KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුදු වෙන්න බොන සැෆ්රන් වල ඇත්ත? නැත්ත? Saffron By Nutritionist Hiroshan Jayaranga
11:49
Best Fairness Treatment / Ayurvedic Fairness Remedy / Loss Weight Quickly / Ayurway Treatment
14:32
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
44:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
0:53
SLIDE #shortssprintbrasil
0:31
කවුරුත් සොයමින් සිටින ආයුර්වේ නිශ්පාදන / The Original Ayutway Products
Рет қаралды 95,018
Facebook
Twitter
Жүктеу
1
Жазылу 438 М.
AyurWay
Күн бұрын
Пікірлер
@helenfernando1528
6 ай бұрын
Thanks godak වටිනවා ..jesu පිහිටයි
@nisangahimayantha3811
10 ай бұрын
රෝම ඉවත් කිරීමට මොනවාද තියෙන්නෙ
@wasanakalupaana9333
2 жыл бұрын
මං දැන් ටික කාලෙක් ඉදලා ඔයාලගෙ නිශ්පදන පාවිච්චි කරනවා...මගෙ හිස්සොරි කුරුලෑ කොණ්ඩෙ යන එක ඒ ඔක්කොටම විසදුම් ලැබුනෙ මෙ නිශ්පාදන වලින්...ගොඩක් පිං ..තව තවත් දියුණු වෙන්න මං ප්‍රාර්ථනා කරනවා..🙏❤️❤️❤️
@khdhammika7233
2 жыл бұрын
ඔයාගෙ කුරුලෑ අඩු උනාද ? ඔයා මොනවද පාවිච්චියට ගත්තේ
@AyurWay
2 жыл бұрын
බොහොම ස්තූතියි
@wasanakalupaana9333
2 жыл бұрын
@@khdhammika7233 මං පවිච්චි කලේ මෙඝ fave wash එක...ගොඩක් කාලයක් එක එක නිශ්පාෆ්හන ගත්‍තා අඩු උනේම නැහැ..එත් ඇයුර්වෙ එක face wash එකෙන්ම මගෙ කුරුලෑ හොද වුණා..
@khdhammika7233
2 жыл бұрын
@@wasanakalupaana9333 ඔව් මට සමහර ඒවට වැඩි උනා දැන්නම් හොදටම වැඩියි.face wash පාවිච්චි කරන්න බයයි වැඩි වෙයි කියල. ඔයාට අඩුද කැලල් එහෙම
@wasanakalupaana9333
2 жыл бұрын
@@khdhammika7233 ow..dan masa 4k vithara wenne pavichchiyata aragena..dan hodai..baya nathuwa ganna..man crame pavichchi kale naha monawathma.face wash ekai toner ekai pavichchi karanna...aniwaryenma oyatath hari yayi..
@erandathiedesilva4231
2 жыл бұрын
ඉතා වටිනවා හොදට explain කලා, බොහොම ස්තුතියි.
@sadeepasamarawera2202
2 жыл бұрын
අනේ අයියේ ඔයාගේ වූව් දුවත් වීඩියෝ එකකින් ගේන්න කෝ . වූව් දුවව ගොඩක් කාලකින් දැක්කෙ නෑ .ඔයාගෙත් වීඩියෝ එකක් ඕනේ
@wasanakalupaana9333
2 жыл бұрын
Oyala laga mahath wenna arista wage dewal nadda?man oyalage nishpadana pavichchi karanawa godak viswasen.❤️.
@dilrukshikanchana7023
Жыл бұрын
aurudu ganak idn pigmentation ekk tiyemawa mage mune..godak beth kala adu na..mata honda mokkda.
@indikamadaduwage1096
Жыл бұрын
Dry skin akak thiyena ayekuta sudu wenna face cream, dry street hari walata shampoo, hair oil, ikili kalu wenawata cream mata ganna ona. Kohomada labenna salaswanne. Theruwan saranai!
@indraniindrani3547
Жыл бұрын
Pigment walata hoda crime alak kiyanda ko.plz
@lakshmiabedeera45
2 жыл бұрын
බොහොම ස්තුති මටත් ඔින මිපැනි
@dilcosagarika4457
Жыл бұрын
ලිප් බාම් එක නැද්ද
@seuwandhipodi3967
Жыл бұрын
Akki mage yati pathul palennw,,,ahem wenne age ushne thinakotaned,,ekt karnn prathikarayk kiyannkoio
@nayanaweerakkody1547
2 жыл бұрын
Hi, any possibility of getting these products in overseas? I am in Australia and wondering if any way of getting these products here, thanks
@dhananjaninilwala6614
Жыл бұрын
Samanya samak sadha puhnada lepa karana pack ekaka mila kiyada
@asangidilrukshi9286
Жыл бұрын
කොන්ඩේ දිග් වන අයුරූ වේද තෙල් ගැන විඩියො එකක් කරන්න කො අයියෙ
@shanikaananda5865
Жыл бұрын
Pigmentation walatath cream ekak hadannako
@AmayaValantino-jm8fx
Жыл бұрын
ත්‍රිඵලා conditioner එක ගාන කියද
@sumihettiarachci2131
2 жыл бұрын
සුදු වෙන්න Body cream නැද්ද
@Shanaka513
2 жыл бұрын
Mage kurula kalal thiyenawa.muna aduru wela.hariyana praduct kiyannakooo
@nethmiwihanga5071
Жыл бұрын
Mata kurudu kudu ekai .sefren ekai oni genna ganne kohomada
@indikamadaduwage1096
Жыл бұрын
Oyalata call kalata answer karanne naththa ai? Mata cream genwa ganna ona. Galle nadda ganna puluwan thsnak.
@prashas4434
Жыл бұрын
Do you have eye serum for dark circles & puffy eyes
@niroshasamarasinghe5074
2 жыл бұрын
Ayurway hair oil eka aurudu 3 podi babekuta ganna hodada.mage babage konde Adui.
@sadeepasamarawera2202
2 жыл бұрын
ඔබ දෙපලම දාන වීඩියෝ අපි බලනවා . ඒවා වල සාර්ථක පතිඑල තියෙනවා
@AyurWay
2 жыл бұрын
Thanks
@sadeepasamarawera2202
2 жыл бұрын
@@AyurWay ආදරෙයි ඔයාලා හැමෝටම
@chrishmaperera5355
2 жыл бұрын
මමත් ඉන්නේ ලංකාවේ නෙවෙයි. මමත් ලංකාවේ ඉන්නකොට පාවිච්චි කලේ මේ products. Lankawen pita inn apitath ganna kramayaka hadla denn plz
@wihan12345
Жыл бұрын
Thank you so much
@S.R.CCHAMILA-cx5sl
Жыл бұрын
Oyalage product niyamai
@indikaparmakumara3394
Жыл бұрын
Hair praduct valata bundle offers nadda dear
@seuwandhipodi3967
Жыл бұрын
Age ushne thina nisa saffran පාවිච්චි karana ek hodad,
@classicclassic5010
2 жыл бұрын
Best products ❤️.face cream ekka ikmanata onnaa
@sadeepasamarawera2202
2 жыл бұрын
වෙවැනි වීඩියෝ තව තව කරන්න ඔබ දෙපලට සක්තිය දයිරිය ලැබේවායි මම හදවතින්ම පාර්තනා කරනවා . ඔයාලා දාන වීඩියෝ හැමදාමත් බලනවා . ඒ දේවල් හදලා බලනවා . මේ දේවල හොඳ පතිඑල තියෙනවා අයියේ . ජය වේවා
@AyurWay
2 жыл бұрын
Thanks
@chandralathawijesundara7252
5 ай бұрын
Me package eka ganna ooni ewagema gatalu tikak thiyenawa etika kohomadha kiyanne.ape doctor chanal karanna puluwandha.
@thanujamarasinha3210
Жыл бұрын
Permanent ly hoda job ekak karana dawasata me product okkoma use karanawa . ishara ayrweda doctor kenek nisath eya aran ena watina danumath ekka eyage product viswasawantha dayakawa ganna puluwan baya nathuwa
@kaushalyasenadheera..4741
2 жыл бұрын
අක්කේ මූනේ සිදුරු වලට පාවිච්චි කරන්න පුළුවන් cream එකක් තියනවද ඔයාලා ලග plz reply ..
@anushalakmali7438
Жыл бұрын
mage akkage mune pimple tiyenava. habai oily skin ekak nevei tiyenne. pimple adu venava vadi venava. eyata hoda product monada
@nadin511
2 жыл бұрын
👍👍❤❤🌹🌹🌹🌹superb.. Thank you ....
@nalakalakmal-y8t
Жыл бұрын
Podi bibili walata galapena nishpadana monawada
@thathsaranikarunarathna5909
2 жыл бұрын
ඇස් වටා අදුරු පැහැය ඉවත් කරගන්න පුලුවන් දෙයක් නැද්ද
@Sandu2960
2 жыл бұрын
Niacinamide pracentage eka kiyada me niacinamide serum eke
@ChandimaPriyadarshani-y1j
5 ай бұрын
Mn oyalage products godak aragana thiyenawa hair oil eke gana wadiuna kiyala qwena.ahuwata kiyannethna gana 1950/-k kiynawane.price wenawa Kara qweth nane
@chandrikawijeratne3627
2 жыл бұрын
කොණ්ඩය හොදින් ඝනව වවා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. මොනවද online order කරන්න පුළුවන්ද
@jayanigunarathna1255
Жыл бұрын
ඔයාලෑ නිශ්පාදන ගොඩක් හොදයි.😊😊😊😊 . ඇත්තටම ප්‍රතිඵල තියෙනවා. හිස්හොරි ප්‍රශ්නය අඩුයි බොහො දුරට❤😊
@nishanthidhammika4100
2 жыл бұрын
Arjun powder eka thiyenawada😌😌
@ChamuduSamaraveera-jq4kt
Жыл бұрын
මී පැනි වල මිල නැහැ නේ
@sumithradevi6682
Жыл бұрын
තෙරුවණ් සරණයි පුතාට ගොඩක් ස්තුතියි පැහැදිලි කරාට
@amilagalle6110
6 ай бұрын
Mage wife pregnant safron gattata kamak nadda. Kohomada original safron ganne
@sakeesaupeshika6341
2 жыл бұрын
Oylage products thama man use karanne. Mage muhune kurula sahenna adu una. Konde yana ekath adu una. Saffronuth man use karanawa. ඇත්තටම godak hodai. Thawa thawath diunu wenna oni 💗🌹
@AyurWay
2 жыл бұрын
බොහොම ස්තූතියි
@nisharadilshani6551
2 жыл бұрын
Pimpal cream nadda
@heavenworld145
2 жыл бұрын
Colombo awata ghn ganna place ekak ndda. Awith gnn plwnnm kohenda gnne.
@malshichamalka9323
2 жыл бұрын
Me product genna ganne khmada akke mta oil skin ekak tiyenne mta munai agai pehepath wenna crem one
@sitharasewwandi2109
2 жыл бұрын
Australia inna kenekta genna ganna vidihak nedda
@learnchinese227
Жыл бұрын
අද මගෙ saffron එක හම්බුනා. Results කියන්නම්.
@AriyawanshaHalamba
Жыл бұрын
please saffron new prices.
@bashinihashara9741
Жыл бұрын
Sampoo 1,hair oil 1,day cream ekakui gannawanam price kohomada aiye
@NilanthiSandhya
29 күн бұрын
Cream nadda
@ManelRanawaka
Жыл бұрын
Mila ganan kohomada
@tharindutharindu2856
2 жыл бұрын
Body lotion nadda akkii
@sameerapoornima6764
Жыл бұрын
Open pores thiyna ayat koi ekada Hoda.
@thusharakumuduni3755
6 ай бұрын
Night serama ekak ganne kohomada
@Tash2001-wn5ok
6 ай бұрын
Perfume series ekakuth gemu❤️💪
@deepthiwiyanage497
2 жыл бұрын
Akalata kondaya sudu wela kalu karGanna behethak hadadenna
@yasithnilakshan7092
2 жыл бұрын
Me shuwetha face wash eka mn pawichchi karanawa mekta mune gedi eno
@nilminiperera1120
2 жыл бұрын
Budusaranai oya dennata 😘😘🌼🌼🌹🌹🌸🌸🌸👍👍🙏🙏
@anushalakmali7438
2 жыл бұрын
leave on hair oil eka kiyada.
@dilrukprasadh4708
11 ай бұрын
mata cream 2k genna ganna ona kohomada
@dineshrukmalgoda7853fr
Жыл бұрын
Day cream ekak nedda
@nilanjinanayakkara8166
9 ай бұрын
Mewage prices dan wenas welada
@nadeekasudanthi557
2 жыл бұрын
Saffron walin hadapu saban ehema enawada
@thedinthilakshana8869
Жыл бұрын
මයාලගෙ නිෂ්පාදන හොදයි👍👍👍❤️❤️❤❤
@chamodilakshika7787
2 жыл бұрын
Ogollonge product best ❤️ face cream ekakui body lotion ekakui ikamanata oni🥺
@AyurWay
2 жыл бұрын
Tawa sati dekak atulata.enawa
@yenushiprobuddika4004
Жыл бұрын
math mewa gewa.pimples awa.muna ketha una 😢
@kusumwijerathnamenike1795
6 ай бұрын
මට හෙයා ඔයිල් එකත් face wash එකත් මී පැණිත් ඕන . කරුණාකරල මිල ගනන් දැනගන්න පුලුවන් ද
@ddrr6493
Жыл бұрын
.. ඇලෝජෙල් ෆේස් ඇන්ඩ් බොඩි ප්‍රඩක්ට් තියේ ද
@InokaWasanthi-t1t
2 ай бұрын
Man den dawas dekak whats app msg dala oyalage kisima pilithurak nanee
@ChamilRajapaksha-nh2fs
Ай бұрын
Msg dammata reply nane kohomada miladi ganne
@ChinthakaSamarakoon-q1g
7 ай бұрын
Body lotion wala price denaganna puluwanda
@k.k.kgunawardhana9837
2 жыл бұрын
Highly recommended...man product 4 පාවිච්චි කරනවා..🙏
@sharmiishara4002
2 жыл бұрын
මොනවද කියල පොඩ්ඩක් කියන්න පුලුවන් ද
@SunilMarasinha-nh3ov
19 күн бұрын
මේවා සින්හල බෙහෙත් කඩවල ගන්න තියෙනවාද
@k.k.kgunawardhana9837
2 жыл бұрын
Scar..open porse walata thiyena product eka mokakda..
@liyanaarachchigewasantha9402
2 жыл бұрын
Okay 👍 meka thamai ithim 👀 balan hitiye
@jayanigunarathna1255
Жыл бұрын
ඔයාලගෙ නිශ්පාදන නියමයි ❤❤❤
@shanikasewwandi9561
2 жыл бұрын
New introduced body lotion eka gana video ekk krnna akke
@AmayaValantino-jm8fx
Жыл бұрын
මට මීපැණි 400g ඕනෙ ගාන කියද pls m. S එකක් dann
@yenuhansi123
2 жыл бұрын
Ane wayasa awrudu 13 -19 ayata Hoda nadda mewa
@piyarathnapriyadarshani7318
Жыл бұрын
Oyalage nishpadana hodai.mn godak aran thiyenawa.api godak wiswasa karanawa oyalawa.habai dnnan hair oil eke kalakma aduwen enne bothale.ganata padui.ehema karanna epa.api meka ganne sahena wiswasen salli thiyenawatama nemeine.
@dilanifonseka9388
Жыл бұрын
Negombo ෆාමසියක මේ ක්‍රිම් ගන්න තියනවා ද
@lathikasandamali3917
2 жыл бұрын
Pimple siduru hoda wenna cream ekak nadda
@lakshmiabedeera45
Жыл бұрын
Sir මි පැනි බෝතලයක් ඔින මුදලකියද කුරුණෑගලට අවශ්‍යයි
@madukaperera3273
10 ай бұрын
How much bee honey price
@sudarshivanculanberg1944
Жыл бұрын
ලංකවේ ඕනෑම තැනක ගන්න පුළුවන් ද
@g.d.clakmali6234
Жыл бұрын
Mata night serum aka ona
@kaushi-333
2 жыл бұрын
Body scrub වර්ග, face scrub වර්ග නැද්ද ???
@nadeeshanimaduwanthi
Жыл бұрын
සැෆ්‍ර්න් මිල කීයද ඩිලිවරි සමග
@seethakumari-lo3wg
Жыл бұрын
Ganna puluwan thanak kiynna
@sayafsadik8254
Жыл бұрын
Me products use karanna age limit eka?
@anurawijesinghe4801
2 жыл бұрын
ඉෂාරා මහත් වෙන්න හොද දෙයක් කියන්න
@ShiromiFernando-zu1ku
9 ай бұрын
Sappram eke price kohomada
@manojapriyadarshani5295
2 жыл бұрын
Pitarata inna api ganne kohomada
@dilanichathurika41
Жыл бұрын
Shop walata dan nedda apata ehema ganna puluwanne ethakota
@hansikalakmali8030
Жыл бұрын
අක්කේ මම Leave on hair oil එක ගත්තා ඒක හොදයි මට හොද ප්‍රතිපල තියනවා මට තව එකක් ගෙන්න ගන්න ඕන කොහොමද ගෙන්න ගන්නෙ මට හිස් හොරි ප්‍රශ්න තියනවා එකට විසදුමක් දෙන්න
@wasanthajayalath310
Жыл бұрын
සැෆ්‍ර්‍ර්‍ර්‍ර්රන් එකක් කියද
11:49
සුදු වෙන්න බොන සැෆ්රන් වල ඇත්ත? නැත්ත? Saffron By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 169 М.
14:32
Best Fairness Treatment / Ayurvedic Fairness Remedy / Loss Weight Quickly / Ayurway Treatment
AyurWay
Рет қаралды 484 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
44:53
Профессиональный бокс. Мейирим Нурсултанов (Казахстан) - Кадзуто Такесако (Япония)
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 103 М.
0:53
Best friends forever (BFF) villains - funny moments! #trending #funny #megan
ZNAK
Рет қаралды 8 МЛН
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
9:56
හිස්කෙස් වැටීමට කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර | Medical Treatments for Hair fall By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 518 М.
20:32
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 175 | 2025-01-09 | Hiru TV
Hiru TV
Рет қаралды 206 М.
19:44
Visekari | Episode 58 - (2025-01-09) | ITN
ITN Sri Lanka
Рет қаралды 118 М.
15:56
කොණ්ඩෙට ආදරයක් තියෙනවනම් මේව තියෙන Shampoo ගන්න එපා! By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 301 М.
8:43
කොන්ඩෙට ඕන විටමින් මොනවද | Vitamins for Hair By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 329 М.
20:06
Maayavi (මායාවී) | Episode 92 | 09th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 115 М.
12:15
තරුණ පෙනුම රැක ගන්න, මේ 6 ම දැනගන්න | Best 6 for bright skin By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 335 М.
8:06
Healthy and nutrition naturel smoothie for waight loss Vegetarian Drink rich in Omega 3 and Vitamins
Kusala's Simple Life
Рет қаралды 1,3 МЛН
21:04
Sangeethe (සංගීතේ) | Season 02 | Episode 74 | 09th January 2025
TV Derana
Рет қаралды 61 М.
20:43
Paradeese | Episode 117 - (2025-01-09) | ITN
ITN Sri Lanka
Рет қаралды 73 М.
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН