Thaththa Wunath (තාත්තා වුණත්) - Pandith W.D. Amaradeva [Official Audio]

  Рет қаралды 139,476

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Thaththa Wunath - Pandith W.D. Amaradeva
Subscribe Here : bit.ly/RohanaWe...
Available on All Streaming Platforms
Apple Music: apple.co/39FLj0o
Spotify: spoti.fi/39Ex3oX
Others: album.link/i/1...
Original Artiste: - Pandith W.D. Amaradeva
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Dr. Rohana Weerasinghe
#Amaradeva #RohanaWeerasinghe #SinhalaSongs

Пікірлер: 47
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 22 күн бұрын
ඉතාමත් හැඟුම්බර සුමිහිරි ගීතයක්!
@supun125
@supun125 8 ай бұрын
ආයි කවදා බිහි වේදෝ මෙවැනි විශිෂ්ට නිර්මාණ😢😢😢
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
අවිවාහක මහඇදුරු තුමන් කොතරමි වටිනා පියෙක් ,ස්වාමියෙක් වි ඇද්ද මෙි ගිතයේදි. පද,ස්වර,හඩ අති විශිෂ්ඨයි සර්.
@mellowmonsoon278
@mellowmonsoon278 3 жыл бұрын
Finally these great songs are appearing in the right channels where they should really belong. How comfortable the lives of the families of our greatest artists would be, if the private media channels and KZbin channels properly followed the copyright ethics and paid their dues. Truly a third world nation!!
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
🤣 That last sentence almost killed me. ඔක්කොම කියල කොහොමහරි අන්තිමට රටට ඇදක් කියන්න නම් අමතක වෙන්නෙ නෑ සමහර අයට.
@mellowmonsoon278
@mellowmonsoon278 Жыл бұрын
@@CerebralChuckles Glad for you that the last sentence didn't kill you. But it almost did for a reason you perhaps would never comprehend.
@danasiribodhinayakaherathh5927
@danasiribodhinayakaherathh5927 11 ай бұрын
Have we got a world anywhere other than the third?. Because once we split this to the places, the contradiction has come up.
@chaminduhemachandra9067
@chaminduhemachandra9067 3 жыл бұрын
රටක් නැලවු හඩ .. .
@PunsaraIshini
@PunsaraIshini 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@rodtechtips192
@rodtechtips192 29 күн бұрын
තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ... මට පෙර උරුම ආලය දරුකැලට දෙමින් රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැගේ ලඟින් හිඳ මගේ හිසසිඹින සඳ තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ... ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
දිය කර ගත වෑහෙන දා බිඳු පොලොවේ හෙලා වෙහෙසුණු හැටි මට මතකයි උදේ රැයේ දිවා රජ කරන්න අප මතුදා උත්සුක වුණු එදා බෑ කරන්න අමතක මට ඔබ නැතුවත් මෙදා
@sujeewanilanga2843
@sujeewanilanga2843 2 жыл бұрын
මිලකල නොහැකි වටිනා සංගීතයේ. පියා
@keerthiwidanagamage1102
@keerthiwidanagamage1102 10 ай бұрын
Api කොතරම් pinkaralada me nirmana vidinna.obala.niwandakinawa.
@chandanirenuka619
@chandanirenuka619 Жыл бұрын
හරිම ලස්සනයි මිහිරියි
@chamarasagaranayake7981
@chamarasagaranayake7981 3 ай бұрын
Husband කෙනෙක් thamangema ආදරණීය wife වෙනුවෙන් hadawathe uthurana senehasa kiyana apuruwa❤❤❤❤මටත් e vidiyatama hithata දැනුනා... Bohoma pin me wage nirmanayak කල hamotama ❤❤❤
@RanjithSamarawikrama
@RanjithSamarawikrama 10 ай бұрын
The Father of Music srilanka. Weary Good song. I'm vitharana. Thank you Teacher.
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 2 ай бұрын
තාත්තා නොහොත් අප්පච්චි. මට නම් දැනෙන්නේ මහා බරසාර වචන දෙකක් බවයි.පවුලක ආරක්ෂකයා තාත්තා නොහොත් අප්පච්චියි.පවුලම පෝෂණය කරන්නේ තාත්තා නොහොත් අප්පච්චියි. අපි පුංචිකාලයේදී තාත්තා නොහොත් අප්පච්චිගෙ ඇසුර ලබන්නේ අඩුවෙන්. වැඩිපුර අම්මා සමග සිටින නිසා වැඩිපුරම ඒ කාලයේ ලෙන්ගතු කම ඇතිවන්නේත් අම්මා කෙරෙහිය.අම්මා අපට සැරවැර කලත් ගැහුවත් අප දුවගෙන එන්නේ අම්මා ළඟටමයි... එය එසේ වුවත් ලොකුවන විට තාත්තා නොහොත් අප්පච්චි ගැන ආදරය සෙනහස අම්මට ඇති ආදරය තරමටම ප්‍රබලයි.... මෙම ගීතයේ කියවෙන්නේ මාතු භාර්යා ගැන වුවත් ඒ පසුබිමේ සිට මේ ගුණ වෙන්නේ සැමියා නොහොත් දරුවන්ගේ තාත්තාය. ඒ තාත්තා පිළිබඳවයි මේ අදහස.
@DevageSilva
@DevageSilva 5 ай бұрын
තාත්තා කියන්නෙ නිහඩ ව කැපකිරිමි කරන මගෙ ජිවිතයේ වරයා
@ishankagayan
@ishankagayan 5 ай бұрын
ඒතනු ඒ පද ඒ හඩ සදා අමරණීයයි❤❤❤❤❤❤❤❤❤❤❤
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Me geethaya daye sampathak wagema dayaka u artists la hamoma daye wishista agaraganaya Sampath.
@iamknoxpresley
@iamknoxpresley 3 жыл бұрын
Thank you sir...
@sampathweerakoon5043
@sampathweerakoon5043 Жыл бұрын
Truth
@IAteAJarOfPickles
@IAteAJarOfPickles Ай бұрын
The greatest Sinhalese singer in the country, i love his songs. I've been reflecting on myself. Thank you Dr Pandith Amaradeva, and also professor Sunil Ariyarathne and Dr Rohana Weerasinghe
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
Some soul-warming lyrics about a dear wife, from a husband's point of view!. How such words came to the mind of an eternal bachelor such as Professor Sunil Ariyaratne, I cannot comprehend. It is one perfect art song, with an ideal musical composition and the supreme voice to carry the message over.
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Ammai thaththai jewthe kisima hetuwak nisawath ataraina maga aragana EPA puluwan widiyta blana man me mulu lokenma illane ekai me sindu kohma hitha thada karan hannada kadulu paninne nirayasayenma.
@mmgunawardana8668
@mmgunawardana8668 Ай бұрын
Meka Sadàkalika Lokayatama poďu Daŕmathavayaķ.mevan Ratak Bihiwanne me pin Bime pamani. UTHUMMA RATA KALAKANNI KARAPU UNTA HENA HATHAMA LEBEVAIDIRIPATH KIREEMA Aganeyamaya.
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
❤💗❤️
@MenuThilo
@MenuThilo 4 ай бұрын
සිත් සනසවන්නම ඉපදුනු හඬක්. උතුම් යුග පුරුෂයාණෙනි..... සසරෙන් එතෙර වේවා.❤️
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
👌🌻🙏🏼
@tangocharlie02
@tangocharlie02 Ай бұрын
The original artist should have the songs on their pages.I try and listen to the origibsl creators as much as possible.
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 3 жыл бұрын
🙏🙏🙏
@K.P.Nishantha
@K.P.Nishantha 4 ай бұрын
බාවනාවක් වගෙයි
@ameersulthan8237
@ameersulthan8237 Жыл бұрын
Golden voice
@ChamariOmattge-io4jo
@ChamariOmattge-io4jo Жыл бұрын
👍👍👍👍
@dasiwarnakulasuriya4265
@dasiwarnakulasuriya4265 3 жыл бұрын
රටක් නැලවු හඩ
@pandulaadiththa2829
@pandulaadiththa2829 3 ай бұрын
@amalinisansala9820
@amalinisansala9820 3 жыл бұрын
🖤
@malakap4
@malakap4 5 ай бұрын
❤❤❤
@disapamok_
@disapamok_ 4 ай бұрын
2024!
@sisiraroonage4408
@sisiraroonage4408 10 ай бұрын
❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 9 ай бұрын
💐🌹💐
@naveenwickramasinghe9449
@naveenwickramasinghe9449 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ChamariOmattge-io4jo
@ChamariOmattge-io4jo Жыл бұрын
👍👍👍
@thusithaw
@thusithaw 3 жыл бұрын
Thank you❤️❤️❤️
@Amarasinghe200
@Amarasinghe200 4 ай бұрын
2024
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Me geethaya daye sampathak wagema dayaka u artists la hamoma daye wishista agaraganaya Sampath.
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya 11 ай бұрын
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 465 М.
Pramakeerthi Niranjala
16:49
Bestchoice
Рет қаралды 160 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 50 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Pena Mada Kadithi - Sunil Edirisinghe
3:34
Sunil Edirisinghe
Рет қаралды 1,9 МЛН
Sanda Horen - Pandit Amaradeva | Official Audio | MEntertainments
3:15
M Entertainments
Рет қаралды 198 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 804 М.
Obe Atha Gena (ඔබේ අත ගෙන) - Rohana Siriwardena, Kularatne Ariyawansa [Lyric Video]
3:50
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 50 МЛН