The Snow Queen | හිම කුමරිය | Faerie Tale Theatre

  Рет қаралды 212,616

Rupavahini Dubbing

Rupavahini Dubbing

Күн бұрын

Пікірлер: 137
@dananjayagomez6108
@dananjayagomez6108 Жыл бұрын
අපේ ලමා කාලය ලස්සන කරේ මේව තමයි. ලස්සනයි ඒ කාලය. ගොඩක් මතක මේ කතා එක්ක තියනවා 90 දශකයේ ලමයි වෙච්චි අපිට. අපිට නොදැනීම අපි දැන් වැඩිහිටියො වෙලා. ඒත් ඒ කාලය මතක් වෙද්දී .....
@srilanka674
@srilanka674 Жыл бұрын
අපේ පුංචි කාලේ මතක් වෙනවා.මේවගේ කතාවන් දැන් පෙන්නන්නේ වත් නෑ 😞
@LS1764
@LS1764 Жыл бұрын
Meka balathdi podikale mathak wenne.. Podikale godak asawen baluwa me Katha.. Dn apahu balanawa ❤😢
@AishuBandara
@AishuBandara 3 ай бұрын
Koi kale wageda me katha vikashanaya une
@5ofamazing186
@5ofamazing186 2 ай бұрын
2007 wage mn hithanne​@@AishuBandara
@AishuBandara
@AishuBandara 2 ай бұрын
@@5ofamazing186 Thnks🌷 ammo mn ඉපදුන aurudda
@zameenamohamed9267
@zameenamohamed9267 2 ай бұрын
​@@5ofamazing186na api podikale 1994 vage api baluwe
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu Ай бұрын
Math
@reshaniwickramanayaka
@reshaniwickramanayaka Жыл бұрын
තාම පොඩි එකෙක් වගේ මෙවා බලන මම😂💔
@hirunikaushalya6084
@hirunikaushalya6084 7 ай бұрын
මාත්🤭
@tharuparadise
@tharuparadise Жыл бұрын
ඒ කාලෙ හරිම ලස්සන අතීතයක්❤මට මතකයි මම මේ කතාව බැලුවා😢❤ඒ මතක හරි ලස්සනයි
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
මෙය සුරංගනා කතාවක් පමණක් නොව මනුෂ්‍යත්වයේ අගය හඳුන්වා දීමකි. මිනිසුන්ට මෙන්ම, පරිසරයට,සතා සිව්පාවුන්ට දැක්විය යුතු කරැණාව,පරාර්ථකාමිත්වය පිළිබඳ පෙන්වා දෙනව. මෙම නිර්මාණය ළමාකාලයේ රසවිදීමේ දී නොතෙරැනු බොහොමයක් ගුණධර්මයන් අද නැරඹීමේ දී මනසට දැනෙනව.
@kaveeshaprabhavi6490
@kaveeshaprabhavi6490 2 ай бұрын
අනෙ අපි වයසින් වැඩිමල් උනාට කවදාවත් අපි ලොකු වෙන්නෙ නැද්ද කොහෙද. තාම ඒ කාලෙ වගේම ආසායි මෙවා බලන්න🥺❤️
@mashijayarathna-5939
@mashijayarathna-5939 Жыл бұрын
අම්මා කෙනෙක් උනත් තාම හරි ආසාවෙන් බලනවා 🥰🥰
@lakminiwijayarathna7599
@lakminiwijayarathna7599 Жыл бұрын
මගේ ජීවිතෙ ලස්සනම කාලෙ... ❤❤
@theerthakaya8427
@theerthakaya8427 Жыл бұрын
්කනම් ඇත්ත..අලුත් අත්දැකීම් නොඅඩුව විදපු අවසන් පරපුර.❤
@sanjusuraj6551
@sanjusuraj6551 Жыл бұрын
ඉස්සර නිවාඩුකාලේ ආව ගමන් මෙ කතා ටික යනකං මාර ආසාවකින් බලා ඉන්නේ ❤ ගොඩාක් ස්තුතියි රෑපවාහිනිසේවය❤
@imayarashmi8647
@imayarashmi8647 Жыл бұрын
මමත් ඊයේ ඉදන් ආසාවෙන් බැලුවා සුරංගනා කතා. පොඩි කාලේ මතක් වෙනවා ❤❤
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
Meka kawadda yanne
@Dee-he9bb
@Dee-he9bb Жыл бұрын
@@shehanmalsha2121දැන් යන්නේ නෑ. ඉස්සර ගියේ
@jeramAsher
@jeramAsher Жыл бұрын
❤❤🙋
@theerthakaya8427
@theerthakaya8427 Жыл бұрын
අපිව වෙනම ලෝකයකට ගෙන ගිය තොටවත්ත මහතාට අනේක වාරයක් ස්තුතියි ❤
@tharuneet
@tharuneet Жыл бұрын
Nostalgic beyond words.. please upload Oshin too! 🧡
@raveenamalshani3242
@raveenamalshani3242 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුව කතාවක් හරිම ලස්සනයි
@sulakshanaillangasinghe1718
@sulakshanaillangasinghe1718 Жыл бұрын
I found this fairy tale today. I watched this tale 15 years ago with my family members.. It is nice to watch this again....
@imeshaerangiperera2290
@imeshaerangiperera2290 Жыл бұрын
අනේ පොඩි කාලේ 💖
@limashar.fernando7521
@limashar.fernando7521 Жыл бұрын
හරිම ලස්සන, හරිම ආදර්ශවත් කතාවක් 🥰❤🌸
@geethakamalinda1267
@geethakamalinda1267 Жыл бұрын
Ape lassana lama kale 😘
@nimalianushika1428
@nimalianushika1428 Жыл бұрын
අනේ පුංචී කලේ උදෙන්ම නැකිටලා මේ කතා බලනවා.හරිම ආදරෙයි ❤❤❤පුංචි කාලේ මතක් වෙනවා.ගොඩාක් ස්තුතියි ..🙏
@moonshine253
@moonshine253 Жыл бұрын
මේ නළුවා මේ අවුරුද්දේ නැතිවුනේ 😢 😣
@rumeshasewmini1329
@rumeshasewmini1329 Жыл бұрын
අනේ ඒ කතා වෙනම ලෝකෙක්ට අරගන යනවා🥺❤️🥰💐
@kasunisathsarani5134
@kasunisathsarani5134 Жыл бұрын
Api podi kale..... me katha balana hrima asaiii.. ❤
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤ආදරෙයි ටයි මාමා ට ගොඩක්🙏
@ChathuraGayanWeerasekara
@ChathuraGayanWeerasekara 9 ай бұрын
ජාතිකරැපවාහිනියේ අතීතයේ පටන් ගත් දින සිට දරැවන්ට ලබා දුන් කාටුන් සහ සුරංගනා කතා. හා ළමා වැඩසටහන් youtube ඇතුලත් කරන්න සියල්ලම...කළමණාකාරතුමණි.ස්තුති
@moonshine253
@moonshine253 Жыл бұрын
Thank you very much for making our childhood beautiful ❤❤😊
@akeshiekanayake8951
@akeshiekanayake8951 Жыл бұрын
When I was 9 years old I had watched this beautiful fairy tale for the first time❤️
@anurajayalath90
@anurajayalath90 8 ай бұрын
Hzhdhscs vgdhd
@SndeepDayanda
@SndeepDayanda 2 ай бұрын
Yah oll hail RUPAVAHINI❤❤❤🎉🎉🎉😊😊😊 ජයියෝ රූපවාහිනී
@gatetoon6390
@gatetoon6390 7 ай бұрын
ලස්සනයි ගොඩක් මම කැමතිම කාටුන් එකක් මේ තියෙන්නේ ඔයාලා හොදට කරගෙන යනවා මේ වැඩේ
@Mdwkr12
@Mdwkr12 Жыл бұрын
මේවගේ ආදරය, කරුණාවන්ත බව, සත් පුර්ෂ ආශ්‍රයේ ආනිසංස වැනි ජීවිතයට ආදර්ශ ලැබෙන ලමා කතා දැන් දකින්නවත් නෑ... ඒ අතින් අපි හරි වාසනාවන්තයි... ස්තූතියී ජාතික රූපවාහිනීයට....❤❤🎉🎉
@5ofamazing186
@5ofamazing186 2 ай бұрын
ow.ane❤
@MalmiGiridara-rg4bp
@MalmiGiridara-rg4bp Жыл бұрын
Mn hari adarei E athiTheta ❤❤
@akilasiriwardhana6416
@akilasiriwardhana6416 Жыл бұрын
ආයේ කවදාකවත් නොයෙන ඒ සුන්දර ලමා කාලය මතක් වෙද්දි පපුව කීරි ගැහෙනවා . අපි මොනතරම් වයසට ගිහින්ද දැන්..සතුටකට වඩා දුකක් මේවා බලද්දි දැන් දැනෙනවා..
@NimeshaDilrukshi-ul6ib
@NimeshaDilrukshi-ul6ib 2 ай бұрын
මං පුංචි කාලේ හරිම ආසාවෙන් බැලුවෙ මේ කතා ටික... 🥺❤️
@sammaniewijesinghe
@sammaniewijesinghe 10 ай бұрын
අඟුටුමිට්ටන් 7 දෙනා සහ හිම කුමරියගෙ කතාව ත් තොටවත්තයන් විසින් හඬ කවා සුරඟන කතා කරළිය තුළ තිබුනා ...අනේ ඒක ත් මේ එකතු ව අතර ට දාන්න කෝ...ඒක ඉතාමත් වට්නවා
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 ай бұрын
@@sammaniewijesinghe Hi 🌹🌹🌹
@manujayawardhana4114
@manujayawardhana4114 Жыл бұрын
හරි ආසාවෙන් බලපු කතා ඉස්සර කාලේ මතක් වෙනවා.....🥺❤️
@LahiruniPalihawadana
@LahiruniPalihawadana 7 ай бұрын
❤❤❤❤ Hans Christian Anderson ගේ සුරගන කතා කියලා කතා වගයක් ගියා මතකයි. අනේ ඒවත් දාන්න්කෝ පුලුවන් නම්.
@j.w.8764
@j.w.8764 4 ай бұрын
අවුරුද්දකට පස්සේ ආයේ බලනවා. ඒ තරම් ආසයි❤
@sammaniewijesinghe
@sammaniewijesinghe Жыл бұрын
හිම කුමරිය අඟුටුමිට්ටන් 7 නාගේ කතාව ත් තොටවත්තයන් විසින් හඬ කවා තිලිණ කළා .අනේ ඒක ත් දාන්න පුළුවන් නම් බොහොම අගෙයි .
@nirmaninayanathara
@nirmaninayanathara Жыл бұрын
Thank You Rupavahini....!! 😍🥰🤗❄️
@chamodi8572
@chamodi8572 Жыл бұрын
මේ මොන රටේ මිනිස්සුද😊😊ප්‍රන්ශයේ අයද....mn thmath mewwt asai...mn grade 12 unata සතියට එක පරක් වගේ film ekk blnnwa .....
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
Math grade 12
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
Math asai
@hareshaathennakon2225
@hareshaathennakon2225 Жыл бұрын
Mth grade 12
@jeewanthisandeepa7430
@jeewanthisandeepa7430 Жыл бұрын
ආයේ ඒ අතීතයට යන්න ඇත්නම් 😢
@TNP5726
@TNP5726 8 ай бұрын
I really really love them yet, These fairy tales really beautified my childhood❤❤❤❤❤❤❤❤❤
@lost_girl1999
@lost_girl1999 Жыл бұрын
Ane meka mulin balanakota Mata awrudu 6 k withara athi. Ane mage jeewithe lassanama wagema sahalluma kale. ..🥺
@malshajayathunga9071
@malshajayathunga9071 Жыл бұрын
Eka nm aththa. e දවස් වල මොන prashna ද
@HeshaniSamaranayaka
@HeshaniSamaranayaka 2 ай бұрын
Ow man itath wada podi. Mata e kale mathak weddi math surangana lokeka idan meka baluwa wage mathaka🥹
@Oggycmf
@Oggycmf Жыл бұрын
හරිම ලස්සනයි පොඩි කාලෙ මතක් වුනා. ගොඩක් ස්තූතියි❤️
@sewwandidissanayake6202
@sewwandidissanayake6202 Жыл бұрын
Punchi kaale amathaka nowena lassana mathakayak❤❤
@nandakrishan9290
@nandakrishan9290 Жыл бұрын
Ane harima Aasai man❤
@kalpanisilva854
@kalpanisilva854 8 ай бұрын
මගෙ ජිවිතේ ලස්සනම කාලෙ❤❤❤ ඒ කාලයට ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@Kanwsuosbxh
@Kanwsuosbxh Жыл бұрын
Shoi ane ❤️
@kavindasandamal1212
@kavindasandamal1212 7 күн бұрын
😍❤️😍❤️
@sumanaja6674
@sumanaja6674 Жыл бұрын
Thanks
@TharushiDilhari
@TharushiDilhari Жыл бұрын
මායා බන්දන කතාවත් දාන්නකෝ😊
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
❤❤❤
@maleesha778
@maleesha778 Жыл бұрын
හරිම ලස්සනයි...❤
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
මතකය.නැවතුන දවස
@ireshsandaruwan7803
@ireshsandaruwan7803 Жыл бұрын
පොඩි කාලෙ ❤️🥺
@dehemiratnawardhana2230
@dehemiratnawardhana2230 Жыл бұрын
2023 ❤
@SanduMaheshi
@SanduMaheshi 2 ай бұрын
Ammo me kathawa mn podikale baluwe bayen
@shashikasampath544
@shashikasampath544 Жыл бұрын
මට මතක විදිහට ඉස්සර 5 ශ්‍රේණිය සිංහල පොතේ තිබුනා චුවාන් ගෙත්තම කියලා කෙටි කතාවක් ..මට හරියටම මතක නැ 5 වසරද කියලා ..එක නම් මාර ලස්සන කතාවක්...එක පාදක කරලා හදපු film නැද්ද ..දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
@NimalkaLakmini91
@NimalkaLakmini91 5 ай бұрын
Math asama kathawak chuwan geththama..... eke hitapu rathu pata diga gaumak endagaththu genu lamayage ruupaya tawama mathakai.......💐
@shaendrishashikala-yc4ke
@shaendrishashikala-yc4ke 9 ай бұрын
Wow
@Mr.nisalnimsara
@Mr.nisalnimsara Жыл бұрын
Who snow gril name ? 🤔💯📺📲😍
@chamilajaysinghe5465
@chamilajaysinghe5465 Жыл бұрын
🌷
@DayanEngineeringWorks
@DayanEngineeringWorks Жыл бұрын
කතාව කෙසේ වෙතත් තේරුම බලන්න. දැන් කාලේ කාටුන් වල වගේ නෙවෙයි . හොඳ නරක ගැන දන්නෙ නැතත් හිතට යනවා මේවා බලද්දි. ඒ අතින් 80-90 දශකයේ අය වාසනාවන්තයි.
@KM-tb8wh
@KM-tb8wh Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@MalmiGiridara-rg4bp
@MalmiGiridara-rg4bp Жыл бұрын
Mata adavage mathkai kalu sudu TV eke mara asaven balapu hati 😢😢
@sandyalindapitiya7790
@sandyalindapitiya7790 5 ай бұрын
12 August 2024 Shanya i like this story
@indikalakmal8588
@indikalakmal8588 Жыл бұрын
අපේ පුංචි කාලේ
@ChulaniWeerasekara-vr3se
@ChulaniWeerasekara-vr3se Жыл бұрын
Kochchera baluwath epa wenne na😘😘😘
@uditha6937
@uditha6937 Жыл бұрын
😍
@kamalaranjani3776
@kamalaranjani3776 Жыл бұрын
Mama achchi ammek thama matakai asawen balanWa
@zameenamohamed9267
@zameenamohamed9267 2 ай бұрын
Api podikale godak jeewithe enjoy kala ape lamainta e labima na😢
@j.w.8764
@j.w.8764 Жыл бұрын
Meka danakan kochchra kal balan hitiyada? ❤
@rasangikawickramarathna6813
@rasangikawickramarathna6813 Жыл бұрын
අනේ මේ කතා යන වෙලාව, දවස මට කවුරු හරි කියන්නකෝ
@ShiromiPerera-q7q
@ShiromiPerera-q7q 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😢😢😢
@chaeunwoo8559
@chaeunwoo8559 Жыл бұрын
GOLDILOCKS එකත් දාන්නකො
@TharushiDilhari
@TharushiDilhari Жыл бұрын
Rathu hattakari ekth mru❤
@slboys2384
@slboys2384 Жыл бұрын
❤😢
@dineshridu3621
@dineshridu3621 Жыл бұрын
Ayeth tv eke dannkooo
@ronimaadhyani3971
@ronimaadhyani3971 Жыл бұрын
At what time will this program telecast?
@nithusvlog3453
@nithusvlog3453 Жыл бұрын
Mamath Hoya gaththe me eeye peredha .ahamben .Saturday 7.00 to 8.00 rupavahini
@DreAmGirLz2001
@DreAmGirLz2001 Жыл бұрын
Good old days❤️🥹
@tharindudinuka1814
@tharindudinuka1814 Жыл бұрын
Ane shok.... Mm
@AchiraPeshan
@AchiraPeshan 5 ай бұрын
මර පිස්සුවාක්
@MickyMicky2024
@MickyMicky2024 Жыл бұрын
Tv eke kiytd ynne
@ChathurikaMalshani-hy3ny
@ChathurikaMalshani-hy3ny 3 ай бұрын
Thamath balanoo a tharamata asai
@shammikaushalya3740
@shammikaushalya3740 Жыл бұрын
Yana welawa kiyannako kawruhri
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
@NimalkaLakmini91
@NimalkaLakmini91 5 ай бұрын
Geburu darmatha godaak segaunu apuuru kathawak. Podi kale baladdi ewa notherunata den therenawa ee kathawala koi tharam jiwithaya gena kaarana punchiyata satahan karala tiyenawada kiyala.. Ee wagema apith den wayasata yanawa.😢
@tharushisakunthala4542
@tharushisakunthala4542 Жыл бұрын
Issra asawen blpu ktwk 😢..dnut tibba nm shok
@yashminanne7194
@yashminanne7194 2 ай бұрын
ane aththatada podi kale mathak wenawa
@Dulan_Buddika
@Dulan_Buddika Жыл бұрын
🥹🤎
@KalpanaWijesundara-f5f
@KalpanaWijesundara-f5f Жыл бұрын
😢
@RaveenDissanayaka-xy4dr
@RaveenDissanayaka-xy4dr Жыл бұрын
Kawadada kiyatada meka yanne
@Dee-he9bb
@Dee-he9bb Жыл бұрын
මේවා ගියේ ඉස්සර. දැන් යන්නේ නෑ
@jeramAsher
@jeramAsher Жыл бұрын
❤❤
@UpekshaPathirana-zk9us
@UpekshaPathirana-zk9us Жыл бұрын
Podi kaale asawen balapu katha..
@ThiliniThennakoon-fo4xl
@ThiliniThennakoon-fo4xl Жыл бұрын
Podikale Mata una
@teeznoona
@teeznoona Жыл бұрын
❤❤❤ memories
@sampathiddagoda1503
@sampathiddagoda1503 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@daughterofthegod
@daughterofthegod Жыл бұрын
@piuminimahagedara3350
@piuminimahagedara3350 Жыл бұрын
❤❤
@wasanthafd6512
@wasanthafd6512 Жыл бұрын
❤❤❤❤
@yashodharamanayake2120
@yashodharamanayake2120 Жыл бұрын
❤️❤️❤️❤️
@oshanithennakoon4
@oshanithennakoon4 Жыл бұрын
❤❤❤❤❤
@positivevibesonly6671
@positivevibesonly6671 Жыл бұрын
❤❤❤❤❤
Sri Lankan movie hogana pokuna
1:59:07
MDShan info.
Рет қаралды 705 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Cinderella | සින්ඩරෙල්ලා | Faerie Tale Theatre
50:11
Rupavahini Dubbing
Рет қаралды 586 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,8 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН