy new year lovly couple 🎉❤ & both of you too all dreams come true 2024! 2024 Make beautiful videos and watch beautiful videos I am always with you both.🫶🥹♥️🥰🥰 love you so much yassh & hashhhh...🫶💗💗
@heyimhashini9607
@heyimhashini9607 9 ай бұрын
OMG ! Yass And Hass ! So Cute...💥❤ Happy New Year ❤🎉 Always be happy and safe !
@Saneesha_Sadewaki
@Saneesha_Sadewaki 9 ай бұрын
HAPPY NEW YEAR OUR FAVORITE COUPLE YASH PANCHI AND HASI MOTA...🎉😍LOVE YOU FOREVER BOTH❤
@PANCHI2513
@PANCHI2513 9 ай бұрын
WOW........ HAPPY NEW YEAR Akka and aiyah ❤❤❤❤❤🎉
@rashendimaheesha974
@rashendimaheesha974 9 ай бұрын
Wishing you both a blessed life YASH & HASS!! LOVE YOU BOTH ALOT❤️🥹
@ranuliamasha3343
@ranuliamasha3343 9 ай бұрын
Love you guys lot ❤ You guys are aweosme ❤ Everyday me and my sister, brother watches your video and this is first we comment cz today only we got our parent's permisssion to comment ❤💕
@lithumividara
@lithumividara 9 ай бұрын
Akki and ayya thamai man me loke dakapu lassnama couple eka thank you for everything akki and ayya love you guys ❤❤❤ keep your beautiful smile and funny moments ❤🥰
@KENZO10041
@KENZO10041 9 ай бұрын
❤❤2024 දිත් ඔය දෙන්න අදරයෙන් සහ සතුටින් ඉන්න ඕනෙ ❤❤🎉
@thilininipunika5982
@thilininipunika5982 9 ай бұрын
Thanks for both you guys make us happy. ♥️♥️♥️♥️♥️ God bless ♥️♥️♥️♥️
@ARTS_PARTS
@ARTS_PARTS 9 ай бұрын
Eat 24 hours only recommended foods of waiter 🤩🤩🤩👩‍🍳👨‍🍳🧑‍🍳❤❤❤
@kawshiwickramathilaka201
@kawshiwickramathilaka201 9 ай бұрын
Love you guyz. Hope to see new more adventures lovely vlogs in 2024❤❤ Happy New Year YashnHass ❤❤🎉🎉
@nimashadulanjani5316
@nimashadulanjani5316 9 ай бұрын
Oy hitiya wage godak sathutin inna akka aiye oyalage hama balaporoththuwakma ishta wenna kiyala pararthana karanawa me aurudde mata labunu lassanama hodama couple eka oyala denna man godak adarei oyala dennata❤❤😘😘😘😘
@RanjithPathmasiri-f1d
@RanjithPathmasiri-f1d 9 ай бұрын
Awwwws 🥺Both of you are like a disney couple 🥺💕
@cjfjfjffhdhdj4536
@cjfjfjffhdhdj4536 9 ай бұрын
hamadama sathutin adaren parissamen inna aniwaryen videos danna ❤ we want to watch your crazy videos ❤ God bless you yash and hass may your all wishes will come true ❤ sending lots of love to hasi mota and yash panchi ❤❤️✨💖
@IsharaShehani-nx9ob
@IsharaShehani-nx9ob 9 ай бұрын
Magen palaweni comment aka❤❤❤❤❤❤ hemadama oyala sathutin inna 2024 awrudda sithum pethum itu wena mawa wasarakm wewa
@sankalpasithmina
@sankalpasithmina 9 ай бұрын
Happy New Year Yash & Hash🎆❤❤2024 අවුරුද්දේ මීට වඩා හොඳට වීඩියෝ දාන්න පුළුවන් වෙන්නේ කියලා සුභ පතනවා🥰❤️Love you Yash & Hash❤️
@tharushisithumini2952
@tharushisithumini2952 9 ай бұрын
Wish you beautiful new year with lots of happiness and love😍❤️thank you for making joyful videos all the time
@SLYT-fd8zz
@SLYT-fd8zz 9 ай бұрын
සබ අාලුත් අාවුරැ දාක් යාෂ් අැඩ් හාස්
@randinethmini0812
@randinethmini0812 9 ай бұрын
අයියටයි අක්කටයිත් පින් අපේ මුනුවලට හිනාවක් දිල ඔයාලා family එකට එක්කහු කරගත්තට හැමදාම වගේ ඉස්සරහටත් ඔය දෙන්නගේ හිනාව ආදරේ මිටත් වඩා දකින්න ලැබෙන්න ඕනේ ආදරෙයි දෙන්නටම ගොඩක් ආදරෙයි.....😍💝
@ManojPriyanka-p5g
@ManojPriyanka-p5g 9 ай бұрын
1st comment❤️❤️❤️❤️ගොඩක් සතුටුයි අක්කි අය්යා ❤️❤️❤️🥺ඔයාලාත් එක්ක අපි හිටියා වගේම අපිත් එක්කත් ඔයාලා හැමදාමත් හිටියට ගොඩක් thank you❤️❤️❤️🥺කියන්න ගොඩක් දේවල් තිබ්බට ඒ ඔක්කොම කියන්න බැනේ ❤️❤️🥺love you both and stay safe ❤️❤️ℍ𝔸ℙℙ𝕐 ℕ𝔼𝕎 𝕐𝔸𝔼ℝ 𝕐𝔸𝕊ℍ & ℍ𝔸𝕊𝕊❤️❤️❤️❤️❤️❤️❤️❤️ (Plz reply🥺🥺)
@YashandHass
@YashandHass 9 ай бұрын
Adarei ❤️❤️
@ManojPriyanka-p5g
@ManojPriyanka-p5g 9 ай бұрын
@@YashandHass Thank you yash & hass❤️❤️❤️❤️❤️❤️lve you
@YSGIRL1
@YSGIRL1 9 ай бұрын
අපේ මුණට හිනාවක් ගෙනාව ඔය දෙන්නට ගොඩක් ගොඩක් ස්තූතියි. මම දැකපු ලස්සනම කපල් එකක්.❤ . මේ ලබන අලුත් අවුරුද්ද ඔය දෙන්නට සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්නේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා akki and Ayya . Love you soooo much ❤❤❤❤
@sanjanamuthumali253
@sanjanamuthumali253 9 ай бұрын
2023 වගේම 2024 ත් අපි එක්ක ඉදලා සතුටෙන් ඉන්න. 2024 දී ඔය දෙන්නා life අනිත් අවුරුදඅය වලට වඩා වෙනස් වෙයි නේත...🍃 2024 සුබ ම සූබ නව වසරක් වේවා..! අක්කි අයියා..❤🌸
@deshanideshani9439
@deshanideshani9439 9 ай бұрын
මේ අවුරුද්දෙ වගේම ලබන්නාවූ අලුත් අවුරුද්දෙද් කරන කියන හැම දේම සාර්ථක වෙලා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .❤💕
@wasanthikularathna215
@wasanthikularathna215 9 ай бұрын
Love you so much guys and also HAPPY NEW YEAR ❤
@isuruteekshana4114
@isuruteekshana4114 9 ай бұрын
Oy me awrudde hem ekak wgem.blal tiyenw 😁😏
@thilimal1129
@thilimal1129 9 ай бұрын
Nice අදත් කුපිරියක් තමයි 😍
@senuu717
@senuu717 9 ай бұрын
2 min ago video ....❤❤❤❤ comments 100+ 😊😊❤❤ #YH😊🎉❤❤❤
@Armyzen_zennies496
@Armyzen_zennies496 9 ай бұрын
Hope 2024 will be the best year for everyone!!!😘❤️
@Nethu_Perera1234
@Nethu_Perera1234 9 ай бұрын
Happy New Year akki & ayya ❤❤love you both forever ❤❤❤
@Chamuu1121
@Chamuu1121 9 ай бұрын
Happy new year Yash & Hass ❤❤
@kushani2007
@kushani2007 9 ай бұрын
Happy new year akki and aiya❤🎉 lv u sooo much ane💞
@shanishafernando-k5y
@shanishafernando-k5y 9 ай бұрын
hapuu new year ysh & hass 2023 di apiwa hina gassala sathutin thibba ogollonta 2024 di thawa thawa idiriyata yanna puluwan wenna ona adarei
@thulithaoshadha
@thulithaoshadha 9 ай бұрын
2024 lassana videos apita one...🥺🥺🫀❤️❤️
@Senu-ob7gg
@Senu-ob7gg 9 ай бұрын
2023 mata hoda sathutu wasarak newe mokda mage ammta canser aka tiynwa kiyla denagena opret kala godakma duka hithena wasarak mokda mage amma a wenkn kawadawath kisima oparet akak krla ne. den suwa athata heremin tiynwa.2023 aga mase meda wage edla mn oylge videos blnna gththe a daws tikata munata hinawak dipu pidane chuttk hri maga heruwata godak thankyou. a wagema 2024 oyala dennata thwa thawath sathutin enna lebena wasanawantha subama subama nawa wasarak wenna kiyla hadawathinma wish krnwa. oyala dennta budusarany devi pihitay.
@stylystic
@stylystic 9 ай бұрын
Wish Your Happy New Year Akki & Aiya😍🥰
@HashiniJayarathna-g9w
@HashiniJayarathna-g9w 9 ай бұрын
මේ හැම vedio clip එකක්ම මම ගොඩක් ආසාවෙන් ආදරයෙන් බැලුවා ... මම දැකපු ලස්සනම ආදරනීයම couple එක ඔයාලා දෙන්නා..❤ මේ අලුත් අවුරුද්දත් Hass And yass....... ඔය දෙන්නාට සුබම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මගේ මුලු හදවතින්ම සුබ පතනවා..❤ මේ අවුරුද්දෙත් අපට ලස්සනම ලස්සන vedio ගොඩක් අරන් එන්න...❤❤❤
@dehemiherath2044
@dehemiherath2044 9 ай бұрын
Hi yash & huss ❤❤ Very happy new year all of you ❤❤❤❤❤
@Chamoddewmina950
@Chamoddewmina950 9 ай бұрын
End Of The year 375k 🎉❤ Happy Journey you two
@uthpalauthpala4360
@uthpalauthpala4360 9 ай бұрын
Congratulations mh couple 🥺💗✨️
@Thushee
@Thushee 9 ай бұрын
Happy new year akki and ayya🎉❤️🎉 Love you❤️❤️❤️
@ImashaVithanage
@ImashaVithanage 9 ай бұрын
සතුටින් ඉන්න .....ආදරෙයි දෙන්නටම ❤ ඔයා බලාපොරොත්තුව හැම දෙයක්ම ඉටු වෙන්න ඔනී.මගේ මහත්තයටයි,මටයි, බබටයි, එකට ඉන්න පුළුවන් ලස්සන දවස් ඉක්මනට ලැබෙයි කියලා මං විශ්වාස කරනවා..❤
@dayaninawarathna2216
@dayaninawarathna2216 9 ай бұрын
අයියයි අක්කියි හැමදාම සතුටින් ඉන්න ඒක තමයි අපෙත් සතුට❤මුළු අවුරුද්දෙම ඕනම ප්‍රශ්නයක් ආපු වෙලාවක හිනා වුනෙ ඔය දෙන්න්නගෙ videos දැකලා✨️.ඊළග අවුරුද්දෙත් මේ අවුරුද්දෙ වගේම අපිව හිනස්සන්න ලැබන සුභ අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනව අක්කිටයි අයියටයි🎉❤ආදරෙයි ඔය දෙන්නටම...❤
@sanujidinethma4570
@sanujidinethma4570 9 ай бұрын
Happy new year both of you ❤❤🎉🎉🎉 may your all dreams come true❤❤ ඔයාලා දාන ඕනම විඩීයෝ එහෙකට අපි ගොඩක් ආසයි දාන හැම විඩීයෝ එකක්ම බලනව ❤😘
@kalyanidharmasiri3700
@kalyanidharmasiri3700 9 ай бұрын
Happy new year yass and hass 🥹💗looking for more videos next year 🌚👉👈 love u guys 🫶
@tharindusangeeth889
@tharindusangeeth889 9 ай бұрын
හැමදාම හිනාවෙලා සතුටින්ම ඉන්න ලැබේවා ඔය දෙන්නාට ❤❤ Happy new year 2024
@Asha_Ashi
@Asha_Ashi 9 ай бұрын
හැමදාමත් වගේ ඔයාලා දෙන්නා ගොඩක් සතුටින් ඉන්න ඕනි වගේම අපිට මේ වගේ තව තවත් ලස්සන videos කරන්න 🤗❤️❤️💛💝 සතුට පිරුණු බලාපොරොත්තු ඉටුවෙන ලස්සන අලුත් අවුරුද්දක් වෙන්න කියලා yash & hass akki aiyai ඔයාලා දෙන්නටම wish කරනවා 💝💝💝💝 ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️❤️🤗🤗🤗
@WasanaAthapaththu-v5y
@WasanaAthapaththu-v5y 9 ай бұрын
Wowww...... We always with you Aiya and akki . KZbin FAM🥺💕. 2024 be blessing year for you
@Teddy_craft001
@Teddy_craft001 9 ай бұрын
_ලබන්නා වූ මේ නව වසර සාමය සතුට පිරි සුභම සුභ 2024 වේවා!....._*🙏🎉🎆✨🌝 _*Very Happy 2024.....*_🥳🎆🌝 ඔයාලටනම් 2024 ආවා නේ අපිට කලින් 2024 පලවෙනි video එක මේක නේ 📷😍🥳
@nimeshasankalpani4130
@nimeshasankalpani4130 9 ай бұрын
❤️❤️ මම දැකපු ආතල්ම චරිත දෙකක්. ආදරෙයි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න.. යශ් අක්කිගෙ හිනාව නම් මාරයි ❤️🥰 Good luck❤
@HeshanNavinga90
@HeshanNavinga90 9 ай бұрын
ඉස්සරහටත් ආතල්ම ආතල් video සෙට් එකක් ඕනි yash and hass..❤ආදරෙයි දෙන්නටම...🥺💖
@sasinduparinda3460
@sasinduparinda3460 9 ай бұрын
2♥️24 HAPPY NEW YEAR 💝🌼 හැමෝගෙම ජීවිත ලස්සන කරන, ලස්සන හීන හැබෑවෙන, වාසනාවන්ත, සිනහව පිරුණු අවුරුද්ද ක් වේවා 🙏💟🌼🌍 adrei ❤YH❤ sathutin parissamin inna dennama 💝♥️😘
@WaruniDineshika-td8gg
@WaruniDineshika-td8gg 9 ай бұрын
2023 අවුරැද්දේ ඉදලා තමයි මන් ඔයාලා දෙන්නගේ විඩියෝස් බලන්නේ මාරම විදියට ඇබ්බැහි වෙලා ඉන්නේ මන් Thank You so Much yash & hass .2023 මට ලැබුන හොඳම Mind relax youtube chanel එක මේක.ආදරෙයි දෙන්නටම 😘
@WaruniDineshika-td8gg
@WaruniDineshika-td8gg 9 ай бұрын
2023 අවුරැද්දේ ඉදලා තමයි මන් ඔයාලා දෙන්නගේ විඩියෝස් බලන්නේ මාරම විදියට ඇබ්බැහි වෙලා ඉන්නේ මන් Thank You so Much yash & hass .2023 මට ලැබුන හොඳම Mind relax youtube chanel එක මේක.ආදරෙයි දෙන්නටම 😘
@HiranyaDesilva-s1i
@HiranyaDesilva-s1i 9 ай бұрын
*Happy New Year 2024 to you/your family with happiness and peace...!* ❤ *ලැබුවා වූ 2024 අලුත් අවුරුද්ද ඔබට/ඔබේ පවුලේ සැමට සතුට,සාමය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!* ❤ I love you ❤ (Yash & Bass )
@MaheeshaWithanage-ye1bi
@MaheeshaWithanage-ye1bi 9 ай бұрын
එකක් වත් skip කරන්නේ නැතුන් හැමඑකක්ම බැලුවා.Thank u akki aiya ඔයාලගේ experience අපිත් එක්ක share කරගන්නවට.2024ත් අලුත් videos ගොඩක් ඕනි.Wish your Happy New Year Akki & Aiya 😘🎉❤
@Sanu_zqp
@Sanu_zqp 9 ай бұрын
*HAPPY NEW YEAR Yash & Hass ✨🥳💗* මේ අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💗🫶🏻 ඔයලා ප්‍රාර්ථනා කරන දෙවල් ඒ විදිහටම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤️🫶🏻ඔයාලගේ හීන වලට යන්න පුලුවන් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා💗🫶🏻 ඉතින් ආපහු කියනවා *Happy New Year Yass & Hass✨🥳❤️*
@disadiminduli9358
@disadiminduli9358 9 ай бұрын
Wish your very happy New Year 2024 Yash & Hass 💖🍻🍾 අද වෙනකං ඔයාලගෙ වීඩීයෝ බල බල හිනා වුණ ඒ මතකවල් අමතක වෙන්නෙ නෑ. ඔයාලා දෙන්නටත් එහෙමයි කියලා හිතනවා . ආයි ආයිත් ඔයාලගෙ වීඩීයෝ බලනවා. ♥️♥️ ඒ වගේම 2024ත් ලස්සනම අපිව හිනාගස්සන වීඩියෝ ටිකක් එනකං ආසාවෙන් බලන් ඉන්නවා. අක්කිටයි අයියටයි ගොඩක් ආදරෙයි. 💖😘😘🤩
@dilkismusicroom8404
@dilkismusicroom8404 9 ай бұрын
Happy new year love birds. God bless. ❤❤❤
@madhavibandara6516
@madhavibandara6516 9 ай бұрын
යශ් අක්කේ හසි අයියේ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!! සිතූපෑතූ සියල්ලක්ම ඉෂ්ට සිද්ද වේවා !!! නීරෝගිමත් අවුරුද්දක් වේවා !!! හැමදාමත් සතුටින් ලගින් ඉන්න ❤ අපි හැමදාමත් ලගින් ඉන්නවා ❤ ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass විඩියෝස් ඔනේ ❤ හම්බවෙන්නේ ආසාවෙන් බලන් ඉන්නේ ❤ මං නම් ඔයාලා දෙන්නාගෙම විඩියෝස් බලන්න අරන් අවුරුදු 2 ක් මාරම සතුටුයි 💚💚💚💞💚💞💚💞 මෙහෙම ආදරෙන් ඉන්න දෙන්නෙක් දැක්කාම ආසාවෙන් බලන්න ගත්තේ ඔයාලා දෙන්නාගෙම විඩියෝස් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ගොඩක් ගොඩක් ගොඩක් ආදරේයි Yash පැංච්ටයි හසි මොටාටයි ❤❤
@navodya406
@navodya406 9 ай бұрын
Always my favorite cuple ❤❤
@Tutu67452
@Tutu67452 9 ай бұрын
Happy new year akki and aiyya පලවෙනි වතාවට කමෙන්ට් කරන්නේ🤭 මේ අවුරුද්දේ හිටියා වගේම 2024 අවුරුද්දෙත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනී ඒ වගේ තව ගොඩක් හොද විඩියෝස් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊🎉❤Love you both😊❤
@madushikalakmali4987
@madushikalakmali4987 8 ай бұрын
එක පාරක් ඔයාලා දෙන්නගෙ වීඩියෝ එකක් දැක්කලා බලලා දැං හැමදාම වගෙ ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලනවා අනිවාර්යයෙන් ආදරෙයි ඔයාලා දෙන්නටම 💓😘
@Anjana_k21
@Anjana_k21 9 ай бұрын
Full day indian food try video ekk oneee 😅💗 කලින් කීවා වගේ හසියා වේටියක් ගහන්නත් ඕනේ හැන්ඩියා 😌
@thisaranihettiarachchi7906
@thisaranihettiarachchi7906 9 ай бұрын
එන නව අවුරුද්ද සතුට සාමය පිරි සුබ නව වසරක් වේවා Yash akki And hass ayya🎉 මෙ අවුරුද්දෙ ඔයාල දාපු හැම වීඩියෝ එකක්ම මම බැළුවා තව දුරටත් මෙ වගෙ වීඩියෝ දාන්න
@raishu1084
@raishu1084 9 ай бұрын
Happy New Year aiya & akka 😊❤️🥂 Adareii YH 😘💕✨️
@dineshakumari8855
@dineshakumari8855 9 ай бұрын
අනේ please cheese වර්ග try karan vlog ekak oni , අපි කවදාවත් කන්න හිතන්නැති japanese කෑම වර්ග try karana video ekakuth oni please 😢😢😢.l love you yash and hush ❤❤❤❤❤❤
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 72 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,1 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 22 МЛН
Did We Get A Dog 😱 සිංහල vlog  | Yash and Hass
16:21
Yash and Hass
Рет қаралды 632 М.
Sri Lankan Catholic Wedding + Reception
24:33
Roveena
Рет қаралды 3,3 М.
This video will change your life
24:19
Thewizardliz
Рет қаралды 11 МЛН
48 Hours In Singapore 🇸🇬 | Yash and Hass Vlog
26:06
Yash and Hass
Рет қаралды 482 М.
Opening Our Christmas Presents | සිංහල vlog | Yash and Hass
31:17
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 72 МЛН