සම්මුතියෙන් උපන්දිනය සිහිකරන දා මුලින්ම හටගන්න සිත අවබෝධකර ධර්මය දකියි

  Рет қаралды 25,711

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 182
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
අවුරුදු 72 ක මේ අම්මා ධර්මය අවබෝධ කරන කාලයේ සිට මමත් මේ ධර්මය මයි අහන්නේ..තව තවත් අහනවා කවදාහරි ඒ උතුම් නිවන් සුවය මටත් අව්බෝධ නොවූ සැමටත් ලැබේවා..මේ තරම් සතුටක්..අනේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ වගේ මොන තරම් සුන්දර ද ස්වාමීන් වහන්ස ...ඔබ,වහන්සේ කෙරෙහි ඇතිවන ගෞරවණීය හැගීම මෙතරම් යැයි කියන්නේ කොහොමද කොයිතරම් ආශ්චර්‍යයි ක්ද ...සසර දුක නිමා කරන අපූරුව මේ සොදුරු අවස්ථාව අසන්නට මාපින් කර ඇති බවසිතා,සතුටු වෙනවා ..සාදු සාදු සාදු වාසනාවන්ත මවක්...🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏❤️
@nw1532
@nw1532 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ දේශනා. අහන්න ලැබුනේ...මේ ලගකදී ඉදලා.මේ වැඩසටහන් අහලා අහලාම අවබෝධ කරගන්න. බලාපොරොත්තු වෙනවා අපේ ස්වාමින් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏
@manianandnadeesh1345
@manianandnadeesh1345 10 ай бұрын
සාදු සාදු සාදු.... සියලුම සත්ත්වයන්ට වහ වහා මේ පරම ගම්භීර සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏
@ishanigunasekara5245
@ishanigunasekara5245 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 අපේ කළ්‍යාණමිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! ඔබ වහන්සේගේ අපිරිමිත කරුණාව , වචනය ක් වචනයක් පාසා දෝර ගලන හැටි . ඒ කාරුණික වචන වලින් දෘෂ්ටි බිද දමන හැටි ආශ්චර්‍යයකමයි අපේ ස්වාමීන්වහන්ස .බුදු හිමියන්මයි සිහිපත් වන්නේ .... අපේ වාසනාවට ලොවට පහළ වූ බුදු පුතුන් වහන්ස ....ඉතාම ගෞරවයෙන් , ඉතාම භක්තියෙන් ඔබ වහන්සේගේ පාද සුවඳ මල් අතුරා වන්දනා කරම් 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🥀🌻🌼💐🌷🌺🥀🌻🌼💐🌷🌺🥀🌻🌼💐🌷🌺 ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් භාවයට පත් වේවා !!! දීර්ඝායුෂම ලබත්වා !!! කායික වේදනාවක් නොම වේවා !!! විශ්වයම රකිත්වා 🙏🙏🙏 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@srilanka71
@srilanka71 Жыл бұрын
.. ඒ අහිංසක අම්මට දැනුන නිරාමිස සතුට අවබෝධය කරාට පසුව වැටුණ කඳුළු සහ ආර්‍යය්‍යන්වහන්සගේ මහා කරැනාමහිමයට පාද නමස්කාරය පුදමි .
@kaushallyasl6734
@kaushallyasl6734 7 ай бұрын
සාදු සාදු සාදු මොනතරම් කරුණාවකින් ද දේශනය කරන්නේ ..ඔබ වහන්සේ කොපමණ වෙහෙසක්ද.දරන්නේ...මුලාවෙන් මුදවන්න...සාදුසාදු සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸චිරාත් කාලයක් ඔබ වහන්සේ වැජබේවා..තෙරුවන් සරණයි...ගරු ස්වාමින් වහන්ස..
@Simply_Seetha
@Simply_Seetha 2 ай бұрын
අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මහා ආස්චර්යයි.ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යය ආශ්චර්යයි.ඔබ වහන්සේගේ උතුම් දේශනා අහන්න අපිත් පින් කරලා තියෙනවා. මේ අම්මා ත් හරි මපින්වන්තයි.හරිම සතුටුයි ඔබ වහන්සේටමාගේ උත්තම නමස්කාරය වේවා. සාදූ සාදූ.සාදූ.🎉🎉🎉🎉🎉🎉
@anurakalyada
@anurakalyada Жыл бұрын
ස්වාමිණි ඔබවහන්සේ කොහේ සිටියත් ඔබ වහන්සේ කරන දේශනාව සත්‍ය බවමයි වැටහෙන්නේ. ස්වාමිණි සාදු සාදු!!
@devikasuwandarathna8578
@devikasuwandarathna8578 Жыл бұрын
මෙතරම් සොඳුරු සත්‍ය.දහමක්........බුදුරජාණන් වහන්සේට..........උතුම් නමස්කාරය වේවා............බුද්ධ පුත්‍රයාණන් වහන්සේට දීර්ඝායුවේවා......
@anomamalkanthi8505
@anomamalkanthi8505 9 ай бұрын
මේ දේශනා අහන්න අපි මොනතරම් භාග්‍යවන්තද. ඔබවහන්සේට තෙරැවන් සරණයි.
@anoma1988
@anoma1988 5 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@DhammikaGunarathne
@DhammikaGunarathne Жыл бұрын
ඔබ වහන්සේ උතුරායන සෙනෙහසින් යුතුව අම්මා අම්මා අම්මා කියා ආමන්ත්‍රණය කරමින් සත්වයන්ගේ දුක් ගිනි නිවාලන ඔබ වහන්සේගේ පද නමස්කාර කර වන්දනා කරමි. සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 11 ай бұрын
අනේඅපේ අනුබුදු බුදුපියාණන් වහන්සේ ලෝක සත්වයා ට පිහිට වන සේක්වා ඔබ වහන්සේ සුවපත් වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
මේක නම් ඔබ වහන්සේගේ උත්තරීතර ශක්තියක් මේ ලෙස අවබෝධ ලබන්නට ඔබ වහන්සේගේ ලොකු ශක්තිය ක් ඒයෝගාවචරයාට ඇති පිනත් එක්ක එකතුව න ආශ්චර්‍ය් මත් මොහොතක්.සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏උත්තරීතර යතිවරයාණන් වහන්සේට සහ මේ වාසනාවන්ත අම්මාට මාගෙ උතුම් නමස්කාරය වේවා ...🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 7 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් මහා කාරැනිකයන් වහන්සේට ද පින් වත් මෑණියන් වහන්සේට ද උතුම් නිවනින් නිවි සෙනසේවා 🙏🙏🙏🙏🙏
@dilupasinghabahu5344
@dilupasinghabahu5344 Жыл бұрын
සියලු ලෝක සියලු සත්වයන්ටම මේ නිර්මල දහම අවබෝධ වේවා 🙏🙏🙏
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
පාද නමස්කාර කරමි ආර්යන් වහන්ස.නමස්කාර වේවා .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@champaheenkende5252
@champaheenkende5252 Жыл бұрын
ඔබවහන්සේගේ මහා කරුණා ගුණය ආශ්චර්‍යයක්මයි ස්වාමීන්වහන්ස 🙏නමස්කාර වේවා !🙏
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්සේගේ උතුරායන කරැනාව නිසා සියලු දෙනාම උතුම් දහම අවබෝධ කරගන්නවා මට අප සැමට මෙි උතුම් සත්‍ය දහම අවබෝධ වෙිවා
@ranjithsilva1269
@ranjithsilva1269 10 күн бұрын
සාදු සාදු සාදු
@deviiaranabahu8448
@deviiaranabahu8448 Жыл бұрын
ආර්‍යන් වහන්ස ඔබවහන්සේ ගේ දේශනා බල බලාඉන්නව අනිත් අයටත් ශෙයා කරනවා මේ දවස්වල දේශනා නැතිඑක ගැන සෙවිල්ලෙන් හිටිය ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු
@hemalisiri
@hemalisiri 11 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා . ඔබවහන්සේගේ අපරිමිත කරුණාව අපසැමට ලැබී නිවනින්ම සැනසේවා! ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා .තෙරුවන් සරණයි !
@kanthiballanthudaachchige1873
@kanthiballanthudaachchige1873 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ . ඔබවහන්සේගේ උතුරායන මහා කාරුණික බව සහ කතාකරන හැම දෙනාගේම සිත සුවපත්කරමින් උතුම් නිවනට නිවැරදි මාර්ගය පෙන්වාදෙමින් ඔබවහන්සේ සිදුකරන මහා දුෂ්කර ක්‍රියාව තුල ඔබවහන්සේට කිසිදු වෙහෙසක් නොදැනේවා. කිසිදු පීඩාවක් නොවේවා. ලෙඩදුක් ,කරදර බාධක කිසිත් ඇතිනොවේවා .තෙරුවනේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලබමින් , දීර්ඝායු සම්පත් ලබමින් , බොහෝ දෙනාට සසර ගමන නිමාකර ගැනීම සඳහා උපකාර කිරීමට ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය බොහෝසේ ලැබේවා. අසරණ අපිට පිහිට ඔබවහන්සේමයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස. සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 10 ай бұрын
උත්සාහය ජය ගත්තා ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
ආර්ය්‍යයන් වහන්සේ ගේ උතුරා යන සෙනෙහස ආදරයෙන් ලොවක් බබළනවා,මහා ආශ්චර්යක්, ස්වාමීන් වහන්සේට දුකක් කරදරයක් කිසියම් පිඩාවක් නොදෑනේවා , ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@champikapanagoda2520
@champikapanagoda2520 Жыл бұрын
සාදු සාදු සාදු
@YasawathiGeekiyanage-kf2cw
@YasawathiGeekiyanage-kf2cw Жыл бұрын
අපටත් ඒවාසනාව ලැබේවා ආර්‍ය්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ආර්‍ය්න්වහන්සේට .
@ChandraSiriwardhana-ui2bt
@ChandraSiriwardhana-ui2bt 10 ай бұрын
ආර්යයන් වහන්ස ඔබ වහන්සේ ගේ දෙශනා කිරීම ඉතා මත් පැහැදිලියි සියඵම සත්වයෝ නිවනින්ම නිවෙනවා සාදු සාදු සාදු
@DhammiKumuduni
@DhammiKumuduni 6 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li Жыл бұрын
පරමසත්‍ය අතිශයින්ම සුන්දරයි.එත් එ දහම අවබෝධකර දිම ඉතා අසිරැයි. උතුමි ආර්යන් වහන්ස ......ඔබවහන්සේ මහත් වෙහෙසක් දරා කරන්නාවු මෙි පැහැදිලි කිරිමිවලට මාගේ පාද නමස්කාරය පුද කරමි .🙏🙏🙏නමස්කාර⁣ වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා නිරෝගි වෙිවා 🙏🙏🙏 සසර ගමන නිමාකර ගැනිමට දහම් ඇස පහල⁣ වෙිවා !!!!තෙරැවන් සරනයි මුණිවරයාණෙනි🙏🙏🙏
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏 පින්වත් ආර්‍යයන් වහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏
@Nirvanaya5871
@Nirvanaya5871 2 ай бұрын
සියලු ආදරණීය අහිංසක අම්මාලාට තාත්තාලාට මේ දේශනාව ඇසුවත් නොඇසුවත් යන්තමින්වත් මේ පිංතුරය රැගත් දේශනාව නෙත ගැටෙයි නම් සියලු මව්වහන්සේලා ට පිය වහන්සේලාට නිවීමටම ආසිරි ගෙනදෙන්නක් ම තරම් ප්‍රබලයි. අම්මාලා වැනි අතිශය උතුම් අය සදා වාසනාවන්, තපෝවන නාලිකාවේ මේ දේශනාව වාගෙම අනෙක් හැම දේශනාවක්ම සෑම සිතක ම #සැදැහැව #වීර්යය සේ ම #නිවීම දනවන්නක් ම යි...සෑම සියලු දෙනාම #උතුම් #තපෝවනය #දේශනා අසත්වා, උතුම් නිවනින්ම නිවී සැනසේවා සාදු සාදු සාදු 🙏🪷 දේශනාව තුළ හඬ ඇසෙන ආදරණීය අම්මාට ද උතුම් නිර්වාණ සුවය ම වේවා.
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
මෙම නාලිකාවෙන් සිදුකරන උතුම් සේවයෙන් නිවෙන්න උත්සාහකරන සැමට ලැබෙන්නේ මහත් ආසිරිමයි.ස්වාමින් වහන්සේගේ අති උතුම් දේශණ ප්‍රාර්තිහාර්යෙන් ලොවක් බැබලෙනවාමයි. කායික,මානසික සුවයෙන් සුවපත්වේවා දීර්ගායු වේවා. තෙරුවන් සරණයි.
@wimalajayasinghe4127
@wimalajayasinghe4127 Жыл бұрын
සාදු සාදු සාදු! මේ උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා !!! ආර්යයන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
🙏🙏🙏 පින්වත් ආර්‍ය්න් වහන්සේට මාගේ නමස්කාරයම වේවා මේ උතුම් ධර්මය මාහටද අවබෝධ කරන්න ලැබේවා සුවාමින් වහන්සේට මටත් කතා කරන්න ඕනේ 🙏🙏🙏
@sumanalatharanasinghe90
@sumanalatharanasinghe90 Жыл бұрын
සිනහවත් කදුළු ත් මුසු කරමින් ධර්මය අවබෝධ කරගත් අපූරු දේශනාවක්.අපූරු මොහොතේ දැනෙන නිමක් නැති නිරාමිස සතු ට.🙏🙏🙏
@nalakasanjeewa2697
@nalakasanjeewa2697 Жыл бұрын
සාධූ සාධූ සාධූ සාධූ !මේ සත්‍ය දර්මය ශ්‍රද්ධා පෙරදැරිව ශ්‍රවනය කල පින් බලයෙන් මටත් අවබෝධ කරගැනීමට ලැබේවා !සදහම් දේශනා කල වදාළ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා !උතුම් තෙරුවන් සරණයි
@dmcrathnayake7564
@dmcrathnayake7564 Ай бұрын
සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ගායුවේවා!🙏🙏🙏🙏
@hirushikallapatha2376
@hirushikallapatha2376 26 күн бұрын
ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 Жыл бұрын
සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@sitharalakmini3230
@sitharalakmini3230 4 ай бұрын
අපේ ආර්‍ය්‍යයන්වහන්සගෙ.මහ.කරුණක් ගුණ ය.අපේ වාර්තාව ට ලැබේනු.පිං ගොඩාක් ඔබ වහන්සේට පිංසිදු වෙව් ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔
@seelanandatheromoratuva-ov8rx
@seelanandatheromoratuva-ov8rx 5 ай бұрын
තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස ,තපෝවනය හිත නිවෙන තැන දේශනා ඔබ වහන්සේ මාහා කරුනාවෙන් ආදරයෙන් බොහෝ ඉවසීමෙන් සත්‍ය අවබෝධයටම පිනිසමයි ඔබ වහන්සේට කායික පීඩාවක් නොවේවා නිදුක් නිරෝගි භාවයම ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමි
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.දීර්ගායු වේවා සුවපත් වේවා.
@sujeefernando8493
@sujeefernando8493 4 ай бұрын
නිදුක් නීරෝගි බව ලැබේවා .ස්වාමීන් වහන්සේ .තෙරුවන් සරණයි .
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
සාදු සාදු සාදු උතුම් නිවීමක්,සැනසිමක් වේවා.
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
Sadu sadu sadu ...පින්වත් ගරු arryanwahansa ....mada dinen dina sathya අවබෝධ karagami bohomapin pin arryanwahansa me ලබාදුන් උතුම් darmadanayata ...නිදුක් නිරෝගී deegayu ලැබේවා ....සුවපත් වේවා ....teruwan saranai ....
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
සියලුම ලෝක සත්වයො ම විශ්ව දර්ශන ය අවබෝද වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි .
@Kusumalatha-t6d
@Kusumalatha-t6d 10 ай бұрын
අනෙ...සාදු සාදු සාදු මෙලෙසින් සියලු ලෝ සතුන් හට මමයාගෙන් මිදි දර්මය අවබෝධ කරන්නට ස්වභාදහමේ අාශීර්වාදය ලැබේවා🙏🙏🙏
@vijitharatnayake5133
@vijitharatnayake5133 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏
@sudharmagunasinha6319
@sudharmagunasinha6319 4 ай бұрын
Gaurawaniya Swameen Wahansa 😊Maada me mamathwayen galawa denma Oba Wahanseta deergaus lebewa
@ranjanimallawaarachchi5703
@ranjanimallawaarachchi5703 Жыл бұрын
ඔබ වහන්සේ ගෙ maha කරුණා ගුණ යට namaskara වේවා ..........sadu sadu sadu
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
සාදු ..සාදු ..සාදු.. පින්වත් ආර්යන් වහන්සේට නමස්කාර වෙිවා!!! ගිනිගත් සිත් නිවාලන ඔබ වහන්සේට දිරිඝායු වෙිවා...🙏🙏🙏🌷🌷🌷
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
පින්වත් අාර්යන් වහන්ස ,පාද නමස්කාරය වෙිවා.ඔබ වහන්සේට තෙරැවන් සරණයි. දීඝායු වෙිවා. සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌷🙏🌷🙏🌷🌺🌺🌺🌺🌺🌺
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
ඔබ වහන්සේගේ නම් පුදුම කරුණා වක් තියෙන්නේ. සිත නිවී සැනසී යණවා. දීඝායු වේවා ආර්‍ය්‍ය න් වහන්ස. 🙏🙏🙏🙏අද පොහෝදින නැවත ශ්‍රවණය කලා. කරන්න කිසිම දෙයක් කරන්න තියේද මමයා නැති තැන.
@chandranithawalampola6375
@chandranithawalampola6375 9 ай бұрын
උතුම් ආර්යන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා දිනපතා සවන් දෙන මට නිවන් මඟ අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏
@Sisiraweerakon
@Sisiraweerakon Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමී
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 7 ай бұрын
සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 පින්වත් ආර්‍ය්න් වහන්ස 🙏
@jayasuriyamenike3898
@jayasuriyamenike3898 Жыл бұрын
සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා .සාදූ ..සාදූ ..සාදූ ..
@bmkbandara3762
@bmkbandara3762 Жыл бұрын
සාදු සාදු සාදු සාදු
@DammadinnaThero
@DammadinnaThero Ай бұрын
සාදු. සාදු. සාදූ
@mallikasrilanka1402
@mallikasrilanka1402 Ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌹🌾🥀🌷🌷🌸🌸💐🌻🌺🌻💐🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි .....🙏🙏🙏🙏.නමස්කාර වේවා ...🙏🙏🙏 උතුම් අර්‍ය්න්වහන්සෙගෙ ස්වභාව ධර්මය ආරක්ෂා කර්තව. ලොක සත්වයා දුක නිවා lannata ස්වභාව ධර්මය විසින් උතුම් අර්‍ය්න්වහන්සෙ.. සාගවා තබා හ්ඩ පමණක් shade wanthainta assathwa....🙏🙏🙏 ඔබ වහන්සේ maha කරුණාව ලොවට පැතිර reaw......🙏🙏🙏 උතුම් ආර්ය වහන්සේ ....🙏🙏🙏🙏🙏......
@glindrani1052
@glindrani1052 10 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@chamilagunawardana2211
@chamilagunawardana2211 Жыл бұрын
තෙරුවන් සරණයි ආර්යන් වහන්සේ දෙපා නමස්කාර කරමි 😢🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ වේවා
@swarnaliyanarachchi8102
@swarnaliyanarachchi8102 Жыл бұрын
සාදු සාදු සාදු සත්‍ය දහම අවබෝධයට මග පාදා දෙන ආර්‍යන්වහන්සෙට මාහේ නමස්කාරය වේවා
@NimsaraVibes
@NimsaraVibes 23 күн бұрын
අහන්න කෙනෙක් නෑ දකින්න දෙයක් නෑ ඉන්න කෙනෙක් නෑ ඉදපු කෙනෙක් නෑ ස්වාභාධර්මය ස්වාභාදහමක උත්තම පාපෝච්චාරණය යි
@shyamanilanthi7744
@shyamanilanthi7744 Жыл бұрын
නමස්කාර වේවා ආර්‍යයන්වහන්ස .සාදු සාදු සාදු සාදු ...
@NilmniNoilmni
@NilmniNoilmni Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.ආර්යයන් වහන්සේ ඒ අම්මාට අවබෝධ උනා.!!!!!
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤
@hirushikallapatha2376
@hirushikallapatha2376 26 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ashokayakallarachchi4574
@ashokayakallarachchi4574 Жыл бұрын
ආර්යයන් වහන්ස.. මටත් ආසයි මේ දහම අවබෝධ කරගන්න.. ඔබ වහන්සේ ගේ දහම අහන කොට මම නැහැ කියලා දැනෙනවා. සිතුවිලි තුලින් යන ගමනක් බව වැටහෙනවා. නමුත් මොහොතකින් මම එතන ඉන්නවා. මම හැම පෝයකටම සීල් ගන්නවා. දහම් පාසල් අවුරුදු ගානක් ඉගැන්නුවා. දහම් කරුණු දැන උන්නත් වටහා ගැනීම අතින් දුර්වලයි. මටත් ආසයි ඔබ වහන්සේ ගෙන් මම කියන කෙනා නැති කරගන්න. බුදුසරණයි
@reetashamali6998
@reetashamali6998 6 ай бұрын
Sadu sadu sadu ❤❤❤❤oba wahansata maniyanta dergayou wewa ❤❤❤
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 4 ай бұрын
Bawa nerodayata karunu dasana karana oba wahansata maga namas karayama wewa sadu sadu sadu
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 4 ай бұрын
සාදු. සාදු. සාදු. 🙏🌼🙏
@PrashadKumara-e9w
@PrashadKumara-e9w 25 күн бұрын
යහපත්කම වේවා!
@shanishanikangana3392
@shanishanikangana3392 10 ай бұрын
Me utum sathya dharmaya siyalu lo wesiyanta awaboda wewa ,oba wahanseta deergausha lebewa,
@RathmalanaLab
@RathmalanaLab Жыл бұрын
ආර්‍යය්‍යන්වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා ...🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 3 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@nelupadissanayake1975
@nelupadissanayake1975 Жыл бұрын
ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි!!! අපූරු දේශනාවක්. සාදු සාදු සාදු !!!
@karunadissanayake1730
@karunadissanayake1730 3 ай бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි
@nelupadissanayake1975
@nelupadissanayake1975 3 ай бұрын
@@karunadissanayake1730 Ammatath theruwan saranai! Niwaninma sanasewa!!!
@kaveeshanethmini-yv1mt
@kaveeshanethmini-yv1mt Жыл бұрын
සාදු සාදූ සාදු 🙏🙏🙏 මේ සත්‍යය ධර්මය සියලු සත්වයන් හට අවබෝධ වේවා !!!
@nilanthisilva852
@nilanthisilva852 Жыл бұрын
මේ සත්‍ය දහම සරලව දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!
@damayanthiratnayake7902
@damayanthiratnayake7902 Жыл бұрын
සාදු සාදු සාදු ආර්යන් වහන්සේට නමස්කාර වේවා
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴ . ළදරු වියේ පටන්ම මම වල් එකින් එක පැටවු ගැහිලා මමවල් සංසාරයක් ගොඩ ගැහිලා බවයි වැටහෙන්නෙ .තෙරැවන් සරණයි .
@Sehaanmadhuranga
@Sehaanmadhuranga Жыл бұрын
Theruwan saranay.aryan wahansa oba wahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️☸️☸️☸️🌺
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
Sadhu sadhu saadhuuu.......🙏🙏🙏🙏🙏🙏🙏 Samma sambudu saranai saadhuuu.....
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 Жыл бұрын
නමස්කාර වේවා ස්වමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
@kumudugeethika6211
@kumudugeethika6211 Жыл бұрын
Asirimath desanawak namaskara vewa aryan vahansa 🙏🙏🙏🙏
@malakumari8172
@malakumari8172 Жыл бұрын
උතුම් සත්‍ය දහම ක් සාදු සාදු සාදු නමස්කාර කරම්
@dilanigamage7069
@dilanigamage7069 Жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 4 ай бұрын
Aryan wahanse me darmadesanawa matama desana kala wage hodata denuna oba wahanseta mata katha karanna one awastawak laba denna ma anukampa karala oba wahanseta utum budu bawama lebewa
@JamunaKavisekara
@JamunaKavisekara Жыл бұрын
Pada namaskara karmi . Sadu sadu sadu
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 6 ай бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷Pada namaskara karami Namaskara wewa
@Nirvanaya5871
@Nirvanaya5871 2 ай бұрын
10:43 තෙරුවන්සරණයි අතිශය පූජනීය අතිශය උතුම් තපෝවනය ගුරුපියාණෙනි, පූජනීය මේ පරම සත්‍යයමයි අපගේ අප ඇසිය යුතුයේ... සාදු සාදු සාදු !!! පූජනීය උතුම් ඔබවහන්සේගේ පරම පිවිතුරු සදහම් කමටහන නිසා අවදිකරගත් සිහිය නුවනත් දේශනාත් අසන අප කවම කවදාකවත් සසරේ අතරමං වෙන්නේ නෑ...( 12:53 ) මේ දෘෂ්ටිය නොවේද පසුගිය බිය වූ කාල වකවානුවේ කැඩී බිඳී ගියේ..ඒ කාලයෙන් පසු මේ දැනෙන නිස්කලංක කිවහල් බව මොනතරම් සුවයක්ද, අනේකවාරයක් ස්තුතියි පූජනීය උතුම් ස්වාමින්වහන්ස පූජනීය ඔබවහන්සේ ට නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🪷 15:34 සත්‍යයි, මේ දේශනා සත්‍යය පරම සත්‍යය නිසා යි ...සාදු සාදු සාදු ... සිත නම් මායාකාරී බව මේ ලද මනුසත් භවයෙන්ම ඉතිරි නොවී ම නිමා කර ගත යුතුම යි..පූජනීය උතුම් ඔබවහන්සේගේ ආශිර්වාදයත් මේ දේශනාත් පරම පූජනීය යි, පූජනීය උතුම් ඔබවහන්සේගේ (17:33 ) මහා කරුණාවටත් නමස්කාරයම වේවා සාදු සාදු සාදු තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි පූජනීය උතුම් ගුරුපියාණෙනි!!!
@Nirvanaya5871
@Nirvanaya5871 2 ай бұрын
22:29 , 24:02 24:04 24:08 පූජනීය උතුම් ස්වාමින්වහන්ස ඔබවහන්සේ සැබැවින්ම පුදුමාකාරයි, ඒ අසීමිත කරුණාව පුදුමාකාරයි, එකදිගට දේශනා අසන්නට ඕනෑ වුවත් මේ ඇසෙන අතිමහත් සීමා පනවන්න නොහැකි වූ ද, ප්‍රබෝධමත් වූ ද මහා කාරුණික වචන පෙළ මට මතු නොකර සිටීමට බෑ පූජනීය උතුම් ස්වාමින්වහන්ස, ඔබවහන්සේ නිසා මමත් තවත් අයත් මොනතරම් #සැනසෙනවාද..! 24:20, 24:32 , 24:38 සාදු සාදු සාදු නිහඩ පාඩූවේ ලෝකයක්ම දෙස අනුකම්පාවෙන්ම බලා මහා කරුණාවෙන්ම ලෝක ජනයා ලෝකයෙන්ම සදහටම මුදවාලන්නම අපේ පිනට පහළ වූ , අපි වෙනුවෙන් සව් කෙලෙසුන් නසා ලූ පූජනීය උතුම් මහා කාරුණික ඔබවහන්සේගෙ පිවිතුරු පා කමල් නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🪷 හරි පුදුමයි පූජනීය උතුම් ස්වාමින්වහන්ස, මට ආයෙත් කියන්න සිතෙන්නේ ඔබවහන්සේ වෙන කවුරුවත් නෙවෙයි නාමරූපයකින් පනවන්නවත් බැරි *නොදැනෙන දැනීමයි, ධර්මයයි, ස්වභාවයයි* උතුම් අතිඋතුම් සම්මා සම්බුද්ධ සරණයි පූජනීය ස්වාමින්වහන්ස !!!
@Nirvanaya5871
@Nirvanaya5871 2 ай бұрын
පූජනීය උතුම් ඔබවහන්සේ දේශනා නොකළානම් මෙලෙසින්, අප තවමත් සංසාරේ...
@Nirvanaya5871
@Nirvanaya5871 2 ай бұрын
38:57 සාදු සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷 #ස්වභාවදහම #බණ #කිව්වා *ස්වභාවදහම අවබෝධ කළා*
@Nirvanaya5871
@Nirvanaya5871 2 ай бұрын
40:35 අපිත් හිනාවෙවී දේශනාව ඇහුවා ආදරණීය අම්මා, හරි සතුටුයි, අම්මා මේ සටහන දකිවීද දන්නෑ, ගොඩාක්ම ආදරයෙන් අම්මාට මාගෙ ආදරයත් නමස්කාරයත් පූජා වේවා ❣️
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
Sadu sadu sadu 🙇🙇🙇🙇🙇🙇oba wahanseta mage namaskaraya wewa
@SumanaWijenayake
@SumanaWijenayake Жыл бұрын
ස්වාමිනි මට තපෝවනය දුරකතන අංකය ලබා දෙන්න .
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@KamalaAbeywickrama
@KamalaAbeywickrama 10 күн бұрын
Sadu sadu.
@shanthibo4242
@shanthibo4242 Жыл бұрын
Sadu sadu sadu
@anushawijesekara386
@anushawijesekara386 Жыл бұрын
Namaskara wewa aryanwahansa obawahaseta sadu sadu sadu!!!
@SamanThilak
@SamanThilak 6 күн бұрын
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@induruwageneela1079
@induruwageneela1079 Жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සෙ 🙏🙏🙏
@galxygalaxy9865
@galxygalaxy9865 Жыл бұрын
Theruwan saranai oba wahanseta. Sadu sadu sudu
@malakumari8172
@malakumari8172 Жыл бұрын
අම්මාට සාදු සාදු සාදු
@ericakgk
@ericakgk Жыл бұрын
🙏🙏🙏🙏🙏 Theruwan Sarani Swameen wahansa
@thamaraalwis9592
@thamaraalwis9592 Жыл бұрын
Sadu sadu sadu theruwan sarangi aryan wshnser.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 90 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 345 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН