ජෝසනයේ සැබෑ ආදරයේ ප්‍රතිමූර්තිය|යී සන් | True love story between Yi San & Deok Im

  Рет қаралды 25,138

KWorld Lovers

KWorld Lovers

Жыл бұрын

#YiSan #Redsleeve #kdrama
✅ Disclaimer: All credits belong to respectful owners.
Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right.
In case of copyright issues, please contact us Via E-mai ( sl.kfan93@gmail.com )
Thank you!
ජෝසනයේ 22 වන රජු වූ ජොංජෝ රජු හා ඔහුගේ සදාකාලික ආදරවන්තිය වූ දොක් ඉම් නොහොත් රාජකීය උපභාර්‍යා Uibin Seong අතර තිබූ බව කියන ප්‍රේමය පිළිබඳව සත්‍ය සොයා යෑමකි.
An exploration of the truth about the alleged love between King Jeongjo, the 22nd King of Joseon, and his eternal love, Deok Im, royal concubine Uibin Seong.
KWORLD LOVERS
Like👍👍
Share🙌
Comment🥰
Subscribe❤
Related Tags :
옷소매 붉은 끝동​​,옷소매붉은끝동​​,Lee JunHo,Lee SeYoung,이세영,이준호,The Red Sleeve,The Red Sleeve Cuff,Jurvvih,the red sleeve sinhala sub,red sleeve with sinhala subtitles,the red sleeve sinhala review,red sleeve korean drama sinhala subtitles.red sleeve ep 1 eng sub,red sleeve kdrama,red sleeve kiss scene,red sleeve cuff kdrama,red sleeve ost,red sleeve trailer,red sleeve ending,red sleeve cuff,red sleeve kiss,red sleeve behind the scenes,red sleeve last episode,red sleeve romantic scene,red sleeve ep 15 eng sub full episode,red sleeve funny moments,new Korean drama mix hindi songs, Korean mix hindi songs, Korean mix hindi songs mv, Korean mix, Korean mix songs, the Red Sleeve Cuff, the Red Sleeve, new Korean drama the Red Sleeve Cuff, Kdrama the Red Sleeve, kdrama the Red Sleeve mix hindi songs, new Kdrama Red Sleeve mix songs, the Red Sleeve Korean mix songs, drama mix hindi songs, kdrama mix songs, kdrama mix songs the Red Sleeve, the Red Sleeve Cuff Korean mix hindi songs, Korean mix songs mv, kdrama love story,옷소매 붉은 끝동 OST, 옷소매 붉은 끝동, The Red Sleeve OST, The Red Sleeve,the red sleeve, the red sleeve episode terakhir, the red sleeve episode 16, the red sleeve episode terakhir sub indo, alur film, alur cerita film, alur film lengkap, the red sleeve kdrama, the red sleeve episode 16 sub indo, the red sleeve episode 16 subtitle indonesia, the red sleeve ep 16 sub indo, lee se young, lee jun ho, the red sleeve review, prisa hapsari, prisa hapsari korea, red sleeve episode terbaru, drama korea, the red sleeve cuff kdrama, drama korea kerajaan,옷소매 붉은 끝동​​, 옷소매붉은끝동​​, Lee JunHo, Lee SeYoung, 이세영, 이준호, The Red Sleeve, The Red Sleeve Cuff, Jurvvih.

Пікірлер: 63
@user-bt8zs5bu9s
@user-bt8zs5bu9s 11 ай бұрын
ඇත්තටම එයා දොංයීගේ පුතා වගේ..ඇය දක්වපු ආකල්ප බොහෝමයක් ඉස්සරහට අරන් ගිහින් තියෙනවා..මටත් drama එක බලද්දී ඊසන් රජතුමා ගැන දුක හිතුණා..😢❤
@sppart1185
@sppart1185 11 ай бұрын
I read that he had written that Song Deok Im was the only woman he ever loved... Thanks for the video. Red Sleeve is my favourite story of all time and because of that, I kept digging into the true story. Glad to see someone sharing the story with the world.
@hansanadimagi7849
@hansanadimagi7849 Жыл бұрын
Thank U ❤️ තවත් ඉදිරියට මේ වගේ ලස්සන සත්‍ය කතා අරගෙන එන්න... චීන අදිරාජ්‍යය මාලිගාව වූ තහනම් නගරය හෙවත් (Forbidden city) ගැනත් ඒ ආශ්‍රිත අතීත සත්‍ය කතාත් දැනගන්න කැමතී...
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඉක්මනටම ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්, දිගටම අපිත් එක්ක ඉන්න Thank you ❤️
@ransichamini136
@ransichamini136 11 ай бұрын
Ethakota Sujathi Diyani and Isiwara wedaduru teledrama wala inna rajathumala ge connection ekak tiyenawa da? Ehema wenawanam kohomada?
@saumyaranasinghe
@saumyaranasinghe Жыл бұрын
හරිම ලස්සනයි
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ස්තූතියි ❤
@Pipi45678
@Pipi45678 10 күн бұрын
When i released i never can't get lovers like him 😭😭
@kworldlovers8657
@kworldlovers8657 10 күн бұрын
💔🥀
@thushi99
@thushi99 4 ай бұрын
යහපත් මහරජ කතාව එක්ක බැලුවම මේක වෙනස්නෙ.. කොයි එකද හරි .. සුං සොංයොං කියලනෙ යහපත් මහරජ කතාවෙ නම තියෙන්නේ
@kworldlovers8657
@kworldlovers8657 3 ай бұрын
ඇගේ මරණාපර නාමය රාජකීය උපබිසව යූ කියලා. එතකොට ඇගේ නාමය උයිබින් සොංග්. කොරියාවේ විවිධාකාර තනතුරු වලදි ඔවුන්ට ලැබෙන නම් වෙනස්.අපි දැන් රජවරුන්ගේ නම් ජොන්ජෝ යොන්ජෝ කියලා කිව්වට ඒ නම් ඔවුන්ට ලැබුණේ මරණින් පසුව. ජීවත් වෙලා ඉන්න කාලේ ඔවුන්ට භාවිත කලේ වෙනත් නම්.
@hpnewandlast1354
@hpnewandlast1354 Жыл бұрын
Ok Jung බිසවගෙ video එක බලනකොටත් Yi San Deok Im දෙන්නගෙ video එකක් ඕන කියන්න හැදුවෙ මං. දැනටමත් තියේනේ😍.... Red sleeve couple එක🥺💖 Klin comment ek dmme video ek blnnth klin... 10:13 e Tika mara duka hitenwne😭... drama eke Yi San Deok im ge sohone ewa satahan krna ekk tibun nti ek nm marama aprade😢. Video ekata thank you...
@Nivi89
@Nivi89 4 ай бұрын
එතකොට mr queen eke inna rajina moonlight eke nedda
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b Жыл бұрын
💗💗❤️
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 11 ай бұрын
❤️❤️
@nadinihimaya3649
@nadinihimaya3649 Жыл бұрын
හිත රිද්දුව කතාවක් මේක😔💔 The red sleeve❤️‍🩹🫀
@kworldlovers8657
@kworldlovers8657 11 ай бұрын
💔🥺
@kushandilupa3046
@kushandilupa3046 Жыл бұрын
මුලින්ම දිරිය දියණි කතාව.
@jungwoo3859
@jungwoo3859 Жыл бұрын
Me wage adarayak mam prarthana karana kenagenma mathu upadina hama athmekama sasaren athara wenakamma mata labenwa 🥺Hope❤️❤️
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඒ පැතුම ඉෂ්ඨ වේවා 💜
@jungwoo3859
@jungwoo3859 Жыл бұрын
@@kworldlovers8657 😭❤️❤️❤️❤️🙏
@dilkidananjana9303
@dilkidananjana9303 Жыл бұрын
Movie ekke nama mkkd
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
මේ කතාවට අදාළව Yi san Wind the palace Red sleeve cuff වගේ ඩ්‍රාමා බලන්න පුළුවන්
@KapilaKapila-hu6nn
@KapilaKapila-hu6nn 6 ай бұрын
Meya mechchara adare kala kiyanne yahapath maha raja ake inna song yong tada?
@kworldlovers8657
@kworldlovers8657 6 ай бұрын
ඔව් එයාට තමයි ❤️
@computerlab2259
@computerlab2259 8 ай бұрын
මේ රජතුමාගේ සීයා(දොන් ඊගේ පුතා)එයාගේ තරුණ කාලේ කතාවක් නැද්ද. එයා වයසක කාලේ නැතුව එයාගෙම කතාවක් නැද්ද
@hpnewandlast1354
@hpnewandlast1354 Жыл бұрын
Ok Jung බිසවගෙ video එක බලනකොටත් Yi San Deok Im දෙන්නගෙ video එකක් ඕන කියන්න හැදුවෙ මං. දැනටමත් තියේනේ😍.... Red sleeve couple එක🥺💖
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔන්න දැන් දාලා තියනවා දොං යී ගේ පුතා වුණු යොංජෝ රජතුමාගෙයි, සදෝ කුමාරයාගෙයි කතාව ඒකත් බලන්න ❤️ දිගටම අපිත් එක්ක ඉන්න ❤️❤️❤️
@hpnewandlast1354
@hpnewandlast1354 Жыл бұрын
@@kworldlovers8657 sure😁👍
@KvDream-pd5ij
@KvDream-pd5ij Жыл бұрын
මේ රජුගෙන් පස්සෙ කවුද රජකමට උරුමය කියලා තියෙන්නෙ ඒ ගැන විස්තර නැද්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
එයාගේ පුතා. ඔයා love in the moonlight බලලා තියනවා නම් ඒකේ ඉන්න ඔටුන්න හිමි කුමාරයාගේ පිය රජතුමා තමයි මෙයාගේ පුතා ❤️
@user-qy5ne8jy2b
@user-qy5ne8jy2b 11 ай бұрын
akki me drama kohomade balanne???
@wnnds4442
@wnnds4442 4 ай бұрын
The red sleeve
@user-qy5ne8jy2b
@user-qy5ne8jy2b 4 ай бұрын
@@wnnds4442 thankyou dear😃
@chami__yah
@chami__yah 5 күн бұрын
Yi san kynne yahapath maharaja da ??😕
@kworldlovers8657
@kworldlovers8657 5 күн бұрын
ඔව් 💝
@wintersofi
@wintersofi Жыл бұрын
යහපත් මහ රජ එකේ සොන් යොන්ගේ පුතා නෙවෙයිද එතකොට රජ වෙන්නේ... එයත් මැරෙනවද...😢
@pavithmindaka5486
@pavithmindaka5486 Жыл бұрын
Ow eya marenawa,eyg puthath marenw,raja wenne wena bisawakage daruwek
@KvDream-pd5ij
@KvDream-pd5ij Жыл бұрын
ඔව් ඒකේ ඔක්කොම තියනවා බිසවගෙ මිය යාම දක්වාම
@wintersofi
@wintersofi Жыл бұрын
​​@@pavithmindaka5486 mn hithuwe palaweni putha marenwne sonyonge deweniya thma raja wenne kiyala..songyon ehema marenwne anthimt...rthkot eyth mrila eyge puthl dennth marenwne😢
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔව් එයත් මැරෙනවා අන්තිමේ රජ වෙන්නේ මෙයා පස්සේ විවාහ කරගන්න උප බිසවකගේ පුතෙක් ❤️
@chulikawijethilake5037
@chulikawijethilake5037 Жыл бұрын
Don't go Bala proroththu Una rajathuma awasanedi Hari Laguna E thanks king jeongjong
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
එතකොට දේ සෝ කියන චරිතය මේකේ නැද්ද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ඔයා අදහස් කළේ සදෝ කුමරුද? ඔහු මේ වීඩියෝ එකේ කතා කරන යී සන් ගේ එහෙමත් නැත්තම් ජොංජෝ රජතුමාගේ පියා. එයා ගැන මම වෙනම වීඩියෝ එකක් කළා. kzbin.info/www/bejne/aJrKnnykf6-NrNU
@lahirudilshan3087
@lahirudilshan3087 Жыл бұрын
@@kworldlovers8657 නැ නැ යහපත් මහරජ එකේ සන් කුමරුගේ යාළුවා පක් දේ සෝ
@user-er1li8ru9v
@user-er1li8ru9v 3 ай бұрын
ඕගොල්ලන්ගෙන් ගොඩක් ඉල්ලීම් කරා එකක්වත් ගෙනාවේ නෑ නේ වර්තමානය ගැන ඒගොල්ලෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ ජපානෙන් නිදහස් වෙලා ආපු කුමරු ගැන
@kworldlovers8657
@kworldlovers8657 18 күн бұрын
කාලයක් චැනල් එක නවත්තලා තිබුණේ. කාර්‍යබහුලකම නිසා. ඔයාට ඕනි මොනවා ගැන දැනගන්නද කිව්වොත් ඉදිරියේදි අනිවාර්යයෙන්ම අරගෙන එන්න පුළුවන් 💜
@Hansaka20038
@Hansaka20038 22 күн бұрын
මට යහපත් මහරජ අවසානයේ ඇත්තටම ඇඩුනා 🥺🥺
@kworldlovers8657
@kworldlovers8657 18 күн бұрын
ඔන්න ඒ ගැන තවත් වීඩියෝ එකක් දාලා තියනවා 💜
@udariudari3832
@udariudari3832 Жыл бұрын
එතකොට යහපත් මහරජ් එකේ තියෙන්නේ එයාලා පොඩි කාලේ ඉදන් යහලුවෝ කියලනේ ඒක බොරුද
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
කතාවේ ලස්සනට ඇතැම් විට දාන්න ඇති. නමුත් ඉතිහාස වාර්තාවල සටහන් වෙන්නේ මේ විඩියෝ එකේ තියන අන්දමට
@user-rx5vl5jv2l
@user-rx5vl5jv2l 2 ай бұрын
සොංයොං ගැන කියලා නෑනේ
@kworldlovers8657
@kworldlovers8657 26 күн бұрын
එයා ගැන තමයි කියලා තියෙන්නේ ( Ui- Bin - Seong )
@kushandilupa3046
@kushandilupa3046 Жыл бұрын
අසේලියා මල නෙමෙයි අසලියා මල.
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ස්තූතියි💜 කියවගෙන යද්දි දන්නේ නැද්ද 🤓
@gamingwithnaviya7606
@gamingwithnaviya7606 2 күн бұрын
Isivara vedadru attha kathawak neveyida
@kworldlovers8657
@kworldlovers8657 Күн бұрын
ඇත්ත කතාවක්
@gamingwithnaviya7606
@gamingwithnaviya7606 Күн бұрын
@@kworldlovers8657 E kathawath dannako 😁
@hiruniupekshadil8023
@hiruniupekshadil8023 Жыл бұрын
Sujatha diyani eke inna rajathumage nama mokdda...
@kworldlovers8657
@kworldlovers8657 Жыл бұрын
ජුංජොං
@hiruniupekshadil8023
@hiruniupekshadil8023 Жыл бұрын
@@kworldlovers8657 tnx akki
@shashikalabandara1378
@shashikalabandara1378 Ай бұрын
❤❤
@kworldlovers8657
@kworldlovers8657 27 күн бұрын
💜
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 23 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 164 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 68 МЛН
The royal tailor (2014) movie review sinhala
27:02
Cinema saga
Рет қаралды 19 М.
Grandma Cat - the Hot Dog Eating Champion #gaming #food #challenge  #cartoon
0:15
Super Emotional Stories
Рет қаралды 12 МЛН
ВОТ как ЖЕНИХ выбирает СЕБЕ невесту 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 5 МЛН
Дымок или Симбочка?? 🤔 #симба #симбочка #mydeerfriendnokotan
0:19
Симбочка Пимпочка
Рет қаралды 1,4 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
0:49
Yoeslan
Рет қаралды 37 МЛН