The Big Question | 2023-06-06 | රූපවාහිනී සජීව සංවාදය | Rupavahini

  Рет қаралды 30,038

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 249
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q Ай бұрын
❤❤❤මුන්වහන්සේ සතු මායාව ඉතාම භයානකයි ❤❤❤එය බුද්ධ මායාව බව දතයුතුය❤❤❤ මේ මායාවට හසුවන මිනිසා දැන හෝ නොදැන ඇස් කන් නාසය දිව ශරිරය වසා අන්දයන්සේ සුන්දර විශ්විය නිවනට දක්කා ගෙන වටක් කරකවා සත්‍ය ඉදිරියේ නිරුවත් කරන්නේය ❤❤❤ මේ විශ්ව කාර්ය සදහා අහසින් පෘථිවියට වැඩම කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කලාවුද ස්වභාව ධර්මයේ රිද්මයට එක්වුද ජිිවමාණ බුදුන් වහන්සේ ඇතුළු සිවුවනක් භික්ෂු භික්ෂූනින් උපාසක උපාසිකා පහස ලැබුවාවුද❤❤❤පල්ලේගුන්නැපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට මෙි පුණ්‍ය භුමිය එකම උමන්දාවේ දිගුවක් බවටපත් කරන්න යෝජනා කරමු❤❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@sirankawelihinda7437
@sirankawelihinda7437 Жыл бұрын
උන් වහන්සේ කියන දේවල 1000%ක් ඇත්ත.💫
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
උන්වහන්සේ සුපිරි කෙනෙක්..උන්වහන්සේගේ වැඩපිළිවෙළත් එහෙමයි...උන්වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය කරනවා...අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනවා...
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
උන්වහන්සේගේ දේශනා බුදුදහමට පටහැනියි !හරියටම ධර්මය දන්න කෙනෙක් මුන්වහන්සේලා දේශනා කරනදේ හදුනාගන්නව ඒකයි ඇත්ත
@pavibes18473
@pavibes18473 Жыл бұрын
අර්ථයෙන් ධර්මයෙන් කෙසේ වෙතත් කුණුහරුප නම් වදාරනවා.
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
අර්ථ ධර්ම කෙසේවෙතත් කුනුහරුප කියන්නයි හැම කෙනාටම බනින්නයි දන්නව
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@mangalabopitya7288
@mangalabopitya7288 Жыл бұрын
නැවතත් දෙශනාවක් ලබාදෙන්න රටටත් යහපතක් ද අපට නිවනක් ද උදාවෙයි🙏🙏🙏🙏🙏🙏
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
ඔබවහන්සේගේ දේශපාලන මතය විටක හරි දෙබිඩියි අපි මධ්‍යස්ථව බලන් ඉන්නවා බුදු දහම සම්බන්ධ කාරණා සමග 100%එකගයි ❤
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
හරියටම බුද්ධ වචනය දේශණාකරන්නෙ කව්ද ?ඒ අය තමා නියම කළ්‍යාණමිත්‍රයො! ඔබ ඒ අයගෙන් නිවැරදි ධර්ම අහන්න පසුව ඔබට තේරේවි!
@MilindaGeeth-d7d
@MilindaGeeth-d7d Жыл бұрын
99o99o9o9oo9oo99
@niroshanweerawanni251
@niroshanweerawanni251 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@lahiruperera9978
@lahiruperera9978 Жыл бұрын
රාජපක්ෂල බේරලා කතා කරන එක කරන්නෙ, යටම මට්ටම පාලනය කරන්න නේද උඩ මට්ටම් ඉන්නෙ? එයාලව වෙනස් නොකර කොහොමද යට මට්ටම් පාලනය වෙන්නෙ? 😅 එහෙනම් උමන්දාවෙත් යටම මට්ටම් auto හැදිලා ඉන්න එපැයි උඩ මට්ටමක් වෙන මේ හාමුදුරුවෝ ඕන නෑනෙ, බොහොම තාර්කිකව උත්තර දෙන නිසා මිනිස්සු රැවටෙනවා, රාජපක්ෂලගෙ දූෂිත පාලනය මිනිස්සුන්ට අමතක කරවලා මේව අපේ වැරදි, අපි හැදෙන්න ඕන වගේ අදහසක් සමාජගත කරනවා
@sherenemendis
@sherenemendis Жыл бұрын
ඔබවහන්සේ රටට සම්පතක් ....
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@manojifernando-wz3ej
@manojifernando-wz3ej Жыл бұрын
Pala BAĺĺe
@bashinigunasekara7551
@bashinigunasekara7551 Жыл бұрын
බොහොම වටිනවා ඔබවහන්සේගේ වැඩ පිළිවෙලට. ස්තුතියි ඔබ‍ට උන්වහන්සේ ගෙන්නුවට අපේ රටේ ගොබ්බ ඔලු හෝදන්න ඕනි. ගොඩක් කාලකන්නි ඉන්නෙම.
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@sumudusaranga2492
@sumudusaranga2492 Жыл бұрын
නිල වලටම ගහනවා ඒ වචන ඒක වෙනම ලෙවල් එකක වචන❤
@pavibes18473
@pavibes18473 Жыл бұрын
ඒ වගේමයි ඩයල් එකගෙ කුණුහරුපත් වෙනම ලෙවල් එකක තියෙන්නෙ.
@asunthashamali
@asunthashamali Жыл бұрын
ලෝකෙට මැනිකක් මතුවෙලා මිනිස් සිත් වලට ආලෝකය පතුරා සිත් නිවනවා
@Srilankaculturedance
@Srilankaculturedance Жыл бұрын
21 ශතවර්ශයේ මහා යතිවරයාණන් වහන්සේ තෙරැවන් සරණයි
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
ලබ්බෙ යතිවර 😂
@sampathsri84
@sampathsri84 Жыл бұрын
ඇත්ත කතාව..🌹
@pavibes18473
@pavibes18473 Жыл бұрын
@@SLRandunu. 😂😂😂
@samithraweerasekara8875
@samithraweerasekara8875 Жыл бұрын
ඔබවහන්සේගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා ඔබවහන්සේ වගේ අනෙකුත් වගකිව යුතු පුද්ගලයන් අපේ රට ගෙන හිතුවා නම් මේතරම් අගාධයකට යන්නේ නැත අත්තට ඔබවහන්සේට රට භාරදුනනා නම් ඒක අපේ වාසනාව
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
අන්න හරි උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට ගැලපෙන්නෑ දේශපාලනයට නම් හොදයි
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
රටට ණය නැති ස්වාමින් වහන්සේ නමක් 🙏
@chandimabandara8031
@chandimabandara8031 Жыл бұрын
ඔබ වහන්සේට බුදු සරණයි....!!!
@niksciencelife8216
@niksciencelife8216 Жыл бұрын
මොකක් හරි ඇරියස් එකක් කවර් කරන්න, මොකක් හරි මතවාදයකට හරි සම්ප්‍රදායකට ගැති වුනු නෙනෙකුගේ තර්ක විතරක් ඉදිරිපත් කරලා මේ වගේ ප්‍රබල මතවාදයකට පහර ගහන්න හැදුවට හිරු දුටු කදෝපැණියන් විතරයි ගෞතම බුද්ධ සම්ප්‍රදාය පැහැදිලිවම ආරක්ෂා කරමින් දහම ඉදිරියට ගෙන යන ඔබ වහන්සේට අප⁣ගේ නමස්කාරය
@tharindusandamal1980
@tharindusandamal1980 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ වහන්සේට.
@jayam1429
@jayam1429 Жыл бұрын
හොද සාකච්ඡාවක් ... ඊටත් වඩා හොද වෙන්න තිබුනා , නිවේදක තුමත් හරියට අපේ රටේ හිටිය සිරිසේන ජනාධිපති තුමන් වගේ නොවුණ නම්.... නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට ... බොහොම ස්තුති ... 🙏🙏🙏🙏🙏🙏🙏
@pavibes18473
@pavibes18473 Жыл бұрын
පැපොල් කොත්තු සමිඳානන් අද හෙලිකොප්ටරෙන් වැඩම කරල රූපවාහිනියට
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 Жыл бұрын
අන්න කතාව එ වචන ඇහුවත් ඇති රටක් හැදෙන්න 🙏🙏🙏💖💖💖
@menukajdias213
@menukajdias213 Жыл бұрын
නියමයි හාමුදුරුවනෙ සම්පුර්ණ ඇත්ත ඔබ වහන්සෙ කියපුව තෙරුවන්සරණයි 🙏
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@slmysticalceylon
@slmysticalceylon Жыл бұрын
නාකි ආච්චිලාගේ බුදු දහම ගැන තියෙන ගොන් මත වලට වඩා මේක හරිම තාර්කිකයි.
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
සමහරු දුර්වලයි කාලයක් ගියාම මාව සොයාගෙන එනවා කියලා හින්ට් එකක් ගැහුවෙ කිරුලුපන ස්වාමින් වහන්සේට කියලා උන්වහන්සේ තේරුම් ගන්න ඕන 🙂
@divyangavlog4183
@divyangavlog4183 Жыл бұрын
මිනිස්සු කොටවන්න එපා. ලජජා නැද්ද. තීන ප්‍රශ්න අමතක කරලා සහජීවනය ගෙඩ නගන්න මහන්සි වෙද්දි මැද්දට පැනලා ඒක විනාශ කරන ඒකද හරි. සංග බේදය කියන්නේ විශාල අකුසලයක්.
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
කමක් නෑ නේද? මොකද මේ ස්වමීන්වහන්සේ අද කියපුවා එදා කිවෙ නැ..ඒ හැටි.ගනන් ගන්න එපා.බුදුන් වහන්සේ පරනිර්වානයට පත් උනා.උන් වහන්සේගේ දර්මය තාම තියෙනවා.ඒක දකිමු.❤❤❤.මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්න වැයම්කරන්නෙ ඒ දර්මය ....🙏🙏🙏
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
අත්තටම මුන්වහන්සේගේ දේසන තුලින් ගොඩාක් මිනිස්සු පන ගහලා ආව අනිත් මිනිසුන්ට නැගිටින්න නම් මේ දේසනා ප්‍රචාරය කලයුතුයි මල මිනි වලට පන දෙන්න. ජාතික රූපවාහිනී එකට ගොඩාක් ස්තුති
@naturesura7936
@naturesura7936 Жыл бұрын
උන්වහන්සේ ගැන තම තමන්ට අදහස් හිතෙන විදියට කියන්න පුළුවන් එහෙම කියන්නේ අපි හැමෝම රාමුවක කොටුවී සිටින නිසා රාමුවෙන් ඉවත්වූ විට ඇත්ත තෙරෙනව
@nethmikavesa180
@nethmikavesa180 Жыл бұрын
Harema daramaya desana kranna me suwamin wahanse
@nishanthakumara9555
@nishanthakumara9555 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 Excellent speech
@dulikaabeykoon9571
@dulikaabeykoon9571 Жыл бұрын
Bohoma watinw...thwa wadasatahan.kihipayakata genwannako
@naomisilva4698
@naomisilva4698 Жыл бұрын
Excellent ❤Namaskara wewa Saminduni ❤❤❤
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
33:45 ගහන්න ඕන ඔලුවේ නිලය කොතනද කියල හරියට බලල එතෙන්ට ම ගහල තියෙනවා. තෙල් ගෑවිලි මල් ගෑවිලා මගේ ළඟ නෑ... (අන්න හාමුදුරුවනේ කතාව. අපේ එවුන්ට උනේ ම නිලේට ගහනව කියලා ඔලුවේ තෙල් ගගා හිටපු එක තමයි. මේවා අපේ එවුන්ට තේරෙන භාෂාවෙන් ම කියල දෙන එක ම ජාතියට කරන සේවයක්..🙏🙏🙏)
@crush4969
@crush4969 7 ай бұрын
❤%❤
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Hoda wedasatahanak theruwansaranai
@dinushajayaratna5116
@dinushajayaratna5116 Жыл бұрын
Great Explanation by Ven Samanthbadra Thero 🙏🏻🙏🏻🙏🏻
@madukadesilva2745
@madukadesilva2745 Жыл бұрын
Excellent
@janakneligama7791
@janakneligama7791 Жыл бұрын
මාගේ පර්චස් 11 ක ගෙවත්ත බලන්න එන්නේ නම් ඉතා අගය කොට සලකමී . කඩවත රාගම පාරේ පහලකරගහමුන මහර ප්‍රාදේශීය සබාව ලග.
@sefsef-d4z
@sefsef-d4z Жыл бұрын
සුපිරි කතාව තේරැවන් සරණයි
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@lastersilva534
@lastersilva534 Жыл бұрын
This is a greatest monk in the world. ThankQ. Other monk's talk nonsense. This monk have a educated answer for every thing. Other monk's should learn from this great monk.
@piththamanodakin6915
@piththamanodakin6915 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SunySun-q1v
@SunySun-q1v Жыл бұрын
Obawahanse arthayen darmayen hadawathtama denawa obawahanse 100 100 aththa kiyanne omana parsnayakatama wisadum tiyenawa b.s
@ulwishewageupul1395
@ulwishewageupul1395 Жыл бұрын
Sounds අන්තිමයි .
@sampathsri84
@sampathsri84 Жыл бұрын
කරපු හොද වැඩ තවත් අගයකරමු....කුහක කමට නොකරපු දේ ගැන මයි අහන්නේ...මොනා වුනත් ඔබ වහන්සේ හරි...ඔබ වහන්සේට දීර්ගායුශ....!! මේ මෝඩයන් සමග හරි අමාරුයි දෙයක් කරන්න..ඒ වගේම පැහැදිලි කරන්නත් හරි අමාරුයි මුන්ට...
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Excellent ! Mahamunindrayanan wansa Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
@matharageprasad4532
@matharageprasad4532 Жыл бұрын
Superb
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
අත්ති සුක අනවජ්‍ය සුක බෝග සුක ඕවා ගීහියන්ට කියපු බණ මිසක් පැවිද්දන් ට බිස්නස් රැකියා කරන්න කැප නෑ..බණ මිනිස්සු දන්නෙ නැති නිසා රවටනවා අමු අමුවෙ
@Sagara1310
@Sagara1310 Жыл бұрын
පිටදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ දේශනා එකිනෙකට පරස්පරයි.... එදා තේරුමක් නැහැ බුදු දහමට අදාල නැහැ කිව්ව දේවල් අද ඒවාම කරවනවා
@ajithuw
@ajithuw Жыл бұрын
උදාහරණයක් කියන්න මුලාශ්‍ර සහිතව දැනගන්න ඕන
@lahiruperera9978
@lahiruperera9978 Жыл бұрын
උන්වහන්සේ කියන ඒවා 100% ක් ඇත්ත, රට කවුරු පාලනය කරත් කමක් නෑලු, අපි හැදෙන්න ඕනලු, ඒකත් හරි තමයි, රාජපක්ෂලගෙන් බලය නැති උන දවසකත් කවුරු රට පාලනය කරත් අපි හැදෙන්න ඕන කියන අදහසෙම ඉන්නවද බලන්න ආසයි! මට පෞද්ගලිකව හිතෙන්නෙ රාජපක්ෂලට තියන විරෝධය අමතක කරවලා වෙනම පැත්තකට හරවන්න කරන වෙනස්ම විදියේ long-term plan එකක් මේක.
@hemanthijaya5292
@hemanthijaya5292 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@namalranasinghe
@namalranasinghe Жыл бұрын
Nice program
@rubysenaratne5210
@rubysenaratne5210 Жыл бұрын
Namaskaravewa
@samithumethnula998
@samithumethnula998 Жыл бұрын
මේ වැඩසටහනට වැඩමවන්න තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ
@pavibes18473
@pavibes18473 Жыл бұрын
අර නැවක තිබ්බ බර්ත්ඩේ පාටි එකේදි නටපු එක්කෙනා නේද?
@prasadudayanga2814
@prasadudayanga2814 Жыл бұрын
@@pavibes18473 ganna ona de witharak ganna kagen unath hari saralai
@lalithaperera1572
@lalithaperera1572 Жыл бұрын
🙏🙏🙏
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
💛🧡❤️🌷🙏😇
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
👍❤🇩🇪
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 Жыл бұрын
අපි හැමදාම කියන කතාව තමයි මුලු රටම උමන්දාවක් කරමු රටේ ඉන්න රජාගේ ඉදන්න හැදේන්න ඔනේ පැල් පත දක්වාම නමුත් කන්වහගේන ඇස්පියාගේන ඉන්නවා දැන් අපි කරන්න ඔනේ සිවිල් බලයක් ගොඩනගන්න ඔනේ අරගලය වාගේ නේවේයි දාර්සනික අද්‍යත්මිය පදනම් කරගත් සිවිල් බලයක් අපේ රටේ හැදේන්න ඔනාඑහේම උනොත් එදාර රට දියුනුවේයි උන්වඑන්සේ කියනදේවල් හරියටම ක්‍රියාත්මක කලොත් එදාට මේ රට උමන්දාවක් නැතිනම් අපායටගිය අගාදයට ගිය රටක් වේයි ලොකයේන්ම කොන්වේච්ච රටක් වේවි එයයි මගේ මතය ඔබවහන්සේට මගේ නමස්කාරය🙏🙏🙏.
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@matharageprasad4532
@matharageprasad4532 Жыл бұрын
Supiri Hamuduruwane
@LuvintonKariyawasam
@LuvintonKariyawasam Жыл бұрын
19:11
@arunadheerasinghe9182
@arunadheerasinghe9182 Жыл бұрын
🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏
@NandanaJayasekara-q9c
@NandanaJayasekara-q9c Жыл бұрын
ඇග හිරිවැටෙනවා. අපේ හාමුදුරුවනෙ. සර්වාංගෙටම වදිනවා.අනේ නැගිටින්නලා.දැන්වත්.
@ravinduyasas9191
@ravinduyasas9191 Жыл бұрын
Paw bun uba😂
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 Жыл бұрын
Niyamai !
@chamiudani740
@chamiudani740 Жыл бұрын
Best
@achiraindusara8928
@achiraindusara8928 Жыл бұрын
C.O.R.A cora
@Ruwan-dn3ws
@Ruwan-dn3ws Жыл бұрын
ඔබ වහන්සේ මේ රටේ ජනාධිපති උනොත් මේ රට සුරපුරයක්
@ravinduyasas9191
@ravinduyasas9191 Жыл бұрын
😂😂😂
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
පාඩු ලබන ආයතන වලට ඒ ඒ නිලධාරීන් වගකියන්න ඕන ඒ අයට නඩු දාලා හේතු විමසන ගමන් අලුත් අය දාලා ලාබ ලබනතැනටගේන්න උවමනාවක් කාටවත් නැ.විකිනීම තිරණය කරන්න බෑ සුලු පිරිසකට රටේ බහුතරයකගේ කැමැත්ත ගන්න ඕන.හිතුවක්කාර වැඩ කරලා කර්මය දරුනු වෙයි.
@leelamaduravala4056
@leelamaduravala4056 Жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි අවසන් බුදුවරය 🙏🙏🙏❤️නැ කියන්න කට ඇරල කියන්න එකෙක් නැ මෙ විශ්වයෙ
@pavibes18473
@pavibes18473 Жыл бұрын
හම්මෝ සමන්තබද්‍ර බුදුන් වහන්සේ කියන්නේ කවුද? අපි නම් කියන්නෙ නිල් කටරොලු මෑන් කියලා.
@nuwansrajapaksha4811
@nuwansrajapaksha4811 Жыл бұрын
😢
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
කොත්තු කඩ බුරුයානි කඩ වගේ රටවටෙ හවුල් ව්‍යාපාර දිය යටින් යනවා
@sampathavp4875
@sampathavp4875 Жыл бұрын
❤❤💯🙏🙏
@pradeepikaroshini8749
@pradeepikaroshini8749 Жыл бұрын
❤️❤️❤️❤️
@rohanrathnayake5723
@rohanrathnayake5723 Жыл бұрын
කෝවිලක් වගේම, ක්‍රිස්තියානි පල්ලියක්, මුස්ලිම් පල්ලියක් හැදුවා නම් හරි ආගමික සහජීවනයට...
@somamallika8907
@somamallika8907 Жыл бұрын
ගුරුවරුන්ට ලේසියෙන් උත්තර පත්‍ර ලකුණු කරන්න පුළුවන් නිසා බහුවරණ ප්‍රශ්න වලින් විභාග පාස් කරන ක්‍රමය සම්පූර්ණයෙන්ම නවත්තලා 1975 80 කාලේ තිබුන වගේ රචනා ශෛලියෙන් උත්තර ලියන ක්‍රමය හදුන්නල දුන්නොත් හිතන්න මතන්න පුළුවන් දරු කැලක් බිහි කර ගන්නට පුළුවන් වෙයි.
@sanabro......1966
@sanabro......1966 Жыл бұрын
හොඳයි..ඒත් ළගක ඉඳලා දෙබිඩි ගතියක් පේනවා..
@nadula309
@nadula309 Жыл бұрын
උන්වහන්සේ කියන දේ ඇත්ත,නමුත්,දර්මය දෙශනා කරනව කියන්නෙ මේක නෙමෙයි.දැන් ඉන්න උන්ට මෙහම තමා කියන්න වෙන්නෙ.
@harithwalisinghe1028
@harithwalisinghe1028 Жыл бұрын
කවුද මේ මෝඩ නිවේදකයා? 😒
@wow2337
@wow2337 11 ай бұрын
ගෙවතු 14000 යි . ඇත්ත ද ? පොඩ්ඩ යිනේ. මුලු ලංකාවටම ?
@commenter2178
@commenter2178 Жыл бұрын
මහා ලොකු විද්‍යාර්ථය බබාලා හම්බවෙන්නේ නැතුව..ලිංගික සංසර්ගය කරන්න දන්නේ නෑ .. අන්තිමට ලෝකෙටම පච උනා..
@raniaththanayaka8170
@raniaththanayaka8170 Жыл бұрын
Unvahansege weda pilivela hari ma sarthakai api anumatha karanawa raja ya me deval valata unvahanseva sambanda karagatha uthui unvahanseta nirogi suva
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ඌරුමස් බුදු රජානන්වහන්සෙ ජේතවනාරාමයේ උයලා කෑවද. මෙ අය පව් අනුමෝදන් කරන්නෙ.මිනිස්සු පාතාලෙට සල්ලි මරවනවා වගේ . කඩේට සල්ලි දීලා මරවගෙන මස් ටිකත් කෑමත් දෙකම එකයි.. තමන්ගේ කැහි හොටු සෙම ඇට මස් ලේ නහර මල මුත්‍රා අප්‍රිය කරන මිනිස්සු සතුන්ගේ ඒවා කැවීම කෑම බුද්ධිමත්කමද බුද්ධ දර්ශනය ද
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
බුදුන් වහන්සේ එක් අයෙක් වෙනුවෙන් ධර්මය දේශනා කිරීමට යොදුන් ගණන් දුර වැඩියේ යූටියුබ් නොතිබුන නිසා ද ඉර්දියෙන් දේශනාව යැවිය නොහැකි නිසාද මේ දෙකම නොවෙයි තෙරුවන් සරණයි
@matharageprasad4532
@matharageprasad4532 Жыл бұрын
Unwahanse supiri
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
ලාභ ලබන ආයතන රජය යටතේ තියාගන්න ..පාඩු ලබන ආයතන විකුනන්න.රටක් දියුණු වෙන්න නම් කල යුතුම කටයුත්තක්
@newtec8613
@newtec8613 Жыл бұрын
Tika dawasak yaddi ලාභ , පාඩු wena ekane aula
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
ඇයි පාඩු වෙන්නෙ? පෞද්ගලික කිරීමෙන් ඒවා ලාභ ලබන්නේ කොහොමද? උගත් හොරු නිසාද?සැබැ පුරවැසියා නැති නිසාද?🙏🙏🙏
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
නිවන් දකින්නනම් ආසාවන් අඩුකරගන්නයි බුදුවරු දේශණා කලේ.දුකට හේතුවා ආසාව තණ්හාව ආශාවත් ශුන්‍ය වූ තැන අරහත් ඵලය.පලමුව ආසාවන් වෙන් වෙන් වශයෙන් දැනගන්න ඕන සතර අපා ගති.තිරිසන් ප්‍රේත අසුර නිර ආශාවන් අත හරින්න ඕන.මනුස්ස තලයට ආවම සංසාර පුරුද්දට කන්න හිතෙනවා දැක්කම..බලු ප්‍රේත යක්ෂ ආසාවන් තියාගෙන නිවන් දකින්න බොරු කියනවා.
@lastjocker5463
@lastjocker5463 Жыл бұрын
දේවදත්තත් ඔහෝම තමා හිටියේ අජාසත්ත කරත්ත 500 ක ගැල් පුරවලා පිරිකර ගෙන්නේ එදා ත් වැඩිම පිරිසක් හිටියේ දෙවදත්ත ට අධර්මයට එක එක කතා කියලා මිනිස්සු රුවුටිටුවා එක නිසා මං කියන්නේ මෙ මොන කතා කිවත් ධර්මයට බහා බලන්න නැතුව රුවටිලා පස්සේ මරණාසන්න මොහෝතේ ඉස්පිරිතාලයේදි ගිනි ගන්නවෝ කියගේන අඩන්න එපා එදාට ඔබ පරක්කුයි රහතන් වහන්සේ ලා බලියන ගානක් පොතේ තිබිබෙි නැ තන්නාව දුරු කරලයි වැඩ ඉන්නේ ඉස්සේල්ලා එක තෙරුමි ගන්න
@sigithi-4342
@sigithi-4342 Жыл бұрын
ඔයා දැක්කද? කොහෙන්ද ගත්තෙ මූලාශ්‍ර???
@virajrajapakshe2532
@virajrajapakshe2532 Жыл бұрын
සූක්ෂමව ධර්මය විකෘති කරන ආකාරය හරි අපූරුයි.. බොරුත් ඇඟට නොදැනෙන්න කියනව.
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
කූඹියාගේ ඉදන් අලියා දක්වා සියලු ලෝක සත්වයා තමන්ගේ අම්මා තාත්තා නොවෙච්ච කෙනෙක් නැතිතරම් කියලා බුදුවරු දේශණා කරලා තියෙද්දී.ඒ අතීත බව වල අම්මා තාත්තා මරාගෙන කෑම මහ පාපයක් සාපයක් එකෙක් නිවන් දකින්නේ නැ.මේ බවෙ අම්මගේ මස් කනවද මිනිස්සු මරුනට පස්සේ වත්.මහාපරාද මිනිමස් කන්නෙ සංසාර සතර අපා ගති නිසා.මලකුනු කන්න ඇති මලපේත ආසාවන්
@piyadhasapathirana
@piyadhasapathirana Жыл бұрын
කෘෂි,දර්ශනය,නම්,නරක,නෑ,බුද්ධ,දර්ශනය,තමා,අවුල්, කරන්නෙ
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
මේ සාකච්ජාවෙ අරමුණු ප්‍රසිද්ධියේ අපනය කරන්න පාර කපාගැනීමක්..
@asankaranasinghe813
@asankaranasinghe813 Жыл бұрын
බිස්නස් මොඩල්
@gunap7326
@gunap7326 Жыл бұрын
You are saying truth. We are talking about the other countries but if someone did good things in our contry, all are starting to attack. Aren't we jealous about our people?. Our engineers/doctors go abroad and do cleaning jobs for living until they get proper job. But in our country, they go and protest asking jobs?. How can we develop? We want everything in our doorstep ?.
@gracevilla1264
@gracevilla1264 Жыл бұрын
Ganayannaii ganagediyananiii….
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
pawkaara kaalakanni his minihek
@dilmitharuka7093
@dilmitharuka7093 Жыл бұрын
Niwedakaya update na, attatama binduwai danuma, mita wada talent viya utui
@priyaherath
@priyaherath Жыл бұрын
Rupawahiniyath iwarai,
@leelamaduravala4056
@leelamaduravala4056 Жыл бұрын
මට මාර ප්‍රස්නයක් තියෙනව ගෞතම බුදුන්වහන්සෙ ,බුදුවෙන්න ඉට කලින් හිටිය බුදුන් වහන්සේ ගෙ දහ මෙන් ප්‍රස්න ආවද 🤔🤔🤔🤔🤔එ කවුරුද නිගන්ටයො බමුනො වෙන්න බැයිද ඉතින් එ අය හිටියට ගෞතම බුදුන් වහන්සෙ බුදුවුනෙ නැතිද 🤔🤔🤔🤔🤔ආයෙ අලුත් බුදු කෙනෙක් පහල වෙන්නෙ නැතිද ,🤔🤔🤔🤔🤔🤔සම්ප්‍රදායෙ සිලෙන් නම් නිවන් ලැබුනෙ නැ 🤭🤭🤭🤔🤔🤔🤔 හැබයි බුදු කෙනෙක් පහල උනාම උන්වහන්සේ දෙසනා කරන,දහමෙන් නම් නිවන් දැක්ක ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සෙ 🙏🙏🙏💖දන්නැ අනිත් මිනිසු නොදකින්නෙ ඇයි කියල බුදුකෙනෙක් ජිවමාන උනාම උන්වහන්සේ දෙසනා කරන දහම මට හරි කාට හරි නොගොයත් අදාල නැ මොකද නිවන් තනියෙන් දකින නිසා මගෙ බුදුන් වහන්සේ උන්වහන්සේ
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති. නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීනයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර අධික තණ්හාව හේතුවෙන් ගුණ හීන වූ දේපාලකයෝ හා නිලධාරිහු විසින් රට විනාශ කළහ. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය...
@think_twice_02
@think_twice_02 Жыл бұрын
මේ භික්ෂුව බුද්ධාගම සැප විඳින්නම ඕන විදියට වෙනස් කරගෙන සැප විඳින භික්ෂුවක්. මහා නායකලා බුදි.
@colombotech-s3x
@colombotech-s3x Жыл бұрын
IRC කරයො රුපවහිනියට ගෙනවද. බැසිල් කියන්නැති. කොම්පනි කාරයෙක් ස්නෙක
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
Thopi වගේ ගොබ්බගෝත්‍රිකයන් මේ රටට් පිලලයක්
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
ඔය ගොං අමන කතාවලට මට උත්තර දෙන්න පුලුවන් ප්‍රාථමික කතා
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 Жыл бұрын
Oba WAHANSE WARADDAGANNAWA MAS MALU EDIRIYATA DAGENA ATANA SAHAMULINMA PRANAGATAYAK AMMAPA DARUNU MAS KANAWA KEEWAMA ATANA PRIHIMA
@ranjithchandrasekera2304
@ranjithchandrasekera2304 Жыл бұрын
Oya patta hora viyaparakayawa obagey nalikawata genna ganna epa.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 Жыл бұрын
Budubawa patuwa AT MAS MALU KAMA NISA
@w.prenurenu9262
@w.prenurenu9262 Жыл бұрын
Reid I gaalawagannawa
@w.prenurenu9262
@w.prenurenu9262 Жыл бұрын
Gobba preshnaa
@pavibes18473
@pavibes18473 Жыл бұрын
බුදු දහමට විරුද්ධ මිත්‍යාදෘශ්ටික බලවේග මෙයාට උදව් කරන බව පැහැදිලියි. අපිට පේන්නේ බුදු දහමට විරුද්ධ ශාසනය ඇතුළේ ඉන්න මිනිස්සුන්ව විතරයි. හැබැයි දෙවියන් අතරත් මිත්‍යා දෘශ්ටිකයන් ඉන්නවා. විශේෂයෙන්ම ඇතැම් හින්දු දෙවිවරුන් විරුද්ධයි බුදු දහම ලංකාවෙ පැතිරිලා තියෙන එකට. ඔවුන්ට ඕන හින්දු ආගම පතුරවන්න. ඒකයි සමන්තබද්‍ර හරහා හින්දු බලපෑම පතුරවන්න යන්නේ.
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Жыл бұрын
ඔයාට මොන හින්දු දෙවියද කිව්වෙ ලංකාවෙ බුදු දහම ව්‍යාප්ත වෙනවට ඔවුන් විරුද්දයි කියලා🤔
@pavibes18473
@pavibes18473 Жыл бұрын
@@Madhusanka_K.L.S. මෙයා බෞද්ධ භික්ෂුවක් නම් හින්දු ප්‍රතිමා හදන්නෙ අහවල් ලබ්බකටද? කල්කි ප්‍රතිමාව හදල තියෙන්නෙ මොකටද?
@Madhusanka_K.L.S.
@Madhusanka_K.L.S. Жыл бұрын
@@pavibes18473 මොන බුදු හාමුදුරුවොද කිව්වෙ බෞද්ධ භික්ශූන්ට බුදු පිලිම හදන්න කියල🤔
@amarasriamarasri9130
@amarasriamarasri9130 Жыл бұрын
කතාවඇත්ත ඔය ඉන්නෙ තන්හාවෙන් උමතුවෙලා දෙවියන්ට බැන්න උමනදාව දැන් හින්දු කෝවිලක් කරගෙන! බුදුරජාණන්වහන්සේගේ පිලිම හදල ඒ පිලිමවල මිනීඅළු තැම්පත් කරනව මේව බුදුන්ටනිගරුකරන දේවල් මේ වගෙ ආදීනව මුන්ට තේරෙන් නෑ
@nuwansrajapaksha4811
@nuwansrajapaksha4811 Жыл бұрын
😢
@nimalperera8477
@nimalperera8477 Жыл бұрын
as a sri Lankan Sinhala Buddhist layman I can't criticise or oppose against any ven Buddhist monk who's wearing a yellow or orange or brown or dark brown etc colour sacred robe so I am staying as a neutral person and Not telling anything about this ven Buddhist monk or any other ven Buddhist monk .. may the most noble triple gem bless and protect you all and may The most noble triple gem give correct wisdom and knowledge and guidance to everyone that's what I have to say finally
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 Жыл бұрын
KIRI JOGGUWAKATA GOMA BIDAK WATUNOT MONAWA WEIDA SATUN MARIMATA POSANAYA KARANAWADA
@tharangamanoj7650
@tharangamanoj7650 Жыл бұрын
Wewai ,,Daagebai ..gamai,,pansalai..kiyana Ake Wachana wala nemei.( Aththama Abyanthara theruma dannawada.)???
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ඇලහැර පැත්තේ ලමයින්ට පුරුදුකරන්න කියලා ගියාම වැඩ කරවගන්න එන්න කියන්නේ බොරුව හැමතැනම
@nuwankumarasinghe5199
@nuwankumarasinghe5199 Жыл бұрын
හරියයම කිවුවා කට හරි නැ කටේ හයියෙන් ජිවත් වෙන්නේ
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН