The Goldfish In The Sea | One Fish Sold For Rs.94,000 (USD 470)

  Рет қаралды 685,963

SL Fisherman

SL Fisherman

Күн бұрын

This video is about the Goldfish In The Sea
Please turn on CC for English Subtitles.
My other videos
How Seafood is Harvested
• How Seafood is Harvest...
Catching Lobsters In The Sea
• Catching Lobsters In T...
Net Fishing In The Sea
• Net Fishing In The Sea...
You are welcome to support me so I can create more quality contents
⬇⬇
www.buymeacoff...
If you like my channel
Like
Comment
Share
Subscribe
#SLFisherman
#Bigfishcatching
#Kuralla
Thank you

Пікірлер: 409
@deepapathmini9167
@deepapathmini9167 3 жыл бұрын
මරු මල්ලි ,අපි කවදවත් දැකලා නැහැ ,,බොහොම ඉස්තුති,,,ඔයාට බුදු සරනයි අපි මාතර ,,👍👍👍
@dasher6828
@dasher6828 3 жыл бұрын
මාලු ගැන දන්නැති ගොඩක් දේවල් මේ චැනල් එකෙන් දැනගන්න පුලුවන් 😁😁❤👊ගොඩක් ස්තූතියි මේව කියලා දෙනවට😊ගොඩක් වටින චැනල් එකක්
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 жыл бұрын
මම උනන්දුයි මේ වීඩියෝ බලන්න. මුහුදු භාෂාව ගැන ගොඩක් කියන්න. ඒව අපට වැදගත්
@razahmafhoo9182
@razahmafhoo9182 3 жыл бұрын
I have seen only Indians doing these types of fishing vedioes,. But now I'm very happy that my SRILANKAN brothers also do this❤️❤️💪 next level guys we are always there for support you guys Thank you
@prabathkumara1048
@prabathkumara1048 2 жыл бұрын
1ද්😁ඇ@අෆ්
@yohandulipsilva2927
@yohandulipsilva2927 3 жыл бұрын
පට්ට බ්‍රෝ.. අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් .. නියමයි 🤜🤛❤❤🍻🍻🍾
@arsamohan
@arsamohan 3 жыл бұрын
ඉන්දියන් ෆිෂින් බැලුවේ . නමුත් අදයි ලංකාවේ ඒ වගේ දෙයක් බැලුවේ .good job
@subhashithalakshan685
@subhashithalakshan685 3 жыл бұрын
නියමයි බ්‍රෝ.. හොදට විස්තර කරනවා.. 😍👍👌
@janithpinsara5288
@janithpinsara5288 3 жыл бұрын
හරියටම මාළු අල්ලනෝ දැක්කෝ..... මාර video එකක්... 🤜🤜🤜🤜
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
යකෝ උබ නියමෙටම විස්තර ටික කියනො....සුපිරි
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 3 жыл бұрын
@@slfisherman ❤❤❤❤❤❤
@erandithdilshan8837
@erandithdilshan8837 3 жыл бұрын
සුපිරි ❤️👌 තව ඕනේ සුපිරි ඒවා..
@rukshan8381
@rukshan8381 3 жыл бұрын
අපිට ඔනේ මාලු ගැන තොරතුරු ඔයා මෙකෙ එහෙම හොදට විතර කරා පුළුවන් තරම් අපිට මාලු ගැන කියලා දෙන්න බොහොම ඉස්තුදී මොකද මේ කියපු මාලු ඔක්කොම වර්ග දැනගතේ මේ විඩියෝ එකෙන් බොහොම ඉස්තූදී ජයවෙවා 😊
@සුලක්ශන
@සුලක්ශන 3 жыл бұрын
උබ අසන්ග ප්‍රියමන්තගේ නෑයෙක්ද බන් ..😊😊 බලහන්කෝ කමෙන්ට් එක ...
@rukshan8381
@rukshan8381 3 жыл бұрын
@@සුලක්ශන අතල් නී
@jagathhemachndra506
@jagathhemachndra506 3 жыл бұрын
නියමයිනේ ඔය ලස්සනට වැඩක් කරන්නේ මල්ලියේ ඉදිරියටම යන්න jaya වේවා
@TheJoker-lk6lt
@TheJoker-lk6lt 3 жыл бұрын
audio කෙලිටිය video කොලිටිය සුපිරි බන් උබලගෙ වීඩියො කරන එකයි.වීඩියෝ එඩිට් කරන්න එකයි. Voice එක එඩිට් කරන එකයි වැඩ්ඩෙක් සුපිරිම වීඩීයො එකක් international audience එකටත් ඕගොල්ලොන්ගෙ channel එකේ video හම්බුනොත් සුපිරිම ගමනක් තියෙයි.අනික මට මෙහෙම අලුත්ම වෙනස් වෙනස් containt creaters ලා හම්බුවෙලා තියෙන්නෙ බොහොම අඩුවෙන් හොද ගමනක් යන්න්න ප්‍පුලුවන් you tube චැනල් එකක්.ජය වේවා🙏🙏👍💪🏽👌
@TheJoker-lk6lt
@TheJoker-lk6lt 3 жыл бұрын
Respect 🥰👍💪
@slfisherman
@slfisherman 2 ай бұрын
Thanks a lot brother ❤️🙂
@freddy77.
@freddy77. 3 жыл бұрын
පට්ට channel එකක් වෙනස් විදිහෙ එකක් 👍🔥
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Godak lassanye video eka broooooo good luck jayawewa Jesu pihetaye seyaluma denatama
@boletuktukstunt7691
@boletuktukstunt7691 3 жыл бұрын
සුපිරි විස්තර කිරිමක් අයියේ
@asankaviraj7143
@asankaviraj7143 2 жыл бұрын
පට්ටා.මේච්චර කල් හිතාන හිටියේ මාලු ඔක්කොම අල්ලන්නේ දැල් වලින් කියලා .
@mohammedashik-hq5ld
@mohammedashik-hq5ld Ай бұрын
ලස්සන video එකක් fishing video ගොඩක් බලලා තියෙනවා නමුත් ලංකාවේ fishing vedeos ගොඩක් අඩුයි දිගටම කරගෙන යන්න ❤ජයවේවා ❤🎉
@slfisherman
@slfisherman Ай бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා....... 🙂💚
@pasidulakmal6319
@pasidulakmal6319 Жыл бұрын
සුපිරියි . වීඩියෝ එක නම් නියමයි.මෙච්චර ගණන් මාළු ත් ඉන්නවාද?
@supunsameera6666
@supunsameera6666 2 жыл бұрын
ලස්සනයි ඔයාගේ වැඩේ ❤
@nishanthaperera7333
@nishanthaperera7333 2 жыл бұрын
Different subject and very interesting 🤨. Good job YALUWA. Keep it up.
@chandimaprasad
@chandimaprasad 3 жыл бұрын
පට්ට පට්ට 🥳 🤩🤩🤩🤩🤩 ජය වේවා 🥰
@yaminijeyasatheesh4891
@yaminijeyasatheesh4891 3 жыл бұрын
Thanks for the English subtitles , Very informative Video...
@අපේමතක
@අපේමතක 2 жыл бұрын
A Best Video 🐠🐟
@slfisherman
@slfisherman 2 жыл бұрын
Yes it is..💜️🙂
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn Жыл бұрын
pleasant full voice and very good explanation 👌
@slfisherman
@slfisherman 11 ай бұрын
Thanks a lot 😊
@sampathnayakorala3707
@sampathnayakorala3707 3 жыл бұрын
අලුත් අත්දැකීමක් 😍😍😍 tanx brooo
@chalanivirangika3417
@chalanivirangika3417 3 жыл бұрын
සුපිරි 💪
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
සුපිරි vidios eka
@tharudishaa3598
@tharudishaa3598 3 жыл бұрын
Good niyamai. Ada thama dekke....
@kavindusampath3309
@kavindusampath3309 3 жыл бұрын
අලුත් කැම් එකක් ගන්න .එතකොට තවත් ලස්සනයි වැඩේ ❤️❤️
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you so much!🙂💚
@gayansilva6928
@gayansilva6928 3 жыл бұрын
සුපිරිම බොක්ක පට්ටම සුපිරි වීඩියෝ ඔනෙ
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you so much!🙂💚
@FISHFISHH
@FISHFISHH 3 жыл бұрын
You all of pride of us❤✊ keep it up brother👍
@movieclips1362
@movieclips1362 3 жыл бұрын
Plus join me
@subashiniperera9319
@subashiniperera9319 Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..😍
@kamilhanifa50
@kamilhanifa50 3 жыл бұрын
I am also watching Indian people how catching fish in high seas, but now I am happy our Sri Lankan people also catching the fish high seas soo nice bro keep doing good work I love seafood very much. Once we back to Sri Lanka we will come and meet you to see the fresh fish
@didjkfifjfjjxh3684
@didjkfifjfjjxh3684 2 жыл бұрын
Www
@didjkfifjfjjxh3684
@didjkfifjfjjxh3684 2 жыл бұрын
WWW
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you so much!🙂💚
@Out_Of_Frame.
@Out_Of_Frame. 3 жыл бұрын
මේ MN master කියලා හිතෙන්නෙ මට විතරද 😍❤️
@gunaya2469
@gunaya2469 3 жыл бұрын
Pora nadd bn dn
@gunaya2469
@gunaya2469 3 жыл бұрын
@@slfisherman gaming channel ekk krpu kollek mchn
@rangasameera7421
@rangasameera7421 3 жыл бұрын
Mastar oya.👍
@thusithasanjeewa6974
@thusithasanjeewa6974 3 жыл бұрын
👍👍👍👍ai maduwa kanneththe..
@Isuru1020
@Isuru1020 3 жыл бұрын
Very good. You explain really well.
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 3 жыл бұрын
සුපිරි නියමයි
@Dil-Ravi
@Dil-Ravi 3 жыл бұрын
ahamben ser une supiriyak thamai meka
@ceylonfishtv
@ceylonfishtv 3 жыл бұрын
සුපිරිම💓🇱🇰
@ceylonfishtv
@ceylonfishtv 3 жыл бұрын
මචං නම්බරේ dahm
@chanuka2370
@chanuka2370 2 жыл бұрын
වටින වීඩියෝ එකක්
@anurathannadarajah2652
@anurathannadarajah2652 3 жыл бұрын
Great work bro really we dont know about these things now we are studying keep it up your good work..
@movieclips1362
@movieclips1362 3 жыл бұрын
Plus join me
@kalanajayasekara3877
@kalanajayasekara3877 3 жыл бұрын
සිංගි කියන උන්ට අපේ පැත්තෙ කියන්නෙ පොකිරිස්සා කියලානේ 🤔
@janakapriyadarshana9133
@janakapriyadarshana9133 Жыл бұрын
It's good video
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so.much...🙂
@jihansilva2109
@jihansilva2109 3 жыл бұрын
Aluth malu tikak allapu gaman ganna widiyak nadda?
@shanbro7192
@shanbro7192 2 жыл бұрын
nice job 💯❤️ good luck
@jubsofficialvlog1473
@jubsofficialvlog1473 3 жыл бұрын
Beautiful video like for fishing style.takecare everyone.godbless to all
@santhushchandik946
@santhushchandik946 3 жыл бұрын
@@slfisherman 1හ්ද්ද්ධ්ද්1
@lalithwarnasooriya5397
@lalithwarnasooriya5397 2 жыл бұрын
බෝට්ටු කරවල ගැනත් video එකක් කරන්න
@TrickieCartoon
@TrickieCartoon 3 жыл бұрын
Keep it up bro good luck 🤞
@lakshanliyanaarachchi9585
@lakshanliyanaarachchi9585 3 жыл бұрын
Supiri wedak💪🏻♥️
@chandimalkumara5889
@chandimalkumara5889 2 жыл бұрын
Niyamai jayawewa
@nalanmendis3987
@nalanmendis3987 3 жыл бұрын
Wow seriously bro this is awesome 👏
@pasinudumalithwijesingha2336
@pasinudumalithwijesingha2336 3 жыл бұрын
නැවි වල දෑල් වල පැට ලෙනේ නැද්ද
@segarvirat1653
@segarvirat1653 3 жыл бұрын
Superb video...
@praneethcharuka.
@praneethcharuka. 2 жыл бұрын
ම්හුදේ ඇතුලෙම දැලේ පැටලුනාමත් පැය ගානකින් මාලු මැරෙනවද? (දන් නැති නිසා අහන්නේ)
@sachinrangana2363
@sachinrangana2363 3 жыл бұрын
It was a amazing video.Thank you very much for giving chance to us watch this kind of interesting video.keep it up💜💜 I can’t imagine you guy a fish men
@cyberbassistme
@cyberbassistme 3 жыл бұрын
Great video and greta explanations
@blackbird1963
@blackbird1963 3 жыл бұрын
Dakkama pau kiyala hitunata apith kanawa. Meh maalu lankawe consumption ekatada? Rata yawannada? Kal thiyaganna beheth gahanawada
@MS-co2in
@MS-co2in 3 жыл бұрын
lassanata visthara karnava niyamai good luck machan
@anpathum5948
@anpathum5948 3 жыл бұрын
Ptta😘😍♥️
@YasinTuanMuda
@YasinTuanMuda 3 жыл бұрын
Good fish Greetings
@suriyabandara74
@suriyabandara74 3 жыл бұрын
නියමයි මචං
@nishanthasandaruwan4731
@nishanthasandaruwan4731 3 жыл бұрын
උඹ නියම කොල්ලෙක්.හරි පැහැදිලිව කියනව.
@malinduudara7698
@malinduudara7698 3 жыл бұрын
thwa me wage vedios dann..jaya weewa ❤
@pasanv5942
@pasanv5942 3 жыл бұрын
දැල් වලට අහු උනාම මැරෙනවද
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
ලස්සන වීඩියෝ එකක්.නියමයි වීඩියෝ එක..ජයවේවා
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you so much!🙂💚
@ranjanfernando7
@ranjanfernando7 2 ай бұрын
❤❤🇱🇰🇱🇰💪💪👈👈👈
@slfisherman
@slfisherman 2 ай бұрын
Thank you.. 💚
@sahandinanjaya6016
@sahandinanjaya6016 3 жыл бұрын
Ada tamai vidiyo aeka dekke supirima
@damayanthiperera6098
@damayanthiperera6098 3 жыл бұрын
Malliya peya hayak ethulatha oyalata hambaunu raththaran maluva merilanee...? Ekaa merila davasakata vedi needha?
@mangalikadias8223
@mangalikadias8223 3 жыл бұрын
හරිම.පැහැදිලියි.ස්තූතියි.යද්දි අපිවත්.එක්ක.යන්නකෝ
@movieclips1362
@movieclips1362 3 жыл бұрын
Plus join me
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
කොහොමත් මේ මාළු අල්ලලා රට යවනවා මිසක් අපේ රටට කන්න තියන්නෑ නේ . අනික ඉතින් මාළුරටයවන එකත් ගෑනු රට යවන්වා වගේ තමා .
@RasikaFernando-q9j
@RasikaFernando-q9j Жыл бұрын
😂😂
@suwagaming6085
@suwagaming6085 2 жыл бұрын
සුපිරි
@razakhasan8879
@razakhasan8879 3 жыл бұрын
malliyo ey pacha kelinne peya 6 del daala pana pitin kiyala me anjalawo koorella kataeragena inne merila peya 10 k withara ethi wage anith eka muhudhu mdhata gihin malu koori 5k witharada ahuwenne ane pawban nubala
@hiranthinisansalaherath4070
@hiranthinisansalaherath4070 3 жыл бұрын
Wow very nice
@ishanshanakafernando5360
@ishanshanakafernando5360 3 жыл бұрын
දැල් කොච්චර ගෙනියනවද?
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
ලංකාවෙ තරම් මාළු රස නෑ වෙන කොහේවත්
@fonsekafonseka6591
@fonsekafonseka6591 3 жыл бұрын
අනිවාර්යයෙන්
@livedubaicricket2057
@livedubaicricket2057 3 жыл бұрын
🤣
@RasikaFernando-q9j
@RasikaFernando-q9j Жыл бұрын
Ekanam atha
@a.r.n5582
@a.r.n5582 2 жыл бұрын
අනෙ මටත් ආසයි මුහුදු යන්න ඔහොම ගිහින් ම නැ 🥺😪
@JudeSusil-k5j
@JudeSusil-k5j 10 ай бұрын
මුලින්ම ආවෙ සේරියෙක් නෙමෙයිනෙ..සෝල්ලෙක්නෙ
@slfisherman
@slfisherman 10 ай бұрын
අපේ පැත්තේ ඒ නම තමා කියන්නේ ..
@dulakshimadushika9723
@dulakshimadushika9723 3 жыл бұрын
Good
@RasikaFernando-q9j
@RasikaFernando-q9j Жыл бұрын
Rathatan maluwa ammo gini gannane😮
@slfisherman
@slfisherman Жыл бұрын
😍
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Good.vidiyo
@ayodyauthpala8657
@ayodyauthpala8657 3 жыл бұрын
සුපිරියක් 😍
@nethushakumara7036
@nethushakumara7036 3 жыл бұрын
මං ආවෙ comments ටික බලන්න 😜😜😜😜😜😂😂😂😂😂😂
@roshanrawdin21
@roshanrawdin21 2 жыл бұрын
Colombo modara neyda?
@chamindudulaj4871
@chamindudulaj4871 3 жыл бұрын
Ela ela oya kohe hari yeda aiye🙂🙂🙂💔🤗
@chamindudulaj4871
@chamindudulaj4871 3 жыл бұрын
Good vidieo 😉
@rasikafernando6257
@rasikafernando6257 3 жыл бұрын
😮😮 It was amazing thank you Bro
@manomanoranjan4120
@manomanoranjan4120 3 жыл бұрын
Wooow niyamai
@rasikafernando6257
@rasikafernando6257 3 жыл бұрын
Wow😮
@Griffinssf
@Griffinssf 3 жыл бұрын
Oka paw wadak wena rassawak nedda
@Timmyboy788
@Timmyboy788 2 жыл бұрын
Niyamai
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 3 жыл бұрын
ඔයාට 2නි🍎දුන්නා ඔන්න යාලුවො
@mdabdurrahim8611
@mdabdurrahim8611 3 жыл бұрын
Super bro
@sewminirashipaba6340
@sewminirashipaba6340 3 жыл бұрын
මට නම් දකින්නත් ආසයි මෙවා..........
@achalakandage13
@achalakandage13 2 жыл бұрын
මරු
@slfisherman
@slfisherman 2 жыл бұрын
ස්තුතියී..🙂
@aselanherath6590
@aselanherath6590 3 жыл бұрын
අපිට කොහෙන්ද බන් fresh මාලු 🥺 මෙහට්ට එද්දී
@jasperera200
@jasperera200 3 жыл бұрын
Good boys
@pahalamax3880
@pahalamax3880 3 жыл бұрын
පවුකරා ජීවිත
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
ඔව් බං පව් තමයි ....මොනවා කරන්නද උං දන්නෙත් ඔච්චරනෙ
@KUDDA444
@KUDDA444 3 жыл бұрын
උබ මාලු කන්නෙ නැද්ද 🙂✌️
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
@@KUDDA444 කනවා බං කනවා කන්ඩ තියෙන හැම රෙද්දම කනවා........නමුත් ජීවිතේ ඉල්ලලා උන්ගේ පන ගැහෙනවා දකිද්දි පට්ට දුකක් හුතුන බං..............ලෝකෙ නිදුක් නිරෝගීව ශක්තිමත්ව සැපට කෙනෙක් කාලයක් ජීවත් උනානම් ...ඒක අනිවාර්යයෙන්ම නිර්මාන්සිකයෙක් බං.......ඒකට අපි තියෙන ඔක්කෝම කනවා තියෙන ඔක්කෝම බීලා තියෙන දුක්කන්දල් ඔක්කෝම පොදි බැදගෙන දරු පැටවුනුත් දාලා 55 වෙද්දි ටටා කියලා යන්ඩ යනවා....ඕකයි බං ඇත්ත 😑😑😑😪😪
@pahalamax3880
@pahalamax3880 3 жыл бұрын
@@KUDDA444 පව පවක් විදිහට දකින් නැතුව මෝඩ තර්ක ගොඩනගන ඔබ වැනි මෝඩයින් සමග කුමන කතාද පේන විදිහටනම් උබ තවම් පොඩි එකෙක් වගේ උබලා වගේ කොල්ලොන්ගෙන් මීට වඩා හරවත් පිලිතුරක් බාලාපොරොත් වෙන්න බෑ
@sadakelum1362
@sadakelum1362 3 жыл бұрын
@@pahalamax3880 කරපු පව් වලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ උන්ට ඒක තමයි ලෝක දර්මතාවය 😔
@dilipsudarsana
@dilipsudarsana 3 жыл бұрын
කොරියාවෙ ඔය මලු ඉන්නෙ සීතල වැඩිම කාලෙ.දවස්ටම මලු 15/20 යි වඩින්නෙ.එකත් ඉතින් දැල දානව අදිනව 5/6ක් විතර.
@addicted7038
@addicted7038 3 жыл бұрын
ඇයි මාලු මහණ වෙලාද වඩින්නේ 😂
@dilanmahendra3980
@dilanmahendra3980 3 жыл бұрын
ehema ekk ne. rasne kaleth ahuwenawa. rasne kaleta thama dawasata ekadela pasparak vithara danne. sithakale ada dapu del adinne elaga dawase dawase
@dilanmahendra3980
@dilanmahendra3980 3 жыл бұрын
kzbin.info/www/bejne/haq0mKNuqJxmmZo
@dilanmahendra3980
@dilanmahendra3980 3 жыл бұрын
kzbin.info/www/bejne/kGO2n6awm5eNbZI
@nipundarshana2064
@nipundarshana2064 3 жыл бұрын
video stabilizer tibba nam mare maruuu ah
TUNA FISH UNLOADING FROM BOAT TO EXPORT COMPANIES
13:39
SL Fisherman
Рет қаралды 307 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Amazing Beach Seine Net Fishing - Hundred Of Fish Catching In Sea
21:26
Sri Lankan Fisherman
Рет қаралды 1,9 МЛН
wahoo fishing in sri lanka
16:10
Golden Fishermen SL
Рет қаралды 249 М.
Wow! We are ready to spend long days in the deep sea and catch fish | Season-05 | EP-01
24:51
Indian Ocean Fisherman இந்திய பெருங்கடல் மீனவன்
Рет қаралды 1,5 МЛН
මොද්දු දඩයම @wishwatiyubaya 👣🙄🚷
20:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 342 М.
Stingrayfish Catching In The Sea (Morning Fishing)
10:03
SL Fisherman
Рет қаралды 163 М.
ALONE ON THE HIGH SEA | SOLO FISHING
27:32
SL Fisherman
Рет қаралды 589 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН