The Farm House Kanthale | කන්තලේ පුංචි අඹේවෙල

  Рет қаралды 140,476

DG FILMS

DG FILMS

Күн бұрын

#DGFilms#Farm#Kanthale
කන්තලේ කිරි යන නම රට පුරා ප්‍රචලිත වීමට මුලිකවම දායකත්වය දක්වන කන්තලේ සිනි කර්මාන්ත ශාලා භුමියේ පවත්වාගෙන යන අජිත් මහතාගේ ආදර්ශමත් කිරි ගොවිපල.
අජිත් - 0754281964
සම්පත් - 0717326379
Cinematography - DG Films
Editing Darshana Gunarathna
Script Writing & Directing Upananda welikala
GEAR THAT I USE!
Camera : Canon eos 5D Mark iii
Drone : DJI Mavic Air 2
Gimble : zhiyun crane 2
Audio Recorder : Zoom H2
FOLLOW MY SOCIAL MEDIA CHANNELS :
FACEBOOK: / dg-films-1746664045577610

Пікірлер: 443
@tharinduvithana7617
@tharinduvithana7617 2 жыл бұрын
මමත් කුරුණෑගල ‍ ගොවිපලක් කරා නමුත් භූමිය නැති වුනා.අයිතිකරුට ඉඩම දෙන්න වුනා. ගොවිපල වසන්න වුනා. අදටත් ආසයි ගොවිපලක කරන්න. ජයවේවා ඔබට සත්තු 150 ක් කියන්නේ කොයි තරම් මහන්සි වෙන්න ඕනද කියල අපට තේරේනවා.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ඒකනම් ඇත්ත. ඒත් ඒ ජීවිත හරි ලස්සනයි. අජිත් අයියා මහන්සිවෙන විදිහ හැමෝටම ආදර්ශයක්.
@anilgamage6882
@anilgamage6882 2 жыл бұрын
Obage Te number eka methane sandahan karanna .Theruwan Saranai !
@kumaripuspara9102
@kumaripuspara9102 2 жыл бұрын
ඒ භාග්‍යවත් වු අරහත්වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා අජිත් සොයුර ඔබට ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ඒ කරුනාව බොහෝම උසස් ඔබ නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සාදු. 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්තූතියි.... 🙏
@shiransuranjith7576
@shiransuranjith7576 2 жыл бұрын
නමොබුධාය
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
මෙන්න සැබෑ මොල හතානෝ කෙනෙක්. අපේ රටට වටිනා සම්පතක් ඔබ. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.❤❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
අපේ ගොවිපළ වෙනුවෙන් ආශිර්වාද ,සුබපැතුම් එක්කල හැමෝටම බෙහෙවින් ස්තූතිය පළකරනවා.BGඅජිත් කුමාර,MA M C සම්පත්,පුංචි අඹේවෙල කන්තලේ
@arunasanjaya1842
@arunasanjaya1842 2 жыл бұрын
Jesu pihitai ඔයාලට
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@tharudilshan4361
@tharudilshan4361 2 жыл бұрын
මරු
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
පිරිමි සත්තු මසටද
@uduweriyamaho6398
@uduweriyamaho6398 2 жыл бұрын
ගොඩාක් වටිනා වැඩ සටහනක් ඔබතුමාට බොහොම පින් හරිම සතුටින් නැරුබුවා ඔබතුමාගේ මේ වර්තාවැඩසටහන දිගටම කරගෙන යන්න ඔබ තුමාට හැකිවේවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි..🙏🙏🙏
@priyanthalaksiri5069
@priyanthalaksiri5069 2 жыл бұрын
කන්තලේ හරිම ලස්සනයි මමත් කාලෙකට කලින් කන්තලේ යෝගට් කාලා තියෙනවා හරිම රසය්.මේවා දියුණු කරන්න බැරි කලකන්නි පාලකයෝ අපෙ කරුමෙට රටට කෙලවලා දැන් රට බන්කොලොත්. මේවාගේ තරුනයන්ට අපේ රටේ ඉඩ ප්‍රස්තාව දෙන්න මේ කලකන්නි යුගය නිමකරන්න ඕනෑ.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
කොමිස් වලටනේ එයාලා වැඩ.
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආයෙත් එන්න සල්ලී එපා ඇති තරම් කන්න බොන්න දෙන්නමි පුංචි අඹේවෙල කන්තලේ අපි
@jasminhasantha
@jasminhasantha 3 ай бұрын
Oya nabr aka danne🎉
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
මේ වීඩියෝගත කිරීම ගැන කියන්න වචන නැහැ.හරිම අගෙයි..❤❤❤❤❤❤❤❤
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක්, මේ රටේ ජනතාවගේ අභිවුර්ධිය වෙනුවෙන් හැමදාමත් ඇප කැප වෙනවා පුංචි අඹේවෙල කන්තලේ අපි
@dinushananuruddika9461
@dinushananuruddika9461 2 жыл бұрын
මේ වාගේ මනුස්සයන්ට අත දෙන්න කවුරුත් නැති එකයි දුක.අනේ දෙයියනේ බලධාරින්ගේ ඇස් ඇරෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.බුදු සරණයි අපේ කම රකින අපේ කිරි ගොවියන්ට 😍😍😍
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි ඔබට.
@nissankaperera3206
@nissankaperera3206 2 жыл бұрын
ඇත්තටම මේ වියාපරෙ ඉදිරියට යන්න අනිවාරෙන් අත දිය යුතුයි ජයවේවා සහො👍👍👍
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
අජිත් අයියා කිරි මුදවන්නත් පටන් අරගෙන කියලා ආරංචියක් ආවා. 100% මීකිරි.
@pradeepranjith2474
@pradeepranjith2474 4 ай бұрын
Ajith mhaththayage pn number 1 denna puluwanda
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
ඉතාමත්ම අගයකළ යුතු වැඩ සටහනක් ඉදිරිපත්කලාට ස්තුතියි....! මෙබදු තරැණ ව්‍යවසායකයන්ට දිරි දීම සදහා රජය මැදිහත් වියයුතුයි...! මෙි පලාත්වල ජනතාව ගැන රජයේ අවධානය ප්‍රමාණවත් ලෙස යොමුවන බවක් පේන්නේ නැහැ....! මෙි තරමි සරැසාර මහපොලොවක් , වැවි රාශියක් තියාගෙන පිටරටිටුන්ගෙන් හිගා කන තත්වයට මෙි රට අැද දැමූ කාලකණ්නි දේශපාලන ක්‍රමය පිටු දැකීම හැමෝගෙම වගකීමක්....! මෙබදු ධෙෙර්යවන්ත අාදර්ශමත් දේශීය කිරි නිෂ්පාදනය සදහා කැපවීමට කැමති තරැණ පිරිසක් රටෙි සිටියත් ඔවුන්ට අතනොදී තවමත් බහු ජාතිකසමාගමිවල කොමිස් කුටිටිවලට කත් අදින පාදඩ දේශපාලන ක්‍රමය තුරන්කිරීම සදහා රටෙි ජනතාව මෙි දේශපාලන පක්ෂවල ගැත්තන් නොවී ස්වාධීනව කටයුතු කලයුතුයි....! කෘෂිකර්ම අැමතිලා කොළඹ වායු සමීකරණ කාර්යාලවල ලගින නිළධාරීන්ගේ වාර්තාවලට අනුව පාර්ලිමෙින්තුවෙි දිග හරින සංවර්ධනයේ තරම මෙබදු වැඩ සටහන් මගින් රටෙි මහජනයාට හෙළි දරවි කිරීම ගැන නැවතත් ඔබට ස්තුති කරනවා....!
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ අදහසට
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
බොහොම ස්තුතියි, ආදරෙයි ගොඩක්
@ASELANIRMAL
@ASELANIRMAL 2 жыл бұрын
ඉස්කෝලෙන් එලියට ඇවිත් පලවෙනි වතාවට උඹව දැක්කෙ සතුටුයි බං වෙනසකට තියෙන්නෙ රැව්ල විතරයි. බුදු සරණයි අජ්ජො
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
අජිත් අයියා කියන්නේ වැඩ්ඩෙක්. දවසක බ්‍රෑන්ඩ් එකක් වෙයි ලංකාවෙම.
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
@@DGFILMSVIDEO එතුමට ( අජිත් අයියට ) බාධා , කරදර ගොඩක් තියෙනව , එයි වගේ. මේ video එක දකින උදව් කරන්න ඕන කියල හිතුන අය පුලුවන් විදියට උදව් කරොත් ඔහුට ලොකු ගමන ක් යන්න ලොකුම සේවය ක් කරන්න පුලුවන් වෙයි.. ජයම වේවා.. ! 💚👍💪👊
@mohajiffrykalamasath1284
@mohajiffrykalamasath1284 Жыл бұрын
Ajith ge no 1 k nedda..? Matat ona elu tikak hadaganna ganna..
@nirodharathna7797
@nirodharathna7797 2 жыл бұрын
ඉතාමත් සුන්දර වැඩසටහනක් ජයවේව ඔබ හැමෝටම
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තුතියි 🙏
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ඔබට පුංචි අඹේවෙල කන්තලේ අපි
@roshanaravinda1331
@roshanaravinda1331 Жыл бұрын
ඔබ ඉතා විශ්ටයි. කවදාවත් සැලෙන්න එපා. ඉදිරියටම යන්න කකුලේන් අදින අය වැඩී
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
වීර්යවන්ත උත්සාහවන්ත ධෛර්යමත් ආදර්ශමත් ඔබට සහ ඔබේ සහායකයින් ට ජයෙන්ම ජයවේවා.ආඩම්බරයි.👍🏾🇱🇰👌🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 ඔබගේ වටිනා මිලකල නොහැකි අපූරු ව්‍යාප්‍රෘතියට සමෘද්ධිමත් සෞභාග්‍යයමත් අනාගතයක් උදා වේවා.දියූණූවෙන් දියූණු වේවා.👌🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ඔබ සැමට පුංචි අඹේවෙල කන්තලේ අපි
@cilyrd5770
@cilyrd5770 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් තවත.වත් දියුණු ෙවිවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්ත්තූතියි...🙏
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
මගේ රත්තරන් ගම kanthalee ....ආදරෙයි පන වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබෙවා🙏🙏. කරන සෙවයට බොහොම පිං. ජයෙන් ජයම ලැබෙවා🙏🙏🙏 දියුනුවේවා🙏🙏🙏😊
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්තූතියි...🙏🙏🙏
@suniljayawickrama9665
@suniljayawickrama9665 2 жыл бұрын
සිතටත් .ගතටත් .ගැම්මක් නෙතටත් සුන්දර දසුනක් .අජිත් ඔබට උද්‍රාර ගමනකට ආසිරි !
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි
@suellem5208
@suellem5208 2 жыл бұрын
අනේ මේඅයට අතහිත දෙන්න බොහොම හොද වෙඩක් බුදු සරනෛඉ
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@nihalwedagadara4223
@nihalwedagadara4223 2 жыл бұрын
Jayawewa budusaranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි...🧡
@bhagyasewwandi2930
@bhagyasewwandi2930 2 жыл бұрын
අපෙ ගම කන්තලේ.❤❤.ඇවිත්ම බලන්න
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡
@sasandiwankara7303
@sasandiwankara7303 2 жыл бұрын
ඔයා කන්තලේද
@nathasha2773
@nathasha2773 2 жыл бұрын
Apith kanthale annoooooo harima lassanae sundarae...........
@asankasamarasinha4684
@asankasamarasinha4684 2 жыл бұрын
මාත් 👍
@sadaruwansampath3379
@sadaruwansampath3379 2 жыл бұрын
එන්නම් දවසක
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
දියුණුවටම පත් වේවා. තේරැවන සරණයි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@chamodsheshan225
@chamodsheshan225 2 жыл бұрын
හොද අර්ථවත් වීඩියෝ එකක්.👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තුතියි ❤
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක් පුංචි අඹේවෙල කන්තලේ අපි
@rohithawijayakumara4051
@rohithawijayakumara4051 2 жыл бұрын
හරිම සුන්දරයි චූටි පුතේ ..❤️❤️❤️❤️
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@sanjeewakumarasinghe7990
@sanjeewakumarasinghe7990 2 жыл бұрын
වටිනා වාර්තා වැඩසටහනක් ..
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්තුතියි
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
බොහොම ස්තුතියි පුංචි අඹේවෙල කන්තලේ
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
අයියේ ඔයා කුරුණෑගල. උමන්දාවපන්සලේහාමුදුරැවෝහමිබවෙනන.ඇවිත්. ඔයා ට.විසඳුමක් දේවී බුදුසරනයී. ආයුබොහෝවේවා ඔයාට.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 жыл бұрын
වැඩක්නෑ කොල්ලෝ සිරිදම්ම් කරන්නේ වෙන ගේමක් . මේ කරපු විදියටම යන්න . කාටවත් උබේ මාන්සිය විකුනං කන්න දෙන්න එපා
@අමිල-ථ5ස
@අමිල-ථ5ස 2 жыл бұрын
උමංදාවෙ එකා පිස්සෙක්
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
අපි අපි වෙමු ආදරෙයි ගොඩක් පුංචි අඹේවෙල කන්තලේ
@chinthakadissanayaka9548
@chinthakadissanayaka9548 2 жыл бұрын
@@අමිල-ථ5සgedara palayakwath hitawan nethi eun daksai anunge magul hoya hoya ada kiynda..
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 2 жыл бұрын
ඔබලා අපේ රටට සම්පතක් .නමුත් me කාලකණ්ණි හිඟන දේශපාලුවෝ ඉන්න රටක ඉපදීම දුකක් .
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
කථාව ඇත්ත.. 👍
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක්
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
මේ රට විනාස කරපු දේශපාලුවෝ සහ උන්ට කඩේ යන මෝඩ මිනිස්සු පරාජය කරන්න ඕන.
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾🇱🇰👍🏾
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
රජෙයන් අතහිත දිය යුතු කර්මාන්ත..අපේම කරුමෙට පාලකයොන්ට මේවා පේන්නැති එක
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
lankawe minissu duppath naa.
@sanuikantni9616
@sanuikantni9616 2 жыл бұрын
Attatama kurut akatu wala me wagi ayata udau karanda puluwan nam
@sanuikantni9616
@sanuikantni9616 2 жыл бұрын
Aka ata kTa satuwanna .harak balana aka kewata adambari mokada tama gi mahnceyan kara ganna da nesa hora kudu karaya.keyan natewa kere ganna akatat masen tekak hare aran danna tebunanam
@chinthakumari3949
@chinthakumari3949 2 жыл бұрын
Ane hari shok.oya ayyata theruwan saranai.siyalu dewal sarthaka wewa.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🙏
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ යි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ගමේ කොල්ලෙක්...🧡
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි
@avasusil4542
@avasusil4542 2 жыл бұрын
අදූරදර්ශී බල ලොබී දෙශීය දෙ අගය නොකරන පාලකයන් සිටින තාක් කල් අපට මෙම ගොවි මහතුන් හා පසු කර්මාන්ත නගාසිටුවීම සිහිනයක් පමණයි.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ඒකනම් ඇත්ත.
@ranjanieappuarchchige4209
@ranjanieappuarchchige4209 2 жыл бұрын
ඔය ලංකාවේ ම්නුස්සු වට්නාකමක් දැන්න නති කමට කියන කතා ඔන් රක්සාවක් උතුම්❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jagathweerasinghe8402
@jagathweerasinghe8402 2 жыл бұрын
අපේ රටේ නායකයෝ අපිකොච්චර අනාත කරලද මෙවැනි ගොවින් 1000 හැදු කොහොමට හිටීද මල්ලිට මේ ව්‍යාපාරික කටයුත සපලවේවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ඒකනම් ඇත්ත. නිධානයක් උඩ ඉඳගෙන හිගාකන ජාතියක් කරේ දේශපාලකයෝ
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
ජය වේවා හැමදාම හොදින් කරන යන්න වාසනාව ලැබේවා ..
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි ඔබට
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
@@DGFILMSVIDEO ❤️❤️
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
තුනුරුවනේ සරණයි ඔබ සැමට
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
තිරිවිද රත්නයේ පිහිටයි පුංචි අඹේවෙල ට ආශිර්වාද කරාට
@sumithsumith3873
@sumithsumith3873 2 жыл бұрын
තෙරුවන් සරණයි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@gayanasrilanka9451
@gayanasrilanka9451 2 жыл бұрын
Harima lassanai. Budusaranai👍👍👍👍👍👍👍👍👍👍
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🙏
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
මේ ගොවි මහතුන් ගැන බලධාරින්ගෙ අවධානය යොමුවේවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
තවමනම් නෑ...😥
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි පුංචි අඹේවෙල කන්තලේ අපි
@sameerasrimal4974
@sameerasrimal4974 2 жыл бұрын
පට්ට...
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
thanks aiya. ❤❤
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි පුංචි අඹේවෙල කන්තලේ අපි
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
මෙහෙම මිනිසුන් තමයි රටේ වීර තරු හිතේ තියෙන සියලුම අදහස් ඉටුවේවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
💪🙏
@slionz1473
@slionz1473 Жыл бұрын
Great work.go ahead.I love my mother land.. Me vage minissu tikata haiyak dunnanm Sri Lankawa lokema danawath ratak karanna puluv.. theruvansaranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
Thank you....🧡
@pocketcinema4933
@pocketcinema4933 2 жыл бұрын
ඔය ඇහැ හරිම සුන්දරයි අයියේ ❤ ජය
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Thanks malli...😍😍😍
@khokanshikder7370
@khokanshikder7370 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️👌👌👌👌🇱🇰🇰🇼කන්තලේ
@prasadrathnayaka3608
@prasadrathnayaka3608 2 жыл бұрын
Oya hariii
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
මොකක්ද ඇහැ කියන්නේ
@pocketcinema4933
@pocketcinema4933 2 жыл бұрын
@@sagarikakumari7062 මේ වීඩියෝවටයේ පෙන්වන ප්‍රදේශය සමහර විට මීට පෙර ඔබ දැක ඇති නමුත් මේ දර්ශන තල දකින්න නැතුව ඇති ඒ වෙනස හැදෙන්නේ කැමරාකරුගේ ඇසේ ස්භාවය මත !
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
ජයවේවා ඔබ‍ට!!!
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්තූතියි...🙏
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
ඒක නම් සුපිරි ජය වෙවා !
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි...🙏🙏🙏
@gckchannel3515
@gckchannel3515 2 жыл бұрын
හරි ලස්සනයි ජයවේවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
පුංචි අඹේවෙල කන්තලේ අපි හැමදාමත් ඔබ සමගයි ආදරෙයි
@sumitragamage9553
@sumitragamage9553 2 жыл бұрын
රටේ මේ වගේ මහන්සි වෙලා wada කරන අපේම රාටේ මිනිස්සු මොනතරම් ඉන්නවද මේ මිසුන්ට අවස්‍ය මග පෙන්ව්ම මුල්‍ය පහසුකම් ටික වගේම යටිතල පහසුකම් ටික.දීල උනන්දු කලා නම් පිට රට වහ කන්ඩ බොන්ඩ ඕනෙ na ඩොලර් ටිකත් ඉතුරුයි..රක්සා ප්‍රස්න යටත්.පිටු වහලක් ජනතාවට පොස්‍ය.ආහරය...කාලකන්නි පාලකයෝ රට kawa කනව...ජෙවිපි වගේ ආන්ඩු වක් ආවොත් මේ මිනිස්සු න්ට උදව් කරනව සුවර්
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ඒක ඇත්ත...🧡
@fernandoantonisudath4086
@fernandoantonisudath4086 2 жыл бұрын
ලස්සන. වැඩ සටහන 👍👍👍👍❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි...
@sl7132
@sl7132 2 жыл бұрын
නියම වැඩක් 🖐️ජය වේවා💖
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
බුදුසරණයි ජයවේවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@CCMMEXPLORER
@CCMMEXPLORER 2 жыл бұрын
haki sama ayurakinma ohuta sahayogaya denna katauthu karanna ohuwa danna hamoma ....ahinsaka manussayek....🙏🙏🙏
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
අජිත් අයියාගේ තව වීඩියෝ එකක් අපි ලගදිම දෙනවා...🧡
@theresamatilda774
@theresamatilda774 2 жыл бұрын
Harima.sundarai.jaywa..jesugy.phitalabeywa..thank..
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 2 жыл бұрын
ස්තූතියි..
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක් පුංචි අඹේවෙල කන්තලේ අපි
@Wind_Vlog
@Wind_Vlog Жыл бұрын
රටට අමිල සම්පතක් වූ ගොවි රජ දරැවෙක් බුදුසරණ යි..!!
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@jayasingheb.g.jayasinghe1768
@jayasingheb.g.jayasinghe1768 2 жыл бұрын
ඔයාට බුදු සරණයි පුතෙ
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි
@sriyanidavi890
@sriyanidavi890 2 жыл бұрын
Theruwan saranai,obata jaya.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක්, පුංචි අඹේවෙල කන්තලේ අපි
@ayanigamage6805
@ayanigamage6805 2 жыл бұрын
Harima nihathamani minisun dedenek theruwan saranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🙏
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
බොහෝම ස්තුතියි අපව තේරුම් ගත්තා ට,පුංචි අඹේවෙල කන්තලේ අපි
@aseas2429
@aseas2429 2 жыл бұрын
Budhu saranayi jaya veva
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@earlgunawardena
@earlgunawardena 2 жыл бұрын
Farm House eka idiri path kalata sthuthy, thanks Canada ven Ajithta suba pathanava.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Thank you...🙏
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
බොහෝම ස්තුතියි, පුංචි අඹේවෙල කන්තලේ අපි
@algewaththadramaschool-nan4863
@algewaththadramaschool-nan4863 Жыл бұрын
වටිනාම මෙහෙයක් , කාර්යයක් තමයි කරලා තියෙන්නේ, කාගෙත් දෑස් විවර වේවා...
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡🧡🧡
@chamisri3777
@chamisri3777 2 жыл бұрын
ඇත්තටම මෙන්න මේවගේ අය තමයි ලංකාවෙ ඉන්නම ඕනෙ. එහෙම උනානම් ලංකාව මීටවඩා කොච්චර ලස්සනද. දේශපාලුවෝ ඉන්නකල් මෙහෙම අයට දියුණුවෙන්න දෙන්නෙනෑ. මොකද උන්ට කුට්ටිය එන්නෙ පිට රට කිරි ගෙන්වීමෙන්.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
මේ වගේ කර්මාන්ත වලට තමයි රජයෙන් විධිමත් ක්‍රමයකට ආධාර කරන්ට ඕන. තියන මනිහටයි නැති මිනහටයි රු. 2000, 3000, නැතනමි 5000. ,දෙන එක නෙවේ . ඉපයිමේ හැකියාවක් නැතිම පවුලකට අද හැටියට යංතමි කාලා ජිවිතේ ගැටගහගන්න මාසෙකට රු.30000.ක් වත් සහනාධාරයක් දීලා කුලී වැඩක් හරි කරගන්න පුළුවන්ළුවන් පවුල් වලට පවා දෙන රු. 2000, 3000, දිමනා නවත්තල , රටේ මොනම හෝ නිත්‍යානුකූල නිශ්පාදන කරන අයට රජය උදවි කල යුතුයි. ඒ වාට නීතී හරස් කරමින් විවිධ රජයේම ආයතන හරහා බාධා පැමණ වීම නොවේ‌‌.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
උන්ට ඕන 5000ක් දීල චන්දේ ගන්න.
@ruwanmadushanka886
@ruwanmadushanka886 2 жыл бұрын
අපේ රට කොච්චර සුන්දර රටක්ද ..මේ රට විනාස කරන අය පරාජය කරනවා මිසක් උන්ට බයේ හෝ උන් ගැන කලකිරිල හෝ මේ රට දාලා යන එනකම් මහ මෝඩ කමක් මන්නම් හිතන්නේ..මගේ මව් රට හැමදාම ආරක්ශා වේවා.තෙරුවන් සරණයි .සියලු දෙවි රැකවරනයි .🙏🙏🙏🙏 ආදරේයි මගේ රටට ❤️❤️❤️❤️ .මගේ මව් රට ලස්සන කරන සියලුම දෙනාට ජයෙන් ජයම වේවා ..සුභම වේවා
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@ryasowathie8806
@ryasowathie8806 2 жыл бұрын
මමත් කන්තලේ හැමොම ඵන්න
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තුතියි...
@anurasiriwardan1334
@anurasiriwardan1334 2 жыл бұрын
Good luck..you will get success..hard working man
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Thanks..🙏
@nuwanjayakodi9826
@nuwanjayakodi9826 2 жыл бұрын
රටේ පාලකයින් මේ වගේ සුලු කර්මාන්ත ව්‍යවසායකයින්ට අතදිය යුතුයි .
@Indrajith1984
@Indrajith1984 2 жыл бұрын
People like Ajith are a role model for everyone in Sri Lanka. People should get together and support Ajith in his endeavor. I appreciate his kindness to animals as well. Well done Ajith. 😉👍
@dianydiany5026
@dianydiany5026 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අනේ
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
බොහොම ස්තුතියි...🙏🙏🙏
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
පුංචි අඹේවෙල කන්තලේ එන්න බලන්න අපි ආදරෙයි ඔබට
@subhashrupasinghe1776
@subhashrupasinghe1776 2 жыл бұрын
Hats off for Mr Ajith. This an excellent documentary
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Thanks.....🧡
@Utubenil
@Utubenil 2 жыл бұрын
වෙන රටවල මේ සතුන් වෙනුවෙන් විශාල තණබිම් තියෙනවා.මේ වගේ දක්ෂ තරුණයන්ගෙන් මේ රට දියුණු කරගන්න නම් මේ නාකි හොර දේශපාලුවන්ව පන්නල දාන්න ඕන.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ඒක ඇත්ත....🧡🧡🧡
@fernandoantonisudath4086
@fernandoantonisudath4086 2 жыл бұрын
පාර්ලිමේන්තු ව. කකා ඉන්නැතුව මේ කොල්ලන්ට උදව් කරපියාව්
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
😊
@supunnishara4820
@supunnishara4820 2 жыл бұрын
ජය වේවා 💛💛
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක් පුංචි අඹේවෙල කන්තලේ අපි
@astv-srilanka3255
@astv-srilanka3255 2 жыл бұрын
Oya hamadamath Hari de Kara oyata hamadamath Dura penuna, Oyta budu saranai mage ayye
@dumbaralankaagrotv5867
@dumbaralankaagrotv5867 2 жыл бұрын
ජයවේවා...
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි.
@neeljerad6724
@neeljerad6724 2 жыл бұрын
Mr Ajith uba pattama virayek rata danatamath givath vanne obala Vani minusun nisai Ajith mathtayo jesu pitai 🙏 Budu saranai 🙏🙏🙏🙏💪💪💪💪
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@chathurabuddhika5180
@chathurabuddhika5180 2 жыл бұрын
මන් ගල්ලෙ මාත් කාලා තියනවා කන්තලේ මී කිරී.පුදුම රසක් තියෙන්නෙ.හරිම දුක හිතුනා මේ කතාවට
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
දැන් අජිත් අයියගේ ගොවිපලින්ම මුදවපු කිරි ගන්න පුලුවන්. එයා වැඩ පටන්ගෙන..🧡
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක් ආයෙත් එන්න නියම මි කිරි කමු සල්ලී එපා,පුංචි අඹේවෙල කන්තලේ අපි
@balasuriyaranasinghe1673
@balasuriyaranasinghe1673 2 жыл бұрын
Very good 👍 farmer. Ratata Abiudiyak. Jayaweewa
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
thanks...❤
@sugathjayasuriya6806
@sugathjayasuriya6806 2 жыл бұрын
He is already developed this farm. He needs more space. Sugrfactory is in a big area. It’s ok to do other cultivation. They can give a separate space for this farm. I think people need to come together and do a request from the government. It will be a big help for him. All the very best for Mr Ajith and the team.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
හරිම සුන්දර පරිසරය
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ඇත්තටම
@Shenaraya
@Shenaraya 10 ай бұрын
මමත් කන්තලේ....😙😙😙😙😙
@sugathbandara6680
@sugathbandara6680 2 жыл бұрын
Budu saranay devi pihitay 🙏 Monawata kiyanawada Malli Pohora gedara Wagawa etanama Lankawe minisunta therenne na ape diyunuwa hadaganna widiha Jayawewa
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
minissunwa nomaga yawala iwarayi aiya. issara ape amma thaththath kiyanawa igena gaththe naththam ubata kuburu kotanna thamayi wenne kiyanawa. igeba gaththe naththam ubata harak balanna thamayi wenne kiyanawa. eth ajith aiyage demawpiyo eyata hari margaya pennala dila thiyenawa.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
අජිත්ව සම්බන්ද කර ගන්නේ කොහොමද??? ටෙලිෆෝන් නොම්මරය..???
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
754281964 අජිත්
@malithperera4998
@malithperera4998 2 жыл бұрын
කොළඹ නුවර මාර්ගයේ නොව ත්‍රීකුණාමල කොළඹ මර්ගයේ
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
අදහස් කරන්නේ කොළඹට සහ නුවරට යන මාර්ගය කියන එකයි. ස්තූතියි.
@chaturikasewwandi8412
@chaturikasewwandi8412 2 жыл бұрын
Pau ahinsaka minissu udau karanna balanna kauruth ekathu una nam ihala bala dario hamotama hodak wenne me ajith mahatha gen kanthale lassana math hitiya godak kal kanthale
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
ස්තූතියි...
@renusamanthi5026
@renusamanthi5026 2 жыл бұрын
ajith aiye budusaranai ,, oayatath . oaya akka wada karana hamotama. kala kani police ballo. okunta wathura podak denna apa. jara hatha. kanthale OIC. me ube awadanayatai. respect karapan me minissunta.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🧡🙏
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමිය ට ස්තුතියි, පුංචි අඹේවෙල කන්තලේ අපි
@chandanakumar4603
@chandanakumar4603 2 жыл бұрын
සීනි පැට්ටරියට 2500/ දෙන්නෙ මක්කැටැයි ඒක වැහිල නම් අතහිත දීලා දිරිගන්වමු
@mohamednawzer4922
@mohamednawzer4922 2 жыл бұрын
Maara lassanai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Thanks
@ajithkumara7599
@ajithkumara7599 2 жыл бұрын
F t laen aeye ape kanthale abewela wagema thama supere bs
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
Thanks
@sarathappuhamy8656
@sarathappuhamy8656 Жыл бұрын
දර්ශන මහතා ඞබගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද මම පිටරට ඉන්නේ ස්තූතියි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
0766427495 🙏
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 жыл бұрын
budusarani adaran balaganna dathawa maranna eoa pin🙏🙏
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡
@prasannagunathilake5233
@prasannagunathilake5233 2 жыл бұрын
agith mahathaagee no demmanam godak vatinawa niyamai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Ajith - 0754281964
@wadithalasadara3804
@wadithalasadara3804 Жыл бұрын
Good luck
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🧡
@hiruniamalsha9719
@hiruniamalsha9719 2 жыл бұрын
අැත්තටම ස්තුතියි ඹබට. ඔන දවසක අාවෝත් ගන්න පුලුවන්ද .ඔබ වගේ ගෝවින් දිනේන් දින දියෙනු වෙිවා..!
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Discription eke ajith aiyage no ekata call ekak ganna.
@neelkusum3760
@neelkusum3760 2 жыл бұрын
මේ වගේ අයට උදව් කරන්න ඔනෙ .
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ඒ දැක්මට,පුංචි අඹේවෙල කන්තලේ අපි
@SiduSudu-vb5ch
@SiduSudu-vb5ch 10 ай бұрын
hitha hoda manussayek sarvapra karayen sarthaka veva 🙏
@ineshmudalige8561
@ineshmudalige8561 2 жыл бұрын
Jaya wewa budu saranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 2 жыл бұрын
රටටම සමිපතක් බලදාරින් මෙදෙස බලන්නෙ නැතිද
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
මේ වගේ තමන්ගේම හැකියාවෙන් දියුණු උන මිනිස්සු ගොඩක් මේ ලංකාවේ ඉන්නවා. රජයේ ඇස්නම් කවදා ඇරෙයිද දන්නෑ.
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
අජිත් අයියා උඹ නම් සම්පතක්
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
@damithwelikala4406
@damithwelikala4406 2 жыл бұрын
Good Work ❤
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Thank you..🧡
@manojsampath5165
@manojsampath5165 2 жыл бұрын
ආදරෙයි ගොඩක් පුංචි අඹේවෙල කන්තලේ අපි
@slanimalsfarm9837
@slanimalsfarm9837 2 жыл бұрын
Harima lassanai mata elu pataw dennek ganna puluwanda
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
Ajith 754281964 Me no ekata kathakaranna.
@slanimalsfarm9837
@slanimalsfarm9837 2 жыл бұрын
Thanks
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 190 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 30 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,6 МЛН
Asia Lagest Farm In Sri Lanka - Ridiyagma NLDB Farm  (Full Episode)
12:05
සිංහලයා
Рет қаралды 92 М.
how to make Dairy products | Cow Dairy Farming | කිරි ගොවිපල | lakshitha vlogs
12:54
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 57 М.
Та самая посуда для гостей😂🤌🏾
0:19
Эльвин Агаев
Рет қаралды 3,6 МЛН