ටිකිරි කුමරු පෘතුගීසීන්ට උතුර දකුණ මාරුවෙන්න ගහපු මුල්ලේරියා සටන | Story of Battle of Mulleriyawa

  Рет қаралды 58,794

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Story of Battle of Mulleriyawa
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 465
@KavinduHandapangoda
@KavinduHandapangoda 11 ай бұрын
ටිකිරි කුමරුන් (රාජසිංහ) සටන මෙහෙයවූ ආකාරය ගැන පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමා විසින් මුල්ලේරියා සටන පිලිබඳ ස්වකීය ලංකාව පිලිබඳ කෘතියේ එන සටහනක්. "රාජසිංහ තෙමේම පෙරමුණේ සිට දැඩි ප්‍රහාරයක් එල්ල කල අතර කොරතොට සහ හේවාගම ආරච්චිවරුන් පසුපසින් දැඩි ප්‍රහාරයක් එල්ලකරන්නට විය. මහා ලේ ගංගාවක් ගලාගිය අතර දරුණු සතුරු සංහාරයක් සිදුවිය. පෘතුගීසීහු තම තුවක්කු බයිනෙත්තු වලින් සිංහලුන්ට දැඩි ප්‍රහාරයක් එල්ලකළ අතර, සිංහලයෝද එකා පිට එක වැටෙද්දී තම දිවි පරදුවට තබා අලි ඇතුන්ගේ වල්ගවල එල්ලී සතුරාට ලංවීමට උත්සාහ කලහ. දරුණු සටන් ඇවිලෙන යුධ පිටියේ තම අසුපිට නැගී වචනයේ පරිසමාප්තියෙන්ම සිංහරාජයෙකු මෙන් තම අසිපත හිසට උඩින් අහසේ ලෙලදෙවමින්, ක්ෂණයකුදු එක තැන නොසිට ඔබ මොබ අසු මෙහෙයවමින්, අහසේ ගිගුම්දෙන රණහඬින් තම භට පිරිස් දිරිගන්වනු පෙනේ. සටන හරියටම දිස්වූයේ ගිනිකෙළි සංදර්ශණයක් මෙනි. මුල්ලේරියා වෙලේ මිනිස් ලේ ගලා ගියේ වක්කඩ කැඩුවාක් මෙනි. පෘතුගීසින්ට කොතරම් දරුණු ලෙස පහර දුන්නේද යත්, දෙපයින් ආපසු යාමට එකෙකුදු වරම් නොලැබූහ.."
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@Kawidusathsara1
@Kawidusathsara1 11 ай бұрын
@rohanawellage5965
@rohanawellage5965 11 ай бұрын
@NatureLover-f4u
@NatureLover-f4u 11 ай бұрын
😂😂😂ඕවා අතිසයෝක්ති හාමුදුරුවෝ පොත්වල ලියපු😂😂 පෘතුගීසි කාලතුවක්කු ,තුවක්කු එක්ක කොහෙ හැප්පෙන්නඩ කඩු,ඊතලවලට?😂😂 ඒක් තමා පෘතුගීසින් එලවන්න ලන්දේසීන්ගෙන් සහය් ගත්තෙ😂ඉගුරු දීල මිරිස් ගත්තා වගේ කිය්න්නෙ ඕක්ට්😂
@NiroshaShrimali
@NiroshaShrimali 11 ай бұрын
කවදත් කලු සිංහලය කාටවත් අසාධාරනයට ඔලුව නැමුවෙ නෑ නමත් දැන් රටට වෙලා තියෙන දේ දැක්කම හරිම දුකයි
@benaimaamai6283
@benaimaamai6283 11 ай бұрын
අපේ අති ශේෂ්ට්‍ර මී මුත්තෝ මී මිත්තනියෝ....කොච්චර ආඩම්බරයක් ද අපිට ඉතුරු කරලා ගියේ ..අමා මහා නිවන් සුව අත් වේවා 🙏
@gamingvortexff
@gamingvortexff 11 ай бұрын
නිවන් සුව ලැබේවා සීතාවක රාජසිංහ රජතුමනී !මේ ඔබතුමන්ලා නැවත පැමිණි ය.යුතු කාලයයි
@ChamothGayantha
@ChamothGayantha 11 ай бұрын
පරංගින් දකුනු අසියාවෙ ලබපු දරුණුම පරාජය ,
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 11 ай бұрын
ඒ අනුව නැවතත් පහළ වූ දොන් ජුවන් පරංගි අපේ රටවට අල්ලගෙන මංකොල්ල කාල අවුරුදු 500 ගිය තැන ඒ උතුම් ටිකිරි කුමරාටත් සෙසු හෙළ විරුවන්ට ත් ගවුරව දක්වනවා වෙනුවට පරංගි රටේ ලොක්කො ගෙන්වල නැවතත් අපව පාවාදුන්නා.
@newmobile9414
@newmobile9414 11 ай бұрын
Ehema tama meke Inna eun Kelowna a apitama​@@jayanthamidipolawatta9650
@Helasiri
@Helasiri 11 ай бұрын
හෙළයේ නම තියාපු රණශූර රජෙක්. සුපිරි වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎...❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏
@NatureLover-f4u
@NatureLover-f4u 11 ай бұрын
😂😂ඕකා නිසා තමා කෝටිටෙ රාජදානිය අහිමිවුනෙ
@IEprasad
@IEprasad 11 ай бұрын
@@NatureLover-f4u uba kauda ban ooka meka kiyanna paan bagayak kaganna puluwanda ubata paraya
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 11 ай бұрын
​@@NatureLover-f4uකොට්ටෙ රාජදානියෙ ඉදියෙත් උබෙ අම්මා වගෙ පෘතුගීසින්ට පොලිම් දාන්න පුka පලල් කරපු බුවනෙක කියලා පිnnyek 😂😂😂
@TxRx-sw4of
@TxRx-sw4of 11 ай бұрын
​@@කාවින්දවිජේසිංහ යකෝ ඒක 😅
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 11 ай бұрын
@@TxRx-sw4of 😹😹😹
@yasindusadeep2543
@yasindusadeep2543 11 ай бұрын
තව අවුරුදු පන්දාහසක් නෙමෙයි කල්ප විනාශේ වෙනකනුත් මේ ලෝකේ ඉතුරු වෙන්න බුදු දහම පමනයි අයියේ
@nandasiriperera1004
@nandasiriperera1004 11 ай бұрын
❤️❤️
@ravishanwanninayake1438
@ravishanwanninayake1438 11 ай бұрын
ඒවා බොරු කතා. බුදුදහම අදහන අය ලෝකයේ ඉන්නේ 6% ක් විතර. කතෝලික මුස්ලිම් හින්දු වැඩියි
@mrbhanaka-3856
@mrbhanaka-3856 11 ай бұрын
එහෙම වෙන්නෑ. මිනිස්සු ගුණයෙන් පිරිහිලා ධර්මය අත හැරලා මිත්‍යාදෘෂ්ටි වැලඳගන්නවා.
@nandasiriperera1004
@nandasiriperera1004 11 ай бұрын
මිත්‍යාදෘෂ්ටිය වැළදගෙන මිනිස්සු විනාශ වෙනකොට තව අවුරුදු 2500 කින් බුදු රජාණන්වහන්සේගේ දන්න දාතුන් වහන්සේ ලා පිරිණිවන් පානවා 😞
@duminda1878
@duminda1878 11 ай бұрын
මේ බුද්ධ සාසනය තියෙන්නෙ අවුරුදු 5000යි. 2500ක් සුරක්ශිත වෙනව. ඊට පස්සෙ නැති වෙනව.. ඒක තමයි ඇත්ත
@kavindu94759
@kavindu94759 11 ай бұрын
එකා පිට එකා මැරිගෙන බෙර ගත්තු රටකට kalakani ටිකක් හිංදා අද වෙලා තියෙන දේ🇱🇰🔥👍
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 11 ай бұрын
Bera gatta magulak na bun suddage ape dewal serama horakam karan giya ape un natuwa unwa yuddekin parada karala elawala damme na Dan mona panpori gahuwath wadak na ruwalnawakin apu mankollakarayanta ape rata yatath una kiyanne.mona nindawakda
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@Dishan210
@Dishan210 11 ай бұрын
මේවා දකිද්දී හිතට දැනෙන්නේ පට්ට ගැම්මක්,🇱🇰🇱🇰🇱🇰💪🤫
@NatureLover-f4u
@NatureLover-f4u 11 ай бұрын
😂😂හිගන්නුන්ගෙ ගැම්ම😂කන්නවට් නැති උන්
@Elfutin
@Elfutin 11 ай бұрын
​@@CHITHRALOGYහිගන් බංකොලොත් කාලක්න්නි රටකට මොන අබිමානඩ?😂😂ඉන්දියවෙ තමිල්නාඩුවෙනුත් හාල් හිගාකාපු උන්නෙ😂. 60 ඉන්නෙ බඩගිනි දර්සකෙ ල්ංකාව. ගොඩක් උන් වෙලායි 2 kanne
@NatureLover-f4u
@NatureLover-f4u 11 ай бұрын
​@@CHITHRALOGYලංකාවෙ උන්ට ක්න්න නෑ.ගොඩක් උන් වෙලයි 2 ජන්නෙ.60 ඉන්නෙ බඩගිනි දර්සකෙ. ඉන්දියාවෙ දෙමලුන්ගෙනුත් හාල් හිගාකැවා.
@IEprasad
@IEprasad 11 ай бұрын
@@NatureLover-f4ukannama balan inna uba wage perethayo innakam me ratata hodak nam wenne nah
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
​​@@NatureLover-f4u ඉතින් ඇයි ඔයයි ඔයාගේ පව්ලෙ අයයි දියුණු රටක උපදින්නැතුව ලංකාවේ ඉපදුනේ? කව්රුහරි එපා කිව්වද😂 ඔයාගේ අවාසනාවට අනිත් මිනිස්සු පලි නෑ 😂 අනිත් එක ලංකාවේ ඉන්න ඔක්කොම හිඟන්නෝ කියන එකෙන් ඔප්පු වෙන්නේ ඔයත් හිඟන්නෙක් කියලනේ. ඇයි ඒක ඔයාම කියන්නේ? 😂😂
@isuruudara2907
@isuruudara2907 11 ай бұрын
මේ මායාදුන්නේ රජතුමා අති දක්ශයෙක්.නියම video එකක් අද. 😊❤ තව ඉන්නවා පලමුවන විමලධර්මසූරිය රජතුමා දෙවන රාජසිංහ රජතුමා මෙයාල දෙන්න ගැනත් ගේන videos
@sumithra2582
@sumithra2582 11 ай бұрын
ටිකිරි කුමරැ කියන්නේ දක්ෂ රංශුරයෙක් මම කැමති ම, රජ කෙනෙක් ජය
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
දුකයි දැන් සිංහල ජාතිය වැටිල තියන තරම දැක්කම💔🇱🇰
@Eagle9-q7k
@Eagle9-q7k 11 ай бұрын
උබලා හදපන් කෝ 😂😂 බොරුවට මෙහෙම comments දාන්නේ 😂😂😂
@vimukthigeeth5502
@vimukthigeeth5502 11 ай бұрын
@@Eagle9-q7k ගොං පකයා 2000හෙන් පස්සෙ එකෙක් වෙන්න ඕනෙ උබ ඕක තේරුම් ගන්නවත් මොලෙ නැති එකෙක්නෙ තෝ😂💔
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 11 ай бұрын
මුල්ලේරියාවෙ ස්මාරකයක් හදන්න ඕනි
@oeriig
@oeriig 11 ай бұрын
අතීතය බලා වැලපී වැඩක් නැතී එයින් ගත යුතු යමක් තවමත් ඉතිරි ඇතී 😢
@oliviaferandes4297
@oliviaferandes4297 11 ай бұрын
සින්හල මිනිස්සු හරීම කාරුනිකයි හරිම අහින්සකයි හරිම මිත්‍රශීලියි මම ඔවුන්ට හදවතින්ම ගරු කරනවා
@rayanmark1920
@rayanmark1920 11 ай бұрын
හැබැයි දැන් නං ඔය කියන ගරුකරන්න පුලුවන් මිනිස්සු ඉන්නේ නියපොත්තක් උඩට ගත්ත වැලිකැට ටිකකට වඩා අඩුවෙන්.
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
❤️
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
පර දෙසක්කාර තිරිසන් කිතුණු පර සුද්දන් ටිකිරි කුමරු අතින් තාවකාලිකව පරාජයට පත් විය.
@mak11647
@mak11647 11 ай бұрын
🙏🪔
@GayanKuamra
@GayanKuamra 3 ай бұрын
❤ ඇත්ත
@maheshimadhumali
@maheshimadhumali 11 ай бұрын
ඔන්න ඕක නිසා තමයි කොළඹ තිබුනු මානසික රෝහල මුල්ලෙරියාවට ගෙනිච්චෙ.මුල්ලේරියාව කියනකොට හැමෝමටම මතක් වෙන්නෙ මානසික රෝහලක රෝහලක් මිසක් අභිමානයක් නෙවෙයි😢😢😢
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
ඒක ඇත්ත.ඒත් අපි දන්නවනේ කොටිකාවත්ත මුල්ලේරියාව කොහොමත් අභිමානවත් ප්‍රදේශ කියලා
@rajakarunawimal7770
@rajakarunawimal7770 11 ай бұрын
@pramodmunathungage4138
@pramodmunathungage4138 11 ай бұрын
මව් බිම වෙනුවෙන් සටන්කල උතුම් විරුවන්ට ජාතියේ ප්‍රණාමය
@SanjeewaRanathunga-l9j
@SanjeewaRanathunga-l9j 25 күн бұрын
මගේ ජිවිතේ මට අඩම්බරයි...මම අවුරුදු දහසයක් ගත කලේ...මෙගෙඩ කොලොන්නවේ.පරංගි කොට්ටේ ගිහින් තිබුනේ අපේ ගෙවල් පිටිපස්සේ වෙලේන්...නැවැත මා මෙ තාක් මුල්ලේරියාවේ ජිවත්වන්නේ .. .නැවැත සකසා බලන්න උත්සාහය ගන්නවා කොහොම හරී ටිකිරී කුමරුගේ පිලිරුවක්....අබතලේ වැවේ... අපට අබිමානව නයයෙක් සිටීයා අපේ නමීන් ඒ ටිකිරී කුමරු....මේ ප්‍රකාශයට ස්තුතිය පුද කරනවා....එදා නොදැකපු රජතුමා රටේ පර්ංගී එලවා දැමුහ....මොනා උනාත් ඇස්දෙකෙන් දැකපු අපටත් රජෙක් මහින්ද රජපක්ෂ ....මොනා උනාත්.....රට වෙන් නොකරපු.....මන් රජපාක්ෂ හවුල් කරයෙක් නොවෙයි .....මගේ රට මගේ ගම ඉදිරියේදී බැබලේවා🙏🙏🙏🙏
@Sinhalacartoon50
@Sinhalacartoon50 11 ай бұрын
History පාඩම්වලට ගොඩක් වැදගත් විඩියෝ එකක්❤
@YasuriPrabuddika
@YasuriPrabuddika 11 ай бұрын
අනිවා..... 🙂👍
@joaosousa-x1z
@joaosousa-x1z 10 ай бұрын
Hi . You know everything about the history of Sri Lanka ? About the Portuguese era ? Tank you
@chameeramudannayaka519
@chameeramudannayaka519 11 ай бұрын
මේ ජාතිය කවදාවත් යුද්ධෙකින් පරද්දන්න බෑ.රැවටීමකින් මිසක්.සීතාවකට උනෙත් ඒකයි.පෘතුගීසීන්ට කවදාවත් යුද්ධෙන් සීතාවක දිනන්න බෑ.මායාදුන්නේ මරනයට, රාජසිංහ රජතුමා පියා මැරුවා කියලා ප්‍රචාරයන් යැව්වා.බුදුදහම අතඇරලා හින්දු ආගම වැලදගත්තා කිව්වා.ඒකට අරිට්ඨකීවෙන්ඩු, ඇතැම් වාසි පැත්තට හැරෙන භික්ෂූන් උදව් කලා.අන්තිමේ රජතුමාට ජනතාව තුල අප්‍රසාදයක් ඇති කලා.රජකමට උරුමකාරයෙකුත් වෙන නැතිකොට, ඇවුරුදු 70 ක් වයසක පියාව මරලා රජ වෙන්න තරම් රාජසිංහට මොකක්ද තිබුණු හේතුව කියලා එදා මිනිස්සු හිතුවනන්, එදා පෘතුගීසීන් ලංකාවෙන්ම එලවලා දාන්න තිබ්බා.එහෙනම් ලංකවේ ජාන විකෘති වෙච්ච උන් මෙච්චර බිහි වෙන් නෑ.
@IEprasad
@IEprasad 11 ай бұрын
elama bro kawalam ewun nathi pirisidu ratak ehenam
@newmobile9414
@newmobile9414 11 ай бұрын
Ariktaki kiriveduperumal kiyanne kapatiyek 😡
@ashanniluka4651
@ashanniluka4651 9 ай бұрын
ඇත්ත
@newmobile9414
@newmobile9414 9 ай бұрын
Ariktaki kiriveduperumal rajuta viruddawa yatin vada Kala neda?
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 7 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾✅✅✅🇱🇰🫣
@kw...chamani9162
@kw...chamani9162 11 ай бұрын
ස්තූතියි මේ විඩියෝව ගෙනාවට,මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා, විජයබා කොල්ලය සිද්ධ උනෙ කීරවැල්ල රජ පවුලෙ කුමරිකාවක් නිසා,නැවත වතාවක් මෙ වනවිට කීරවැල්ල රජ පවුල විජයබා කොල්ලය දෙවෙනි කොටසත් පටන් අරන් තියෙන්නේ, කීරවැල්ල රජ පවුලෙ නායකයා කියාගත් පුද්ගලයා නුවර දළඳා මාළිගයේ වැඩ සිටින දළදා වහන්සේගෙ බාරකාරීත්වය නීතියානු කූලව ඔහූට ඉල්ලනවා,ඔහුට දළදා වහන්සේ භාරදුන්නොත් ඔහුට ලංකාවේ රජ කම දෙන්න වෙනවා, ඒ විතරක් නෙවෙයි පිට රටවල් වල ඉන්න අප සහොදර ශ්‍රී රජ පවුල්වල කුමර කුමරියන් මෙ අය රවටාගෙන සිටිනවා මෙ වනවිට, පිටරට සිටින ශ්‍රී රජ පවුලට, අප ශ්‍රී රජ පවුලවිදියට කීරවැල්ල රජ පවුල හදුන්වලා දී තියෙන්නේ ගාමිණී රණසිංහ කියන මහාචාර්ය වරයා විසින්, මහාචාර්ය වරයා කරලා තියෙන්නේ හිතුනක්කාර දුර්වල වැඩක්, කීරවැල්ල උත්සාහ කරන්නෙ මහාචාර්ය වරයගෙ දුර්වල කමින් ප්‍රයෝජන අරගෙන අප සිංහල රජ පවුල විනාශ කර දමන්න,පිටරට සිංහල රජ පවුලෙ රජ කුමරියක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාට රාජත්‍රාන්ත්‍රික මට්ටමේන් ලිපියක් එවල තියෙනවාලු කීරවැල්ල රජ පවුලෙ නායකයාට දළදා වහන්සේ භාරදී ඔහුව ලංකාවේ මහරජු ලෙස රාජාභිෂේක කරන්න කියලා, සිංහල රජ පවුලෙ රජ කිරළෙ උරුමය තියෙන්නේ අප ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලට, බුදු දහමට මුවාවෙන් ඉන්දියාවේ රජපවුලවන කීරවැල්ල රජ පවුල මෙ උත්සාහ කරන්නෙ සිංහල රජ පවුල විනාශ කර දමා ,සිංහල ජාතියම නැතිකර දමා ඉන්දීය රජ පවුල ලංකාව එයාලගෙ යටතට ගන්න, සිංහල යිනි, ශ්‍රී ලාංකික යිනි මෙ වෙලාවෙ අපි හැමෝම එකතුවී කීරවැල්ල රජ පවුල ට එරෙහිව නැගීසිටිය යුතුයි, මෙ විස්තරය අනිත් අයටත්දී එ අයව දැනුවත් කරන්න, ස්තූතියි, තෙරුවන් සරණයි...
@kpopgirl12491
@kpopgirl12491 11 ай бұрын
Keeweni parakramabahuda?
@WpndPatirana
@WpndPatirana 6 ай бұрын
😂
@kw...chamani9162
@kw...chamani9162 5 ай бұрын
@@kpopgirl12491 6 වෙනි පරාක්‍රමබාහු රජ පවුල.
@msbsahwhwhw
@msbsahwhwhw 11 ай бұрын
ලංකා ඉතිහාසයේ සුපිරි රජෙක්❤
@n.n.8402
@n.n.8402 11 ай бұрын
විජයබා කොල්ලය හරිම ආසයි අහන් ඉන්න
@steminanusas5233
@steminanusas5233 11 ай бұрын
කෝට්ටෙ ව්‍යාඝ්‍රයා ගැන ඕනි ❤❤ සිංහල සොලී ලේ මිශ්‍ර සිංහල රණශූරයා
@oliviaferandes4297
@oliviaferandes4297 11 ай бұрын
මම කතෝලික බර්ගර් ගෑනු ලමයෙක් ඒත් මට සින්හල ජාතිය ගැන තියෙන්නේ මහත් අබිමානයක්
@rayanmark1920
@rayanmark1920 11 ай бұрын
මට ඔයා ගැන හරිම ආඩම්බරයි සුදු 🎉🎉🎉🎉🎉,😍😍😍😍
@zhenzhen999
@zhenzhen999 11 ай бұрын
මෙ අපෙ httpge fake account එකක් 💀🤣
@rayanmark1920
@rayanmark1920 11 ай бұрын
මම ඔයාට හරිම ආදරෙයි ❤❤❤❤
@Rayal335
@Rayal335 11 ай бұрын
Oya koheda
@rayanmark1920
@rayanmark1920 11 ай бұрын
කොහේද ඉතින් මාව ගනන් ගනන්නෙවත් නෑනේ. මගේ ආදරේ ඔහේ වේලෙනවා 😢😢😢😢
@lahiruliyanage6508
@lahiruliyanage6508 11 ай бұрын
මට පුදුමාකාර අභිමානයක් දැනුන ! ගොඩක් ස්තුතියි ඔයාලට මෙවැනි වටිනා ඉදිරිපත් කිරීම් ගැන !!!❤❤❤❤
@0wassana0
@0wassana0 11 ай бұрын
මුල්ලෙරියාව කියන නම දැන් කියද්දි පිස්සන් කොටුව මානසික රොහල හදලා ඉස්සර තිබිබ එ ගමිබිිර කම නැති කරා 😢
@Eagle9-q7k
@Eagle9-q7k 11 ай бұрын
බොරු ප්‍රකාශ සිදු නොකරන්න.
@EuwanRochanaruwan
@EuwanRochanaruwan 11 ай бұрын
ඔබ හරි 😊😊
@EuwanRochanaruwan
@EuwanRochanaruwan 11 ай бұрын
උබ දන්න මගුලක් නැ ​@@Eagle9-q7k
@GS-it9nd
@GS-it9nd 11 ай бұрын
❤️
@GS-it9nd
@GS-it9nd 11 ай бұрын
@hummerdefender-o5g
@hummerdefender-o5g 11 ай бұрын
සීතාවක රාජසිංහ රජ්ජුරුවන් වහන්සේ හෙවත් පළමු වන රාජසිංහ රජ්ජුරුවන් වහන්සේට ජයවේවා
@EuwanRochanaruwan
@EuwanRochanaruwan 11 ай бұрын
අද ඔබලට මුල්ලේරියාව විශාල වෙල ඩැකගන්න බැහැ 😢😢😢😌😌🤧😩😭😭
@SuperStar-u9q
@SuperStar-u9q 11 ай бұрын
සිංහල ☸️🇱🇰🙏
@NatureLover-f4u
@NatureLover-f4u 11 ай бұрын
හිගන්නු😂😂වදවෙලා යන්න ඕන
@SuperStar-u9q
@SuperStar-u9q 11 ай бұрын
@@NatureLover-f4u තොගෙ අතන කුණුවෙලා යන්න ඕනෙ🙏
@IEprasad
@IEprasad 11 ай бұрын
@@NatureLover-f4u ubata palliyenda kiwwe oka
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 11 ай бұрын
​@@NatureLover-f4uapril 21 jesu ponnayage kijjo nam wada wela giya 😂😂
@kbm6670
@kbm6670 11 ай бұрын
​@@NatureLover-f4uඔව් උබ වගේ හිගන්නු ඒ කාලෙත් හිටියා... ඒකයි සුද්දාට මේ රට යටත් කරන්න පුලුවන් උනේ...අන්න ඒ හිගන්නු ටික වද උනා නම් මේ රටට එදා එහෙම වෙන්නෙත් නෑ අද මෙහෙම වෙන්නෙත් නෑ.
@chethiyalakshan5797
@chethiyalakshan5797 11 ай бұрын
සුන්දර කල්‍යාණි නදි මිටියාවතේ ප්‍රෞඪ රාජ්‍යය වන සීතාවක රාජ්‍යයේ විශ්මිත වීරයා මායාදුන්නේ පුත් ටිකිරි කුමරු නොහොත් පළමුවන රාජසිංහ රජු
@nanusha2714
@nanusha2714 11 ай бұрын
අද ඉස්කෝලෙදි අපිට කියලා දුන්න පාඩම...history...📙 5:14
@TMSR-e5p
@TMSR-e5p 11 ай бұрын
දැන් ඒ රජවරු හිටියනම් ලංකාවෙ තත්ත්වේ දැකලා මගුල් කඩුවෙන් බෙල්ල කපා ගන්නෙ😂
@isuruudara2907
@isuruudara2907 11 ай бұрын
මුල්ලේරියාව සටන බලන සටන දන්තුරේ සටන ගැන ඕනේ දන්තුරේ සටන කලේ පලමු විමලධර්මසූරිය රජු😊❤
@Tharakashasika
@Tharakashasika 11 ай бұрын
විශ්ම ලෝකෙට ආදරෙ අය ලයික් එකක් දාන්න ❤️
@yasindusadeep2543
@yasindusadeep2543 11 ай бұрын
සින්හල අපි මෙතරම් ශ්‍රෙස්ට ජාතියක් වෙලා තියෙන්නේ අපගේ බුදු දහම නිසා
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
ඔව්.හරියටම හරි
@zhenzhen999
@zhenzhen999 11 ай бұрын
දැන් මොකො වෙලා තියෙන්නෙ💀
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
@@zhenzhen999 තිරිසන් ආගම්කාර(ඉස්ලාම්, කිතුණු)හැත්ත මේ රට ඇතුලේ බලෙන්ම රිංගලා තමා ඉන්නවා.
@Eagle9-q7k
@Eagle9-q7k 11 ай бұрын
@@Sl.vitamin.protein137 එක එක ආගම් නිසා නෙමෙයි කෙල වුණේ 🤣 උබලගේ ම තියෙන කුහකත්වය සහ ඉරිසියාව නිසා අනිත් මිනිහට හරි යනවාට තියෙන අකමැත්ත නිසා උබලගේ ජාතියට ම කෙල වුණේ 😂😂😂 ඒක නිසා අනිත් ආගම් වලට බනින්න එපා
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
@@Sl.vitamin.protein137 හරි.
@GamenD.D
@GamenD.D 11 ай бұрын
ගැම්මක් තමයි #️⃣#️⃣
@sithakamadushan5444
@sithakamadushan5444 11 ай бұрын
එදා ගෝවෙන් ආධාර නොලැබුණා මේ මුළු ලංකාව රාජසිංහ රජුගේ කොළොඹ කොටුවටම හිර කිරලා නොකා නොබි ඉන්න පෘතුගීසින්ට සලස්වලා කොටින්ම උන්ට උන්ගේම බඩ බොකු කන්න වෙලා මායාදුන්නේ රජුගේ සෑම සටන්ම මෙහෙයවලා තියෙන්නේ ටිකිරි කුමරු පෘතුගීසින්ට කවදාවත් මුල්ලේරියාව සටන අමතක වෙන්නේ නෑ ආසියාවේ ලැබු දරුණුම අන්ත පරාජයක් උරුම කරගන්න පෘතුගීසින්ට සිද්ධ වුණා සීතාවක රාජසිංහ රජු වාගේ දක්ෂ රණශූරයෙක් මම දැකලා නෑ ඔහු අශ්වාරෝහකයෙක් විදිහට සටන් කරලා තියෙනවා ලෝකයේ යුද නැව් ශක්තිය අතින් ප්‍රභලම ජාතියක් මෙලෙස දැවන්ත පරාජයක් උරුම කරන්නේ අපේ හෙළයෝ
@Deveni.
@Deveni. 8 ай бұрын
❤මේ වගේ ඉතිහාස වාර්තා බැජියා දිගටම ගේන්න කියලා ආදරයෙන් ඉල්ලනවා
@bandarabandara9526
@bandarabandara9526 11 ай бұрын
හොද වීඩියෝ එකක් ඇත්තට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ❤
@0wassana0
@0wassana0 11 ай бұрын
මෙි වගෙ video ගෙන එකට නමි ගොඩාක් ස්තුතිය ❤🎉හැමදාමත්
@Samindavithanage-d1v
@Samindavithanage-d1v 11 ай бұрын
හෙල සිංහලයේ බාහුබලි 🎉🎉
@chamikasl1751
@chamikasl1751 Ай бұрын
Oww. Ballonta wage gahuwe portages hattata😂
@wickychamikara9278
@wickychamikara9278 11 ай бұрын
මෙක කරෙ සුද්දො උන් මෙහෙන් යනකොට කලුසුද්දන් හදලා ගියා උන්තමයි අද දක්වා මෙ රට කැවෙ දැන්වත් එ සංස්කෘතිය වෙනස් විය යුතුයි
@tmmayadunne9471
@tmmayadunne9471 11 ай бұрын
Feeling proud💪💪🥰🥰🥰
@HimalHarshan
@HimalHarshan 11 ай бұрын
Thank You❤
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
ඇත්නම් අපි ආඩම්බර වෙන්න ඕන අපේ අතීතය මතක් කරල... ඒත් සුද්දගෙන් රට බේරැවද අපෙක් සුද්දා බෙරැනාද කියලත් හිතෙනව
@WihenRandiw
@WihenRandiw 11 ай бұрын
Mn yatiyanthota ..mage mee muththala ...rajathumage sebalu
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy 11 ай бұрын
ඇයි මහා අස්ථාන කුමරු ( දෙවන රාජසිංහ ) ගන්නොරුව , රන්දෙනිවෙල සටන් දෙකට ජයග්‍රහණය කරා ඔහුත් විශිෂ්ට රණශූරයෙක් මහනුවර සමයේ හිටපු ♥️
@GnaPaluwaththa
@GnaPaluwaththa 6 ай бұрын
❤❤Ahan❤innath.Aasi.Oya.wageVideos..godluck🌏🙏🙏🙏🙏🙏🙏🇱🇰
@roshankumarawanniarachchik9060
@roshankumarawanniarachchik9060 27 күн бұрын
ළමයින්ට හොඳ වැදගත් වැඩසටහනක් ...අගය කරමි.
@ishanamarasinghe647
@ishanamarasinghe647 11 ай бұрын
කරැමෙට අද සිංහල ජාතියක් නෑ කලවම් කා@#@@ ජාතියක් වෙලා මෙච්චර ලස්සන රට අද ප@ ලංකාව වෙලා.ලැජ්ජා විය යුතුයි දුටුගැමුනු වගේ රජවරැ බේරා ගත්ත රට අපේම අව@#@ උන් නිසා විනාස කරගත්ත එකට.
@vihangasisaremeemeduma3627
@vihangasisaremeemeduma3627 11 ай бұрын
මේක බලද්දී ඇඩෙනවා වගේම ඇඟත් හිරි වැටෙනවා... ඉතුරු සටන් ටිකත් මේ විදියට ගේන්නකෝ....❤
@Ajantha474
@Ajantha474 11 ай бұрын
ඇගේ හිරිගඩු පිපෙනවා යකෝ. මේක බලද්දි.
@bossexperiment6398
@bossexperiment6398 11 ай бұрын
🇱🇰🤦සින්හලා කියන්නෙම තමන්ගෙ කෙලවන්න බලාන් ඉන්නන් ජාතියක් 😅මේක ජානවලම තියන දෙයක්😅😢 අපේ හැබැයි එකමුතු උනොත් ලොකූ ගේමක් ගහන්න පුලුවන් 💪
@indikabandara7411
@indikabandara7411 11 ай бұрын
අද වෙද්ද හරි දුකයි.අතීතයේ අපි හිටපු විදියයි,වර්තමානයේ අපි ඉන්න විදියයි මතක් වෙද්දි ඇස්වලට කඳුළු එනවා.අලුත් පාලක⁣⁣යෝ අපේ රට විනාස කරා.සල්ලි වෙනුවෙන් රට පාවා දුන්නා.⁣අපේ රජවරු කවදාවත් එහෙම කරේ නෑ.එදා අපි වෙනුවෙන් සටන් කරපු සියලු දෙනාට ම අපගේ ආචාරය.කවදත් අපේ අතීතය ගැන හිතලා අපි සතුටු වෙනවා.
@DileepaSankha
@DileepaSankha 11 ай бұрын
පාස්කු ප්‍රහාරයේ උණුසුමද යන්න බැරිවුනා රට රකින අපේ විරුවා යැයි නමක් ඇතිවුනා නන්දිකඩාල් කලපුවේ වතුර ලෙයට හැරවුනා නන්දසේන ගෝටාභය නමින් ජනාදිපති වුනා
@thegoat-1107
@thegoat-1107 11 ай бұрын
I like Wishma Lokaya.
@dasunzz5645
@dasunzz5645 10 ай бұрын
1:15 vijyaba kolly
@rohansunimal3306
@rohansunimal3306 11 ай бұрын
Para suddo ape viruwangen hoda hati kala thamai dinanna bari bawa danna nisa yanna giye Teruwan saranai helayanta dalada samidunge pihita aserwadaya labewa
@rohanaDissanayake-v5t
@rohanaDissanayake-v5t 11 ай бұрын
nice to hear pathum kumaru's voice
@buddyaces2162
@buddyaces2162 7 ай бұрын
දැන් මිනිස්සුන්ට මුල්ලේරියාව කිව්වාම මතක් වෙන්නේ මානසික රෝහල. මේ අති දැවැන්ත ජයග්‍රහණය ගැන මතක් වෙනවනම් කොච්චර හොදිද 😢
@sujithnissanka5944
@sujithnissanka5944 11 ай бұрын
අද විඩියෝ එක නම් සුපිරිම සුපිරියි 😎☺️☺️
@KDH845
@KDH845 11 ай бұрын
Good 😊
@sithugaming2083
@sithugaming2083 11 ай бұрын
ඔයි සටනෙන් පෘතුගීසි පාර්ශවයේ 1600ක් මැරුණා. ඕක සඳහන් වෙන්නෙ පෘතුගීසි පෙරදිග රාජ්‍යකදී ලැබූ දැවැන්තම පරාජය විදිහට
@I.A.C.DwijerathnaWijerathna
@I.A.C.DwijerathnaWijerathna 11 ай бұрын
මෙන්න මේ මළ විකාර පාර්ලිමේන්තු ක්‍රමය නැතුව රාජ්‍ය තන්ත්‍රය තිබ්බා නම් ලංකාව මීට වඩා හොඳ තැනක තියෙන්න තිබ්බා.😒
@mak11647
@mak11647 11 ай бұрын
🙏🪔
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
ඇත්තටම. මේ තිරිසන් කිතුණු පර සුද්දාගේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ලංකාවට සාපයක්
@MihinduRavihar
@MihinduRavihar 11 ай бұрын
ඔව් එහෙම වෙලා මහින්ද වගේ dial එකක් රජා වුනානම් තවත් athal😅
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
@@MihinduRavihar ඇයි.අනුර,රනිල්,මෛත්‍රියා,සජියා කියන මුං හතරදෙනාත් ඔය වගෙම තමයි.
@Devil678-j9j
@Devil678-j9j 11 ай бұрын
​@@MihinduRaviharඇයි දැම් එහෙම නොවි තිබ්බ කියල රට හැදිලද 😂
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 11 ай бұрын
තොරතුරු ලබාගත් මූලාශ්‍ර සඳහන් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
@yasindusadeep2543
@yasindusadeep2543 11 ай бұрын
මම හිතන්නේ සින්හල අපි තමයි ලොව සටන්කාමීම ජාතිය
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
අවශ්‍යය අවස්ථාව වලදි පමනයි.
@Eagle9-q7k
@Eagle9-q7k 11 ай бұрын
රටත් එහෙමම හදපන් කෝ සටන්කාමී වෙලා 😂
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
@@Eagle9-q7k මු හමාස් සටන්කාමියෙක් බං
@NatureLover-f4u
@NatureLover-f4u 11 ай бұрын
😂😂😅
@පැතුම්රාජපක්ෂ
@පැතුම්රාජපක්ෂ 9 ай бұрын
පෘතුගීසි ජාතික Queyroz (ක්වේරෝස්) ඔහුගේ Conqueita de Ceylao (1688) ග්‍රන්ථයේ සඳහන් කරන්නේ ඔවුන්ට රාත්‍රී අඳුරේ පවා වෙඩි තැබිය හැකි බවත්,පියවර හැටක දුරක සිට දල්වන ලද ගිනිකූරක්වෙ වෙඩිතබා නිවා දැමීමටත්, පිහිතලයකට වෙඩි තබා උණ්ඩයක් දෙපළු කිරීමටත්, නිශ්චිත ස්ථානයකට වදින සේ එකම දුරක සිට උණ්ඩ පහක් වෙඩි තැබිය හැකි බවත්.ඔවුන් සටනේදී නොසැලකිලිමත් ධෛර්යයකින් යුතුව පෘතුගීසි භටයන් ⁣වෙත සටනට දිව යන ආකාරය සහ ක්වේරෝස් ගේ වචනයෙන්ම "සිංහල සටන්කරුවන්ට මරණ බියක් නොතිබුණි.
@pathirana64
@pathirana64 11 ай бұрын
අපේ දරුවන් ට මේවා හදවතට දැනෙන ලෙස කියා දිය යුතුයි අපේ පාසල් කාලෙයෙත් මේවා විස්තරාත්මක ව කියා දුන්නා මදි අපිත් ඉපදුනේ ඒ පුරවරයේ නිසා තවත් ආඩම්බරයක් අපේ ටිකිරි රාජසිංහ ගැන ලස්සන ෆිල්ම් එකක් හදන්න පුළුවන් නේ
@chamindakumara7464
@chamindakumara7464 11 ай бұрын
මේ video එක පට්ට❤🎉 NASA එක අලුතෙන් හොයාගත්ත ග්‍රහලොකෙ ගැන video එකක් ඕනි
@ruwaninanayakkara456_
@ruwaninanayakkara456_ 11 ай бұрын
I වන විමලධර්මසූරිය රජතුමා සහ II වන රාජසිංහ රජතුමා ගැනත් video එකක් ඕන 💜
@shoping-n8j
@shoping-n8j 11 ай бұрын
අපි කොහොම යින්න ඔනෙ ජාතියක්ද 😢😢😢 අපි කිසිම යුද්දයක් පැරදිලා නැ
@mrbhanaka-3856
@mrbhanaka-3856 11 ай бұрын
පැරදිලා තියෙනවා. ඒත් හැම වෙලාවෙම සටන් කරේ අපේ ස්වෛරීත්වය වෙනුවෙන් විතරයි
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 11 ай бұрын
මට මේ රට දෙනවනම් හදන්නෙ සුපිරිටම❤️😌✋ඇමරිකාවට වඩා විශාල ආර්ථිකයක් ඊශ්‍රායලයට වඩා ශක්තිමත් යුධ ශක්තියක් අවුරුදු 5 න් හදන්නෙ 5 න් අරුන් වගේ 2048 නෙමෙයි 🌝
@rajakarunawimal7770
@rajakarunawimal7770 11 ай бұрын
Thanks 👍👍👍
@radhak2355
@radhak2355 11 ай бұрын
ඒ කාලෙ ලංකාවෙ පිරිමින්ගෙ ගැම්ම 😌. දැන් උන 😂😂
@rayanmark1920
@rayanmark1920 11 ай бұрын
දැනුත් ඒ ගැස්මේ කිසිම අඩුවක් නෑ හැබැයි නරකට විතරමයි 🤣🤣🤣
@kavindu94759
@kavindu94759 11 ай бұрын
කොටින්ට ගැහුවේ රජ කාලෙන් ඇවිත් නෙවෙයි බන්. අනික ඔය වගෙ අවස්ථා එන්න ඔනෙ ඒ වගෙ එවුන් එලියට එන්න
@විෂ්මදෙරණ
@විෂ්මදෙරණ 11 ай бұрын
@@kavindu94759 bahutharayak dan un nonjal kollo
@radhak2355
@radhak2355 11 ай бұрын
@@kavindu94759 ඔය කියන්නෙ 2010 ටත් කලින් හමුදාවෙ හිටපු පිරිමි ගැනනේ. මං කිව්වෙ දැන් කාලෙ කියලා. හරියටම කිව්වොත් 90 න් පස්සෙ ඉදන් ඉපදුන සෙට් එක ගැන 🤣🤣🤣🤣
@kavindu94759
@kavindu94759 11 ай бұрын
@@radhak2355 එහෙම කියලා වෙනසක් නෑ ඔන අවස්ථා වලට ඔන එවුන් එලියට එයි ටික්ටොක් pakku ටිකක් හිංදා ඒ මට්ටමට අනිත් ඔක්කොම එවුන් දාන්න එපා.
@thegoat-1107
@thegoat-1107 11 ай бұрын
Nice
@oliviaferandes4297
@oliviaferandes4297 11 ай бұрын
එදා හිටපු සින්හල මිනිස්සු කොච්චර නිර්භීතද ඒත් අද ඉන්න සින්හල මිනිස්සු කොච්චර නිවටද
@radhak2355
@radhak2355 11 ай бұрын
මාත් කියන්න ආවෙ. 😂
@oliviaferandes4297
@oliviaferandes4297 11 ай бұрын
ඒකනේ 😥😂
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@User-k8hj5lp7
@User-k8hj5lp7 11 ай бұрын
@UmeshaFernando-xj2ud
@UmeshaFernando-xj2ud 3 ай бұрын
අපි ජීවත් වෙන්නේ හිඹුටානෙ, මුල්ලේරියාවට ගොඩක් ළඟයි
@ManojaPerera-n1h
@ManojaPerera-n1h 7 ай бұрын
මම ඉන්නේ මුල්ලේරියාව වෙල ළග
@Nihoncrazy
@Nihoncrazy 8 ай бұрын
කෝට්ටේ ව්‍යාග්‍රයා නොහොත් වීදිය බන්ඩාරත් බය උන අව්රුදු 16 කොල්ලා ටිකිරි බන්ඩාර කුමරු❤
@caturaniendika3172
@caturaniendika3172 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@supunmadusanka6339
@supunmadusanka6339 10 ай бұрын
ඇයි අදටත් ලොව එකම ස්තානයක බටයන් විශාල පිරිසක් ගාතනය කරප එකම සිදුවීම ඒ පෘතුගීසින් 1600 අදික පිරිසක්
@Fairy_dim
@Fairy_dim 11 ай бұрын
8 වසරේ ඉතිහාසය.❤
@YasuriPrabuddika
@YasuriPrabuddika 11 ай бұрын
10 වසරේත් තියේ... 🙂
@pramithkumara9799
@pramithkumara9799 11 ай бұрын
😢 එකාලේ දැම්ම සෙල්ලම් දැන් නැනෙ ❤
@user-ox1gn4is1j
@user-ox1gn4is1j 10 ай бұрын
වියජා බා කොල්ලය හින්ද මැරුන හැමෝම ශ්‍රී ලන්කිකයෝ නේ
@mahaduragerenuka1610
@mahaduragerenuka1610 11 ай бұрын
Frste like❤❤
@AmaniSanjula-g1f
@AmaniSanjula-g1f 10 ай бұрын
👍👍👍👍
@sithirapasandul2280
@sithirapasandul2280 11 ай бұрын
Kuruppu arachchi kiyaddi apu e gamma 💪❤
@nilanthiwijesekara6799
@nilanthiwijesekara6799 11 ай бұрын
Ahan innath Aasai, Oya wage Videos Exam walath watinw History waladii❤
@dushanniranga
@dushanniranga 4 ай бұрын
❤❤❤🙏🙏🙏
@nishan433
@nishan433 11 ай бұрын
Api abimanavath seethawaka rajadaniye awissawella mage home toun eka seethawaka rajasinghe sresta rajakenek awasanawata ethumage wate hitapu amathiwaru thama ethumawa kewe
@PipCosta-ce9qg
@PipCosta-ce9qg 11 ай бұрын
දැන් නං එතන වෙලක් නැහැ තියෙන්නෙ ගෙවල් වෙල ඔක්කොම ගොඩ කරලා 😢😢😢😢
@GS-it9nd
@GS-it9nd 11 ай бұрын
👌
@mahaduragerenuka1610
@mahaduragerenuka1610 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 8 ай бұрын
100ක් පමණ පරංගි දිවි බේරගත්ත කියල අහල තියනව
@newmobile9414
@newmobile9414 11 ай бұрын
Sitawaka Tikiri Bandara 🙂👍🙏💐
@GayanKuamra
@GayanKuamra 3 ай бұрын
පෙරේරා ලගෙ ආරම්භ ජාන බලපං 😂
@ashankavinda8290
@ashankavinda8290 11 ай бұрын
king baldwin ගෙන video ekka ganna
@ksirimewan1
@ksirimewan1 11 ай бұрын
❤❤❤❤ මම පලවෙනිය
@sisiramuthumala5661
@sisiramuthumala5661 11 ай бұрын
❤❤❤
@sisiramuthumala5661
@sisiramuthumala5661 11 ай бұрын
1st comment 🎉
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН