Thathai Puthai Live in Concert | La Sanda Eliye | Nuwan & Gayan

  Рет қаралды 232,046

Gayan Gunawardana

Gayan Gunawardana

Күн бұрын

Thathai Puthai Live in Concert | La Sanda Eliye | Nuwan & Gayan
Music Directed by : Thilina Thushara
Produced by : Nuga Entertainment
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Tiktok, Instagram හරහා එක්වන්න​.
Connect with GAYAN GUNAWARDANA :
Facebook page : / gayan.gunawardene
Instagram : / gayangunawardene
Tiktok : / gayan_gunawardana
Twitter : / gayanguyya
KZbin : / gayangunawardene
Connect with NuGa :
NuGa TV (KZbin) : / nugatv
NuGa TV (FB) : / nugatv1
NuGa Academy (FB) : / nugaacademy
NuGa Studio (FB) : / nugastudio1
NuGa Entertainment (FB) : / nugaentertainment
(C) 2020 NuGa Records (Pvt) Ltd®

Пікірлер: 190
@padmayatapana2350
@padmayatapana2350 2 жыл бұрын
හරිිම ලස්සනයි ආදරණියයි. තාත්තගෙයි පුතාගෙයි ඉදිරිපත් කිරිිම ඉතාමත් ලස්සනයි. ඔබලාට ශුභ පතනවා 💐💐💐👍
@chandraskg5927
@chandraskg5927 2 жыл бұрын
ආදර නීය පියාගේ වියෝව කොහොම දරා ගන්නද පුතේ නුබ . නුවන් ගුණවර්ධන මහාතට නිවන් සුව ලැබේවා 😭😭🙏🙏🙏🙏🙏🙏
@senavirathnabandara6110
@senavirathnabandara6110 Жыл бұрын
)
@ඉන්දූ-ච4ඬ
@ඉන්දූ-ච4ඬ Жыл бұрын
තාත්තා නැති වුණ දුක දරාගන්න බෑ නේද පුතේ ඒ වුණත් ඔබ රටට වැඩදායී ලස්සන හොඳ ගායකයෙක් වේවා කියලා අපගේ සිතින් ප්‍රාර්ථනා කරනවා ඔබට සුභ ගමන් පුතේ ❤️
@vasandiuaq2085
@vasandiuaq2085 2 жыл бұрын
මම මෙය දැක්කේ අද ..ඔබ අද අප අතරින් සමුගෙන යන්නම් යන්න ගිහින්...කදුලු වැටෙනවා ...නිවන් සුව ලැබේවා පියාණනී🙏🙏🙏🙏🙏🙏
@ranathungamuhandiram2858
@ranathungamuhandiram2858 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
හරිම ආදරණීයයි !!!🌷🌷👌👌වාසනාවන්!!! I👏👏👏 පින්වත් දෙමව්පියන්ට ලැබුණු පින්වත් වාසනාවන්ත දරුවෙක්👌👌 💎💎සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ !!!🙏🙏
@dhanushkakodituwakku6154
@dhanushkakodituwakku6154 3 жыл бұрын
නුවන් ගුණවර්ධන මහතා ඉස්සර අපි පොඩි කාලේ වේදිකාව මත හිටපු හැන්ඩියෙක්. අද ගයාන් මල්ලි වගේම
@liyanaarachchigewasantha9402
@liyanaarachchigewasantha9402 9 ай бұрын
Eka aththatama aththa
@mizanmohammed1318
@mizanmohammed1318 2 жыл бұрын
I just can´t stop my tears when I see you two showing love towards each other. The father loves his son from the bottom of his heart, and the son does the same in the same way. Wonderful.
@sandaleedirisinghe6057
@sandaleedirisinghe6057 2 жыл бұрын
හරිම ලස්සනයි මන් ගොඩාක් ආස ගායන ශිල්පියෙක් ....❤ ඔබ තුමාගෙ පුතනුවනුත් ඒ හඩින්ම ගයනවා . දෙදෙනාටම තෙරුවන් සරනයි
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
මගෙ තාත්තා මට නැති උනා වගේ හැගිමක් මට දැනෙන්නෙ මාර දුකයි..නිවන්සුව ලැබේවා ඔබතුමාට..🙏
@jasinthajayakody4618
@jasinthajayakody4618 4 жыл бұрын
හරිම ලස්සනයි .නුවන්ලස්සනට ගයනවා
@user-ku2s
@user-ku2s Жыл бұрын
_ආදරෙයි නුවන්. ඔබේ ආදරණීය හඬ සදා ගුවනේ රැව් පිළිරැව් දේවා !_
@asankarath
@asankarath 2 жыл бұрын
(ලා සඳ එළියේ සඳට හොරා.... ලා තණ නිල්ලේ නිලට හොරා..හෝ)//. ඔබෙ හද පිපි මල ඔබට හොරා... නෙලාගතිමි මම මටද හොරා.. හෝ ලා සඳ එළියේ සඳට හොරා... (හිමිදිරි උදයේ හිරුට හොරා .... සමණල විහගුන් හැමට හොරා ..)//. ලා තණ පත් මත මුතු පිණි කැට මත... ඔබ කැන්දා එමි මහද කරා.. හෝ ලා සඳ එළියේ සඳට හොරා...... (ඔබ මා ලග නම් දවස පුරා.. ලැතැවුල් නොදැනේ භවය පුරා...)// දුක සැප එක ලෙස සමව දරා අපි අතිනත ගෙන යමු සසර සරා..හෝ ලා සඳ එළියේ සඳට හොරා.... ඔබට නිවන් සුව සොඳුරු ගායකයාණනි! 08/12/2022
@lakshithasandaruwan3864
@lakshithasandaruwan3864 2 жыл бұрын
නිවන්සුව ලැබෙිවා ! ගුණවර්ධන පියාණෙනි !
@lakshanimuthunayaka4639
@lakshanimuthunayaka4639 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම..ගයාන්..❤️
@maneshaedirisuriya1973
@maneshaedirisuriya1973 2 жыл бұрын
ගයාන්ට තියෙන්නේ හරිම ලස්සන කට හඬක්
@pushparani6825
@pushparani6825 2 жыл бұрын
අනේ තාත්තයි පුතයිගායනය කරනකොට හරිම ලස්සනයි දෙදෙනාටම සුබපතනවා
@thomasedison3610
@thomasedison3610 Жыл бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා ගයාන් බුදු සරණයි සුභ අනාගතයක් !!
@janajana7879
@janajana7879 2 жыл бұрын
අනේ. ගයාන් තාත්තා හොරාම යන්න ගිහින් හරිම දුකඊ 😭😭ඔයාගේ යාළුවා වගේ තාත්තා පව් දෙඊයනේ නුවන් ගුනවර්දන මහතණනි ඔබ‍ට නිවන් සුව ලැබේවා 🙏🏾
@mizanmohammed1318
@mizanmohammed1318 2 жыл бұрын
When I listen to oyaalage songs, I feel like flying in to Sri Lanka in the next available flight.
@shayakk3383
@shayakk3383 Жыл бұрын
හරිම දුකයි මේ සුසංයෝගය නැවත දකින්න ලැබෙන්නේ නැති එකට . ඒත් ගයාන් ඒ අඩුව පුරවාලීමට සිටීම අපගේ භාග්‍යයක් . සුභ අනාගතයක් පුතා 💐 තෙරුවන් සරණයි 🙏
@thilaksujith364
@thilaksujith364 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ දෙන්නටම අදරෙයි ගොඩාක්❤❤👍
@chethiyalakshan5797
@chethiyalakshan5797 5 ай бұрын
වෙඩින් එකක කියන්න සුපිරි සිංදුවක් ❤
@HemaHema-hg7ke
@HemaHema-hg7ke Жыл бұрын
අනේ දෙවියනේ මෙවන් වීර පුතුන් ඇයි ඉක්මනින් ඔබ ලගට ගන්නේ පිය පුතු සෙනෙහස මොන තරම් අපූරුද පියා ගෙ අඩුව පුරවන් පුතුනේ ආදරණීය ගායකයණනි ඔබ‍ට ණිවනේ දොරගුළු විවර වේවා!!!😥😥😥🙏🙏🙏❤❤❤
@samashilochana6621
@samashilochana6621 4 жыл бұрын
ඔබෙ හද පිපි මල ඔබට හොරා නෙළා ගතිමි මම මටද හොරා..❤️
@deborah7270
@deborah7270 4 жыл бұрын
Love both of you. You are gifts from God to this wonderful country and the world.
@sanjeewaninimalka3458
@sanjeewaninimalka3458 2 жыл бұрын
හදවතේ ගායකයානනි උපතින ආත්මයමක් පාසා ඔබ අප අතරම ඉපදේවා නිවන්සුව
@karunathilakawaduge5443
@karunathilakawaduge5443 Жыл бұрын
ගතිගුණ තරම් ගීතය ලස්සනයි 🙏
@kusumpriyadarshani7975
@kusumpriyadarshani7975 2 жыл бұрын
අනේ අරන් ගියා ඔබ අපට හොරා ඒහඩ ආයේ කවදා මෙලෙස අසමීදෝ දුක උරැමයි රසික අපට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට 🙏🙏🙏
@samithasenaka6648
@samithasenaka6648 3 жыл бұрын
නුවන් ගුණවර්ධන මහතාගේ හඬින් අප රසවින්දනය කළ මේ ගීතය අද ඔහුගේ පුතුද සමගින් ගයනවා ඇසීම දැකීම මොනතරම් සුන්දර දෙයක්ද ?
@mallikam9889
@mallikam9889 2 жыл бұрын
ගයාන් ඔබට සුභ ම සුභ අනාගතයක් වේවා ඔබෙ පියාණන් හට නිවන් සුව ලැබේවා
@sewdeshapriya3547
@sewdeshapriya3547 4 жыл бұрын
ඔබ මා ලඟනම් දවස පුරා ලතැවුල් නොදැනේ භවය තුරා දුක සැප එක ලෙසැ සමව දරා අපි අතිනත ගෙනයමු සසර පුරා ... ♥️
@geethakumuri8505
@geethakumuri8505 2 жыл бұрын
80 dasake methumage gayanayan nitharama rasa winda.niwan suwa obathumata
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
පින්වත් දෙමව්පියන් 🙏💞🥀👌හාරිම ලස්සනයි තාත්ති. වාගේ ලස්සනයි කටහඬ පුතා ගේ. 👌💕💞👌💕💞👌💕💞👌💕💞🇸🇦🇸🇦🇸🇦
@seelaseela6474
@seelaseela6474 2 жыл бұрын
කලාකරුවා nani.obata.niwan.සුව උපදින hama.භාවයක .apa.අතරම .ipadawa..නිවන් සුව
@IrinPerera1958
@IrinPerera1958 4 жыл бұрын
ගොඩක් ලස්සනයි.... ජේසු පිහිටයි.
@subhashinipriyadarshani9204
@subhashinipriyadarshani9204 Жыл бұрын
හරිිම ලස්සනයි ආදරණියයි. තාත්තගේ වාගේ ලස්සනයි කටහඬ පුතා ගේ. ගයාන්ට තියෙන්නේ හරිම ලස්සන කට හඬක්. ගයාන්, මිල්ටන් මල්ලවාරච්චිගෙ සිංදු කියනවා අහලා තියෙනවා. ඒ හඬත් ගයාන්ට තියෙනවා. හොඳම ගායකයෙක් වේවා!❤❤👌👌
@asankarath
@asankarath 2 жыл бұрын
නිවන් සුව ඔබට සොඳුරු ගායකයාණනි....
@classic3classic335
@classic3classic335 3 жыл бұрын
Beautiful darling Daddy n SWEETHEART son's song is the voices I'm happy to see the Legend brother Nuwan Gunawardanas I'm flattered to ur voice may triple gem bless you n your family ❤❤😘💐🌹
@chithralathamalith2279
@chithralathamalith2279 2 жыл бұрын
Harima aadaraneeyai
@srilanka5819
@srilanka5819 2 жыл бұрын
Good Father and Son , Great !
@wayomiwathsala1499
@wayomiwathsala1499 4 жыл бұрын
Lassanayi niyamayi dennatama suba pathanava ayye kavi akkage duvat ekadennako
@susilanuradhapur681
@susilanuradhapur681 2 жыл бұрын
කීබෝඩි ගහන කේනා ඉන්නෙ අපේ ගෙවල් ලග..❤️❤️❤️
@vinithaherath1690
@vinithaherath1690 4 жыл бұрын
REALLY SO BEAUTIFUL VOICES .ALL THE BEST AND GOD BLESS .❤❤❤
@chulanialoka9471
@chulanialoka9471 Ай бұрын
Nuwan ganawardana kalakaruwaneyni obathumata niwansuwa labeywa gayan aduwa purawanna piyagey❤
@ghjggfhjhgb1723
@ghjggfhjhgb1723 2 жыл бұрын
නිවන් සුවය පතමි පියන්ට
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
නුවන්ම තමා.♥️♥️♥️
@sampath6581
@sampath6581 3 ай бұрын
නුවන් ගුනවර්දන මහතාගේ හඩට තවත් ආසම කටහඩක්
@arunakumara6435
@arunakumara6435 2 жыл бұрын
,හරිම ලස්සනයි . දෙවි පිහිටයි
@jocalicali8888
@jocalicali8888 2 жыл бұрын
so harima duki dakina vita❤❤ nuwan gunawardda mahathata newan sapha laebeiwa
@arunasampathsilence
@arunasampathsilence 2 жыл бұрын
niwan suwa lebewa
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
හරිම ලස්සනයි.තාත්තයි පුතයි ගායනා කරනවා දැක්කම. දෙන්නටම බුදු සරණයි!
@sathirakanchana1710
@sathirakanchana1710 2 жыл бұрын
නිවන් සුව මහතාණෙනි.
@milthafernando2599
@milthafernando2599 Жыл бұрын
Nuwan malli. Me geetaya kochara ahuwath madi a oyai tathai bohoma adarayen marama lassanata kiyanawa ape hadawathe nuwan oba amaraneeyai...obata niwan suwa
@crick9576
@crick9576 2 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@rohanperera1824
@rohanperera1824 3 жыл бұрын
Tatthagei puthagei ekathuwa harima sundarai lassanai adarshamath samajayata suba pathanawa oba depalata 😍😘
@anurawg6035
@anurawg6035 3 жыл бұрын
gayan putha oyatai thaththatai appi aadereeii . budusarenaiiiii
@nathasha3595
@nathasha3595 3 жыл бұрын
Adare hithenawa ddekkahama budusaranai
@shehanrathnayaka1017
@shehanrathnayaka1017 4 жыл бұрын
Asama sinduwak thathai puthai lassanata gayana kala.❤️😍❤️😍❤️
@pirathippirathip284
@pirathippirathip284 2 жыл бұрын
හරිම ලස්සන යි
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Nuwan tharuna kaale mey sinduwa lassanata action dadaa kiyanawa balan inna, ahan inna harima aasayi. Ethumaa yali lassana lokeka ipadewa !
@ayantha6746
@ayantha6746 Жыл бұрын
හරිම ආදරනීය දෙන්නෙක් ❤❤
@deepagunarathna2225
@deepagunarathna2225 3 жыл бұрын
ගායාන් අයියෙ ආදරෙයි හොදේ 🤗🤗😍😘
@tharumalwijesinghe9104
@tharumalwijesinghe9104 2 жыл бұрын
beautiful song !! Nuwan's voice is still the same !!!
@chandaniekumarasinghe2719
@chandaniekumarasinghe2719 2 жыл бұрын
Harima lassanai. Mama harima kamathi me gie walata.
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 2 жыл бұрын
ලස්සනයි ගොඩක්
@dhisnadhamayanthi1135
@dhisnadhamayanthi1135 2 жыл бұрын
Congratulations nuwan you have a successful son
@nihaldecarm6178
@nihaldecarm6178 2 жыл бұрын
ලස්සනයි මල්ලි..ජයම වේවා!
@devindasamankula8935
@devindasamankula8935 3 жыл бұрын
Niyamai patta jaya wewa theruwan saranai
@Motion_Art
@Motion_Art 2 жыл бұрын
නිවන්සුව ලැබේවා.... 🙏
@celebrityclub7101
@celebrityclub7101 4 жыл бұрын
❤️😍❤️😍❤️ The Best Son & Dad Ever... Love u both so much ❤️❤️
@celebrityclub7101
@celebrityclub7101 4 жыл бұрын
@💫Heart༗♥❦Beat💫༆ 🙈❤️
@suneethaaberathna3167
@suneethaaberathna3167 Жыл бұрын
අපි ආදරේ මිය ගියාට හදවතේ ජිවත් වෙනවා ආදරේ ඔබ‍ට බුදුසරණයි
@ruwanisamarakone3282
@ruwanisamarakone3282 3 жыл бұрын
Beautifully singing by Gayan. Loving voice you have
@anneirosha4539
@anneirosha4539 2 жыл бұрын
Awesome - Its great to be respected by your own Son
@AnuradaHarshani-gh5rx
@AnuradaHarshani-gh5rx Жыл бұрын
Harima lassanai.budu saranai.
@lasanthachamara593
@lasanthachamara593 Жыл бұрын
Ane mm kiparak ahuvada ,harima lassanai
@lasanthachamara593
@lasanthachamara593 Жыл бұрын
Ane godak dukai Dan kohomada thaththai puthai concet thiyanne,
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
සුපිරි ❤️❤️❤️💐💐💐 ලස්සන සින්දු 🧡💕 super ❤️❤️❤️❤️💐💐💐👍🥲
@sriyanilatha3814
@sriyanilatha3814 2 жыл бұрын
Very nice talented good luck 👏👏👏👏👏👏👏👏👏👏👏👏❤️❤️
@nilanthiudekumari4199
@nilanthiudekumari4199 Жыл бұрын
මම අසම සීන්දුවක්
@malunahimalunahi4246
@malunahimalunahi4246 2 жыл бұрын
Me wage daruwo bihi karapu pin Nuwan obata Niwan suwa labewa !!
@simashiimalka8271
@simashiimalka8271 2 жыл бұрын
Me badhima kocharada❤️❤️❤️❤️ I like it ❤️❤️❤️❤️❤️❤️❤️
@ereshadilrukshiwarnakulasu9617
@ereshadilrukshiwarnakulasu9617 4 жыл бұрын
අයියයි මල්ලි ❤️
@nathasha3595
@nathasha3595 3 жыл бұрын
A voice dekama marama lassanai wow
@chamodisanjula9718
@chamodisanjula9718 4 жыл бұрын
Love u both of you forever ♥️♥️
@hinazsheruza9017
@hinazsheruza9017 2 жыл бұрын
Father,s voice still unique.
@fanandsmk9805
@fanandsmk9805 3 жыл бұрын
Lassanay tathai puthi nice good bless your family Dubai frends 🌹❤👍🙏🙏🙏🙏
@rajithafernando9245
@rajithafernando9245 3 жыл бұрын
Beautiful voice ....thaththai...puthai...All the best both of you .❤️❤️❤️❤️
@chanakamahesh1551
@chanakamahesh1551 4 жыл бұрын
Lassanai Jaya wewa aiya😊😊
@samashilochana6621
@samashilochana6621 4 жыл бұрын
Superb gayan aiyaa ❤️❤️❤️
@thanujajayawarna5320
@thanujajayawarna5320 2 жыл бұрын
Thaaththa best..❤️
@ishugirl8663
@ishugirl8663 2 жыл бұрын
හරිම ආදරෙයි දෙන්නටම
@ingridegunawardane4902
@ingridegunawardane4902 2 жыл бұрын
Wow very beautiful.both.💕💕💕
@shiromichandani1159
@shiromichandani1159 2 жыл бұрын
Lassanai godak.niwan.suwa.wewawa
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Harima lassanai ane heta dina oba apa atarin yanawa suba gaman
@shehararodrigo424
@shehararodrigo424 3 жыл бұрын
❤nice❤voices ❤💐
@nadikashamali1419
@nadikashamali1419 3 жыл бұрын
Very beautiful. Hamadama me wage sindu hadanna,
@sunilshantha1728
@sunilshantha1728 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🥺🥺
@douglaskumara2441
@douglaskumara2441 4 жыл бұрын
very good gayan..👍👍👍
@disnakumari8934
@disnakumari8934 2 жыл бұрын
Harema lassanai...good
@anushadilshani2863
@anushadilshani2863 Жыл бұрын
ඔබට නිවන් සුව තාත්තේ♥️😥
@peshalinirakshi5365
@peshalinirakshi5365 2 жыл бұрын
නිවන්සුව ලැබේවා
@kureishasarap
@kureishasarap 2 жыл бұрын
Harima lassanai.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 63 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН
Gayan Gunawardana | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල
14:41
LPEC campus Presents Tribute to Nuwan Live in concert
17:13
Idea Plus TV
Рет қаралды 14 М.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН