හදිස්සියේම වාහනේ බ්රේක් නැති උනොත් මොකද කරන්නේ ? ජීවිතය බේරා ගන්න මේ දේවල් දැනගෙන ඉන්න! - The Garage

  Рет қаралды 225,934

The Garage - ගැරිජ් එක

The Garage - ගැරිජ් එක

2 жыл бұрын

දැන්වීම් සදහා විමසන්න - 076 31 444 05
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
The Garage සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#TheGarage

Пікірлер: 154
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Жыл бұрын
බ්‍රේක් ගහගන්න බැරුව ඉද්දී බේක් පෑඩ් රත් උනොත් වාහනේ නතර කරලා බ්‍රේක් පෑඩ් කූල් කරගන්න කීවේ....🤣🤣🤣 පොඩ්ඩක් අවුල් නේද... වගකීමෙන් දෙයක් ඉදිරිපත් කරන්න සහෝදරයා
@anthonyperera591
@anthonyperera591 2 жыл бұрын
Please remove the disturbing background noise.
@hasarabuddika1615
@hasarabuddika1615 2 жыл бұрын
Niyamai ayiye superior vistharayak dunne👍👍👍👍👍
@smith2259
@smith2259 Жыл бұрын
කතාව විතරක් තිබුනනම් ඇති . ඒක වටිනව . එත් සන්ගීතය නිසා සමහර තැන් වල අපිදන්න දෙයක් වත්පැහැලිනැ .
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r Жыл бұрын
ඒ වගේම මොන මගුලකටද අර සැරින් සැරේ දඩාං. දඩාං ගලා බෙල් එකක් ගහන්නේ? අපිට නින්ද යයි කියලද?
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@newgoldenapple1483
@newgoldenapple1483 2 ай бұрын
35886 £7¥96😅​@@user-ed9wk3vd2r
@TiRan-KaVishka
@TiRan-KaVishka 2 ай бұрын
@@TheGarageSL background music එක නිසා තමා බන් video එකට ගැම්මක් තියෙන්නෙ....✌✌
@srilwestrinefernando8059
@srilwestrinefernando8059 Жыл бұрын
ගොඩක් වැදගත් ..ඒත් ඔයාගේ ඔය පසුබිමෙන් දාන ම්යුසික් එක මල විකාරයක්නෙ....
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
විඩියෝව ඉතාම හොඳ එකක් ... සැහෙන්න දේවල් දැනගත්තා. අර පසුතලයේ ඩ්‍රම් එක ගහන එකා අහුවුනානම්.....
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-uu7ry5mo5d
@user-uu7ry5mo5d 2 ай бұрын
Gahanawa
@ozonecosmtic9302
@ozonecosmtic9302 2 жыл бұрын
Thanks for your advice
@dilruk20092009
@dilruk20092009 2 жыл бұрын
Good one! Thank you!!
@slbassboosted
@slbassboosted Жыл бұрын
යකෝ බලන්න අප්පිරියයි නේ අර බෙල් එකේ සද්දෙට,ආසාවෙන් බලන එකත් එපා කරනවනේ.
@u.k.jayantha8518
@u.k.jayantha8518 2 жыл бұрын
adunikainta godak watina upades tika thank you
@lakshmanmalawathanthrige
@lakshmanmalawathanthrige 2 жыл бұрын
Thanks.Very useful
@airlink6552
@airlink6552 2 жыл бұрын
Useful tips Thanks
@spm8427
@spm8427 2 жыл бұрын
Harima watinawa ..obata thuthi
@upendrapubudu5014
@upendrapubudu5014 2 жыл бұрын
Background music ek tikk adu krnt 👍👍 Video ek hodaii,
@darshanaatapattu2038
@darshanaatapattu2038 2 жыл бұрын
Video is very good. But your back ground. Music and bell sound really cut your voice and some important points go unheard to the viewer. Pls correct it.
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r Жыл бұрын
මොන මගුලකටද අර සැරින් සැරේ දඩාං. දඩාං ගලා බෙල් එකක් ගහන්නේ? අපිට නින්ද යයි කියලද?
@rathnavelrathnavel2797
@rathnavelrathnavel2797 2 жыл бұрын
Hondai music eka navathanda natham paadily naha thank you putha
@piyathilakasiribaddana8362
@piyathilakasiribaddana8362 2 жыл бұрын
A valuable advice
@user-pf3jd1ik9c
@user-pf3jd1ik9c 2 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීමට
@TheGarageSL
@TheGarageSL 2 ай бұрын
🙏🙏🙏
@padminijayasinghe664
@padminijayasinghe664 2 жыл бұрын
ස්තුතියි
@----Dasun---
@----Dasun--- Жыл бұрын
රහස් ක්‍රමයක් නෙමෙයි🤗😊හැමෝම දැනගතයුතු ක්‍රමයක් 👍
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@ruwansanjeewageetharathne4846
@ruwansanjeewageetharathne4846 Жыл бұрын
සුපිරිම සුපිරි උපදෙස් ටිකක්. බොහොම තුතියි.
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
Thanks , වටිනා උපදෙස්
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@yamunarathnayaka9612
@yamunarathnayaka9612 2 жыл бұрын
Thanks ⭐️⭐️⭐️
@sjgsilva8393
@sjgsilva8393 2 жыл бұрын
Nice bro…
@sanathbandara1402
@sanathbandara1402 Жыл бұрын
Most valuable
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
වටිනවා..😎👍
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@dasunudayanga125
@dasunudayanga125 2 жыл бұрын
handbrake වැඩ නැත්තම් ඉතින්.Reverse කරනවා😂. Gear box එක left 😂
@thisenranhiru7343
@thisenranhiru7343 Жыл бұрын
🤣
@rasikachandimal8156
@rasikachandimal8156 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@maheshidunil7771
@maheshidunil7771 2 жыл бұрын
Tenks
@pushpakumar2057
@pushpakumar2057 2 жыл бұрын
Very good 💯💯💯👍👍👍
@rajapakshajayvikram7690
@rajapakshajayvikram7690 2 жыл бұрын
සුපිරි
@vijithaabeysekera4600
@vijithaabeysekera4600 Жыл бұрын
Good job
@manel2343
@manel2343 Жыл бұрын
ඒක බොහොම වටිනවා
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@hnaananda4899
@hnaananda4899 2 ай бұрын
Great thanks
@TheGarageSL
@TheGarageSL Ай бұрын
You are welcome
@palithaweerabahu4935
@palithaweerabahu4935 2 жыл бұрын
Menuwal giyar nam break nethi unama bara giyar walata ksnikawa dala enjima off karanna
@lionelgunatilake1857
@lionelgunatilake1857 2 жыл бұрын
Very important
@champikaranasinga1852
@champikaranasinga1852 2 жыл бұрын
Thank oyata
@h.a.shiromi7347
@h.a.shiromi7347 2 жыл бұрын
Auto vehicle wala kadumudunaka yanakota break adu karaganne kobomada.
@honeststubborn6699
@honeststubborn6699 Жыл бұрын
ගොඩක් ස්තූතියි !! ❤
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@k.g.oshithamadhubhashana8771
@k.g.oshithamadhubhashana8771 2 жыл бұрын
Tanks
@kumududisanayake4683
@kumududisanayake4683 Жыл бұрын
Supurb 👍
@harshadewaharsha7450
@harshadewaharsha7450 2 жыл бұрын
Paka tammaaaaa.....me kiss deyakk katanna welawak ne...hand break eka tiyenawanamm ' karta unath ata yanney hand brake eakata vitarai........
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
Ela ela
@hirunifernando5398
@hirunifernando5398 2 жыл бұрын
Thanks ,but stop background sound
@bertyeden3882
@bertyeden3882 11 ай бұрын
Thank you
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 2 ай бұрын
හොද බ්‍රේක් පෑඩ් සෙට් එකක් නම් හයිකරලා තියෙන්නේ යට රිංගලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ පෑඩ් එක අන්තිම මිලි ගානක් තියෙද්දී බ්‍රේක් කරනකොට බ්‍රේක් පෑඩ් එකේ සපෝට් රිං එක හොද ශබ්දයක් දෙනවා ඒ සද්දේන් දැනගන්න පෑඩ් එක ගෙවිලා අවසානෙට ඇවිත් බව.ඒක නිර්මාණය කරලා තියෙන්නේ එහෙම.
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏🙏❤️
@ranthiranpremathilaka3408
@ranthiranpremathilaka3408 2 жыл бұрын
Good
@santhaperera6195
@santhaperera6195 2 жыл бұрын
ඔටෝ ගියර් තියෙන වාහනයක් තද බෑවුම් පැතිවලදි ඔටෝ ගියර් එකේ තියලා බෑවුම බස්සන එකද හොඳ දෙවන ගියර් එකට දාලා බස්සන එකද හොඳ නුවරඑළිය වගේ ගමන් වලදි
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r Жыл бұрын
ඔටෝ ගියර් තියෙන වාහනයක් තද බෑවුම් පැතිවලදි ඔටෝ ගියර් එකේ තියලා බෑවුම බස්සන්න එපා. බ්‍රේක් රත්වෙලා බයින්ඩ් වෙන්න පුලුවන්. බෑවුම අනුව සුදුසු අඩු ගියර් එකට දාගන්න.
@jayalathkuruppuarachchi3639
@jayalathkuruppuarachchi3639 2 ай бұрын
. ​@@user-ed9wk3vd2r
@thusara6728
@thusara6728 2 жыл бұрын
Maru
@senakawan
@senakawan Жыл бұрын
ඔබ කිව් පරිදි නවත්තලා තියෙනකොට හෑන්ඩ්බ්‍රේක් ඇදින්නේ නැතුවගියර් එකේ තිබ්බොත් ගියර් වීල් එකට නේද වාහනේ බර ඇවිල්ලා නාස්ති වෙන්නේ?ඔටෝ නං පාක් එකෙන් ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා N එකට දාන්න අමාරු වාහනේ බර ගියර්වීල් එකට හිටලා නිසා නේද?
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@chathurangathiranagamage8934
@chathurangathiranagamage8934 2 жыл бұрын
👍
@changetheworld5985
@changetheworld5985 Жыл бұрын
👍🤩
@nadeeshlakmal8122
@nadeeshlakmal8122 2 жыл бұрын
Brek nethuwa Wellaqaye idan apmata giya kisima aulak une ne bro
@722vidya
@722vidya 2 жыл бұрын
මේ කියල තියෙන විදියට ඇක්ශන් ගන්න නම් අඩු ගානෙ බ්‍රේක් නෑ කියල දැනිල තවත් විනාඩි ගානක් ඕන වෙයි. False advice. Break failure එකක් හුග වෙලාවට ආවම තත්පර ගානෙන් වෙන්න ඕන දේ වෙනවා .
@parse360
@parse360 Жыл бұрын
thanks
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏
@JayanthaRankothge-r3u
@JayanthaRankothge-r3u 4 күн бұрын
Welt good
@gaminikuruppu6721
@gaminikuruppu6721 2 жыл бұрын
ස්තූතියි
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 жыл бұрын
හොද විස්තරයක් ස්තුතියි දැනුවත් කලාට 👍👍👍
@dumithnishantha9074
@dumithnishantha9074 2 жыл бұрын
🙏🙏🙏
@nimaligunaratna6690
@nimaligunaratna6690 Жыл бұрын
tanks
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💖💖
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@ranasingheanura8138
@ranasingheanura8138 2 жыл бұрын
Very goo
@ranasingheanura8138
@ranasingheanura8138 2 жыл бұрын
Very good explanation.
@anush630
@anush630 2 жыл бұрын
Ada palaveniyatama oyage channel akata ave
@pethumanjana4699
@pethumanjana4699 2 жыл бұрын
Superb 🙏🙏🙏
@koonarasandaruwan41
@koonarasandaruwan41 Жыл бұрын
වැගුම් වාහනයක බ්‍රේක් නැති උනොත් මොකද කරන්න ඔනි
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r Жыл бұрын
වැගුම්????
@SunilPeiris-hd5jn
@SunilPeiris-hd5jn 2 ай бұрын
Niice but back ground musik mala wadayak
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏🙏❤️
@rajithgw
@rajithgw 2 жыл бұрын
👍👍👍🌹🌹🌹
@wijesinghethilakarathne
@wijesinghethilakarathne Жыл бұрын
වටිනා .පැහැදිලි කිරිමක් ස්තුතියි
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-nd7vy8db7e
@user-nd7vy8db7e 2 жыл бұрын
ත්‍රීවීල් එකේ බිරේක් එක පාරට නැති උනොත් මොකද කරන්නේ ❓ විස්තර කරන්න
@harsharoshan8925
@harsharoshan8925 Жыл бұрын
❤❤
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@roshandasanayake9114
@roshandasanayake9114 2 жыл бұрын
උදේට car එකක් drive කරන්ඩ gaddi brake disc වලින් අමුතු noise එකක් enne ai?
@menakahemantha
@menakahemantha Жыл бұрын
Clean the dust
@wickramarathna9598
@wickramarathna9598 Жыл бұрын
Neyamai
@kiomart8502
@kiomart8502 2 жыл бұрын
නියමයි යාළුවා...
@saga-lc4zs
@saga-lc4zs 2 жыл бұрын
😆👍👍👍
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 2 ай бұрын
Obe danne wadagath deyak unath owa obete therunate mewa balanne notherene aye enisa oya music eka gedarw thiyala vedio eka keranne eka meya balene ayeta wadagath wei wagema obe idiri gamenetath wadagath wei
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏❤
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 Жыл бұрын
Danuwath Kalata Tha k
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@darshanawijerathna9226
@darshanawijerathna9226 Жыл бұрын
ඔය මගුල් කරන්න වෙලාවක් නෑ ලොකු කන්දක උනොත් ශෙප් එකේ කන්දට අල්ලන්න තියෙන්නෙ
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@tilakranasinghe896
@tilakranasinghe896 2 жыл бұрын
super
@user-co2gt6wc9e
@user-co2gt6wc9e 3 ай бұрын
😊😊😅🎉😮
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@Itzim_8
@Itzim_8 Жыл бұрын
වීඩියෝ එක හොදයි... Background music එක හොදායි......!😂😂
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 2 ай бұрын
හොද දැනුවත් කිරීමක්.මාත් 99 බෙිරුනා දවසක්.කන්ද පහලදි බෙුික් නැතුව ගියා.තාමත් මතක් වෙද්දි පපුව සීතල වෙලා යනව.ගොඩාක් ස්තූතී.ඔබට.🙏🙏🙏මම ලෙබනන් සිට
@srilanka5819
@srilanka5819 2 ай бұрын
ශුුියානි ලෙබනන් වල හවුස්මෙිඩි.පපුව සීතල උනාට වෙන මොකුත්ම සීතල උනේ නැද්ද ?😅😅😅😅😅😅😅😅😅😅😅
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 2 ай бұрын
@@srilanka5819 නොදැන මිනිස්සුන්ට අපහාස කරන්න එපා බං අනේ බං උබට ඊරිෂි්‍්‍යයි නේද මට ලයිසන් තියෙනව කිවිවාම.මම මෙි රටෙි. අවුරුදු හයක් වෙනව ලයිසන් අරන්.මිනිස්සුන් නොදන හිනා වෙන්න එපා.මම ඉන්න ගෙදර .ඉස්සර වෙලා කතා කරන්න පුරුදු වෙයන්.ටිකක් හිතපන් උබට කවිරු හරි මෙි කියපු ටික කිවිව නමි උබෙි හිතට කොහොමද දැනෙන්නෙ.
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 2 ай бұрын
@@srilanka5819 යකෝ මම විතරක් නොමෙයි සමහරපිලිපීන අයත් මෙිරටෙි වාහාන එලවනව.උබගෙ පෝන් no එවපන්.එතකොට ලයිසන් එක අස් දෙකෙන්ම බලා ගනින් යාලු.උබල මහා පුදුම ඊරිසියා කාරයො බං
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 2 ай бұрын
@@srilanka5819 මට ලයිසන් තියෙනව කිවිවාම උබට ඊරිසියා හිතුන නේද.අනික මනුස්සයින්ට කතා කරන්න පුරුදු වෙලා ඉදින් සේරටම කලින්.හැම කෙනාක්ම තමන්ගෙ සහේදරයෙක්.සහෝදරියක් කියල හිතපන්.එහෙම උනාම තමයි බං කාටත් හරි යන්නෙ.ඊරිසියාව කියන එක පස්සට දාපන්.ගුණ ගරුක වෙයන්. උබ දන්නවද මම ලයිසන් අරන් දීල අවුරුදු හයක් වෙනව..උබ හිතුවද රට එන හැම එකාම හවිස් මෙිඩි කියල..අනේ ඊරිසියාකාරයො😃
@TheGarageSL
@TheGarageSL Ай бұрын
🙏🙏🙏🙏❤️
@kumabandara9530
@kumabandara9530 2 жыл бұрын
Auto vehicals not valid
@KolithaLahiru-lv4eg
@KolithaLahiru-lv4eg 9 ай бұрын
මට ලෝරියක එන්ජිමක් හදා ගන්න ඔන එකට පොඩි උදව්වක් ඔනිට එක හදන්න උදව් කරනවාද
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@kuweni803
@kuweni803 Жыл бұрын
මොන මගුලක්වත් ඇහෙනවාද මියුසික් නිසා 😫😫😫😫😫
@ruwanmanjula6543
@ruwanmanjula6543 Жыл бұрын
Owa karanna puluwan graunakkaka owata wada sarala kama tiyenawa
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@chammikakumuduni9954
@chammikakumuduni9954 Жыл бұрын
වැඩක් නෑ
@vijithaabeysekera4600
@vijithaabeysekera4600 2 жыл бұрын
Please reduce Voice of Videos
@anuradhamalinga4944
@anuradhamalinga4944 2 жыл бұрын
බ්‍රේක් ගහද්දී වාහනය ගැස්සෙන්නේ ඇයි ...
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 Жыл бұрын
Brake rotors Balance එකෙ නැති වුනාමත් එහෙම වෙනවා.
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
ගුරුත්වාකර්ශනය බලය මගින් පොලවත් ටයර් එකත් අතර ඇතිකරන ඝර්ෂණය නිසා😌
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
මම එහෙම අනතුරකට මුහුන දුන් කෙනෙක්
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@sampathsampath6170
@sampathsampath6170 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@shanthanishantha6365
@shanthanishantha6365 Жыл бұрын
Kandak dakkama ekataallanna
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@sanathjaya2609
@sanathjaya2609 2 жыл бұрын
කාර් එකක් තියා ලයිෂන් එකක්වක් නැතුව තෑන්කස් කිය කිය කොමෙන්ට් දාල හිත හදා ගන්න ගොන් ජීවිත මේකෙ ඉන්නවා.එච්චර ගොන් වෙන්න එපා බන්.....
@vhsslgameing1158
@vhsslgameing1158 2 жыл бұрын
Palayan yana 💩🇱🇰🤣
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
❤❤❤👍👍👍...අය්යේ මගේ 207 ටාටා කැබ් එකේ ඩබල් පැඩල් කරන්න ඕනී බ්‍රේක් වදින්න ඇයි ඒ... බ්‍රේක් ඔයිල් ප්‍රමාණය හරි...ගරාජ් එකකින් හැදුවා නමුත් දවස් දෙකකින් පැඩල් එක අඩියටම යනවා ආයෙත් ඩබල් පැඩල් කරන්න ඕනී😢😢😢... ඊට පස්සේ බාස් කිව්වා රෝදවල බ්‍රේක් හුලං නෑ කියල ඒවත් පැඩල් කරලා ඇරියා...ඒත් දවස් දෙකයි😢😢😢... පස්සේ...ලයිනර් ඩ්‍රම් චෙක් කරා ඒත් ඒවා හොදයි....😢😢😢...මොකෝ කරන්නේ....
@chamarajayadewa8143
@chamarajayadewa8143 Жыл бұрын
ඕක දීපන් ලමයෙකුට...😂😂
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w Жыл бұрын
👍
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
@nimaligunaratna6690
@nimaligunaratna6690 Жыл бұрын
tanks
@TheGarageSL
@TheGarageSL 3 ай бұрын
🙏🙏🙏
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 48 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 2,7 МЛН
10 Vehicles Under 30 Lakhs in Sri Lankan Car Market
1:53
HitAd Online
Рет қаралды 4,8 М.
Alto car ekak pavichchi karana obaaniwaryen  denagatha yuthu dewal
7:33
Be kind #car #corvette#funny#c8#ferrari #foryou #mycar#prank#corvettec8 #lamborghini #shorts
0:34
Eidan Sanker / Don’t Touch My Car
Рет қаралды 17 МЛН
T55 Narxi 23 900$ 📞95 155 03 00 | 📞91 033 03 03
0:18
China Avtouz
Рет қаралды 8 МЛН
Помыла и машину, и водителя
0:18
Новостной Гусь
Рет қаралды 7 МЛН
Путешествие к озеру превратилось в Хард эндуро! Двое на kayo t2
0:52
Помыла и машину, и водителя
0:18
Новостной Гусь
Рет қаралды 7 МЛН
ПРОВЕРКА МАСЛА
0:22
KINO KAIF
Рет қаралды 2,5 МЛН