ධර්ම පිපාසයෙන් සිටිය අම්මා ධර්මය දකියි

  Рет қаралды 14,161

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 337
@p.kodithuwakku2369
@p.kodithuwakku2369 11 ай бұрын
! ආර්යය��ර්යයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදු සාදු, සාදු සාදු
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 11 ай бұрын
වේදනාත්මක බැඳීම් පවා සුන්දර වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී කියලා හිතනවා අපේ හාමුදුරුවනේ...... වේදනාත්මක බැඳීම්වල හමුවීමම කියන්නේම වපුරපු අස්වැන්නක පලයක්මයි.... මේ උතුම් පරම පවිත්‍ර ධර්ම මාර්ගයට තෝතැන්නක්මයි.......... වේදනාත්මක බව වැඩි වැඩිවෙන තරමට ධර්ම මාර්ගයේ වේගය වැඩිවෙනවා අපේ හාමුදුරුවනේ....... හරිම සුන්දර හේතුඵල දහමක් අපේ හාමුදුරුවනේ..... කායික ලෙඩ රෝග පීඩාවන් පවා මේ උතුම් ධර්ම මාර්ගයට අවතීර්ණ වීමට පැමිණි වෙස්වලාගත් ආශිර්වාදයක්මයි......... ඔබ වහන්සේ අප වැනි අසරණයන්ගේ ආතුර වූ අඳුරු තැන්වලට එළිය දීමම, ඔබ වහන්සේගේ මහා කරුණා මෙහෙවරම, මහා ආශ්චර්යයක් අපේ හාමුදුරුවනේ...... දුකින් පෙලෙන්න සිත සුවපත් කරන්නටත් සුවපත් වූ සිතෙන් මිදෙන්නටත් ඔබ වහන්සේගේ මහා කරුණාවත් මහා මෛත්‍රියත් හේතු වෙනවා අපේ හාමුදුරුවනේ..... තවත් ගුණදම් පුරාගත් උතුම් මවුතුමියක් නිවුනා සැනසුනා..... දිනෙන් දින පිරී ඉතිරී යන මේ උතුම් ආර්ය භූමියට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ මේ අති උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ධර්ම ගෞරවය හදවතේ පෙරදැරි කරගෙන මේ ළාමක කෙලෙස් වල ලාමක බැඳීම්වල පවතින නීරසම දැකලා..... නිහතමානීව මේ ආත්ම ආත්මභාවයේ දී ම සංසාර දුකින් අත්මිදීමට පාරමිතා පූරණය කරමින් දිවා රෑ නොබලා කැපවෙන වෙහෙසෙන , සියලුම සත්වයන්ට පරම පිවිතුරු කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේගේ සෙවණ නිරන්තරයෙන්ම ලැබේවා.....🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️.... පළමුවත් ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ දෙවනුවත් ඔබ වහන්සේට මගේ වන්දනාව වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙවනුවත් ඔබ ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ මේ ඝෝර කටුක සංසාරෙන් අත් මිදීමට අප හැම දෙනාටම හැකිවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.........
@MenikeB
@MenikeB 11 ай бұрын
මාගේ බුද්ධ පුත්‍රයා නන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාර ය වේවා සාදු සාදු සාදු ❤🎉🎉🎉
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
​@@MenikeBඔබගේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 11 ай бұрын
@@Neerodathero සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@DammadassiThero
@DammadassiThero 11 ай бұрын
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,ව්ශ්වය ඔබ වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී ,ලෝකයක් අද නිවන් මග විවර කර ගැනීමට කටයුතු කරනවා,ඔබ වහන්සේ පමණි ලෝකයක් සසර දුකෙන් මුදවලනුයේ ඔබ වහන්සේගේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා සියලුදෙනාටම ඇසෙත්වා අවබෝද වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 💛🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තපෝවනය ධර්ම ගංගාව ලොව පුරා ගලා බැස හමාරයි,කව්රු මොනදේ කිව්වත් කලත් වැඩක් නෑ ප්‍රඤ්ඤා වන්තයින් දැන් සියල්ලෝම සත්‍යය වටහා ගෙන අවසානයි,අපගේ ආර‌්‍යයන් වහන්සේට නීරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@Samaditherani1969
@Samaditherani1969 11 ай бұрын
එසේම හිමියන්ගේ ඔබ වහන්සේගේ කැපවීම අපට ශක්තිය ක් ආශිර්වාදයක්
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏 🙏 🙏 ​@@Samaditherani1969
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
​තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@KusumaNarampola
@KusumaNarampola 2 ай бұрын
තපෝ වනයේ ධර්ම ගංගාවක ලොව පුරා ගලාබසවීමට උපකාර වන්නේ අතුගංගාවන ඔබ වහන්සේලාමයි තෙරුවන් සරණයි!
@seelanandatheromoratuva-ov8rx
@seelanandatheromoratuva-ov8rx 11 ай бұрын
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි ,අපට ශක්තියක් ආශිර්වාදයක් උනේ ඔබ වහන්සේගේ දර්මය දේශනා පමණි ,මාහා කරුනාවෙන් ආදරයෙන් සෙනෙහසින් සියලුදෙනාටම අනුකම්පා කොට අපට ලෝකයට ඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ මේ දර්මය දේශනා කරනු මැනැවී🙏🙏 තව තවත් ලෝකයට පාද නමස්කාර කරමු
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@MenikeB
@MenikeB 11 ай бұрын
මාගේ බුද්ධ පුත්‍රයා නන් වහන්සේ ට මාගේ උත්තම නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 3 ай бұрын
නමස්කාර වෙීවා හිමියණි 🌺💐🌾🥀🌹🌻🌷🌻🌷🙏🙏🙏🙏🧎🧎🧎🧎
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@Maithreetherani1964
@Maithreetherani1964 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ අනුබුදු හිමියන්ගේ ,ආර්‍ය්‍යයන් වහන්ස මහතා වාගේ තමා මෙත්මල් අරණ මෙහෙණින් වහන්සේලා ,මම හොදටම දන්නවා ඒ ආරාම එක්කෙනෙක් වත් දර්මයේ නෑ ,කරන්න දෙයක් නා දැන් එයාලට ගැලවීමට බෑ ඔබ වහන්සේ මුලු ලොවට අනුකම්පා කරනවා වාගේ ඒ ඇත්තන්ට අනුකම්පා කරනු මැන්වි ,මගේ අනුබුදු හිමියන්ගේ ආශිර්වාදය හැමෝට ලැබේවා ,තෙරුවන් සරණයි හීමියනී
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sitharalakmini3230
@sitharalakmini3230 10 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu බුදුසරණ යි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පිං සාදු සාදු සාදු සාදු
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@dil2943
@dil2943 3 ай бұрын
මේ සංසාර බැම්මෙන් ඔබත් මමත් නිවනින්ම සැනසේවා..දුර රටක සිට ආර්‍ය්යන් වහන්සේව දෙපා වැද පාද නාමස්කාර කරමි නමස්කාර වේවා.. 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@Sujathatherani
@Sujathatherani 11 ай бұрын
තෙරුවන් සරණයි අනුබුදු මාහිමියන් වහන්ස, අපට දැන ගන්නට ලැබුණා, ගිහි මහතෙක් අපට බදා පමුණුවණ ආකාරය ඒ ආරිය වහන්ස මහතා මානසික රෝගියෙක් බව දැන ගත්තා , තෙරුවන් සරණයි අනුබුදු මාහිමියන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර කරමි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@LakmalVithanage-mr9ss
@LakmalVithanage-mr9ss 11 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼 සාදු...සාදු... සාදු..........
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබටත් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@malakumari8172
@malakumari8172 11 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ආර්‍ය්න් වහන්සෙ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු සියලු සත්වයන්ට සත්‍ය දහම අවබෝධ වේවා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 4 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 2 ай бұрын
@@kaushallyasl6734 තෙරුවන් සරණයි
@KalyaniVidyarathna-lx6qb
@KalyaniVidyarathna-lx6qb Ай бұрын
🙏🙏🙏තෙරුවන්සරණයි !!! උතුම් ගුරු සමිඳුණි,මහා කරුණා ගුණයේ ආශ්චර්යය දසත පැතිරෙන අයුර ප්‍රාතිහාර්යක්මයි.එදා කිසා ගෝතමී යන්,පටාචාරාවන් බුදු සමිඳුන්ගේ කරුණාබරිත වදනින් සුවපත් වූවේ කෙසේද ....අද ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් බිහිසුණු සසර ගමන කෙටිකර ගැනීමට වෙර දරන ලෝ දනන්ගේ සිත් වලට අමා මිහිරි ධර්ම ඖෂධය බෙදා දෙන ආකාරය අසන අපගේද දෙනෙත් කඳුළින් තෙත් වෙනවා. ඒ සැම අවබෝධයට පත්ව ලබන සතුට විඳින ආකාරය ඔබ වහන්සේට ප්‍රකාශ කරන විට ඒ සතුටට නිරායාසයෙන්ම මාගේ මුවින්ද සාදූ සාදූ සාදූ කියා පිටවන විට දැනෙන අප්‍රමාණ සතුට නිම් හිම් නැත ස්වාමීනී. ඔබ වහන්සේ ලෝක පාලක දෙවිවරුන් රැක දෙත්වා!!!🙏🙏🙏 ආරක්ෂා කරත්වා🙏🙏🙏නිදුක් නිරෝගී සුවපත් භාවයම වෙත්වා!!!🙏🙏🙏 මෙතුමියද සදාකාලික සැනසුමටම පත්වේවා!!!🙏🙏🙏තපෝවන සුපින්වත් පිරිසට දිඝාසිරි වේවා!!!🙏🙏🙏 උතුම් ගුරු සමිඳාණන් ⁣සදාකල් යෙහෙන් වැජඹේවා!!!🙏🙏🙏🎉🎉🎉💎💎💎🙏🙏🙏🎉🎉🎉💎💎💎
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 7 ай бұрын
සාදු. සාදු. සාදු. 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@PushpaSithani
@PushpaSithani 11 ай бұрын
සරළ බසින් අහිංසක ලෙස ධර්මය වටහාදී මායාවට අසුවී දුකින් පෙළෙන අපව මුදවාගන්නට වෙර දරන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.ඔබවහන්සේට තව තවත් අපව මායා ලෝකයෙන් බේරා ගන්නට ශක්තිය ධහිරිය ලැබේවා.තෙරුවණ් සරණයි.
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී ආශිර්වාදයම ඔබ නිවනින්ම සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
මේ ධර්මය ඇසෙන මොහොතේ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Shashini477
@Shashini477 11 ай бұрын
අවසරයි හිමියනි පාදනමස්කාර කරමි ...! අසරණයන්ට සරණ වූ මහාකාරුණිකයානණ් වහන්ස සත්‍ය නිර්මල දහමකින් දුකින් දැවෙන සිත් නිවාලු නිදුකාණනි අපටත් මේ සත්‍ය නිර්මල ධර්මය අවබෝධ කරගැනීමට ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා ..! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .....!
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
මං සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 2 ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා 🌷🙏🌷🙏🌷🙏
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@Samaditherani1969
@Samaditherani1969 11 ай бұрын
ආස්චර්‍ය්‍යයක් ආර්‍ය්‍යයන් වහන්ස ,සත්‍ය ධර්මය ලොවට දායාද කරන ඔබ වහන්සේ සොබාදහම විසින් ආරක්ෂා කරනවා වාගේ අපේ මේ චැනල් එක නවතා දමන්න කාහටත් බෑ ඔබ වහන්සේගේ මහා කරුනාව ලොවක් නිවෙනවා,අටලෝ දහමට බුදු රජාණන් වහන්සේ කම්පා නොවුනාසේමයි ඔබ වහන්සේගේ ශක්තිය ඉවසීම වචනයට පමණක් සීමා නොව රිජු බව ,ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියන්ගේ
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Roshan-ll7rf
@Roshan-ll7rf 11 ай бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Roshan-ll7rf
@Roshan-ll7rf 11 ай бұрын
@@Neerodathero ඔබත් නිවනෙම සැනසෙවා❤️
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Roshan-ll7rf
@Roshan-ll7rf 11 ай бұрын
@@Dammaseelathero තෙරුවන් සරනයි.. නිවනිම්ම සැනසිම ලැබෙවා...
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි
@user-1966hyux
@user-1966hyux 11 ай бұрын
නෙතින් වෑහෙන දයා කරුණා ගුණය හදවත් පතුලෙ ගැඹුරින් නිතින් දුටුවෙමි උතුම් හිමි රුවනක්ම බව සැක හැරා මනසින්
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී උතුම් කවි සිත්තම් නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
වටිනා සිතුවිල්ලක්
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz 11 ай бұрын
දුකෙහි ඇලී සිටින මා වැනි පෘතක්ජන සියලු ලෝ වැස්සන්ට මේ ඔබ වහන්සේගේ දර්මය මානසික සුවයකට හේතු උනා ස්වාමින්වහන්ස එයට හොදම උදාහරනය ලෙස මේ දේශනාව පෙන්වා දිය හැකිය. ඇට කටු ගොඩක් වන අපේ ශරීරය තුල හා අපේ අවට පරිසරය තුල අප දකින දෙය නොව බුදුන් වහන්සේ පෙන්වා දුන් ලෝක යතාර්තය ඔබ වහන්සේ ගේ දේශනා තුලින් පෙනී යනවා ස්වාමින්වහන්ස . තෙරුවන් සරනයි 🙏💐
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 11 ай бұрын
Oba wahanseta deergausha labewa !!! Niduk Nirogi wewa !!! Saadu saadu saadu !!!!
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 11 ай бұрын
අනුබුදු හීමියනී ආස්චර්‍ය්‍යයක් ,ඔබ වහන්සේ මීට වසර ගන්නාවකට කලින් දේශනා කල දේශනාවඔ තමා ආරියවහන්ස මහතා දැන් කියන්නේ කමක් නැ එත් අවබෝධ නෑ අහගෙන කොපි කරන දේ හරියටම කියවෙනවා නම් පව් මිනිසුන් රැවටීම ,ඔබ වහන්සේ පමණි අද ලොවට පිහිට වෙන්න ඉන්නේ තෙරුවන් සරණයි පාද නමස්කාර කරමු
@Samaditherani1969
@Samaditherani1969 11 ай бұрын
ඔබ වහන්සේත් අප සමඟ දේශනා වලට තපෝවනයට ආවා මට මතකයට ආවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
​@@Samaditherani1969තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 10 ай бұрын
සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@indragunaratne5466
@indragunaratne5466 7 күн бұрын
උතුම් තුණුරුවනේ අනන්ත ගුණ බලයෙන් ස්වාමීන් වහන්සේ සහ ඊට අදාළ සියළු ම උදව් උපකාර කරන සිවු සයෙන් රැක බලාගන්නා සියලු දෙනා නිදුක් නිරෝගී වේවා! නිවනින් සැනසේව! තව තවත් දුකට පත් මිනිසුන් නිවීමට ධෛර්යය ශක්තිය ලැබේවා! සාදු සාදු සාදු!!
@WimalaDissanayake-q8q
@WimalaDissanayake-q8q 9 ай бұрын
දූක හදුනා ගත් කෙනා දහමේ සරන සොයා යයි. එතන සැනසීමයි. එය පසක් කර දීමට දිවිය කැප කරන ඔබ වහන්සේට දිගායු චේචා. තෙරුවන් තෙරුවන් සරණයි 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
වටිනා අදහස සමග තපෝවන පවුල ට ශක්තිය ක් ම වන ඔබගේ ආශිර්වාදය අති ගෞරවණීය ගුරු සම්දුණ් වහන්සේ ට ශක්තිය ක් ම වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ඔබට..
@KanthiKanthi-os5zl
@KanthiKanthi-os5zl 27 күн бұрын
තෙරැවන් සරනයි සවාමින් වහන්ස පාද නමස්කාර වේවා සාදු සාදු සාදු
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 11 ай бұрын
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,සත්‍ය දර්මය පමණක් දේශනා කරන ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා ,ඔබ වහන්සේ මහා රූක්ෂ ගහක් කාටද මේ මනුලොව ගිනිගත් සිත් නිවනින් සැනසීමට පත් කල හැක්කේ ඔබ වහන්සේට පමණි සොබාදහමේ ආස්චර්‍ය්යක් ඔබ වහන්සේ ඒ ආස්චර්‍ය්ය ආශිර්වාදය ශක්තිය ඔබ වහන්සේ රකිනවා ඒකාන්තයි ,පාද වන්දනා කිරීමට අවසරයි අනුබුදු හිමියණි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 11 ай бұрын
අසරණ ලෝක සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මාහට බුදුවරයෙකි.
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
මේ සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 11 ай бұрын
ආශ්චර්යයමත් සත්‍ය දර්ම දේශනාවක්,හිස මුදුනේ ඉදලම ඇගපත කිලිපොළා ගිහින් ගල් ගැගුනා අපේ හාමුදුරුවනේ ,මේකට දාලා තියෙන කමන්ට් කියවලා බැලුවමයි මේ බන ටික අහලා බැලුවමයි හිතුනේ මේ දේශනාව ඇහුණේ නැතිව මැරිලා ගියා නම් මේ මහන කමෙන් ඇති වැඩේ මොකක්ද සසාරේ කොහේ කොහේ යයිද කියාලා ,අපේ හාමුදුරුවනේ මේ සත්‍ය දර්මය ඇයි අපි මිහිදන් කරලා නිදාගෙන හිටියේ ,මාගේ අනුබුදු හිමියනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි හාමුදුරුවනේ පාද වන්දනා කරමී
@indraniweerasekara3550
@indraniweerasekara3550 Ай бұрын
සාදු සාදු සාදු දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස
@Kusumalatha-t6d
@Kusumalatha-t6d 11 ай бұрын
තෙරැවන් සරණයි අසන දකින සියල්ලෝම මේඋතුම් දර්මයෙන් සැනසෙත්වා....උතුම් අරිහතුන් වහන්සේට පාද නමස්කාර වේවා...දීර්ඝායු වේවා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ආශීර්වාදම උපකාරී වේවි ඔබ නිවනින්ම සැනසේවා
@chandaniranathunga2859
@chandaniranathunga2859 11 ай бұрын
සාදු. සාදු. සාදු.අපගේ ගෞරවනීය බුද්ධ පුත්‍රයන් වහන්ස, ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. 🙏 🙏 🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@NirmaleeWickramasinghe
@NirmaleeWickramasinghe 11 ай бұрын
සාදු ...සාදු ...සාදු ..ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි... ...
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි
@champaheenkende5252
@champaheenkende5252 11 ай бұрын
ඔබවහන්සේගේ මේ සත්‍ය ධර්මය සියළුම ලෝවැසියන්ට අවබෝධ වේවා !🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
සංසාර දුකින් මිදීමට ඔබටත් ලැබේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි
@DayaniGunadasa
@DayaniGunadasa 11 ай бұрын
Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@krkumarapperuma6745
@krkumarapperuma6745 11 ай бұрын
සරල බසින් බුදු දහමේ අරය පැහැදිලි කරන ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කර සසර ගමන නිමාවට පත් කරගැනීම මගේ එකම අධිෂ්ඨානය යි...සුවපත් වේවා !
@Neerodathero
@Neerodathero 11 ай бұрын
මබගේ අධිශ්ඨානය එලෙසම සපල වේවා තෙරුවන් සරණයි
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිනට පහලවූ උතුම් ආර්‍යයන් වහන්ස !!! අනේ ඔබවහන්සේ ලෝක සත්වයා හට දෙන මේ අති උතුම් ධර්ම දානය නම් ආශ්චර්යයක් ස්වාමින්වහන්ස🙏🙏🙏 ... අපගේ ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ... .ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම ආරක්ෂා කරනවා ඒකාන්තයි. සාදු සාදු සාදු ......ඔබවහන්සේ ගේ ශ්‍රී පාද මම නිරතුරු නමස්කාර කරමි 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
සංසාර දුකින් මිදීමට ලැබේවා තෙරුවන් සරණයි
@KanthiSilva-x9k
@KanthiSilva-x9k 11 ай бұрын
Ane oba wahansege a awasana karunika wachana matada maha ausadayk una.a kiyana nivimamai apatada tienne s. Oba wahanseta uttama namaskara wewaaa.budu puptunii
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@jessimrudanga5976
@jessimrudanga5976 11 ай бұрын
තෙරුවන් සරනයි ආර්‍යන්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .උත්තම පාද නමස්කාරය වේවා .අප සියලුම දෙනාටත් මාහටත් මේමොහොතේම උත්තරීතර දහම අවබෝධ වේවා .මාසගණනාවක් සිටම ඔබවහන්සේගේ දර්මදේශනයන් අසන මාහට ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 11 ай бұрын
Sadu sadu saadu.
@Neerodathero
@Neerodathero 11 ай бұрын
අප සියළු දෙනාගේම ආශීර්වාදය ලැබේවා නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
​@@JayanthiKumari-z7fතෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
​@@JayanthiKumari-z7fතෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@varanianimisha6707
@varanianimisha6707 11 ай бұрын
Theruwan saranai aaryayan wahansa. Oba wahanseta maage namaskaaraya wewa. Me sri saddharmaya awabodha wewa. Siyalu denaa niwanin sanasewa.saadu saadu saadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@shehanmadhuranga8170
@shehanmadhuranga8170 11 ай бұрын
Theruwan saranai aryan wahansa obawahaseta niduk nirogi dhirgayusha labewa 🙏🙏🙏💓💓💓☸️
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@NandaNanda-s7g
@NandaNanda-s7g Ай бұрын
තෙරුවන් සරනය් ගරු ස්වාමින්ව හන්සේට මාගේ නස්කාරය වේවා ස්වාමින් වහන්ස මම මේ ජිවිත කාලය තුළ කල සියලුම පින් දහම්කර බලාපොරොත්තුදර්මාවබෝදයසහනිවනම පමනය් තෙරුවන් සරනයි
@anoma1988
@anoma1988 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
පිංවත් නැගණිය ඔබගෙ උතුම් ගාථා රත්නය වන්දනා වට මමද ඉතාමත් ගෞරවයෙන් එක්වෙම් 🙏🙏🙏 ඇපේග ගුරු රජාණන් වහන්සේ ට ශක්තිය ක් ම වී සියලූ ආශිර්වාදය න් ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ඔබට නිවනින් සැනසීමට පත් වේවා 🙏🙏🙏
@ishaniAnu-ko9yj
@ishaniAnu-ko9yj 11 ай бұрын
බුදුන් ගෙහි කල නොසිටියාම නොවෙ අජාසත්තලා පාටාචාරලා කිමද ස්වොමිනි මෙවන් යුගයක එවන් අය නොසිටින්නෙ අවසර අපෙ හමුදුරුවනෙ යන්නට හැර ඔව්න්න්ට යන මග නොසිතමු පව් සිතකින් ඔවුන් දෙස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ අදහස සැබෑවක් තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@kusummanike1539
@kusummanike1539 11 ай бұрын
තෙරුවන්සරණයි, ආර්‍ය්‍යයන්වහන්ස.
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@ajanthadias7485
@ajanthadias7485 11 ай бұрын
Namaskarawewa aryanwahansa
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@hemalisiri
@hemalisiri 11 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 සැමට දහම වටහාදීමට ඔබවහන්සේ දරණ උත්සාහයටත් කාරුණික භාවයටත් මාගේ නමස්කාරය වේවා . ඔබවහන්සේට තෙරුවන් සරණින් දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා ! .
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණින් සියල්ලන්ටම මෙම සත්‍ය ධර්මය අවබෝධ වේවා.
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏 පිං ඇති සියළුම දෙනාට මේ උතුම් චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ වේන්නේ පින්වත් ඔබවහන්සෙ නිසාමයි...ඔබවහන්සෙගේ ගුණවන්ත කම නිසා මයි...මට මෙන්ම පින් ඇති සියළුම දෙනාට උතුම් දර්මය අවබෝධ වේවා ....🌸🙏🌸🙏🌸🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
මේ සංසාර දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
@@Neerodathero සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
@wasanakumari5738
@wasanakumari5738 11 ай бұрын
@@Neerodathero සාදු 🌸🙏සාදු 🌸🙏 සාදු 🌸🙏
@ericakgk
@ericakgk 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 Theruwan Sarani Swameen wahansa Wish you good health and long life to teach dharma to our innocent people. Sadu Sadu Sadu
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@SanduKumari-s1z
@SanduKumari-s1z 11 ай бұрын
නමස්කාර වේවා පින්වත් ආර්යන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷🌷🌷
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 11 ай бұрын
සාදු සාදු සාදු!!! සත්‍යාවබෝධය ලබාගැනීමට මගපෙන්වීම සිදුකරන එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබමයි. ඔබ වහන්සේ අවබෝධ කරගත්, ප්‍රත්‍යක්ෂ කරගත් , තථාගත බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල බුදුදහම , මෙලෙසින් සසරේ ගිලී වල්මත් වෙමින් ,අදුරේ අතපත ගාමින් , සසරෙන් එතෙර වන්නට වෙර දරණ ලෝක සත්වයාට අපමණ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රී සහගතව ඉවසීමෙන්, අවබෝධ කරදීමට ගන්නා උත්සාහය හිතාගත නොහැකි තරම් ආශ්චර්යක් ආර්යයන් වහන්ස. ඒ ඔබ වහන්සේම පමනයි. ඔබ වහන්සේ ගේ මහා කරුනාව, කිසිවෙකු ටත් කොපි කරන්න බැහැ ස්වාමීන් වහන්ස. චැනලය කොපි කලත් ඔබ වහන්සේ ව කොපි කරන්න බැහැ. ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ ආරක්ෂා ව ද දීර්ඝායුෂ ද ලැබේවා!!! සාදු සාදු සාදු!!!.
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ, අම්මාගේ සම්පුර්ණ අදහස කමෙන්ට් කිහිපයකට කඩා කොටස් කර ලියන මේ ආකාරයටම තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
@IsuruAstro
@IsuruAstro 11 ай бұрын
Apage pinvath samiduni oba vahanseeta niduk nirogee deergau vevaa .
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@KanthiSilva-x9k
@KanthiSilva-x9k 11 ай бұрын
Oba wahansege a karunabara stya wachana ahenakota a mawtumiyata satuta daraganna behe.seamin wahansa nirogi wrwaaa dirgau wewaaaa
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@tuhee740
@tuhee740 11 ай бұрын
Sadu sadu sadu
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 11 ай бұрын
තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස අර ආර්ය්‍යයන් වහන්සේ කියන මහතා ඔබ වහන්සේගේ දේශනාව අලුතින් නාලිකාවක් පටන් ගෙන කමටහන් කියලා දෙනවා පව් අසරණ මිනිස්සු, කමටහන් ඔහොම තොග බඩු සිල්ලර බඩු වෙළෙඳ පොළ වාගේ දෙන්න පුළුවන් දෙයක්ද,මේ කරන්නේ තනිකරම ව්‍යාපාරයක් තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 9 ай бұрын
🙏🙏🙏🙏🙏Pada namaskarawewa🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌷🌷🌷🌷🌷sadu sadu sadu
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@joyjoseph3856
@joyjoseph3856 2 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබවහන්සේලට මාගේ නමස්කාරය වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
රාගෙන් පිරුණු සිත්වල ඇති මායාවන්....... පා මෙත් බලෙන් මුදවා ගුරු සමිදාණන්...............................ආවත් නොයෙක් කරදර ස හ බාදාවන්........................ සමිදුන් වහන්සේ ජීවිතය ම කැප කරලා ලෝක සත්වයා සසරින් එතෙර කරවීමට දරන්නා වූ වෙහෙස ,,රකිත්වා අපේ ගුරු රජාණන් ..අති ගෞරවණීය ගුරු සම්දුණ් වහන්සේ ට සියලු ව්ෂ්ව ශක්තීන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 11 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Aryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu
@uththaratherani
@uththaratherani 11 ай бұрын
තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස බුදු රජාණන්වහන් වහන්සේට කොපමණ බාධා ආවද එත් එ සත්‍යය ධර්මයට හානියක් කිරිමට කිසිකෙනෙකුට නොහැකිය සත්‍යයට බාධා පැම්නුනත් එය සත්‍යයමයි ඔබ වහන්සේ නිසා මේ ලෝක සත්වයා නිවනින් සැනසෙව ඔබ වහන්සේ මේ සොබා දහමනම් එයට කිසිකෙනෙකුට එරෙහි විය නොහැකියි ...මේ දහම් පිපාසය නිවාලන්නට පුලුවන් ඔබ වහන්සේට පමණි මේ සාසන කටයුතු කරගෙන යන්නට නිදුක් නිරොගි සුවය දිර්ග ආයුෂ ලැබේවා තව තවත් දයිරිය ලැබේවා සැමදෙනම නිවනින් සැනසෙවා ඔබ වහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වෙවා 🙏🌹🙏🌷🙏🌹🙏🌷🙏
@Reewathathero
@Reewathathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ශක්තියක් වේවී පාද නමස්කාර කරමු තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස ඔබ වහන්සේගේ කැපවීම අප අගය කරමු 🙏🙏🙏 මෙහෙණින් වහන්සේටත් උන් වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
​@@Reewathatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 පාද වන්දනා කරමු 🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 Ай бұрын
තෙරුවන්සරනඉ අපෙ හාමුදුරුවනේ .ඔබවහන්සේට නිරොර්‍ගසම්පත්ති දිර්ගායු සම්පත්තිය ලෙබෙවා .ඔබවහන්සේට උදේ හවා පාද නමස්කාර කරමි 🙏🙏🙏.මමද උදේ හවා සම්බුද්ධ පුජාව තබමින් පින් දහම් කරමින් ගොඩාක් සතුන්ට පවා කේම දෙමින් කරන සේම ක්‍රියාවක්ම වාගේ කරන්නේම නිර්වාන දර්මය අවබෝධ කරගෙනීමේ අරමුණ පෙරදෙරි කරගෙනමයි.මටද වීර්‍යක් වඩන සියලුම ලෝක සත්වයාට මේ නිර්මල දහම අවබෝධ කරගෙනීමට ලෙබේවා .තෙරුවන්සරනඉ 🙏🙏🙏
@lasanthigamage7928
@lasanthigamage7928 11 ай бұрын
දීර්ඝායු වේවා ආර්‍යයන් වහන්ස...
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස ආර්යයන් වහන්සේ කියා ගත්ත මානසික රෝගියා ඔබ වහන්සේගේ චැනල් එකට රිංගලා ඔහු බුදු දහම විකෘති කරපු දේශනා අහන්න කියලා කමෙන්ට් කරලා තිබුණා මම දැක්කා හැකි ඉක්මනින් එය ඉවත් කරන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි👏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@IsuruAstro
@IsuruAstro 11 ай бұрын
Ane hamuduruvane apee pinvath thapovana samidu aaraksha karaganna .theruvan saranai saadu saadu saadu .
@Maithreetherani1964
@Maithreetherani1964 11 ай бұрын
තෙරුවන් සරණයි මගේ අනුබුදු හිමියන්ගේ ,ආර්‍ය්‍යයන් වහන්ස මහතා වාගේ තමා මෙත්මල් අරණ මෙහෙණින් වහන්සේලා ,මම හොදටම දන්නවා ඒ ආරාම එක්කෙනෙක් වත් දර්මයේ නෑ ,කරන්න දෙයක් නා දැන් එයාලට ගැලවීමට බෑ ඔබ වහන්සේ මුලු ලොවට අනුකම්පා කරනවා වාගේ ඒ ඇත්තන්ට අනුකම්පා කරනු මැන්වි ,මගේ අනුබුදු හිමියන්ගේ ආශිර්වාදය හැමෝට ලැබේවා ,තෙරුවන් සරණයි හීමියනී
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ ගැන අප දැනුවත් උනා ඒ මොහොතේ දීම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
​@@SrimaLalani-ez4ghතෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@sriyaniadikari4040
@sriyaniadikari4040 11 ай бұрын
🙏🙏🙏 ගෞරවනීය ,කළ්යාන මිත්‍ර ,ආර්යන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏 ඔබවහන්සේ අසරණ මිනිසුන් සසරින් එතෙර කරන එකම මගපෙන්වන්නා.ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏.
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව ඔබ නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
සංසාර දුකින් නිදහස් වේවා තෙරුවන් සරණයි
@sriyaniadikari4040
@sriyaniadikari4040 11 ай бұрын
@@Dammaseelathero 🙏🙏🙏 අසරණ අපි ට ආශිර්වාද කරන ඔබවහන්සේ ද නිවනින් ම සැනසෙත්වා .🙏🙏🙏 තෙරුවන් සරනයි .🙏🙏🙏.
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
අපේ අනුබුදු ගුරු සම්දුණ් වහන්සේ කෙරෙහි ඇතිවන භක්තිය කියා නිම කල නොහැක . සමිදුන් වහන්ස සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි ..මානසික රෝගියා ගැන ... අපේ ගුරු රජාණන් වහන්සේ ප්‍රකාශ කලා සොබාදහම ක් විවේචනය කරයි කියලා ....අපේ තපෝවනයේ ගුරු රජාණන් වහන්සේ උතුම් ම උතුම් එය නැති කරන්න ඒ දේවල් වලින් කවදාවත් බෑ. අපේ තපෝවනයේ උතුම් සමිදුන්ට දීර්ඝායුෂ ලැබේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි ..
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තපෝවනය ස්වාමීන් වහන්සේ කාලයකට ඉහතදී කල දේශනා කොපිකර ප්‍රායෝගික කරනවා කියලා ආර්යයන් මහතා අලුතින් චැනල් එකක් හදාගෙන කියවනවා,තව ටික දිනකින් zoom meeting තියලා නෑ ගහයි තපෝවනය ස්වාමීන් වහන්සේ එයාගේ ඒවා කොපි කරනවා කියලා,අම්මලා අවදානයෙන් සිටීම සත්‍ය ධර්මය ආරක්ෂා කීරීමට වෙහෙසීමම ධර්මය අවබෝධ වී නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි අම්මේ
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා අම්මා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේවා
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි !සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 ඉතාම බක්තියෙන් වන්දනා කරමි සමිදුනි 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏
@amandasanjeewani3440
@amandasanjeewani3440 11 ай бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@JayanthimALLIKA-o8k
@JayanthimALLIKA-o8k 11 ай бұрын
ලොක සත්තයො දුකින් මිදෙවා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@ChandrasiriGodakumbura
@ChandrasiriGodakumbura 11 ай бұрын
Math mama dhrma avabodaya labava obavahansata theruvan sarani
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 7 ай бұрын
Tharuwan saranae oba wahansata sadu sadu sadu
@Reewathathero
@Reewathathero 11 ай бұрын
අපේ තපෝවනය ස්වාමින් වහන්සේගේ කමටහන් ආර්යයන් වහන්සේ කියාගන්න මානසික රෝගි මහත්තයා කොපිකරලා කියනවා හරියට එයාගේවගේ 😭😭😭😭😭😭😭
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@uakumuduni5558
@uakumuduni5558 11 ай бұрын
Sadu sadu matada oba wahanse pihitawewa
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@uakumuduni5558
@uakumuduni5558 11 ай бұрын
​@@Neerodathero😊
@uakumuduni5558
@uakumuduni5558 11 ай бұрын
​@@Dammaseelathero😊
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 2 ай бұрын
🌹🙏🙏🙏🌹🇨🇦
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ආර්යයන් වහන්සේ කියා ගත්ත මානසික ලෙඩා තපෝ වනය දේශනා වල කමටහන් කොපි කරලා කියනවා හරියට තමන්ගෙ වගේ පව් ඒ මානසික රෝගියාට අනුකම්පා කරමු සියලු දෙනාම 😊
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@OvinEmyth
@OvinEmyth 11 ай бұрын
Obawanseta.niduk.nirogi.baways.labewa.sadu.sadu.sadu.
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තපෝවනය ධර්ම ගංගාව ලොව පුරා ගලා බැස හමාරයි,කව්රු මොනදේ කිව්වත් කලත් වැඩක් නෑ ප්‍රඤ්ඤා වන්තයින් දැන් සියල්ලෝම සත්‍යය වටහා ගෙන අවසානයි, බුදු රජාණන් වහන්සේට බොහෝ සතුරන් සිටි බව නොරහසකි , මානසික රෝගීන්ට අනුකම්පා කල යුතුය, සියලුම දෙනා සංසුන් වෙන්න හොදින් ධර්මය ශ්‍රවණය කරන්න, ඔබගේ කැපවීම් අදහස් යෝජනා දැනුවත් කිරිම බොහෝ අගයමි, අපගේ ආර‌්‍යය පාදයන් වහන්සේ නිදුක් නිරෝගීව වැඩ සිටිනවා අප පවුරක් ලෙස උන් වහන්සේගේ ආරක්ෂිතයි , සියලුම දෙනාට තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙනාට මේ සත්‍යය ධර්මය ශ්‍රවණය හේතුවක් වේවා නිවනින් සැනසීමට
@mahamayaterani
@mahamayaterani 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@damayanthidissanayake9237
@damayanthidissanayake9237 7 ай бұрын
o😊​@@Dammaseelathero
@deepakumari-j8u
@deepakumari-j8u Ай бұрын
සාදු....සාදු.සාදු. තෙරුවන් සරනයි ස්වාම්න් වහන්ස .හරිම භාග්‍යක්.මේ දහම අති සුන්දර නිර්මල සත්‍ය වු දහමමයි.සාදු...මාගෙ ගුරු දේවොත්තමයන් වහන්සේට උත්තම නමස්කාර වේවා...නිදුක් නීරෝගිව දීර්ඝායුශ වේවා....
@HskNiyangoda
@HskNiyangoda Ай бұрын
Ane sadu sadu ,mata comment damanna etaram terenne naha, a unat danna taramin swameen wahanseta niroda swameen wahanseta hada piri sathutin ashireada Karanawa sadu sadu sadu
@samanthikumari6124
@samanthikumari6124 11 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌼🌷🌺🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@muthumenikedisanayake5696
@muthumenikedisanayake5696 10 ай бұрын
Oba wahansege desana mama nitharama ahanawa ikman awabodaya labagannawami oba wahanseta ddeergayusa lebewa
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබගේ නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb 11 ай бұрын
මේ ආර්යයන් වහන්සේ කියා ගන්න මහත්තයා අනුන්ගේ කලිසම ඇඳගෙන තමන්ගෙ කලිසම වගේ ගමනක් යනවා මරු නළුවා👍
@Reewathathero
@Reewathathero 11 ай бұрын
එය නම් ශක්තියක් මයි ,මටත් අපේ උපාසක මහත්මයා කෙනෙක් කිවුවා ,තනිකරම තපෝවනය දේශනා කොපියක් කරන්නේ කියලා ,අපේ ආර්‍ර්‍ය්යන් වහන්ස දැනුවත් කිරිමට උත්සාහ කරමු තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
​@@Reewathatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
​@@Reewathatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 8 ай бұрын
❤❤❤❤❤❤
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@shanthibo4242
@shanthibo4242 11 ай бұрын
සාදු සාදු සාදු
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@tharangaalwis6866
@tharangaalwis6866 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@kanthikanthi7040
@kanthikanthi7040 11 ай бұрын
පාද නමස්කාර කරමි ආර්යන් වහන්ස .🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Dammaseelathero
@Dammaseelathero 11 ай бұрын
තෙරුවන් සරණයි
@chamathhasaral-iy9yh
@chamathhasaral-iy9yh 8 күн бұрын
Sadu sadu sadu ❤❤❤❤❤
@travelsrilanka1354
@travelsrilanka1354 11 ай бұрын
🙏
@RanjiHaritha
@RanjiHaritha 11 ай бұрын
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධූ සාධු සාධූ!!!.
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@IsuruAstro
@IsuruAstro 11 ай бұрын
Ape pinvath samidu menik garanava vagee dedi vehesak. Nothaka eka ekkena egoda karana aascharya ahanna ma pinkara thibuna.saadu saadu saadu.
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 11 ай бұрын
Sadu...sadu...sadu...
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 11 ай бұрын
@@Neerodathero sadu...sadu...sadu...
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 2 ай бұрын
Sadu sadu saadu
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@sadunanuranga9841
@sadunanuranga9841 11 ай бұрын
Mama parthana karanneth nirwanaya awaboda pinisama hethusadakama selasewa kiyala ❤
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබගේ ප්‍රාර්ථනාව නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@IsuruAstro
@IsuruAstro 11 ай бұрын
Duka devana sitha haduna gannata uthum budubana pihita vuuvaa Sepa kiyana maha boruva tika tika durin duratama veesi keruva. Getena heethuva aleemi mee dekama nethi thena nivenu dutuvaa Langa thiben dura kathane bana hnda deesa piya vana thuru aseevaa .
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@kaushallyasl6734
@kaushallyasl6734 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබට 🙏💛
@shyamadissa
@shyamadissa 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@UdeniDeSilva-o3x
@UdeniDeSilva-o3x 11 ай бұрын
🙏🙏🙏
@Neerodathero
@Neerodathero 11 ай бұрын
ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
මේ දේශනාව ඔබ නිවනටම රැගෙනයාවි 🙏🙏🙏
1:00:48