වල්පොලමුල්ල | The Smallest Village in Sri Lanka & Asia, Walpolamulla

  Рет қаралды 5,354

Sakwala Ima

Sakwala Ima

Күн бұрын

Пікірлер: 32
@Amarasinghe200
@Amarasinghe200 2 ай бұрын
අව පෑල විය පොත වල්පොල මුල්ල ගමේ අවසන් කාලේ ගැන තියෙන ලස්සනම පොතක්
@dilandarshna7696
@dilandarshna7696 Жыл бұрын
Great team work👍👍.. Also, thanks for all your kindness that had given to us on that day❤
@janakachandrasekera39
@janakachandrasekera39 Жыл бұрын
Indeed a very good presentation.Thank you all.
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
අනිවාර්යයෙන් සුන්දර ගමක් සුපිරි වීඩියෝ එකක්
@sakwalaima
@sakwalaima Жыл бұрын
Thank you 🥰
@travelwithhithuwakkarayo
@travelwithhithuwakkarayo Жыл бұрын
@@sakwalaima 🤗🤗🤗🤗
@nadeekaahangama7666
@nadeekaahangama7666 Жыл бұрын
ගමන දුෂ්කර උනත් හරිම සුන්දර ගමනක් 👍
@sakwalaima
@sakwalaima Жыл бұрын
දුෂ්කර මාර්ගයක් අවසානයේ සුන්දර ලෝකයක් තියනවා කියන කතාව ඇත්ත...
@sakyarakilaryan642
@sakyarakilaryan642 21 күн бұрын
මේ ගමේ ජීවත්වෙන්නම බැරිද
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
පොඩිම ගමේ වපසරිය අක්කර කීයක් විතර ඇතිද? මාදන්න කුඩා ගමක් තියනව ඌවපරනගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල .එය අක්කර 5-6 පමන ඇති.ගමේ නම "අටුතැන්න".පන්සල සහ පවුල් 4-5 පමණයි ඉන්නෙ
@sakwalaima
@sakwalaima Жыл бұрын
ඇත්ත, වපසරියෙන් කුඩාම ගම මෙය නොවෙයි. පොඩිම ගම ලෙස අදහස් කරන්නේ වපසරියෙන් නොව ජීවත් වන වැසියන් ගණනින් බව අපි වීඩියෝවේ සදහන් කර තිබෙනවා.
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
@@sakwalaima ප්‍රතිචාරය ට ස්තුතියි.ලොව කුඩාම රාජ්‍යය වතිකානුව ලෙස සලකන්නෙ එහි වර්ගඵලය අනුව මිස එහි ජීවත්වන පුද්ගලයින් ප්‍රමාණය අනුව නෙවෙයි
@sakwalaima
@sakwalaima Жыл бұрын
හා...
@Shanthi11073
@Shanthi11073 8 ай бұрын
අටුතැන්න කොහෙද තියෙන්නෙ...
@dilumwijewardana1233
@dilumwijewardana1233 Жыл бұрын
@ceylontraveltourism15
@ceylontraveltourism15 Жыл бұрын
🙏🙏🧡🧡🧡
@sakwalaima
@sakwalaima Жыл бұрын
😍
@abdulbarymohamed643
@abdulbarymohamed643 Жыл бұрын
Asian ratawalin beluwoth lankawai hondhama ratak
@sakwalaima
@sakwalaima Жыл бұрын
එකයි අදහසට
@abdulbarymohamed643
@abdulbarymohamed643 Жыл бұрын
Niyamai India wage jarawa ratak nemai lankawa sundhara ratak
@sakwalaima
@sakwalaima Жыл бұрын
😉😉
@senkadagalasenkadahala1020
@senkadagalasenkadahala1020 Жыл бұрын
කෝ ඉතින් මාමගෙ පුතාගෙ නො1
@sakwalaima
@sakwalaima Жыл бұрын
Description එකේ තියනවා
@senkadagalasenkadahala1020
@senkadagalasenkadahala1020 Жыл бұрын
@@sakwalaima නැහෙනෙ brother
@sakwalaima
@sakwalaima Жыл бұрын
@@senkadagalasenkadahala1020 description එක show more කරලා බලන්න... තියනවා... Anyway මෙන්න no එක 076 333 6716
@senkadagalasenkadahala1020
@senkadagalasenkadahala1020 Жыл бұрын
@@sakwalaima ගොඩක් ඉස්තූතියි brother ❤️
@samindapeiris8824
@samindapeiris8824 8 ай бұрын
hoyaganna be
@ajithmallawaarachchi5497
@ajithmallawaarachchi5497 Жыл бұрын
What is the phone number of banda uncle
@sakwalaima
@sakwalaima Жыл бұрын
Added to the description. Plz check...
@champaperera8487
@champaperera8487 Жыл бұрын
පුලුවන් නම් මේ ගමත් විනාශ කරලා දාන්න .සමහර යූටියුබ් නාලිකා කෙරුවෙ සුන්දර ගම්මාන සියල්ල විනාශයට ඵත් කරපු එක .සංචාරය කියන එකේ අ යන්න ආ යන්න නොදන්නා පිරිස් මේ නාලිකා මගින් පෙන්වන ගම්මාන වනසා හමාරයි . ගමේ මිනිස්සු වතුර බොන ඇල දොල වලට බැහැලා ඒවායේ ඉවුරු කඩලා ,ජලයට විශබීජ මුසු කරලා වැනසූ ගම් කොච්චරක්ද .? ගැමියෝ භක්තියෙන් සලකන කුඹුරු ලියැදිවල සමහර අසංවරශීලී අය බයික් වලින් පවා යන්න ගත්තා මේ යූටියුබ් කාරයොන්ගෙ ඉවරයක් නැති මෙවන් වැඩසටහන් නිසා .ගමේ වැඩිහිටියන් කුඹුරෙ ලියදිවල යන්නෙ බොහොම ආදරයෙන් ,අපේ එකම දේපල කුඹුර .ඔබලාට පුලුවන් නම් ඔය දේවල් වලට නාස්ති කරන කාලය තමන්ගේ දෙමාපියන් සමග එකතුවෙලා ගෙවත්තේ යමක් වගාකරන්න .වැඩිහිටි නිවාසයකට ගොස් එහි පිරිසිදු කිරීම් ස්වෙච්ඡාවෙන් ඉල්ලා ගෙන කරන්න . සංචාරය කරනවානම් පුද්ගලිකව ගොස් පරිසරය රසවිදින්න .බහුතරයක් අද කිසිම පරමාර්ථයක් නැතිව සංචාරය කරනව .එයට වටිනාකමක් දීලා නැහැ .සමහර අය කිසිම සතිඅන්තයක ගෙදර නැහැ කිසිදු ඵලදායි දෙයක යෙදෙන්නේ නැහැ . මෙය කියවන බොහෝ දෙනෙක් ජීවිතය විදින්න නොදන්නා කෙනෙක් කියලා බොහොම ආවේගශීලී අදහස් කියයි .නමුත් තිත්ත ඇත්ත මෙයයි
@sakwalaima
@sakwalaima Жыл бұрын
හා
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Experience the HIDDEN GEM of HABARANA Village Life
58:36
Travel With Wife
Рет қаралды 156 М.