ලෝක ඉතිහාසයේ දරුණුතම ගුවන් අනතුර ගැන ඔබ කිසිදා නොඇසූ කතාව | The Story Of The Tenerife Airport

  Рет қаралды 133,368

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 142
@0wassana0
@0wassana0 Жыл бұрын
විශ්ම ලෝකය නිසා මෙි අවුරැදු ගානට අපි ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා . නොදන්නා සිදු විමි ගො⁣ඩාක් දැන ගත්තා 💮❤🌸
@lahiruliyanage6508
@lahiruliyanage6508 Жыл бұрын
ඔයාලට ගොඩාක් ස්තූතියි මෙවැනි වැදගත් වැඩසටහන් ගේනවට !!! මටනම් දැනෙන්නෙ මේක ගුවන් යානා වලටත් වඩා එහා ගිය ඉවසීමේ වටිනාකම ගැන ගෙනාපු හොඳ පාඩමක් කියලා !!!
@sanjaya4real
@sanjaya4real Жыл бұрын
අපි හැමෝම කැමති සුපුරුදු කටහඬ ❤️✌️
@KeshaniDinithi-q2y
@KeshaniDinithi-q2y Жыл бұрын
Hmm
@prasangaanuruddha4010
@prasangaanuruddha4010 Жыл бұрын
මේ කටහඩ නිසා තමයි මේ චැනල් එකේ වීඩියෝ බලන්නේ.❤
@malithmadhusanka3510
@malithmadhusanka3510 Жыл бұрын
ගොඩක් දන්නෙ නැති දේවල් දැන ගත්තේ චැනල් එක හින්දා අද වෙනකම් ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකයට ❤️😍
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
වෙනත් සියලුම ගුවන් අනතුරු වලට වඩා අවසනාවන්ත දුර්ලභ සිදුවීමක් , හරියට නිකන් මැරෙන්න නියම වෙලා හිටියා වගෙයි
@anuruddhasl
@anuruddhasl Жыл бұрын
එදා ඔය යානා දෙකේම ගමනාන්තය වෙලා තිබුනේ Gran Canaria ගුවන් තොටුපල. එකේ බෝම්බ පිපිරීමක් උනේ නැ. නමුත් එදා දහවල් ගුවන් තොටුපලට නිර්නාමික දුරකථන ඇමතුමකින් දැනුම් දීල තිබුනේ ගුවන්තොටුපලේ ඒ වෙද්දී බෝම්බයක් ඉස්තාන ගත කරලා තියෙනවා කියල. (ඒ වෙද්දී කැනඩාවේ ක්‍රියාත්මක උණු ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙය කල බව තමයි සැක කරන්නේ. ) එම අදාල තොරතුරට අනුව ගුවන්තොටුපල බලධාරීන් ඉතා ඉක්මනින් ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා ගුවතොටුපල පුර්ණ පරික්ෂාවකට ලක් කලා. ඒ අනුව තමයි මෙම ගුවන්යානා දෙකම Tenerife දුපතේ පිහිටි ගුවන්තොටුපල වෙත යොමුකිරීමට සිදුවුනේ. නමුත් ඇත්තටම Gran Canaria ගුවන්තොටුපලේ බෝම්බයක් තිබුනේ නැ. ඒක ව්‍යාජ තොරතුරක්. ඒ බව තහවුරු කරගැනීමෙන් පසුව කලින් හරවා යැවුණු ගුවන්යානා නැවත ගෙන්වා ගැනීම සදහා අදාල දැනුම්දීම සිදුකරද්දී වෙලාව සවස 5ට පමණ වී තිබුන. ඒ වගේම ඒ වෙලාව වෙද්දී Tenerife දුපතේ ගුවන්තොටුපල පවතින ප්‍රදේශය ඝන මිදුම නිසා ඉතා ඉක්මනින් අදුරු වෙන්න පටන්ගත්ත.
@hansanahimeth5679
@hansanahimeth5679 11 ай бұрын
කොහින් හරි විනාශයකට ත්‍රස්තවාදීන් ඉන්නවමයී.
@chamodiwasana6263
@chamodiwasana6263 Жыл бұрын
විශ්ම ලෝකය නිසා ඉගෙන ගන්න දේවල් ගොඩයි....ස්තූති ❤️❤️❤️❤️❤️
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
ලංකාවෙ යහපාළන් ආන්ඩුව සහ ආරක්ශක අංශ හිතා මතාම මීටවඩා විශාල අන්තුරක් කළා. (පාස්කුප්‍රහාරය )මට මීටවඩා වැදගත් ඒ සිදුවීම. එහෙත් ඔබේ වීඩියෝව හොඳයි.ස්තුතියි .
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
😂😂😂😂
@manojrukshan1451
@manojrukshan1451 Жыл бұрын
උබ කියන්නේ දැන් ඒක ගැන video එකක් දාන්න කියලද 🤣🤣
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
@@manojrukshan1451 පිස්සෙක්.
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
මේකේ වැරැද්ද බලධාරීන් නෙමේ... KLM pilot ගේ පණ්ඩිත කම නිසා
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
Small Fact: මේ සිද්ධියෙන් පස්සෙ TCAS (Traffic Collision Avoidance System) කියලා software program එකක වැදගත්කම ගුවන් යානා නිෂ්පාදන ආයතනවල තදින්ම බලපෑවා...
@Senu1116
@Senu1116 Жыл бұрын
සුපුරුදු කටහඩ එක්ක ❤😘
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@RochelNilendra
@RochelNilendra Жыл бұрын
අපේ එයාර්පෝට් ට්‍රේනින් වලදී මේ සිද්දිය Human Factors වලට කියලා දෙනවා. මේ අනතුරට එදා ගොඩක් දේවල් බලපෑවා
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
Human error
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
යලි කිසිදිනෙක මෙවැනි විපතක් සිදුනොවේවා !😢
@mis_nixie
@mis_nixie Жыл бұрын
1st කියන අය හැමතැනම 😁 thanks විශ්ම ලෝකය අපි නොදන්න දේවල් ගැන තොරතුරු ගේනවට ❤😍
@sandaruwan6647
@sandaruwan6647 Жыл бұрын
සප්තකන්‍යා අනතුර ගැන එකක් ඕනි
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ආයේ කිසිදිනෙක මෙවැනි සිදුවිම් නොමවේවා !
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Жыл бұрын
අම්මෝ මෙවානම් වේන්න එපා ❤️❤️❤️❤️❤️💪💪💪💪
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 Жыл бұрын
ආදර wishma lokaya ❤❤
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
නොදන්නා බොහෝ දේ දැනගැනිමට සලස්වන ඔයාලට ගොඩාක් ස්තුතියි .❤❤
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
අමිමෝ ඒකනං පටිටම කරැමයක් තමයි😢😢😢😢
@SenuraAkash-ly9gt
@SenuraAkash-ly9gt Жыл бұрын
Will back voice ❤❤❤
@yellowbunny1808
@yellowbunny1808 Жыл бұрын
Air crash investigation. national geographic channel එකේ යනව මේ වගේ ගොඩක් ඒවා...
@Aviocrat
@Aviocrat Жыл бұрын
Aviocrat ekath balanna.
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
ස්මිත්සෝනියන්
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Supiri කොටසක්
@තිවංකහසරැල්
@තිවංකහසරැල් Жыл бұрын
පලවෙනි ලයික් කමෙන්ට් මගෙන්.. පිස්සු හැදෙනව ඒකනම්..මගීන්ට ඇසි පිය ගහන්නවත් වෙලා නැතුව ඇති.😢
@helindidinethma6427
@helindidinethma6427 Жыл бұрын
ජයවේවා !!!!
@shamlinweerasekare
@shamlinweerasekare Жыл бұрын
ඒකට දැන්, ලෝකේ ඕනම flight එකක් අපිටත් live බලන්න පුලුවන්
@mariafernada345
@mariafernada345 Жыл бұрын
Thanky,.obata🙏❤️❤️🥀💞
@sasindudilshan6941
@sasindudilshan6941 9 ай бұрын
Saptha kanya guwan anathura gana video ekak one
@NEST10SD
@NEST10SD Жыл бұрын
Get off get off get offf .... 1706:07 Words of Pan M flight officer before the Collision
@jackroy1641
@jackroy1641 Жыл бұрын
මේ සිද්දිය ගැන වැඩිදුර හොයන කට්ටියට AViocrat කියලා youtube චැනල් එකක් තියෙනො එකෙ සම්පූර්ණම සිද්දිය ගැන විස්තර කරනො
@raufjaufer2536
@raufjaufer2536 Жыл бұрын
Supiri oyage katawa
@sachinthanishadini7570
@sachinthanishadini7570 Жыл бұрын
very clear voice.
@chandimawejerathna4061
@chandimawejerathna4061 Жыл бұрын
like your voice ❤️❤️❤️👍
@sewangalaapi7788
@sewangalaapi7788 Жыл бұрын
වෙන්න තියනවා නම් ඉතින් වෙනවමයි කියන්න මෙන්න උදාහරණ...
@sandaruvlogs
@sandaruvlogs Жыл бұрын
Film eka tiyenawa mn beluwa.. 😊
@maleesha5781
@maleesha5781 Жыл бұрын
Titanic film eka gena video ekak one aiye 💙
@rangasankalpa7833
@rangasankalpa7833 Жыл бұрын
Niyamai aiye
@tharukadananjaya191
@tharukadananjaya191 Жыл бұрын
ඔය වගෙ තව ඕනෙ
@byb12
@byb12 Жыл бұрын
මේ video බලලා තමා අපේ my hub එකෙ ඩිල්ශාන් මාමා plane වල යන්නැත්තෙ.
@VccZemil
@VccZemil Жыл бұрын
hmm
@Dananjaya1020
@Dananjaya1020 Жыл бұрын
❤️❤️
@SteefanDimoor
@SteefanDimoor 5 ай бұрын
ඇඩුනා මේක බලද්දි සිරාවටම 😢
@namalgunasekara3240
@namalgunasekara3240 Жыл бұрын
Film ekkuth thiyanawada
@Ashiya__23
@Ashiya__23 Жыл бұрын
Film ekak wage balanna puluwan💚
@Velil_cutay
@Velil_cutay Жыл бұрын
Voice ❤
@DMP_Online
@DMP_Online Жыл бұрын
පිස්සු හැදෙනවා😢
@pasindulakshan9022
@pasindulakshan9022 Жыл бұрын
දන්න කෙනෙක් කියන්නකෝ කරුණාකරලා මේ වගේ වීඩීයෝස් යූටියුබ් එකට දාන කැටගරි එක මොකද්ද කියලා ප්ලීස්
@jackroy1641
@jackroy1641 Жыл бұрын
Aviocrat කියලා youtube චැනල් එකල් තියෙනො එකෙ සම්පූර්ණයෙන්ම කතාව විස්තර කරනො
@pasindulakshan9022
@pasindulakshan9022 Жыл бұрын
@@jackroy1641 mata one ගුවන් යානා ගැන දැන ගන්න නෙමේ ඔය වීඩීයෝ යූටියුබ් එකට දාන කැටගරි එකයි දැනගන්න ඕනා
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
❤️🤗👌
@isuru-gihan
@isuru-gihan Жыл бұрын
Gammc bokka❤
@mohamedasram7555
@mohamedasram7555 Жыл бұрын
Ayyia hitler ge nazi hamudawa gena video ekak ona nazi thaksanaya genat video ekak onae
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
ලෝකයේ ලොකුම දුම්රිය අනතුර වුනේ ලංකාවේ.
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
මහින්ද මන්නාරම් වල තෙල් එනවා කියපු ගමන් පුක දුන්න සිංහල බයියෝ 😂 උබල ඉන්නේ මොන ලෝකේ ද බං
@dammikagunarathna2278
@dammikagunarathna2278 Жыл бұрын
kata hadanam patta
@nuwandhanushka592
@nuwandhanushka592 Жыл бұрын
KLM සමාගමේ දුර්වල නඩත්තු කටයුතු ගැනත් විවිධ කතා තියෙනවා නේද . සමහර ගුවන් යානා අනතුරට ලක් උනා කියනව ඔය සමාගම නිසා. මේක නම් එහෙම දෙයක් නෙවෙයි . මේ අනතුරේදි මං අහල තියෙනවා අනෙක් ගුවන් යානය නොපෙනීම නිසා ගින්න නිවන්න ගොඩාක් වෙලා ගිය නිසා මිය ගිය ගණන වැඩි උනා කියලත් . මොනව උනත් එදා ගොඩක්ම අවාසනාවන්ත දවසක් වගේ තමා පේන්නෙ අනතුරට කලින් ඉදලම
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
KLM eke pandita pilot... ATC eke rules follow kare na... Uta break krla knot 20 reduce krla runway eken divert krnna instructions labuna... Oka take off krnna try kara full thrust eken
@DESAyt3
@DESAyt3 10 ай бұрын
​@@Pettah_Memes😂
@NilukshiYasarathna
@NilukshiYasarathna 4 ай бұрын
🎉🎉🎉
@JayaniGalagedara-t6n
@JayaniGalagedara-t6n Жыл бұрын
😮😮❤❤
@liyostudio8112
@liyostudio8112 Жыл бұрын
අයිය ඔයා අනුරාධපුරයේද 😊
@MenkaSadamali
@MenkaSadamali 2 ай бұрын
Ane 😢😢😢😢
@ApkGG-lj7nt
@ApkGG-lj7nt Жыл бұрын
Ela
@kavishkanirvan6584
@kavishkanirvan6584 Жыл бұрын
Cillian murphy ගැන video එකක් ගේන්න කො 😎
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
රැල්ලට පුක දෙන බයියෙක්
@Kuvinirisara
@Kuvinirisara 11 ай бұрын
😢😢😢😢😢❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Flights gana dana ganna pilot course ekak karanna asa mn wage aya wenuwenma hadapu video ekak...Plane crash gana,pilots la gaa,first flight eka gana,air bus engines gana thawa thawath videos upload karanna...Good luck,Amen!
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
Ammo eka 😬🔥
@mohamedasram7555
@mohamedasram7555 Жыл бұрын
Ayyia aniewaryan ona harieda
@isuru-gihan
@isuru-gihan Жыл бұрын
Hamadama balanawa
@lakiyakodithuwakku8685
@lakiyakodithuwakku8685 Жыл бұрын
Best vdeo
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@සිංහලටෙලිකතා
@සිංහලටෙලිකතා Жыл бұрын
💌🇱🇰
@gamessl342
@gamessl342 Жыл бұрын
❤❤😮😊
@kavishsandipa-vc2yq
@kavishsandipa-vc2yq Жыл бұрын
Huree hureee❤❤😊
@nethsaranethsara1015
@nethsaranethsara1015 Жыл бұрын
Palaewni laik eka magen❤
@shanebandara9427
@shanebandara9427 Жыл бұрын
Eminem gana thawa video ekak karannako please
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
බයික් අනතුරැ වලිං වැඩිම ප්‍රමානයක් වෙනව ඇත්තෙත් ලංකාවෙි....😢😢
@nevindumarasinghe3706
@nevindumarasinghe3706 Жыл бұрын
දකුණු ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ
@chamii5154
@chamii5154 Жыл бұрын
meka balapu mtth theruna meka aniwaren walakwagann puluwn awastha 10k withara tibba kiyl awasanawata KLM eke pilotgen saha airport staff eken una atha pasuweem nisa me anathura wela tiyenne kiyl thama mata nm danuna widiya attama meka maha shoak ekak athi un witharai meka gena film ekak ehema tiyenwd dn ne ?
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
Knott 90k wadiya speed eken ena flight ekak nawttana ba lesiyen... Wahana wala wage brake na flight wala... Uta tibba runway eken eliyata flight eka de route krna tibba dakka gamn... Wing eka ground ekta wadila hari turn una nm life lost tikak hari prevent krganna tibba... Flight damage eken iwara karaganna tibba 😢 Uta yannama onee una...
@chamii5154
@chamii5154 Жыл бұрын
@@Pettah_Memes එයාට යන්නම ඕන උන නිසා තමා කේස් එක රන්වේ එකට ගන්න කලින් ඉදන්ම සෑහෙන අවස්තා තිබ්බ මේක බැලන්ස් කරගෙන මීට වඩා කාර්යක්ෂම විදියට සිදුකරන්න
@DimuthuDimuthu-tw9su
@DimuthuDimuthu-tw9su Жыл бұрын
මොකක්ද මේ විඩියෝ කොටස් තියෙන චිත්‍රපටිය.....😮
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
Documentary film ekak... Tenerife Air Disaster kiyla search krna KZbin eke
@gamingking1k
@gamingking1k Жыл бұрын
@_Pasindu_
@_Pasindu_ Жыл бұрын
😢💔
@KDH845
@KDH845 Жыл бұрын
Dukai😢
@KavinduMalshan-s4b
@KavinduMalshan-s4b Жыл бұрын
ammo
@shishyathwa
@shishyathwa Жыл бұрын
එකපාර plane 2 ක් track එකට දාන ගොන් ක්‍රමේ හදපු එකාගෙ තමා මූලික වැරැද්ද?
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
උබ දන්න ලබ්බක්... Pilot error & ATC ERROR එකක් ඔතන උනේ... KLM එකේ pilot ඉවසීමක් තිබ්බේ නෑ ඌට ඉක්මනට යන්න ඕනේ උනා... Clearance එකක් ඌට ලැබුණේ නෑ takeoff කරන්න... ඒත් ඌ takeoff කරා අවසර නැතුව...
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
High study වලට පිටරටකට යන්න වෙනවයි කියලා මතක් වෙද්දී
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@Senithadewsad123 ඔව් ඒක නෙමෙයි මොකද මට ඊයේ බැන්නේ 🧐
@xgamer660
@xgamer660 Жыл бұрын
අවදාන ගණිකාවක් මෙන්න
@ශශිනි
@ශශිනි Жыл бұрын
@@Senithadewsad123 Mona ganikawakd me ub form krnne
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@Senithadewsad123 තීක්ශන ඇත්තටම තමුසෙට පිස්සුද මම හිතුවේ තමුසේ හොන්ද මනුස්සයෙක් කියලා
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
@@xgamer660 ඔයාගේ අම්මට ගිහින් කියන්න
@kavishsandipa-vc2yq
@kavishsandipa-vc2yq Жыл бұрын
supiri♥️♥️😂😊
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
🤗🤘🤘🤗
@tharindunalawansa9655
@tharindunalawansa9655 Жыл бұрын
😍😍
@shewantharavishan9158
@shewantharavishan9158 Жыл бұрын
Tenerife air disaster 💔
@SITHIJATHARAKA31
@SITHIJATHARAKA31 Жыл бұрын
❤🎉🎉😮
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Жыл бұрын
😢😢😢😢
@Sithum5539
@Sithum5539 Жыл бұрын
Fv ❤️
@ThanksThanks-vl9sg
@ThanksThanks-vl9sg 8 ай бұрын
මෙ gana ada dangatte
@Juneandjanuary1996
@Juneandjanuary1996 Жыл бұрын
Pan AM thamai high jack kale karachchi wala
@kavishsandipa-vc2yq
@kavishsandipa-vc2yq Жыл бұрын
First comment😂♥️
@Boralu_godaproreal
@Boralu_godaproreal Жыл бұрын
1 st one
@Sachinthadilshan-en3py
@Sachinthadilshan-en3py Жыл бұрын
Thada thada
@Pettah_Memes
@Pettah_Memes Жыл бұрын
බුරුල් කරගනින් 😂
@Sanuga.sathnidu
@Sanuga.sathnidu Жыл бұрын
First
@notiywasamusic5545
@notiywasamusic5545 Жыл бұрын
1st viwe
@shiwantha786
@shiwantha786 Жыл бұрын
Ayi Ben10 gena wistharayak nodenne...mokak hari wiswaya pilibada thiyenawa neda
@ybstudio8342
@ybstudio8342 Жыл бұрын
Voice❤
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
@chamaraks5278
@chamaraks5278 Жыл бұрын
❤️❤️❤️
@Sajith-m7d
@Sajith-m7d Ай бұрын
😢😢
@VibagaSatsaraGamar
@VibagaSatsaraGamar Жыл бұрын
💔
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 38 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 6 МЛН
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 38 МЛН