Thawa sithagi hangannepa I තව සිතැගි හංගන්නෙපා I Coverd by Ishara Akalanka

  Рет қаралды 1,714,979

Ishara Akalanka

Ishara Akalanka

Күн бұрын

Пікірлер: 1 000
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
ඒ දවස් වල playlists වල උඩින්ම තිබ්බ සිංදුවක්🥰 මගේ විදිහකට අහලා බලන්න මගෙ යාලුවො හැමෝම😍 share කරගෙන යන්න අමතක කරන්න එපා😘
@alone_sl
@alone_sl Жыл бұрын
Congratulations aiyee. ❤️
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
Aiye කදුපාර ඈත අයිනේ song eka dennako puluwannm
@hirunijayalath8484
@hirunijayalath8484 Жыл бұрын
🖤🎧♥️aththatama lassanaii godak ♥️
@t.m.1533
@t.m.1533 Жыл бұрын
Marama lassani aiyr
@kawyaramanayake7862
@kawyaramanayake7862 Жыл бұрын
හිතුමනාපෙට පෙම් කලාට song eka dennako
@maheshichami8794
@maheshichami8794 Жыл бұрын
මාරම වේදනවක් දැනෙන්නෙ ඒ මල්ලිගෙ වචන ටිකට 🥺🥺🥺😥😥😥💔💔💔💔 මේ ලෝකෙ ආදරේ කරන කාටවත් මේ වගේ වේදනවක් වක් නම් වෙන්න එපා ජේසුනී 🤲🤲🙏🙏🙏 😥😥😥
@pramithdilshan3747
@pramithdilshan3747 Жыл бұрын
දවසක මමත් කොහොම හරි මේ වගෙ cover එකක් කරනවා🥺❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@lahirurubasingha4351
@lahirurubasingha4351 Жыл бұрын
අනිවාර්යෙන් ඔයාට පුළුවන් සහෝදරයා..... ජයවේවා.... බුදුසරණයි
@sachinthashehan4111
@sachinthashehan4111 Жыл бұрын
Aniwa ubata puluwan machan heene passe pannapan mageth heenayak thama cover ekk karana eka
@dilinimadushani3461
@dilinimadushani3461 Жыл бұрын
Wish karanawa aiya oyata❤️
@thilininawarathne527
@thilininawarathne527 Жыл бұрын
මාත් කාලයක් ඉදලා හීන මවනවා සහෝදරයා , මටම පුදුමයි මෙච්චර හොදට කියන්න පුලුවන් මන් ඇයි මේ පැත්තකට වෙලා ඉන්නෙ කියලා, 😥😥😥 cover ekak karana eka dream ekak mageth ❤❤❤❤
@praveenmadusha6758
@praveenmadusha6758 Жыл бұрын
Accident එකකින් නැති උන කෙල්ලව බලන්න ඒ කොල්ලා ආවා... අම්මගෙන් සමාව ඉල්ලුවා... මං එයාට හරි ආදරෙයි කිව්වා... ඉස්සරහා රෝදේ මොකක් හරි උනා කිව්වා... ජීවිතේ පළවෙනි වතාවට ඒ වගේ දේකට එච්චරටම කඳුලු හැලුනේ🥺 ඒ කොල්ලාගේ වචන ටික පපුව හාරගෙන යන්න වදිනවා😖💔 ඒ වීඩියෝ එකෙන් මේ සිංදුව හොයාගෙන ආවේ❤️
@ravindunirosh1212
@ravindunirosh1212 Жыл бұрын
Math
@neeshavlogs8782
@neeshavlogs8782 Жыл бұрын
Mamath 😣
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥺🥺
@රශ්-න3ර
@රශ්-න3ර Жыл бұрын
Me too😪😪😔
@ajithsenakaajithsenaka-up1ug
@ajithsenakaajithsenaka-up1ug Жыл бұрын
Me too
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 Жыл бұрын
මාව පිස්සියක් කරපු කටහඩක්..සියලු දෙවි පිහිටයී බුදු සරණයි අයියේ සුබ පැතුම් ආදරෙයි හැමදාමත් කියන්න වචන නෑ සුපිරි වැඩක්💜🔥🔥💯ජය වේවා
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@gayasha6044
@gayasha6044 Жыл бұрын
Girl කෙනෙක්ගෙ මරණයත‍් එක්ක fb එකේ මේ දවස් වල viral වුණු video එකෙන් පස්සෙ cover song හොයන් ආවේ. ❤️ Superb අය්යා Amazing voice 👌
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥺🥺
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 Жыл бұрын
Maath ehemai😥😥😥
@anupamasewwandi3997
@anupamasewwandi3997 Жыл бұрын
Original එකට වඩා Cover එක අහද්දි මාර feel එකක් දැනෙනවා ❤
@dilmitharushika8114
@dilmitharushika8114 Жыл бұрын
හිතන්නත් කලින් වචනත් එක්ක අතීතේ අවුස්සන ලස්සන සිංදුවක් 🥺💔 හිමි වේවා අහිමි නොවේවා 😍 ප්‍රාර්ථනාවක් ✨️
@gaminidissanayaka2990
@gaminidissanayaka2990 Жыл бұрын
Anee මට නම් පිස්සු වගේ ඕයී. මේ voice එක භාවනාවක් තනිකරම....🥺♥️
@ishaninihansa
@ishaninihansa Жыл бұрын
හමු විලා වෙන්වන්නේ හැමදාම රිදවන්නේ කවදාද හිමී වන්නේ හිත තාම ගැස්සෙන්නේ😔😔😔😔 ........ ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා.....😔
@NawodyaSamaraweera-tm2sw
@NawodyaSamaraweera-tm2sw Жыл бұрын
ලස්සන voice එකක්❤... ඔය දෑත මේ හිත ඉල්ලනවා... දැන දැනත් නුබ ඈතට යනවා..😢
@Dilki01
@Dilki01 Жыл бұрын
මතක ගොඩක් තියෙන සිංදුවක් . Original එක අහනවට වඩා මේක අහද්දී ඒ මතක ආයේ ආයේ පෑරෙනවා.. මට ඇඩෙනවා 🥺🥀 කොහොමත් මට පිස්සුවක් උනු කටහඬක් මේක
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@shashitharuthsha5821
@shashitharuthsha5821 Жыл бұрын
"මම එයාට හරි ආදරෙයි අම්මේ❤😢" මේ වචන ටික නිසා මේ සිංදුව හොයන් ආවේ🥺
@SachithAnjana-v7v
@SachithAnjana-v7v Жыл бұрын
🥺❤️😢
@MaleeshaParindya96
@MaleeshaParindya96 Жыл бұрын
මමත් 😢❤
@ishaninihansa
@ishaninihansa Жыл бұрын
මමත් 😔
@ideanet1156
@ideanet1156 Жыл бұрын
Ai mn
@pathumeranda7319
@pathumeranda7319 Жыл бұрын
Mamath ❤️
@lakshanpradeep7853
@lakshanpradeep7853 Жыл бұрын
Accident එකෙන් නැති උනු🥺🥀 කෙල්ලගෙ වීඩීයො එකට මේ song එක දාලා තියනව දැකලා හොයන් ආවෙ 🥺 Cover songs නම් Ishara akalanka ❤ e voice eka භාවනාවක් මේ සිංදුව වගේම අනිත් ඔක්කොමත් සුපුරි ඔක්කොම වගෙ අහනවා 🎶❤👌
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@namindagunasekara9071
@namindagunasekara9071 Жыл бұрын
ane e vidio eke link ekak dnnko
@shammi8861
@shammi8861 Жыл бұрын
ඔව් බං මමත් ඒකෙන් දැකලා තමයි හොයන් ආවේ 😌..... මේක නම් පහරක් ♥️
@dhanukarunarhilaka-bj3bk
@dhanukarunarhilaka-bj3bk Жыл бұрын
මම අහම්බෙන් ඔයගේ මේ song එක ඇහැවේ.හිතට දැනෙන හරිම ලස්සන කටහඬක්.සුබ පතන්ව අයියේ ඔයගේ අනාගතේටම..දවසක ලෝකෙම දන්න ගායකයෙක් වෙන්න.
@dinupriyadrshani9986
@dinupriyadrshani9986 8 ай бұрын
මන් අහන්නෙම ඔයාගෙ cover songs ඒවා මාරම ලස්සනයි බාවනාවක් වගේ 🥺❤️🥺
@malithmadushan7215
@malithmadushan7215 Жыл бұрын
හිතට තදින්ම වැදුන මතක අවුස්සනසිංදුවක්
@Muthu.karunamuni
@Muthu.karunamuni 11 күн бұрын
හරිම නිරංකාර චරිතයක් ඔයා.ඔයාගෙ talent එක,voice එක වගේම ඔයාගෙ ඒ නිරහංකාරට කමටත් හරි ආදරෙයි.හදවතට දැනෙන එකම ගායකයා ඔයා කිව්වොත් මං හරි.❤❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 11 күн бұрын
🥰
@lahirurubasingha4351
@lahirurubasingha4351 Жыл бұрын
කඳුළු වැටුන නෙත් පිටු අතරේ..... නුඹේ නම පුරවනවා...... අවසන් හුස්මට අරුතක් දෙන්නට.... නුඹ ලං වෙනවා...... යලි ඈතට යනවා....... ඉස්සර කාලයක් පිස්සු වට්ටපු..... ඒ සින්දුව....... කියන්න වචන නෑ...... අය්යේ...... ඇත්තටම තනියම ඉද්දී අහන්න පුළුවන් සින්දු... නිදහසේ අහන්න පුළුවන් covers...... කියන්න වගේ නෙවෙයි...... ඔය voice එක භාවනාවක්...... බුදුසරණයි ඔය voice එකට.... ජයවේවා අය්යේ....
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@ArunaAruna-o2p
@ArunaAruna-o2p 20 күн бұрын
Ayiye oyage songs❤godak lassanayi
@nimeshalekamge
@nimeshalekamge Жыл бұрын
මම දැන් බැදලා.ඒත් මම බදින්න කලින් ආදරේ කෙනාව තාමත් රෑට හීනෙන් පේනවා
@nalindakumara1634
@nalindakumara1634 Жыл бұрын
මරු වෙනම ලෝකෙකට යනවා සුපිරි 😍😍😘😘😘😘❤❤️❤️❤️❤️❤❤️❤️❤️😘😘😍😍😍
@danushkaruwan4176
@danushkaruwan4176 Жыл бұрын
Harima ලස්සන sinduwak.
@reshankavinda5317
@reshankavinda5317 Жыл бұрын
මම හරි ආදරෙයි අම්මේ එයාට....🥺 මේ සින්දුව අහද්දි මතක් වෙන්නේ ඒක🥺
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
🥺
@nishithasewhan721
@nishithasewhan721 Жыл бұрын
ඔව් ඒකෙ තිබ්බ නිසා මම මේ සිංදුව ඇහුවෙ ♥️
@janithchamod5929
@janithchamod5929 Жыл бұрын
අර fb එකෙ shera උන වීඩියෝ එක දැකලා ආවෙ හොයාගෙන ❤😢 එ කොල්ලගෙ වේදනාවට මෙ සින්දුව match උනෙ පපුප කඩාගෙන යන්න වගෙ 😢❤
@pramodhinisansala5005
@pramodhinisansala5005 Жыл бұрын
දුක හිතෙනා හීන මගේ අදුරැයිද මේ තරම්.... ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් නුබ ඇතට යනවා..😢
@samantharuwan9286
@samantharuwan9286 Жыл бұрын
😔
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 Жыл бұрын
මේක අහන වාරයක් ගානේ මහ අමුතුම දුකක් දැනෙනවා ...හිතට තේරේන්නේ නෑ ඇයි කියල ..😥🥰🌼❤️
@lusiyakaushalya-yl2uw
@lusiyakaushalya-yl2uw Жыл бұрын
ඔයාගේ covet songs හැමෝම.ලස්සනයි කියන හන්දා මටත් ඇවිත් අහන්න හිතුනා..අම්මෝ අයියේ ඔයාගෙ කටහඩනම් මාර ලස්සනයි....පිස්සුවක් වගෙ උනා ඇහුව පලවෙනි පාරම..හිත නිවන්න පුලුවන් කටහඩක් දෙවියෝ ඔයාට දීල තියෙන්න...බුදු සරණයි ඔයාට...❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤❤
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
පුදුම විදියට දැනෙනව... තනිවුනු මට හුගක් දැනෙනව මේ වචන...ජීවිතෙන් හුගක් ඈතට යන්න ඕනෙ. ඒත් හැම මතකයක්ම ආපහු මතක් කරනව මේ හඩ...ඇස්වහක් වදින්න එපා... මේ ලස්සන හඩට.🙏❤️🌹..............💔
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍
@malindabasnayake8254
@malindabasnayake8254 Жыл бұрын
ලස්සන සින්දුවක්.. අතීතයට අරන් ගියා.. ඒ මතක ආයේත් හිත පාරවනවා.....
@user-sidanthaliyanage
@user-sidanthaliyanage 5 ай бұрын
හරිම ලස්සන වොයිස් එකත් එක්ක ඒ සින්දුව හරි ලස්සනට හිතට දැනෙනවා බුදු සරනයි ❤️🌼
@shashinikaminduni6538
@shashinikaminduni6538 Жыл бұрын
ඒක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් එක වගේම අඩනවා මෙක නම් පට්ට cover එකක් ❤
@SewwandiKaushalya-sn8rn
@SewwandiKaushalya-sn8rn Жыл бұрын
Lassanai mathakayan aluth karanava bs❤
@pujinanayakkara3691
@pujinanayakkara3691 Жыл бұрын
සදහටම සමු ගන්න දා යලි මාව සිහි වෙන්නෙපා 🥺💔😊 භාවනාවක් වගේ කටහඩක්❤ keep it up🎉
@sadasianasha7474
@sadasianasha7474 Жыл бұрын
Api hamoma aiyage sindu marama asaven ahanne lassanai godak
@pubudupasanjith6718
@pubudupasanjith6718 Жыл бұрын
ඉස්සර පිස්සුවෙන් වගේ අහපු සිංදු සෙට් එක....මෙවා මේ විදිහට ආයෙ අහන්න ලබුණු එකම ඇති... 🥺🥺🥺
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@KumuduKumari-kz8dn
@KumuduKumari-kz8dn Жыл бұрын
මම හරි ආදරෙයි එයාට අම්මේ ඒ වචන ටික හිතවැදුන නිසා සින්දුව හොයාගෙන අවේ 😢
@kaveenlakshitha5647
@kaveenlakshitha5647 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා ..........🚶❤
@sajinisathsarani3134
@sajinisathsarani3134 Жыл бұрын
පුලුවන් හැම වෙලාවෙම අහන එකම සිංදුව ඒ වචන ටික හිතට තදින්ම දැනෙනවා ඔයාගේ කටහඩින් තවත්
@maxkaviya4277
@maxkaviya4277 Жыл бұрын
කීපාරක් ඇහැවත් එපාවෙන්නෙ නැතිවොයිස් එකක්🥺♥ දිගටම කරමු....බුදුසරණයි..♥දවසක මාත් කවර් එකක් කරනවා😍💫 🔴අනිවා
@sachinisansala360
@sachinisansala360 Жыл бұрын
මෙ සින්දුව අහද්දි ලපි අක්කා මතක් වෙනවා 🥺💔🏳️
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
හරිම ලස්සනයී song එක පාඩම් කර කර ඉදලා කම්මැලි නිසා yt ආවේ සින්දුව නිකම් අහන්න කියලා හිතාගෙන ඇහුවේ හ‍රි ම ලස්සනයි
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤️
@sulaknaparindya
@sulaknaparindya Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා.... දැන දැනත් ඔබ ඈතට යනවා.... කදුලු වැටුණු නෙත් පිටු අතරේ.... නුඹෙ නම පුරවනවා වසන් හුස්මට..... අරුතක් දෙන්නට ඔබ ළං වෙනවා..... යළි ඈතට යනවා....🙂🍃🌸
@mayaharshani3827
@mayaharshani3827 Жыл бұрын
මතක ගොඩාක් තිබුනු සිංදුවක්. අවුරුදු 7 කට පස්සේ ඇහුනේ අහම්බෙන් වයරල් වුන වීඩීයෝ එකකින්..ඒදා පපුව ගැලවිලා යන තරමේ මතක වේදනා එක්ක ඇහුනේ අවුරුදු 7 කට පස්සේ පපුවට තට්ටු කරලා ආයේ අහපන් අහපන් කියනවා මේක
@ahinsakanethu2721
@ahinsakanethu2721 Жыл бұрын
හමු වීලා වෙන්වන්නෙ😥😥 මන් ආසම සින්දුවක් ලස්සනයි අයියේ බුදුසරනයි❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@himeshpusparaja
@himeshpusparaja Жыл бұрын
me sinduwa man 100ya parakatath vadiya anna athi 🥰🥰😊
@kalanisamadara2968
@kalanisamadara2968 Жыл бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනව දැන දැනත් ඔබ ඈතට යනවා ❤️😓
@amithnilanka6040
@amithnilanka6040 Ай бұрын
♥️හිතට දැනෙන ආදරේ ගොඩාක් මතක් වෙනවා ♥️
@chamalisiriwardana4386
@chamalisiriwardana4386 Жыл бұрын
Original song ekata wada feel wenawa wdii ❤️🥀
@btskpop1903
@btskpop1903 Жыл бұрын
Ado me sinduwa godaki lassnaeii
@syamalirajakaruna4890
@syamalirajakaruna4890 Жыл бұрын
දුක හිතෙනා හින මගෙ අදුරුයිද මෙ තරම් ❤️‍🩹🥺💖
@thissaudaya2413
@thissaudaya2413 Жыл бұрын
කටහඩ මාරම ලස්සනයි . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.
@thanukishanudi4156
@thanukishanudi4156 Жыл бұрын
💔ඔය දෑත මේ හිත ඉල්ලනවා....දැන දැනත් ඔබ ඈතට යනවා....💔
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@nayomidhananjani2278
@nayomidhananjani2278 Жыл бұрын
අර ග්‍රල් කෙනෙක්ගෙ වීඩියෝ එකෙන් මේ සින්දුව හොයාගෙන ආවේ.එදා ඉදන් සත්තයි හැමදාම මම මේක අහනව😪ඒ හැමදාම නොදැනිම ඇස් වලින් කදුලු එනව එක එක ලෝක වල නතර වෙනව😪කමෙන්ට් එකක් වත් දාන්න බැරි තරමට😢අද තමා කමෙන්ට් එක දැම්මෙ❤️ඇත්තටම ඔයාගෙ වොයිස් එකට පුලුවන් ඕනිම කෙනෙක් අඩවන්න.ඔයාට බුදු සරනයි අයියෙ🎉හැමදාම මේ වගේ හොද දේවල් මිනිස්සුන්ගෙ හදවත් වලට කතා කරන්න පුලුවන් දේවල් කරන්න ශක්තිය ලැබේවා❤🎉
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤️
@dilumlakshan598
@dilumlakshan598 Жыл бұрын
ආසම සින්දුවක් 🥺🙌🎧🌏 අද කාලේ සින්දු වලට වඩා සිය දහස් වාරයක් ඇහුව මේ සින්දු ඒදා මෙන් තාමත් හදවතට වදිනවා ❤😘
@kaveeshlakshan8093
@kaveeshlakshan8093 Жыл бұрын
Ekanam pissuwak brother ❤😊
@madaraharshani5335
@madaraharshani5335 Жыл бұрын
Woow ane aiye mara ලස්සනයි 😍😍😘😘🥰🥰🥰 man 20 parak ahuwa ❤❤❤❤❤❤❤ thawa song ekak onii 😊😊😊😊😊 දැන දැනත් ඔබ ඈතට යනවා...❤❤❤❤ ඒ කොටස මාරම ලස්සනයි..❤❤ supiriyak thamai aiye..ee voice ekata aswahak wadind epa ❤❤..good luck aiye ❤❤🙂🙂
@Mayuri668-e6k
@Mayuri668-e6k Жыл бұрын
මේ සින්දුවේ මාරම feel එකක් තියනවා. පුදුම විදිහට හිතට දැනේනවා.🥺❤️ ඔය දැත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඇතට යනවා...
@Pushpa-m9he
@Pushpa-m9he Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤❤❤❤
@nimeshmaduranga4757
@nimeshmaduranga4757 Жыл бұрын
e sinduwanam patta aiya 😘😊
@savindanishan442
@savindanishan442 Жыл бұрын
Covers කරන්න මමත් පට්ටම ආසයි ,ආසාවට එකක් කරා ඉතින් ,ඒ වගේම මං ආසම covers කරන කෙනෙක් තමයි අයියා ඔයා ,දිගටම කරන් යන්න ජයම වේවා 😍❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
මගේ හිතට වැදුන ලස්සනම සින්දුවක් මාර ලස්සනයි ඇ පට්ට ❤❤❤❤❤❤❤❤😊😊
@SaminduSdananjaya-jf4hl
@SaminduSdananjaya-jf4hl Жыл бұрын
පාන්දර පාඩම් කරනකොට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අහන සිංදු ටික ඉශාර අයියාගෙ..❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
😍😍
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera 4 ай бұрын
මේකනම්.පිස්සුවක් .තමයි. ලස්සනයි ❤❤❤💐👍👍
@dewindirathnayake2807
@dewindirathnayake2807 Жыл бұрын
මන් පන වගේ ආදරෙ කරන අයියට ආශිර්වාදයක් ම වේවා!!! එයා අද මන් අත ඇරල යන්න ගියත් ❤️❤️❤️❤️
@gayanmadushanka6934
@gayanmadushanka6934 6 ай бұрын
@sampathbandara4486
@sampathbandara4486 Жыл бұрын
මේක කීපාරක් ඇහැව්වද කියලා මමවත් දන්නේ නැ ජය❤️❤️
@kaushiworld402
@kaushiworld402 Жыл бұрын
ආදරේ කරන දෙන්නෙක් කවදාවත් වෙන්කරන්නෙපා දෙවියනේ..🙏🙏 ගොඩාක්ම දැනුනා .............මං එයාට හරි ආදරෙයි අම්මේ 😥
@menakamadhubashini721
@menakamadhubashini721 Жыл бұрын
අපි ආස කරන කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නෑ කවදාවත් 🥺
@LasanthaKarunadasa-h2m
@LasanthaKarunadasa-h2m Жыл бұрын
ඇත්ත 😔🤍😊
@prasadchanaka405
@prasadchanaka405 Жыл бұрын
Supiriyak...❤️භාවනාවක්❤️
@nethmisanjana8767
@nethmisanjana8767 Жыл бұрын
හිත වෙනම තැනක නවතිනවා🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🔥🔥🔥🔥
@RathnaRathnadilrukshi
@RathnaRathnadilrukshi 7 ай бұрын
අනෙ හරිම ලස්සනයි .ආය ආය අහන්න හිතෙනවා.මෙකනම් භාවනාවක්
@shehanihansika9481
@shehanihansika9481 Жыл бұрын
අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලං වෙනවා.. යළි ඈතට යනවා.. 💗
@WerWernina
@WerWernina Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ හදවතට දැනුනු ම ❤❤❤සිංදුවක්
@pramilapriyalal-jx3gg
@pramilapriyalal-jx3gg Жыл бұрын
මාර වොයිස් එකක් නෙ ඇස්වහක් නම් වදින්න එපා බුදු සරනයි අයියේ❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@sujiyhsanthanarauana6887
@sujiyhsanthanarauana6887 Жыл бұрын
දුක හිතෙනා හීන මගේ අදුරුයිද මේ තරම් ... 🥺💔😞😣
@bagyawikramasinghe-cq4ig
@bagyawikramasinghe-cq4ig Жыл бұрын
ගොඩාක් ලස්සනයි😍😍😊
@RidmiTharuni
@RidmiTharuni 3 ай бұрын
කිසිම කෙනෙක්ට මෙ වගේ වෙදනාවක් දැනෙන්න එපා 😔 💔 දුක හිතෙන හැමතිස්සෙම මම මෙ සින්දුව අහනවා ❤😢
@gaganithurya
@gaganithurya Жыл бұрын
ඔය දෑත මෙ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා 🥺❤️
@stylinnet3611
@stylinnet3611 Жыл бұрын
තූර්ය කෙනෙක් තමයි මාව කෑවෙත් 🙂💔
@ayeshasenanayaka21
@ayeshasenanayaka21 Жыл бұрын
" මං එයාට හරි ආදරෙයි අම්මේ .... " ඒකත් එක්ක මේ වචන ඇහෙද්දි සත්තයි හිත හරියට පෑරුණා . 🖤
@nuwansampath6750
@nuwansampath6750 Жыл бұрын
හරිම ලස්ස්නයි වොයිස් එක😌💗
@yasirusenuri1777
@yasirusenuri1777 Жыл бұрын
බාවනාවක් 🥺
@sllovestory6876
@sllovestory6876 Жыл бұрын
මාරම ෆීලින් එකක් දැනෙන්නේ😌💜 ලස්සනම හඩක්🥰
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@HiruWijayasooriya
@HiruWijayasooriya 5 ай бұрын
මේක නම් පිස්සුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ... මාරම ලස්සනයි ❤️🥺
@LakshikaManawaduge-rk2pd
@LakshikaManawaduge-rk2pd Жыл бұрын
මාරම ලස්සනයි අයියා
@misshama8188
@misshama8188 Жыл бұрын
Ane harima lassanai.good luck....❤
@pramudkalika9981
@pramudkalika9981 Жыл бұрын
"අපිට අපෙ වෙන්න බැරි උනා " "මම එයාට හරි ආදරෙයි අම්මෙ" එක video එකක කොල්ල තනි වෙලා තව එකක කෙල්ල තනිවෙලා. මේ video දෙකෙම background music එක හැදිල තිබුනෙ ඔයාගෙ මේ cover song එකෙන්. ඉතින් ඔය උඩ ගොඩක් අය කියල තියෙන විදියට මමත් අවෙ එහෙමයි. මෙකෙ මුල් ගායක නදීර නෝනිස් කියන්නෙ ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ ඉතාම් පට්ට ටැලන්ට් චරිතයක්. ලගදි දැක්කා එයාගෙ දුවත් සින්ග් කරනවා. සුපිරි කලා පවුලක්. හැබැයි පද පේලියට හරියන නියම ‍තනුව දැක්කෙ ඔයාගෙන්. එ ඔයාගෙ අනන්‍යතාව. එක දිගටම රැක ගන්න. ජය වේවා!!!
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
anivaryen 😍🙏
@kavindyajayasinghe2770
@kavindyajayasinghe2770 Жыл бұрын
Addicted song 🥺❤️.. hamuweela wenwannee.. hemadama ridawannee.. kawadada himiwannee.. hitha thama gessennee... Igi karana desa mage nuhuruida me tharam.......😢
@danudananjaya6035
@danudananjaya6035 Жыл бұрын
මම එයාට හරි ආදරෙයි අම්මේ මේ වචන නිසා song එක හොයාගෙන ආවෙ ❤❤
@susanthalogus4927
@susanthalogus4927 Жыл бұрын
😊
@DinushikaDilhani-i9w
@DinushikaDilhani-i9w 8 ай бұрын
අනේ ලස්සනයී ගොඩාක් ගොඩාක් හිතට දැනුනම සින්දුවක්...🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺😘😘😘😘😘
@chathuwa-s2y
@chathuwa-s2y Жыл бұрын
දැන දැනත් ඔබ ඈතට යනවා 🍂😊💫
@UmeshDinu
@UmeshDinu 8 ай бұрын
Budu saranai aiye lassani godak bawanawak wage katahada lassanai
@Manillewije
@Manillewije Жыл бұрын
You have such a great voice Ishara. Whatever the song you take on you do a great job. Bless you. Budusaranai
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
අහම්බෙන් සිංදුව මතක් වෙලා search කරාම ආවේ.. එහෙනම් මාත් channel එකට සෙට් උනා ❤❤...
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤️
@deepikasajeewani917
@deepikasajeewani917 Жыл бұрын
lassana voice ekak........❤❤
@kavishkasangeeth6125
@kavishkasangeeth6125 Жыл бұрын
Aththatama voice eka lassanai😍
@ishadiperera3573
@ishadiperera3573 Жыл бұрын
ඔය දැත මේ හිත ඉල්ලනවා...😧💗💘💔දැන දැනත් නුඹ ඇතට යනවා...😢💞
@DumiduKaveesha-m5u
@DumiduKaveesha-m5u Жыл бұрын
තනිකරම පහරක්❤❤❤❤❤
@pcguid3006
@pcguid3006 Жыл бұрын
මං එයාට හරි ආදරෙයි අම්මේ.💫☘️, * ඔය දෑත මේ හිත ඉල්ලන්වා☘️💫
@shashigirl-z8b
@shashigirl-z8b Жыл бұрын
වෙනම හැඟීමක් වෙනම ලස්සනක් .........මාරම ❤️❤️👍👍👍ලස්සනයි
@supunibhagya3204
@supunibhagya3204 Жыл бұрын
නෙතු අතර ගැවසෙන්නෙපා කඳුලු කැට තෙරපන්නෙපා සිතක් ලඟ බහදුන්න දා යලි නුඹව හමුවෙන්නෙපා.....♥️ කියන්න වචන නෑ අයියේ.....ඒ voice එක නම් භාවනාවක්....♥️♥️♥️♥️ ලඟ ඉන්න පැතුවාට.... ඩේලියා මලෙන්.... ඒ දෙකත් කියන්නකෝ
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@amithbasnayaka5233
@amithbasnayaka5233 Жыл бұрын
මාර ලස්සනයි
Ishara Akalanka best coveR
34:33
CHUTHI
Рет қаралды 226 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН