Amaradewa Funeral Last Moment

  Рет қаралды 381,285

Gossiplankanews

Gossiplankanews

Күн бұрын

Пікірлер: 205
@Clone_me
@Clone_me 3 жыл бұрын
අදටත් මට අමතක වෙනව අමරදේවයන් මියගොස් බව. ඒතරම් ඔහු අමරණීයයි..🙏 අදත් ඔහුගේ හඬ ලොවක් සනසනව🙏
@Skeli19
@Skeli19 2 жыл бұрын
මේක බලන හැම වෙලාවෙම ඇහැට කන්දුලු එනවා, ඔබ තුමාට උතුම් වූ නිර්වාණය හිමිවේවා🙏🙏🙏
@salindankumarasena5612
@salindankumarasena5612 4 жыл бұрын
"අදුරට ඉඩ දී.. අදුරේ සැගවී.. ඔබගෙන් වෙන් වී මම යන්නම්.." මාස්ටර් ❤️
@wijekotta
@wijekotta 6 ай бұрын
7 years late r still my e yes are full of te ars when I see this
@sanathfernado391
@sanathfernado391 Жыл бұрын
දැන් තියෙන්නෙ තේරැමක් නැති සිංදු. මෙතුමාගේ ගායනය එහි තේරැම ඉතා අතිවිශිෂ්ටයි.
@musicbirds8152
@musicbirds8152 4 жыл бұрын
තාමත් බලද්දි කඳුලු එනවා.
@threestar5577
@threestar5577 8 жыл бұрын
සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට... හේතු වාසනා වේවා හේතු වාසනා....!!!
@shiromigayaniediriweera7968
@shiromigayaniediriweera7968 7 жыл бұрын
ma amaradawaga rasokahak
@lakshmanpushpakumara8211
@lakshmanpushpakumara8211 8 жыл бұрын
ඉපිද මැරී යලි ඉපදෙමින් සසර යන අතර මනු ලොවට පැමිණි යුගයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට මේ ගෞතම බුදු සසුනේදීම සසර දුකින් නිදහස් වීමට හැකි වේවා....!
@deshanranavira1471
@deshanranavira1471 Жыл бұрын
අදත් මම ආසම ගායකයෙක් මේ වීඩියෝ එක බලන හැම වෙලාවෙම ඇහට කදුලක් එනවාමයි🥺🥺🥺🥺🥺ඔහු ඒ තරම් අමරනීය චරිතයක්❤️❤️
@HarindraKariyawasam
@HarindraKariyawasam 8 жыл бұрын
සිංහල ගීතයේ පියාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා !
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 3 жыл бұрын
එතුමාටබුදුසරණඉ,,,🤣🤣🤣🙏🙏🙏🌺🌺🌺
@anuanu-vg1dz
@anuanu-vg1dz 8 жыл бұрын
අදුරට ඉඩදි..අදුරෙ සැගවි ඔබගෙන්..වේන්ව් මම යන්නම්..හෙලයෙ මහා ගාන්ධර්වයානෙනි..ඔබ අපෙ හදවතෙ.සැමදා අමරනියයි..පතනම් අමා මහානිවන් සුව..
@nethranjanarathnasiri9029
@nethranjanarathnasiri9029 Жыл бұрын
මේ රූප රාමුවෙ සිටින සනත් නන්දසිරි සර්රුත් අද යන්නම ගියා 😢
@tharuneet
@tharuneet 3 жыл бұрын
Still feels like yesterday.. dear sir, your melodious voice will always linger in our hearts!
@chandanijayasingha7246
@chandanijayasingha7246 Жыл бұрын
අමරදේව මහත්තයා අප අතර නෑ කියල අදටත් මට හිතෙන්නේ නෑ
@blippistory
@blippistory Жыл бұрын
Indeed
@ndgamage1500
@ndgamage1500 6 жыл бұрын
ඔහු මිය නොයයි,මම තරුණ කාලේ මට අමරදේව පෙන්නන් බැ, එ්ත් ජිවිතය මෝරන කොට එතුමා මගේ ජිවිතයේ සැනසුම වුණා, ඉවර නැ.....
@anushkamadurawala3690
@anushkamadurawala3690 5 жыл бұрын
Highly agreed with you
@rangagallage4938
@rangagallage4938 4 жыл бұрын
Same feeling dear
@SamanKumara-ve1yr
@SamanKumara-ve1yr 3 жыл бұрын
Same feeling
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
me too
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඇයි මං
@janakasampath4573
@janakasampath4573 Жыл бұрын
අමරදේවයන් එදා අප අතරින් සමු ගත්තා . අද සනත් නන්දසිරි සර් සමු ගත්තා. සනත් මහතත් මෙතන අඩනවා. මෙවන් කලා කරුවන් යලි බිහිවෙයිද.
@sasankajayasekara2051
@sasankajayasekara2051 7 жыл бұрын
මෙතනත් හිනා වෙවී ඉන්න පුද්ගලයෙක් දැක්කේ මම විතරද? මේ වගේ වෙලාවක දුකක් දැනෙන්න කොහොමත් රට ගැන හැගීමක් තියෙන මිනිස්සුන්ට විතරනේ...
@kavikavi9800
@kavikavi9800 3 жыл бұрын
රනිල් නේද?
@nilangasandaruwan3013
@nilangasandaruwan3013 3 жыл бұрын
රනිලා
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
Ponil
@R_icky.19
@R_icky.19 Жыл бұрын
When did I miss you my love Was it yesterday today or tommorow I'll say au revoir my love For yesterday today and tommorow.
@sathikahasanjith706
@sathikahasanjith706 Жыл бұрын
අනේ මගේ ප්‍රියතම ගායකයා...🌹🌹🌹හිත සනසන ඒ භාවමය හඩ......
@TharinduLakshan-cc7fw
@TharinduLakshan-cc7fw 4 жыл бұрын
මහා ඇදුරුතුමනී....... ඔබතුමා අපෙන් වෙන්ව ගියද, අපේ සිත්වලි නම් ඔබට වෙන්ව යාමට නොහැක.ඔබතුමා සැමදාම අපගේ හදවත් තුල ජීවමානය. නිවන්සුව ලැබේවා... මහා ඇදුරානනී.😥😥😥
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
මේ ව්ඩියෝව බලනවිට පුදුම වේදනාවක් ජිවත් වන අපිට දැනෙනවා. අමරදේව යානන්, සනත් නන්දසිරි යානන්,නීලා අක්කා අපහැර ගොස් අවසානයි.ඒ හඩ සදාඅමරනීයි . ඔබ සැමටම නිවන් දොරටුව ඇරේවා .💐💐💐❤️🙏🙏🙏 අපෙ අතිදක්ශ ජැක්සන් අයියා ට ඉක්මන් සුවය ලැබේවා දෙවියනේ.❤❤️❤️
@dilshadimanjani4384
@dilshadimanjani4384 3 жыл бұрын
ජාතියේ පිනට පහළ වූ කලාකරුවෙක් 😔😔😔 තාමත් කඳුළු එනවා 😢
@KasunGunasekara9716
@KasunGunasekara9716 2 жыл бұрын
අනාගතේ උන් බලපල්ලා ලංකාවේ සංගීතයේ "මාස්ටර්ලා" දෙන්නයි එක්කෙනෙක් ප්‍රේමසිරි කේමදාස අනිත් කෙනා පණ්ඩ්ත් අමරදේව දැන් දෙන්නම අපි අතර නෑ මෙ දෙන්නට ලං වෙන්නවත් පුලුවන් කෙනෙක් ආයේ බිහිවෙන්නේ නැති වෙයි, ඒ සංගීතය මැරෙන්න දෙන්න එපා 🙏 උඹලට පව් පිරෙයි
@nalindamuthukumara4525
@nalindamuthukumara4525 Жыл бұрын
Sangeethaya. A sinhala vachana danna avunta demala vunath, muslim vunath vena ona jathiyaka vunath me handa me sangeethaya rasa vidinna vasanava thiyenna ona.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ආනන්ද සමරකෝන් මහතා සුනිල් ශාන්ත මහතා අමතක කලේ ඇයි?
@chamarahettiarachchige1115
@chamarahettiarachchige1115 8 жыл бұрын
#රටක් , මුළු මහත් ජාතියක් හඬවා සප්ත ස්වරය පමණක් සකල ලෝ වාසීන්ට ඉතුරැ කර සදහටම , නෙතඟට කඳුළක් දී , ගතින් සමුගත් යුගයේ ගාන්ධර්වයානෙනී, ඉතින් අවසරයි සමුගෙන යන්නට... ඔබට, "අමා මහ නිවන් සුව ලැබේවා!"
@16roxana
@16roxana 8 жыл бұрын
Chamara Hettiarachchige Q ex
@khcmadushanka3736
@khcmadushanka3736 3 жыл бұрын
අවුරුදු 4කට පස්සෙ දකින්නෙ අදටත් දුකයි. කවදාහරි මගේ පුතාට මියුසික්වල තාත්තා කියලා මන් පුතාට පෙන්නන්නෙ අමරදේව සර්.
@ddsrilanka1363
@ddsrilanka1363 2 жыл бұрын
Ane mage priyathama gayakaya .. Niwan Suwa labewa obathumata .. !!
@udithatheekshana4060
@udithatheekshana4060 2 жыл бұрын
තාමත් බලද්දි කඳුලු එනවා.අනේ මේ වගේ රත්තරං මිනිස්සු ඇයි මැරෙන්නේ?අවුරුදු 6ක් වෙලත් මට තාම දැනෙන්නේ ඊයේ වගේ. 🥺🥺🥺
@srilankamotherland9880
@srilankamotherland9880 Жыл бұрын
මරණය හැම කෙනෙක්ටම පොදුයි මිත්‍රයා .....ඒත් අමරදේවයන්ට සම කරන්න පුලුවන් කෙනෙක් ආයෙ බිහිවෙන එකක් නෑ ....dan මේ අමරදේවයන්ගෙ ශෛලියෙ ගීත අභාවයට යමින් තියෙන්නේ තියෙන්නේ
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
යා යුතු වේය හැර දා සියල්ල ආ ලෙස මෙලොව හිස් අතින්ම
@sunilshantha-pt4zs
@sunilshantha-pt4zs Жыл бұрын
ජීවිතයේ ලද එක් දුක්බරම අවස්ථාවක් අපේ කම රැදුණු ඒ හඩ අපට අහිමිව ගියා
@ramaniegertrud8529
@ramaniegertrud8529 8 жыл бұрын
හෙලයේ මහා ගාන්ධර්වයානනී ඔබට මොක් සුව පතමු
@krishanthivasgunawardhana7474
@krishanthivasgunawardhana7474 Жыл бұрын
මාගෙන් කිසිවෙක් ඇසුවොත් ඔබ දෙවියන් දැක තිබේද කියා මම නොපැකිළි ව දෙන උත්තරය නැත යන්නයි..එහෙත් ඔබ දෙවියන්ගේ හඬ අසා ඇත්දැයි විමසූ විට මාගේ පිළිතුර ඔව් ඒ අමරදේවයන් ගේ මුවින් ..
@piyasirimarasinghe8619
@piyasirimarasinghe8619 7 жыл бұрын
ඔබේ වෙන්වීම දරාගනු බැරි තරම් අපි අසරන වුනි සර්
@zhanizhaji213
@zhanizhaji213 8 жыл бұрын
හෙළ අඹරෙ පෑයු පුන්සඳ අද නිහඬ විය පියාණෙනී ඔබට නිවන් සුව
@ramyamanik1929
@ramyamanik1929 5 ай бұрын
අලුතෙන් අමරදේව කෙනෙක් බිහිවේවා
@nethulasandil5547
@nethulasandil5547 Жыл бұрын
නිවන් සුව ආදරණීය අමරදේවයනි 🙏🙏
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll Жыл бұрын
''මළ හිරු බසිනා..සැන්දෑයාමේ ඔබගෙන් සමුගන්නම්.. ගුරුතුමනි.. ඔබතුමා අප අතරින් වෙන්වුණත් ඔබ අප හදවත් තුළ සදා අමරණීයයි.. ඔබතුමාට නිවන් සැප ලැබේවා..😪😪😪😪
@samithaisuranga6943
@samithaisuranga6943 Жыл бұрын
සුබ ගමන් මාසර්
@nanayakkaraparnt8804
@nanayakkaraparnt8804 Жыл бұрын
Obata suba gaman visaradayanani 💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anandamarkalanda1878
@anandamarkalanda1878 3 жыл бұрын
ඔබගේ ආත්මික හඬින් යලි හමුවෙමු....
@budiththarindu2106
@budiththarindu2106 3 жыл бұрын
ඔබට නිවන් සුව පතනවා...!🙏🙏🙏😓😓
@PremadasaUmagiliya
@PremadasaUmagiliya Жыл бұрын
අමරණීය අමරදේව මහත්මයා නෙනි ඹබ තුමාට නිර්වාණ සම්පත්තිය ලැබේවා.තවමත් ඹබ තුමා ජීවමාන ව් අප අතර සිටිනවා
@madushanchandika8079
@madushanchandika8079 8 жыл бұрын
never born in near future like this men who build our nation
@terginiverr
@terginiverr Жыл бұрын
ජීවිත . 😢😢
@premashanthakumarasiri4447
@premashanthakumarasiri4447 6 жыл бұрын
MAESTRO AMARADEVA.! YOUR VOICE IS ETERNAL.
@thilinapradeeplokugamage5360
@thilinapradeeplokugamage5360 8 жыл бұрын
හරිම දුකයි.... ඔබට නිවන් සුව ලැබේවා.. අපේ රටේම අප අතරම යලි ඉපදෙන්න හේතු වාසනා වේවා.......!!!
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
නිවන්සුව ලැබුනම කොහොමද අපහු අපි අතරෙම ඉපදෙන්නෙ?
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 Жыл бұрын
රටේ තවත් වස්තුවක් අහිමි විය...නිවන් සුව....
@O.h.t.l7193
@O.h.t.l7193 Жыл бұрын
දැනුත් දැනුනා මාරම දුකක්..❤❤❤❤❤❤❤
@dasunpramuditha8536
@dasunpramuditha8536 Жыл бұрын
සිංහල ගීතයෙ සන්නාමය අමරදේව යිනි ඔබේ නිර්මාණ සදා අමරනීයයය්
@vijja6048
@vijja6048 Жыл бұрын
නිවන් සුව අමරදේවයාණෙනි 🇱🇰💔😓 #Master 🙏
@basilperera2473
@basilperera2473 Жыл бұрын
Sadathanikai,dayabara aduru thumai,apa miya yana thuruth,oba apa samagai.89 wasare ma italiye sita nawatha maw bimata paminiye obage geetha nisaya,obage niwasede dinak ma a bawa obata prakasha kala vita,oba mage pitata Adarayen thatthu kalaya.oba AMRADEEWYNMaya.(kathikacharya,basil perera, sangeetha shiromanie,Las Vegas)
@cha1645
@cha1645 Жыл бұрын
28th March 2023.. Sanath Nandasiri left us. RIP
@chamudiavishka9182
@chamudiavishka9182 Жыл бұрын
2023 අද නිවන් සුව අත්වේවා
@manurangaprabath8393
@manurangaprabath8393 Жыл бұрын
3.52 Eda Amaradewyan wenuwen hadu ethumath ada e gaman giya(01/04/2023)....😥
@madushawickramaarachchi4782
@madushawickramaarachchi4782 8 жыл бұрын
duru rataka sitina apata godak dukai apahadavatthula oba sada amaraniyai yalith nivan dakina jati dakkava apa lak derane oba yalidu ipadeeeva.
@slimsheydy3809
@slimsheydy3809 8 жыл бұрын
dearest father ...why did you go this much quickly???? can not bear -up ...
@helaya007
@helaya007 6 жыл бұрын
Come on! He had a long life as much as Buddha had.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
​@@helaya007Really... He spent enough time with lots of experience. This is his departure.
@ashanmjay
@ashanmjay 7 жыл бұрын
ගුරු පියාණනි ඔබට නිවන් සුව..!!
@DNDMusic4379
@DNDMusic4379 2 жыл бұрын
ඔබ අප හද තුල සදා අමරණීයයි
@rishanbandara4008
@rishanbandara4008 Жыл бұрын
Plz admin this vedio dowonlord premition
@chamidukaveen2003
@chamidukaveen2003 Жыл бұрын
නිවන් සුව අත්වේවා 🥺🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pregeethlakshan7631
@pregeethlakshan7631 Жыл бұрын
😥😥😥
@chitrakonari6522
@chitrakonari6522 9 ай бұрын
ඇත්තටම කදුලු එනවා මේ ගීතයත් එක්කම
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 Жыл бұрын
මේ ගීතය අහන කාගේත් දෙනෙතට කඳුළු ගලනව
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මරණය නොසැලී හිමාලයක් සේ ඔබ ලඟම සිටී මහාචාර්ය සිරි ගුනසිංහ.
@rozzpolitv
@rozzpolitv 8 жыл бұрын
ලොවක් හඩවා නුබ සිනාසී නික්ම ගියාය...
@kavindudilshan9347
@kavindudilshan9347 Жыл бұрын
3:55 ඔබට නිවන් සුව
@chanakakumara9245
@chanakakumara9245 Жыл бұрын
Nanda malani ,sanath nandasiri , hara siyalu dena naluwo
@thanujamadhubashini4598
@thanujamadhubashini4598 Жыл бұрын
😢😢😢
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
සැමදා ඇසට කඳුළක් එන වීඩියෝවක් 😢
@tilankaelorath8934
@tilankaelorath8934 2 жыл бұрын
Thaama baladdi daraaganna baaa amaradewa master 😢😢😢
@nooraal4248
@nooraal4248 7 жыл бұрын
නිවන් සුව ඔබට ලැබෙිවා අප අතරම ඉපදෙවා
@AksJayasuriya
@AksJayasuriya 4 ай бұрын
My favorite singer
@prasadry
@prasadry 8 жыл бұрын
හිතට දුකයි ගොඩක්...
@parackramathennakoon969
@parackramathennakoon969 6 жыл бұрын
Rrt
@thushansadaruwan5708
@thushansadaruwan5708 6 жыл бұрын
ඔබ අමරනියයි
@DammikaSK1
@DammikaSK1 6 жыл бұрын
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
@mcmediator2909
@mcmediator2909 7 жыл бұрын
Amaradewa Piyanani.... Lokayama Hadawa Oba Apan Wan wee Giyath... Apa Oban Wa Noyami....!!!!!!
@chitrakonari6522
@chitrakonari6522 9 ай бұрын
උතුමි නිවනින් නිවි සැනසෙත්වා පියාණෙනි
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg Жыл бұрын
🙏🙏🙏🙏නිවන් සුව පතමි.!
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg Жыл бұрын
මෙවැනි හඬක් අයෙක් අවදානම් ලැබෙයිද?නිවන් සුව අත්වේවා
@ransiriniprabashinigalappa5657
@ransiriniprabashinigalappa5657 2 жыл бұрын
dewiyek...diwya loketa yanawa..
@buddhika_deshan
@buddhika_deshan 23 күн бұрын
මේ සිංදුව අහලා මං කොයි තරම් අඩලා ඇත්ද ? 🩷❤️ මාස්ටර් 😓
@dreaming960
@dreaming960 2 жыл бұрын
2022 dith oba thuma amathaka Kala nohaka 😢🙏
@ndgamage1500
@ndgamage1500 6 жыл бұрын
මිනිසුන් අතර දෙවියෙකි
@sithuminiprarthana2567
@sithuminiprarthana2567 Жыл бұрын
ඔබ අප අතරම ඉපදෙවා
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 5 ай бұрын
ඔබ තුමාට ජේසු පිහිටයි.
@oeriig
@oeriig 9 ай бұрын
4:32 සෙට් එක 😂
@sanduwannanayakkara7812
@sanduwannanayakkara7812 7 жыл бұрын
Sadness end of the great ,brilliant,musician.
@SiriRathnayake-ol2yo
@SiriRathnayake-ol2yo 6 ай бұрын
ඔබගෙන් වෙන්වී මම යන්නම් "ලය තෙත් උනා මගේ " මගේ ආයුෂ දෙන්ඩ පුළුවන්නම් මම දෙනවා
@pasinduudugahapattuwa2099
@pasinduudugahapattuwa2099 8 жыл бұрын
අමරදේවයාණෙනි ඔබට නිවන් සුව
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@priyankarasilva716
@priyankarasilva716 7 жыл бұрын
ඔබට අමා මහ නිවන් සුව අත්වේවා...
@conscioustruthtomy-fg7wl
@conscioustruthtomy-fg7wl Жыл бұрын
Rip amradaywa.
@dilshikalupahana3156
@dilshikalupahana3156 8 жыл бұрын
jana hith pinawu obata ajaramara niwan suwa sir
@dinusha933
@dinusha933 8 жыл бұрын
oya hsri
@dilshikalupahana3156
@dilshikalupahana3156 8 жыл бұрын
thanks hmm
@PasinduDulanjaya-w5y
@PasinduDulanjaya-w5y Ай бұрын
නිවන් සුව පතමි මම❤❤
@ashanashan6236
@ashanashan6236 3 жыл бұрын
Thamath edenawa niwan suwa lebewa
@samalisamali959
@samalisamali959 Жыл бұрын
niwan suva appachchi obata 😪😪😪
@ven.r.sumanananda3603
@ven.r.sumanananda3603 2 жыл бұрын
අමාමහ නිවන්සුව පතමු !
@malfirst
@malfirst 8 жыл бұрын
Ithama sochaneeya awasthawak! Kalakaruwan thamange dara gatha nohaki sokaya may andamin palakaranawa dakka prathama avasthawa.Ewagema Amaradewa mathawa vishwayata dath digu karamin yamak prakasha karanawa. Mowun dedenama ipadi thibune December 5 wnida. Vayasa Av. 89 pirennata hariyatama masayak wani sulu kalayak thiyeddi methuma samagen samugaththa. May duka ema mathawa kohoma daragannada dasaka gananawakma ekata adarayen jeevath veemen pasuwa? Mewani wawagatha nohaki awastha jeevithaye dakidhdhi mata paudgalawa sithena dyak mewani duk gini kandarawakata yali yalith muhuna denna sansare mewani aadara badeem adara hamuweem api prarthana kala uthuda kyana deya. Budu dhahame sadahan kra thibena vidiyata ' priyayangen wenweema dukak' kyana eka kadimawa sanatha wenawa. May wenweema mema mathawa kese dragannada? Amaradewa Asapuwak idikreemata methumata thibuna lokuma sihinayak! Methumage may sihinaya saba karaleemata rajayayenda wishala dayakathwayk labemin thibuna awasthawakadei methuma melowen samu gaththe! Eya nimawa uthsawakarayen vivurtha karaleemata ethumage 2017 janma dinaya ydagena thibuna. Ema sihinaya sabawak wanu dakinna Methumata wasanawa ahimi una. Amaradewayanani! obathumage sasara chethana siyallama e aurinma ishta sidhdha wewai api siyalu denama eka sithin prarthana kara sitimu.
@andrewliya4146
@andrewliya4146 4 жыл бұрын
What a legend
@pradeepwickramasinghe5539
@pradeepwickramasinghe5539 8 жыл бұрын
obata niwan suwa lebewa....gandharwayaneni, kala lokaya lankeya shasthreeya sangeethaya obe miyuru thath sara walin,obe miyuru hadin pinawa awasan a sada amaraniya mathakayan mage lakbima pawathina thuru swabavika rasaswadayen piri minisun inna thuru pawathiwi...obata ajaramara niwan suwa lebewa pandi thumani...
@sewwandhiishara8043
@sewwandhiishara8043 8 жыл бұрын
amaradewayani nubata niwan suwa labewa...
@kpjr.jayaweerakpjr.jayawee8236
@kpjr.jayaweerakpjr.jayawee8236 7 жыл бұрын
budu sarnai...
@lahirunimantha
@lahirunimantha 9 ай бұрын
නිවන් සුව😢
@ChandraChandra-qu8df
@ChandraChandra-qu8df Жыл бұрын
බලන හැමවාරයක් ගානෙ ඇහැට කදුලු එනවා එතරම් දුකයි
@sinethwijekoon7000
@sinethwijekoon7000 2 жыл бұрын
Kisidaka nomarena hada
Pandith Amaradewa at my home | ඔබ නොදුටු අමරදේව
23:12
Soma Himi Funeral _ මතු බුදුවන සෝම හිමි ආදාහනය
23:32
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 71 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 22 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,3 МЛН
Nanda Malini on W D Amaradeva
47:40
W. D. Amaradeva Official
Рет қаралды 50 М.
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 2,3 МЛН
Tribute to Captain Chanaka Sanjeewa Attanayake | Sujatha Attanayake | (Official Video)
17:38
Mala Hiru Basina
3:36
W. D. Amaradeva Official
Рет қаралды 56 М.
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
Asian Music Tune
Рет қаралды 187 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН