දෙවන ලෝක යුද්ධය අවසන් බව නොදැන වසර 30ක් කැලෑවැදී සිටි ජපන් නිලධාරියාගේ කතාව | Story of Hiroo Onoda

  Рет қаралды 113,468

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 216
@statusking1950
@statusking1950 2 жыл бұрын
අපේ හමුදා වෙත් මේ වගේ හමුදා සෙබලු ඇති රට වෙනුවෙන් දීවි පිදපු නිවන් සුව ඔවුන්ට🙏❤️
@channaholidays7198
@channaholidays7198 2 жыл бұрын
aniva.
@vimukthigeeth5502
@vimukthigeeth5502 2 жыл бұрын
ඇති නෙමෙයි තවමත් ඉන්නවා...යටත් වෙන් නැතුව කොච්චර අපේ කොල්ලො මැරුම් කෑවද
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
තම ජීවිතය පරදුවට තබා.. රට, ජාතිය බේරාගත්.. "පරම වීර විභුෂණ" වීර සම්මානයෙන් පිදුම්ලත්.. ගාමිණී කුලරත්න (හසලක ගාමිණී ) වීරයාට ජාතියේ උත්මාචාරය..ඔබට නිවන්සුව..!
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
@@vimukthigeeth5502 👍..👍.😍..!
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 2 жыл бұрын
زد ස්ටේටස් කිංග්ස් එහෙමද කියන්නේ 😂😂
@stefannethan
@stefannethan 2 жыл бұрын
මේක දකින අයට අද රෑ හීනෙන් තමන් ඉන්නෙ හීනෙක කියල තේරුන් යන සහ ඒ හීනෙ ඇතුලෙ උපරිම ආතල් එකක් ගන්න ලැබේවා❤️
@ruwanmadhusanka5934
@ruwanmadhusanka5934 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ රටවල් ගොඩනැගුවෙ ශ්‍රේෂ්ඨ මිනිස්සු❤️
@Mr_WhiteJrJr
@Mr_WhiteJrJr 2 ай бұрын
ජපන්නු කොච්චර යුද අපරාධ කලාද කියල දන්නවද? අනික ඔය මිනිහ හින්දා යුද්දෙ ඉවරයක් වෙලත් අහිංසක මිනිස්සු කීයක් මැරෙන්න ඇත්ද
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
අවුරුදු 30 ක යුද්දයක අමිහිරි අත්දැකීම් තියෙන අපි ප්‍රාර්ථනා කරන්න ඕනෙ ලොකෙ කොහෙවත් යුද්දයක් ඇතිවෙන්න එප කියල 🙏🙏
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 2 жыл бұрын
අපෙ හමුදාවත් මව් බිම වෙනුවෙන් සටන් කරා ඉදිරියටත් සටන් කරනවා
@kevinchanaka1942
@kevinchanaka1942 2 жыл бұрын
මං මේ සීන් එක දන්නවා…මේකට චිත්‍ර පටියක් ගහන්ඩ යන කතාවකුත් ආරන්චි උනා..
@kevinchanaka1942
@kevinchanaka1942 2 жыл бұрын
ඔනෝඩා නෙවේ ඔනෝදා ජපන් වචන වල (ඩ) නෑ..(ද) තියෙන්නෙ..ඉංග්‍රිසි අකුරු වලින් ලියනකොට Da කියලා තිබ්බට ඒ (ද) කියලා ශබ්ද කරන්නෙ..
@tektok6630
@tektok6630 2 жыл бұрын
නියම කාතාව මාර අසයි අහන් ඉන්න 😍👍
@stealthny4161
@stealthny4161 2 жыл бұрын
ආයෙත් කටහඬ අහන්න ලැබුණු එක ගැන සතුටුයි ❤
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
පරණ කටහඩ ♥️ ඔය කටහඩනම් පිස්සුවක් තමයි 🥰අදත් වෙනදා වගේම සුපිරියක් තමයි 🥰 හැමදාම වීඩියෝ බලන සෙට් එක කෝ 👍👍👍
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
හැමදාමත් වගේ විශ්ම ලෝකය ගේන්නේ අපි නොදන්නා වටින තොරතුරු තමයි. ගොඩක් ස්තුතියි අයියේ ඔයාලා මේ වගේ අපි නොදන්නා තොරතුරු ආකර්ශනීය විදියට ඉදිරිපත් කරන එකට. අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක එකතු වෙලා ඉන්නවා.
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
විශ්ම ලෝකය හැමදාම බලනවා 👍👍👍👍අද 15වෙනියා වගේ 👍👍👍ජයවේවා ඔබ‍ට 👍👍👍
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
ජපන්නු කියන්නේ සමාන්‍යගෙන් අනිත් ජාතීන්ට සාපේක්ශව දැඩි දේශප්‍රේමී ජාතියක්, ඒවගේම බොහොම පක්ශපාතී තමන්ගේ රටට සහ අධිරාජ්‍යයාට හිට්ලර් ජපන්නුන්ව හැදින්වූයේ අවුරුදු 3000ක් අපරාජිත ජාතියක් විදියට, ඇත්තෙන්ම ජපන්නු දෙවනි ලොක යුද්ධයේ පරාජය වෙනකම් සාමාන්‍යයෙන් අවුරුදු 3000ක ඉතිහාසයේ ඔවුන් යුද්ධයක් සමස්ථව පරාජය වෙලා නෑ, ජෙන්ගිස් ඛාන්ගේ මොංගෝලියානු ආක්‍රමණ අති සාර්ථකව පරාජය කරපු ජාතියක් ජපන්නු කියන්නේ.
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
අනිවාර්යයෙන් ...
@nandunguruge692
@nandunguruge692 2 жыл бұрын
කිසිම යුද්ධයක් ඒ වෙනකං පරාද නෙවුනේ සටන් ක්‍රම නිසා. දෙවන ලෝක යුද්ධෙ වෙනස්ම දෙයක් නිසයි යටත් වෙන්න උනේ. කඩු පිහි දුනු ඊතල විතරක් තිබ්බනං ඉතිං බඩුම තමයි මිත්‍ර පාක්ෂික රටවල්වලට🤷‍♂️🥴
@dilipaweeratunga
@dilipaweeratunga 2 жыл бұрын
ජෙන්ගිස් ඛාන් (චින්ගිස් හාන් )ගේ ආක්‍රමණය ඔවුන් පරාජය කිරීමක් කලේ නෑ. දෙපාරම කුණාටු නිසා හැරිලා ගියා
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
ජපන්නුන්ට සම කරන්න පුළුවන් ජාතියක් නෑ තවත්🇯🇵😈🖤
@sanjeewaprabath8274
@sanjeewaprabath8274 2 жыл бұрын
@@dilipaweeratunga මම එතන ඉදිය බං. ජපන්නු ගහල ජංගිකාන් දිව්ව
@thusithahemani664
@thusithahemani664 2 жыл бұрын
එහි වගේම මගේ මව් බිමේ විරයින්ටත් උත්තමාචාරය සෑම සෙබළක්ම උතුම් මිනිසෙකි ❤️❤️
@poornahardwellroxx5558
@poornahardwellroxx5558 2 жыл бұрын
මාර සතුටක් තියෙන්නෙ මෙ කටහඩ අහනකොට🥰
@racingpro1286
@racingpro1286 2 жыл бұрын
ජාපන් හමුදාව ගැම්මක් තමා😊😍
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
අපේ රණ විරුවොත් ජපන් හමුදාවට දෙවෙනි වෙන්නෙ නෑ තිස් අවුරුදු යුද්ධයේදී අපේ රණවිරුවෝ කීදෙනෙක් දිවි පිදුවද ඔවුන්ට නිවන් සුව 🙏💖
@beastslayet8535
@beastslayet8535 2 жыл бұрын
Apa despalanaya ki park uda Pawa dunada
@shehanruchiranga503
@shehanruchiranga503 2 жыл бұрын
@@beastslayet8535 deshapalakayo ehema karata Hamudaven udde pavala dunne
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
😂😂😂
@shehanruchiranga503
@shehanruchiranga503 2 жыл бұрын
@@raptervenrix9646 ponsiyek hina wenne mokada
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
@@shehanruchiranga503 අනේ යක්ක පුතෙක් ෆෝම් වෙලා...😂😂😂
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
හොද අදර්ශයක් තියන කෙනෙක්😇💖
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
Wow, ස්තූතියි. මොනතරම් වීරත්වයක්ද. එවන් අසිරිමත් ජාතිය..
@renrathnayake4654
@renrathnayake4654 2 жыл бұрын
ශ්‍රේෂ්ඨයි ඔහුගේ ජීවිත කතාව ..... මාගේ හෘදයාංගම ප්‍රණාමය වේවා .....👮️👮️👮️🤚
@manjula969
@manjula969 2 жыл бұрын
නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@thariduwathsunu5124
@thariduwathsunu5124 2 жыл бұрын
මේ යනවිදියට තුන්වෙනි ලෝක යුද්ධය ඇති වෙයි වගේ , එහෙම නොවෙන්න අපි ප්‍රාර්ථනා කරමු ❤️
@rashikawanniarachchi5176
@rashikawanniarachchi5176 2 жыл бұрын
Aniwaryayi.2031 weddi godak dewal wela thiiyeyi.
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
respect ඔහුට අපේ th හමුදාව ඔහොම inna ati.virayo
@senurathathsaraedirisinghe1145
@senurathathsaraedirisinghe1145 2 жыл бұрын
අපේ හමුදාවට වෙඩි තියලා මරපු ත්‍රස්තවදියන්ටත් ,තමාගෙම ඇගේ දුවන ලේ දං දිලා "උනුත් මේ රටේ මිනිස්සු ,උන්ටත් ජිවත් වෙන්න අයිතිය තියෙනවා"කියලා මෛත්‍රීය පතුරපු උතුම් හමුදාවක් මගේ රටටත් ඉන්නවා කියලා දැනෙද්දි පුදුම ආඩම්බරයක්,සතුටක් එන්නේ!!!🇱🇰🥺 අපේ හමුදාව වෙනුවෙන් vedio ekak ඕනා @Wishmalokaya
@Sarithsandeepa2006
@Sarithsandeepa2006 2 жыл бұрын
Aniwa ❤️❤️❤️❤️❤️
@OG-ss4pu
@OG-ss4pu 2 жыл бұрын
​@@uzodiweivaiweliwaantiabort2022 බෞද්ධ witharak nemei muslim ayath idiya
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
@@OG-ss4pu ඔව් බෞද්ධ කතෝලික ඉස්ලාම් හැම ආගමකම අය අපේ හමුදාවේ ඉන්නවා
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
ලෝකයේ බෞද්ධ රටවල් ගැනත් video එකක් කරන්න කෝ අයියේ.
@themiya99
@themiya99 2 жыл бұрын
1977 ඉන්දියාවේ සහ පාකිස්තානයේ තිබ්බ යුද්ධය ගැන Video එකක් කරන්නකො 🙂
@gihanchathuranga4479
@gihanchathuranga4479 2 жыл бұрын
අය කවදාවත් ලෝක යුද්ධයක් නම් ඇති වෙන්න එපා. ..👍👍එයින් පීඩා විඳින්නේ මිනිස්සු පමණක් නෙවෙයි. .😊😇😇
@shenalthilanka7883
@shenalthilanka7883 2 жыл бұрын
නියම යුද සෙබලෙක් හැමෝටම ආදශයක්
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 2 жыл бұрын
එදා ජපනුන් රට වෙනුවෙන් මැරෙනකන් යුද්ධ කලා අදත් ඔවුන් මැරෙනකන් රට වෙනුවෙන් සේවය කරනවා නිවාඩුවත් නොගෙන🎌❤
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
මරු
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
ජපනා ඕනිම දෙකට දක්ෂ ජාතියක් ❤❤❤❤..
@chamothgayantha3317
@chamothgayantha3317 2 жыл бұрын
ඔය කතවට ඒ දේශප්‍රේමී කම ට ඇහැට කදුලක් අවේ නැත්තම් ඇත්තටම තිරිසෙනෙක් ඇ . වෙලව මට කදුලු අවා 😔
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
සැබැවින්ම... ජපන්නු අපේ මිත්‍රයින් වීම අපිට ගොඩක් ආඩම්බරයි..
@OG-ss4pu
@OG-ss4pu 2 жыл бұрын
respect
@chamothgayantha3317
@chamothgayantha3317 2 жыл бұрын
@@hemanthabandarahapuarachch1025 ඔයා කියන දෙයක් තමා ඉතින් 😂
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
ඇත්තෙන්ම අපේ රටේ නොවුනත්.. පුදුම ගරුත්වයක් ඇති වෙන්නෙ මෙතුමා ගැන. 🇯🇵 අපේ ලූතිනන් අලදෙනියත් මේ වගේ, දහස් ගණන් සතුරන්ට යටත් නොවුණු වීර සෙබළුන්ගෙන් කෙනෙක්. 🇱🇰
@pasinduweerasinghe5845
@pasinduweerasinghe5845 2 жыл бұрын
මෙහෙම කතාවකුත් යනවා ,අලදෙනිය ඇතුලු සෙබලු 7 දෙනෙක් පනපිටින් අල්ලගෙන බැරල් උඩ ප්‍රදර්ශනය කරලා මරලා දැම්මා කියලා කතාවකුත් තියෙනවා,
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
@@pasinduweerasinghe5845 මෙහෙමයි , ඕවා දෙමලු යවන කටකතා අපේ වීරත්වය හෑල්ලු කරන්න..සහ එයාලගෙ පරාජයේ අවමානය නැති කරාන්න.ඔච්චර ලස්සනට චිත්‍රපටයක් වගේ බොරු ද්‍රවිඩ නිජබික් ප්‍රවර්ධනය කල උන්ට ඔය වගේ මතවාදයන් මෝඩ සිංහලයන්ගෙ ඔලු වලට විවිද මාද්‍ය හරහා දාන එල මහ දෙයක් නෙවෙයි ..අපෙත් ගොඩක් අය හිටියා ඊලාම් යුද්ද 4ටම හිටපු.. මද්‍යස්තව බලන්න ඕනෙ...
@Mr_WhiteJrJr
@Mr_WhiteJrJr 2 ай бұрын
ජපන්නු ගැනනම් ගරුත්වයක් ඇතිවෙන්න ඕනෙ නෑ
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 2 жыл бұрын
මම ⁣ඔය movie එක බලලා තියනවා ඒත් මේ video එක බැලුවම තම මොකක්ද කතාව කියලා හරියටම දැනගත්තේ.
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 2 жыл бұрын
පට්ට
@chathuranga508
@chathuranga508 2 жыл бұрын
2M ගහමු ලගදිම ❤❤
@udarajayawardena2018
@udarajayawardena2018 2 жыл бұрын
Hiroo Onoda --> Hero on Order 😉❤
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
ජපන්නු මරු ♥️
@dinidubandara2705
@dinidubandara2705 2 жыл бұрын
ඇහුනත් සනීපයි වොයිස් එක ❤️
@shirmilaniroshani8439
@shirmilaniroshani8439 2 жыл бұрын
නියමයි අයියේ😍😍
@dammikaherath671
@dammikaherath671 2 жыл бұрын
Well done sir respect you
@nethsarasenavirathna2400
@nethsarasenavirathna2400 2 жыл бұрын
ඒකත් මරු 🥺❤️
@sakunaniyodaya2803
@sakunaniyodaya2803 2 жыл бұрын
ඒ ගැම්ම ❤️💎
@E_thaksalawa_1
@E_thaksalawa_1 2 жыл бұрын
මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම
@Chathurangawithanaarachchi
@Chathurangawithanaarachchi 2 жыл бұрын
ලෝකයෙන්ම විශිෂ්ටතම ජාතියක් ජපන්නු..!
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
ජපාන ජාතිකයන්.. තමන්ගේ මාතෘභූමිය පණමෙන් ආරක්ෂාකරනවා..!
@sapumlushan2494
@sapumlushan2494 7 ай бұрын
උන්ගේ රට විතරයි ලංකාවට බොම්බත් දැම්මා 200 වගේ මැරුවා
@prasadpremachandra2990
@prasadpremachandra2990 6 ай бұрын
ඔව් ඒවගේම මහ තිරිසන් සක්කිලි විදිහට සිවිල් මිනිසුන් ගාතනය කරපු ගැහැනුන් දූෂනය කරපු තිරිසන් ජාතියක්
@blackcarnage9619
@blackcarnage9619 2 жыл бұрын
*HEART SHOCKED WITH HONOUR*
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽
@thashmilarashen6185
@thashmilarashen6185 2 жыл бұрын
Voice eka superb ❤️
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
සුපිරිම Video එකක්.🔥🔥🔥😎😎😎 ඒ රාජ්‍ය පක්ෂපාතිත්වය භාවයට ගරැ කරන්න ඔනේ.🥺🥺🥺🔥🔥🔥🔥❤️😎😎😎
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
නියමයි 2 ලෝක යුද්දයේ රුසියාවේ කාර්‍යබාරය ඇතුළු 2 ලෝක යුද්දයේ විස්තර ගේන්න.නැන්ජින් සන්හාරය ඇතුළු විස්තර 🤟🤟🤟
@felcongaming5270
@felcongaming5270 2 жыл бұрын
රුසියාවෙන් ලෝක යුද්ධයට දුන් සේවයට තොරතුරු ඕනි
@pererastores9509
@pererastores9509 2 жыл бұрын
Thanks 👍
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@rathnayaka4627
@rathnayaka4627 2 жыл бұрын
Thank you 🙏
@sirbimsaranadirangaalmedaa403
@sirbimsaranadirangaalmedaa403 2 жыл бұрын
Showing the national flag on the video is actually admirable. Thank you for the video!
@akalankavithanage8424
@akalankavithanage8424 2 жыл бұрын
thank you me wage lassana video danawata..👍👍
@OG-ss4pu
@OG-ss4pu 2 жыл бұрын
Otto Skorzney ,ගැන වීඩියෝ එකක් කරන්නකෝ Brother .Europe idapu දරුණුම මිනිහා
@sujeewanilanthibatagollage3624
@sujeewanilanthibatagollage3624 2 жыл бұрын
නියම වීරයෙකි ,සෙබළෙක්
@dr.udayanath6592
@dr.udayanath6592 2 жыл бұрын
නියමයි.
@pradeeyagaming3719
@pradeeyagaming3719 2 жыл бұрын
Finally parana kata hada ava niyamai dain nam
@nuwankodikara6360
@nuwankodikara6360 2 жыл бұрын
ජපන්නු හපන්නු ❤️
@kapilakumara9633
@kapilakumara9633 2 жыл бұрын
එකටනම් පිස්සු හදුනා අය්යේ
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 жыл бұрын
මේ විරුවට කල උපහාර සැහෙන්නේ නැහැ ,දිගු කල් වැජබේවා
@kasunnavarathna4964
@kasunnavarathna4964 2 жыл бұрын
Love from Afghanistan
@lakshmiwasundara83
@lakshmiwasundara83 2 жыл бұрын
Ammoo eka marai...paw et..
@milindalahiru3062
@milindalahiru3062 2 жыл бұрын
මූනම් වැඩ්ඩෙක් 🌚
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි 🔥💙😊👍
@dildil4933
@dildil4933 2 жыл бұрын
hoda video ekak. oyage videos wishwasa karanna puluwan. 😊👌💝
@origamivinu
@origamivinu 2 жыл бұрын
සුපිරි🧡
@janakapradeep2674
@janakapradeep2674 2 жыл бұрын
Supiri programe eka
@ellekaviya1807
@ellekaviya1807 2 жыл бұрын
supirima waddek
@dinuimash2582
@dinuimash2582 2 жыл бұрын
අයියා 1971 ඉන්දියාවට රුසියාව උදව් වට ආව යුද්දෙ ගැන video ekak krnn puluwn nm
@shashediri544
@shashediri544 2 жыл бұрын
The Last Flight of Noah's Ark (1980 ) චිත්‍රපටියේ ඔය කතාව ඇසුරින් හැදුවේ.
@gayankumara7821
@gayankumara7821 2 жыл бұрын
අන්න රටට ආදරේ මිනිස්සු
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
Impirial japan army...🇯🇵😈🖤
@asithanuwan9173
@asithanuwan9173 2 жыл бұрын
බේන් කටහඩ🥰🥰❤️
@Milroynishantha3261
@Milroynishantha3261 2 жыл бұрын
I Am Super Hero ❤❤❤❤🇱🇰🙏 🌟🌟🌟🌟
@nimethmanthila2817
@nimethmanthila2817 2 жыл бұрын
Ukraine russia war aka gana aluth update video akak karanna plz😊😊
@sanjaya4real
@sanjaya4real 2 жыл бұрын
That voice
@Thilan96
@Thilan96 2 жыл бұрын
Ekanam Gemmak
@sanuka_1239
@sanuka_1239 2 жыл бұрын
Ayye oyake msic eka mokakda ( Background Music eka )
@meheshdilanka2708
@meheshdilanka2708 2 жыл бұрын
oyage voice eka tharam wena ayage voice galapenna ne hithata wadinna ne.
@Yatharthaya
@Yatharthaya 2 жыл бұрын
Good video
@stefannethan
@stefannethan 2 жыл бұрын
අපිට කවදාවත් විශ්මලෝකය චැනල් එකේ අයියව මැරෙන්න කලින් බලාගන්න විදිහක් නැතිවෙයිද🤔
@isurunemindara6941
@isurunemindara6941 2 жыл бұрын
ගාඩාෆි ගැන වීඩියෝ එකක් ඕනේ
@OG-ss4pu
@OG-ss4pu 2 жыл бұрын
ඔය ඕනතරම් කරලා තියෙන්නෙ
@anulakumari8435
@anulakumari8435 2 жыл бұрын
vatina vedio ekk. Scott adkins ganath vedio ekk krnna😘😘😘👍🎈
@eshanshihara8544
@eshanshihara8544 2 жыл бұрын
Wow of japan
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video 😍♥️♥️♥️♥️🖤💜
@niranjanwijerathna5994
@niranjanwijerathna5994 2 жыл бұрын
❤️❤️
@kalanitharasari7959
@kalanitharasari7959 2 жыл бұрын
Aiye Film Review gennakooo....aiyage katahanden kiyaddi asawen ahan inna puluwan wei🤩
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Wishma lokaya ❤️❤️
@beast659
@beast659 2 жыл бұрын
Respect
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
මන් හිතන්නෙ unbroken movie එකේ ඉන්නෙ මේ චරිතේ තමා.. film එකේ අවසානේ ඇමෙරිකාව ජපානේ යටත් කරාට පස්සේ මේ මනුස්සයා පැනලා ගිහිල්ලා තිබ්බා.. කොහොම උනත් ඇමෙරිකන් ඔස්ට්‍රේලියන් වගෙ මිත්‍ර හමුදා වලට ම්ලේච්ඡ දඩුවම්.දීලා මරපු කෙනෙක්
@g.X_thxru_
@g.X_thxru_ 2 жыл бұрын
1st views 😇
@lgr241
@lgr241 2 жыл бұрын
Ammoo parana hada ayyeth🤩🤩🤩
@shanfernando458
@shanfernando458 2 жыл бұрын
11:28 ඒ ඇස් වල බය ගෑවිලාවත් නෑ
@vishwaranga8090
@vishwaranga8090 2 жыл бұрын
1st comment 😊
@renukadamayanthi7086
@renukadamayanthi7086 2 жыл бұрын
ලෝක යුද්ධ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බැරි ද?🥺😶
@Portraitdrawingart
@Portraitdrawingart Жыл бұрын
ICC Hall of fame gana video ekak dannako
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
අයියේ හැමජාතියකටම ආවේනික සටන් කලා තියෙනොනේ ඒගැන වීඩියෝ එකක් ඕන සින්හල නම් අන්ගම්පොර, චීනේ නින්ජාසටන් කලාව , ජපානෙ ගරිල්ලා සටන් ක්‍රමය
@lamiya8433
@lamiya8433 2 жыл бұрын
අපේ කොම්ලගේ වොයිස් එක නැවත ලැබුනා😏
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН