"මම පටන් ගත්තේ සිගරට් එකෙන් " මතින් මිදුණු බෝබිමාල් (Bobi Mal) - Live Band Sri Lanka | Live Show

  Рет қаралды 50,931

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Instagram - / tharunayaonline
Facebook - / tharunaya
Whatsapp - chat.whatsapp....
#Bobimal #tharunayaonline #liveband

Пікірлер: 137
@umeshheshan4311
@umeshheshan4311 2 жыл бұрын
ජරාව නවත්තපු එකනම් ලොකු දෙයක් දක්ශයෙක්.. කංසා පොඩ්ඩක් ගහලා සැපේ මීටරෙන් ඉන්න බොබී🎉❤
@kaviduwa8971
@kaviduwa8971 2 жыл бұрын
දැන් තියෙන all write එක බලන්න ආසම අහන්න ආසම බොබිමාල් නිසා,ඒ කටහඩ නම් පිස්සුවක් ❤
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 7 ай бұрын
ඕක නවත්තපු එකම ඇති බන් උබට කවදා හරි බොබී සතුටු වෙන්න ,,,ජය සහෝදරයා ❤
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
බොබීව දැක්කම කියන්න පුළුවන් දැන් නිවැරදිපාරෙ යනව කියල , ඒක අපිට පෙන්නපු මිහිර අයියට ගොඩක් ස්තූතියි 👌🥰💪
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
බඩු නවත්තල කොල්ලගෙ මූනෙන් කියන්න පුලුවන් ආදරෙයි බොබිය ❤️
@ushankaravindu2285
@ushankaravindu2285 2 жыл бұрын
මේ නිවේදකයා හොදට මෙහෙයවනවා වැඩසටහන බොබියා උබ ඒවගෙන් මිදුණ එකට රෙස්පෙක්ට් ❤
@lakshanvithanage57
@lakshanvithanage57 Жыл бұрын
හෙරොයින් අයිස් ඕනෑම දෙයක් නවත්තන්න පුලුවන් හිත හයියනම්
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 2 жыл бұрын
පට්ටම සතුටූයි බං...මට අදුණගන්නත් බැරි වුනා. ජයවේවා බොබී.....ලස්සනට ඉන්න ඕන..
@sumedawijesingha8015
@sumedawijesingha8015 2 жыл бұрын
බොබියා හිටිය විදිහට ඔහොම ඉන්න ඵ්ක පට්ට සතුටුයි සහෝදරයා ❤️❤️❤️
@sumuduishan7336
@sumuduishan7336 2 жыл бұрын
බොබියා ගැලපෙන්නේ ඔතනම තමා❤❤❤
@shanilkakumara7017
@shanilkakumara7017 2 жыл бұрын
මූනෙන්ම වෙනස පේනවා වස විස නවත්තපුවම .ආදරෙයි බොබි❤️
@NadhithSadhakelum-zm6xw
@NadhithSadhakelum-zm6xw Жыл бұрын
මුහුන දැක්ක ගමන් පේනවා සීන් එකෙ නෑ කියලා❤ ජය වේවා බොබී ආදරෙයි
@elegantcat9555
@elegantcat9555 Жыл бұрын
සැහෙන්න හොඳ ඉන්ටවිව් එකක්. බොබී කතා කල විදිය නියමයි. හොඳ අදහස් තියන මනුස්සයෙක් කියල තමයි හිතුනේ. හොඳ පුරුදු හදාගෙන ඉස්සරහට යන එකට සුභ පතනවා. සෞක්‍ය ගැන අවදානේ දීල ලස්සනට වැඩ කරන් යන්න. God bless you.
@sensitiveheart3377
@sensitiveheart3377 2 жыл бұрын
බොබියා මම ආසම සුපිරි වැඩ්ඩෙක් ඕ යකෙක්.. හරියන්නෙම All Write ලට විතරයි .. ❤️
@samanhewavitharana6063
@samanhewavitharana6063 2 жыл бұрын
සුපිරි ඇත්තටම මම ලොකු වට බෑන්ඩි ලෝ කරන්නේ නැහැ ඒත් අද වැඩසටහන තරැන පරපුරට වටිනවා
@nalinkoshala8182
@nalinkoshala8182 2 жыл бұрын
බොබී දැන් ටිකක් මහතයි..ලස්සනයි ..සුභ අනාගතයක් පතමී හදවතින්ම ආදරෙයි සොයුර මිහිර තරුණයා අයියා ඔබට ආදරෙයි ❤️
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
All Right කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්, ඒක හැදුනෙ මොවුන් හින්ද❤ අලුතෙන් පටන් ගත්ත All Write එකට හදවතින්ම සුභ පතනවා, බලන් ඉන්න පුළුවන් සාකච්ඡාවක්❤❤❤ බොබිය දැන් ඉන්න විදිය පට්ට, ඉදිරි අනාගතය සාර්ථක වෙන්න සුභ පතනවා බොක්කෙන්ම♥️👍🏼👍🏼👍🏼
@dilshankavinda2765
@dilshankavinda2765 2 жыл бұрын
හරිම සතුටුයි බොබ් අයියා මෙහෙම දකිනකොට මමත් follow කරන්නේ බොබි අයියව ජයම වේවා අයියේ ජේසු පිහිටයි
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 2 жыл бұрын
ඇත්ත බොබී අයියා සෑහෙන්න සංවර වෙලා ❤
@dilanjayasingha1022
@dilanjayasingha1022 Жыл бұрын
හොඳ ගමනක් යන්න ඕන බොබී👊ආදරෙයි උබට ❤️✌️
@supunshanaka944
@supunshanaka944 2 жыл бұрын
බොබියා All write එකටම තමයි හරියන්නෙ ආදරෙයි ❤️❤️❤️
@ajitajit-ys1fi
@ajitajit-ys1fi Жыл бұрын
ආදරේයි හදවතින්ම බොබියා ජරාව නතරකරාට බුදු සරණ යි
@rashmifernando6512
@rashmifernando6512 2 жыл бұрын
හිත හොද කොල්ලෙක්...උඹට බුදු සරණයි බොබියා😍😍
@amilaindrajith9616
@amilaindrajith9616 Жыл бұрын
ආදරෙයි බොබියා... පට්ට වොයිස් තමයි
@Feeling_VIBEs_9881
@Feeling_VIBEs_9881 2 жыл бұрын
All write ekka digu gamanak yanna suba pathanawa ❤🥰
@dilhanviranga45
@dilhanviranga45 Жыл бұрын
බොබී අයියා...ජය වේවා ...
@NAVINDU11
@NAVINDU11 2 жыл бұрын
මිහිර අය්යෙ ඔයාට ගොඩක් ස්තුති ,පින් මේ වැඩ සටහන ගෙනාවට
@RuwanPriyankara-n3b
@RuwanPriyankara-n3b 8 ай бұрын
දැන් බොබියා ගොඩ ආදරේයි ❤❤❤❤❤❤
@Ravindu_Dilisara
@Ravindu_Dilisara 2 жыл бұрын
දවසක බොබියා බෑන්ඩ් ටික හොල්ලනවා! ශලියා නියම විදිහට බොබියා පාවිච්චි කරනවා.බොබී allwrite main icon එකක් ♥️
@tharakadilshan-official.
@tharakadilshan-official. 2 жыл бұрын
බොබී ආදරෙයි හිනාව පට්ට අයියා ජයවෙවා ❤️
@surajsandaruwan3321
@surajsandaruwan3321 2 жыл бұрын
මෙන්න වීරයෝ ඇබරෙන්නැතුව ජීවිතේ ඇත්ත කියනවා
@harshangunarathna9947
@harshangunarathna9947 2 жыл бұрын
හොද ආදර්ශයක් බුදු සරණයි!
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
අපේ බොබිය මහත් වෙලා ලිප්ස් පාට වෙලා..😁😁😁😁😁 එලම බන්....
@Dilshan69_
@Dilshan69_ Жыл бұрын
Mn live balala tiynwa boby maalge show allright, sanidhapa dekma. ❤niymai dn ayeth parana widiytama innwa dakinkota asai🎉
@dnrobi3939
@dnrobi3939 2 жыл бұрын
bobiya super kollek athithayata thitha tiyala dan yana gaman subai machan jaya way waa bobiya..
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 2 жыл бұрын
ජය වෙවා
@dontcare12345
@dontcare12345 Жыл бұрын
බොබිමාල් කියන්නෙ සුපිරියක් ❤
@wsanjeewa
@wsanjeewa 2 жыл бұрын
Supiri charithayak dakshayek thama
@madhukashiwantha5102
@madhukashiwantha5102 2 жыл бұрын
J promo intervive එකට වඩා මේකේ බොබීගෙ සංවරකමකුත් පේනව..
@supunshanaka944
@supunshanaka944 2 жыл бұрын
තරුනයා ඔන්ලයින් සුපිරි ❤️All write එකෙ චින්තක අයියත් ඉන්ටවු කරන්නකො
@dilanmadushnka5110
@dilanmadushnka5110 2 жыл бұрын
Niyani boby mhira aiye suba pathanwa
@hasinthaparasad4699
@hasinthaparasad4699 Жыл бұрын
ආදරෙයි Bobiiii
@liyanageliyanage1945
@liyanageliyanage1945 2 жыл бұрын
මොකුත්ම නොකියා සුභ වෙන්න විතරක්ම පතන්නම් බොබී.
@nuwandissanayake2438
@nuwandissanayake2438 2 жыл бұрын
Balapan dan bobiya ube lassana .Sathutui manika❤🙏
@thilinaviraj3463
@thilinaviraj3463 2 жыл бұрын
නියමයි.. හොදින් ඉන්න ඕන.
@achishiw604
@achishiw604 Жыл бұрын
පට්ට ඈ ❤❤❤
@prasanjayadasun6386
@prasanjayadasun6386 2 жыл бұрын
සංතෝසයි සහො , දැන් ඉන්න විදිහ දැක්කම , ජය වේවා ❤️
@malithdusahantha5114
@malithdusahantha5114 2 жыл бұрын
Uba ela kollek bn.......hemadema nawaththapan...ubata dura gamanak thiynawa......
@amilaliyanage310
@amilaliyanage310 2 жыл бұрын
Man asa karan patta gayakayek adarei bobiya hadiyan macho
@NAVINDU11
@NAVINDU11 2 жыл бұрын
නියමයි බොබී...
@vishwafernando3577
@vishwafernando3577 2 жыл бұрын
කොච්චිකඩේ කොල්ලෙක්♥💫
@dilshan4428
@dilshan4428 2 жыл бұрын
ජයවේවා බොබි අයියා❤❤❤ආදරෙයි
@akeeshihan3777
@akeeshihan3777 Жыл бұрын
මේ එදා ඕල්‍රයිට් එකේ හිටපු බොබියද
@ishanchamara6755
@ishanchamara6755 2 жыл бұрын
සුපිරි boby
@surankasu3839
@surankasu3839 2 жыл бұрын
Niyamai Bobi,
@samanfernando4482
@samanfernando4482 2 жыл бұрын
Ubata waradin na yako, you are the one best, please keep it up
@WNFDraco
@WNFDraco Жыл бұрын
Supiri
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 2 жыл бұрын
දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා🎉 බොබි සන්තෝසයි අපිටත් දැං ඉන්න තැන ගැන.All write අතඅරින්න එපා එතනතමා තැන සහෝදරත්වයෙන් යං👍 ඉස්සර වගේ වචන වලට හදිස්සි තීරණගන්න එපා. රසිකයන්ගේ රසිකත්වයට තැන දෙන්න. පෞද්ගලිකව බොබි all rightවලින් අයින් උනාට පස්සේ all right අතහැරපු රසිකයෝ ඉන්නවා සෑහෙන් මමත් එහෙම කෙනෙක්. නමුත් Reunion all write කියන්නේ සෑහෙන රසික පිරිසකගේ ප්‍රිතම හා කනට මිහිරිම සංයෝගය ගායන වාදන දෙකම තිතටම තියෙන එකම සංගීත කණ්ඩායම. ඉතිං ඔය සංයෝගය එහේ මෙහේ උනොත් අපිටත් අවුල්. තමන්ගේ මතය උස්සලා තියන්න හදන අය ඉන්න බව අපිත් දන්නවා නමුත් බොබීව උස්සලා තියන්නේ රසිකයෝ නිසා රසිකයෝ වෙනුවෙන් all write එක්ක දිගුගමනක් යන්න කියලා ඉල්ලමින් ඔබටත් ඔබේ පවුලේ අයටත් all write සංගීත කණ්ඩායමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.🙏☸️✝️🎼❤️🌅
@sanjeewasenarathne4649
@sanjeewasenarathne4649 2 жыл бұрын
ඔළුවට ගහපු ස්ර් පොඩ්ඩක් හිතුවානම් මේ කොල්ලා තවත් හොඳ තැනක ඉන්න තිබුණා
@sumindagunarathna6033
@sumindagunarathna6033 5 ай бұрын
🔥👍
@susabro3362
@susabro3362 Жыл бұрын
Allwrite eken ain unoth nm winasayiiii boby ❤️
@surajkalamulla
@surajkalamulla 2 жыл бұрын
බොබියා සිරා වැඩ්ඩෙක් 🖤
@janasana8701
@janasana8701 Жыл бұрын
Bobiya awankaya ❤❤
@ajitajit-ys1fi
@ajitajit-ys1fi Жыл бұрын
මටනම් ඇස්වලට කදුලු ආවා ❤❤❤
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
බොබ් ❤️
@ayeshamaduwanthi8124
@ayeshamaduwanthi8124 10 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@nadeeshadilan2981
@nadeeshadilan2981 2 жыл бұрын
බොබි 💪💪🤘🤘❤️❤️
@athulasampath4259
@athulasampath4259 Жыл бұрын
Bobiya adarei bokka
@tharinduherathfaraa1655
@tharinduherathfaraa1655 2 жыл бұрын
All write චින්තක, මංජු, අචල එක්කත් interview කරන්න අයියේ
@kalumwijesingha4098
@kalumwijesingha4098 2 жыл бұрын
Good luck boby.
@dinukason1
@dinukason1 2 жыл бұрын
Jaya wewa Bobi ayya
@나린제가
@나린제가 Жыл бұрын
Mn dekka patta weddek ❤
@dilshan296
@dilshan296 2 жыл бұрын
all write ekee wath idhan den digatm jayawewa
@derivetv127
@derivetv127 2 жыл бұрын
බොබි අයියා😍
@dineshruwan8669
@dineshruwan8669 2 жыл бұрын
Meyage nama wenas karala ne tiyenne..atta nama neme ne..patta kollek api e kale ekata wada kala wage matakai
@ruchirarox7223
@ruchirarox7223 2 жыл бұрын
Aththa katha karana eka niyanai bro...
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
හොඳ හොඳ තැන්වල ම හිටියා .. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා දැන් ආයෙ හොඳම තැනක ඉන්නවා ... ආරොන් හෙවත් ඇන්ටන් නැත්තං බොබි මාල්. ❤
@dinushpriyantha2565
@dinushpriyantha2565 8 ай бұрын
මුලින් සනිදප සෙට් උනා කියන්නේ අයේ අයේ වෙන ඔනී බැන්ඩ් එකක්
@tharakanayanajith6738
@tharakanayanajith6738 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
Bobiya wadda ❤️🔥👌
@prasannajayalath4580
@prasannajayalath4580 2 жыл бұрын
ඇහෙන්නෙ නෑ
@madurajayawardana8946
@madurajayawardana8946 Жыл бұрын
ආයෙනම් වෙන බෑන්ඩ් එක්කට යන්නනම එපා ඔක තමා තැන
@TharinduMc
@TharinduMc 2 жыл бұрын
💙💪
@dasuntharanga6164
@dasuntharanga6164 2 жыл бұрын
දක්ෂයෙක් ...... හොඳ ජීවිතයක් ලැබෙන්න ඕන..
@kmkm2836
@kmkm2836 2 жыл бұрын
Alurh nostop eka super
@janakayapa7390
@janakayapa7390 Жыл бұрын
사랑해 버비❤❤❤❤
@harshanakasun5330
@harshanakasun5330 2 жыл бұрын
💓
@breeze6918
@breeze6918 2 жыл бұрын
👍💜️
@asithahasanka2476
@asithahasanka2476 2 жыл бұрын
Gammak
@MrShehan55
@MrShehan55 2 жыл бұрын
sunflover chalana aiya ekka karapu program ekak nadda aiye?
@නවගමනක්
@නවගමනක් 2 жыл бұрын
@gayanchathu7844
@gayanchathu7844 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍
@appuwa
@appuwa 2 жыл бұрын
Bobi adareyi
@nelsonkd3065
@nelsonkd3065 11 ай бұрын
Ala maan
@renukasam210
@renukasam210 Жыл бұрын
Anton Philip බොබී මාල්
@charithac7.914
@charithac7.914 2 жыл бұрын
🎶🎵🎶🎶👍🏽👍🏽
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
Boby වැඩ්ඩා❤
@lkshannilantha9629
@lkshannilantha9629 2 жыл бұрын
Niroshan aiyawa ona bobi Mall aiye adarei❤🔥
@surajkalamulla
@surajkalamulla 2 жыл бұрын
🖤🖤
@shanukamokshan3836
@shanukamokshan3836 2 жыл бұрын
දන්න තරමින් ඔහොම කියපු ගොඩක් කට්ටිය ටික කාලයක් යනකොට ආයිත් .අනිවා ආයිත් සීන් එකේ ම තමා...අත්දැකීමෙන්
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 35 М.
AKURESSA XPERT | කඹුරුපිටිය ප්‍රසංගය | full show
3:53:47