No video

ජපනුන් නිසා ජෝසනයේ අවසන් කුමරියට හිමිවූ දුක්ඛිත අවසානය|Real story of Princess Deokhye

  Рет қаралды 34,439

KWorld Lovers

KWorld Lovers

Күн бұрын

Пікірлер: 91
@user-sd1ex7xx4n
@user-sd1ex7xx4n Жыл бұрын
මේ කතාව අහල මට හරි වේදනාවයි...මොකද මමත් කොරියාවෙ ඉන්නෙ...මේ කොරියානුවො විදේශිකයො නිසා විඳපු දුක් ගැහැට නිසාම පරණ වයසක මිනිස්සු විදේශිකයින්ට වෛර කරනවා...මමත් බොහෝ අපහසුතා වලට පත් වෙලා තියෙනවා
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් සමහරවිට ඒකම වෙන්නත් පුළුවන් එයාලා විදේශිකයන්ව පහත් කරලා සලකන්න හේතුව...
@nandasiriperera1004
@nandasiriperera1004 Жыл бұрын
ජපානය මහා ජරා රටක් නෙ 😭😭අනෙ පව් ඒ කුමරිය my favorite country south korean 🇰🇷😭❤️
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
🥺💔💜
@dehemibandara3049
@dehemibandara3049 Жыл бұрын
මේ වගේ දුක හිතෙන කතාවක් අහලම නෑ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔
@nethmabamunusinghe7206
@nethmabamunusinghe7206 Жыл бұрын
බලන් ගිහාම ලංකාවේ තරම් ශ්‍රේෂ්ට රජවරු කොහේවත් ඉදලා නෑ... අපේ ඉතිහාසයේ කවදාවත් අනුන්ගෙ දේවල් මංකොල්ල කාලා රාජ්‍ය ගොඩනැගුවා කියලා ලියවිලා නෑ.....
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් ඒක සහතික ඇත්ත. හැමදාම වෙන අය අපේ දේවල් මංකොල්ලා කෑවා මිසක්. අපි කාගෙන්වත් මංකොල්ල කෑවේ නෑ 💜
@Soul-j9b
@Soul-j9b Жыл бұрын
දැන් ඉන්න උන් නම් මංකොල්ල කන එක වෙනම කතාවක්
@k.s7144
@k.s7144 2 ай бұрын
ඔව් පලවෙනි පරාක්‍රමබාහු රජු බුරුමය ආක්‍රමනය කරා, අපේ සිංහල කුමරියකට අවමන් කරා කියලා ඒ තරම් සුලු දෙයකට උනත් යුද්ද කරලා රටවල් අල්ලගන්න තරම් බලයක් තිබුනා , නොතිබුනා නෙවෙයි...නමුත් අපේ බව්ද්ද බික්ශූන් වන්සේලා තමයි ආක්‍රමනය කරපු බුරුම රටට නිඅහස දෙන්න කියලා අනුශාශනා දීලා තියෙන්නෙ. බව්ද්ද දර්ශනයට අනුව.රාජ්‍ය අල්ලාගැනීම පාපයන්ට මුල්වෙන මුලක්..මොකද ජීවිත වැනසෙනවා , අන් රටවල් වල නිදහස නැතිවෙනවා..මේ දේ නිසා තමා බුදුදහම කන වැටුනු අශෝක රජුත් දිග්විජය ප්‍රතිපත්තිය අත් හිටෙව්වෙ. ඒ අතින් බව්ද්ද දර්ශනයෙන් පෝශනය උන, ශ්‍රේශ්ට රජවරු හිටපු රටක් කියලා අබිමානයෙන් කියන්න පුලුවන්..අදිරාජදානි වලට වඩා නම්බුකාරයි රාජදානී..❤❤❤
@user-sz5jh3ph1y
@user-sz5jh3ph1y Жыл бұрын
මාරම පව් අප්පා 💔
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
හ්ම් 💔
@sudumal-DeArrow
@sudumal-DeArrow Жыл бұрын
ඕවාට ඇරියස් එක නෙද Tale Of The Nine Tailed 1938 එකෙ කවර් කරෙ ජපන්නුන්ව පහත්ම කරලා දැම්මා එකෙන් ❤️
@Mve35674
@Mve35674 Жыл бұрын
Ow neh😂
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
කොරියාවේ ගොඩක් හිස්ටොරිකල් නාට්‍යවල ජපන්නුන්ගේ කෲර කම් ගැන පෙන්නනවා
@sudumal-DeArrow
@sudumal-DeArrow Жыл бұрын
@@Mve35674 ඔව් දෙවිවරුන්ගෙ ඉදන් කදු දෙවියයාව පවා ජපන් සින් එක අරන් නැත්තටම නැති කරා 😂
@sudumal-DeArrow
@sudumal-DeArrow Жыл бұрын
@@kworldlovers8657 ඔව් නෙ එයලා ඒ විදිහට තමා අනිත් අයට කියලා දෙන්නෙ මෙයලා මෙහෙමත් ජාතියක් කියලා IP man film series එකෙ චීන vs ඇමරිකා සීන් එක අදිනවා වගෙ
@kaveeshaamaya4947
@kaveeshaamaya4947 2 ай бұрын
මට අහම්බෙන් හම්බවුන channel එකක් ඒත් ගොඩක් වටිනවා ❤. ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ වටිනා දේවල් දානවට
@kworldlovers8657
@kworldlovers8657 2 ай бұрын
Thank you very much
@user-er1li8ru9v
@user-er1li8ru9v 4 ай бұрын
ජොන්සන් රාජ වංශයේ වර්තමානයේ සිටින රාජකීයයන් ගැන විස්තරයක් කරන්නකෝ
@hirumi4470
@hirumi4470 2 ай бұрын
Den netuwa athi
@navosu1333
@navosu1333 Жыл бұрын
Oyage post eka dakla me kathawa hoygen gihin baluwa... Maram duka hithenwa.. 😢
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️ මේ වගේ වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ❤️❤️❤️
@milantharaka806
@milantharaka806 Жыл бұрын
ලංකාවේ රජධානි හොදයි මේ වගේ කතා ඇහුවම .අපේ රජවරු රට බෙරගත්තු විදිහ💚❤️💛
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
🥺💜
@RonalJayakodi2008
@RonalJayakodi2008 7 ай бұрын
අතීතය කොහොම උනත් අද වෙනකොට ජපානය තරම් දියුණු කිසිම රටක් නෑ.අතීතයේ කොච්චර කෲර ජාතියක් උනත් අද වෙනකොට ඉන්න තැන හිතාගන්නවත් බෑ.❤මොනා උනත් මං ආසම රටවල් දෙකක් South Korea & Japan😘 හැබැයි මේ කුමරියට උනේ නම් ලොකු අසාධාරණයක්😢
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
ඔව් ඒක ඇත්ත 🥀
@ashankalhara-xz1bg
@ashankalhara-xz1bg Жыл бұрын
ane😓😓😓
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔
@chameeralaknath5422
@chameeralaknath5422 Жыл бұрын
Great video
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
Thank you ❤️
@user-er1li8ru9v
@user-er1li8ru9v 4 ай бұрын
😢😢
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 Жыл бұрын
Thank you so much.❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
❤️
@renoschrysostomou5220
@renoschrysostomou5220 Жыл бұрын
Good ❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💜
@Piumi687
@Piumi687 Жыл бұрын
මේ කතාවට drama එකක් හදලා තියෙනවද
@user-qw1qg9dt3t
@user-qw1qg9dt3t 2 ай бұрын
yes kzbin.info/www/bejne/Y4mlf4Odf9J1hbM
@estherbredies2215
@estherbredies2215 Жыл бұрын
Thanks❤❤❤
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💜
@armygirlseha....2540
@armygirlseha....2540 Жыл бұрын
dramas name
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
The last princess (Movie) හැබැයි මූවි එක රියල් ස්ටෝරි එකට ෆික්ශන් එකතු කරලා තියෙන්නේ
@user-qw1qg9dt3t
@user-qw1qg9dt3t 2 ай бұрын
the last princess kzbin.info/www/bejne/Y4mlf4Odf9J1hbM
@devindinipunika5025
@devindinipunika5025 Жыл бұрын
අනේ😢🥺🥺
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
හ්ම් 💔
@inokadarshani3332
@inokadarshani3332 Жыл бұрын
🤧💔
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔
@himashadivyanjali3152
@himashadivyanjali3152 Жыл бұрын
Dukai me story eka ahaddi 😔😔
@nushararathnayaka6062
@nushararathnayaka6062 Жыл бұрын
나는 이 공주에세 매오 유감 입니다 🥀
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔
@islam_makhachev_00
@islam_makhachev_00 Жыл бұрын
Google translate karala pakinni
@nushararathnayaka6062
@nushararathnayaka6062 Жыл бұрын
@@islam_makhachev_00 MAMA SINHALA ATH MATA KOREAN LANGUAGE EKA PULUVAN ඔයා දැක්කද මම GOOGLE TRANSLATE කරා 😑 미진
@islam_makhachev_00
@islam_makhachev_00 Жыл бұрын
@@nushararathnayaka6062 boru epa bn ubta one awadane labunada oya comment eka dala 👀😅
@nushararathnayaka6062
@nushararathnayaka6062 Жыл бұрын
@@islam_makhachev_00 ubata mokada mama mokak dammath
@gammanageanushachathuranga8090
@gammanageanushachathuranga8090 Жыл бұрын
💔😳
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔
@wasanasanjeewani1791
@wasanasanjeewani1791 4 ай бұрын
හපොයි දෙයියනේ.කොහොම දුකක් විදලා ඇද්ද
@kworldlovers8657
@kworldlovers8657 2 ай бұрын
😔🥀
@maheshprasanna9309
@maheshprasanna9309 4 ай бұрын
කොරියාවෙ අවසාන රජතුමා කවුද එගැන කියන්නකො
@thambapanni431
@thambapanni431 Жыл бұрын
ජපන්නු කියන්නේ අද ශිෂ්ඨත්වයට පත් වෙලා හිටියට වන සත්තු වගේ හිත් තිබ්බ ජාතියක්නේ බලන් යද්දි. පුදුමයක් නෑ සඳමාලිගේ සිද්ධිය ගැන 💔
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
මින් අධිරාජිණිය ගැන විඩීයෝ එකත් බලන්නකෝ. කොයි රටෙත් දේශපාලනය ඔහොමයි 🥺
@himashadivyanjali3152
@himashadivyanjali3152 Жыл бұрын
eththa
@kaushalyafior9005
@kaushalyafior9005 Жыл бұрын
Api inne japane damuth munge e gathi tiyanawa.
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
සදමාලි දූශනය කරල මැරුවෙ ගූ වල් බල්ලෙක් වගේ කාමෙ යැද යැද පස්සෙන් එන සමංත විජේකොං උදය අමුනනුගොම කියන වල් බල්ලො වෙන්ඩත් පුලුවන්. තූඌඋ
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
තෝ හයි ලයිට් කරන්ඩ බැරිනං ගූ ලයිට් කරපිය සිසිර වීරකෝං නිශාන්ත දසනායක සන්ජය රත්නායක කියන වල් ගෙරි බල්ලන්ගෙ නමත් මෙතෙන්ඩ සාඩම්බරයෙන් ඈදාගනිය තෝ මට මේව බලෙන් පෙන්නන වල් බල්ල. පද්දා.
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial Жыл бұрын
පව තමයි ඉතින්
@shenushoshada9463
@shenushoshada9463 Ай бұрын
Meyath ekka korea wata apu sahodarayata mokada une
@HiruLiyanage-eo4vx
@HiruLiyanage-eo4vx Жыл бұрын
Me k-drama ek mkkd
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
මේකට යොදාගෙන තියෙන්නේ The Last Princess මූවි එකේ ජායාරූප. ඇය ගැන නිර්මාණය වුණු එකක් ඒක.
@fdoc6574
@fdoc6574 Жыл бұрын
එතෙකොට අග්‍ර කතාව බොරුවක්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
අග්‍රා එහෙමත් නැත්තම් Last Empress කියන්නේ මනඃකල්පිත කතාවක්, මේකට අදාළ මූවි එකක් තියනවා ඒකේ නම The Last Princess (අවසන් කුමරිය)
@ShamodDilshala-gb4nm
@ShamodDilshala-gb4nm Жыл бұрын
Eka nawakathawakin hadapu drama ekak
@shanikaa10s43
@shanikaa10s43 Жыл бұрын
තටමන්නෙ නැතුව කියන්නකො ආස වෙන විදියට🙄
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
සමාවෙන්න මේ මගේ විදිහ. ඇතැම් අයට නොගැළපෙන්න පුළුවන්
@amashashewmini6585
@amashashewmini6585 Жыл бұрын
😢😢😢
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔
@user-nf9zx3yr4c
@user-nf9zx3yr4c Жыл бұрын
😢😢
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
💔
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 2,7 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН