ලිංගික වහලියන් බවට පත් වූ මිං වංශයේ උප බිසෝවරුන්ගේ කතාව|The story of Ming Dynasty Concubines

  Рет қаралды 11,145

KWorld Lovers

KWorld Lovers

Жыл бұрын

#cdrama #history #forbiddencity
✅ Disclaimer: All credits belong to respectful owners.
Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right.
In case of copyright issues, please contact us Via E-mai ( sl.kfan93@gmail.com )
Thank you!
"මානව ඉතිහාසය තුළ ක්‍රමවත් පාලනයේ සහ සමාජ ස්ථාවරත්වයේ ශ්‍රේෂ්ඨතම යුගයක්" ලෙස හැඳින්වෙන චීනයේ මිං රාජවංශය තුළ කාන්තාවන්ට හිමිව තිබූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව සත්‍ය කතාව මෙහි අන්තර්ගත වේ.
True story of the plight of women during China's Ming Dynasty, known as "one of the greatest eras of orderly governance and social stability in human history."
Like👍👍
Share🙌
Comment🥰
Subscribe❤
Related Tag : Horrific Things That Were Normal To Chinese Concubines,Chinese Concubines,Things That Were Normal To Chinese Concubines,ming,histories,ming dynasty,ming concubines,concubines china,china history,concubine history,history channel,chinese history,chinese love drama,emperor china,Kworld Lovers,Hidden Love,Kpop,Cdrama english sub,Chinese drama english sub,kdrama english sub,kdrama sinhala sub,bts,cdrama romance,hidden love english sub,cdrama,kdrama sinhala,history, weird history, history of, history channel, documentary, a day in history, history legends, dark history, nutty history, history on fleek, history rediscovered, history documentary, chinese history, chinese emperors, chinese emperor, emperor, qin dynasty, chinese romance, chinese love drama, china's emperor, life emperor china, love chinese drama, chinese concubines, emperor china, emperor of china, emperors, chinese dynasties,history, weird history, history of, history channel, documentary, a day in history, history legends, dark history, nutty history, history on fleek, history rediscovered, history documentary, chinese history, chinese emperors, chinese emperor, emperor, qin dynasty, chinese romance, chinese love drama, china's emperor, life emperor china, love chinese drama, chinese concubines, emperor china, emperor of china, emperors, chinese dynasties,中国电视剧, 霸道总裁, 灰姑娘, 甜宠, 2022新剧, 言情, c drama, 中剧, Trailer, 甜剧, 爱情, 虐心, clip, 新剧, 大陆剧, k-drama, chinese new drama 2022, chinese love drama, romance, korean drama, c-drama, the sword and the brocade, 大陸劇, eng sub, asian drama, romantic chinese drama, 中国电视剧2022, kiss, love, chinese television dramas, chinese drama eng sub, chinesedrama, drama, 甜宠剧, 速看, 精华, we tv, tencent, 腾讯, 偶像, 爆款剧, 古装, 玄幻, 仙侠, 特效, 神兽, 科幻, 反轉, 逆襲, 刺激, 打戲, kungfu, 動作, 武俠, 高難度動作, 炫酷, 热门视频, 魔幻, 打斗, 古装剧, 精彩片段, chinese drama, 斛珠夫人, 杨幂, 陈伟霆, 鲛人, 美人鱼, Novoland Pearl Eclipse, 人鱼恋,ming dynasty ep 1 eng sub,ming lan,ming emperor,mingyu,mingyu and jungkook,mingyu seventeen,mingw 64 for windows 10,mingyu and jeonghan,mingi and hongjoong,ming na wen,minghao,ming dynasty ep 1 eng sub,ming dynasty documentary,ming dynasty drama,ming dynasty song,ming dynasty trailer,ming dynasty kiss scene,ming dynasty episode 1,ming dynasty music,ming dynasty chinese drama,ming dynasty vs yuan dynasty,ming dynasty vs qing dynasty,

Пікірлер: 41
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
මිං රාජවංශය බලයේ පැවති කාලය ශ්‍රී ලාංකික රාජාවලිය හා සසඳා බැලීමේදි ආසන්න වශයෙන් ගම්පොළ යුගයේ තුන්වන වික්‍රමභාහු රජුගේ සිට නුවර රාජධානියේ දෙවන රාජසිංහ රජුගේ සමය දක්වා කාලයයි.
@kushdhana
@kushdhana Жыл бұрын
Warsha sasadanakota lankawe akka kiyana raja samaya haa min raja samyee warsha siimawan gAlapenne nAhA neda eka loku kala wenasak
@vihagikadewmini6063
@vihagikadewmini6063 Жыл бұрын
ඉස්සර මිනිස්සු මිත්‍යා විශ්වාස කොච්චර විශ්වාස කරල තියෙනවා ද ... පව් ඒ හින්දා මැරිච්ච අය 😢
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
හ්ම්ම් 💔
@sudumanikka1965
@sudumanikka1965 Жыл бұрын
අපේ රජවරු හොදයිනෙ අනේ... පැහැදිලි කටහඩක්...මේකෙ පොඩි අවුලක්..❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් ඒක අප්ලෝඩ් කරද්දි මොකක් හරි අවුලක් වෙලා 💔
@MinadaOfficial
@MinadaOfficial Жыл бұрын
1st comment hemadama wage ada video ekath supiri
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ගොඩාක් ස්තූතියි💜 දිගටම අපිත් එක්ක ඉන්න
@slkdramagirl
@slkdramagirl Жыл бұрын
මේව බලද්දී තමා හිතෙන්නේ අපේ රටේ ඉස්සර හිටපු රජවරු හොඳයි කියලා 🥺💔
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් අනිවාර්‍යෙන්ම 💜
@c.samarasinghe4956
@c.samarasinghe4956 Жыл бұрын
So sad but great video 📹 👍
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
🥺💜
@ZaRaKiM8254
@ZaRaKiM8254 Жыл бұрын
Sound walata moko und😕 Mona unath godak thank you😍
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
සවුන්ඩ් එක දෙදෙරනවා වගේ නේද? ඒක මටත් තේරුනේ අප්ලෝඩ් කරාට පස්සේ 😭
@darkqueen9435
@darkqueen9435 Жыл бұрын
අක්කෙ sounds ටිකක් අවුල් 😊 ❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් බබෝ ඒක අප්ලෝඩ් කරාට පස්සේ තමා නෝට් වුණේ
@dilkidananjana9303
@dilkidananjana9303 Жыл бұрын
Film eke name ek mkkd
@hs1222-ou8mf
@hs1222-ou8mf Жыл бұрын
ඒක adirajadhaniya නම් එපාම උනා ,but good video ❤good luck ♥️
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
Thank you 💜
@thavindimalisha3061
@thavindimalisha3061 6 ай бұрын
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
❤️
@LakmiMalisha-tf5gv
@LakmiMalisha-tf5gv Жыл бұрын
Me gena fillm ekakuth thiyanawa neda
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් මිං අධිරාජ්‍ය සමය ගැන නිර්මාණය වුණු චිත්‍රපට හා ටෙලි නිර්මාණ විශාල සංඛ්‍යාවක් තියනවා. 💜
@deshani3521
@deshani3521 Жыл бұрын
Sounds awul😕අහන් ඉන්න අමාරුයි වගෙ🥹
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් ඒක අප්ලෝඩ් කරද්දි මොකක් හරි ගැටළුවක් වෙලා මම උත්සාහ කරන්නම් ඒක හරිගස්සන්න. සොරි 😔
@deshani3521
@deshani3521 Жыл бұрын
@@kworldlovers8657 its ok🥺... keep it up.. good luck🫣❤️
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
අක්කි අනුරාධපුර යුගයේ හිටපු කුමාරිකාවක් කොරියාවේ රජ කෙනෙක් විවාහ උනා කියන කතාව ඇත්ත ද මං නම් ඔය කතාව විශ්වාස කරන්නේ නැහැ.
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
මට ඒ ගැන කිසිම තොරතුරක් හොයා ගන්න බැරි වුණා. බලමු තාමත් ට්‍රයි කරනවා. චීනය එක්ක නම් අපිට සම්බන්ධකම් තියනවා
@aseniiie
@aseniiie Жыл бұрын
voice nam not perfect & not clear
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
Yes. I am very sorry for that. I realized that issue after uploaded to the channel
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
හඩ ඇහෙන්නේ නැ
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔 පොඩි දෙදරන ගතියක් තියනවා. ඒක මට නෝට් වුණෙත් අප්ලෝඩ් කළාට පස්සේ සමාවෙන්න මම මේක හරිගස්සලා නැවත දානවා ඉදිරියේදි
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 11 ай бұрын
අක්කි චීනයේ පළමු අධිරාජ්‍යයා තමයි ක්වින් ෂී හුවාන්ජි අධිරාජ්‍යයා එතුමා ක්‍රි. පූ 247 - 221 වසර 26 ක් චීනය පාලනය කරලා තියෙනවා එතුමාගේ සොහොන්නේ තමයි ලෝකප්‍රකට ටෙරාකොටා පිළිම තියෙන්නේ එතුමාගේ බලාපොරොත්තු වුනේ මරණින් මතු මළවුන්ගේ ලෝකය පාලනය කරන්න තමයි ලූ ඒ සදහා විශාල හමුදාවක් ඕන නිසාලු මේ පිළිම නිර්මාණය කරලා තියෙන්නේ.
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
චීනය ( මකර දේශය ) ශ්‍රී ලංකාවත් එක්ක ඥතී සම්බන්දතා තියෙනවා.
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් අදටත් එහේ ශ්‍රී ලාංකික රාජකීය පෙළපතකින් පැවත එන්නන් ඉන්නවා 💜
@ishitharewan693
@ishitharewan693 Жыл бұрын
ඇත්තටම මේ කතා වල තියෙනවා වගේ ඒ කාලේ එ ගොල්ලයි ඇදුම් පෙනුම මේ වගේම ද මේ වගේම ලස්සන ද 🤔🤔🤔
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
උප බිසෝවරු විදිහට තෝර ගන්නේ ලස්සන කාන්තාවොනේ. ඉතිං ලස්සනට ඉන්න ඇති. 💜
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 Жыл бұрын
අක්කි මිං අධිරාජ්‍යයේ හිටපු ශ්‍රේෂ්ඨතම අධිරාජණිය තමයි ෂුවාන්ඩේ අධිරාජ්‍යයා ( චූ චෑන්ජි,ෂූවාන්ඩේ, චෑන්ඩි, ෂුවාන්සොං ) 1425 - 1435 බිරිද උන Xiaogonzhang ( Sun Ruowei ) අධිරාජණිය එතුමිය ඉපදුනේ 1435 පෙබරවාරි 7 එතුමිය මියගියේ 1462 සැප්තැම්බර් 26 චීනයේ තහනම් මාලිගාවේ දී.
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
💜
The theory of Karma & Vipāka
2:36:28
Jethavanarama Buddhist Monastery
Рет қаралды 9 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 31 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 3,2 МЛН
Nico’s new friend!#nico #smartnico #funny #dog #cute
0:24
Nico_thepomeranian
Рет қаралды 22 МЛН
Good job hero. #shorts #fyp
0:20
Gbeckett12
Рет қаралды 24 МЛН