KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ටිකිරි කුමරු පෘතුගීසීන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු මුල්ලේරියා සටන | Story of Battle of Mulleriyawa
13:20
දකුණු ඉන්දියාව දණින් වැට්ටූ මහා පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්‍ය ආක්‍රමණය | Power Of King Parakramabahu
9:48
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
හෙළ සිංහලයන්ගේ රණශුරත්වය ඇසුවොත් ඇගේ හිරිගඩු පිපෙනවා | The story of King Sena's Pandya invasion
Рет қаралды 79,523
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 371
@Falcon24atl
3 жыл бұрын
අනාගතයේ දි නැවත දුටු ගැමුණු, පරාක්‍රමබාහු වැනි නයකයින් බිහි වේවි...ඒතෙක් මේ රට බේරාගැනිම අපේ වගකිම.....🇱🇰
@janeesha1807
3 жыл бұрын
😂😂😂 paw oii
@ni-rez7408
3 жыл бұрын
ඔව් නාමල් කුමාරයා අපේ රට බේරගනීවි සහෝදරයා
@amilaherath615
3 жыл бұрын
Api hamadam api gana සුළුවෙන් hithanne ekai me hama prassna
@HP-hu8rw
3 жыл бұрын
@@amilaherath615 මේක නම් ඇත්ත කතාව...
@dulsara_manakal.
3 жыл бұрын
ඉබේ පහල වෙන්නෑ යකෝ ... ඉස්සරහට රට බාරගන්න උනව ඒ විදිහට හදන්න ඕන ..
@LokaKatha
3 жыл бұрын
බොහොම වැදගත් .දිගටම මේවගේ අපේ ඉතිහාසෙ ගැන වටිනා දේවල් අරන් එන්න ❤❤❤
@vinindudilaksha8107
3 жыл бұрын
දුටු ගැමුණු කතාවයි,වලගම්බා කතාවයිත් ඕනෙ.මේකත් මරු ,ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න.
@miyurusandaruth2986
3 жыл бұрын
දැන් අතිතීය ගැන හිතල මත්වෙලා වැඩක් නැ ලාන්කිකයිනි.මෙ වගෙ ඉතිහාසයක් වෙන්න අනාගතය වෙනුවෙන් වැඩ කරමු.🇱🇰
@MemesKalapaya
3 жыл бұрын
මේ සේනාවන් තමා ආයම රණවිරුවන් වෙලා මේ රට රැක්කෙ. 8 මෑන් ටීම් 4 මෑන් ටීම් කිය කිය සුපිරි විරුවො වුනේ මේ අතීත සෙන්පතියන් ම තමා. 🙏🙏🙏🙏🙏
@mahensasvirugunarathna8484
3 жыл бұрын
හැටක් අාවත් අටයි බහින්නෙ කිව්වෙ නිකන් නෙවෙයි.....
@Amila9082
3 жыл бұрын
එහෙම හිතමු ඒ වුණාට හරක් පට්ටිය කියන ඒවනේ රණවිරුවන් කරන්නේ
@manujaanuhas9964
3 жыл бұрын
@@Amila9082 කරන්න වෙලා තියෙන්නෙ එහෙමනෙ
@Amila9082
2 жыл бұрын
@@manujaanuhas9964 ඒකනේ 👍
@ishanmadushanka3709
Жыл бұрын
ඒ අය ඇති අපායේ
@greenlazer2607
3 жыл бұрын
විශ්ම ලෝකයෙන් අදත් වටිනා වීඩියෝවක්...... 👍👌 බොහෝම ස්තුතියි...... 🙏🙏🙏
@HEWA-ed4uk
3 жыл бұрын
මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි. ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා. දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි. උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,, - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය
@lily-yg8pq
3 жыл бұрын
💖
@gayanwaduge9096
2 жыл бұрын
අනිවාරෙන් අද ඒක වෙලා ඉවරයි.අද ලංකාවේ පාලනය තියෙන්නෙ පල්ලි අතේ.ලංකාවෙ පොන්න බෞද්ධ කොල්ලො මුස්ලිම් දෙමල කතෝලික එවුන් බැදගෙන තමන්ගෙ ජුන්ඩ කපාගෙන ආගම ජාතිය පාවල දෙනව කලවම් කල්ලතෝනි පර අවජාතක සිංහලයෝ.නොදකින්
@vinuramendis2273
Жыл бұрын
jathi agam bedayak awashya na monama welawakawath.. dharmapalatuma ekka ekaga wena ba etanadi
@chandanakumara7569
7 ай бұрын
💖
@jonerivo4406
3 жыл бұрын
අදටත් ලංකාවේ ගොඩක් උන්ට දකුණු ඉන්දියාවේ උන් පෙන්න බැරි ඔය සින් හින්ද වෙනැති . මේවා ජානමයෙන් එන දෙවල් වෙන්න බැරිද . ඒ කාලෙ ඉදන් අද වෙනකම් උනුයි අපි මාරාගන්නවා.
@shiran7403
3 жыл бұрын
මේ වගේ ප්‍රෞඪ ඉතිහාසෙකට හිමිකම් දරන එක ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආඩම්බරයි ❤️.
@chanduim8501
3 жыл бұрын
ඒ වගේම දුකයි අද අපි ඉන්න තත්වේ ගැන
@hasiWills1021
3 жыл бұрын
මිලියන 17 ක් ජනගහනය ඉන්න ඕලන්දය ඒකාලේ ලෝකෙ බලවත් රාජ්‍යක් විධියට රටවල් යටත් කරගත්තා නම්, ඊශ්‍රායලය වගේ පුන්ච් රටක් ඕනම විශාල රටකට භය නැත්නම් ලංකාව ලෝකයේ බලවත් රාජ්‍යක් වෙලා ලෝකයටම බලපෑම් කරානම් ඇයි අද ඉන්න අපි හිතන්නෙ අපි පුන්ච් රටක් අපිට දැන් ඔය ලොකූ භූමි තියෙන රටවල් එක්ක ගැටෙන්න බෑ කියලා. ඒ බයගුලුකම නිසාමයි ලොකේ අනිත් රටවල් දැන් අපේ රට ගනන්ගන්නෙ නැත්තෙ. උන් අපේ මිනිහෙක්ට පහරදෙන්නවත් දෙපාරක් හිතන්නෙත් නැ අඩුගානෙ.
@HP-hu8rw
3 жыл бұрын
සිරා💔💔💔
@Amila9082
3 жыл бұрын
ඇත්ත
@evokecraftribbon6230
3 жыл бұрын
මෙවැනි ප්‍රෞඩ ඉතිහාසයක් තියන රටක් අද බයගුලු ජාතියක් කියල හැන්ගෙන්න වෙන කාලයක් මේව පාලකයන්ගෙ වැරදි තමා😥💔 අපේ අසරණ සහෝදරයෙක් විදෙස් රටකදි මියගිය විදිය දැක්කනෙ😥💔
@Vemas-b6m
3 жыл бұрын
පාලකයා පත්වන්නෙත් මිනිසුන් අතරින්මයි එවිට කාගෙද වැරැද්ද.සිත හදාගන්න කතා කියන්නෙ නැතුව රට දියුනු කරන්න බලන්න තමන් හැදිලා. ජය...
@evokecraftribbon6230
3 жыл бұрын
@@Vemas-b6m අනිවාර්යයෙන්❤ ඔබටත් ජය
@brotherhelping4825
3 жыл бұрын
අපේ දෙමාපියන්ගේ පවුල්වල සහෝදර සහෝදරියෝ 8-9 ක් හෝ ඊට වැඩියෙන් ඉන්නවා ඒත් දැන් උපරිම ළමයි තුනයි හෝ දෙකයි (ඒම වෙන්න ගොඩක් හේතු). ඒකත් ලොකු හේතුවක් බෞද්ධ හෙළයින් අඩු වෙන්න. හැබැයි මුස්ලිම් අයගේ තාම පවුලේ 10-12 හදනවා....
@sinethbowala2324
3 жыл бұрын
ණැවත මෙවන් රජවරු බිහි වේවා....💖🙏🙏🙏
@niwarthanasenarathna5393
2 жыл бұрын
Eiiiiiiiya
@Madhushani507
3 жыл бұрын
අද video එකත් නියමයි අයියේ අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැන තාමත් නැහැනේ
@HEWA-ed4uk
3 жыл бұрын
මහජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම නිසා. ජාතියක් භේද භින්න වුණොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ අනෙක් සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි මහ ජාතියේ ඔලුවට අත හෝදන්නත් එනවා. අපේ සිංහලයට වෙලා තියෙන්නෙත් ඒක උඹලා වංශෙ කබල් ගාපල්ලා. අරූ ගොවිගම - අරූ දුරාවේ - අරූ කරාවේ කිය කියා, හතර පැත්තට බෙදිලා. උඩරට පහතරට කියල - දෙපැත්තට බෙදිලා. දේශපාලකයන් බදාගෙන - පක්ෂ වලට බෙදිලා. උඹලගෙ හාමුදුරුගොල්ලත් කරන්නෙ ඔය ටිකමයි - නිකාය වලට බෙදිලා, බණ එක එකාගෙ භුක්තියට ලියාගෙන. උඩරැටියො පහතරටට දීග තුළා දෙන්නේ නෑ, උන් පහතයො කියලා. ගොවිගමයො දුරාවන්ට දිගතුළා දෙන්නෙ නෑ, වංශෙ අඩුවෙයි කියලා. වලව්ව බදාගෙන, එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුණු ගානට - ඉඳුල් බත් ඇට ගානට ගණන් අරගෙන. හිටපල්ලා උඹලට වරදින කල් උඹලම දන්නෑ. උඹලගෙ වතු පිටිවල කහඹිලිය වවාපල්ලා. එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නෙ නැතිව, සුද්දන්ගෙ පාන් පිටි ටික එනකල් මුහුදට කට බලියපල්ලා. උන් උඹලට බජිරි දීලා - උඹලගෙ සම්පත් ටික හූරගෙන උන්ගෙ රටට ගෙනියන එක උඹලට ජේන්නෑ. ගෙදර එළ වැස්සි ගෙ කිරි ටික විකුණළා, දෙමළගෙ තූත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා. දයාවතීල ඩල්කුල වෙලා, පියදාසල පීටර්ල වෙලා බලපල්ලා මරක්කලයො දිහා. උන් එක අනුන්ගෙ නමක් අරගෙන තියෙනවද? බලාපල්ලා දෙමළු දිහා. උන් අරං තියෙනවද උඹලගේ නමක්? උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විඳින්න හීන බලාපල්ලා. ජාතියක් ජම්මයක් නැති එවුන් ගානට වැටිලා. සුද්දට - දෙමළට - තම්බියට බැලකම් කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි දවසක නෑ. කෝ උඹලට තිබිච්ච ප්‍රෞඪ ඉතිහාසය? කෝ උඹලගේ සංස්කෘතිය? කෝ උඹලගේ මනුස්සකම? ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න ඉස්සෙල්ලා දෙමළු කියයි, යාපනේ උන්ට අයිතියි කියලා. මරක්කලයෝ කියයි මඩකළපුව උන්ට අයිතියි කියලා. ඊටපස්සෙ කියාවි - මේක මරක්කල දෙමළ රට කියලා. පැනපල්ලා මූදට ඊට පස්සෙ අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා. උඹලගෙ ජාතියේ දුර්වලකම් ගැන සොයා බලලා, දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. දැන් සුද්ද උඹලට නිදහස දෙන්න යන්නෙ උඹලට ආදරේකින් නොවේ. උන් හිතන්නෙ ලංකාව උන්ගෙ තේවත්ත කියලා, උනගේ අන්තඃපුරය කියලා. තේවත්ත වටේ සුද්දන්ගෙ පැටව් බෝ වෙනකොට උඹලට හරි ආඩම්බරයි - පාට සුදු හින්දා මරක්කලයට බැලකම් කරන නිවට ජාතියක් ගානට වැටෙනවා ඒකාන්තයි. භේද භින්නකම් කුල-මල පක්ෂ භේද බල තණ්හාව දැන් ම අයින් කර ගත්තෙ නැත්නම්, උඹල ජාතියක් හැටියට අන්ත පරිහාණියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියා ගනිල්ලා - අනගාරික ධර්මපාල තුමා,
@ravinduperera81
3 жыл бұрын
මන් හිතන්නේ ඕක දැන් ගැලපෙන්නේ නැහැ යල් පැන ගිය එකක්. සියලු ජාතීන් එකතු වෙලයි මේ ගමන යන්න ඕනේ. සිංහල මුස්ලිම් දෙමළ කියලා බෙදිලා හිටියම රටත් හැමදාම එකම තැන අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ඒක තේරුම් ගත්ත දවසට මේ රට දියුණු වෙයි. අන්තවාදය එපා තව.
@dasunjana161
3 жыл бұрын
@@ravinduperera81 මම නම් හිතන්නේ මෙතන අන්තවාදයක් නෑ .☝️☝️ සිංහල කියන අනන්‍යතාවය නැති වෙන්න ඕනේත් නෑ.මොකද බෞද්ධ සෙවනේ ඔය හැමෝටම නිදහස තියෙනවා .හැබැයි අනිත් අය ගැන ඕනවට වැඩිය විස්වාස තියන්න ඕනෙමත් නෑ.
@Vemas-b6m
3 жыл бұрын
@@ravinduperera81 මෙතන අන්තවාදයක් නෑ බන්...සිංහලයා කියන්නේ මේ රටේ මුල් අයිතිකාරයා.අනෙකුත් ප්‍රජාව සුලු ජාතීන්.එකමුතුකම අනන්‍යතාවයට ගාව ගන්න බෑ.
@_neone_6295
3 жыл бұрын
@@Vemas-b6m මුල් අයිතිකාරයො උනේ කොහමද බන්....විජය රජු රජ වුනේ ඉදපු ආදිවාසී නායකයො මරලා දාලා........බස් එකේ මුලින් සීට් එක අල්ල ගත්තම සීට් එක උබේ වෙනවා මිසක් බස් එක උබේ වෙන්නේ නෑ.......
@bathikamh4471
3 жыл бұрын
@@_neone_6295 සිංහල කියන්නේ විජයගෙන් පැවතෙන මිනිස්සු නෙවෙයි
@hdtv1605
3 жыл бұрын
දැනුම ගෙනාවට ස්තුතියි 👇👇👇👇
@කවීෂ-ල8ස
3 жыл бұрын
හිට්ලර් ගැන video එකක් දානිනකො. ඒකෙන් ලංකාවෙ මිනිස්සුත් අායෙ ඡන්දෙ දෙන්න කලිං දෙන්නෙ හරිම එකාටද කියලා දෙපාරක් හිතයි
@awishkaakalanka7751
3 жыл бұрын
ලංකාවේ ඉතිහාසය ගැන කතා කරමු අනාගතය ගැන ඔන්නෑ.😓
@SKavishan
3 жыл бұрын
කලකිරිලා නේ 😏🔫
@gayanisaduni8507
3 жыл бұрын
👍👍👍👍👍👍😭😭😭
@kaveeshhirusha3180
3 жыл бұрын
😐💔😔
@Vemas-b6m
3 жыл бұрын
@Inilka Shashin aniwa ...e katawa atta
@sllasiya8503
3 жыл бұрын
සිරාවට
@prasadpremachandra2990
3 жыл бұрын
මගේ මුතුන් මිත්තනි ඔබලාට මගේ හදපිරි ප්‍රනාමය ❤❤❤
@statusking1950
3 жыл бұрын
සුපිරි video akek. Sri lankawe kiyanna ලස්සන රටක් වගෙම hode ඉතිහාසයක් thiyana රටක් 😍😎👍😊❤💖
@kaveeshhirusha3180
3 жыл бұрын
ලංකාවේ ඉතිහාසය ගැන තවත් වටිනා වැදගත් video එකක් , වෙනදා වගේම සුපිරිම සුපිරි අයියේ , views ටිකක් අඩු වුණත් මේ video මාරම වැදගත්... 😌❤️💯
@senurathathsaraedirisinghe1145
3 жыл бұрын
🇨🇳චීනේ ජනාධිපති අපේ පරාක්‍රමබාහු රජු ආදර්ශෙට අරන් නූතනේ දැවැන්ත රටක් වන චීනේ නිර්මාණය කලා 🇨🇳. සිංගප්පූරුව අපේ කොළඹ නගරේ බලන් දියුනු උනා. මුලු ලොකෙම කියද්දි අපි LTTE එකට පරාද වෙයි කියද්දි අපි ඒ යුද්දේ දිනුවා 🥺🇱🇰 තව උදාහරන මොකටද? අපේ රට දියුණු වෙන්න අපේ රටේ ඉතිහාසයම ඇති.🇱🇰 රට හදන්න කලින් අපි හැදුනොත් මේ රට ලෝකෙම පිලිගන්න ශ්‍රේෂ්ට රටක් වෙනවා නියතයි 🥺🖐️🇱🇰
@lily-yg8pq
3 жыл бұрын
👌👌👌🌼🌱
@itsbn3723
3 жыл бұрын
ඔව්...අපි තනි තනිව ආකල්පමය වශයෙන් හැදෙන්න ඕන...එහෙම නැතුව රට හදනව කියන්නේ only dream
@Vemas-b6m
3 жыл бұрын
@@itsbn3723 ඕ සහෝ ඔයත් මමත් අපි හැමෝම
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
👀♥️💔
@janeesha1807
3 жыл бұрын
Api hedunata vedak ne rate palakayo pissu kelamavan 😂
@Amazonworld2050
3 жыл бұрын
දැන් තියෙන අපේ සම්පත්,රට ආක්‍රමණය කරන්නෑ... අපේ කාලේ රජ්ජුරුවෝ "මෙන්න මේක ඔයාගෙ"(චීනෙට,ඇමෙරිකාවට,ඉන්දියාවට) කියලා අරන් යන්න කියනවා...එච්චරටම දියුණුයි අපේ රට...දැන් හිටියනම් සේන රජ්ජුරුවෝ "උඹලා අපි මේ අමාරුවෙන් රැකගත්ත දේ නේද යකෝ විකුණන් කන්නෙ"(ඉනට අත් දෙක තියන් ඉන්න සේන රජ්ජුරුවෝ )💔
@kaligumalaka8571
3 жыл бұрын
ල්ංකාවෙ අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද..හිතලා බලන්න අනුන්ගේ රටවල් වා දෙවල් අපිට ඔනේම නැහැ මොකද කිව්වොත් පිටරට උන් අපේ රටවල් වල ඉතිහාසය ගැන කොයි තැනකවත් කියන්නේ නැහැ..ඉතින් අපි අපේ රටේ ඉතිහාසය ගැන දැනගෙන ඉමු..ඒ හොදටම ඇති.විශ්ම ලොකය අපේ දෙවල්ම ගේන්න..
@komarikk1394
3 жыл бұрын
එවෙිනි රජවරැන් මෙිවනිලෙකඑඉපාදේවා යාලින් තෙරුවන්ඝරණයි එයදි යලින් ඉපදෙවා හමදෙනටම නිවන්ඝුලැබිවා
@තරිදුකවිශ්ක
3 жыл бұрын
හැමදාම වගේ විශ්ම ලෝකය ගේන්නේ සුපිරි වීඩීයෝ තමයි.
@you-cz1uj
3 жыл бұрын
ඉස්සර හිටිය රජවරු,සේනාපතිවරු,රට වෙනුවෙන් වැඩ කරද්දි,දැන් ඉන්න නායකයො බඩ වෙනුවෙන් පමණයි
@dhahamakatha
3 жыл бұрын
බොහොම ස්තූතියි විශ්ම ලෝකය...🙏🙏🙏
@PraDeeYa_
3 жыл бұрын
ආඩම්බරයි අපේ මුතුන් මිත්තෝ ගැන...🖤
@hdtv1605
3 жыл бұрын
කුතුහලය දැනුම බිතිය නම් විශ්ම ලොකය තම බොක්ක😎😎😎🙌🙌👻👻👻👻👏👏👏👏👏👏👏👏
@sldubbingcartoon1469
3 жыл бұрын
අදිරජ දර්මාශෝක ගැන video එකක් ඕන plz....😟
@sandamaligeethani2656
3 жыл бұрын
Anivarenma ona
@natureloversl6885
2 жыл бұрын
මේ වගේ video ඉගෙනගන්න අපිට ගොඩාක් වැදගත්.... Thank you 🙏 🙏🙏🙏🙏
@SLLORATECH
3 жыл бұрын
නියමයි අයියා ඔයාගෙ විඩියෝ ඉතා අනර්ගයි වගෙම හරි වටිනවා නරකද KZbin වගෙම යන තවත් plat from එකක් තියෙනවා එකෙත් මෙ වගෙමයි ඒවා වැඩක් නෑ විඩියෝ එක සුපිරි
@sahanpriyankara6540
3 жыл бұрын
10 වසර 7 පාඩමම ලස්සනට කියල දුන්නා අයේ ඒක පාඩම් කරන්න ඔනි නෑ තව මේ වගෙ ලස්සන videos ඕනි ❤ ❤
@arnoldalois123
3 жыл бұрын
දෙමල මිනිස්සු අතීතෙ ඉන්ඩලා මගේ සින්හල බෞද්ද යාලුවන්ට කරඩර කරලා තියෙනවා වගේ
@DILRU1
3 жыл бұрын
ශ්‍රී ලාංකිකයො වශයෙන් අතීත ඉතිහාසයේ ප්‍රෞඪත්වය දිහා බලනකොට ආඩම්බර උනත් වර්තමාන ශ්‍රී ලංකාව දිහා බලනකොට කලකිරෙනවා 😓👍
@Vemas-b6m
3 жыл бұрын
ඉතින් අපි අනාගතය ලියමු👍
@bihandulakmina9731
3 жыл бұрын
අපෙ රටෙ අතීත රජ දරුවො එයාලගෙ ජීවිතයට වඩ මේ රටට ආදරය කලා ඒත් දැන් ඉන්න උන් දන්නෙ උදෙ ඉදන් රෑ වෙනකන් phone එකෙ free fire ගහන්න නැත්නම් කාත් එක්ක හරි chat කරන්න ඉතින් කොහොමද රටක් ගොඩ යන්නෙ අපේ රට කවදාහරි විනාශ වෙලා යන්නෙ මේ රටෙ මහ ජාතිය(සිංහල) නිසා කියන කතාව දැන් දැන් ඇත්ත වෙමින් යනවා
@everyshorts123
3 жыл бұрын
කවුරුත් කියන්නැ ගොඨා සර් කරපු හැටි , එයත් අපිට හිරිගඩු පිපෙන වැඩ කරනවා හරිත.🤣🤣🤣🤣🤣
@kalingabansara1630
3 жыл бұрын
ස්තූතිය විශ්ම ලොකයෝ
@sathisdhananjaya4667
3 жыл бұрын
සිංහලයන්ගේ අතීතය ගැන නොව වර්තමානය හා අනාගතය ගැන කතා කරන්න.නැතිනම් අපිට වෙන්නේ අතීතය ගැන ආඩම්බර වෙවී බියගුලු ජාතියක් ලෙස ජීවත් වීමටයි.
@SanjeewaMadushan
3 жыл бұрын
Warthamane monada katha karan thiyene rajapaksala gena thami
@nipunsanjaya3673
2 жыл бұрын
ඉස්සර ලන්කාවේ හිටියේ සින්හලුන් විතරක් වුනාට දැන් ලන්කාවේ වැඩියෙන් ඉන්නේ වෙන ජාතීන් 😏
@kumuduni1095
3 жыл бұрын
👍 නියමයි👌
@deepnakarunanayaka627
3 жыл бұрын
අතීතයේ අපේ රජ දරුවන් තමන්ගේ ජීවිතයට වඩා මාතෘ භූමියට ආදරය කළා ......... රට සංවර්ධනයට , රට රැකීමට ඔවුන් කළ හැකි සෑම දෙයක්ම කළා ...... වර්තමාන පාලකයන්ට ඔවුන් ලොකු ආදර්ශයක් .....
@yakkboy1020
3 жыл бұрын
එකට දැන් ඉන්න දේශපාලුවෝ කිසිම සමගියක් නැ
@deepnakarunanayaka627
3 жыл бұрын
@@yakkboy1020ඒක ඇත්ත මහත්මයා ........
@tharunsemasinghe
3 жыл бұрын
ගැම්මක් තමයි..
@uvinduyasanga9737
3 жыл бұрын
සුපිරිම video එකක් තව මේවගේ ඉතිහාසය ගැන video දාන්න👍👍👍😀😃👍🏻👍🏻👍🏻👌
@anuradhasathsarasl7150
3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍 අපි පෞර්ඩ අනාගතයක් හදන්න ඕනෙ...
@dsbrovideos
3 жыл бұрын
සුපිරි, waiting for the next......
@semuthupeiris5782
3 жыл бұрын
ලෝකයේ බලවත්ම ආගම් 10 ගැන video එකක් ඕනේ Please 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sajininawanjai7579
2 жыл бұрын
පණ්ඩුකාභය රජු ගැන දැනගන්න ගොඩක් කැමතියි
@Hasithasulochan332
Жыл бұрын
අපේ උන් දන්නේ වවන්නයි කන්නයි විතරයි.... එ කල අවි ආයුධ සහ මනා සේනාව නිර්මාණය කරා නම් අද බ්රිතාන්‍යය ට වත් අපිව අර විදිහට යටත් කරන්න බැරි වෙනවා.... 1815 කතාව අද එහෙනම් නෑ....
@laksiriekanayaka9353
3 жыл бұрын
අපේ අැත්ම ඉතිහාසය මම කියන්නේ මහාසම්මත මනු රජුපටන් අකන්ඩව පැවතෙගෙන අා ඉතිහාසය හොයන මෙන් සියලුම හෙලයන්ගෙන් ඉල්ලා සිටිනවා.
@thamararupasinghe5633
2 жыл бұрын
Oba hari
@sajithbandara67
3 жыл бұрын
රාවණා රජු ගැන විඩියෝ එකක් ඕනේ
@pameeshaekanayaka9164
3 жыл бұрын
අදත් වැදගත් වීඩියෝ එකක් 👍👍👍
@happycomppyshow
3 жыл бұрын
රාවනා රජතුමා තමයි ලෝකේ හිටිය බලවත්ම ශ්‍රෙෂ්ඨම රජතුමා 🙏🙏🙏
@ග්ලේන්මැක්ස්වෙල්
3 жыл бұрын
No evidence
@Vemas-b6m
3 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල්උබේ අම්මට වැරදුන තැන ඔතන තමා😂
@bihandulakmina9731
3 жыл бұрын
විශ්වාධිරාජයෙක් යක්ෂ,දේව,නර ලොක තුනම පාලනය කරපු අහස,දියඹ,පොලොව ජයගත් හැකි යානා නිපදවපු බලවත් නරපතියෙක්
@ග්ලේන්මැක්ස්වෙල්
2 жыл бұрын
@@Vemas-b6m සුරන්ගනා ලෝක වලම ඉන්න මෙලෝ වැඩක් නොකර😂😂
@Vemas-b6m
2 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් මේ මොකද මේ මාසෙකට පස්සේ😂
@im....2297
3 жыл бұрын
2nd. ලංකාවෙ අනාගතය ගැන කතා නොකොරොත් ලංකාවට අනාගතයක් නැති වේවි. අපිට වෙන කෙනෙකුට යටත් වෙලා ඉන්න වෙයි. අපි අතීතය ගැන ආඩම්බරයෙන් කතා කරනවා වගේම ඊළග පරම්පරාවටත් ආඩම්බරයෙන් එයාලගේ අතීතය ගැන කතා කරන්න පුලුවන් වෙන්න ඔනේ. Merry christmas 🎄🎄🎄🎄🎄🎄🎄🎄
@ChamudiAbayarathne
3 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@desilva4832
3 жыл бұрын
Adambarenma katha karayi umbala wage, wahallu innakal 😂
@madurangapremalal7376
3 жыл бұрын
හොඳයි වීඩියෝ එක thanks ...
@darshanamahela1673
3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අයියේ වීඩියෝ එක ❤️❤️❤🔥🔥🔥😊😊😊
@masteryastha7342
3 жыл бұрын
෴කන්ෆිවුස්ඩ් උන්ගා බුන්ගා෴
@Yasithdil1125
3 жыл бұрын
තවත් මේ වගේ විඩියෝ ඕනී ❤️😇 Love you wishmalokaya ❤️😍
@SecretsofAstronomy
3 жыл бұрын
Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁 තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁
@wasanthakumara23
Жыл бұрын
ලස්සන කතාවක්❤😢
@HP-hu8rw
3 жыл бұрын
සුද්දො ඒ කාලෙ හිටපු සිංහල සටන් ශිල්පයට දක්ෂ, නිර්මාණාත්මක, බුද්දිමත් මිනිස්සු මරල අපේ ජාන හොරකම් කරපු කතාව ගැන වීඩියෝ එකක් ඕනෙ අයියෙ. ඒ ගැබ වැඩිය කවුරුත් කතා කරන්නෙ නැහැ. ඒ කාලෙ අපේ හිටපු දක්ෂ සිංහල මිනිස්සුන්ව සුද්දො ඝාතනය කරා කියල කියනව. ඒ ගැන සඳහන් වෙලා තිබ්බ පොත් පත් පවා දැන් නෑ ලු. මේ කතාවෙ ඇත්ත නැත්ත ගැන වීඩියෝ එකක් ඕනෙ.
@AMERICA-m4e
3 жыл бұрын
නියමයි 👌
@GihanGamingMan
3 жыл бұрын
අයියේ අද video එක සුපිරි හොදේ නියමයි 👍👍👍👌👌👍
@lakshmankumara2772
3 жыл бұрын
ට්‍රාන්ස්නීසියා ගැන කරන්නකෝ මෝල්ඩෝවට බෝඩර්
@resh_r.r
3 жыл бұрын
හොද නියම වීඩියෝ එකක්.....💙💙💙😍
@vihangajanith7974
3 жыл бұрын
රාවණා රජු ගැන video එකක් ඕනෙ
@okithbasura9974
3 жыл бұрын
කොහොම හිටපු සින්හලොය්ද අපි.අද මිනිහෙක් මහ දවාලෙ පුච්වලා මැරුවත් ඒ ගැන මොකුත් කරන්න තරම් හයියක් නෑ අපෙ රටෙ දැන් රජ ප්වුලට😂😂🥲🥲🥲
@charith2636
3 жыл бұрын
ජයවේවා අයියේ😍😍😍😊❤️👍👍
@akhilaprashakthi2282
3 жыл бұрын
ශ්‍රීලංකාවේ අනාගතය එන්න එන්නම අදුරු වෙනවා 😢
@ashanhenadeera7381
3 жыл бұрын
මේ වගේ ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක අපි වගේ මිනිසුන් අද තිරිසන් සත්තුන් වගේ ගිනි තියලා මරනවා.අපිට වෙලා තියෙන දේ ගැන අපිටම කණගාටුයි
@motivationalsp2011
3 жыл бұрын
පට්ට ලස්සන VOICE එක.......
@CeylonDriver2500
3 жыл бұрын
හැමදාමත් වගේ වටිනා වැදගත් වීඩියෝ එකක්. පුළුවන් නම් සහෝදරයා මේ ආකාරයට මුල්ලේරියා වෙල් යායේ සටන, කොළඹ කොටුව වැටළීම වගේ සීතාවක රාජසිංහ නරපතියා ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්න.
@anthimathathpare2705
3 жыл бұрын
හෙළයින්ට ජය
@SLපොඩිමොළයා
10 ай бұрын
ඉතිහාසය පාඩම් ගැනත් වීඩියෝ දාන්නකො😮😮
@tharunsemasinghe
3 жыл бұрын
ලංකාවෙ අභිරහස් දේවල් ගැන එකක් ගේන්නකො..😉
@tharunsemasinghe
3 жыл бұрын
තාම විසඳුනු නැති රහස් 😋
@ushan559
3 жыл бұрын
Thank you aiye
@aboutjets2062
3 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@Deuwdinabandarahennayaka4946
3 жыл бұрын
කොහොමත් අපි ලාංකිකයෝ හැටියට විශේෂයෙන් සිංහල අපි ඉතිහාසය ගැන පොයිය ගහ ගහ ඉන්න එකේ වැරැද්දක් මන් නම් දකින් නෑ, මොකද අපි දැන් රටක් ජාතියක් විදියට ගතකරන මෙලව රහක් නැති වර්ථමානයට සහා අල්පමාත්‍රයක දියුණුවක් නොපෙන්වන අනාගතය ගැන හිතනවට වඩා ගෙවුනු ඉතිහාස කතාවක් විදගෙන ඉන්න එක වටිනවා, මහා ලොකුවට නැති උනත් ලංකාවේ කතා කරන්න තියෙන්නේ ඉතිහාසය විතරයී වර්ථමානයක් අනාගතයක් මේ කාළකන්නි දූපතට නෑ.....
@connor4689
3 жыл бұрын
වර්තමානයක් නම් නෑ. ඒත් අනාගතයක් නෑ කියලා අපි කාටවත් කියන්ඩ බෑ. අැයි යකෝ උඹට ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගන්ඩ බැරි? ඒ කාලෙ හිටපු මිනිස්සුත් හීනෙකින් වත් හිතන්ඩ නැතිව අැති දුටු ගැමුණු රජතුමා කියලා කෙනෙක් පහල වෙලා අවුරුදු "44"ක් රට කොල්ල කාපු එලාරව මරලා දායි කියලා. අනික ජීවිතේට මොකෙක්වත් හිතන්ඩ නැතිව අැති ඔච්චර බලවත් අනුරාධපුරත් වැටුන එකේ පොළොන්නරුව වගේ රාජධානියකින් මහා පරාක්‍රමභාහු රජතුමා වගේ ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යෙක් බිහි වෙලා දකුණු ඉන්දියාව විතරක් නෙමේ මියන්මාරෙත් යටත් කරගයි කියලා. ලංකාවෙ ඉතිහාසේ පැත්තක දාපන්කෝ ඒක පරණයි. කව්ද හිතුවෙ මහා බ්‍රිතාන්‍යට මෙහෙම කේදවාචකයක් වෙයි කියලා? ශතවර්ෂ 3ක් අාධිපත්‍ය විහිදුවගෙන හිටපු බ්‍රිතාන්‍ය,ප්‍රංශය,ස්පාඥ්ඥය දැන් බල්ලො වත් ගනන් ගන්නෑ. ඒත් කොහෙදෝ හිටපු එක්සත් ජනපදය,රුසියාව අද ලෝක බලවතුන්. අනික ලෝකෙ තිබ්බ හිඟනම රට චීනෙ. කවුද හිතුවේ ඒක අද අැමරිකා එක්සත් ජනපදයටත් තරු පේන්ඩ නැගිටියි කියලා? එක මොහොතකින් හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒක තමා අැත්ත. බලවත් හැම එකාම හැමදාම බලවත් වෙන්නෙත් නෑ දුර්වල හැම එකාම හැමදාම දුර්වල වෙන්නෙත් නෑ. අපිටත් දවසක් එයි. ඒක අදද හෙටද නැත්තම් තව අවුරුදු 100කින් ද කියන්ඩ මම දන්නෑ. ඒත් දවසක් අනිවා එනවා. කාලකන්නි දූපත කියක්ඩ එපා යකෝ මේකෙ ඉන්න හැලපයෝ හින්දා මේක කාලකන්නි වෙලා තියෙන්නෙ. බැරි වෙලාවත් මේක ජපනට හරි ඊශ්‍රායල් කාරයට හරි තිබ්බනම් අද උන් ලෝකෙටම අැරලා ගැට්ටත් කඩලා. ඉවසීමෙන් බලාන හිටපන්. බැරි නම් රට පලයන්. ගිහින් පාඩුවේ හිටපන් එහෙ රඟන්නැතුව. දැක්කනෙ අර එකෙක්ට පාකිස්තානෙ ගිහින් වෙලා තියන දේ? තමන්ගෙ වැඩේ කරා නම් ඉවරනෙ නැති ප්‍රශ්න දාගන්නැතුව. ඒ වගේ රටවල් වල කරන්ඩ තියන හොඳම වැඩේ තමා කන පාත් කරන් තමන්ගෙ වැඩේ කරලා එන එක
@chanduim8501
3 жыл бұрын
කාලකණ්ණි දූපත කියලා මහ පොලවට සාප කරන්න එපා.ඉන්න උන්ගේ අසික්කිත වැඩ වලට රට පලි නෑ .මේ පොලවේ හැදෙන හාල් ඇටයක් වත් කනවා නම් ඔහොම කතා කරන්න එපා
@connor4689
3 жыл бұрын
@@chanduim8501 ලංකාවෙන් කාලා ලංකාවෙම මල පහ කරලා ලංකාවටම බනිනවා කියන්නෙ මෙන්න මේ වගේ එවුන්ට බන්. කාලකණ්ණි දූපතලු. ඒක කාලකණ්ණි කරගෙන තියෙන්නෙ විහින්ම. මොකද මහපොලව දේශපාලුවන්ව තොරන්නෑනෙ මුන් නෙ මහලොකුවට ඡන්දෙ දෙන්නෙ ගිහින්😂
@dasunjana161
3 жыл бұрын
@@connor4689 ඇත්ත. බොහෝ කාල වල අපේ රට සශ්‍රීක මට්ටමේ හිටිය අද කෙලවෙලා තිබුනට . ඒක් වර්තමාන අපේ,අපේ පාලකයින්ගෙ වැරැද්ද . ඉතිහාසය ටයි රටටයි බැන්නා කියලා රටක් හැදෙන්නේ නෑ .ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනේ .හැමදාම මෙහෙම ඉන්න බෑ අපි දියුණු වෙන්න ඕන ..🇱🇰 ☸️
@Falcon24atl
3 жыл бұрын
Yakoo lankawen nikanm iganagen e igana gatu සිංහල akuru walinma ratata baninawa......munwa raten pituhalma karala dana one.anika ape ඉතිහාසය maha lokuwata nalu...ehenam england walin awith wena athi සීගිරිය hadana athe....
@SanjeewaMadushan
3 жыл бұрын
Oyata goodak pin 🇱🇰 ithihasata gena katha karanawata
@sahanhasaranga4355
3 жыл бұрын
පකිස්තානෙ ගැන වීඩියෝ එකක් ඕන 🙂💔
@hiruproduction4164
3 жыл бұрын
Aiye oyage katahadanam maru
@තරිදුකවිශ්ක
3 жыл бұрын
ඒකනේ අපි වීඩීයෝ එකක් එනකම් බලන් ඉන්නේ. මගේ යූටියුබ් වැඩ්ඩා.ආසම යූටියුබ් චැනල් එකත් ඔයා තමයි. කවදා ඔයාගේ මුහුණ දක්නට ලැබෙයිද .මගේ හීනයක් ඒක
@manojsamarakoon3913
Жыл бұрын
voice eka patta.
@KAvi_YA666
3 жыл бұрын
1st.hebei video wa beluwe nam na.den balanava.
@gayanlakmal760
3 жыл бұрын
නියමයි අයියේ ..❤❤👍👍
@mdline9621
3 жыл бұрын
Super
@dasunjana161
3 жыл бұрын
ගජබා රජතුමා ගැනත් vedio 1ක් කරන්න...
@SKavishan
3 жыл бұрын
GN 🌙 wishma lokaya and viewers 💛
@sathiniskitchen1571
3 жыл бұрын
Thanks uncle👊👊
@ravinduperera81
3 жыл бұрын
ලංකාවේ පෞරාණික විවාහ ක්‍රම ගැන vedio එකක් one
@amilapriyadarshana2076
3 жыл бұрын
Nice
@accidentreview6516
3 жыл бұрын
ඒකට දැන් 😀😀😀
@kaveenirmal
3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😀😀👍👍👍👍👍
@sltechhunters
3 жыл бұрын
වෙනදා වගේම අදත් ෆට්ට
@sanjanashenuu4697
3 жыл бұрын
මරැ අයියෙ😎😏
@divergent947
3 жыл бұрын
Aiyage videos hama dama wage blanawa💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@chathurakumarathunga5613
3 жыл бұрын
Wishma lokaya tamai hodatama kale
@hdtv1605
3 жыл бұрын
අනගතය අදනම් වර්තමානය කවද්ද😎😭😭😭😭😰😰
@maheshkumara-qv8lo
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉 😊😊😊😊😊😊 elama tama tamat e gamma tiyana minissu innawa rate.😊😊😊😊😊😊😊❤❤❤
@ishii.wrskra1686
3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්..😍🤟
13:20
ටිකිරි කුමරු පෘතුගීසීන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු මුල්ලේරියා සටන | Story of Battle of Mulleriyawa
Wishma Lokaya
Рет қаралды 58 М.
9:48
දකුණු ඉන්දියාව දණින් වැට්ටූ මහා පරාක්‍රමබාහු රජුගේ පාණ්ඩ්‍ය ආක්‍රමණය | Power Of King Parakramabahu
Wishma Lokaya
Рет қаралды 175 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
12:10
තුන් හෙළය එක්සේසත් කළ මහා විජයබාහු රජුගේ විශ්මිත යුද උපක්‍රමය | Strategy of King Maha Vijayabahu
Wishma Lokaya
Рет қаралды 124 М.
10:53
ආක්‍රමණිකයන් දෙදෙනෙකු පරදා ලක්දිව ආරක්ෂා කළ දඹදෙණියේ වීර සෙන්පතියා | රණශුර දෙවන පරාක්‍රමබාහු රජතුමා
Wishma Lokaya
Рет қаралды 93 М.
17:25
රාවණා රජතුමාගේ අවසාන වචන පෙල | History of King Rawana #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 411 М.
12:55
අවසන් උණ්ඩය දක්වා සටන් කල මහ සයුරේ දැවැන්තයා "බිස්මාක්" | The Epic Story of the German Ship
Wishma Lokaya
Рет қаралды 591 М.
12:03
සුද්දන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු 1602 බලන සටන ගැන පුදුම දේවල් 08ක් | පිස්සු හැදෙන යුධ උපක්‍රමයක්
Wishma Lokaya
Рет қаралды 57 М.
12:30
සීතාවක රාජසිංහ රජතුමා බේරේ වැවේ වතුර හිස් කර පෘතුගීසීන්ට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය ගැන අහලා තියෙනවද ?
Wishma Lokaya
Рет қаралды 54 М.
9:54
බුදුදහමට පුදුම සේවයක් කල මහා රණශුරයා ධර්මාශෝක රජතුමාගේ කතාව | Amazing Story About king Ashoka
Wishma Lokaya
Рет қаралды 190 М.
10:54
ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක් | What if Sri Lanka Has Never Invaded
Wishma Lokaya
Рет қаралды 195 М.
14:01
සඳ පිලිබඳ අභිරහස් ඉතිහාසය | History about Moon
TAG Knowledge
Рет қаралды 36 М.
10:38
තඹුත්තේගම අපේ කොල්ලට චීනෙන් ලැබෙන පිළිගැනීම දැකලා බටකොළ ආච්චිගේ අහවල් එක රිදෙනවද? | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 12 М.
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН