සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage

  Рет қаралды 111,319

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

3 жыл бұрын

තත්පර 10 කට අඩුවෙන් මීටර් 100ක් දුවන්න බෑ. එහෙම දිව්වොත් හදවත් පැලෙනවායැයි විශ්වාස කළ යුගයක ජිම් හින්ස්ට මීටර් 100 තත්පර 9 කින් දිනන්න පුලුවන් උනා. ඒ ලෝකෙ පවතින විශ්වාස වලට අභියෝග කරන්න පුළුවන් වුන නිසා.
අඩි 7 කට වඩා උස පනින්න මිනිසුන්ට බෑ කියූ කාලෙක වෛද්‍ය ශිෂ්‍යයෙක් වූ ඩික්ට අළුත් ආරයකින් උස පැන මිත්‍යාව වෙනස් කරන්න පුළුවන් උනා.
සත්තු නැතිව වාහනයක් දුවන්නේ නෑ කීවත් හෙන්රි ෆෝඩ් වාහනයක් හැදුවා. ඒත් රිවර්ස් ගියර් එකක් නෑ කියලා මිනිස්සු හිනාවුනා.
වාතයට වඩා බර දෙයක් වාතයේ පා කරන්න බෑ කියූ කාලේ රයිට් සහෝදරයන් දෙදෙනා පරීක්ෂණ කරගෙන ගියා. දිගින් දිගටම අසාර්තක වුනා. පත්තරවලින් ඔවුන් දෙදෙනා පිස්සන් කොටුවට බාර දෙනලෙස යෝජනා කළා. ඒත් ඔවුන් පළමු ගුවන් යානය ගුවන් ගත කළා.
ඔබේ උත්සහයට ගරහන අය ඉදීවි. ඒත් අත් හරින්න එපා. හරි දෙය හරි විදිහට කරන්න. කෑ ගහන විවේචනය කරන පිස්සන්ට සිතින් වටිනාකම් දෙන්න එපා. ඔබව බිදවට්ටන්න කේලාම් කියන, නින්දා කරන, කොඩිවිණ කරන චීත්ත ඔවුනට උරුම කරුමයට මුහුණ දේවි. ශක්තිමත් වෙන්න. ඔබ දිනන්න ඇවැසි දේ මනසින් දකින්න. අන් අයට සෙත් පතන්න. ඔබ යහපත් දෙයම කරන්න. ඔබ දිනනවාමයි. අද ජීවිතයේ ශක්තිමත්ම දවස
🙏ආයුබෝවන්🙏
හිතවත් දෙමව්පියනි.
"ප්‍රාර්ථනා" අධ්‍යාපන වැඩසටහන අපි ගිය සුමානේ පටන් ගත්තා. එහි දෙවෙනි පියවර මේ සතියේ පටන් ගන්නවා.
සෑම සති දිනකම සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් දෙකේදීම මෙම වැඩසටහන
පහත සඳහන් වයස් කාණ්ඩවලට වෙන් වෙන් වශයෙන් පැවැත්වෙනවා.
🕰️ 1,2,3,4 වසර දරුවන්- - සෙනසුරාදා දින 6.00pm සිට 7.00pm
🕰️ 5,6,7,8 වසර දරුවන්- ඉරිදා දින 6.00pm සිට 7.00pm
🕰️ 9,10,11 වසර දරුවන්- - සෙනසුරාදා දින 8.00pm සිට 9.00pm
🕰️ 12,13 වසර දරුවන්- ඉරිදා දින 8.00pm සිට 9.00pm

Пікірлер: 240
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බොහෝ වැටීසිටින මිනිසුන් දිරියෙන් නැගිටවන මේ වගේ උත්ත්මයන් සමාජයට දායාද කිරීම ගැන විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
මේ සමාජයට ඔබ තුමා කරන මෙහෙවර කියා නිම කරන්න බැහ ස්තුතියි සර් ❤
@e.b.m.gekanayake3282
@e.b.m.gekanayake3282 8 ай бұрын
ඔබතුමා වැනි පුතේකු හැදු මවට සහ පියාට විස්වයෙ ආසිර්වාදයම ලැබී උරුම් වු විවන් අවබොද වෙවා .ස්තුතියි
@Nimesha97
@Nimesha97 3 жыл бұрын
මට මේ video එක බලන්න ලැබුනට sirta සහ විශ්වයට මම ස්තූති වෙමි❤️
@disnabotheju5726
@disnabotheju5726 3 жыл бұрын
ආයුබෝවන් සර් .අපි දිනලයි ඉන්නේ.සර් ඇතුලු මේ විශ්වයට බොහොම ස්තුතියි .👌👌👌🙏🙏🙏
@ranasinghabandara3174
@ranasinghabandara3174 Жыл бұрын
566
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 ай бұрын
ඔබවැනි උතුමෙක් අපට මුනගැස්සු විශ්වයට බොහොම ස්තුතියි..❤
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන් අහන්න ලැබුණේ මට ලඟදි ඒ ගැන මම විශ්වයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා හරිම වැදගත් ඔබතුමාගේ අදහස් මගේ ජීවිතේ දැන් සතුට හැමදාම පවතිනවා මගේ පවුලේ හැම දෙනාම හැම දෙනාම සතුටින් ඉන්නේ මම ඔබතුමාගේ වීඩියෝ බලන නිසා ඔබතුමාට තුරුණුවන් ගේම සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට මේ වගේ වැඩ සටහන් තව කරන්න ධෛර්යය ලැබේවා
@sriyanisriyani8548
@sriyanisriyani8548 3 жыл бұрын
ඔබතුමාට වැඩසටහන මෙහෙයවූ සියලුම දෙනාටම ස්තූති පින්සිද්දවේවා
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
සර් මම " මිනිස් සිතේ හාස්කම් පොත කියෙව්වෙ 1995 අව්රැද්දෙ එයින් පසු මා නොයෙක් ඒ විෂය සම්බන්ද පොත් කියෙව්වා ලීලානන්ද ගමඅරච්චි විදුහල් පතිතුමාගේ යටි සිත පොත් 2 කක් කියෙව්වා මා හරිම කැමති විෂයක් ❤ ඔබ තුමා මුණ ගැස්සු මේ ආදරණීය විශ්ව යට ස්තුතියි ❤ ඔබ තුමාට මේ විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවාමයි❤🎉
@kpadma7714
@kpadma7714 2 жыл бұрын
ආයුබෝවන් සර්.ඉතාමත් සාරවත් වීඩ්යෝවක්.සර් බොහෝම ස්තුතියි. බුදුසරණයි.🙏
@madubhashiniweerakoon8841
@madubhashiniweerakoon8841 3 жыл бұрын
සර් ට ගොඩක් පින් මේ කරන සේවයට.ඔබ තුමා නිදුක් වේවා නිරෝගී වේවා .🙏
@seelbadwachgard7200
@seelbadwachgard7200 3 жыл бұрын
ජිවිතයට වටිනා දේයක් එකතු කරා ⁣වගෙම.අලුත් බලාපොරොත්තුවක් ලබා දුන්නා .බුදු සරණයි සර්
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
ඔබතුමා ලෝකයටම ශක්තියක් ඔබ වැනි අය තවත් මේ ලෝකයටම දායාද විය යුතුයි ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-pu3ho8xh3f
@user-pu3ho8xh3f 3 жыл бұрын
ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏🙏මේ විදියට පැහැදිලි කරමින් ඉදිරිපත් පත් කලා හරිම සතුටින් දැන් මම අනිවාර්යෙන් දිනනවා 🌷🌷🌷🌷🌷බුදුසරණයි 🙏 බොහොමයක් ස්තුතියි 🙏🌹🌹🌹🌹🌹
@aishamuhammad8049
@aishamuhammad8049 3 жыл бұрын
සහතික ඇත්ත ඔබේ අදහස්. ඔය දේ තමා හැම ආගමකම උගන්වන්නේ. අත ලොස්සක් මනස විකෘති උන සමාජය වනසනවා.
@nelkakumari2386
@nelkakumari2386 3 жыл бұрын
ඇත්තටම මම මුලින්ම හිතුවෙ සර් ගොඩක් සැර ආඩම්බර කෙනෙක් කියලා ඒත් සර් තමයි හරිම මාර්ගය පෙන්නන කෙනා .මම දරුවෙක් එක්ක තනියම ජීවිතේ ජයගන්නවාමයි සර්.ඒකට සර්ගෙ උපදේශ ගොඩක් වැදගත් .සර්ව හම්බෙන්න එනවා සර්.බුදුසරණයි
@dissanayakaprabath7334
@dissanayakaprabath7334 4 ай бұрын
Budu saranai sir oyata 🙏🏻🌹💖
@anuradulgala4946
@anuradulgala4946 Ай бұрын
ඇත්ත මට කොහොම වැටුනත් මම හිතින් වැටුනේ නැහැ.ඔබත් සමග එකතු පසු සිතට සැහෙන සැනසිල්ලක් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි .
@user-rw2oh1ij2m
@user-rw2oh1ij2m Ай бұрын
ඔබතුමා මුනගැස්සූ මේ විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
අයුබෝවන් සර් ඔබතුමාටත් වඩසටහන මෙහෙය වූ සියලු දෙනාටත් බොහෝමත්ම පින් ❤️❤️❤️
@nayanakanthi4514
@nayanakanthi4514 2 жыл бұрын
සර් කියන හැම ෙදයක්ම ජීවිතයට ෙගාඩක් වටිනවා
@anitadissanayake2934
@anitadissanayake2934 3 жыл бұрын
හරිම හොද පාඩමක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@flowercraftparadise4581
@flowercraftparadise4581 3 жыл бұрын
බෙහොමයක් ස්තුතියි .බෙහොමයක් පින් ඔබ තුමාට සහ මෙම වැඩසටහනට
@sawanadjrimix4383
@sawanadjrimix4383 Жыл бұрын
ඔබ තුමා නම් විශිෂ්ට යි ඇත්තටම ...මට ඕනිම වෙලාවෙ මේ වීඩියෝ එක හමු වීම හරිම සතුටුයි මට ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ...මගෙ ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා...ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ...🙏🙏🙏
@menakadevabandu
@menakadevabandu Жыл бұрын
විශ්වයට බොහොම ස්තූතියි මේ කරුණු පිලිබඳව මාව දැනුවත් කලාට
@tharanganayani7896
@tharanganayani7896 8 ай бұрын
Sir මම ගොඩක්‌ හිතින් දුර්වලයි. අහම්බෙන් මේ vidio එකක් beluwa. Eta passe vidio කීපයක් beluwa mage hitha ටිකක් ශක්තිමත් උනා කියල මට denenawa. Godak ස්තුතියි ❤🙏🏻
@hansinigurusinghe1559
@hansinigurusinghe1559 Жыл бұрын
ඔබතුමාට නිවේදිකාවටත් බොහොම ස්තුතියි 🙏🙏🙏
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
ඇත්තටම සර් සර්ට ගොඩක් ස්තූති අපි වගේ අයගේ ජීවිතය ආලෝකමත් කරනවට සර් මේ විශ්වයට ආලෝකයක් සර්ට ගොඩක් ස්තූතියි පුංච් කාලේ නෙත් FM එකේ සමනල සෙනසුරාදා සර්ගේ වටිනා අදහස් අහන්න පටන් ගත්තු ගමන් අද වෙනකං පුලුවන් හැම වෙලාවකම මම ඔබතුමන්ගේ වැඩසටහන් නරඹනවා මං අද ගොඩාක් හොද තැනක සමාජයට දෙයක් කරන කෙනෙක් ව්දියට ඉන්නවා ඔබතුමන්ට බෙහෙවින් ස්තූතියි
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
විශ්මයට ස්තුතිවන්ත වෙමි වැඩසටහන් ගොඩක් බැලුවා .සමහර ඒවට කමෙන්ට් කරන්නත් බැරි උනාඒ තරමටම අවධානයෙන් සවන් දුන්නා ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගත්තා ඔබතුමාටත් වැඩසටහන මේ මෙහෙය වූ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතියි ❤❤🙏🙏🙏 .
@user-hr2wb2ye4z
@user-hr2wb2ye4z Ай бұрын
සර්ට බුදු සරණයි,සර්ව අපට මුණගස්වපු විශ්ව මාතාවට අනේ වාරයක් ස්තූතියි ..! ස්තූතියි ..! ස්තූතියි ..!
@gemingashiyab
@gemingashiyab Жыл бұрын
විශ්වයට ගොඩක් ස්තුතියි ඔබ තුමාටත් ගොඩක් පින්
@KK-ce6ks
@KK-ce6ks 3 жыл бұрын
ඉතාමත් වටින කතාබහක් ...ස්තූතියි සර්..🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u 3 жыл бұрын
ස්තුති ඔබට තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....
@asankapradeep9937
@asankapradeep9937 2 жыл бұрын
බොහොම ස්තුති සර්. ගොඩක් වටිනවා.
@padmikaluarachchi369
@padmikaluarachchi369 Ай бұрын
ඔබ තුමාට පිං.. විශ්ව මාතාවට ස්තුතියි
@user-wi4zl7zq6p
@user-wi4zl7zq6p 8 ай бұрын
ඔබ‌ තුමා ලඛාදෙන මානසික සූව සහනයට මා ගේ‌ ස්තූතිය.
@sandamal2943
@sandamal2943 Жыл бұрын
ස්තූතියි ඔබතුමාටත් විශ්ව මාතාවටත්
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .ඔබතුමා ට.🙏
@nipuninimali8062
@nipuninimali8062 Жыл бұрын
Masayak athulatha oba thumage වැඩසටහන් narabamin ahanwa.. life ekataවටිනා program ekakk...thak you sir.
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
විශ්වයට ස්තූති වන්ත වෙමි ඔබතුමා ට ස්තූතියි ♥️🙏🙏🙏
@AsnaaIshek
@AsnaaIshek 5 ай бұрын
බොහොම ස්තූතියි සර් !🙏❤️⭐ තෙරුවන් සරණයි සර් ! 🙏✨️❤️
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ...
@1111sujeewa
@1111sujeewa 8 ай бұрын
ස්තූතියි ඔබතුමාට
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 3 жыл бұрын
Thank u sanath Sir Excellent thilini Good luck CSN
@wmdwijesinghewm1100
@wmdwijesinghewm1100 3 жыл бұрын
බොහොම ස්තුතියි sir...
@chiranjayasrimal6376
@chiranjayasrimal6376 3 жыл бұрын
විශ්වයට බොහෝම ස්තුතිය ඔබතුමාට බොහෝම පින් ....
@LUCIFER99958
@LUCIFER99958 Жыл бұрын
True words and powerful words thank u given its useful to making relaxing mind has peoples thanks in this video watched every peoples 😊
@user-zi1pc7vn6j
@user-zi1pc7vn6j 7 ай бұрын
ස්තුති !
@kapilalakmal5260
@kapilalakmal5260 7 ай бұрын
ස්තුති සර් ඔබට...විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතිය ස්තුතිය...
@user-sp1fj9yk9z
@user-sp1fj9yk9z 10 ай бұрын
ස්තුතියි විශ්වයට මට ඉල්ලන හැමදේම ලබා දුන්නාට 🙏
@vinithapathirana4299
@vinithapathirana4299 4 ай бұрын
ගොඩක් ස්තූතියි සර්🙏🏼❤
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏❤️
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ඔබටත් ආදරණිය ව්ස්ව් මටවත් anaka. වරායක් ❤❤❤❤
@vindyatennakoon5086
@vindyatennakoon5086 Жыл бұрын
බොහොම ස්තුතියි🙏
@nimanthiweronika6824
@nimanthiweronika6824 3 жыл бұрын
ස්තුතියි සර්👌🌺🌺🌺
@hemalikulathunga4048
@hemalikulathunga4048 Жыл бұрын
Thanks to you all as well as universe.
@kusalnayanajith7773
@kusalnayanajith7773 3 жыл бұрын
ගොඩාක් ස්තුති සර්
@samadiweerasingha4577
@samadiweerasingha4577 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්!!
@chathurikapaul8206
@chathurikapaul8206 Жыл бұрын
Thank you sir! We are so grateful to you 🙏
@priyankachathurani815
@priyankachathurani815 Ай бұрын
ස්තූති ❤❤❤
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ස්තූතියි
@aaaa-ls5rm
@aaaa-ls5rm 3 жыл бұрын
මම මාව විශ්වාස කරලා පරාදවෙන හැම නිතරම මනසින් ශක්තිමත්වුණා..මම නිතරම සොබාදහමට කතා කලා..දැනට වසර හතකට කලින් මම වැටුණ තැනින් අද නැගිටලා ඉන්නවා..පියවරෙන් පියවර ඉදිරියට යනවා..ස්තූතියි විශ්වය ..මේ සොබාදහමට ආදරය කරන ගෞරව කරන සැමට කවදාවත් වරදින්නෑ..සැමට බුදුසරණයි
@swethapadmini3183
@swethapadmini3183 3 жыл бұрын
මට කියනවද අපිට ඔනේ මොනවද කියලා සිහින දකින්න ඔනේද ,නැත්නම් ඒක සැබැ වෙලා තියෙනවා මනසින් දකින්න ඕනේද කියලා
@indusamaranayaka7413
@indusamaranayaka7413 Жыл бұрын
Pplio9
@indusamaranayaka7413
@indusamaranayaka7413 Жыл бұрын
8l9lp no 88loi9ooop
@indusamaranayaka7413
@indusamaranayaka7413 Жыл бұрын
8l9lp no 88loi9ooop09l
@indusamaranayaka7413
@indusamaranayaka7413 Жыл бұрын
Oo 88th88th l 8o too 9il ok
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
ස්තුතියි සර් ❤🎉
@nanlijayasena3669
@nanlijayasena3669 2 жыл бұрын
Teruwan saranai devi pitai. 🌹🙏🙏🙏🌹
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
adaraniya charithaya thruwan saranai sr oba thumata isthuthi depalatama ❤❤❤❤❤
@rpskumara7942
@rpskumara7942 3 жыл бұрын
Bohoma sthui Sir Siyatha tv All
@shyamafernando5114
@shyamafernando5114 3 жыл бұрын
Thank you very much sir. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharukasathsarani9967
@tharukasathsarani9967 2 жыл бұрын
Thank you so much sir...for everything...
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
🙏ස්තුතියි සර් 🌞🌞🌞
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 3 жыл бұрын
Thank you very much Sir ❤❤
@wasanthihemachandra824
@wasanthihemachandra824 2 жыл бұрын
Thank you so much sir ...daruwan wenuwen obathuma karana prarthana program eka nawatha thiyenawada
@indikakumarage3085
@indikakumarage3085 3 жыл бұрын
Bohoma sthuthi sir 🙏🙏🙏💐💐💐
@chandihussain9572
@chandihussain9572 5 ай бұрын
oba wani uthumek munagasu wishwayata sthuthi,sthuthi,sthuthi 🙏🙏🙏
@harshani1984
@harshani1984 Жыл бұрын
Thank you loads and loads dear Sir🙏🙏🙏
@ranjinicc2453
@ranjinicc2453 Жыл бұрын
ඔබතුමා ට ගොඩක්. ස්තුතියි. අපි. මරුනඉන්. පස්සේ. නෑ වත. ඉප දන වද.
@ireshikabashani1565
@ireshikabashani1565 Жыл бұрын
Oba thumata saha vishwa mathawata sthuthi..sthuthi. Sthuthi...
@malanirathnayake5083
@malanirathnayake5083 9 ай бұрын
Thank you sir wishwayata sthuthi wewa!!
@madushkadeshappriya321
@madushkadeshappriya321 2 жыл бұрын
ස්තුතිය sir
@user-vx3gs6jk5p
@user-vx3gs6jk5p 11 ай бұрын
සර්ට ගොඩක් පිං
@nikinishakya7615
@nikinishakya7615 3 жыл бұрын
ස්තුතියි සර්❤❤❤❤❤❤
@nayanalakmal3300
@nayanalakmal3300 3 жыл бұрын
Thanks sir budusaranai
@inokainoka5264
@inokainoka5264 3 жыл бұрын
Bohoma sthuthi sir ☺
@dilukithmini3410
@dilukithmini3410 3 жыл бұрын
Thank you Sir🙏🙏
@yasiruviduranga1718
@yasiruviduranga1718 2 жыл бұрын
Thank you so much sir👍
@isharamadushani8754
@isharamadushani8754 3 жыл бұрын
Thank you sir.🌹🌹
@anudidinushanki8635
@anudidinushanki8635 11 ай бұрын
Obathuma karana me samaja mehewrata oba thumata sthuthiwantha wewa 🙏❤️
@maalaherath8954
@maalaherath8954 3 жыл бұрын
Thank you very much sir
@wasanthafernando8712
@wasanthafernando8712 3 жыл бұрын
ස්තුතියි සර්
@pyumimalisa3259
@pyumimalisa3259 3 жыл бұрын
Thank you so much sir bs
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
නැවතත් ස්තුතියි සර් ❤
@nilakshiperera4388
@nilakshiperera4388 7 ай бұрын
Thank you 🙏🏻
@nandasiri8750
@nandasiri8750 Жыл бұрын
ඔබතුමාටත් වීඩියෝ එක ගෙනාපු අයටත් ස්තූති වේවා
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
Mama oba tumage vidio balala jeewete godak dewal Laba gatta kenek
@senadiparanagama6008
@senadiparanagama6008 3 жыл бұрын
ගොඩක් ස්තූතියි තෙරුවන්සරණයි
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
ස්තූතියි සර්
@DonithaWijewikrama
@DonithaWijewikrama Ай бұрын
Thank for you❤❤
@malanialwis6080
@malanialwis6080 5 ай бұрын
මානව හැකියාවන් පුහුණු කරැ❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
Thank you🙏🏻
@dammisumithra6464
@dammisumithra6464 3 жыл бұрын
Thank you sir. Theruwan saranay
@samanthisamarawickrama6401
@samanthisamarawickrama6401 Жыл бұрын
Thank you sir... thank you universe ❤
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Bohoma sthuti sir. 🙏❤
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 11 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 94 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 44 М.
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 11 МЛН