කටුවන - මාතර හටන | The Battle at Katuwana Fort | Neth fm Unlimited History 192 - 02

  Рет қаралды 6,491

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
සෙල්ලිපි පාඨමාලාව සදහා අමතන්න 0719772273 - අනු
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 47
@යහපත්ජීවිකාව
@යහපත්ජීවිකාව 7 ай бұрын
කටුවන මගෙ ගම සතුටුයි . කතා කිරීම ගැන
@user-se6kn1rg4w
@user-se6kn1rg4w 6 ай бұрын
අපේ ගම් පැත්ත සර් ☺️☺️ දැනුත් ටිකක් පැත්තක් ගරාවැටිල සර් 😢 අපේ ගම් පැත්තටත් සර් අවිත් මම ආසයි සර්ව මුන ගැගෙන්න ❤
@pathmakumara2447
@pathmakumara2447 7 ай бұрын
මහාචාර්ය තුමනි මාර්ගයක් තැනීම නිසා යාටාල වෙහෙර කොටස් දෙකකට බෙදී ඇත. එම මාර්ගය යට සැතපෙන බුදුපිළිමයක් තියනව කියනව ඒක ඇත්තද?
@user-fl5rt1sk3z
@user-fl5rt1sk3z 7 ай бұрын
al history walata godak wadagath una
@hiruswaris1777
@hiruswaris1777 5 ай бұрын
❤️🙏👍💐
@niroshangunarathna7075
@niroshangunarathna7075 7 ай бұрын
සර්,රාජාවලිය ගැන කතා කර ඉවර වුවත් වැඩසටහන නතර කරන්න එපා අපිට ඉගෙන ගත යුතු දෑ ගොඩාක් තියෙනවා.
@sudathbandara9745
@sudathbandara9745 4 ай бұрын
👍🙏👏
@IndikaADS
@IndikaADS 13 күн бұрын
මමත් කටුවන සතුටුයි කටුවන සමාජට පෙන්නාදීමට
@sudathbandara9745
@sudathbandara9745 4 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@asokailangasingha6901
@asokailangasingha6901 7 ай бұрын
මහාචාර්යතුමනි, බිංගිරිය දේවියට රජ මහා විහාරය පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද මොකද එහි පරණ ගල් කණු එහෙම තියෙනවා
@sheham
@sheham 7 ай бұрын
Very interesting and informative
@LahiruPrasanjith
@LahiruPrasanjith 7 ай бұрын
ඉතිහාසයට ඇබ්බැහි වීමක් ඇති කලා...
@LahiruPrasanjith
@LahiruPrasanjith 7 ай бұрын
ඉතිහාසයට ඇබ්බැහි වීමක් ඇති කලා
@chamindasandamal4340
@chamindasandamal4340 7 ай бұрын
අන්දරේ ගැන මග ඇරැනද/
@supun731
@supun731 7 ай бұрын
අන්දරේ හිටියා කියලා සදහන් වෙන්නෙ.රාජාධිරාජසිංහ රජුගෙ රාජ සභාවෙ.රජතුමත් කවියෙකේ.ඒ රජතුමා හිටියෙ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසුවයි
@vinushasilva9179
@vinushasilva9179 7 ай бұрын
අන්දරේ හිටියේ 2015-2019 වගේ මට මතක 😂
@NkCdemax
@NkCdemax 7 ай бұрын
රන්ජන් රාමනායකගෙ මුත්තා නේද😅
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 7 ай бұрын
​@@NkCdemax ඒ මොඩර්න් අන්දරේ...ඩුප්ලිකේට් වර්ෂන් එකක්..ඔරිජිනල් එක ඒ කාලේ
@unlimitedgameszone
@unlimitedgameszone 7 ай бұрын
ඒම ගොන් ආතල් නම් කතා නොකලත් කමක්නෑ
@piyasanka
@piyasanka 6 ай бұрын
ප්‍රශ්න උත්තර විදියට වැඩ සටහන් කීපයක් කරන්න මේ වැඩ සටහන ඉවර කරන්න කලින්...
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 7 ай бұрын
👍👍👍
@chathuranandika6331
@chathuranandika6331 7 ай бұрын
❤❤❤
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou 7 ай бұрын
🎉
@namaljayaweera5104
@namaljayaweera5104 7 ай бұрын
🙏
@NkCdemax
@NkCdemax 7 ай бұрын
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට මාම්පිටියේ බිසවට දාව දරුවන් 6 දෙනෙක් හිටියලුනේද
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 7 ай бұрын
☸️❤🙏
@tissaattygalle7958
@tissaattygalle7958 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@gurugegdk6826
@gurugegdk6826 7 ай бұрын
නුවර යුගය අවසන් උනාම කොළඹ යුගයත් කතා කරමු.
@AnuraWeerasinghe-eg7ij
@AnuraWeerasinghe-eg7ij 7 ай бұрын
Welanga weerasinghe mudaliyaa ape mee muththek katuwanata paharadenna giya Kuda angam kandaayamak samaga giya
@amaratungah.a6615
@amaratungah.a6615 7 ай бұрын
දැන්ම ඉවර කරන්න හිතන්න එපා.
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 7 ай бұрын
The Northern Indian ocean between India and the African continent was the sea of Erythraean before Britsish came to the scene. Perhaps we can name sea around Sri Lanka as Sea of Sri Lanka, which is teaming with fish due to a higher concentration of oxygen. More oxygen more energy!.
@sumedhawijerathna
@sumedhawijerathna 7 ай бұрын
නුවර යුගයෙ සිද්දීන් සම්බන්ධ රජුන්,පුද්ගලයින්, ස්ථාන ගැන කියද්දි ඒ හා බැඳුණ සත්‍ය චායාරූප තියෙනවනම් ඒවත් පෙන්වන්න පුලුවන්නම් හොඳයි 🙂.
@wakeelwakeel235
@wakeelwakeel235 3 ай бұрын
විජය කුමාරයා ආපු එකේ චායාරූප තියෙනවද..නැත්නම් මම විස්වාස කොරන්නේ නැහැ....
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
මට ඇත්තටම දැන ගන්න පුලුවන්ද සිංහල ජාතිය මෙතරම් කුහක උනේ ඇයි කියලා.
@unlimitedgameszone
@unlimitedgameszone 7 ай бұрын
ජානමය අවුලක් සහ ජීවත් උන පරිසරෙ.. පිට ලෝකෙ එක්ක ගැටෙන්න තරම් මුහුදෙන් එලියට යන්න උනේනෑ.. ඒනිසා අපිටවඩා වෙන උං නෑ කියල ලොකුකමකින් මාන්නෙකින් ඉන්නෙ
@jayanthaherath6569
@jayanthaherath6569 7 ай бұрын
මේ යන විදිය තමා සුදුසුම...
@buddikajayawardane5263
@buddikajayawardane5263 7 ай бұрын
@niroshangunarathna7075
@niroshangunarathna7075 7 ай бұрын
දියවඩන නිලමේ තනතුර ඇති වුනේ ඇයි?දියවඩන කියන එකේ තේරුම කුමක්ද?
@sandunChamara-p2y
@sandunChamara-p2y Ай бұрын
දිය කියන්නේ වතුර ඒ කියන්නේ වතුර නිලමේ
@udayaprasanna2708
@udayaprasanna2708 7 ай бұрын
👍👍👍
@sisirakarunarathna2634
@sisirakarunarathna2634 7 ай бұрын
@Vat2200
@Vat2200 7 ай бұрын
🙏
@NkCdemax
@NkCdemax 7 ай бұрын
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට මාම්පිටියේ බිසවට දාව දරුවන් 6 දෙනෙක් හිටියලුනේද
@darmarathneherath5440
@darmarathneherath5440 7 ай бұрын
❤❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 7 ай бұрын
🙏
@NkCdemax
@NkCdemax 7 ай бұрын
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට මාම්පිටියේ බිසවට දාව දරුවන් 6 දෙනෙක් හිටියලුනේද
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН