Vermicompost , ගැඩවිලි පොහොර නිශ්පාදනයේ රහස් .. 02 , How to measure moisture in vermicompost

  Рет қаралды 19,189

Basnayaka Vermigrow

Basnayaka Vermigrow

11 ай бұрын

මේ කියන විදියට කලොත් ඇත්තටම ඉක්මනින්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන් ...

Пікірлер: 143
@udayarathnayaka1603
@udayarathnayaka1603 11 ай бұрын
හොඳ වැඩ සටහනක් .....ඔබතුමා නිලමේ සමග කල වැඩ සටහනත් බැලුවා.....මමත් මේ දේවල් වලට හරිම කැමැත්තෙන් ඉන්නේ.....මමත් මෙයින් එකක් ට් ට්‍රේනින් කරගෙන යනවා....පනුවෝ අවට්න් හොයාගෙන... ඔබේ වැඩ සටහනකට එන්න හිතන් ඉන්නේ....ලෙස්ලි ඇග්‍රෝත් බලනවා
@aeshopjames2749
@aeshopjames2749 10 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි . කාලෝචිත වැඩක් 🙏🤓👍
@haleemahalim7036
@haleemahalim7036 3 ай бұрын
Bro u R an excellent person.so much love to d country and people from my grandma I learnt gardening still I m doing homework gardening.i m a teacher.from Makola kiribathgoda
@helashakthiya
@helashakthiya 10 ай бұрын
බොහොම වටිනවා තුණුරුවන්ගේ සරණයි 🙏🙏
@chamilrathmalgoda4240
@chamilrathmalgoda4240 11 ай бұрын
මෙ vidio එක ගොඩක් පුයෝඡනවත් ගොඩක් ස්තුතියි.
@ajiththilakarathna5018
@ajiththilakarathna5018 11 ай бұрын
Thankful important video
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 5 ай бұрын
සහෝදරයා...අර කහපාට කෑන් එකේ වීඩීයෝඑකේ ලින්ක් එක දාන්නකෝ🎉🎉🎉
@user-nk6ef5fh2s
@user-nk6ef5fh2s 10 ай бұрын
Bohoma sthuthi theruvan saranai devi pihitai deergau labeva
@sujithpremachandra4572
@sujithpremachandra4572 9 ай бұрын
Thank you. ඉදිරියේදී traning එකට එනවා.
@sameerarupasinghe7939
@sameerarupasinghe7939 11 ай бұрын
බොහොම පින් ඔබට.....
@abrardosari633
@abrardosari633 11 ай бұрын
Niyamai👍👍👍👍
@tharinduchaminda1806
@tharinduchaminda1806 3 ай бұрын
Good luck 👍
@abrardosari633
@abrardosari633 11 ай бұрын
Kohada tiyanna👍❤️
@DineshRamyasiri-jy5yv
@DineshRamyasiri-jy5yv 5 ай бұрын
ස්තුතියි සහෝදරයා🎉🎉🎉🎉
@user-ei6tf3qv2i
@user-ei6tf3qv2i 10 ай бұрын
niyamai sir
@KapilarathnaKapukotuw
@KapilarathnaKapukotuw 6 ай бұрын
Sithuthi budu saranyi siwa dawiyange pihity visnu daviyanga pihityi kataragam daviyanga pihityi pulyara daviyanga pihityi
@pradeepranjith2474
@pradeepranjith2474 10 ай бұрын
Good luck bro
@harischandradissanayaka9059
@harischandradissanayaka9059 6 ай бұрын
මේ වැඩ සටහන හරි අගේ කරමි 👍👍
@basnayakavermigrow
@basnayakavermigrow 6 ай бұрын
ගොඩක් ස්තුතියි
@warunathewarapperuma8464
@warunathewarapperuma8464 11 ай бұрын
Thank you sir
@niroshangunathilaka7581
@niroshangunathilaka7581 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@Kavindi-dilhani
@Kavindi-dilhani 11 ай бұрын
Math patan gaththa
@tharuimasha2509
@tharuimasha2509 8 ай бұрын
Hari ma agri ithama pahadiliy
@sitaridilroksi5942
@sitaridilroksi5942 10 ай бұрын
Oyata teruwan saranai
@haleemahalim7036
@haleemahalim7036 3 ай бұрын
Wish u good health more wealth and long live without sorrow and pain.aameen
@haleemahalim7036
@haleemahalim7036 3 ай бұрын
Ants nethivenna hadana food basket eka water kapuru kudu karala daana
@user-ek3hr4bc5v
@user-ek3hr4bc5v 8 ай бұрын
Apita denata oba thuma karapu vdiyo tka piliwalata gana oni kohomada ganne
@chandigunasekera8249
@chandigunasekera8249 10 ай бұрын
Thanks.meka karanna shade eka
@anurajayasinghe2589
@anurajayasinghe2589 10 ай бұрын
Good work ❤
@damayanthiperera726
@damayanthiperera726 2 ай бұрын
Isthuthi obathumata❤
@charigekalapriya4873
@charigekalapriya4873 10 ай бұрын
Thanks Thanks
@KapilarathnaKapukotuw
@KapilarathnaKapukotuw 6 ай бұрын
Warga adi 4o kata panuwo kiyak danna onada ternin akata anna kohomada
@shehandilanjan
@shehandilanjan 5 ай бұрын
Gadawili panuwo 250 kin withara maseta phora kiyak withara ganna puluwanda
@ajithrohan9110
@ajithrohan9110 10 ай бұрын
ස්තුතියි බස්නායක මහත්තයා ඔබට ජය අපටත් ජය රටටත් ජය❤
@prsannaniroshan1618
@prsannaniroshan1618 9 ай бұрын
Man tenki hadala ewarai
@prsannaniroshan1618
@prsannaniroshan1618 9 ай бұрын
Panuwo tikak denna. Man bo karagannam
@prsannaniroshan1618
@prsannaniroshan1618 9 ай бұрын
Phone namba plz
@kalumjayamal4625
@kalumjayamal4625 11 ай бұрын
Matath oyaga වැඩසටහන් walat සහභාගි wenna ona
@pradeepiroshankarunarathna3972
@pradeepiroshankarunarathna3972 7 ай бұрын
Me pohora hadala iwara wela ganne kohomada
@resepushpakumara1247
@resepushpakumara1247 9 ай бұрын
Wade hoda okkama owa hadala api katada wikunanne gowiyantanam hoda
@Kavindi-dilhani
@Kavindi-dilhani 11 ай бұрын
Math patan gaththa
@user-lm8si1gq4k
@user-lm8si1gq4k 9 ай бұрын
Panuwo 1000k kiyak wenawada aiye.ewanna puluwanda
@pradeepkumara6809
@pradeepkumara6809 10 ай бұрын
මට මේ පිළිබඳව හදාරන්න පුවත
@sriyanthadeepal9121
@sriyanthadeepal9121 Ай бұрын
Wessa kaleta panuwo eliyata enawa themun nethath ekata mokada Karanne???????????????????
@nilaniop3233
@nilaniop3233 11 ай бұрын
මමත් සම්බන්ධ වෙනවා ඔය ආයතනයට .
@ireshaamarasinghe2531
@ireshaamarasinghe2531 10 ай бұрын
ඔබතුමා කිව්ව වගේ මම පොඩි ලී පෙට්ටියක් හැදුව.. ඒකට අද කූබි ඇවිල්ල.. 😢කූබි එන එක නවත්වන්නෙ කොහොමද
@user-dn2tb8fp8d
@user-dn2tb8fp8d 24 күн бұрын
Mevata ahu Una eunuth innawada Pau
@chamarasandaruwan8186
@chamarasandaruwan8186 11 ай бұрын
@user-dn2tb8fp8d
@user-dn2tb8fp8d 24 күн бұрын
Mahaththayo ru 10000 oyalata denna ona kiyala oya vidiyo vala kiyannena
@nipunmadushan7443
@nipunmadushan7443 9 ай бұрын
පනුවො දාහක් කීයද මටත් ගන්න ඕනෑ
@madhavivisuddika8556
@madhavivisuddika8556 10 ай бұрын
🙏🙏
@lasanthabandara5805
@lasanthabandara5805 10 ай бұрын
mata sattu 500 ganna kiyak wanawa
@helashakthiya
@helashakthiya 10 ай бұрын
❤❤❤❤❤
@anushiwijewicrama5548
@anushiwijewicrama5548 11 ай бұрын
Oya ambalangoda da
@aeslathumpathliyadda2048
@aeslathumpathliyadda2048 11 ай бұрын
Goma walin vitharak karanda puluwanda? Aluth goma walin vitharada puluwaanne.....
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Getaluwak ne karanna puluwan..eth podi prashna tikk thiuenawa. wedi wisthara kiyala dennan cl ekk denna mahaththaya ..
@chamara-tc1ir
@chamara-tc1ir 10 ай бұрын
දවස් කියක් යනවද අයියේ කොස් එකට කියක් යනවාද
@emilatukorala3720
@emilatukorala3720 6 ай бұрын
❤❤❤
@ashanjayaweera3735
@ashanjayaweera3735 10 ай бұрын
Aiye pohora walin panuwo ain karana vidiyo ekak dannako
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
Ikmaninma danawa
@Youthone7217
@Youthone7217 10 ай бұрын
Oka pirunata passe mokada karanne
@dhanushkaabewikkrama4653
@dhanushkaabewikkrama4653 8 ай бұрын
Ebaliyo wahanawata mokada karanne aiyee
@swarnaswarna8710
@swarnaswarna8710 10 ай бұрын
❤️💖❤️💖❤️
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 3 ай бұрын
Is adding wooden ash good for this bin?
@basnayakavermigrow
@basnayakavermigrow 3 ай бұрын
No not good
@user-hl8nq9zj5c
@user-hl8nq9zj5c 10 ай бұрын
කහ පාට කෑන් එකක්මද ගන්න ඕනෙ මම ඔබ තුමාගෙ වීඩියෝ වලන් තමයි මේ ඉගෙනගන්නෙ ස්තුතියි 🙏 🙏 🙏
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
Ne කෑන් එක කලුපාට වෙන තරමට හොඳයි.
@ThariduJayasanka-tx2jv
@ThariduJayasanka-tx2jv 11 ай бұрын
Aiye matath gedawil panuwan gena gana one, kohomada gana puluwan
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685 cl this
@leenaKumarasinha
@leenaKumarasinha 13 сағат бұрын
Apita genna ganna vidiha kiyanna
@basnayakavermigrow
@basnayakavermigrow 10 сағат бұрын
@@leenaKumarasinha 0741222314 වැඩිවිස්තර දැනගන්න දුරකථන ඇමතුමක් දෙන්න
@abrardosari633
@abrardosari633 11 ай бұрын
👍❤❤❤❤❤👍
@user-ot5sz5lh2y
@user-ot5sz5lh2y 9 ай бұрын
Kisimakenek kiyanna killo ekkak wikinum Milla mokakda kiyala milla
@basnayakavermigrow
@basnayakavermigrow 8 ай бұрын
Mila 150-200 athara wenawa kg 1
@technoledge585
@technoledge585 11 ай бұрын
Api panuwo genna gena hariyta oyl kiyan wiidyata පොහොර හැදුවොත් ඔයලා ඒවා මිලදී ගන්නවද pls reply
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Ape training program ekata sambanda wela cetificate eka ganna one.. ethakota thama api newatha ganne..
@SusanthaSenavirathna-vl8fn
@SusanthaSenavirathna-vl8fn Ай бұрын
Warga adi 40 kata panuwo kiyak onada
@basnayakavermigrow
@basnayakavermigrow Ай бұрын
Aduma 40000 - 50000 athara one.. වැඩිවිස්තර දැනගන්න 0741222314 අමතන්න
@samithmaduranga500
@samithmaduranga500 2 ай бұрын
දැන් ඩිලිවරි කරන්නෙ නෑ නේද
@nandasirihewa3996
@nandasirihewa3996 10 ай бұрын
ඔබ තුමාගේ ආයතනය කොහෙද තියෙන්නේ කියලා දාන්න
@ajithpriyadarshana9357
@ajithpriyadarshana9357 10 ай бұрын
මට සම්බන්ධ වෙන්න ඕන ,මම ගාල්ල වදුරඹ .විස්තර මට දැනගන්න ඕන
@chathura.madusanka3777
@chathura.madusanka3777 11 ай бұрын
ඔබ ආයතනයේ වැඩමුළුවට සහභාගි වෙන්න අවශ්‍යයි, සහ එයට කොපමණ ගාස්තුවක් අය කරනවාද?
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
වැඩි විස්තර දැනගැනීම සඳහා කතාකරන්න 0741222314 , 0772528685
@madushaniathurugiriya7646
@madushaniathurugiriya7646 10 ай бұрын
සාමාන්‍යයෙන් වර්ග අඩි 40 ක tank එකක් හදන්න ගැඩවිල් පනුවෝ කීයක් ඕනෙද කොච්චර වියදමක් යනවද
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
0741222314 , 0772528685 දුරකථන ඇමතුමක් දෙන්න
@user-kr4lv3uw6u
@user-kr4lv3uw6u 10 ай бұрын
​@@basnayakavermigrow😂
@dissanayakemohottala7512
@dissanayakemohottala7512 10 ай бұрын
mata telephone no dennaa thana koheda
@user-dn9qc9rz9j
@user-dn9qc9rz9j 6 ай бұрын
Kohomada genna ganne
@basnayakavermigrow
@basnayakavermigrow 6 ай бұрын
දුරකථන ඇමතුමක් දෙන්න 0741222314 ,0772528685
@user-lm8si1gq4k
@user-lm8si1gq4k 9 ай бұрын
Kawadda thiyenna tranig aiye
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
සෙනසුරාදා thiyenawa..
@pssstarvlogs4892
@pssstarvlogs4892 10 ай бұрын
👍👍👍👍👍👍👍🙏🙏❤️
@randunufernando
@randunufernando 10 ай бұрын
එදිනෙදා නිවසින් ඉවත් කරන කෑම දාන්න බැරිද
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
ඉඳුල් , සැරජාති දාන් නැතුව, ඉවත් කරන එලවලු පලතුරු දාන්න පුලුවන් . වැඩි විස්තර ඉදිරි වීඩියෝවක දානවා.
@DhanajaDhanaja-pj7jp
@DhanajaDhanaja-pj7jp 11 ай бұрын
අපිට මේ සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය මොනවාද කියල කියන්නකො
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
ගොම , කෙසෙල් , එලවලු පලතුරු ඉවත් කරන එවා.. තව තියෙනවා , cl 0741222314 , 0772528685
@nadeeshanrandika5362
@nadeeshanrandika5362 4 ай бұрын
අයියා මෙයාලා කුකුල් පොහොර දැම්මොත් ඒව කන්නෙ නැද්ද
@basnayakavermigrow
@basnayakavermigrow 4 ай бұрын
Kanawa tikk demmata kamk ne..
@kalumjayamal4625
@kalumjayamal4625 11 ай бұрын
Api hadan පොහොර oyala ganavada
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
Ou..
@padmasiriranasinghe
@padmasiriranasinghe 9 ай бұрын
පනුවන් තැපෑලෙන් එවන එක?????????
@user-eo9yc1vq9i
@user-eo9yc1vq9i 8 ай бұрын
Ok
@araliyaprashani6301
@araliyaprashani6301 7 ай бұрын
පන්සල්වල අයින් කරන මල් ගන්න බැරිද
@Dilshan42
@Dilshan42 7 ай бұрын
@leslyjayarathna9017
@leslyjayarathna9017 9 ай бұрын
බොහොම හොදයි සෑම සෙනසුරාදා පුහුනුව පවත්වනවාද
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න මහත්තයා
@sankaudaya341
@sankaudaya341 5 ай бұрын
ඉවසීම අංක 01.. ඕනම දෙයක..
@SilavaBuddika-hc9og
@SilavaBuddika-hc9og 4 ай бұрын
මට පනුවො ටිකක් ona කොහොමද ගෙන්න ගන්නෙ
@basnayakavermigrow
@basnayakavermigrow 4 ай бұрын
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න
@roshansisirakumara4762
@roshansisirakumara4762 9 ай бұрын
Matat ganna oni
@basnayakavermigrow
@basnayakavermigrow 9 ай бұрын
0741222314 , kathakarana.
@Jayaacademy93
@Jayaacademy93 4 ай бұрын
මල්ලි ඔයාල බෙදාහරින පණු විශේෂයේ නම මෝකක්ද..?
@thilinasadaruwan8147
@thilinasadaruwan8147 11 ай бұрын
ගම්පහට පුළුවන්ද
@nuwanmc
@nuwanmc 11 ай бұрын
මම නැදගමුවේ ඉන්නේ මන් ගාව ගැඩවිල් පනුවෝ ඉන්නවා
@randunufernando
@randunufernando 10 ай бұрын
​@@nuwanmcoyaa langa panuwo 500k keeyak wenawada. Jaelata ewanna puluwanda
@darshanadilhankumara1293
@darshanadilhankumara1293 10 ай бұрын
​@@nuwanmcmata contact numbereka danawada
@nandasenaganhewage1208
@nandasenaganhewage1208 Ай бұрын
whare the contact details?
@user-ji7mf6zf9y
@user-ji7mf6zf9y 8 ай бұрын
Ayathanaya thiyena place and ph no danna
@basnayakavermigrow
@basnayakavermigrow 8 ай бұрын
Ambalangoda ,karandeniya , 0741222314 , 0772528685
@user-qu4iz7kv8e
@user-qu4iz7kv8e 9 ай бұрын
Taruna mate mahattya
@sahankulasinghe4507
@sahankulasinghe4507 9 ай бұрын
පොල් ගහකට කොච්චර දාන්න ඕනෙද ? කුඹුරු කරද්දි කොච්චර දාන්න ඕනෙද ?
@worldinformation8025
@worldinformation8025 3 ай бұрын
පනුවන්ගේ ගණන් කොහොමද
@basnayakavermigrow
@basnayakavermigrow 3 ай бұрын
දුරකථන ඇමතුමක් දීලා වැඩිවිස්තර දැනගන්න 0741222314
@VolO-nw5bw
@VolO-nw5bw 4 ай бұрын
මටත් පණුවො ගෙන ගන්න ඕනේ..නම්බර් එක එවන්න
@lathaudagedara2749
@lathaudagedara2749 11 ай бұрын
බස්නායක මහත්තයෝ video එක හොදයි අවසානයේ නම්බර් එක දානව නම් තවත් හොදයි
@user-pb6vm8gp8h
@user-pb6vm8gp8h 2 ай бұрын
සත පහක් වියදම් කරන්න එපා...පනුවෝ හදාගන්න විදිය අපි කියලා දෙන්නම් එන්න ගොවිජන ⁣සේවා මධ්‍යස්ථානය ට
@basnayakavermigrow
@basnayakavermigrow 2 ай бұрын
ඒක තමයි අපි මෙච්චරකල් කිවුවේ.. ඔයලාට තමා මේවා නොමිලේ කියා දෙන්න පුලුවන් .. ඇයි අපිම කරනකල් බලන් හිටියේ.. ඉක්මනට පටන් ගන්න... නොමිලේ කියා දෙන්න.. ඒක තමයි වෙන්නත් ඕනෙ...
@niroshsamarasinghe7004
@niroshsamarasinghe7004 2 ай бұрын
නොමිලේ කියාදෙන එක කරගෙන යන්න.ඒත් මේ තමන්ගෙ මහන්සියෙන් දක්ෂකමෙන් ගේමක් ගහන්න හද්න්නෙ.ඒකට අකුල් හෙලන එක #රි කමක්.වෙන කියන්න දෙයක් නැ
@ipathmaperuma9043
@ipathmaperuma9043 Ай бұрын
Kalaya kanna epa yako.
@ranjithsudarsana5283
@ranjithsudarsana5283 10 ай бұрын
ටෙලිපෝන් නම්බරය දෙන්න
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
0741222314 ,0772528685
@ruvindaha1118
@ruvindaha1118 10 ай бұрын
Nambare dandako
@basnayakavermigrow
@basnayakavermigrow 10 ай бұрын
0741222314, 0772528685
@user-kr4lv3uw6u
@user-kr4lv3uw6u 10 ай бұрын
​@@basnayakavermigrow😂
@user-pb6vm8gp8h
@user-pb6vm8gp8h 2 ай бұрын
ඔයාලගෙ ගොවිජන සේවා ස්ථානයකට යන්න අපි A to Z කියලා දෙන්නම්...අපි මහජන බදු මුදලින් වැටුප් ලබන අය...ඕනම වෙලාවක මධ්‍යස්ථානය ට එන්න .....පනුවෝ හදා ගන්න ලොකු සීන් නෑ....මූ ඔයාලා අන්දවනවා......මේක ඉතාමත් සරලව කරන්න පුළුවන්....
@user-dn2tb8fp8d
@user-dn2tb8fp8d 24 күн бұрын
😂😂😂😂😂😂
@hasithakumaraathapaththu4552
@hasithakumaraathapaththu4552 11 ай бұрын
Phone number එකක් දෙන්න
@basnayakavermigrow
@basnayakavermigrow 11 ай бұрын
0741222314 , 0772528685
@kapilakalinga9725
@kapilakalinga9725 3 ай бұрын
කියවනවා වැඩියි බන්..
@nimalperera7696
@nimalperera7696 8 ай бұрын
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
5:40
Waste Management Authority Western Province
Рет қаралды 28 М.
ගොම , Cow dung , Vermicompost , ගොම වර්ග.
10:32
Basnayaka Vermigrow
Рет қаралды 19 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН