Thaththa Unath Ma Batha Sari Karana of Sunil Ariyaratne sung by WD Amaradeva

  Рет қаралды 80,169

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

Пікірлер: 26
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
තාත්තගේ ආදරය සහ අම්මගේ ආදරය ගැන කියවෙන ලස්සන අපූර්වත්වය
@leonardanthony2707
@leonardanthony2707 3 жыл бұрын
අහිමි වූ හමුවේ දැනෙන්නාවූ හැගීම ?
@bulatha2888
@bulatha2888 3 жыл бұрын
@@leonardanthony2707 නෑ එතන අහිමි වීමක් ගැන නොවේ කියන්නේ යුවතිපති යුවලකගේ ආදරය සහ ලංකවේ සමාජය තුල අම්මා කෙනෙක් උනාම තම ස්වාමි පුරෂයාට කරන ආදරයත් දරුමල්ලන් වෙත දක්වමින් ජීවත්වන හැටි කියන්නේ...
@priyanadikari6051
@priyanadikari6051 2 жыл бұрын
මෙන්න ගීත අහලාම බලන්න තෙරුවන් සරණයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
බිරිඳක් නොමැති සුනිල් ආරියරත්න මහතා ගේ ගේය පද
@sanjeevaharshani
@sanjeevaharshani 7 жыл бұрын
තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ... මට පෙර උරුම ආලය දරුකැලට දෙමින් රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ... ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔබ ඇයට 💟ඇය ඔබට ❤️ ඔහු ඇයට 💟 ඇය ඔහුට 💖
@jeewaka59
@jeewaka59 Жыл бұрын
මෙවන් නිර්මාණ බිහිවීමට තරම් එදා සමාජයේ මොනතරම් සංහිඳියාවක් නිර්මාණ හැකියාවන් ඒ මිනිසුන් තුල තියෙන්න ඇතිද......ඒකට අද?... ස්වදාර සතොසින් සිත හික්මවා ගෙන රෑදාවල් දේකේ නිති දුක් ගෙවා ගෙන වෙහෙසෙන ගතසිතින් සැම රැක බලාගෙන මාපිය දෙපල වෙහෙසුනි සැනසුම දරුකැලගෙන් බලාගෙන
@ඉන්දිකදයාරත්න
@ඉන්දිකදයාරත්න 5 жыл бұрын
ආදරෙයි මදු....මගේ බිරිද
@rohanjays6712
@rohanjays6712 7 жыл бұрын
හැමෝම මෙහෙම සිතනවානම් ..කොයි .තරම් හොඳද
@R_icky.19
@R_icky.19 7 ай бұрын
Fav amaradeva song
@shanikamadushani6463
@shanikamadushani6463 8 жыл бұрын
kalawe pinata pahala unu appachchiii
@upalikatuwawalage17
@upalikatuwawalage17 8 жыл бұрын
legend of sri lankan music
@sumithbandara3112
@sumithbandara3112 8 жыл бұрын
Maaththrthwayata pidena uththamachaaraya
@priyankaranasinghe3156
@priyankaranasinghe3156 9 жыл бұрын
ගොඩාක් ලස්සන සිංදුවක්.........................
@gayansanjeewa726
@gayansanjeewa726 3 жыл бұрын
Love this song...thanks Dinura....
@Asian-Music-Tune
@Asian-Music-Tune 3 жыл бұрын
Very welcome my friend!
@bandaranayakabandaranayaka9767
@bandaranayakabandaranayaka9767 7 жыл бұрын
aththatama lassanai
@thusithsirimalwala9160
@thusithsirimalwala9160 8 жыл бұрын
Legend of sinhala music..The great musician.. May you attain the supreme bless of nirvana..
@nishantharanjith
@nishantharanjith 11 жыл бұрын
great song .........
@athulamallikarachi9068
@athulamallikarachi9068 8 жыл бұрын
legend of a life time .
@dinaliperera8128
@dinaliperera8128 11 жыл бұрын
ලස්සනයි...!
@anurajayasingha3154
@anurajayasingha3154 8 жыл бұрын
gedarak siriyawa
@samankarunatilake
@samankarunatilake 8 жыл бұрын
my life
@asankahewagama7402
@asankahewagama7402 6 жыл бұрын
song is gorgeous
@roshanfernando2537
@roshanfernando2537 5 жыл бұрын
mona gobbayada dislike karaka thiyenne?
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 578 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 33 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 34 МЛН
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
Asian Music Tune
Рет қаралды 190 М.
Ibn Arabi's Spiritual Journey: From Andalusia to Sufi Mastery
19:33
Rumi's Wisdom
Рет қаралды 1,8 М.
Oba Ma Samaga Athinatha Ganna Dawasa - Pandith W.D. Amaradewa
3:12
Asian Music Tune
Рет қаралды 232 М.
Aradhana
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 10 М.
Obe Namin Seya Bandimi | Pandith W.D. Amaradeva | Sinhala Songs Listing
4:46
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Amaradewa Funeral Last Moment
7:49
Gossiplankanews
Рет қаралды 382 М.
Thaththa Wunath (තාත්තා වුණත්) - Pandith W.D. Amaradeva [Official Audio]
3:36
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН