KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
යෝෂිතට මාංචු නොදැම්ම හේතුව මුල්වරට පොලීසිය හෙළිකරයි ආන්දෝලනාත්මක ඡායාරූපය ගැනත් අනාවරණයක්
11:49
හැප්පිලා බලමු ජනපති පාතාලයට අනතුරු අඟවයි | CEYFLIX TV
21:45
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
යාපනයේ තත්වය නරක අතට, මේ සිදුවන්නේ කුමක්ද ? The situation in Jaffna is worsening. What is happening?
Рет қаралды 29,579
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Nodutu Lokaya - නොදුටු ලෝකය
Күн бұрын
Пікірлер: 90
@Nodutu-Lokaya
Ай бұрын
මේ වීඩියෝ එක දාන්නේ මේ ම්හාමාරියා කියලා සොයාගන්න දිනකට කලින් . ලන්කාවේ ප්‍රසිද්ධ මාද්‍ය සියල්ල ඊට පෙර මෙම පුවත වාර්තා කරා. හදුනා නොගත් උන රෝගයකින් 7 දෙනෙකු මියයයි කියලා වාර්තා කරේ. ඒ වෙනකොට මෙය පැවතියේ තරමක් අභිරහස්, හදිසි තත්වයක් ලෙසයි.
@AmaradasaD.G-dn1db
Ай бұрын
සියලුම දෙනා නිදුක් වේවා,නීරෝගී වේවා.සුවපත් වේවා. තෙරුවන් සරනයි .
@AnjuNadeeka
Ай бұрын
සොබාදහම නොමිනිසුන්ට දඩුවම් දීම අරඹා ඇත. වන සත්ව සංහාරයට වචනයකින් හෝ උදව් වන පව්කාරයන් සොබාදහම විසින්ම නියත ලෙස විනාශ කරනු ඇත.
@deshaninadheera3995
Ай бұрын
aniwa .durjanayanta hoda wede
@ShiyamaShiromi
Ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා...මගේ රටට දළදා හිමි සරණයි .🙏🙏🙏🌸🌸🌸🪔🪔🪔.
@MRSMunasinghe
Ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා
@yaddalaharischandra8888
Ай бұрын
නිඳක් නිරෝගි සු ව😅ය තෙරැවන් සරනයි.
@nalindadamith5442
Ай бұрын
බිල් ගේට්ස් එක්තරා සමුලුවකදි කියලා තිබ්බා අනිවාර්යයෙන්ම ලෝකයට තවත් වසංගතයක් පැමිණනවා කියලා. හැබැයි ඒක කලින් එකට වඩා භයානක වැඩියි කියලත් තිබ්බා. බිල් ගේට්ස් මේ විදියටම කොරොනා එන්න කලින් කියලා තිබ්බා
@Nodutu-Lokaya
Ай бұрын
😮
@slkidselectronic5511
Ай бұрын
උං තමයි මේවා කරන්නෙ
@srimathiehaddala6518
Ай бұрын
දළදා සමිදු පිහිටෙන් සියලු දෙනාම ආරක්ෂා වේවා 🙏
@ramaniperera6801
Ай бұрын
නැවත එහෙම වෙන එකක්නැ සියලුලොක සකල ජනයා සුව පත් වෙනව
@TheekshanaNirmal-e2r
Ай бұрын
දෙයියෝ බලනවා වෙන්න ඇති, මේ කාලේ සමහර විවිද අයත් ඔහේ වැඩි උනානි, 🙁
@HemanthaadikariAdikari
Ай бұрын
අද නිව්ස් වලට කීවේ නම් මී උණ රෝග ලක්ශන හා සෙම ආශ්‍රිත ලෙඩ ගැන ..පරීක්ෂණ වලින් හොයාගත්ත කියල පසුගිය කාලෙ ජල ගැලීම් නිසා කියල ..
@janakadivarathne3137
Ай бұрын
අර්ජුණාටයි උගෙ කල්ලියටයි හැදිලා මැරියන්.හොදමිනිස්සු ටික ඉතිරුවෙයන්
@swaramiyuru-
Ай бұрын
ඇයි බන් රනිල් අමතක කලේ ? නෑ නෑ රනිල් ඔහෙ හිටපුදෙන් හොරා කාපුවා ගැන හොයන්නත් එපැයි 😅
@janakadivarathne3137
Ай бұрын
@swaramiyuru- කොළඹ ට ආපු ගමන් ඌට්‍යි රාජපක්ෂ හැතිකරේට ත් පාආ
@shanthinishanthini5804
Ай бұрын
මගේ රටට දලදා හිමි සරනයි මගේ රටෙි කිසිම පුර වරසාටයකුට කිසිම වංසගතයක් හැදෙන්න එපා සියලු දෙනාටම බුදුසරනයි,,,,,,
@chamindasampath7359
Ай бұрын
මම ඊයෙත් යාපනෙ ගිහින් ආවෙි..ඔය කියන තරම් තත්ත්වය නරක නැහැ ඔය කියන තරම්..සාමාන්‍ය විදිහට ඒ මිනිස්සු ජිවත් වෙනවා
@Nodutu-Lokaya
Ай бұрын
මී උන කියල සනාත වුනා
@desikapushpakanthi7655
Ай бұрын
අනේ මන්දා ලංකාවට හොඳ කාලයක් නෙවෙයි මේකනම්.. රටේ නිධාන හොරකම් කරාම සහා නුසුදුසු අය රටක පාලකයෝ වෙනකොට අහිංසක මිනිස්සුන්ට තමා දුක් විදින්න වෙන්නේ
@Æmy-d5d
Ай бұрын
😂
@GhostsRider-l9m
Ай бұрын
අනෙ පල අවජාතකයො යන්න😡😡
@swaramiyuru-
Ай бұрын
නුසුදුසු අය කිව්වේ කවුද රනිල් ? සජිත් ? නාමල් ??? එතකොට ගෝට හිටපු කාලේ කොරෝනා වසංගතේ ආපු වෙලාවේ මේ වගේ අදහසක් ආවද ???
@DFernando-qs4gd
Ай бұрын
කවුද නුසුදුසු 🤔
@GhostsRider-l9m
Ай бұрын
@@desikapushpakanthi7655 තොපෙ මොංගල් සජියාගේ ගුකනවද😂😂
@anasta.fernando
Ай бұрын
අර නාවික හමුදා කදවුරක් ලොක් ඩවුන් කර තිබුණා ඒකත් මෙයම වෙන්න පුලුවන් ....😢😢🤔🤔
@Nodutu-Lokaya
Ай бұрын
@@anasta.fernando 😮
@poornimarathnayaka7766
Ай бұрын
Hri dan hri . Ayeth hri
@RatnyakaMa
Ай бұрын
Lokawase sama denatama budu saranai
@Theend-co9em
Ай бұрын
2025 kiyanna hoda kalayak nevei minissunta 😢
@IrajAdithya
Ай бұрын
😂😂 අපි මැරෙන්නයි යන්නේ 😕
@sajeewafernando5949
Ай бұрын
ඇයි ලෝක බෝලෙත් අංශක බර ගානක් ඇලෙටලු යන්නේ දැන්. ඔක්කොම Unbalanced Bro 😢
@DFernando-qs4gd
Ай бұрын
ඔන්න කියන්න එපා , අනුර ජනාධිපති උන නිසා කියලා .
@Iranrj
Ай бұрын
කයිතන් ආන්ඩුවෙන් නම් සේරමලා මැරෙනවා ෂූවර්
@GhostsRider-l9m
Ай бұрын
තොපෙ අමිමා මැරෙන්නෙ බල්ලා😡😡
@nishanthivijebandara3435
Ай бұрын
ගෝඨාගේ කාලේ කොරෝනා බෙහෙත් විදලා අද අඩුවයසින් මැරෙන උන් වැඩිවෙලා
@malikulawardana3463
Ай бұрын
යාපනයේ 5
@Nodutu-Lokaya
Ай бұрын
වීඩියෝ එක හදනකොට තුන්දෙනෙක් කියලා වාර්තා උනේ. හදලා ඉවර උනාම 5 දෙනෙක්.
@nishantha1422
Ай бұрын
දැන් 7
@SisiraSenarathna-u2g
Ай бұрын
Gotage රජය බරපතළ අර්බුද වලට මුහුණ දෙන විටත් මෙවැනිම virus ekak ආවා corona කියලා මතකද ? එවැනි ආණ්ඩු රකින virus ekak ? Me 😢😢 කෙසේ වෙතත් අවසානයේ marenne අප වැනි අහිංසක දුප්පත් මිනිස්සුම පමණයි 😢😢
@Nodutu-Lokaya
Ай бұрын
මේක මීට සුලු මොහොතකට පෙර, මී උන කියලා තහවූරු උනා.
@ChandraPathirana-g4j
Ай бұрын
අන්තිම කාලෙට එන එන දේවල් අදහගන්නවත් බෑ සුද්ද බයිබලයේ සඳහන් වෙලා තියෙනවා
@slsinhalacartoon8612
Ай бұрын
ධර්මය අනුගමනය කරන්න 😢😂
@GhostsRider-l9m
Ай бұрын
සොමිබි වසන්ගතය එයිද දන්නැ🫣🫣
@S.KDissanayaka
Ай бұрын
Ayeth andanna hadanne..jsilva kiyapu hamademawenawa dahame hasirenna.theruwansaranai .
@slkidselectronic5511
Ай бұрын
ජේ සිල්වා කියන්නෙ මොලේ අවුල් වුන කෙනෙක් මානසික රෝගියෙක් 😂
@Astrogregary
Ай бұрын
Venivalgata + kotthamalli.
@asanthikappagoda3513
Ай бұрын
මේව එයාලම හදපුලෙඩ ආයිති එන්නතක් හදන්න
@SampathGamage-r1b
Ай бұрын
Danma hamuduruwangen behethak ahamu.
@SampathGamage-r1b
Ай бұрын
Siripade hamuduruwo kiuwa neda oyagana threeday and oneday una.
@AravindaWettawe
Ай бұрын
කොරෝනා අාවා කෙලෝලා තියලම ගියා අපි හුස්ම ගත්තා ටික කාලයක් දැන් නැවත නැවතත් අපිව පරික්ෂා, කරනවා සත්ත්ව සංහාරයක අාරම්භ ය කොරෝනා ත් එක්ක ටිකෙන් ටික පැතිරෙන වගයි අටලෝ දහමින් කම්පා නොවන්න ඔබ කුමන අාගමක් අැදහුවද එය ඔබව සහ ඔබ වටා සිටිනා බොහෝ දෙනා රකිනු අැත
@Devil678-j9j
Ай бұрын
නිකමට හරි කොරෝනා කාලෙ මේ පොය් කය්යනායකයා ඉදියා නම් රටෙන් බාගයක්ම වලෙ අද වෙද්දි 😂
@nishanthivijebandara3435
Ай бұрын
ඔව් බෙහෙත් විදලා අද ගොඩක් අය වලපල්ලේ 😁
@Lakshan-b3y
Ай бұрын
භාකරන් දෙයියෝ වැඩම කරලා මං හිතන්නේ....
@adrianmorris2764
Ай бұрын
7 for last 3 days
@ChampaKothalawala
Ай бұрын
Ingiris beheth nispadanakarana kramaya beheth thogayak nipadawanawa .ewa vikunaganne minisunta lela hadala.jesuta kiyanawa may beheth thogaya wikunala denna kiyala.dewiyo ledak hadanawa .deyyange leda kiyanne nikam nemey.jesuta bless karanna.ekanthayenma suwapath wenawa.engiris beheth jawaramak.eka maha visala veladamak.una hata ganima gupthavidyawen pahadili kaloth mathurapu thel walin pirith nulakin pirith walin una suwapath wenawa.mama ananthawa una prith walin suwapath karala thiyenawa.mee una,dengu ,vyras una suwapath karala thiyenawa.mata saha daruwanta issara hamadawasema una gath tha.muladi api hamadema parasitamoll monawahari bonawa.passe kramayak hoyagaththa.
@chandrasiribandara3861
Ай бұрын
😊😅😮😢🎉🎉😂❤😊😊
@sanjunimantha4280
Ай бұрын
😳
@wahallu8551
Ай бұрын
covid kaled kiwwane ekenuth gasa kava kiyala..dan balmuko npp karana hati.🙂..
@hioio2533
Ай бұрын
ඒ කියන්නෙ සතුන් ඉවර කරල දාන්න ගෙනාපු කුමන්ත්‍රණයක් mcc කල්ලියෙ
@හිතුමතේජීවිතේ
Ай бұрын
ජෙප්පො නිසා ඉවරයි 😮
@KanthiWijenayake-s7h
Ай бұрын
😢
@asanthikappagoda3513
Ай бұрын
කො රෝනා අෙ වෙත් ඔ හොම තමයි
@malijayasinghe-wh1ru
Ай бұрын
🤔🫣🤔🫣🤔🫣🤔🫣🤔🫣🤔🫣🤔🫣😭....😢
@linahobbi4532
Ай бұрын
Tawa patan gatta witarayi
@screen833
Ай бұрын
උතුරෙ උන් මැරිලා ගියාවෙ..දකුනෙ උන්ට කන්ඩ හාලුත් නෑ
@Dkpathirana
Ай бұрын
Ow ne
@nishanthivijebandara3435
Ай бұрын
අනිවාර්යයෙන්ම රට බෙදන්න කියලා කෑගහන එවුන් එතකොට නෑනේ
@somarathnaMenike
Ай бұрын
මී උණ
@nishanthivijebandara3435
Ай бұрын
කොටි සැමරුමේ විපාක
@روشن-ب1ه
Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@ChrishMahawaththa-ff1mh
Ай бұрын
Ithurutikath merei
@Samali-b7q
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@Sachii133
Ай бұрын
😮😢
@skproductionvideo8827
Ай бұрын
😢😢
11:49
යෝෂිතට මාංචු නොදැම්ම හේතුව මුල්වරට පොලීසිය හෙළිකරයි ආන්දෝලනාත්මක ඡායාරූපය ගැනත් අනාවරණයක්
News Center
Рет қаралды 6 М.
21:45
හැප්පිලා බලමු ජනපති පාතාලයට අනතුරු අඟවයි | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 227 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
9:04
වැරදි ගොදුර එක්ක හැප්පිලා වැඩ වරද්දාගත්ත විලෝපිතයින්.
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 853 М.
1:21:03
ලෝක විනාසයක් අත ළඟ සිරිපා අඩවියේ තපස් හිමියන්ට විශ්වයෙන් භයානක පණිවිඩයක් | Sripada Thero
Pramuka TV
Рет қаралды 897 М.
8:21
ඇමරිකාවේ තවත් මහා ලැව්ගින්නක් ඇවිලෙයි. Hughes Fire erupts in Los Angeles County, America.
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 51 М.
20:37
ගමම තුෂ්නිම්භූත වෙයි - පන්සලේ තිබ්බ එකට කෝටියක මොන්ටෙරෝ ජීප් එකට හාමුදුරුවෝ කලදේ - Suwa Sahana
Nilame
Рет қаралды 228 М.
37:32
කිලිනොච්චි හරහා යාපනයට | we are in jaffna | #thesailor #srilanka #jaffna
The Sailor
Рет қаралды 110 М.
13:56
සංචාරකයින් සහ ගම්මුන් ඇමතිව වටකරයි! මේක නම් මරු වැඩක් අප්පා - නුවරඑළියේදී විජිතට වුණු දේ
Voice Tube
Рет қаралды 81 М.
16:22
රැජිණත් ඇවිල්ල බලල ගිය වැසිකිළිගලේ මේ කතාව අහල තියනවද #nature #anuradhapura #yathartha
YATHARTHA
Рет қаралды 219 М.
20:10
යෝෂිතව ගනිද්දී බඩු ඔක්කොම අතේ! මාස ගාණකින් නඩුව ඉවරයි!
Satahan Radio
Рет қаралды 60 М.
8:27
චීන ගොවියෙකුට ළිඳකින් හමුවූ මහා පුදුමය. - The Incredible Discovery of China's Terracotta Army.
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 31 М.
26:45
යාපනයේ පතුල නොමැති ලිදේ ඇත්ත හෙලිවේ | Nilaavara Bottomless Well Jaffna
History Tube
Рет қаралды 1,6 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН