අනුන්ගේ රෙද්දවල් හොයන්න එපා නිලි තරින්දි ප්‍රනාන්දු සජිවි ඇවිත් කියයි/ Tharindi Fernando

  Рет қаралды 102,902

Lanka Times 24

Lanka Times 24

Күн бұрын

Пікірлер: 294
@niroshakumarasinhe1537
@niroshakumarasinhe1537 6 ай бұрын
ඔයාගේ නීර්මානවලට ගොඩාක් කැමති ඒවගේම ඔයා ඒ චරිතවලට උපරිම සාදාරනයක් කරනවා ඉදිරියටත් ඔයාගේ කීර්මාන සාර්ථක කරගන්න ඔයාට ශක්තිය ධෛර්ය ලැ⁣බෙි කියලා ප්‍රරාර්ථනා කරනවා
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 2 күн бұрын
හරිම ලස්සනයි
@arunashantha6738
@arunashantha6738 6 ай бұрын
සහෝදරී ඇයි දුක් වෙන්නේ කිසිම දෙකට සැලන්න එපා ඔයාගේ දක්ෂතාවයට හැමදාම ගරු කරනවා නොසැලී ඉදිරියට යන්න ජයවේවා හදවතින්ම සුබපතනවා අනාගතේ සාර්ථක වේවා
@gayanpathirana7229
@gayanpathirana7229 6 ай бұрын
Mage jevithe matha කාලීනව දැකපු ලස්සන දක්ෂ බුද්ධිමත් නිළියක් ...ආදරෙයි
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 6 ай бұрын
Mama asa niliyak
@anulamudugamuwa9924
@anulamudugamuwa9924 17 күн бұрын
ඹයා නංගි හොදට රඟ පානවා හරිම තාත්විකයි.නම කැත කරගන්නේ නැතිව හොඳට නම තයාගෙන ඩඉන්න තෙරැවන් සරණයි
@AnushaRashikani
@AnushaRashikani 6 ай бұрын
දක්ශයි ඔබ. රංගනයේ යෙදුන හැම චරිතයක්ම මතකයේ රැඳී චරිත
@MrRukadayaa
@MrRukadayaa 5 күн бұрын
Oyage,visekari lassany❤❤
@chanakalp
@chanakalp 7 ай бұрын
තරින්දි, ඔබ දායක වූ නිර්මාණය ලගදීම බලනවා. ඔබගේ රංගන හැකියාවන් තව තවත් ඔපමට්ටම් කර ගන්න. ඔබ ඔබේ ගමන යන්න. අනෙකුත් කතා බුරන එවුන් අදාලම නෑ. රටට හොද කලාත්මක් නිර්මාණ සදහා දායකත්වය දෙන්න ජයවේවා !!!
@shamaniedesilva2399
@shamaniedesilva2399 6 ай бұрын
Anith aya kiyana ewa adala karaganna epa oya adarshamath jeewithayak gatha karanna duwa good luck ❤
@AnnMariyn-si7dy
@AnnMariyn-si7dy 13 күн бұрын
ඔයාගෆ් රංගන වලට මම හරිම කැමතියි
@HewarajageDammika
@HewarajageDammika 14 күн бұрын
කොහොමද නංගි මම ඔයාගෙ ඉරගිර මද්දහනට ගොඩක් ආසයි ඔයාගෙ karate එක මාර ලස්සන යි
@ShiromiPerera-r2s
@ShiromiPerera-r2s 10 күн бұрын
අහිංසක ලස්සන කෙල්ල ❤
@gangakumari2253
@gangakumari2253 5 ай бұрын
සියලුම රංගන කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නුවණැස වාසනාව ලැබේවා ක්ෂේත්‍රය තුල තමාගේ නම කැත කරනොගෙන හොදින් වැඩ කරගන්න බුදුසරණයි දුවට ❤❤❤❤
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o Ай бұрын
❤️❤️❤️🥰 බුදුසරණයි දෙවිපිහිටයි
@renukagunawardana8335
@renukagunawardana8335 6 ай бұрын
තත්පරයක් කතාව බොහොම ආසාවෙන් බැලුවා😊❤ itn එකේ
@s.malanisriyalatha5833
@s.malanisriyalatha5833 5 ай бұрын
මේකෆ්.නැතිව.ඔයා.හරි.ලස්සනයි .ඔයගේ.අනාගත ය.සුබ.වේවා.♥🌹
@thusharawewalapanditha5455
@thusharawewalapanditha5455 5 ай бұрын
Wasting Time and Money 👎👎 විනාඩි ගානක් කෝච්චය යනව 😂තව විනාඩි ගානක් වැස්ස ගෙරවිල්ල 😅😅 ඒක තමයි මේකෙ සම්භාව්‍ය වෙනස 😂😅
@AnnMariyn-si7dy
@AnnMariyn-si7dy 13 күн бұрын
කොහොමද
@leenaleyanage8845
@leenaleyanage8845 7 ай бұрын
අපේ මිනස්සුන්ගේ ගොත්ත්තෘක භවය නැති කරන්න අමාරුයි මොනවා කීවත් පුරුද්ද අතාරින්න අමාරුයි අපේ මිනිස්සු ට
@alphawaterssl3633
@alphawaterssl3633 4 ай бұрын
රංගනය අති විශිෂ්ඨයි...ආසාවෙන් බලන්නේ....
@thushanthawijayaweera363
@thushanthawijayaweera363 7 ай бұрын
Oyage lassana thawath wadiwela.jayawewa oyage rangana kewithayata
@MAUS5-19
@MAUS5-19 2 ай бұрын
😂😂
@AsankaAsanka-e1s
@AsankaAsanka-e1s 5 ай бұрын
මන් කන්ත්ලේ ඔයාගෙ ඩ්‍රමා ලස්සනයි
@N.fernandoFernando-ui8zk
@N.fernandoFernando-ui8zk 6 ай бұрын
Hi tharindhi kohomadha adharei godaak god bless your
@nimeshchathuranga2726
@nimeshchathuranga2726 5 ай бұрын
මෙයා සුපිරි චරිතයක් වෙනම ලස්සනක්
@anjanagunawardana7064
@anjanagunawardana7064 6 ай бұрын
Keep it up your good work. Do your best to the industry.
@nilukapriyadarshani1647
@nilukapriyadarshani1647 7 ай бұрын
ඔයා නිළියක් නම්...ඔයාගෙ වැඩේ..රගපාන එකනම්...එක එක්කෙනා තැන තැන කියන දේ හෝ..ඔයා ව විවෙිචන කරල දාන කමෙන්ට් ස් වලට..එහෙම නැතිව ඔයාට බනින දේවල් වලට...ලයිව් ඇවිත් ඒව කියන...ලයන අයට බනින්න හෝ විවෙිචන කරන්න එන එක ..ඒක හරි නැ...ඒකෙන් වෙන එකම දේ..ඔයා තව තවත් අපහාසයට ලක්වෙන එක සහ කල නොකල හැම දෙයක් ම අහන්න විදින්න වෙනව...ඔයාගෙ රැකියාව ..ඕක නම්..ඒක හරිම දුෂ්කරතා තියෙන තැනක් ..ඔයාගෙ ක්ෂෙත්‍රයේ ඉන්න කාටත් මෙික පොදුයි ..කලාකරුවන් හැම දෙනාටම ඒක පොදුයි ..මොකද..ඔයා ල ජිවත් වෙන්නෙ..මිනිස්සු මොන විදියට හරි ඔයා ල බලන නිසා..ඒක නිසා හැම දේටම උත්තර දෙන්න ගිහින් .....හැම දේම නැතිකර නොගෙන..තමන්ගෙ වැඩෙි කරගෙන ඉන්න ..ඒක තමයි හොදම දේ ජය පතනව
@rangana73
@rangana73 7 ай бұрын
Good job 👍
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 7 ай бұрын
ඔබ දක්ස නිලියක් තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 7 ай бұрын
කොච්චර දේවල් පෙන්නුවත්, ලංකාවේ මිනිස්සු බහුතර යක් ,,ඊර්ෂ්‍යාව ,වෛරය , කුහකකම එක්ක ජීවත් වෙන්නේ , ඇය දක්ශ නිලිය ක්, 👍👍 සුබ පැතුම් ❤ නිලිය ක් උනාම මිනිස්සු හිතන්නේ ,,ප්‍රේක්ෂකයා ට ඕන විදියට ජීවිතය ගත කරන්න ඕන කියලා ,
@raymond70168
@raymond70168 6 ай бұрын
අපි ඉන්නව ඔයා එක්ක
@kemakalpani7416
@kemakalpani7416 6 ай бұрын
මේක අප් නැතුව පෝඩි ලාමයේක් වගේ
@indranikusumalathaki3285
@indranikusumalathaki3285 6 ай бұрын
Congratulations putha god bless you
@DevikaErandiFernando
@DevikaErandiFernando 6 ай бұрын
Thanks Tharindi...all the best.🎉❤
@ackumudinikumudu8233
@ackumudinikumudu8233 7 ай бұрын
අවදානය ඕන වෙලා.
@sonalinduwara
@sonalinduwara 6 ай бұрын
Tharindi you arw a great charactor.god bless you
@raymond70168
@raymond70168 6 ай бұрын
Good evening
@raymond70168
@raymond70168 6 ай бұрын
ඔයා අපේ නිලි රැජින
@chathurangadilhara4573
@chathurangadilhara4573 4 ай бұрын
කොහොමත් ඉතින් ඔයාගේ හොයන්න රෙද්දක් නෑනේ දියරෙද්ද ගගේ ගියා
@wpkabeykoon
@wpkabeykoon 3 ай бұрын
එල කිරී
@roshinihalahackone3008
@roshinihalahackone3008 8 ай бұрын
සංස්කෘතික මිනිසා බිහි විය යුත්තේ ඇතුලාන්තයෙන්.ඔය මොණවා කීවත් ඔය ඔයාට කමෙන්ට් කරන කිසි කෙනෙක් ගේ කරදරයක් උනාම ඔයාලා සහාභාගි වෙනවද ඔයාලා ගේ විව්ස් වැඩි කර ගත්තාම ඩොලර් වලින් නෙ ඔයාලට ලැබෙන්නෙ.ඔයා රට දියුණු කරන්න මොනාටද දායක වෙලා තියෙන්නෙ
@saas179
@saas179 7 ай бұрын
Aththa kathawa mun doller hoyanawa dan
@AnjuRanji
@AnjuRanji 7 ай бұрын
​@@saas179 ithin dollar hewwama moko thamanuth hewwa nam hari neh..anunta baninne..gong pakku
@AnjuRanji
@AnjuRanji 7 ай бұрын
Thopi wage gonnu wenuwen karanna puluwa akama de karaththeta badina eka..irisiyakaara yakku
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 7 ай бұрын
හො.ම.ත.ග.යු
@srimathibanagalage2281
@srimathibanagalage2281 6 ай бұрын
MEkilata pissu
@Tttttttt-y8z
@Tttttttt-y8z 8 ай бұрын
ගෙවල් වල ඉන්නවා මුන්ට වැඩිය ලස්සන කෙල්ලෝ
@priyanimayadunne9158
@priyanimayadunne9158 7 ай бұрын
දක්ෂතාවය තමයි අවශ්‍ය .දැන් රූපය බලන්නේ නෑ.
@kT2015N
@kT2015N 7 ай бұрын
Eth unta hakiyawa na ban... bleaching cream gapu puyara babala
@samithajayanetti7261
@samithajayanetti7261 7 ай бұрын
She’s beautiful and extremely talented. Can the girls you mention act too? 😂 what an idiot
@hansihansi7823
@hansihansi7823 7 ай бұрын
හිටියට හැකියාව නෑ නෙ
@AchalaWickramasekara
@AchalaWickramasekara 7 ай бұрын
Wal kam karala prasidda una eun 🤮
@AyeshaParanavithana
@AyeshaParanavithana 23 күн бұрын
Niyamai nago oya harima lassanai❤
@padmawathiegunaherath3764
@padmawathiegunaherath3764 6 ай бұрын
Mamanam asama niliyak tharindi dinakshi dennama ❤❤
@NisanthaNisantha-b1n
@NisanthaNisantha-b1n 6 ай бұрын
Lassanai nogi.moko aulinda
@sudarshaniarender5369
@sudarshaniarender5369 8 ай бұрын
මේ කමන්ට් කියවපු වහාම හිතාගන්න පුළුවන් මිනිස්සුන්ගේ මානසික මට්ටම. මේ නිලියක් තමයි ඒ ඇගේ රැකියාව නමුත් අසික්කිත විදියට කමන්ට් කරන්න ඒපා මොකද තමුන්ගේ පැහැදිලි කුහක කම පේන්නෙ මේවගේන්. ගැහැණු හැමෝම ඒක වගේ නැහැ වගේම පිරිමිත් ඒහේමයි. ලැජ්ඡා වෙන්න ඔනේ පිරිමි පෝන්නයෝ වෙන්න ඒපා.
@anushkapradeep8841
@anushkapradeep8841 5 ай бұрын
Adarei akke godak
@thanushajeewanthi6267
@thanushajeewanthi6267 6 ай бұрын
මුන්ට වඩා ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවා ද 😂😂😂😂
@thushanthawijayaweera363
@thushanthawijayaweera363 7 ай бұрын
Good morning dear
@dumindaDuninda-k3h
@dumindaDuninda-k3h 6 ай бұрын
හයි අක්කි කොහොමද ඉතින්
@sumisumi6512
@sumisumi6512 8 ай бұрын
Without meakup 😂😂😂
@kawmininancy3691
@kawmininancy3691 7 ай бұрын
Ithin lassanaine
@RusselEkanayake
@RusselEkanayake 7 ай бұрын
ඔයා හරිම ලස්සන වගේම දක්ෂ කෙල්ලෙක් තරින්දි ❤
@amfhza
@amfhza 6 ай бұрын
37 years
@janakagunawardhana8916
@janakagunawardhana8916 6 ай бұрын
Dear Tharindi, All the best for “My red com red. And your great acting in “Tathparayak Denna” is amazing and we feel that it is a true scene than merely an act . Thanks for your vision your genuine feeling about the man and the culture elaborated in this now. All the best and wish you to be more encouraged and determined in your professional actings and do contribute values for the society.
@ramanif21
@ramanif21 7 ай бұрын
ලස්සනයි natural beauty❤
@brianasirlanka
@brianasirlanka 6 ай бұрын
😂අාදරේයි ❤❤❤තරින්දු කොමද❤❤
@Sandiya65
@Sandiya65 8 ай бұрын
අනුන්ගෙ රෙද්දවල් හොයන්න එපා කියන්න ඉස්සෙල්ලා තමන්ගේ රෙද්ද හොයාගෙන හොඳට වහ ගන්න එකයි හරි. එතකොට කාටවත් හොයන්න දෙයක් නැහැ නේ? හැම දෙයම...පෞද්ගලිකත්වය, ඇඟපත එළියේ දාගෙන, අනුන්ට අවවාද දෙනවා! 🙄
@RoshWeerasinghe
@RoshWeerasinghe 7 ай бұрын
අනිවා මුන් ඔක්කොම සල්ලි වලට හෙලුව පෙන්නපු බඩු තමයි . මුන්ගෙත් ජොබෙක හෙලුව පෙන්නන් එකයි 😆😆😆😆🤬🤬🤬🤬🤬
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 7 ай бұрын
@@RoshWeerasinghe හෙලුන්දි 🤣🤣
@US-zo1hc
@US-zo1hc 6 ай бұрын
ඔයා රැල්ල වෙරළට ආදරේයි කතාවේ ඔයා ගොඩක් ලස්සනයි ❤
@THANNAKON-w2c
@THANNAKON-w2c 14 күн бұрын
😂😂😂😂
@kanchanaduminda7431
@kanchanaduminda7431 7 ай бұрын
අාසම නිලිය🙋🙋🙋
@suwarnakanthi2252
@suwarnakanthi2252 6 ай бұрын
❤lassanai adrei
@ruwankumara875
@ruwankumara875 7 ай бұрын
දුකයි පව් එහේම තමයි.
@Niroshani-u2u
@Niroshani-u2u 19 күн бұрын
Attatama godak daksha nileyak oya ape hare asawen oyaga drama balanawa ❤ iten satuten inne adareii
@nzlifethrough726
@nzlifethrough726 6 ай бұрын
Mathakadi dakka dakska niliyak.agaimata lak wenawa adui.ayida mnda.mata nm Oya thamai best❤
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 2 күн бұрын
💖💖💖
@KumuduUdumulla
@KumuduUdumulla 6 ай бұрын
තප්පරයක් දෙන්න ආසාවෙන් බැලුවා.
@ThushariDeSilva-r8l
@ThushariDeSilva-r8l 18 күн бұрын
👍
@NelumkaPh-xq9ch
@NelumkaPh-xq9ch 5 ай бұрын
Kohomada.nangi
@Joanna-js7up
@Joanna-js7up 6 ай бұрын
Budu saranai
@ChenukaMewan
@ChenukaMewan 2 ай бұрын
Kohomd oyava contact karaganne
@Anurapradeep-tq4zf
@Anurapradeep-tq4zf 6 ай бұрын
අංක එකේ බඩුවක් වෙලා, වෙිස ගනිකාවක් වෙන්න වැඩි කාලයක් යන්නෑ
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 8 ай бұрын
කව්ද බං මෙයාගෙ චිත්‍රපට බලන්නෙ. ටෙලි වලත් ඕව්වර් ඇක්ටිං 🤣🤣🤣එලියෙ දාගෙන ඉන්නයි, කොටියෙක් වගේ තොල් කන්නයි විතරයි දන්නෙ🤣ලිප් කිස් එකක් දෙන්නෙ එහෙමද🤣බැල්ලිට මස් කට්ටක් හම්බ උනාම ඔහොමයි🤣🤣🤣🤣ඉසුරු බේරුනා 🤣 ඕකෙ රගපාන්න ලැබුන හැටි හිතා ගන්න පුලුවන් 🤣🤣🤣අවඩානය බලෙන් ගන්න හදනවා🤣අපි ඔය කුණු බලන්නෙ නෑ film හෝල් ගානෙ ගිහින්🤣..🤣ගිහින් මූන හෝදගනින්.🤮🤮🤮
@RoshWeerasinghe
@RoshWeerasinghe 7 ай бұрын
හෙලුව පෙන්නලා සල්ලි ගන්න බඩු නෙහ් 😆😆😆😆
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 7 ай бұрын
@@RoshWeerasinghe 🤣🤣🤣🤣හෙලුන්දි ප්‍රනාන්දු 🤣🤣🤣
@dilangunaratne2863
@dilangunaratne2863 7 ай бұрын
ඔයාගේ රංගනය ලස්සනයි .සුබ පතනවා
@chandrikaweerwardana
@chandrikaweerwardana Ай бұрын
ඔයා හරි ලස්සනයි නංගි
@SriyanthiJayaweera
@SriyanthiJayaweera 6 ай бұрын
@AnushaSamarakone
@AnushaSamarakone 6 ай бұрын
Oya maya wage....❤
@ConfusedDna-pe8hn
@ConfusedDna-pe8hn 6 ай бұрын
Matha kalaye apu athi visista niliyak❤❤❤❤❤❤❤❤❤❤
@manjulakarunarathne6412
@manjulakarunarathne6412 6 ай бұрын
හොඳ ට බලන්න ලංකාවෙ නලුවන්ට වඩා නිළියන්ට කෝටිගනන් සල්ලි තියෙනව .එක ක් දෙකක් රඟපාපු ගමන් කොහොමද එච්චර එයාලට සල්ලි එන්නෙ?මේ ගැන හිතන්න ඕනෙ නැද්ද ?
@army-ue9lo
@army-ue9lo 8 ай бұрын
දුවේ මන් ඔයාට හරිම ආදරෙයි අාසයි බුදු සරණයි! දෙවි පිහිටයි හොඳින් ඉන්න
@AkshikaSumuduni-il3cb
@AkshikaSumuduni-il3cb 6 ай бұрын
මෙකප් නතිව හරි ලස්සනයි ❤
@inu6725
@inu6725 8 ай бұрын
කවුද මේ ....සිරාවට මේකප් වලට මෙච්චර දෙයක්....
@Lkaimf
@Lkaimf 7 ай бұрын
daksha niliyalak, thapparak denna drama eka balanna🤧
@DiliniBiyagama
@DiliniBiyagama 7 ай бұрын
ඉතින් ඔයාට මෙතන මෙයා කැතද මේකප් නැතුව.ඔයා මීට වඩා ලස්සනයි.
@lakminihiranya9958
@lakminihiranya9958 7 ай бұрын
එයා දක්ෂ නිලියක්. Key, කොඩිගහයට වහේ ඒවයෙ හිටියා.මේ දවස්වල යන හොද ටෙලි නාට්‍ය කිහිපයක ඉන්නවා .itn තත්පරයක් දෙන්න, ජාතික රූපවාහිනී එකේ "වියලි" ,මේ දවස්වල මේ ටික බලන්න .එයා දක්ෂ නිලියක්. ඒ වගේම මේ ටෙලි දෙක දැන් යන වැඩකට නැති මෙගා නාට්‍ය වගේ නෙමෙයි .
@arunharshana5513
@arunharshana5513 7 ай бұрын
අපිට පුක ද ඉතිං 😂
@MalaAbeysuriya
@MalaAbeysuriya 7 ай бұрын
ඔව් දුව ඔයා හරි වෙදගත් නිලියක් මමහිතාන්නෙ ඔයා හොද යහපත් පව්ලක් බව පෙනවා ඔයාට සියලු දෙ සර්තක වේවා දුව.
@o.m.dlalranjithopatha3845
@o.m.dlalranjithopatha3845 3 ай бұрын
Without straining, convey your messege.
@AchiraPeshan
@AchiraPeshan 4 ай бұрын
ඔයාට කවුරුත් මොනවාත් කියන්නේ නැ තාරාන්දි ඔයාලා සුපුරු ව්දිහට කරන්න කොහොමත් හම්බ කරාගෙන කන ජොබ් එකට කවුරුත් අකුල් හෙලාන්න හොඳ නැ අඩ් පොඩ්ඩක් මොලය කල්පනා කරහන්
@GayanGu
@GayanGu 8 ай бұрын
මම නම් මේ කිව්ව දන්නෙවත් නෑ ඇඩ් එක වැඩි උඹලා උදාහරණයට ගනිල්ලා මාලිනී ෆොන්සේකා වැනි අදටත් හොඳ චරිතයක් තියාගෙන ඉන්න රටට කීර්තියක් ගෙනාපු ඒ නිළි රැජිනලා
@DammikaW48474
@DammikaW48474 7 ай бұрын
😂😂😂
@aruniabeyrathne1557
@aruniabeyrathne1557 7 ай бұрын
😂😂😅
@SumaliDoreen
@SumaliDoreen 7 ай бұрын
මාලිනී ෆොන්සේකා ට හොඳ චරිතයක් තිබුණේ නැ ...ඉස්සර .. තරුණ කාලේ ගොඩාක් ජනපුිය නළු නිළියන් 75% ක් ම එහෙම තමයි දැන් ඉතිං එයාලා වයසය් නේ... ඒක නිසා එයාල වැදගත් විදියට ජීවත් වෙනවා ඇති . තරින්දගේ පුද්ගලික ජීවතය අපිට අදාල නැ .එයා ගොඩාක් දක්ෂ නිළියක් කියලා නම් බලපු ගොඩාක් නාට්‍ය වල දැක්කා .. 🔑 key (කි්) ටෙලි නාට්‍යයේ එයාගෙ රඟපැැම අති විශිෂ්ඨය්.
@DammikaW48474
@DammikaW48474 7 ай бұрын
@@SumaliDoreen ඔබ හරියටම හරි! අපේ දෙමව්පියන්ගෙ තරුණ කාලෙ (ඇත්තටම ලමා කාලෙ කීවත් හරි) තමයි මාලිනී ලා තරුණව ඉඳල තියෙන්නෙ. ඒ කාලෙ අද තියෙන සමාජ මාධ්‍ය අරව මේව නැතත් සරසවිය වගෙ පත්තර ආදියෙ එක එක දේවල් පලවෙනවාලු. ඔබ කීවා වගෙම අද වයසට ගිහින් ඉන්න නළු නිළියො ඒ අයගෙ තරුණ කාලෙ ඔය වාගෙ සිල් අරන් හිටියෙ නෑ. මාලිනීද ඇතුලු ව. තරින්දි ඉතාම දක්ෂ නිළියක්. ඇයගේ රඟපෑම් ඉතාම ඉහළ මට්ටමක තියෙන්නෙ. විශේෂයෙන් ම "මහ පොළොව" " තත්පරයක් දෙන්න" " ඉන්ටර් නැසනල්" වැනි නාට්‍ය වල, ඔබ සඳහන් කල Key නාට්‍යයෙත්, එකිනෙකට ඉතාම වෙනස් ස්වරූපයේ චරිත ඉතාමත්ම සාර්ථකව ඇය නිරූපණය කරනවා. ඇයගේ හෝ වෙන මොනම කලාකරුවෙකුගේ හෝ පුද්ගලික ජීවිත වල කාරනා ප්‍රේක්ෂක අපට අදාල නෑ. යම් නිර්මාණයක ඒ අය ගෙ දායකත්වය සාර්ථකද නැතිද කියන කරුන *පමනමයි* අපට අදාල!
@lakminihiranya9958
@lakminihiranya9958 7 ай бұрын
😂 මාලනීද හොද.😂 මෙයාව දන් නැත්නම් කොහොමද විවේචනය කරන්නෙ. මෙගා ටෙලිනාට්‍ය අතෑරලා හොද ටෙලි ටිකක් හොයාගෙන බලන්න .(මෙයාව දන් නෑ කීව නිසා කීවෙ.) මොනා උනත් තරින්දි දක්ෂ නිලියක් key , තත්පරයක් දෙන්න, වියලි වගේ ටෙලි වල එයාගෙ දක්ෂතාව පෙන්නලා තියෙනවා .එයාගෙ පුද්ගලික ජීවිතේ නෙමෙයි එයාගෙ රැකියාව එයා හොදට කරනවා.
@raymond70168
@raymond70168 6 ай бұрын
වියළි අපි බලනව නංගි😊
@NilminiKumari-e9p
@NilminiKumari-e9p 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@senanipriyanwada5368
@senanipriyanwada5368 8 ай бұрын
Drama deka තුනක රඟ paawa කියලා munawa ඔළුව uda තියාගෙන inna ලංකාවේ මෝඩ මිනිස්සු
@sudu3601
@sudu3601 8 ай бұрын
Ai oyala metharana irisiya karane
@ConfusedCoastline-vu6xg
@ConfusedCoastline-vu6xg 7 ай бұрын
Irisi karanna epa oi .eeeeeeeya
@nishanthanirmala4717
@nishanthanirmala4717 8 ай бұрын
ඔයා දක්ෂ නිලියක් දුවේ.. ඒ රන්ගනේ අපි දකිනවා... ඔයා ගේ වෙන මොකුත් එපා 🙏🌹🌹
@darshiniro8509
@darshiniro8509 6 ай бұрын
Hi tharingi ❤
@sirianasiriana2977
@sirianasiriana2977 8 ай бұрын
කට්ට් එකතු වෙනකන් අපිට ඉන්න පුළුවන් ද යකො පළ පළ
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 7 ай бұрын
❤❤❤
@AsankaAsanka-e1s
@AsankaAsanka-e1s 5 ай бұрын
මන් කන්ත්ලේ
@nuwaniakarsha9350
@nuwaniakarsha9350 8 ай бұрын
Ai ඉතින් මෙයාට බනින්නේ අනේ
@A.D.C477
@A.D.C477 8 ай бұрын
The Game චිත්‍රපටයෙන් පස්සේ, රන්ජන් රාමනායක පස්සෙන් වැටිලා හිටියා නේද මෙයා, ඒත් වැඩක් උනේ නැහැ 😂😂 හැබැයි ඒකෙන් ඉසුරු බේරුණා 😂😂
@sududhoni8763
@sududhoni8763 7 ай бұрын
අනේ මෙි තරින්දිඔයා අදුරගන්නත් බැරි වුනා
@lakshikaabi1503
@lakshikaabi1503 6 ай бұрын
කොහොමද ඔයාට
@ShanikaShavindiya
@ShanikaShavindiya 6 ай бұрын
Hiii akki
@ShanthaWeerasinghe-t5d
@ShanthaWeerasinghe-t5d 8 ай бұрын
නළු නිළියන් set එක බෙදී la කඩේ යනවා රටට hari යැයිද
@jiwithemdukak6156
@jiwithemdukak6156 6 ай бұрын
මේකප් නැති මුන...
@samithagayashan9437
@samithagayashan9437 8 ай бұрын
දකුණේ අයට ඇයි සිංහයෝ කියන්නේ 🤔
@themalgunasinghe395
@themalgunasinghe395 7 ай бұрын
ලෝකයෙ නිර්මාණ වෙනව එක එක නිර්මාණ.ලෝකෙ තිබුන සංස්කෘතිය කෙසේවෙතත් අපේ නැතිවෙමින් සහ නැතිවෙලා තියෙන සංස්කෘතිය නැවත ගොඩ නැගෙන සංස්කෘතික චිත්‍රපට ගොඩ නැගෙනවානම් හොඳයි.නමුත් අද සිනමා නිර්මාණ සමාජය තව තවත් විනාසය කරායන දේවල්.අද නිවහනේ පවුලේ සියළු දෙනාම නරඹන රූපවාහිනී ටෙලිකතා තුලින් සමාජය පිරිහීමකට ලක්වුනෙ.රඟපාන අයට බොරුකියන්නත් පුළුවන්.මේකත් චිත්‍රාටයට කරන ප්‍රචාරක කටයුත්තක්.මාර්කටින්.ෆෝන් නැතුව හිටිය කියන කතාව.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН