THE R.A.T | Episode 07 - (2024-12-21) | ITN

  Рет қаралды 42,410

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 70
@ThPraba
@ThPraba 10 сағат бұрын
දුක් වෙන්න එපා යාලුවනේ අන්තිමට හරි කතාවේ තේරැම අපිට තේරෙයිනේ නේද😮😮😮
@PrabuddhiWijesooriya63
@PrabuddhiWijesooriya63 3 сағат бұрын
අසෙනිට ඉන්න girl ලස්සනයි .act කරනවත් ලස්සනයි 😊❤
@r.perera8691
@r.perera8691 11 сағат бұрын
මේක තාරකගේ වැඩක්😮
@erandika82Jayasekara-l7o
@erandika82Jayasekara-l7o 25 минут бұрын
A good drama excellent work
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 12 сағат бұрын
අසෙනි , වත්සලා දියලගොඩ වගේ , 👍👍
@chandani87gunathilak78
@chandani87gunathilak78 12 сағат бұрын
අනේ මේ කතාව ලස්සනයි...ඒත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ අප්පා....
@surangahemachandra
@surangahemachandra 11 сағат бұрын
Who කන දින ගැනිලි මේවා. එක්කො මාස ගණන් වලින් දාන්ඩ ඕනෙ 😅
@amaliahinsa6355
@amaliahinsa6355 11 сағат бұрын
මේකේ තේරුම දන්නෙත් නෑ හැබැයි ලොකු තේරුමක් ඇති කියලා හිතෙනවා සර් එරන්දිට මෙහෙම දෙයක් කරයිද කියන එක සැකයි මොකද එයාගේ තාත්තාගේ හැදුනුම් කමටනේ එරන්දි එතනට යන්නේ අසෙනිටයි දෙන්නටම එහෙම වෙන්නේ කෝමද කියල හිතන මම 🤔
@primaniamarasiri9364
@primaniamarasiri9364 9 сағат бұрын
අසෙනිගේ මරණය මිනීමරුමක්. එරන්දි හරහා ඒක එලියට එන්න හදන්නේ. තාරක මේ දෙකේම පිටිපස්සේ ඉන්නවා. අනික අසෙනිට ලැබෙන ගිෆ්ට්ස් වටිනා ඒවා ඒවා දෙන්නේ නම සල්ලි කාරයෙක් වෙන්න ඕන.
@dilkichamali7929
@dilkichamali7929 10 сағат бұрын
එරන්දි Love you ❤❤❤❤❤
@odaralakshi160
@odaralakshi160 12 сағат бұрын
Adanm suspicious than godaii..digtma unpredictability eka tiyei kiyala hthanwa..!!! Eagerly waiting to connect the dots!! My new weekend addiction 😍.. Aseni arama hasirune aii eya mirror eken kawahry dkkdaa
@janithchathuranga7658
@janithchathuranga7658 3 сағат бұрын
එරන්දි එකම දවසෙ පාටවල් දෙකකින් ඇදුම් ඇදගෙන..අතාත්ත්විකයි😁
@MonishkaChamod-fn2lp
@MonishkaChamod-fn2lp 11 сағат бұрын
Mek cyber smbnd deyk thyenne mn hthnne Mkd R.A.T kyn ekt therumak thynw remote access trojans kyl.anika 403 kyn eka http code ekak forbidden pages walata access wena kota watena. Anika eka dawasak asenige thaththa tv eke baluwath ne madya hari widiyata pawichchi karana eka gana rathnawaliye giyapu programme ekk.
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani 50 минут бұрын
සයිබරයෙන් මානව තොරතුරු හොරකම් ක්රීම සහ මේකත් බ්ලැක්මේල් කිරීමන්‍ක්
@Sakuartandcrafts
@Sakuartandcrafts 3 сағат бұрын
තාරක තමා බූතයා අසෙනිත් ඔෆිස් ඇදුම් ඇන්දෙ අසෙනිගෙ ඒ කාලේ කොල්ලා තාරක වෙන්න ඇති
@nimashafernando2203
@nimashafernando2203 10 сағат бұрын
so nice❤
@ShanikaSewwandi-d7c
@ShanikaSewwandi-d7c 34 минут бұрын
Hmm.aththa meke ragapana api danneth na kathawa. Ath man danna widihata lassana therumak thiyana wensma kathawak. Kattiya balanna
@Gimhaniudeshika-v6g
@Gimhaniudeshika-v6g 12 сағат бұрын
Ammoo adanm baya una first seen ekenma..😮😮😮
@nayanakumari7476
@nayanakumari7476 8 сағат бұрын
කෝ
@RasikaNiroshi
@RasikaNiroshi 11 сағат бұрын
ලස්සනයි කතාව..
@withrose-q3h
@withrose-q3h 7 сағат бұрын
තාරක තමයි මේකෙ භූතයා ගෑණු පෙරේතයා මානසික ලෙඩා
@rashinirandilini
@rashinirandilini 2 сағат бұрын
Kauda tharaka kynne
@tharunethu6151
@tharunethu6151 44 минут бұрын
​@@rashinirandiliniතාරක කියන්නේ සාරංග
@isurijayasankhani1012
@isurijayasankhani1012 11 сағат бұрын
Kathawa nm supiriy
@lankadesilva.7446
@lankadesilva.7446 Сағат бұрын
මහින්ද මාතියා.....අප්පච්චි නාමයෙන්..😮😮😂😂😂😂
@user-hansababy
@user-hansababy 38 минут бұрын
මට හිතෙන්නේ තාරක එක්ක තියෙන තරහකට කව්රුහරි පලි ගන්න කරන වැඩක්. පලි ගන්න එකා කෙලින්ම පලි ගන්නේ නෑනේ වටේ ගිහිල්ලනේ එන්නේ. මේ හැම එකකටම තාරකව අහු කරන්න කරන වැඩක්
@TanashaAnn-j8c
@TanashaAnn-j8c 12 сағат бұрын
අර මොනවද කලේ තාරකගේ අකවුන්ට් එක එරන්දිගේ ෆෝන් එකට දැම්මේ, හැකර් කෙනෙකුට ඒ ටික හොඳටම ඇති, පේන විදියට හැකින් ගැන කතාවක් වගේ මේක
@bshvhegc3455
@bshvhegc3455 10 сағат бұрын
Lassanai kathawa ❤
@loveuplanet5483
@loveuplanet5483 6 сағат бұрын
මේ කතාව ඇතුලේ ඇත්ත වගේම බොරුවත් තියෙනවා වෙන්න පුලුවන්. බලමු ඉස්සරහට
@KW-tb5nw
@KW-tb5nw 12 сағат бұрын
Sarangage weda meewa….Erandige phone ektath log unaa….😁
@hariniwickramarathne8963
@hariniwickramarathne8963 12 сағат бұрын
😍😍
@sanathukumara7981
@sanathukumara7981 11 сағат бұрын
සතියට දවස් දෙකනේ නාට්‍ය තියෙන්නේ. ටිකක් වැඩියෙන් දාන්නකෝ.
@fathimazameena7419
@fathimazameena7419 11 сағат бұрын
Ane ow math kiyannama hitiye
@dilinithusharika5975
@dilinithusharika5975 11 сағат бұрын
❤❤❤❤
@MdMobileSaliyawewa
@MdMobileSaliyawewa 11 сағат бұрын
😮😮😮
@CharikaUdeni
@CharikaUdeni 12 сағат бұрын
Nayomi❤❤
@CarePhone2-f1c
@CarePhone2-f1c 12 сағат бұрын
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 11 сағат бұрын
කෝල් කරන මිනිහා වෙන්න ඕන , ප්‍රශ්න ඇති කරන්නේ , .
@NipuniImasha-p1w
@NipuniImasha-p1w 9 сағат бұрын
Ou ekm hada
@lakmalimaduwa9108
@lakmalimaduwa9108 12 сағат бұрын
Adanm maru..
@surangahemachandra
@surangahemachandra 10 сағат бұрын
මනීෂා සෝක් කෑල්ල. 😁
@UpekshaHashanthi
@UpekshaHashanthi 11 сағат бұрын
අනෙ පවි නිකන් කිච උනා😂
@BhawathmaUmandi
@BhawathmaUmandi 13 сағат бұрын
❤🎉
@GamageThushatimadhubhashani
@GamageThushatimadhubhashani 55 минут бұрын
මාෂි තාරකට කැමති නිසා තාරකගෙ වයිරස් එකෙන් එයා බේරෙනව
@TaniyaWish
@TaniyaWish 8 сағат бұрын
මට තාම කතාව තේරෙන් නැනේ අප්පා මේක හොල්මන් කතාවක්ද😢😢😢
@Prabath1
@Prabath1 9 сағат бұрын
Manisha kudukedu balli
@lakshikadealwis3331
@lakshikadealwis3331 10 сағат бұрын
Me magula balala matath kalu kumaraya awilla wage hithenwa deyyane..😅😅😅
@NipuniImasha-p1w
@NipuniImasha-p1w 9 сағат бұрын
Mtath
@peshalapela8136
@peshalapela8136 12 сағат бұрын
❤❤❤❤😂😂😢😢😢😢😢😢
@themario2184
@themario2184 2 сағат бұрын
මේ කතාව hacking ගැන නම්, අර පිටට කෝටු පාර දෙන්නේ මොකද?? ඒ කෑල්ල match වෙන්නේ නැහැනේ
@7thushi
@7thushi Сағат бұрын
ඒවා තමන් ලවාම කරවන්නෙ... බය කරලා කරගන්න කිව්වම ථමන්ටම තුවාල කරගන්නවා ඇති
@ishubbh698
@ishubbh698 9 сағат бұрын
අත් බූතයි 😢
@sewwandiwickramasinghe93
@sewwandiwickramasinghe93 12 сағат бұрын
Hi guys... What about the drama?? ❤
@SaheeSahil
@SaheeSahil 12 сағат бұрын
Kathawe name thiyena therum mkkd ?...
@surangamadushanka3944
@surangamadushanka3944 12 сағат бұрын
Remot access trojan
@Al8in-z7q
@Al8in-z7q 11 сағат бұрын
හායි
@ThiliniNisansala-c8z
@ThiliniNisansala-c8z 11 сағат бұрын
tharaka haker kenek wenna athi
@Gimhaniudeshika-v6g
@Gimhaniudeshika-v6g 12 сағат бұрын
Ashani monwda e ude pandara karanne attata..
@Prabath1
@Prabath1 9 сағат бұрын
Mata meka baladdi bonna hithenava
@DevikaMuthukuda-x3b
@DevikaMuthukuda-x3b 6 сағат бұрын
Ane manda eka kellek මැරුණා dan erandi
@dilinithusharika5975
@dilinithusharika5975 11 сағат бұрын
Nayomi dekkama adungira mathak wenne
@Nethu-w9t
@Nethu-w9t 12 сағат бұрын
The R.A.T..403 theruma mokakda ane
@KW-tb5nw
@KW-tb5nw 12 сағат бұрын
Computer virus ekak
@iraniabeyrathna3617
@iraniabeyrathna3617 12 сағат бұрын
Remote Access Trojans
@7thushi
@7thushi Сағат бұрын
403 = error code
@Prabath1
@Prabath1 9 сағат бұрын
Mun gedaratath make up dagena inne
@MaashiDissanayaka
@MaashiDissanayaka 11 сағат бұрын
@ruwanthikamadushani3236
@ruwanthikamadushani3236 10 сағат бұрын
Backside | Episode 09 - (2024-12-21) | ITN
20:20
ITN Sri Lanka
Рет қаралды 83 М.
GIDAN SARAUTA SEASON 3 EPISODE 11
1:13:57
Maishadda Global Resources
Рет қаралды 257 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
DRAMA - Ira Gini Madhana TR 04
0:36
Rupavahini Promo Hub
Рет қаралды 19 М.
SENGKETA - Short Film Ustaz Wadi Annuar
29:28
Ustaz Wadi Annuar
Рет қаралды 587 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН